9:50 This is only true if you use a fast charger IE 250Kw. Nearly all of the DC fast chargers in Sri Lanka are only 50Kw, meaning it will take significantly more time to charge. Not only that even those chargers are a scarcity. if you AC charge at home from the 3 pin socket it will take 25+ hours to charge that 64KWH battery, unless you have a 7kw dedicated AC charger which will take around 9 hours to charge.
වාහනේක අනිවාර්යයෙන්ම දෙයක් තමා මිල... ඒවත් කියන්න ❤🎉
Rs. 22,000,000
9:50 This is only true if you use a fast charger IE 250Kw. Nearly all of the DC fast chargers in Sri Lanka are only 50Kw, meaning it will take significantly more time to charge. Not only that even those chargers are a scarcity. if you AC charge at home from the 3 pin socket it will take 25+ hours to charge that 64KWH battery, unless you have a 7kw dedicated AC charger which will take around 9 hours to charge.
True...lankawata thawama mewa gelapenne ne
💯✅
absolutely true
MG4 Electric has an entry-level price of €28,420 ($28,530) in Germany and €28,990 ($29,085) in France
Sri lankan market selling price $74000 equivalent to lkr 22,000,000 😢
ඉතාමත් හොද වාහනයක්
Ammmaahh ekaaa gammak
❤️❤️
MG is now owned by Chinese state-owned automaker SAIC Motor Corporation Limited and because of that this electric cars have high tech
පට්ටම පට්ට review එකක්. හොදම SUV vehicle එකක් විදියට electric system කරපු වාහනයක්. ඇත්තටම දැක්කම ආස හිතුනා. Review එකේ කියල දුන්නු ඔක්කොම තේරෙන විදියට කියල දුන්නා. ප්‍රශ්නය නම් මේක ගන්න ගියාම ලංකාව වගේ රටක මේක කියක් මිල වෙයිද කියන ප්‍රශ්නය
රු.22,000,000
Rs.18000000
Electric vehicle පට්ට... Charging station හැදෙන්නත් ඕනි ඉතින් Electric Vehicle ප්‍රචලිත වෙන්න... හේතුව චාර්ජ් එකක් ගහගන්න හැමතැනින්ම දෙන්නෑනේ පෝන් චාජ් කරනවා වගේ
Chargenet
හැමදේම හොදයි හොද පැහැදිලි කිරීමක්..නමුත් මූලිකම කාරනා බොහොමයක් මගහැරිලා තියෙනවා.
මිල කොපමනද ?
නිවසක විදුලිය මගින් චාර්ජ් කරනවා නම් ගත්වන කාලය ?
නිශ්පාදකයා සදහන් කරන බැටරියේ ආයු කාලය ?
The life is 15-20 years
The price is 14.5 million
Meka forex permit walata witharai denne
@@rihabandraaifastoyreviewerchanමිල දැන ගන්නෙ කොහොමද
@@KavinduWijesinghමිල දැන ගන්නෙ කොහොමද
මේ වාහන මිලදී ගත හැක්කෙ විදේශ රටක ඉන්න ශ්‍රී ලාංකිකයන්ට පමණයි.මෙම වාහනය ලංකාවෙ අයට මිලදී ගන්න බෑ.forex permit වලට විතරයි දෙන්නෙ.වාහනයේ මිල - 14.5 million
Kohomda ganne..? do you know the process?
Maru ❤
❤❤
Carwow එකේ video එකත් බලන්නම ඕන 😊😊
පොර නම් තියෙන දෙකයි පනහේ ටිකත් කියනවා 😂😂
ammapa aththa 🤣
Niyamai... Mekata warrenty thiyeda? poddak kiyanna puluvanda.?
Electric Vehicles නම් ඉස්සරහට ලොකු පෙරලියක් කරයි වගේ ලංකාව ඇතුලේ.. ❤ අනික Electric වාහනවල Cost එකත් අඩුයිනේ... 🎉 හැබැයි පොඩි අවුලකට තියෙන්නේ Electric ඒවා Petrol/Diesal ඒවටත් වැඩිය ගණන් වැඩිනේ Brand New.. 😅👀
සිරාවටම ඇත්ත බන් පට්ට ගණන්නේ....😢 අපි වගේ සාමාන්‍ය මනුස්සයෙක්ට මේ වගේ ඒවා ගන්නවා කියන එක ටිකක් අමාරුයි... 😢
@@kcckandy6200ඒක තමා කේස් එක
Eeka issarahata hari yayi godk veegen, thaama dan thiyena electric vehicle valara loku tharageyak naha ne,
Tharage vadi venakota high quality low budget products hambeyi nuduru anagateedi
ඉස්සරහට ගොඩක් අඩුවෙයි. දැන් යුද්ද එක්ක ලෝකෙ අමුද්‍රව මිළ අදිකම කාලයක්
Mewa padinne 225 horu kalliye katiya tamai Samanya minihekta jiwiteta gana be .kalakanni apita adare ne un unge daruwanta jiwathwana horakanawa ballo
පට්ට 😮😮😮😮
Superb.
❤️
Ekanm pahrk❤
@AutoHub
what is the camera you are using ? is it iphone?
most important thing is the price.....lunu nethi hodda wage.... at the end
Good Review 👍👍👍👍👍
Thank you! Cheers!
❤❤❤🔥🔥🔥 super.
Thank you! ❤️
Wow ekanm patta❤
Thanks for liking
Normal gedara plug karala charge eken 1hour walin full charge karagamna puluwanada etakota
Ow පුළුවන් .
Payak yanneth na full charge krnna.
Puluwannam MG Hector Blackstorm eke wisthara ekak one
The car is really nice. 😍
glad you liked it
❤
Is it good to go for an electric now as at 2024 or a hybrid?
🔥
❤❤
මයික්‍රෝ කාර් සමාගමේ Head office එකේ නේ වීඩියෝ එක කරලා තියෙන්නේ 😊
AC controls ටික කොතනද තියෙන්නේ ඒ ටික දැක්කේ නැහැනේ
Byd එකක් ගැන රිවිව් එකක් කරානම් හොඳයි
වාහනෙ මිල
වාහනෙ බැට්‍රියෙ ආයු කාලය
ගෙදරින් චාර්ජ් කරොත් කොච්කරක් විතර විදුලිය වැය වෙනවද
උබල මේ වගේ වාහන review කරනවනන් මේ වගේ දැනගන්න ඕනිම කරන දේවලුත් විස්තර ඇතුව ඉදිරිපත් කරපල්ල,sponsor මත්තෙම මැරෙන්නැතුව
ow bn me gonata melo deyak theren ne
True
😢
ආයුකාලය බෑ බන්..අනික charge වෙන්න කරන්ට් එක මෙච්චරයි කියන්න බෑ එක බැටරි එක කැපසිටිය හෙල්ත් එක මත අරද පවතිනවා..
Battery capacity එක දීලා තියෙන්නෙ. චාර්ජ් කරන්න unit කියක් යනවද කියල දන්නැද්ද 😅.... ස්කොලෙ ගියෙ නැද්ද
Ane aiye micro saga ekth රිවිව් karannkooo ❤❤❤❤❤please
price range ekath kiuwa nm hodai bro
Ow😢😢
14.5 million wenawa.meka forex permit thiyenna ayata witharai denne
price starting from $38,990 (1.3 wage tax ekath ekka 1.5 wage weyi)
Oyage car ekada ?
මරු සුභ පැතුම් 😍... Kiyak vge unada #admin
Spare parts තියෙනවද ලංකාවේ
👍
❤
price kohomada yanne ayya meka buy karanna thiyanwada
DFSK glory i auto eketh review ekak one 😊❤
Issrahata blmu ❤❤ #admin
Mala jarawa😂
apo ganna nm epa fb eke owners club eka podak balanako
@@9xbuddyofficial Ehemath ekakda mama poddak balnnam
@@9xbuddyofficial Thanks danuwath karata
Price????😍😍
❤❤
❤❤
දූපතේ ගන්න පුලුවන්ද මේකක්..උදේට වැඩට යන්න 🎉
😊❤
🧡🍃
❤
❤️
😲👍👍
❤️❤️
Lankawe MG service station thiynawada
කියන්න කණගාටුයි.., ලංකාව වර්තමාන තත්වය motor vehicle වලින් ඉන්නේ අවුරුදු 30-40කට පිටුපස්සෙන්. ඕවා මෙහෙ europe country වලට සෙල්ලම් බඩු.😅
tesla.Benz, audi,jagura,Nissan Ariya එහෙමත් ලංකාවට තියනව බන්..
what is the price in sri lanka?
Ewa rahas.
කෝටි 2යි
චීනේ ඕක ලක්ශ 60 යි. මෙහෙ ලක්ශ 200යි
@@bhagyavf මට මේක ගන්න පුළුවන් ලස්සනත් එක්ක චිනේ කියද්දී තමයි එපා වෙන්නේ...
මේක චිනේ උනාට හොදයි ද?
Issues කොහොම ද දන් නැ නෙද?
@@bhagyavf😂
😮
Superb explanation but didn’t tell you price
Lankawata enakam balan hitiye ❤❤❤❤
😍🔥
හැමදේම තේරුම් ගත හැකි ලෙස කියා දුන්නා එක අඩුවක් තියෙනවා වර්තමානයේ මිල සදහන් නොකිරීම, බැට්‍රිය ආයුකාලය පිළිබද සදහන් නොකිරීම, වාහනය ධාවනය වෙමින් පවතින මොහොතක බැට්‍රිය ආරෝපණය වීම සදහා උපකරණයක් සවිකලොත් බැට්‍රිය ට කුමක් සිදු වේද.
මට පොඩි දෙයක් දැන ගන්න තියෙනවා electric vehicles ගැන.මේකයි එක වතාවක් charge කරා ඊලඟ වතාව ආයේ charge කරන්න සම්පූර්ණ battery එක බහිනකන්ම ඉන්න ඕනද?? 50% k 40% හරි වගේ තියෙදිදි charge කරොත් ඒක battery එක ඉක්මනට අවුල් යන්න බලපානවද?මේ ගැන ගන්න කෙනෙක් කියන්න.
20% - 80% athara charg eka thiyagana eka thamai long life battry helth ekata hoda. Pehedilida
ලංකාවේ කොහෙන්ද ගන්න පුලුවන් ?
Ac thiyenawa da
👏♥️
💐💐💐💐💐
Price range eka kiyannako
ලක්ස 110 ක් ගෙවල පරන Toyota Premio එකක් ගන්නවට වඩා මේක ලත්ස 145 කට ගන්න එක ලාබයි. මාසෙට fuel වලින් 50k විතර ඉතුරැ වෙනව. ඊට අමතරව සර්විස් වියදම්, එන්ජින් , ජියර් බොක්ස් වලට යන නඩත්තු වියදම ඉතුරැ වෙනව.
145 ගන්න පුළුවන් ද ?
@@rodrigoisrael5119 132 laks
55 kw h car එක ඉතාලියට මුලින් ආවෙි 25000/ 00 euro දැන් 30 000/00 euro යනවා
disign eka okkomanan hndayi e unata thma lankavata practical naha, okath ekka normal vahanayakuth thiyaganna venava
😥
Lambhoghini suv ekk vage tikak
Vezel review ekakuth one
Autohub vezel kiyla ghla blnna #admin
Meka hadana vidihe vidio ekaka one
how much this one
පුළුවන්කමක් හම්බුනොත් ඕවගේ එකක් කොහොමහරි ගන්නවා ❤🥰
💪💪
Mewa forex permit walata witharai bn denne
ඔයා හිතේ දැඩි අධිශ්ටානයක් ඇතිකරගන්න මේක ගන්නවමයි කියල. එතකොට අනිවාර්‍යෙන්ම ලැබෙනව. මම ප්‍රාර්තනා කරනව ඔබේ බලාපොරොත්තු ඉටුවෙන්න කියල 💪🙏
@@AutoHubSL gana kiyanna amathaka wenawada ?
ලංකාවෙ මුදලින් මිල කීයක් වෙයිද...
Superb...
Price range eka kohomada danne na neda😊
15 million
Sri lankan ruppes
How much in sri lanka this vehicle
මේක කීයක් වෙයිද??
mg zs onneeeeee
PRIC KIYAHN BN
ගානාන් කෙහෙද
Supra ekak wage dakke
he he 😎😅
mila keeyada?
Prize kohomada
මොන දේ කිව්වත් වැඩක් නෑ බං. අනිවාර්යෙන්ම මිලත් කියන්න දළ වශයෙන් හරි
Prices?
ගාන කියන්නේ නැත්තේ අපි අරගනියි කියලා හිතලා වෙන්න ඇති 😂
Mila ko ban ewat kiyanna
මේක ලංකාවට ආවේ කොහෙමද වයන ගෙන්වන්නේ නෑනේ තාම ලංකාවට.2023 එකක් ආවේ කොහොමද
Agency vlt gend puluvan ned
Meka forex permit walata witharai denne.lankawe ayata meka ganna ba.විදේශ රටක ඉන්න ශ්‍රී ලාංකිකයන්ට පමණයි
@@KavinduWijesingh ah ow ned electric vehicle gnna puluvan ned rata inna kenekta dollars evala
@@dinujaya_isuru ඔව්
Petrol cars , diesel cars 😢💔
කීයක් වෙනවාද mila.
Aiye bmw 330e ekak oni 😢
මෙක UK ද Chaina ද
How to buy
මිල කීයක් වෙනවද
Kiyada
මයික්‍රෝ කාර් නේ ගෙන්වන්නේ
Price?
Lambogini urus vagee❤
❤❤
Gana kiyada
හැමෝටම මේක දකිද්දි වාව් කියල හිතෙන්නෙ ඕගොල්ලො 2023 විදුලි වාහන සසදන්නෙ ඔයාල අන්තිමටම දැකපු, ලංකාවට 2018 ගෙනාපු පැට්‍රල් සහ විදුලි වාහන වලට. ඒ වාහන වලත් 2023 මොඩල් ටිකක් බලන්ඩකො. කොහොමද පරිවර්තනය කියල. එතකොට මේවට වඩා ගොඩක් ඉදිරියෙන් ෆොසිල් ඉන්ධන දුවන වාහන ඉදිරියෙන් ඉන්නව. ලංකාවෙ පිට ජීවත් වෙන කෙනෙක් විදිහට කියන්ඩ පුලුවන්, ෆොසිල් ඉන්ධන වාහන සෑහෙන ඉදිරියට ගිහිල්ල තියෙනව.
😂 එල
oya kohed inne 😂
Any one price mention
How much this car
Price
19 million
Okak ganna ata dekath wikunanna wei😂😂😂
Car ekanan hodai lankawata nan kohomath galapenna 😢
බදු නැතුව කෝටි 1.3ක් වගේ වෙයි.