Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වැඩේ කොහොම උනත් තරැනයාගේ හැකියාව අගය කළ යුතුයි..❤👏
නිලමේ මල්ලී මෙතනදී මූල්‍යමය වශයෙන් සංසන්ධනාත්මකව මේකේ තියෙන ලාභදායිත්වයත් ඉදිරිපත් කලා නම් තමයි ගොඩක් හොඳ.
අහිංසක මනුස්සයෙක්,හොද දක්ශයෙක්,මේක තව දියුණු කරන්න උදව් කරන්න ඕනෙ,වැරදි කියනවට වඩා.
අයියේ මේක මං දෙකලා තියෙනවා 2005 දි බජාජ් කොම්පැනි යේ තිබුනා වාහන එත් මේක අලුත් කොල්ලට ජය!
නිලමෙ අයියේ , Bajaj එකෙන් devid perisla 2stroke 3wheel ගෙනාවෙ 2005 අවුරුද්දෙ , එක ආවෙ Gas ,Petorl 2කම use කරන්න පුළුවන් විදිහට, hybrid වගේ , ඕනෙනම් petorl වලින් විතරක් යන්න පුළුවන් ,නැත්තන් gas වලින් විතරක් යන්න පුළුවන් ☺️ ඊට පස්සේ රැල්ලක් ආවා gas අනතුරු වැඩී කියලා , ඒක හින්දා ආපහු Devid Peris Company එකෙන් ඒ 3wheel ඔක්කොගෙම Gas Parts ටික ඔක්කොම අයින් කරලා petorl වලින් විතරක් දුවන්න හැදුවා 😪Gas ,petorl වගේ නෙවේ , Gas වලින් යද්දි ගොඩක් pickup 🔥Gas එක තියන්න තිබ්බෙ පිටිපස්සෙ(සීට් එක පිට්පස්සෙ)ඕක ඉස්සර ගොඩක් ලාබයි ,මොකද ඉස්සර petorl වලට වඩා Gas ලාබයි නේ ,හැබැයි දැන් නම් මන් හිතන්නේ පාඩුයි. ☺️මොනව උනත් මේ අයියගෙ වැඩේ අගය කරන්න ඕනෙ .🤗🤩👉හැබැයි ලංකාවටම එකයි කියන මතය වැරදි !🤗 මේ අයියට තව හොඳ නිර්මාණ කරන්න සුබ පතනවා..!
අපි හැමදාම හයර් යන ත්‍රී විල් එක 😁🖤
1998 idanmai 2 stroke three wheel awe
තාම දුවලා තියෙන්නේ මාස තුනයි නේද මාස හයක් හතක් දුවනකොට bore piston left . නියම ප්‍රමිතියට 2 strock ත්‍රීවීල් එකක් ගෑස් කරපු පුද්ගලයෙක් ඉන්නවා කුරුණෑගල. නිලමේ ඔයාට පුලුවන්නම් හොයාගෙන යන්න. ඒ තමයි කුරුණෑගල දඹුල්ල පාරේ පොල්අත්තාපිටියේ රුහුණු මෝටර්ස් enginering අධිපති. පියසිරි බාසුන්නැහැ. එක්දහස් නවසිය හැත්තෑ ගණන් වල මයිනර් කාර් එකක් ගෑස් කරල දිව්වා. ඒ තමයි ලංකාවේ ප්‍රථම gas convert වාහනය. මගේ මතකයේ හැටියට two stock triwil එකක් මෙයා gas ගෑස් ගහලා දිවුවෙ 2004. අද ඔහු ජීවතුන් අතර ඉන්නවද ඉන්නවද නැද්ද කියන්න මම දන්නේ නෑ. නමුත් ඔහුගේ පුත්තු දෙන්නෙක් ඉන්නවා අදටත් ගරාජය කරගෙන යන. ඔබට පුළුවන් නම් හොයාගෙන යන්න. පියසිරි බාසුන්නැහැ නැතත් ඔහුගේ පුත්තු දෙන්නව ඔයාට මුණගැසෙන්න පුළුවන්. piyasiri පියසිරි බසුන්නැගේ විස්තර සියල්ලම ඔයාට සියසින් දැක ගන්න පුළුවන්. ලංකාවේ ප්‍රථම වරට ගෑස් වලින් දුවන වාහනයක් හදපු පියසිරි බාසුන්නැහැ ගේ විස්තර එක්දහස් නවසිය හැත්තෑ ගණන් වල දවස පුවත්පතේ විස්තර ගියා. ඔබ ඔවුන්ව ඔයා ගැහොයාගෙන ගියොත් අදටත් ඔවුන් ළඟ එම පුවත්පත තිබෙන බවට මට සහතිකයි ඔබට එය සියැසින් දැක ගැනීමට පුළුවන්. නිලමේ ඔයා හොඳ වැඩක් කරන්නේ. ඒ වගේම තමයි ඔය ත්‍රීවීල් එක ලංකාවේ ප්‍රථම ගෑස් two strock ත්‍රීවීල් එක නොවන බව මම අවධාරණය කරනවා. ඔබට ජය වේවා නිලමේ
Saho.deyak karapu manussayawa agayanna.oya monada karala thiyanne. Oya kiyana basunnaha weda karayek wenna athi.ewagema me manussayath weddek.memanussayawa pahath karala thawa kenekwa udata danne.oya monada karala thiyanne.mewage.anunge ahe walitekta ain karanna kalin.thamange ahe pol parale ain kara ganna purudu wenna.
මෝඩ මුසලය හැමදේම නරකට දකින්න එපා
Gobba pakeyo oya uba kiyana eka hoyan yanna oonada.. Me inne eken.. Ube bappage puthada kurunaagala inne.. Ea gotheyata wadiya me manusseyage wade hodai.. Ekk kapala thawa ekk ussanna hadana thopi wage ponneyo hinda thamai me ratata mehema wela thiyenne.. Kurunaagala ekaage eka hodai nn. Eaka uba balaa ganin..
ලංකාවේ දේසපාලුවන් කරන්න නොදෙන එක තමයි හෙනය ලංකාවේ සුපිරි වැඩ්ඩෝ ඉන්න රටක් ජපානය ඉන්දියාව අමරිකාව වුනත් කොර කරන්න පුළුවන් කොල්ලෝ සෙට් එකක් ඉන්න වාසනාවක් .දේශපාලන දේසපාලුවන් තුරන්කරන තෙක් ලංකාවේ හදාගන්න පුළුවන් ද .
මේ වගේ වැඩ්ඩොද 😄
දේශපාලකයන්ට වඩා නිලධාරීන්ට ඊර්ෂ්‍යාව වැඩියි. උන්තමයි මේවට හරස් කරන්නෙ.
නිහතමානි සරල චරිතයක් වැඩිඩෙක්........💓💓💓 අපෙ රට පටිට දියුනු කරන්න පුලුවන් වැඩිඩො ඉන්න රටක් පාලකයොන්ට ඒක හිතෙන්නැති එක තමයි අවුල......😔😔😔😔
නියම වැඩක්. පෙල්තෙල් වලට බෝර් එක කැපෙන්නෙ නැද්ද
නියම.වැඩිි.ෙඩක්.ජය.ෙවිිවා
ඉන්දන මිලට පාඩමක් උගන්නමු. ❤🙏 තෙරුවන් සරණයි .
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ මෙම නාලිකාවට සහ මෙම තරුණයyawa බොහෝ සේ අගය කරම්. මෙවන් දක්ෂ අය අපේ හෙළ බිමට වාසනාවන්. දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම. ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.....!!!!!!!
🤟🤟අයියේ මමත් සංජු ♥️♥️ජය අයියේ ඉස්සරහටම යන්න 🤟🤟good luck 🤟🤟
හොදම චැනල් එක වෙන්න ප්‍රාර්ථනා කරමු.
ජයවේවා ........👍💘
පොල් තෙල් වලින් කැපෙන වාසිය වැඩී හැබැයි ගෑස් එක්ක කවලම් උනාම පොල් තෙල්.වලට මොකද වෙන්නෙ කියලා විද්‍යාත්මක තේරුම් කිරිමක් දුන්න නම් මේ ක්‍රමය නිසා මිනිස්සුන්ට සහනයක් වෙයි..
මොනව වෙන්නද මචං. මාස හයෙන් බෝර් පිස්ටන් left
හොඳ ප්‍රශ්නයක් .අඩුපාඩු ඇත්නම් නිවැරදි කරගෙන ඉදිරියටම යන්න සුභ පතමු
බෝර්එක කැපෙනවා නම් එක සුමානයකින් වැඩේ වෙනවා. උණුකර නටවා නිවාගත් පොල්තෙල් වඩාත්ම හොදයි.
ප්‍රසිද්ද නොකර දිව්වනම් හරි ඔකටත් කෙලවයි අපේ දේශපාලන බල්ලො
මම දන්න විදියට නම් පොල්තෙල් වලට යකඩ කැපෙනවා.. සාමාන්‍යයෙන් අපි යකඩ කපනකොට ලෙහෙසි වෙන්න පොල්තෙල් භාවිතා කරන වා.. තවටිකක් හිතන්න.. ජය.
එල එල ජය වේවා
Gas වාහන අයින් කරන්න හේතුව ඒක emmission fail. HC පිටවීම ඉතා වැඩියි. ඒකයි ගෑස් / පෙට්‍රල් කාර් ආව ඒවත් පෙට්‍රල් වලින් විතරක් දුවන්නෙ
Aadambayi sahoo..lankaawe oya wage nir maanawalata idak lebeyida.anna eekayi duka.obata jaya.
තව ටික දවසකින් එන්ජින් එකට අබ සරණයි 👍👀
අපේ ගෙවල් පැත්තෙ තියේ පල්සර් බයික් එක කුත් ගෑස් වොලින් දුවන..❤ මම ඒක දැකලා අවුරුදු 2 කක් විතර වේනො තාම තියේ ඒක .
බොරු කියන්න එපා .🤣🤣🤣🤣
@@akilasandaruwanshaky ඇවිත් බලපන් අම්බලන්ගොඩ ගලගොඩ මජන් මල්ලි කියන කෙනා ගාව තියෙන්නෙ
පටිට පට පට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪
පොල්තෙල් වලට යකඩ කැපෙනවනෙ එන්ජින් ඉවරයි නෙ
Good nilame ayya
Supiri වැඩ්ඩෙක් ❤️❤️❤️🔥❤️🔥
ලංකාවේ ඉන්නෙ වැඩ්ඩෝ... 🥰😘❤️
පකේ වැඩ්ඩෝ 😄
Wellawaye thiyanawa Beddegedara bus eka udalu gawena aluth nipaumak
වැඩ්ඩෙක් තමයි 😍
මරු❤️
Hari hari...den Nakiya පොල්තෙල්tikath wedi karai ...
අපෙ GV නම්බර් එකත් ගැස් වලට හරවල තිබුනෙ අපෙ අප්පච්චි ගේනකොට දැන් අවුරුදු හතකට වගෙ කලින්. ඒකෙ පිටිපස්සෙ වීදුරුව අයින් කරල ගැස් ටැන්කිය තියන්න පොඩි ස්ටෝ එකකුත් ගහල තිබුනෙ.. තාම කාබ් එක ගැස් වලට කන්වර්ට් කරපු විදියට ම තියෙනව ඒ ලයින් එක බටෙකින්මයි තාමත් සීල් කරල තියෙන්නෙ...
බයෝ ගෑස් වලින් බැරිද
Ape rate inna waddongen wadagaththanam lanka higakannaoniratak nowei jayawewa 👍🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
වැඩ්ඩෙක් නෙවෙයි මූ අමු ගොනෙක් ගොන් ගෑනියෙ 😂😂
අයියෙ අපි තාමා ගැස් ලායින් ගහාන්නෙ ඔය බාටෙ සාර්තක නැත්නම් අපි ගාහාලා දෙන්නාන්
dum sahathikaya ganne kohomada
Ape GS ekak tebba, orginal petrol gas dekenma duwana, 2T pompa sahitawa, onnam petro, onnam gas, oka 1wani wahane neway nilame, wagakimen kiyanne
තරුණයාගේ හැකියාව අගේ කල යුතුයි නමුත් වියදම් වැඩියි
පොල්තෙල් වලින් මෙටල් කොටස් ඉක්මනින් ගෙවෙනවා නේද ?
Polthel walata bore kapenawa
ගුට්. සුබ gamana👍👍👍👍👍🌹🌹🌹
නියමයි...ජයෙන් ජය..ජය ශ්‍රී
කොහොමත් ගෑස් වීල් කොම්පැනියෙම්ම එවවා
ටු ටි ,පොල්තෙල් නැතිව I p ගැස් වලින් වැඩ කරන එන්ජින් ඕන තරම් තියෙනවා මම දැකලා පාවිච්චි කරලා තියෙනවා ,පොල්තෙල් කියන්නේ කැපෙනසුලු තෙල් වර්ගයක් නිසා එන්ජිව ඉවරයි ,උත්සාහය හොදයි
කම්පැනි අවා ගැස් වලින් දුවන වාහන
2004 dith ape 2 strok gas walin diuwa ithim, denatath duwanawa.. oka 1ma 1 newei....
අගේ කරන්න ඔන්න කොල්ලගේ හැකියාව.
පොල්තෙල් වලට බෝර් එක කැපෙනවා යකෝ 2T දාපං 😂
බුදුසරණයි
පොල් තෙල්වල තියෙන්නෙ සි්තල ගතියක්පොල්තෙල් වල කැපෙන සංඝටක නැත
යකඩේ කට පොත්තෙල් ගාලා සති දෙකක් විතර තියපන් යකඩේ පුස් අල්ලනවා ...
Poltel walata engima cees wenna nadda ?🙏
පොල් තෙල් වලින් එන්ජින් කැපෙන්නෙ නැද්ද
කැපෙනවා කැපෙනවා මචං. තාම දුවලා තියෙන්නේ මාස තුනයි නේ. තව ටික දවසකින් බෝල් පිස්ටන් left
මීට අවුරැදු 26 පෙර ගෑස් සිලින්ඩරයක් යොදාගෙන දුවපු කාර් එකක් වෙන්නප්පුව ප්‍රදේශයේ තිබුන. (සෝඩිර් සෆැයර් කාර් එකක්) ඒක පාචිච්චි නලේ ජේ.කේ. සුනිල් පෙරේරා ( කොසගස්හන්දිය. - දැනට ඔහු මිය ගොස්)
Patt ❤🔥
Owa ඉස්සරහට yanna api 225gedara yawala inna onee
supiri waddek 😍❤💪
ගෑස් ප්‍රශ්න නැද්ද
Budusaranai
මෙක දුම්වාර්තාව ගන්න පුළුවන්ද
ගෑස් ත්‍රීවිල් ආව ඉස්සර.මට මතකයි කාලයක් ටීවි එකෙත් පෙන්නුවා
He's wahana oita kalinn thaibaa bn oka amuthuu nodakupu unta
සන්ජු අයියාහ් 😌💖
එතකොට ලිහිසි කාරකය විදියටද පොල් තෙල් ගන්නව කියන්නෙ.😶 වැඩ සැලැස්ම ගැන කිසිම දෙයක් කිව්වෙ නැහැනෙ. කමක් නැහැ ජය.
Eka maru
3weel gas නම් ඉතිං තලවතුගොඩ රොෂාන් තමයි, ඩේවිඩ් පීරීස් එකත් කොර ❤
එයාගෙ පෝන් අංකය දෙනවද
සුපිරි
dan meke kiwwa kiyala ubala 2T wenuwata polthel danna epa. engima iwarai.onnam polthel dala athe gahapan.
ගෑස් තියෙනවද
පොල් තෙල් වලින් කැපෙනවනම් කෑමටත් සුදුසු නෑ බොකු බඩ වැල් කැපෙයි
Wede hodai.labayak na wage e unata
Aniwa crenk rezer weda Karan 2t oni Meka masyak duwan nathi idala balana thiyena engima aniwa hira wenawa
Patta kiyanna wachana na
Polthel dammoth ikmanata amathara kotas gewenawa
අපිටහදගන්නපුලූවන්දකියක්යනවද
හැමෝම ටම හදල දෙන්න කීයද ගාන ?
ඊට වඩා හොදයි පෙට්ටල් දාලා යනවා ගෑස් සිලින්ඩර ගන්නවට වඩා
Super
Peradeniya Palama Gawa Bike Garage Pathey Giya🤐😅
ගැස් වලි දුවන එක ලබද අයියෙ
👌👌👌
Kisia labayak na neda anwasya risk ekak vitarai
අයියෙ පොල්තෙල් දාන්න එපා යකඩ දියවෙනවා
JQ game wahane 🥺✨💯
mama dakala dan awurudu 15k vitara wenawa
මෙයා දන්නැති ඒව තියේ තර්ක කරන්න එන්න මෙිික හොඳ වැඩක් ඒත් වෑල් කරවෙනව ගෑස් වලට අනික පොල් තෙල් වලට කාබි එක කැපෙනව වැඩියි
අනේ නිලමෙ ගෑස් වලින් දුවන 3w මොන කාලෙ ද ආවෙ
පොල්තෙල් වලට බෝර් පිස්ටන් කැපෙනව 🤔
G අකුරු ආවා ඔරිජිනල් GAS Model
වැඩේ හොදයි.හැබැයි වියදම එකයි නේ
❤️❤️
මොකක්ද බං ...... ඕක අමුතු දෙයක්ද
මේ වගේ දෙයක් අගය කරන්න ඕනෑ ඒත් මේ මොකක්ද කියලා හෑල්ලුවට ලක් කරන්නෙ මේ රටේ ඉන්න දේශපාලන කාලකන්නිටත් එහා ගිය කාලකන්නි කුහකකයෝ
@@erickbonipasdencil1289 ඉස්සෙල්ලම කියන්ඩකෝ මේකේ අගය කරන්ඩ තියෙන්නේ මොකක්ද, මේක මේ කෙනා විතරක් කරපු අලුත් දෙයක් නෙමෙයි, එතනිනුත් එහාට ගිහින් බැලුවහම 2T වෙනුවට පොල්තෙල් භාවිතය හෙන ගොං වැඩක් ....... මිනිස්සුන්ට කාලකන්නි කුහකයෝ කියලා බනින්ඩ කලින් ..... තමන් නොදන්න දේවල් ගැන යම් හැදැරීමක් කරලා ඉන්නවා ....... තවත් එකක් ..... ඔය දිහුවයි කියන දුර ප්‍රමාණය සහ ගෑස් මිල ගැනත් අවධානය යොමුකරලා ...... ගණන් හදන්න කැල්කියුලේටර් කියලා ජාතියක් තියනවා අන්න ඒකක් ඇරං ලාභ අලාබත් ගණනය කරලා බලනවා , එතකොටත් අවබෝධකරගන්න බැරි උනොත් ඌට කියලා ඔය විදිහේ ත්‍රීවිල් එකක් හදාගන .... සිලින්ඩරේ කකුල් දෙක අස්සේ ගහගන ගිහින් ඇටදෙක ගලවා ගන්නවා ......
@@atampahura 💯💯
@@atampahura maggic 😂😂
nilame wahana sambandawa mei wenakan mokakwath eli dekkuwe neha owa boru neidha
ගෑසුත් ගනන් පොල්තෙලුත් ගනන් නෙ ඉතින් ඔය ටිකෙන් මාස කියක්ද දුවන්න පුලුවන් වෙන්නෙ
ඔවු බන් කිලෝමිටර් 220 ගිහින් වැඩක්ද නේ
පොල්තෙල් දැම්මොත් පිස්ටන් හෙඩ් බෝර් left 😂
Engine ekta nemei habai danne lol😂
ගෑස් වලින් ත්‍රීවිල් දිව්වේ අද ඊයේ ඉඳලා නෙවෙයි ඕක මග ලොකු දෙයක් නෙවෙයි නිලමේ. අනික 2T වෙනුවට පොල් තෙල් දාන එක ගොං තකතීරු වැඩක්. ලුබ්රිකේෂන් ඔයිල් වලින් කෙරෙන දේ පොල් තෙල් වලින් කෙරෙන්නේ නෑ. පොල් තෙල් වලට ඉන්ජින් එක ගෙවෙනවා. මතක් කරලා බලන්න ඉස්සර වඩු බාසුන්නැහේලා නියන මුවහත් කරන්නේ පොල් තෙල් වලින්. ත්‍රීවිල් ගොං පකයලා දන්න ටෙක්නොලිජි 🤪. ඔය වගේ ගොං ලබ්බෝ ඉන්ටර්විව් කරලා අපරාදේ වටින චැනල් එක කා ගන්න එපා නිලමේ . ආදරේට කියන්නේ.
Me videoo aka karana aka Dane nahanee aiyee pattama gonn wedak mata mathaka widiyata 2002wage wahana cenvert Kara ges walata
Kathawa aththa polthel gahakan nene 2T oil tharam.piston ganna deyak nathi wei.
lankave petrol ganan wedi, Gas uth ganan wedi
ගැස්පිපුරුවෙනැ ලිපපිපුරුව මෙක හයර්යන්නනියමයිවැඩෙගොඩ ගොන්පකයලබයිලගහනවඹයකමතිඅයටවැඩෙගොඩදලදෙන්න අපිට ඹන
වතුරෙන් දුවන්න හදපු කාර් එකවත් ගොඩදාගත්තෙ නැති හරක් ඉන්න රටක ඕකටත් ඉතිං අඹ සරනයි😞
👍👍👍
👍👍👍❤️❤️❤️🙏🙏🙏
Lankawe inne atha kapana un ban..
වැඩේ කොහොම උනත් තරැනයාගේ හැකියාව අගය කළ යුතුයි..❤👏
නිලමේ මල්ලී මෙතනදී මූල්‍යමය වශයෙන් සංසන්ධනාත්මකව මේකේ තියෙන ලාභදායිත්වයත් ඉදිරිපත් කලා නම් තමයි ගොඩක් හොඳ.
අහිංසක මනුස්සයෙක්,හොද දක්ශයෙක්,මේක තව දියුණු කරන්න උදව් කරන්න ඕනෙ,වැරදි කියනවට වඩා.
අයියේ මේක මං දෙකලා තියෙනවා 2005 දි බජාජ් කොම්පැනි යේ තිබුනා වාහන එත් මේක අලුත් කොල්ලට ජය!
නිලමෙ අයියේ ,
Bajaj එකෙන් devid perisla 2stroke 3wheel ගෙනාවෙ 2005 අවුරුද්දෙ , එක ආවෙ Gas ,Petorl 2කම use කරන්න පුළුවන් විදිහට, hybrid වගේ , ඕනෙනම් petorl වලින් විතරක් යන්න පුළුවන් ,නැත්තන් gas වලින් විතරක් යන්න පුළුවන් ☺️
ඊට පස්සේ රැල්ලක් ආවා gas අනතුරු වැඩී කියලා , ඒක හින්දා ආපහු Devid Peris Company එකෙන් ඒ 3wheel ඔක්කොගෙම Gas Parts ටික ඔක්කොම අයින් කරලා petorl වලින් විතරක් දුවන්න හැදුවා 😪
Gas ,petorl වගේ නෙවේ , Gas වලින් යද්දි ගොඩක් pickup 🔥
Gas එක තියන්න තිබ්බෙ පිටිපස්සෙ
(සීට් එක පිට්පස්සෙ)
ඕක ඉස්සර ගොඩක් ලාබයි ,මොකද ඉස්සර petorl වලට වඩා Gas ලාබයි නේ ,හැබැයි දැන් නම් මන් හිතන්නේ පාඩුයි. ☺️
මොනව උනත් මේ අයියගෙ වැඩේ අගය කරන්න ඕනෙ .🤗🤩
👉හැබැයි ලංකාවටම එකයි කියන මතය වැරදි !
🤗 මේ අයියට තව හොඳ නිර්මාණ කරන්න සුබ පතනවා..!
අපි හැමදාම හයර් යන ත්‍රී විල් එක 😁🖤
1998 idanmai 2 stroke three wheel awe
තාම දුවලා තියෙන්නේ මාස තුනයි නේද මාස හයක් හතක් දුවනකොට bore piston left . නියම ප්‍රමිතියට 2 strock ත්‍රීවීල් එකක් ගෑස් කරපු පුද්ගලයෙක් ඉන්නවා කුරුණෑගල. නිලමේ ඔයාට පුලුවන්නම් හොයාගෙන යන්න. ඒ තමයි කුරුණෑගල දඹුල්ල පාරේ පොල්අත්තාපිටියේ රුහුණු මෝටර්ස් enginering අධිපති. පියසිරි බාසුන්නැහැ. එක්දහස් නවසිය හැත්තෑ ගණන් වල මයිනර් කාර් එකක් ගෑස් කරල දිව්වා. ඒ තමයි ලංකාවේ ප්‍රථම gas convert වාහනය. මගේ මතකයේ හැටියට two stock triwil එකක් මෙයා gas ගෑස් ගහලා දිවුවෙ 2004. අද ඔහු ජීවතුන් අතර ඉන්නවද ඉන්නවද නැද්ද කියන්න මම දන්නේ නෑ. නමුත් ඔහුගේ පුත්තු දෙන්නෙක් ඉන්නවා අදටත් ගරාජය කරගෙන යන. ඔබට පුළුවන් නම් හොයාගෙන යන්න. පියසිරි බාසුන්නැහැ නැතත් ඔහුගේ පුත්තු දෙන්නව ඔයාට මුණගැසෙන්න පුළුවන්. piyasiri පියසිරි බසුන්නැගේ විස්තර සියල්ලම ඔයාට සියසින් දැක ගන්න පුළුවන්. ලංකාවේ ප්‍රථම වරට ගෑස් වලින් දුවන වාහනයක් හදපු පියසිරි බාසුන්නැහැ ගේ විස්තර එක්දහස් නවසිය හැත්තෑ ගණන් වල දවස පුවත්පතේ විස්තර ගියා. ඔබ ඔවුන්ව ඔයා ගැහොයාගෙන ගියොත් අදටත් ඔවුන් ළඟ එම පුවත්පත තිබෙන බවට මට සහතිකයි ඔබට එය සියැසින් දැක ගැනීමට පුළුවන්. නිලමේ ඔයා හොඳ වැඩක් කරන්නේ. ඒ වගේම තමයි ඔය ත්‍රීවීල් එක ලංකාවේ ප්‍රථම ගෑස් two strock ත්‍රීවීල් එක නොවන බව මම අවධාරණය කරනවා. ඔබට ජය වේවා නිලමේ
Saho.deyak karapu manussayawa agayanna.oya monada karala thiyanne. Oya kiyana basunnaha weda karayek wenna athi.ewagema me manussayath weddek.memanussayawa pahath karala thawa kenekwa udata danne.oya monada karala thiyanne.mewage.anunge ahe walitekta ain karanna kalin.thamange ahe pol parale ain kara ganna purudu wenna.
මෝඩ මුසලය හැමදේම නරකට දකින්න එපා
Gobba pakeyo oya uba kiyana eka hoyan yanna oonada.. Me inne eken.. Ube bappage puthada kurunaagala inne.. Ea gotheyata wadiya me manusseyage wade hodai.. Ekk kapala thawa ekk ussanna hadana thopi wage ponneyo hinda thamai me ratata mehema wela thiyenne.. Kurunaagala ekaage eka hodai nn. Eaka uba balaa ganin..
ලංකාවේ දේසපාලුවන් කරන්න නොදෙන එක තමයි හෙනය ලංකාවේ සුපිරි වැඩ්ඩෝ ඉන්න රටක් ජපානය ඉන්දියාව අමරිකාව වුනත් කොර කරන්න පුළුවන් කොල්ලෝ සෙට් එකක් ඉන්න වාසනාවක් .දේශපාලන දේසපාලුවන් තුරන්කරන තෙක් ලංකාවේ හදාගන්න පුළුවන් ද .
මේ වගේ වැඩ්ඩොද 😄
දේශපාලකයන්ට වඩා නිලධාරීන්ට ඊර්ෂ්‍යාව වැඩියි. උන්තමයි මේවට හරස් කරන්නෙ.
නිහතමානි සරල චරිතයක් වැඩිඩෙක්........💓💓💓 අපෙ රට පටිට දියුනු කරන්න පුලුවන් වැඩිඩො ඉන්න රටක් පාලකයොන්ට ඒක හිතෙන්නැති එක තමයි අවුල......😔😔😔😔
නියම වැඩක්. පෙල්තෙල් වලට බෝර් එක කැපෙන්නෙ නැද්ද
නියම.වැඩිි.ෙඩක්.ජය.ෙවිිවා
ඉන්දන මිලට පාඩමක් උගන්නමු. ❤🙏 තෙරුවන් සරණයි .
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ මෙම නාලිකාවට සහ මෙම තරුණයyawa බොහෝ සේ අගය කරම්. මෙවන් දක්ෂ අය අපේ හෙළ බිමට වාසනාවන්. දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම. ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.....!!!!!!!
🤟🤟අයියේ මමත් සංජු ♥️♥️ජය අයියේ ඉස්සරහටම යන්න 🤟🤟good luck 🤟🤟
හොදම චැනල් එක වෙන්න ප්‍රාර්ථනා කරමු.
ජයවේවා ........👍💘
පොල් තෙල් වලින් කැපෙන වාසිය වැඩී හැබැයි ගෑස් එක්ක කවලම් උනාම පොල් තෙල්.වලට මොකද වෙන්නෙ කියලා විද්‍යාත්මක තේරුම් කිරිමක් දුන්න නම් මේ ක්‍රමය නිසා මිනිස්සුන්ට සහනයක් වෙයි..
මොනව වෙන්නද මචං. මාස හයෙන් බෝර් පිස්ටන් left
හොඳ ප්‍රශ්නයක් .අඩුපාඩු ඇත්නම් නිවැරදි කරගෙන ඉදිරියටම යන්න සුභ පතමු
බෝර්එක කැපෙනවා නම් එක සුමානයකින් වැඩේ වෙනවා. උණුකර නටවා නිවාගත් පොල්තෙල් වඩාත්ම හොදයි.
ප්‍රසිද්ද නොකර දිව්වනම් හරි ඔකටත් කෙලවයි අපේ දේශපාලන බල්ලො
මම දන්න විදියට නම් පොල්තෙල් වලට යකඩ කැපෙනවා.. සාමාන්‍යයෙන් අපි යකඩ කපනකොට ලෙහෙසි වෙන්න පොල්තෙල් භාවිතා කරන වා.. තවටිකක් හිතන්න.. ජය.
එල එල ජය වේවා
Gas වාහන අයින් කරන්න හේතුව ඒක emmission fail. HC පිටවීම ඉතා වැඩියි. ඒකයි ගෑස් / පෙට්‍රල් කාර් ආව ඒවත් පෙට්‍රල් වලින් විතරක් දුවන්නෙ
Aadambayi sahoo..lankaawe oya wage nir maanawalata idak lebeyida.anna eekayi duka.obata jaya.
තව ටික දවසකින් එන්ජින් එකට අබ සරණයි 👍👀
අපේ ගෙවල් පැත්තෙ තියේ පල්සර් බයික් එක කුත් ගෑස් වොලින් දුවන..❤ මම ඒක දැකලා අවුරුදු 2 කක් විතර වේනො තාම තියේ ඒක .
බොරු කියන්න එපා .🤣🤣🤣🤣
@@akilasandaruwanshaky ඇවිත් බලපන් අම්බලන්ගොඩ ගලගොඩ මජන් මල්ලි කියන කෙනා ගාව තියෙන්නෙ
පටිට පට පට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪
පොල්තෙල් වලට යකඩ කැපෙනවනෙ එන්ජින් ඉවරයි නෙ
Good nilame ayya
Supiri වැඩ්ඩෙක් ❤️❤️❤️🔥❤️🔥
ලංකාවේ ඉන්නෙ වැඩ්ඩෝ... 🥰😘❤️
පකේ වැඩ්ඩෝ 😄
Wellawaye thiyanawa Beddegedara bus eka udalu gawena aluth nipaumak
වැඩ්ඩෙක් තමයි 😍
මරු❤️
Hari hari...den Nakiya පොල්තෙල්tikath wedi karai ...
අපෙ GV නම්බර් එකත් ගැස් වලට හරවල තිබුනෙ අපෙ අප්පච්චි ගේනකොට දැන් අවුරුදු හතකට වගෙ කලින්. ඒකෙ පිටිපස්සෙ වීදුරුව අයින් කරල ගැස් ටැන්කිය තියන්න පොඩි ස්ටෝ එකකුත් ගහල තිබුනෙ.. තාම කාබ් එක ගැස් වලට කන්වර්ට් කරපු විදියට ම තියෙනව ඒ ලයින් එක බටෙකින්මයි තාමත් සීල් කරල තියෙන්නෙ...
බයෝ ගෑස් වලින් බැරිද
Ape rate inna waddongen wadagaththanam lanka higakannaoniratak nowei jayawewa 👍🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
වැඩ්ඩෙක් නෙවෙයි මූ අමු ගොනෙක් ගොන් ගෑනියෙ 😂😂
අයියෙ අපි තාමා ගැස් ලායින් ගහාන්නෙ ඔය බාටෙ සාර්තක නැත්නම් අපි ගාහාලා දෙන්නාන්
dum sahathikaya ganne kohomada
Ape GS ekak tebba, orginal petrol gas dekenma duwana, 2T pompa sahitawa, onnam petro, onnam gas, oka 1wani wahane neway nilame, wagakimen kiyanne
තරුණයාගේ හැකියාව අගේ කල යුතුයි නමුත් වියදම් වැඩියි
පොල්තෙල් වලින් මෙටල් කොටස් ඉක්මනින් ගෙවෙනවා නේද ?
Polthel walata bore kapenawa
ගුට්. සුබ gamana👍👍👍👍👍🌹🌹🌹
නියමයි...ජයෙන් ජය..ජය ශ්‍රී
කොහොමත් ගෑස් වීල් කොම්පැනියෙම්ම එවවා
ටු ටි ,පොල්තෙල් නැතිව I p ගැස් වලින් වැඩ කරන එන්ජින් ඕන තරම් තියෙනවා මම දැකලා පාවිච්චි කරලා තියෙනවා ,පොල්තෙල් කියන්නේ කැපෙනසුලු තෙල් වර්ගයක් නිසා එන්ජිව ඉවරයි ,උත්සාහය හොදයි
කම්පැනි අවා ගැස් වලින් දුවන වාහන
2004 dith ape 2 strok gas walin diuwa ithim, denatath duwanawa.. oka 1ma 1 newei....
අගේ කරන්න ඔන්න කොල්ලගේ හැකියාව.
පොල්තෙල් වලට බෝර් එක කැපෙනවා යකෝ 2T දාපං 😂
බුදුසරණයි
පොල් තෙල්වල තියෙන්නෙ සි්තල ගතියක්පොල්තෙල් වල කැපෙන සංඝටක නැත
යකඩේ කට පොත්තෙල් ගාලා සති දෙකක් විතර තියපන් යකඩේ පුස් අල්ලනවා ...
Poltel walata engima cees wenna nadda ?🙏
පොල් තෙල් වලින් එන්ජින් කැපෙන්නෙ නැද්ද
කැපෙනවා කැපෙනවා මචං. තාම දුවලා තියෙන්නේ මාස තුනයි නේ. තව ටික දවසකින් බෝල් පිස්ටන් left
මීට අවුරැදු 26 පෙර ගෑස් සිලින්ඩරයක් යොදාගෙන දුවපු කාර් එකක් වෙන්නප්පුව ප්‍රදේශයේ තිබුන. (සෝඩිර් සෆැයර් කාර් එකක්) ඒක පාචිච්චි නලේ ජේ.කේ. සුනිල් පෙරේරා ( කොසගස්හන්දිය. - දැනට ඔහු මිය ගොස්)
Patt ❤🔥
Owa ඉස්සරහට yanna api 225gedara yawala inna onee
supiri waddek 😍❤💪
ගෑස් ප්‍රශ්න නැද්ද
Budusaranai
මෙක දුම්වාර්තාව ගන්න පුළුවන්ද
ගෑස් ත්‍රීවිල් ආව ඉස්සර.
මට මතකයි කාලයක් ටීවි එකෙත් පෙන්නුවා
He's wahana oita kalinn thaibaa bn oka amuthuu nodakupu unta
සන්ජු අයියාහ් 😌💖
එතකොට ලිහිසි කාරකය විදියටද පොල් තෙල් ගන්නව කියන්නෙ.😶 වැඩ සැලැස්ම ගැන කිසිම දෙයක් කිව්වෙ නැහැනෙ. කමක් නැහැ ජය.
Eka maru
3weel gas නම් ඉතිං තලවතුගොඩ රොෂාන් තමයි, ඩේවිඩ් පීරීස් එකත් කොර ❤
එයාගෙ පෝන් අංකය දෙනවද
සුපිරි
dan meke kiwwa kiyala ubala 2T wenuwata polthel danna epa. engima iwarai.onnam polthel dala athe gahapan.
ගෑස් තියෙනවද
පොල් තෙල් වලින් කැපෙනවනම් කෑමටත් සුදුසු නෑ බොකු බඩ වැල් කැපෙයි
Wede hodai.labayak na wage e unata
Aniwa crenk rezer weda Karan 2t oni Meka masyak duwan nathi idala balana thiyena engima aniwa hira wenawa
Patta kiyanna wachana na
Polthel dammoth ikmanata amathara kotas gewenawa
අපිටහදගන්නපුලූවන්දකියක්යනවද
හැමෝම ටම හදල දෙන්න කීයද ගාන ?
ඊට වඩා හොදයි පෙට්ටල් දාලා යනවා ගෑස් සිලින්ඩර ගන්නවට වඩා
Super
Peradeniya Palama Gawa Bike Garage Pathey Giya🤐😅
ගැස් වලි දුවන එක ලබද අයියෙ
👌👌👌
Kisia labayak na neda anwasya risk ekak vitarai
අයියෙ පොල්තෙල් දාන්න එපා යකඩ දියවෙනවා
JQ game wahane 🥺✨💯
mama dakala dan awurudu 15k vitara wenawa
මෙයා දන්නැති ඒව තියේ තර්ක කරන්න එන්න මෙිික හොඳ වැඩක් ඒත් වෑල් කරවෙනව ගෑස් වලට අනික පොල් තෙල් වලට කාබි එක කැපෙනව වැඩියි
අනේ නිලමෙ ගෑස් වලින් දුවන 3w මොන කාලෙ ද ආවෙ
පොල්තෙල් වලට බෝර් පිස්ටන් කැපෙනව 🤔
G අකුරු ආවා ඔරිජිනල් GAS Model
වැඩේ හොදයි.හැබැයි වියදම එකයි නේ
❤️❤️
මොකක්ද බං ...... ඕක අමුතු දෙයක්ද
මේ වගේ දෙයක් අගය කරන්න ඕනෑ ඒත් මේ මොකක්ද කියලා හෑල්ලුවට ලක් කරන්නෙ මේ රටේ ඉන්න දේශපාලන කාලකන්නිටත් එහා ගිය කාලකන්නි කුහකකයෝ
@@erickbonipasdencil1289 ඉස්සෙල්ලම කියන්ඩකෝ මේකේ අගය කරන්ඩ තියෙන්නේ මොකක්ද, මේක මේ කෙනා විතරක් කරපු අලුත් දෙයක් නෙමෙයි, එතනිනුත් එහාට ගිහින් බැලුවහම 2T වෙනුවට පොල්තෙල් භාවිතය හෙන ගොං වැඩක් ....... මිනිස්සුන්ට කාලකන්නි කුහකයෝ කියලා බනින්ඩ කලින් ..... තමන් නොදන්න දේවල් ගැන යම් හැදැරීමක් කරලා ඉන්නවා ....... තවත් එකක් ..... ඔය දිහුවයි කියන දුර ප්‍රමාණය සහ ගෑස් මිල ගැනත් අවධානය යොමුකරලා ...... ගණන් හදන්න කැල්කියුලේටර් කියලා ජාතියක් තියනවා අන්න ඒකක් ඇරං ලාභ අලාබත් ගණනය කරලා බලනවා , එතකොටත් අවබෝධකරගන්න බැරි උනොත් ඌට කියලා ඔය විදිහේ ත්‍රීවිල් එකක් හදාගන .... සිලින්ඩරේ කකුල් දෙක අස්සේ ගහගන ගිහින් ඇටදෙක ගලවා ගන්නවා ......
@@atampahura 💯💯
@@atampahura maggic 😂😂
nilame wahana sambandawa mei wenakan mokakwath eli dekkuwe neha owa boru neidha
ගෑසුත් ගනන් පොල්තෙලුත් ගනන් නෙ ඉතින් ඔය ටිකෙන් මාස කියක්ද දුවන්න පුලුවන් වෙන්නෙ
ඔවු බන් කිලෝමිටර් 220 ගිහින් වැඩක්ද නේ
පොල්තෙල් දැම්මොත් පිස්ටන් හෙඩ් බෝර් left 😂
Engine ekta nemei habai danne lol😂
ගෑස් වලින් ත්‍රීවිල් දිව්වේ අද ඊයේ ඉඳලා නෙවෙයි ඕක මග ලොකු දෙයක් නෙවෙයි නිලමේ. අනික 2T වෙනුවට පොල් තෙල් දාන එක ගොං තකතීරු වැඩක්. ලුබ්රිකේෂන් ඔයිල් වලින් කෙරෙන දේ පොල් තෙල් වලින් කෙරෙන්නේ නෑ. පොල් තෙල් වලට ඉන්ජින් එක ගෙවෙනවා. මතක් කරලා බලන්න ඉස්සර වඩු බාසුන්නැහේලා නියන මුවහත් කරන්නේ පොල් තෙල් වලින්. ත්‍රීවිල් ගොං පකයලා දන්න ටෙක්නොලිජි 🤪. ඔය වගේ ගොං ලබ්බෝ ඉන්ටර්විව් කරලා අපරාදේ වටින චැනල් එක කා ගන්න එපා නිලමේ . ආදරේට කියන්නේ.
Me videoo aka karana aka Dane nahanee aiyee pattama gonn wedak mata mathaka widiyata 2002wage wahana cenvert Kara ges walata
Aniwa crenk rezer weda Karan 2t oni Meka masyak duwan nathi idala balana thiyena engima aniwa hira wenawa
Kathawa aththa polthel gahakan nene 2T oil tharam.piston ganna deyak nathi wei.
lankave petrol ganan wedi, Gas uth ganan wedi
ගැස්පිපුරුවෙනැ ලිපපිපුරුව මෙක හයර්යන්නනියමයිවැඩෙගොඩ ගොන්පකයලබයිලගහනවඹයකමතිඅයටවැඩෙගොඩදලදෙන්න
අපිට ඹන