@@ruchiragamage6675 ow e system eken loku battriyak charge karanna amarui mama dan aurudu keepekata kalin concept video ekak dakka e gollo test karagena yanawa pare wemama lane ekak hadala wahane contact arm ekkin e lane eke tiyana power line dekak sambanda karagena wahane yana gaman charge karana system ekak e wage ekaknan hariyai kiyala mata hithenawa habai e concept eka dan hadala iwarada kiyalanan dan na
I would love to see a full screen, till the front edge therefore it will have a less drag. by the way I would personally love to have a Black or full white edition of this.
great work. but need to re-engineer the design with more perfection with a better interior and also need to evaluate aerodynamic properties to reduce the air friction to improve efficiency.
If do it, have to make it more big. if not can't seat 4 person and the cost will be going up. But if they can make 2 version. budget one is this vehicle and normal one for make it more big and arodynamic design. It will be good.
Safety of the driver and the passenger is key in every vehicle... Would appreciate if you can wear the safety belts prior start the vehicle (in this vehicle safety belt is clearly visible)... Drive with safety and responsible manner 👍 all in all its a great vehicle...
Price eka set nah ochchra wenna bah 🥲 welgamala owa gahala government ekata sale karai 😂 nathnum minissu num ganne nah 😂 kumara welgama CTB ekata baala battery nalin welgamata Kyla genawa wage🥲😂 🥲💰
What about front mudguards. I think if you run this on a muddy road the open mudguards in the front cannot prevent the mud and dirt getting on to the bumper and headlights
මුලින්ම කියන්න ඕන, ලංකාවේ හදන 1ක් නිසා Thumbs Up. නමුත්, මෙම මෝටර් රතය අනෙකුත් EV හා සසදන විට මා විසින් මෙම රියෙහි දකිනා අඩු-පාඩු බොහොමයක් තිබේ.
1. මෙහි පෙනුම - "1912 FORD Model T" රතයට 80% ක් පමණ සමාන එමෙන්ම, වායු ප්‍රතිරෝධය වැඩි නිර්මාණයක්,
2. ඉදිරිපස Wiper එක ත්‍රීරෝද රතයක මෙන් නිසා, එහි නිමාව අසම්පූර්ණය.
3. ඇතුලත නිමාවද සිත්ගන්නා සුළු නොවන මට්ටමක පවතී. Mahindra E2o රතය හා සැසදූ විට ඒ බව මනාව වැටහේ.
4. පිටුපස C Pillars මගින් මෙහි උස වැඩිවී පෙනෙන නමුත්, එහි පිටත අවලස්සන පෙනුමක් දිස්වේ.
5. සුක්කනම ඉතාමත් බාල පෙනුමක් සහ ආනතිය අඩු බවක් ගනී.
6. මෙහි බද සහ බම්පර්ස් එක රටාවකට නොවන නිසා මෙහි පෙනුමහි සුමට බව නැතිවී ඇත.
7. මිල කිසිසේත්ම සාධාරණ නොවේ.
මෙම අඩු පාඩු සකස් කරගන්නා තුරු මෙම රතයට ලංකාව තුල නිසි ආකර්ශණයක් නොලබේදෝ කියා සැකයක් පවතින බවක් අනෙකුත් සමාජයේ අදහස් කියවූ පසු තේරුම් ගත හැකි බැවින්, නිසි වෙලදපලක් නිර්මාණය වීමට මෙම සුළු සුළු අඩුපාඩු සකස් කර ගන්නා මෙන්, මෙම රතයේ නිර්මාතෘ කන්ඩායමෙන් ඉල්ලා සිටීමට අදහස් කරමි.
ස්තුතියි.
Obe kathawa samaga ekagai thawa deyak ekathu karannan wiper blade 2k dammanan thawa 20000k 30000k witara tax ekak amathara add wenawa ehema welath laksha 40k kiyanne thawa sahena government support ekak one hoda option hoda attractive design aduma laksha 25k ho 30 mattamata genna
Oya ada dakinava mamanam supiri car ekak kiyala kiyanne
මමත් එකන්ග වෙන කාරනා ඇත නමුත් අලුත් වහන වල කොන්කෙප්ට් කාර්ස්වල තියෙන අමුතු ලුක් එක බලන්න
එකත් එක්ක බලද්දි මෙකෙ මේ අලුත් පෙනුම අලුත් පෙරලියක් කරයි
Hitha pirisiduwata thiyagena balanna ethakota peney ape shok vahanayak kiyala
100% agree
වැඩේ හොදයි....අගය කල හැකි මිලකට ලැබෙනවානම් හොදයි...නැත්නම් නිකන්ම නිකන් sample එකක් විතරක් වෙයි....❤️🇱🇰
4mn
Laksha 40
ඕක ලක්ෂ 40 බන්
@@udaratagowiya apoi
ඔයා කීයට වගෙද බලාපොරොත්තු වෙන්නෙ සොලාර් එහෙම ගැහුවට පස්සෙ 🤔
කෝ chassi force distribution ?? කෝ aerodynamics ?? කෝ safety system ?? මේ වගේ A/L වත් හරියට කර ගන්න බැරුව tech වලට ගිහින් අතේ හුරුව හදා ගත්ත මිනිස්සු දෙන්නෙක් chief project engineer කියන position එකට ඉද්දි කොහොමද phisics එක්ක quality product එකක් එලියට එන්නෙ කොහොමද ?? ලංකාවෙ automotive/ mechanical engineering graduate ලව tesla/ mclaren/ ford/ rolls royce එකෙන් hire කරනවා battery system engineer, system engineer, engine performance engineer, electrical engineer, aerodynamics engineer. දැන්වත් තේරෙනවද ඒ international product වල ඒ තරම් quality එකක් තියෙන්න හේතුව ?? ඒ කිව්ව ලොකේ හොදම automotive company වලටත් ලංකාවෙ අතේ හුරුව තියෙන කට්ටිය ගන්නවා. හොදට මතක තියා ගන්න ඒ ගන්නෙ mechanic, technician කියන position එකට මිසක් chief project engineers ලට නෙමෙය්. Chief project engineer කෙනෙක් වෙන්න ඒ company එකක අඩුම තරමේ Automotive related MSc හරි PHD තියෙන්න ඕනේ. මේ දෙන්නම graduatela නෙමෙය් technical college ගිය මිනිස්සු. phisics, maths concepts අහලවත් නැතුව ඇති. නිශාන්ත කියන කෙනා මේක පටන් ගනිද්දි කියනවා මොකටද theory knowledge එක කියලා, අපෙ ගාව ඉන්නව කොල්ලො 10ක් practical වැඩ දන්න කියලා. එ මිනිස්සු 10 දෙනාට මේ දෙන්නවත් එක්කහු කරල 12ක් කරල හොද mechanic ලා team එකක් හදලා, engineering/phisics/chemistry knowledge එක තියෙන engineering graduate ලා අරන් මේ production එක කරානම් මීට වඩා output එක ගොඩක් වෙනස් වෙන්න තිබුනා. මේවත් එක්ක බලද්දි VEGA කියන්නෙ quality product එකක්. අහසය් පොලවය් වගේ. 2023 එන VEGA fully electric three wheel එකත් එක්ක හොදින්ම ඔප්පු වේවි. ඇත්තට ලංකාවේ automotive feild එකට මේ වෙලා තියෙන දේ ගැන කණගාටුය්. බුද්ධිගලනයට හොදම උදාහරණයක් මේ interview එක. වෙනද කොච්චර හොදට vehicle review කරන නිපුල් අද depressed වෙලා වගේ. නිකන් මේ interview එකට අහන්න ඕනෙ ප්‍රශ්න බලෙන් දීල මතයක් බලෙන්ම ජන ගත කරන්න හදන බවක් මේ කොල්ලගෙ මූනේ emotions වලින් දැනෙනවා. නැත්නම් ඉස්සරහට වෙල්ගමගෙ db11 එක, 488 එක, cls එක review කරන්න දෙන්නම් කිව්ව නිසාද??
උබේ comment එකේ තේරුමක් තිය්නවා
අනේ මංදා ඉතින් නේද? ඒකෙ ඉන්නෙ lead කරන අයට , අඩුම තරමෙ managers ලට හරි තේරෙන්න ඕන industry එකක product එකක් එලියට එන්නෙ standards වලට අනුව කියලා
Standard නැති ඕනම product එකක් මොන විදියෙන් බැලුවත් fail.
බලමුකො නේද? කටින් නැතුව , physically දේ දකිනකං මං විශ්වාස කරන්නෙත් නෑ ඔයා වගේම. ඒත් ඔයා කියන දේ 100% විය යුතු දෙයක්.✌️
මං හිතන්නෑ, මේ පේන roadmap එකට අනුව vega එකෙ three wheeler එකට hit කරන output එකක් එලියට එයි කියලා. ඒත් ඒ දැනට පේන විදිය විතරයි... මං මේ වීඩියො එක හරියටම බැලුවෙ තැනින් තැන මට වෙලාව නැති නිසා, ඒත් ඔයාගෙ comment එක බැලුවාම තමා miss උන parts ගැන දන්නෙ.
බලමුකො! ✌️
Lol. Mulinma thank you mama wenada video’s Hondata kaeanawa kiwwata. Eh wagema mama depressed kesewethath Patta adambaren dial ekak wage karapu video ekak Mehema. Eyala magen Prashna kiwwe na. Kochcharada kiyanawanam mama ahana Prashna Eyalata kalin yawwewath na Eyala Purudu Wela ei kiuala. Etgakofa Eyalage real emotions Eliyata ganna Bari nisa, mama danne na Oya meh wadeta involve Wela Inna meh pradana charitha Deka personally aduranawa wage thamai kiyala thiyenne. Habai meh Minissu denna ekka katha karaddi therenawa meh minissunge knowledge EKa meh video eke cover wechcha nathi Godak dewal thiyenawa meh Minissu karala thiyena wisheshnma mr. Manamperi. Adatath Minissu koti gaanakage jeewitha berena System Ekak eh manussaya Hadala Thiyenawa. Oya kiyana degree Arawa mewa thiyenawada danne na. Habai eh supiri waddek. EKa mama dannawa. Mama piligannawa Wahane physically 💯 perfect na kiyala. Anith eka meh lankawe common kattiyata hadapu Palaweni Wahane. Meka rolls Royce ford wage Aurudu gaanaka history Ekak thiyena companies ekka compare karanna puluwn kiyala mama hithanne na. Anika Meka start Ekak witharai. Start Eketh prototype EKa. Api chance Ekak Deela Balamu. And naha mata Mr. Welgamage DB11 EKa video ekakata denawa kiwweth na. Mr. Welgamata Athi 488 ekakuth na. CLS eke video ekak mama karala iwarai ekath Oyata balanna puluwn. Mn DB11 Ekak drive karana video ekak dala Athi. 488 Aniwaren mama Oyata wada Drive karala pawichchi karala thiyenawa. Mama Anith UA-cam channel wage higa kaka video karananwath, Wahane Dennam Kiyana paliyata EKa eka ewa market karana kenek nemei. Mawa automotive field eke Anith UA-cam channels ekka compare karanan epa. Mama karanne mata asa de mage thiyena hakiyawa saha puluwan karakam uda. Oya kiwwa nisa mama Mr. Welgamagen ahala balanna one DB11 EKa gana 🙊 supiriyak wei. Mkda eka thamai Lankawe thiyena Ekama DB11 Volante EKa. Kisima tharahak na Oya daapu comment ekatwayh eh kisima dekata. Comment ekata reply kara witharsi. Obata jaya
@@NipulWithCars ඔයා to the point කතා කරන එකට මම appreciate කරනවා. එහෙම මිනිස්සු අඩුය්. ඔයා w16 chiron එක review කරත් k10 එකක් review කරත් මං ඔයාගෙ video බලනවා. මං nipul with cars fan කෙනෙක් නිසා. ඒත් ඔයගෙ මේ comment එක typical. ඔයාට අව්ල් වගේ හිතෙන comment කරල තියෙන අයත් එක්ක තියෙන තරහක් පිට කරා දෝ කියල හිතෙනවා. මොකද මම වෙන utube channel ගැන එහෙම point කරලම නැති නිසා. නමුත් මම දාලා තියෙන comment එකට ඔයාගෙ reply comment එකේ කිසිම දෙයක් පැහැදිලි කරල නෑනෙ ඔයා. ඔයා කියනව ඔයා කතා කරාම මේ දෙන්නට ලොකු දැනුමක් තියෙනව කියල තේරුනා කියලා, මට කියන්නකො ඔය ලංකවේ motor sport masters කරන research , project කරපු mechanical/ automotive engineer කෙනෙක් එක්ක, Mclaren එකේ battery performance engineer කෙනෙක් එක්ක මේවා කතා කරල තියෙනවද කියලා. එතකොට ඔයා ඒ දෙන්නගෙ දැනුම ගැන කතා කරේ ලිදෙන් එලියෙ field එක ගැන කිසි දෙයක් නොදන්න ලිදේ ඉන්න ලිං මැඩියෙක් වගේ නේද යාලුවා. මේක ලංකාවෙ පලවෙනි වාහනේ අඩු පාඩු ඇති ඒව ඉස්සරහට බලමු වගේ typical reply නොදා, හොද output එකක් ගන්න මම කිව්ව ක්‍රමය හොද නැද්ද කියන්නකො ?
@@ransikaweerakkody560 mama Oyata kiwwoth Ehema Oya igena gathyha okkoma Mehe Deyak karanne Nathuwa rata Gihin Eyalata Honda output ekak denna hadanne nathuwa Ideal wage thanakata ekathu unanam Oya kiyana widihe output Ekak meh wahanen Enawa neda? Owa gana Oyai mai katha karala wadak na. Mama samanyen hama comment ekakatama reply karanawa. Anith hate comments Oyage pitin yawanne na mama 😂 Oyage comment ekata reply kara witharai, ow mama Wena kisima technical aspect Ekak thiyena aya Meeta kalin interview karala na. Lankikayo widihata meh denna mata watinawa. Eh dennage danumen saha Eyalage team eken saha hari dakmakin lankawata Loku wenasak karanna puluwn wei kiuala mama hithanawa. Oyata Puluwnnam Oya igena gaththa specialistlatath meyala ekka ekathu wenna kiyanna podiyata hari meh Wahane Goda dala lankawata deuak karanna. Mata Hondatama sure meh Minissu kawadawath Meka Mage kiyala badaganna jathiye Kattiya nemei. Koma unath api production level eke ena Ideal Moksha EKa mona wageda kiyala Balamu
@@NipulWithCars ehema automotive engineering concepts ඉගෙන ගත්තු moratu, pera university, uk universities, cinec university graduate ලා VEGA එකේ හොද output එකක් ගන්න මහන්සි වෙලා දායකත්වය දීලා වැඩ කරනවා. තමන්ට ඊට වඩා හොද salary එහෙකට ලංකාව තුලම යන්න පුලුවන් කමක් තියෙද්දි. මං අහන්නෙ ඒ දේ ඇය් මේ කියන ලංකාවේ ලොකුම company එකක් උන ideal එක කරන්නෙ නැත්තේ හොද output එකක් ගන්න ? තාම ඔයා මං කිව්ව ක්‍රමය හොදද නැද්ද කිව්වෙ නෑ වටේ කැරකෙනව මිසක්.
පුංචි වතුර බින්දුවකින් තමා මහා ගංගාවක් ඇතිවෙන්නේ♥️♥️
Aniwaren 💪
ලංකාවේ මෙහෙම හරි කරපු එක අගය කරනවා.. හැබැයි ඩිසයින් එක පටිටිම අවුල් මට නමි ඇත්තටම.....
ෂිරාවට 👍
Maruti 800 eken indiyawa patan gaththa gamana ekka baladdi issrahata giyoth honda deyk wei. Export walata giyoth
1st step එක විදිහට , මාරම හොදයි bro
උඹේ කතාවට 100% එකඟයි.ඩිසයින් ගැන මීට වඩා හිතන්න තිබ්බා.මොකද වාහනේ ලස්සන වෙන තරමට ආඩම්බරේ රටට තමයි.
@@heshan2222 aniwram bnඒක නමි ඇත්ත
meka hondai ithin 80 ganan wala internet nathi kaale minissu loke dakala nathi kaale lankwe ayata magic wenna thibba. google eke gahapu hatiye ena electric waahana ekka baluwama meka dakkama enne kalakeerimak witharai. mona wihiluwakda adu gaane hadan eka hari poddak lassanata haduwanam. ekath laksa 40k pitaratakanam supiri wahanayak ganna salli. hadanawanam me magul nathuwa kelinma tesla kia toyota wage company ekak ekka katha karala adu gaane wahana essmble karanna mehe plant ekak ganna thibbanm ape ayata igena gannawath thibba.
Negative , Positive ෆීඩ් බෑක් අස්සෙ මටත් හිතුනා දෙයක් කියන්න... ලංකාවෙ නිෂ්පාදනයක් විදියට මේ වගේ දෙයක් කරන එක ඇත්තටම හොදයි... මේකේ මෝටර් කොන්ට්‍රෝලර්ස් බැට්‍රි මීටර් පැනල් එක චයිනා මේඩ් වෙන්න පුලුවන්.. ඒත් ලංකාවෙ එහෙම හරි එකක් ගෙනල්ල ටෙස්ට් කරන එක ලොකුම ලොකු දෙයක්... මොකද මෝටර් එකක් කොන්ට්‍රෝල් එකක් හිතුව ගමන් හදන්න බැරි දෙයක් නිසා.. පොඩි කාලෙ ඉදලම ආසාවක් තියෙනවා මේ වගේ වාහනයක් නිර්මාණය කරන්න ඒත් ආර්ථික තත්වයන් නිසා ඇත්තටම ඒ දේවල් කර ගන්න බැරි උනත් මේ වගේ නිර්මාණයක් කරලා තියෙනවා දැක්කම සතුටුයි... සමහරුන්ට EV කියන්නෙ වහකදුරු වගේ දෙයක්... මුලින්ම අහන ප්‍රශ්ණය වෙන්නෙ ඕක යන ගමන් චාර්ජ් වෙන්න හදන්න බැරිද කියන එක... ඒ කොහොම උනත් ඉන්ධන අර්බුද පේන මානෙකවත් නැති කාලෙ ඉදලා EV ස්කූටර් එකක් පදින්නෙ ඒ කාලේ ඉදලම තිබ්බ ආසාව නිසාමයි... ඉස්සර දැක්කත් ගනන් ගන්නෙ නැති ස්කූටර් එක දැන් නවත්තන තැන් වලදි අහන්නෙ මල්ලි බයික් එක දෙන්නෙ නැත්ද කියලා... කවුරු කොහොන කීවත් අනාගතය EV පමණක් වෙනවාමයි.. කවදක හරි මේ වගේ තව වාහන හදන්න හැකියාව ලංකාව තුල ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා... ගුඩ් ලක් ❤️💪
Yana gaman me wage loku KW ganaka battriyak charge karanna amarui ewata thama technology test karana gaman inne
@@anythingtvwithsk716 මොන බැට්‍රි එකවත් යන ගමන් චාර්ජ් කරන එක සක්සස් නෑ කියලා දන්නවා... ඒත් සාම්ප්‍රදායික මිනිස්සු අහන්නෙම ඔය කතාවමයි... අවුරුදු ගානක් තිස්සෙ ඉදලා EV බයික් කීපයක් පදින කෙනෙක් විදියට මගෙන් අහපු ප්‍රශ්ණ තමා... මේ වගේ එකක් යද්දි චාර්ජ් කරනවා කියලා කිසිම විදියකින් කරන්න අමාරුයි... රී ජෙනෙරේටිව් බ්‍රේක් එක විතරයි යූස් කරන්න පුලුවන් එකම ක්‍රමවේදය ඉතින් ❤️
@@ruchiragamage6675 ow e system eken loku battriyak charge karanna amarui mama dan aurudu keepekata kalin concept video ekak dakka e gollo test karagena yanawa pare wemama lane ekak hadala wahane contact arm ekkin e lane eke tiyana power line dekak sambanda karagena wahane yana gaman charge karana system ekak e wage ekaknan hariyai kiyala mata hithenawa habai e concept eka dan hadala iwarada kiyalanan dan na
EV වලට වඩා තැනක් Hydregen use කරන ඒවට හම්බෙන්න පුලුවන් පරීක්ෂණ සාර්ථක උනොත්. දැනට ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ EV හැමදාම දෙවල් වෙනස් වෙනව අනාගතෙ කිව්වට අවුරුදු 70- 100 යද්දි EV කියන්නෙත් පරන දෙයක් වෙයි. කෝමහරි අපේ රටටනං මේ වෙලාවෙ ගානට වටින ඕනි දෙයක් වැදගත් ❤️🔥
මේ කාලයේ ලංකාවේ අඩු මුදලකට ගන්න තියෙන වැඩි දුරක් යන්න පුළුවන් electric වාහන ගැන video එකක් කරන්න pls
Try ekak dennam
වැඩේ හොදයි. ඒත් කොච්චර වැටුනත් රට ගොඩ ගන්න කියල මිනිස්සු මේක ගනියි කියල මම හිතන්නැ. (පෞද්ගලික මතය) ලක්ශ 40ක් ආසන්නව ඩොලර් 11000 කියල ගත්තොත් මේක වටින්නැ. රටේ ඇතුලෙ හදන නිසා ආනයනය කරන වහනෙකට වඩා සෑහෙන්න අඩු කරගන්න පුලුවන් වෙන්න ඕනි. TATA නැනො එක මුලින් එලියට දුන්නෙ ඉන්දිය රුපියල් 100000ට දැනටත් tata tiago එක ඉන්දියාවෙ ලක්ශ පහ හමාරයි suv එකත්, නිසාන් magnite suv එක යෙන් ලක්ශ 13 ඒ රටේ විකුනද්දි උනත් මේකට වඩා අඩුවට දීල තියෙනවා.(ලංකාවෙ මිල නෙවෙ) මං විශ්වාස කරන්නැ සමහර කොටස් ආනයනය කලත් මෙතරම් ගානක් යයි කියල. අනිවාර්යයෙන් හැඩය බැලුවොත් අපනයනය කරන්න කොහෙත්ම සාර්ථක වෙන එකක් නැ(වැඩි අපනයන ආදායමක් ලැබෙන රටකට, ආරක්ශාව උනත් බලද්දි) මේක මගෙ රටේ සුපිරි දෙයක් අනිවාර්යයෙන් අගය කරනව. නමුත් අපි අපිව තවත් රවට්ටගන්න හොද නැ. ඔක්කොම මේක අගය කලත් වචන ශක්තියක් වෙන්න පුලුවන් නමුත් මේක කවුරුත් ගන්නැතුව අගය කර කර ඉදියට වැඩක් නැ. මමත් මේක හදවතින්ම අගය කරන අනෙක් සැමත් නිපුල් අයියාත් ඇතුලු පිරිසෙන් මුදල් තිබුනොත් අපෙන් කී දෙනෙක් මේ මිල පරාසයෙ ඇති වෙන වහනයකට යයිද, නැත්තං රටෙන්ම යන්න ඒ මුදල් පාවිච්චි කරයිද කියල හදවතින් අහමු❤️🔥🙏. කෙසේ නමුත් තාම එලි දැක්වුවෙත් නැති නිසා රෝද ව්‍යාපෘතිය වගේ නොවී රටට හා අනාගතයට ගැලපෙන වෙනස්කම් සමග හොද startup එකක් දෙන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනව.
Ow gana adu karanna puluwan government eka direct mewata sambanda wela import karana ewage tax adu karala ehema karoth adu karanna puluwan eka wenne nathi ekane aula mage watinakamanan laksha 10i uparima
හොද පැහැදිලි කිරිමක් බන් ! ඉන්දියාවේ හදන වාහනයක් ඒ රටේ මිනිස්සුන්ට ගන්න පුලුවන් ගානකට එලියට දානවනම් ඇයි අපේ රටේ නිෂ්පාදකයට ඒක කරන්න බැරි
වෙල්ගමයා ලක්ෂ 40 දෙන්නේ ඩොලර් දෙදාහට තියෙන කාර් එක වගේ ඊටත් අඩු පෙනුමක් තියෙන ලදරමක් ඔය පාර්ට්ස් ම තමයි ලන්කාවේ දැන් තියෙන තත්වය ප්‍රොයෝජනයට අරගෙන විකුනන්න හඳන්නේ යට ලින්ක් එකේ තියෙන්නේ ඩොලර් දෙදාහේ ඉලෙක්ට්‍රික් කාර් බලන්න
ua-cam.com/video/AehIHnkFrQE/v-deo.html
ලංකාවේ වාහන හදන්නේ මිනිස්සුන්ට ගන්න නෙමෙයි.
wonder what are the safety features are in place.
Still prototype level so let’s hope for the best
ලක්ශ 40 විතර උනොත් වාහනේ sample එකවත් sale කරන්න බැරිවෙයි.ගන්න පුළුවන් මිලකට ආවොත් හොදයි
Api Balamu ne Moko wenne kiyala
hariyata kiwa habai🤭
45 k wenawa kiyanne
ලංකාවේ තියෙන මොටර් රථ ගැන
හරියටම පැහැදිළි කරන එකම හොදම UA-cam channel එක. ගොඩක් වටිනවා aiya ඔයාගෙ videos. ආසාවෙන් බලනව මමනම්.
Thanks Rishan. Jaya wevaa
2nd view and 1 comment
වාහනෙ ලංකාව තියන තත්වෙත් එක්ක සතුටු වෙන්න පුලුවන් 😍❤️
nipul aiya thank you me wage video ekk genawat ❤️
Jaya wevaa
සුපිරි වැඩක් . ජය වෙවා.
ඉක්මන්ට අපිටත් ගන්න ලැබේවා කියල බලපොරොත්තු වෙනවා.
Aniwaren Jaya wevaa
මේකෙ ගොඩාක් කට්ටිය ඩිසයින් එක හොඳ මදි කියලා තියෙනවා
ඒක මම හිතන විදියට ඇත්තට හොඳයි මොකද අපේ රටේ කියලා රැල්ලට හොඳයි ෂා මරු කියන්නෙ නැතුව අඩුපාඩු මොනවද කිව්වානම් ඒකෙ වටිනාකම ලැබෙන්නෙ නිෂ්පාදකයින්ට.
මොකද එයාලට ඊලඟ පාර ඒ අඩුපාඩු හදාගන්න පුලුවන්
Owww Aniwaren
Well done guys! Hope you ll have the support and strength from everyone to progress much much further. Congratulations to the Ideal team!
💪
අයියෙ වේගා එකෙත් මේ වගෙ රිවීව් එකක් දාමුකෝ....වාහනෙ ගැන දුන්න විස්තර පට්ට.♥️♥️
Thanks Thushan. Vega ekata meh wage access naane Ekai wade
Supirima supiri wadak..... Kiyanna wachana na....ithamath daksha pirisak innawa oba thamunala siyalla dennatama thawa thawath daiirya labanawamaii.... Puluwan nam solar panels hood ekak awanam thawath hodaiiii ethakota....niyama wadak aniwarenma mamath gannawa oyalage wahanayak....
Jaya weva
ලංකාවේ දේ අගය කරනවා. ඒත් ගෙවන මුදලට කොහෙත්ම වටින්නෑ..අපි ඉන්න 2022. මීට වඩා දෙයක් මිනිස්සුන්ට ලැබෙන්න ඕන.
100% true
How about the stering wheel can adjust towards and back
For the time being it’s fixed but production level vehicle should have such adjustments
Great Job ❤️ ඇත්තටම හරිම ආඩම්බරයක් දැනෙන්නේ අනේ පුළුවන් නම් අපේ වාහන හිනේ හැබෑ කරගන්නත් පුළුවන් වෙන විදියට 20න් පහල ගානකට එළියට දෙන්න 🙏❤️ නියමයි Good Luck 😍
4 million kiyanne
ඕක indian company එකෙන් හදන්නේ සල්ලි ඔක්කොම ඉන්දියාවට යන්නේ
10 denna baida?
වාහනය hariyata පෙන්නුවාnam kathawata wada වටිනවා
Haththikeee pennanna puluwn hama angle eken ma pennuwane. Nawaththala thiyeddi pare yaddi hama deyakma Thawa Monada 👀
@@NipulWithCars 🤗🤗🙄
Good video but you should update your mic 👌
Thanks for the feedback. We had an unavoidable error while shooting hence the bad audio quality. Our apologies for that
Yes, when it will arrive in market
Will wait and see 🙏🏻
apee dee agayamuu kiyala ee car eka 5M wikkama haridha?
Sadarana mila Ganan walata Adu options thiyena trim levels balaganna puluwn wei kiuala hithamu ne
නලින් වෙල්ගම මහතා වගේ තවත් බොහෝ විවසයිකයින් ශී ලන්කාව තුල බිහිවේවා කියලා මම පාර්තනා කරනවා නලින් වෙල්ගම මහතා වගේ රටක් ඉස්සරහට ගිනියන්න පුළුවන් මිනිස්සු තමයි අපේ රටට අවශ්‍ය ජය වේවා වෙල්ගම මහතාට මම ඔබ මහතාගේ නව නිපැයුම වෙලෙද පොලට එනකම් බලන් ඉන්නවා මමත් ඔබගේ නව නිපැයුම මිලදී ගන්න ගොඩක් ස්තූතියි වෙල්ගම මහතාට
Laksha 40k deela oya meka gattama kiyanna one a
🙏🏻
කියන්ඩ දෙයක් නෑ , සුපිරියක් ම තමයි , ආඩම්බරයි ❤❤❤❤
Jaya wevaaa
7 veni comment eka . Patta . සතුටුයි අනාගතය අපිටයි , ඔයාටයි සුබ වෙයි කියා හිතනවා.....
Jaya wevaa
1st comment... good review
...❤️❤️❤️
Thanks Bindusha
Mr nishantha mr manampeeri oyal aperatta abimanayak oyalata jayawewa
Aniwarenma 💪
කොච්චර හොද වුනත් market එකට එන්නේ නැහැනේ කවදාවත් 😥
ලංකාවේ මෑර්කට් එකට ආවත් එන්නෙ ලොකු මිලකට එතකොට මිනිස්සු ගන්නෑ
ඔව් ඒක ඇත්ත
Yes .Yes. It's like the people of this country.🔑
කතාව සේම ජනතාවට අවැසි ලෙසට මිලදී ගන්නට සාදාරනයක් කරමු.🔑
සුවපත්වෙත්වා 🙏
ලකශ හතලිස් ගානක් ලූ
බොහොම නිහතමානී කාර්යය මණ්ඩලයක්🥰 කතාවෙන්ම තේරෙනවා🙃💝 සාර්ථක ඉදිරි ගමනකට සුභ පතනවා🥰💝
Owww. Godak aya mata banala Thiyenawa Oya Meya kiyala katha karanawa kiuala EunAta Eyalama thamai Kiwwe Ehema katha karanna kiuala 🤷🏻♂️
@@NipulWithCars 💝🥰
Good job bro අදරේයි ❤️❤️ 🇱🇰
🤢🤢🤢🤮🤮🤮🤮
Thanks Thenuka
This vehicle is better for tourist transformation in colombo n other town areas . Tourists will give lots of compliments
That’s a great idea I saw within comments. 👏🏻
නියමයි❤️ .හොද ආරම්භයක් .
Jaya wevaa
ape deyak ....adambarai subapathanwa siyalu denatama jaya wewaaa.....
💪
වේගා Car එකේ වීඩියෝ එකක් දෙන්නකෝ
EKa meh wage Apita chance Ekak Thama hamba une na. Awoth dennam Aniwaren
Godak watinawa vehicle ekanam super
💪
ගැම්මක් 🙂💪
Aniwaren
Oyage sounds nam hodatama ehenawa saho.hebai anith aya katha karana dewal ehenawa hari aduine
Ow Melan meh video eke podi aulak Giyane voice wala. Sorry wenna one
Proude to be a sri lankan
Well done guys 😍😍
💪
හරිම ආඩම්බරයි. මේ වීඩීයෝ එක දකිද්දි. මන් ඉන්නෙ ඉන්දියාවෙ. අපි හැමෝම දන්න " ටාටා "බ්‍රෑන්ඩ් එකෙන් මෙහෙ හදනව සුපිරි වාහන ටිකක්. EV/ Hybrid/ petrol and diesel කැටගරි ඔක්කොගෙන්ම එයාලා හදනවා.ටාටා ලොරි බස් අහලා තිබ්බට ඉලෙක්ට්‍රික් කාර් එයි කියලා හිතුවද? අපිටත් හිතුවොත් කරන්න බැරි කමක් නෑ.ඒකට දනය හා බලය තියෙන සෙට් එක එකතු වෙන්න ඕනි. ලංකාවට වෙක්ස්වැගන් එනවා කියුවම පෞද්ගලිකව මන් සතුටු උනා. ඒත් කරුමෙට ආවෙ නැ. එනිවේ දැන් අපිට අපේ දෙයක් තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන්. කාර් එක එලියට දාපු දවසෙම මට නිපුල් ව මතක් උනා කොහොමද මෙයාට පනිවිඩයක් දෙන්නෙ ඇට්ලීස්ට් අපිට කාර් එකෙ හොද ෆොටෝ ටිකක් වත් අරන් දෙන්න කියන්න රිවීව් කෙසේ වෙතත්. ෆයිනලි ඒක සිද්ද වෙලා. තැන්ක්‍යු නිපුල් කාර් එක ගැන විස්තර ගෙනාවට ❤️
Jaya wevaa. Bohoma sthoothi video eka Baluwata 🙏🏻
I would love to see a full screen, till the front edge therefore it will have a less drag. by the way I would personally love to have a Black or full white edition of this.
Oh that would be really nice. Black and white combinations
පැහැදලි කිරීම ඉතාමත්ම සාර්ථකයි ඒ වගේම මටත් එකක් ගන්න හිතුනා
Thanks a lot Kalinga, 🙏🏻
ane ayye , lankawe barbus ndd ? dodge ekk hri review krnnko gththe nathi unth apith asai blnn😁😁😁😇
Brabus 2k da kohedo tiyanawa ekak avenra eke yellow color brabus g wagon eka
@@anythingtvwithsk716 tnx
Dekak na. Avenra eke EKa original brabus nemei kitted
Wede hodayi.
Fancy gathiyak nm nethima tharm. Loku Price ekk dila vehicle ekk gaddi minissu aniwaren design ek gen hithanawamayi. Ee nika ee genath hithuwothnm hodayi.
Api Balamu Issarahata Moko wenne kiyala ne
මේ වගේ දෙයක් අපේ රටේ කරන එක ඉතා හොදයි.අනාරක්ෂිත ඉන්දියන් සැමන් ටින් වලට වඩා.ඒත් අපිට මේක ගන්න පුලූවන්වේවිද.හම්බන්තොට සිමෙන්ති පැක්ටරියක් දැම්ම,850ට තිබුන සිමෙන්ති 3200 වුනා.තව ටයර් කර්‍මාන්ත ශාලාවක් ඇරිය,3000ට තිබුන ටයර් එක 7000ක් වුනා.දැන් පුට්සයිකල් ටයරයක් සොයාගන්න නැහැ,,ඔය මොන දේ හැදුවත් අපිට ගොඩ යන්න බැහැ දේශපාලුවො කනව.
Ekatanam ithin kiyanna Deyak aththatama na Duka witharai
Elakiri😮
Kiyak wenawathe
Thama production car eka eliyata awe na
වැඩේ හොදයි
ඒත් Design එක නම් අනේ මන්දා
තව ටිකක් improve උනානම් හොදයි කියලා හිතෙනවා
මොන දේ උනත් Leaf එකේ එහෙම Design එක ටිකක් හරි හොදට කරලා තියනවා
මන් කියන්නේ නෑ එච්චර ම ලස්සන වෙන්න ඕනා කියලා But අඩුම තරමේ WagonR එකක් වගේවත් ...
කොහොමහරි වැඩේ අගය කරනවා 💙 ජය
Leaf එක කොහොමත් ලස්සන ඩිසයින් එකක්නේ මේකේ අර අවුලකට තියෙන්නෙ ඩිසයින් එක තමයි.
Api Balamu Issarahata Moko wenne kiyala ne
Wade hodai .එත් සෙල්ලම් බඩුවක් wage පෙනුම .වෙන හදන්න model එකක් තිබෙම නැද්ද
Meka Thama final na. Prototype Ekak ne final product EK’s Meeta wada Honda wei kiuala hithamu 👍
great work. but need to re-engineer the design with more perfection with a better interior and also need to evaluate aerodynamic properties to reduce the air friction to improve efficiency.
According to them if they do it it’s gonna sacrifice cabin space.
Aerodynamics gena kisima deyk bln nethuwa hdl tynne.ekath hada gththa num tawat range eka wedi krnda puluwn .
EKa gana api video ekedi katha kara
මේ වාහනේ ලක්ශ 40ට නම් වැඩියි. 🥲 අඩුම ලක්ශ 20ටවත් දෙනවා නම් සෑහෙන්න වටිනවා. Tax එක අඩු කරලා ලංකාවේ හදන දේ වලට සහනයක් දෙන්න රජය කටයුතු කරන්න ඕනේ.
Api Balamu ne
හරිම ආඩම්බරයි ❤️, දිගටම හදාගෙන යන්න සාම්පල් එකක් වෙන්න ඉඩ තියන්නෙපා අපිට ගොඩයන්න පුලුවන්
Aniwaren
Good vehicle,
Good review,
Good luck. 💕💕
Jaya
@@NipulWithCars jaya. 💯
ane me wahane wath me rate minisunta bawitha karanna puluwn wenna welada polata paminewa
Aniwarenma ei kiyala mama wishawasa karanawa
මේක ගන්න තිබ්බනම් හොදයි...😍 ❤
Lagadima ei Badu
වැඩේනම් සුපිරියි අපි වගේ පොඩි මිනිසුන්ටත් ගන්න පුලුවන් ගානකට ආවනම් ගොඩාක් වටිනවා 20න් පහල ගානකට මේජ වෙලද පලට දාන්න
Oya podi na. Ehema hithannath Epa. Wayasa mila mudal Kisi deuak adala na thamange thathweta. Plan karala Aniwaren gemak gahamu. Obata jaya
ජයම ජයම..
මොන බාධක ආවත් මාර්කට් එකට දාන්නම ඕනේ..
මිල ගණන් වෙනස් උනොත් හොදයි
Aniwaren. Jaya weva
Proud of you Prasanna. as a friend of you, Proud of You My Friend.
He’s a legend really.
උපරිම ලක්ෂ 18 ට දෙන්න පුලුවන් නම් වටිනවා නැත්නම් වැඩක් නෑ ඔකේ තාක්ශනේ සරලයි වාහනේ පිඅවුන ගමන්ම ගරාජ් බාස් කෙනෙක්ට නිකම්ම හදන්න පුලුවන් ඉන්ජින් නෙවෙයිනේ සරල තාක්ෂනයක් තියෙන්නේ මෝටරෙයි බැට්‍රියි ආනයනය කරල සැකිල්ලට සෙට්කරන්න තියෙන්නේ තාමා ඉලෙක්ට්‍රික් තාක්ෂනේ ලංකාවේ ප්‍රචලිත නෑ ග්ෘහස්ත මට්ටමෙන් උනත් වාහනයක් හදාගන්න පුලුවන් හොද ටින්කරින් බාස් කෙනෙක් අල්ල ගත්තොත්
Ganan aduwei kiyala hithanna amarui
මේ දවස් වල කොහොමත් වැඩීනේ ඒකනිසා 27ට වගේ අවුලක් නෑ
40 නං හෙනම වැඩී මිනිස්සු ගන්නෑ 40ටනං, ඒකයි අවුල.. 18බෑ මචං මේකෙ මිල තීරනය කරන්න ඕන ලෝකයම ගැන හිතලා. $ වලින් 10,000 -9000 USD meeka වටින්වා sure. මං හිතන්නෙ 9000$ තමා ගාන, මේක අලුත් නිසා තාම.✌️ මංදා ඉතින් මොනා කරයිද කියලා, ඒක company එකේ වැඩක්නේ.
@@knightx9405 ඕක ඩොලර් 9000 ක් වටින්නේ නෑ ලොවෙත් වාහනේ දැක්කාම පේනවා කොලිටිය
දැන් තියෙන මිලයි ඔක්කොම බලල තමයි ලක්ෂ 18 වගේ කමක් නෑ කියල කිව්වේ
හරිනම් ඒ ගානත් වැඩියි චයින මාකර්ට් එකේ බඩු මේ වෙල්ගමය හදන්නේ වෙළද පොල මිල දාල තියෙන්නේ බ්‍රැන්ඩ් නිව් ඉලෙක්ට්‍රික් කාර් ඔයිටත් වඩා පෙනුම අලිබබා වෙබ්සයිට් එකේ යන්නේ ඩොලර් 2000 වගේ ගානට මේකේ ලින්ක් කමෙන්ට් බෑ අලීබබා එකේ ක්මෙන්ට් හයිඩ් වෙනවා අලිබබ වෙබ්සයි එකට ගිහින් ස් ර්ච් කරන්න
වැඩිය ඕනේ නෑ සැකිල්ල අපිට හඳාගන්න පුලුවන් නම් ඕකේ මෝටරෙයි අදාල කොන්ට්‍රෝල් බෝඩ් එකයි බැටරි නැතිව CONVERSION KIT ඕඩර් කරල ගෙන්න ගන්න පුලුවන්
මෙන්න එහෙම ගෙන්වපු CONVERSION KIT එකක් ඔය කිට් එකම අලිබබා වෙබ් එකේ ඩොලර් 400-500 ගානකට තියෙනවා
ua-cam.com/video/EBP8ga8l0_I/v-deo.html
ua-cam.com/video/Oz7hCPTZqH4/v-deo.html
@@knightx9405 ua-cam.com/video/AehIHnkFrQE/v-deo.html
මේකෙ දිග,පලල,උස ,ground clearances එක එහෙම කීයද?කියලා දැනගන්න පුලුවන් ද?
Mn hoyala Balannam
ලක්ෂ 40 මෙක ගන්නෙ නැ කවුරුත් , මෙක ගනි ඔනි නම් ගෙදර තව වාහාන 2.,3 වත් අඩුම තියෙන මිනිස්සු
Ehema ganeth neh ban japane hadana leaf eh ganata tiedi meva gane kavda,leaf eke gana petrol bassa gaman bahi etakota kavda meva ganne,mun mekenuth 300% profit tian minisu huran kanna hadanava
@@Sandeep_In_America ඔවු එක ඇත්ත මුන් මෙකෙනුත් හොදට ගහලා තමයි මිනිස්සුන්ට දෙන්න යන්නෙ
Kolla ❤️
💪
වාහනය හොඳයි හැබැයි තීවීල් එකෙන් මේකට update වෙනවා කියන එක සිහිනයක් පොඩි මිනියෙකුට 4M තියන කෙනෙක් තීවීල් එකක් පදින්නේ නෑ අඩුම alto එකක් වත් පදිනවා මිසක් දැරිය හැකි මිලකට නොදුන්නොත් මේකත් sample එකක් විතරයි 🥲
Api Balamu Issarahata Moko wenne kiyala ne Sadeepa
three wheel walata replace karanna hodai me vehicle eka.
Aniwaren*
Stearing wheel eka ලොරි stearing wheel ekk wage
Interior EKa Godak temporary. Finalize karala na Thama
Yako mila wediy. Patta kethay. Thawa diyunu viya yuthui.
Diyunu wei Aniwaren
vietnam wala hadapu eka balanna. Euro market ekath alluwa.
Mekath Thama prototype Ekane subawadiwa hithamu
@@NipulWithCars prototype ඔහොම හදන්නේ මොන මගුලටද? වාහනයක වැදගත්ම එක ස්ට්‍රක්චර් එක. හැමදාම 3වීල් ටයිප් ඒවා හද හද ඉදලා කවද ගොඩ යන්නද?
@@Hasithaleo api Balamu Ithin Issarahata ne
shaa niyamai asa hithuna ganna mini defender type vge niyamai super
Owww Ehema look Ekak thiyenawa
ලන්කාවේ හදපු නිසා හොදයි...මිල පට්ට අසාදාරනයි..HEDAYA....KETHA විහිදෙනව.....ඉන්ටීරිය තව දියුනු විය යුතුය....බට්ටෙක්ගේ වගේ අතුල😥
සිරා බන් ඉන්ටීරිය එක ලොරියක වගේ.සිම්පල් උනත් මීට වඩා සෑහෙන හොඳට ඩිසයින් කරන්න තිබ්බා.
@@heshan2222 එකෙන්ම
Final product EKa Meeta wada Hondata ei kiyala hithamu
@@NipulWithCars ඒත් ත්‍රීවීල් කටගරියේ තියෙන වාහනයට ....අපි කාරෙකක ගනන් දෙන්න උවමනාද...?
@@lokubaba3275 Meka Quadricycle category ekata thamai danata thiyenne, Habai production level ekata enakan Meka prototype Ekak witharai ne
regenarative brakes add karala theyenawada danna
Thama prototype level ekene thiyenne Issarahata add wei
Well done aiya❤️
Thanks Disna 🙏🏻
All the best Nipul❤️ as always unique review👌
Thanks aiya
Bro ඕක ලක්ෂ 40 විතර වටින්නේ නෑ, Interior එක එහෙම එච්චර හොඳ නෑ kiyalai මට හිතෙන්නේ, 🙁
ow laksha 18 vithara ganakata thibbanam
7.5 lks wage wati😁
@@photoshopacademiccafe9695 ow
@@photoshopacademiccafe9695 seetut eshshara hoda na
@@photoshopacademiccafe9695 ow ban ඔය වගේ price range එකකට thamai හොඳ
Aiye suzuki every van gana karannko vidio ekak
Try ekak demu
මුලින්ම පැහැදිලි කරන්න ගත්තු කෙනා කතා කරන කිසි දෙයක් තේරෙන්නෙ නෑ. ඒ වගෙ වෙලාවට දාන්න. ඊට අමතරව තාක්ෂණික කාරණා සම්බන්දෙන් පැහැදිලි කරන්න ඊට වඩා දැනුමක් තියෙන කෙන්ක් ගත්ත නම් හොදයි.
What is the price 🤔🤔
Mentioned in the video
@@NipulWithCars is this from sale
Great Job . Please hire aerodynamic and design engineer to improve more
Racing car nemei ne suzuki evry ekath ekka baluwoth ita wada aerodynamic downforce ekak tiyanawa meke
If do it, have to make it more big. if not can't seat 4 person and the cost will be going up. But if they can make 2 version. budget one is this vehicle and normal one for make it more big and arodynamic design. It will be good.
@@anythingtvwithsk716 do U know Cd number
@@vishulab5533 im talking about CD no . Etcs
Safety of the driver and the passenger is key in every vehicle... Would appreciate if you can wear the safety belts prior start the vehicle (in this vehicle safety belt is clearly visible)... Drive with safety and responsible manner 👍 all in all its a great vehicle...
😅 Will Do thanks
redda thamai
Price eka set nah ochchra wenna bah 🥲 welgamala owa gahala government ekata sale karai 😂 nathnum minissu num ganne nah 😂 kumara welgama CTB ekata baala battery nalin welgamata Kyla genawa wage🥲😂 🥲💰
Sirama kathawk
Impact test eka kohomada
Prototype ne production level ekedi ewa hadei
@@NipulWithCars danna thatsmata lankawr impact test karanna facilities Naha, ekai.danneeads
@@warsil3735 impact testing nemei windshield Ekak hadaganna thanak na. Light Ekak Hadanna thanak na mukuth na ape eunge kaiwaru witharai thiyenne
haa bro
💪
What about front mudguards. I think if you run this on a muddy road the open mudguards in the front cannot prevent the mud and dirt getting on to the bumper and headlights
Design is not finalised yet
Price and design is ridiculous
But its still nice to see a new car being made from our country
Let’s hope for the best
Wade hodai ,laksha 40kata oka market wenne na , api unath deparak hithanava,
Api Balamu Issarahata Moko wenne kiyala ne
Proud to be a sri lankan.❤
Indeed
අයියේ benz c180 Kompressor (2011)එක ගැන වීඩීයෝ එකක් ඕනේ....
Wadak naane 😅
@@NipulWithCars අය්යේ ඒ මොඩෙල් එක අවුල් ද
මේ පෙනුම හොදයි මඩ කවර හදනවා කිව්වනෙ ඒක හොදයි.දුර 300 විතර වැඩි කරන්න පුලුවන් නම් හොදයි.මිළනම් රජයෙන් සහයෝගය දුන්නොත් අඩුකරන්න පුලුවන් වෙයි.බැටරිය ලංකාවේ හදන්න පුලුවන් දවසට මිල අඩුකරන්න පුලුවන් වෙයි.තව ස්කූටර් එකක් හදනවා කිව්වා ඒ ගැනත් රිවිව් එකක් කරන්න .ඒවගේම ලෝකේ රටවල්වල පරන වාහන ඉලෙක්ට්‍රික් කරනවා ඒහෙම කරන අය ලංකාවේ ඉන්නවානම් ඒ ගැනත් රිවිව් එකක් කරන්න.
vega copeny ake karananwa
Karamu issarahata Jaya wevaa
කොහොම උනත් බොනට් එකේ දිග අඩුකරලා windscreen එකේ ආනතිය වැඩි කරන්න. ඒක Air flow එක සම්බන්ධ යෙන් වැදගත් වන නිසා වාහනයේ performance වැඩිවෙයි. අනිත් එක වාහනයේ මඩ්ගාඩ් 4 තව ටිකක් සුමට කර වාහනයේ Bufter එක ලගටම සව්වෙන විදියට සකස්කර තව ටිකක් අලංකාර කරන්න. Interior පිළිබඳව කියන්න තියෙන්නේ steering wheel එක මදක් කුඩා සහ smart පෙනුමක් තියෙන එකක් යොදන්න. ආසන තව ටිකක් ලස්සනට හා සුවපහසුව සකස් කළ හැකිනම් වඩාත් හොඳයි. Android Audio setup එකක් යොදන්න බැරිද? ආරමිභයක් වශයෙන් ඉතා හොඳයි. මගේ හදපිරි සුභ පැතුම්...!
Jaya weva
ලක්ෂ 40 වැඩී බං
Api Balamu Issarahata Moko wenne kiyala ne production level ekata awama
Aiya vega car eke review ekak karnako
Eyala denne na mama danna Widihata
ලක්ෂ 40කට මේ පාන් ගෙඩිය ගන්න පිස්සුද බං😂
😒
wade nam supiri oke thawa tikak diga palala wadi kara nam supiri baduwak wewi
Mn hitganne meh vehicle class ekata anuwa ganna puluwn dimensions Owa thamai
ලක්ෂ 40 ට පාඩුයි බන් 😂😂ඊට වඩා හොදයි second hand leaf එකක් ගන්නවා 😂
Ha
හොඳ දෙයක්.. අඩුපාඩු හදන් යමු. ජයෙන් ජයම වේවා
Jaya wevaa
ලන්කාවෙ නිස්පාදනය කරන නිසා
ඉතාමත් අඩු ගානට දුන්නොත් හොදයි
ලක්ශ 10 කට විතර
Ai e Lankawe hinda gaana Adu karanna one? 👀
Superb production
7 7
💪
අපේ දෙයක් නිසා කීයක් උනත් ගන්නව. 🙏🏼🙏🏼🙏🏼🇱🇰
Jaya wevaa
වැඩෙි හොඳයි. හැමෝම කාර් බයික් විතරයි හදන්නේ. වෙළඳ වාහනත් (ලොරි) හදමු සාර්ථක වෙයි.
Aniwaren