Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ වැඩසටහන් ඉදිරිපත් කරන අයගේ හොඳක් තියෙනවා මේවා බලල යම් ගැටළුවක් ඇතොත් අපි comment කළාට කවමදාකවත් පිලිතුරක් ලැබෙන්නේ නැහැලංකාවනේ......
Jayawewa
Superb bro🎉 my friend Mr.Morawaka
Nisan vanet eka avith nawaththuwama wathura bindu kipayak gihin e ai ser
ඔබට සුභ gamanak yanna asiri grade
Normal wathura dapu akakata batry wathurai coolentui mix karala danna aka dammata kamak nadda please reply
වතුරෙන් දුවපු එකකට flush එකක් කරල coolant දැම්මා ඒක ප්‍රශ්නයක් නැද්ද
Good ehm thama keranna ona
Godak wedagath....❤❤❤
50%wage thamaa coolant thibbe ac eka repair karaddi.. garage eke kena wathura damma adu paaduwata..eka prashnayak wenawa neda..
Thank you
winasai eye genawe wahane wathura ayin karala coolant demma😢
වතුරදාල තිබුන එකකට රෙඩ්යෙටරය සුද්ද කරල කුලර් දැමිිමට අවුලක් නැද්ද..
Ow
Coolant දාල තිබ්බ වාහනයක repair එකකට coolant අයින් කරලා සති දෙකක් විතර වතුර දාලා දිව්වා ඊට පස්සේ coolant දැම්මා . අවුලක් වෙයිද
naha
මම ගොඩක් කල් ඉදන් use කරන්නේ වතුර .එකේ මලකඩ පාට තියෙනවා .එ වතුර ඉවත් කරලා battery වතුර දැමීම සුදුසු ද? එහේම දැමීම sir කිව්වා වගෙම engine එක හිර වෙන්න පුලුවන් ද මලකඩ ගිහින් ,, need help 😢
නෑ බන්.වතුර දාන එකට බැටරි වතුර හොඳයි
බැටරි වතුර කියන්නෙ ආස්‍රැත ජලය තමයි අවුලක් නෑ
කූලන්ට් වල ඇති ලික්විඩ් එක මොකක්ද?
වතුරින් දුවපු වාහනයක flush කරලා coolant දැම්මොත් අවුලක් වෙයි ද ?
Radiator leak Wenda bli
රේඩියේටර් එකේ වතුරවල මලකඩ.කොහොමද ඒ වතුර අයින් කරන්නේ .
Drain tap එක ගලවලා වතුර හෝස් එකක් රේඩියේටරේට ගහලා ස්ටාර්ට් කරලා තියන්න..එන්ජින් බ්ලොක් වල තියෙන වතුර ටිකත් අයින් වෙලා යනකන්
Coolan akama wargayenma danna o neda
Most coolant same
battery water දාල දිව්වට කමක් නැද්ද
Good sir
මොනවද ආසූද ජලය කියන්නෙ කොහෙද තියෙන්නෙ සර්.
Me moda yaka ahanna ekata utthara yak denne naha
Coolant දාපු පාටින්ම coolant අඩු උනාම දාන කොට දාන්න ඕනිද?
Yes
මම මෙම වීඩියෝව බලන්න පෙර වතුර ඉවත් කර ක්ලින්ටන් දැම්මා. දැන් මොකක්ද කරන්න පුලුවන්
ඉක්මනින් කුලට් ටික නැවත භාව්තා කල හැකි ආකාරයට ඉවත්කර.පද්දතිය flush කර නැවත යොදන්න.කුලන්ට් ඉවත් කරන විට හොදින් නිරික්ෂණය කරන්න,විශාල වශයෙන් මලකඩ හා අපද්‍රව්‍ය කුලන්ට් සමග පිටවේ නම්.නැවත ආසුත ජලයම(බැටරි වතුර) යෙදන්න.
No problem monevth danne ep
රේඩියේටරය පිත්තල .....
Please avoid saying temperature is absorbed.
❤❤❤❤❤❤❤
කූලන්ට් එක්ක ජලය මිශ්‍ර කරන්න ඕන කොච්චර ද ?
Coolent eka anuwa wenas wenwa..eke gahal thiyenwa
වැහි වතුර හෙදයි නේද
😐 battery wathura
ගොනෝ
Wathura dala duwapu jcb ekata aluthen rediyetor ekak thiyala coolant dammata prasnak nadda.engine blok eke wathura thibunata prasnayak nadda pliz replay
Engine block ekath ehemma wathuren hodala arinna ee water lines
වතුර දාපු Radiator එකකට සුද්ද කරලා coolant දැම්මට කමක් නැද්ද?
ඔබතුමා කියනව නානාප්‍රකාර දෙවල් කූලන්ට් වල තියෙනවා කියල ඔබතුමා ගෙන් ඒ වගේ ගොබ්බ උත්තර අපි බලාපොරොත්තු වෙන්නේ නැ
ඔයා මුලු වීඩියෝ එක ම බලන්න එතකොට උත්තර ය තියෙනවා
Don't tell lies if you want to know cooling system ask from me.
😂😂 please explain. I want to hear
Don't tell lies if you want to know about cooling system please ask me
මේ වැඩසටහන් ඉදිරිපත් කරන අයගේ හොඳක් තියෙනවා
මේවා බලල යම් ගැටළුවක් ඇතොත් අපි comment කළාට කවමදාකවත් පිලිතුරක් ලැබෙන්නේ නැහැ
ලංකාවනේ......