Korean Medical Test | Korean Exam | EPS Topik Exam | කොරියානූ මෙඩිකල් ටෙස්ට් එකේදී බලන්නේ මොනවද

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 605

  • @Kavinduksr
    @Kavinduksr  Рік тому +15

    මෙන්න මේ වීඩියෝ එකේ සියලුම විස්තර තියෙනවා.| මෙඩිකල් එකේ ගාන | Tatoo අව්ල්ද | කොලෙස්ටරෝල් අව්ලක් යයිද | ප්‍රශර් අව්ලක් යයිද | කියන ඒවට උත්තර
    ua-cam.com/video/pRo1Gt5XRx0/v-deo.htmlsi=tfNTpfRgqMCi3JlT

  • @nuwanshanaka5373
    @nuwanshanaka5373 Рік тому +2

    Thank You ❤

  • @madhuwa325
    @madhuwa325 2 дні тому +1

    Mage athe agillaka purukak lagin kapila thiyenne mata pass wenna awlak wenawada

    • @Kavinduksr
      @Kavinduksr  2 дні тому

      එහෙම තමයි කියලා තියෙන්නේ

  • @surenheshan-ej5rg
    @surenheshan-ej5rg Рік тому +4

    ක්ශය rooga thibboth awul da aiye nitharama sema wage

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому

      සෙම තිබ්බ කියලා ඒක ක්ශය රෝගය වෙන්න බෑ පරීක්ෂණය කරන්න ඕනේ.හැබැයි ක්ශ්‍ය රෝගය තිබ්බොත් යන්න බෑ

    • @sureshpriyasad-bw2tk
      @sureshpriyasad-bw2tk 11 місяців тому

      tibi;la hoda welanam avulak na neda
      @@Kavinduksr

    • @Kavinduksr
      @Kavinduksr  11 місяців тому

      @@sureshpriyasad-bw2tk අව්ලක් නෑ

  • @samanpathmasiri2114
    @samanpathmasiri2114 Рік тому +2

    Sigarat medical akata aulda koriyawe karana

  • @asiriindunil5004
    @asiriindunil5004 Рік тому +1

    Penahalle sidurak thibila podi kale operation ekak karala thiyenawa aulak wevida aiye

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому

      ඒක නම් දන්නෑ හරියටම දොස්තර තමයි තීරණය කරන්නෙ

  • @hewagehewage9240
    @hewagehewage9240 Рік тому +3

    දැනට අවුරුදු දෙකක්ට කලින් වගේ උපරේශන් එකක් කලා පෙනහලුවේ පොඩි ඇකිලිමක් තිබිලා දැන් කිසිම පශ්නයක් නෑ ඒ කරපු ඩොක්ටනම් කිව්වා අවුලක් නෑ කියලා එත් කැපුම් පර තියනවා අවුලක් වෙයිද 😢

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому

      අව්ලක් නැත්නම් අව්ලක් නැතිවෙයි.ඒත් හරියටම දොස්තර තමයි තීරණය කරන්නේ.මොකද ඔපරේශන් කරලා ඉන්න අය කොරියාවේ ගිහිල්ලා තියෙනවා

  • @TharushiTharushiDilrushi
    @TharushiTharushiDilrushi 17 днів тому +1

    Mage කකුලෙ අගිලක් na aulak veida

    • @Kavinduksr
      @Kavinduksr  17 днів тому

      ඒක පේන්නේනෑ මේස් දාන හින්දා අව්ලක් නෑ

  • @Wenuwara
    @Wenuwara Місяць тому +1

    ❤❤❤❤

  • @nihalthilakarathna789
    @nihalthilakarathna789 11 місяців тому

    Nitarama konda ridenawa .aulak weda mata😢

    • @Kavinduksr
      @Kavinduksr  11 місяців тому

      Skill එකේ කොන්දේ ශක්තිය බලනවා.එතන අව්ලක් ගියේ නැත්නම් අව්ලක් නෑ

  • @harshapriyadarshana9064
    @harshapriyadarshana9064 Місяць тому +1

    Kannaadi dhammata gataluwak nadda ??

  • @SandipaGayashan-ru7hq
    @SandipaGayashan-ru7hq 7 місяців тому

    Ela ela 😍😍😍😍

  • @Mood_official_
    @Mood_official_ Місяць тому +1

    පිරිමි උස කීයෙන්ද බලන්නෙ

  • @ShalithaLakshan-c1g
    @ShalithaLakshan-c1g 2 місяці тому +1

    Aiye as penina kohomad balanne

  • @kavindapiumal1104
    @kavindapiumal1104 Місяць тому +1

    අයියා නියමිත බර ප්‍රමාණයක් තියෙනවා ද

  • @kushanmadhuwanthajayakody4650
    @kushanmadhuwanthajayakody4650 2 місяці тому +1

    Colurbind test eka awulak unoth yanna barida

  • @LakmanWeerasingha
    @LakmanWeerasingha Рік тому +1

    Persar wadinam aulda

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому

      අව්ලක් නෑ බෙහෙත් දෙනවා බොන්න

  • @gehankavindu2551
    @gehankavindu2551 7 місяців тому

    Bade gal hinda operation ekak kra aulak yaida aiya

  • @ShsiskxkdShhihhjug
    @ShsiskxkdShhihhjug 2 місяці тому +3

    බර කොච්චරක් තියෙන්න ඔනේ ද?,සෙම තියෙනවාද බලනවාද? මහත අය සමත් වෙන්න පුලුවන්නද?

  • @GayanthaKumaranayaka
    @GayanthaKumaranayaka Місяць тому +2

    මගෙ කොඳු ඇට පෙලේ මෂල්ස් ඇදිලා පොඩි ඇදයක් තියෙ කිව්වා ඉස්සර.. ඒක අව්ලක් වෙයිද?

    • @Kavinduksr
      @Kavinduksr  Місяць тому

      ලොකුවටම නැත්නම් අව්ලක් නැතිවෙයි කෝකටත් ලියන්න

  • @Tharushasewumith-x7o
    @Tharushasewumith-x7o Місяць тому +2

    අයියෙ කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩියි එක අවුලක් වෙයිද

  • @dulanipiyumanthika6764
    @dulanipiyumanthika6764 10 днів тому

    Aiye kan tikak ahenawa adui as penawath adui . Korean yanna beri weida 😞

  • @chamithsuranga9148
    @chamithsuranga9148 3 місяці тому +1

    Tablat ahu wenne neda ❤

    • @Kavinduksr
      @Kavinduksr  3 місяці тому

      කියන්න බෑ

  • @samithalakshantha
    @samithalakshantha 8 місяців тому

    Ane aiya mage sulagille uda puruka na eka aulda ane kiynnko mata yann bada

    • @Kavinduksr
      @Kavinduksr  8 місяців тому +1

      දැක්කොත් තමයි අව්ලක් වෙන්නේ

    • @GayanjanUdayanga-bt6hw
      @GayanjanUdayanga-bt6hw 2 місяці тому

      පුරැකක් නැති උනොත් ද අවුලක් තියෙන්නේ අයියේ පොඩි කැල්ල ක් නැති උනොත් අවුලක් වෙනවා ද

  • @Imaworldcitizen-pl5hj
    @Imaworldcitizen-pl5hj Рік тому

    Ane mage urahise plate ekk dala thiyenne accident ekk wela e unata mata eka wada karanna aulak na

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому +1

      මෙඩිකල් එකේ doctor තමයි තීරණය කරන්නේ

  • @Devindanirmaal
    @Devindanirmaal 2 місяці тому +1

    Hb count eka kohomada balanne..

  • @vipergaming1609
    @vipergaming1609 4 місяці тому

    sciatica thibboth awul wenwada kakula hiri wetenawa ekata

    • @Kavinduksr
      @Kavinduksr  4 місяці тому

      ඒක දන්නෙනෑ

  • @lidalagatikiriliya4191
    @lidalagatikiriliya4191 6 місяців тому +1

    Ayye mt samahara pata wen karala aduna ganna amarui.mt eka prashnayak weida

    • @Kavinduksr
      @Kavinduksr  6 місяців тому

      වර්න අන්දතාවය බලනවද

  • @AChinthaK24
    @AChinthaK24 2 місяці тому +1

    අයියේ මගෙ එක ඇහැල් අවුල්..එක සුද ඇවිල්ලා තියෙන්නේ..අනිත් ඇහැ හොදටම හොදයි..එතකොට මොකක්ද වෙන්නේ අයියේ

    • @Kavinduksr
      @Kavinduksr  2 місяці тому

      කන්නාඩි දාලවත් පේන්නේ නැත්නම් අව්ලක්

    • @AChinthaK24
      @AChinthaK24 2 місяці тому

      @@Kavinduksr ඔව්ව්ව් නෙද අයියේ..thnq

  • @lokkaff9065
    @lokkaff9065 Рік тому +2

    අයියේ මම ගන්ජා ගහන එක නතර කරා අමතක වෙලා සන්ගිතෙකට ගියා එකෙදී ටැබ්ලට් එකක් දැම්මා එක අවුල්ද අයියේ🥺

    • @saliyabandara-gw6qt
      @saliyabandara-gw6qt Рік тому +1

      අවුල්තමා, එහෙදි මෙඩිකල් එකේදි, සේරම අහුවෙනවා

    • @sumithkumara3453
      @sumithkumara3453 Рік тому

      දැන් පුකේ ඇගිල්ල ගහලා ලෙවකාපාන්😅

    • @AnjulaPrasad-xo6mj
      @AnjulaPrasad-xo6mj 7 місяців тому

      Tablet ahu wennh

  • @hashansachintha2999
    @hashansachintha2999 4 місяці тому

    Aiye warna anda thawayata kacha dala giyoth es baladdi ahu wenwada

    • @Kavinduksr
      @Kavinduksr  4 місяці тому

      වර්න අන්ධතාවය අනිවාර්යයෙන් බලනවා

  • @DimuthuPradeep-j8w
    @DimuthuPradeep-j8w 6 місяців тому

    Aiye mage agili mahatai eka balapaida

    • @Kavinduksr
      @Kavinduksr  6 місяців тому

      අව්ලක් නෑ

  • @manjulatennakoon8717
    @manjulatennakoon8717 Рік тому

    Diabitic nam rata yanna berida

  • @MdAkib-o7k
    @MdAkib-o7k 4 місяці тому

    Usa saha bara aniwaren samana wennama oneda.please reply my comment 😞🙏

    • @Kavinduksr
      @Kavinduksr  4 місяці тому

      එහෙම තදටම බලන්නේ නෑ

  • @DimuthuPrasanna-ch6uq
    @DimuthuPrasanna-ch6uq Рік тому

    Sajali karapu ayata yanna bada

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому

      කරපු ඔපරේශන් එක අනුව තමයි තීරණය වෙන්නේ

  • @sumithjayathilaka2561
    @sumithjayathilaka2561 9 днів тому +1

    ගන්ජ නඩු කාල තිබ්බ කොල්ලො 2ක් ගියා කොරියන් . එහෙම ගිහැකිද

    • @Kavinduksr
      @Kavinduksr  9 днів тому

      සුලු දඩ කේස් අව්ලක් නෑ ලොකු ඒවා අවුල්

  • @tharakaathukorala3579
    @tharakaathukorala3579 Рік тому

    Bond eka sign krann government job ekak karana kenek oni kiyala mn dkka.ekata apita viyadamakut ynvalu.eka gna chuttak kyl dennko please

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому +1

      බොන්ඩ් එක සයින් කරන්න රජයේ ජොබ් එකක් කරන කෙනෙක් ඕනේ.Slbfe එකේදී අත්සන් කරන්න තියෙන්නේ.මම ඉස්සරහට හරියටම මේ ගැන වීඩියෝ එකක් දෙන්නම්

  • @dahamfernando8566
    @dahamfernando8566 Рік тому

    Mage wam ahe penima adui kanadi dala kiyawana puluvan awulak wena ekak nane

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому

      කණ්ණාඩි දාලා අව්ලක් නෑ පේනවනම්

  • @SuduPutha-f8z
    @SuduPutha-f8z Рік тому

    Machan mge kana thuwala wela sarawa enawa. Oparesan kara wadak na eth. Habai kana hodata ahenawa aulak weida

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому

      තුවාලේ හොද කරගන්න

  • @NimalDisanayaka-ou7iz
    @NimalDisanayaka-ou7iz Рік тому +1

    මත් ද්‍රව්‍ය භාවිතා කරන අය කොච්චර කාලයක් පාවිච්චි නොකර ඉන්න ඕනිද

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому

      ඒක දන්නෑ පාවිච්චි නොකරන ඉන්නවනම් හොදයි

    • @yasiruviraj3467
      @yasiruviraj3467 11 місяців тому

      Ganja thama aul awa auruddakwath nawathhtnna ona mehe ahu uneneththath korean waldi karana medical akedi ahu wenna puluwna

    • @premudithawasala5196
      @premudithawasala5196 3 місяці тому

      @@yasiruviraj3467Ayye ice pavichchi karala nawththla masa 7 ynn barid

    • @yasiruviraj3467
      @yasiruviraj3467 3 місяці тому

      @@premudithawasala5196 oya exam krlada malli inne?

    • @premudithawasala5196
      @premudithawasala5196 3 місяці тому

      @@yasiruviraj3467 2025 exam thiyenne
      Ayye

  • @supunmadushanka7012
    @supunmadushanka7012 Рік тому

    Bonna hoda nethi beth warga monawada koreawedi check karana

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому

      Point Of Bhanu With South Korea UA-cam Channel එක කරන අයියගේ චැනල් එකේ වීඩියෝ එකක් තියෙනවා.ඒක බැලුව නම් හරි

  • @darshanidarshani39
    @darshanidarshani39 Місяць тому +1

    තයිරොක්සීන්වලට බෙහෙත් බොනවා නන් මෙඩිකල් එක,අවුල් යයිද අයියා

    • @Kavinduksr
      @Kavinduksr  Місяць тому

      නෑ ඒවා බලන්නේ නෑ

  • @ganmusic7557
    @ganmusic7557 Місяць тому +1

    Aiyee alcohol adangu wela tiyana oil ekk oluwta use karanwa eka awlk weid aiye😢

    • @Kavinduksr
      @Kavinduksr  Місяць тому

      ඔලුවේ හින්දා ප්‍රශ්නයක් නැතිවෙයි

  • @Mood_official_
    @Mood_official_ 2 місяці тому +1

    මන් කොල්ලෙක් එත් මගෙ උස අඩි 5යි අගල් 2ක් වගෙ මගෙ උස අව්ලක් වෙයිද 🥺

    • @Kavinduksr
      @Kavinduksr  2 місяці тому +1

      නෑ

    • @Mood_official_
      @Mood_official_ 2 місяці тому

      @@Kavinduksr මගෙ නාමේ ටිකක් දිගයි ඒ නිසා ඇඩ්මිශන් දාපු තැනින් කිව්වා නම ඔක්කොම දාන්න බෑ කියලා මගෙ ඇඩ්මිශන් එකේ දැන් මගේ නාමේ ඔක්කොම තියෙනවා එත් මගෙ නමේ කොටසක් නෑ..එක අව්ලක් වෙයිද.අනෙ plz rply 🙏

  • @MishajaKavya
    @MishajaKavya Рік тому +1

    අතේ අස්ති බිදීමක් තිබුනොත්....යන්න පුලුවන්ද

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому

      ඒක නම් දොස්තර තමයි තීරණය කරන්නේ.ෆිට්නස් කොහොමද කියලා

  • @upekshasamarajeewa6885
    @upekshasamarajeewa6885 Рік тому

    Ethakota sugar thiyanawa nam yann berida aiye

  • @pramodranga1997
    @pramodranga1997 Рік тому +1

    Kannadi danna kiuwa wam aehe dura peneema adui kiyala. Ehema kannadi danana unoth yanna beri weida aiye?

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому

      කණ්ණාඩි දාලා හොදට පේනවනම් අව්ලක් නෑ

  • @RuchiraDilshan-t6v
    @RuchiraDilshan-t6v 4 місяці тому

    Aduma hatiya tiyana ayata aulak nedda

    • @Kavinduksr
      @Kavinduksr  4 місяці тому

      එච්චරම අව්ලක් නෑ ක්ශය රෝගය තමයි බලන්නේ

  • @nethmi425
    @nethmi425 4 місяці тому

    Aiye mage hame resh ekak thiyeno nikm aluham wage koriyn ynn berida 😢 ethakota

    • @Kavinduksr
      @Kavinduksr  4 місяці тому

      එච්චරම ඒවානම් බලන්නේ නෑ

  • @Shenu-18
    @Shenu-18 4 місяці тому

    kannadi danawanam korean yanna baida

  • @nipuntharaka406
    @nipuntharaka406 Рік тому +2

    අයියේ වචන ගොත් ගැහෙන එක අයිලක් යයිද

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому

      එහෙනම් නෑ.හැබැයි තමන් ගැන කතාවක් කරන්න තියෙනවා.චගි සෝගේ කියලා එතන හොදට කතා කරන්න ඕනේ.

  • @rumeshchinthaka4362
    @rumeshchinthaka4362 Рік тому +1

    කකුල ඔපරේශන් කරලා තිබුනොත් ෆේල් කරනවද. ඇණ දාලා තියෙන්නෙ

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому

      ඒක නම් අමාරු වෙයි. ඇන දාලා තියෙන හින්දා

  • @dilmitharushika-dr8qs
    @dilmitharushika-dr8qs Місяць тому +1

    තුවාල කැලල් තිබ්බොත් යන්න බෑද

    • @Kavinduksr
      @Kavinduksr  Місяць тому

      අව්ලක් නෑ

  • @thilinaudayanga3719
    @thilinaudayanga3719 2 місяці тому +1

    Aiyye cholesterol 233 k thino fail krawida

  • @NilakshaKavinda
    @NilakshaKavinda 3 місяці тому +4

    අයියෙ මගෙ බඩෙ ගල් තිබිලා එකට ඔපරෙශන් එකක් කලා මැහුම් 4 යි ගහලා තියෙන්නෙ ගොඩක් කල් මන් 6 වසරෙ ඉද්දින් ඔපරෙශන් එක කලෙ දැන් මගෙ වයස 21 ගොඩක් කල් එක කරලා මෙඩිකල් එකෙ අවුලක් යයිද අයියා😥

    • @Kavinduksr
      @Kavinduksr  3 місяці тому +1

      ඔපරේශන් කරලා තියෙන අය කොරියාවේ ගිහිල්ලා තියෙනවා අව්ලක් නැතිවෙයි

  • @SENEL98
    @SENEL98 Місяць тому +1

    සාමාන්‍යයෙන් ගංජා භාවිත කරලා ලගදි ගුලි භාවිතා කරා කොයි කාලයක් වගේ තියෙනවද මෙඩිකල් එකෙන් චෙක් වෙන්නේ?

  • @chammiishara3948
    @chammiishara3948 8 місяців тому

    Aiye usa adunam barida? Awama usa kiyak tibiya uthuda?

    • @Kavinduksr
      @Kavinduksr  8 місяців тому

      උසට හරියන බර බලන්නේ

  • @chamaranirmal859
    @chamaranirmal859 2 місяці тому +1

    😴

  • @gamingalfha2942
    @gamingalfha2942 Рік тому

    Mgekakulepodilapa tata pashnayak weyda😮😮😮😮

  • @natureaqua5264
    @natureaqua5264 11 місяців тому

    Sahoo body ake ushna bebile awilla marks teyanawa kurula wage thuwala naa medical akadi aulak waida

  • @madhuruwanthika3927
    @madhuruwanthika3927 Рік тому

    දියවැඩියාව thynna be nda ethakta

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому +1

      ඔව් සුගර් බලනවා

  • @kavindakumara8318
    @kavindakumara8318 Рік тому +3

    අස් පෙනිම අවුලක් නැත්ද

  • @SAJITHDHAHANAYAKA
    @SAJITHDHAHANAYAKA 9 місяців тому

    Mage tattoos poddak wedipura tiyanawa. Aulak yaida?

    • @Kavinduksr
      @Kavinduksr  9 місяців тому

      නෑ අව්ලක් නෑ

  • @nethminilakshika
    @nethminilakshika 7 місяців тому

    උස බර ගැනත් කියන්නකෝ

    • @Kavinduksr
      @Kavinduksr  7 місяців тому

      මම වීඩියෝ දාලා තියෙන්නේ

  • @සදහම්නද
    @සදහම්නද 8 місяців тому

    Man kannadi dannawaa eka prashnayakda

    • @Kavinduksr
      @Kavinduksr  8 місяців тому

      අව්ලක් නෑ

  • @Shaluukaushalya
    @Shaluukaushalya 3 місяці тому

    Aiye mage athe kapum paraval tikak thiyenava eva nisa medical fail karanavada🥺

    • @Kavinduksr
      @Kavinduksr  3 місяці тому

      අව්ලක් නැතිවෙයි

  • @HashanImesh-u8z
    @HashanImesh-u8z 2 місяці тому +1

    මගෙ සුලගිල්ල මැදින් නැමෙන්නෑ යන්න පුලුවන්ද

    • @Kavinduksr
      @Kavinduksr  2 місяці тому +1

      ලයින් කරලා බලන්න අව්ලක් නැතිවෙයි

    • @HashanImesh-u8z
      @HashanImesh-u8z 2 місяці тому

      ඒ ගැන පොඩි වීඩියෝ එකක් කරන්න පුලුවම්ද🥺

  • @ShanikaMadu-y4s
    @ShanikaMadu-y4s 5 місяців тому

    Girl kenekge usa 4 5k wagenam yanna puluwanda

    • @Kavinduksr
      @Kavinduksr  5 місяців тому

      කිසිම අව්ලක් නෑ

  • @DrkNimah-g4r
    @DrkNimah-g4r Місяць тому +1

    කණ්නාඩි දාන අයට යන්න් බැරිද 🥺❤️‍🩹

    • @Kavinduksr
      @Kavinduksr  Місяць тому +1

      යන්න පුලුවන්

  • @kavidu4975
    @kavidu4975 2 місяці тому +2

    අයියේ මගේ යාලුවට ඉකිලි කැසීමේ රෝගය තියනවා.ඒක සමාජ රෝගයක්නම් නෙවෙයි නේද.ඌ දැන් බයේ ඉන්නේ .ඇදුම් ගලවලා chek කරයි කියලා.එයාට දෙන්න පුලුවන් හොදම විසදුම මොකක්ද අයියේ

  • @raniduPiyumantha
    @raniduPiyumantha 27 днів тому +1

    අත කැඩිලා තිබ්බොත් අවුල්ද දැන් අවුරුදු 10 wadi

    • @Kavinduksr
      @Kavinduksr  27 днів тому

      ශක්තියෙන් බර උස්සන්න පුලුවන් නම් අව්ලක් නෑ

    • @raniduPiyumantha
      @raniduPiyumantha 26 днів тому

      @@Kavinduksr බර උස්සන්න පුළුවන්

    • @raniduPiyumantha
      @raniduPiyumantha 24 дні тому

      ​@@Kavinduksr මට ඒ අතින් බර උස්සන්න පුළුවන් හොදට

  • @SleepyCaveWaterfall-yb3vk
    @SleepyCaveWaterfall-yb3vk 6 місяців тому +1

    මල්ලි korean වල මෙඩිකල් ඒක කරන්නේ ලේ වලින් ද නැත්තම් කොන්ඩෙන්ද කියන්න ලොකු උදව්වක් ❤

    • @Kavinduksr
      @Kavinduksr  6 місяців тому +1

      ලේ ගන්නෙ

    • @SleepyCaveWaterfall-yb3vk
      @SleepyCaveWaterfall-yb3vk 6 місяців тому +1

      මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා medical ඒක pass වෙයිද

    • @SleepyCaveWaterfall-yb3vk
      @SleepyCaveWaterfall-yb3vk 6 місяців тому +1

      ලේ වල කොච්චර කාලයක් තියනවා ද

    • @SleepyCaveWaterfall-yb3vk
      @SleepyCaveWaterfall-yb3vk 6 місяців тому +1

      අපි ලබන මාසේ korea එනවා medical වල ලේ විතරද ගන්නේ

    • @SleepyCaveWaterfall-yb3vk
      @SleepyCaveWaterfall-yb3vk 6 місяців тому +1

      Korean Madical ගැන විස්තර ටිකක් කියන්න කෝ

  • @kavindulakshan7215
    @kavindulakshan7215 Рік тому

    Ayye (ppp) rogaya thina kenekta yanna barida

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому

      Doctor කෙනෙක්ගෙන් අහලා බලන්න.මම දන්නෑ Bro

    • @rasikamadhuwantha9345
      @rasikamadhuwantha9345 Рік тому

      Kawda eka rogayak kiwwe?

  • @ChanukaDilshan-qt1ou
    @ChanukaDilshan-qt1ou Рік тому

    Multivitamin wage tablets use karana eka medical ekata prashnayak wenawada?

  • @lakshikalakruwan
    @lakshikalakruwan Рік тому +5

    ඇස් පෙනීම අඩුයි නම් අවුල්ද?

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому +1

      හොදටම පේන්නේ නැත්නම් අව්ල්.කණ්ණාඩි දාලා අව්ලක් නෑ

    • @udeshlakshan180
      @udeshlakshan180 Рік тому

      Mathath awul 👀

  • @UdayaChandrajeewa
    @UdayaChandrajeewa Рік тому

    Aiye mge kana athula thuwala wela thiyenne. Oparesan kara eth harigiye na. Habai kana ahenawa. Eka aulak weida

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому +2

      කන හොදට ඇහෙනවනම් අව්ලක් නෑ

  • @sachinsameera4
    @sachinsameera4 Рік тому

    වර්ණ අන්දතාවය කොහොමද චෙක් කරන්නෙ , කීයෙන් කීයක් තියෙන්න ඔනාද

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому

      මේ වීඩියෝ එකේ ඔක්කොම විස්තර ටික තියෙනවා බලන්න.
      ua-cam.com/video/pRo1Gt5XRx0/v-deo.htmlsi=Gl2Ee_dyL_dimFmz

  • @YouYou-km8fv
    @YouYou-km8fv Рік тому +1

    O/L fail nam ganne nadda korea yanna barida fail nm loku padi jod ganna barida plese comment

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому

      කොරියාවේ යන්න කිසිම අධ්‍යාපනයක් අවශ්‍ය නෑ

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 Рік тому +1

    ayye man godak usa mahatha kenek... eth mn hithanne mage bara wadi athi. ehema bara wadi unath prashnayakda?

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому

      උසට හරියන බර බලන්නේ

  • @Tdhvcdfvv123
    @Tdhvcdfvv123 Рік тому

    Slbf eke nb ek danna puluwan d

  • @SmilingIslandParadise-sh8ip
    @SmilingIslandParadise-sh8ip 11 місяців тому

    Kakula kedunu kess aulda

    • @Kavinduksr
      @Kavinduksr  11 місяців тому

      දොස්තර තමයි තීරණය කරන්නේ

  • @piyu8.
    @piyu8. Рік тому +1

    කෙල්ලෙක්ට කොරියා යන්න අවශ්‍ය අවම උස , බර කීය වගේද කියල කියන්නකෝ දන්න කෙනෙක් 😒

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому

      උසට සරිලන බර විතරයි බලන්නේ.මේ වීඩියෝ එක බලන්න ඔක්කොම විස්තරය තියෙනවා
      ua-cam.com/video/pRo1Gt5XRx0/v-deo.htmlsi=g098DOtY-G-9o8BD

    • @SurangaMalwaththa
      @SurangaMalwaththa 2 місяці тому

      Usata sarirana bara adu unoth peal karanawada

  • @ShalikaMadushanka-mh2ej
    @ShalikaMadushanka-mh2ej Місяць тому

    aiya mage kana ahenawa adui.ekata ara kan ahenna daana upakaranayak daala medical eka goda daganna puluwan weida?

    • @ShalikaMadushanka-mh2ej
      @ShalikaMadushanka-mh2ej Місяць тому

      man medikal ekata giya.dan a prashne nisa maanasikawa dhurwala wela inne mn.

    • @Kavinduksr
      @Kavinduksr  Місяць тому

      අව්ලක් නැතිවෙයි කියලා හිතන්න

  • @asankachinthaka1087
    @asankachinthaka1087 Рік тому

    Bara awlak weyida ayiye mage 45i

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому

      නෑ උසට හරියන බර බලන්නේ

    • @sandasadali9214
      @sandasadali9214 8 місяців тому

      Usata sarilana bara balanne kohomada

  • @chavikasanjeewa3069
    @chavikasanjeewa3069 7 місяців тому

    Dath ehema balanawada

  • @Deshu-u7f
    @Deshu-u7f Рік тому

    sikarat bona eka awlda

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому +1

      ඒක නම් අව්ලක් නෑ

  • @malindamadusanka6084
    @malindamadusanka6084 Рік тому

    Ayiye operetion karala thiyana ayata medical eka aulda..den auru 6k withara

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому

      ඔපරේශන් කරපු අය කොරියාවේ ගිහින් ඉන්නවා බරපතළ එකක් නෙවෙයි නම් අව්ලක් නෑ

    • @malindamadusanka6084
      @malindamadusanka6084 Рік тому

      @@Kavinduksr thank you ❤️

  • @OshadhaHeshan-mp5bu
    @OshadhaHeshan-mp5bu 24 дні тому +1

    අයියේ මගේ කකුලක ඔපරේශන් එකක් කරලා තියෙන්නේ ඒක දැන් හොදටම හොදයි පොඩි නූලක් දාලා තිබ්බේ ඒක දැන් දියවෙලා තියෙන්නේ .ඒක ප්‍රශ්නයක් වෙයිද

  • @kumarawickramasinghe6675
    @kumarawickramasinghe6675 3 місяці тому

    අයියෙ කොන්ද ඇදවෙන්න බලපාන්නෙ මොනවගෙ දේවල් ද ?

    • @Kavinduksr
      @Kavinduksr  3 місяці тому

      අධික ලෙස බර ඉස්සීම

    • @kumarawickramasinghe6675
      @kumarawickramasinghe6675 3 місяці тому

      @@Kavinduksr Yoga Excercise කරන එකෙන් කොන්දට අවුලක් වෙන්නෙ නෑ නේද අයියෙ .කොන්ද ඇදෙන්න එහෙම බලනවද?

  • @IsharaSavindi-ts7hn
    @IsharaSavindi-ts7hn 8 місяців тому

    Aiye accident ekakin mallige kakula kapuwa ema kenekta korean hari wena ratakata hariwath yanna bada . Danissata pallayahin kapuwe 😢 eyage ekama asawa rata yana eka

  • @DharmasriBandara-sb1ng
    @DharmasriBandara-sb1ng 8 місяців тому

    Maga usa 5'2" mama boy kanak aulak waida maga usa

    • @Kavinduksr
      @Kavinduksr  8 місяців тому

      උස ප්‍රශ්නයක් නෑ

  • @gaming.LARA.999
    @gaming.LARA.999 7 місяців тому +1

    O.l a.l. onemada aiye

  • @heshanihimalsha4453
    @heshanihimalsha4453 Рік тому

    Aiye mage yaluwek innw eyage konde podi ඇදයක් wage thiynw eyat korean ynn bari weid

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому

      මෙඩිකල් එකේදී කොන්ද පපුව හරියේ x ray එකක් ගන්නවා.ඒකේදී මාට්ටු වෙන්න පුලුවන්

    • @heshanihimalsha4453
      @heshanihimalsha4453 Рік тому

      @@Kavinduksr barima weid aiye ehem konda රිදීමක් නෑ හැබැයි😑

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому

      @@heshanihimalsha4453 හරියටම කියන්න බෑ

    • @kumarawickramasinghe6675
      @kumarawickramasinghe6675 3 місяці тому

      ​@@Kavinduksrඅයියෙ කොහොමද කොන්දෙ ඇද වෙන්නෙ මොනවගෙ දේවල් උනාමද

  • @prabathindrajith8904
    @prabathindrajith8904 10 місяців тому +1

    Kocchara kalayak balanawada mathdrawya gana. Masa 6 k athulatha 3 parak wage ganja bawitha karoth ahauwenawada. Aniwarayen reply ekak danna plz

    • @Kavinduksr
      @Kavinduksr  10 місяців тому

      එව්වා හරියටම කියන්න බෑ

    • @prabathindrajith8904
      @prabathindrajith8904 10 місяців тому

      Lankawe karana medicle eken ehema aulak une natthan ehedi aulak wenne nadda.

    • @prabathindrajith8904
      @prabathindrajith8904 10 місяців тому

      Reply ekak danna plz

    • @Kavinduksr
      @Kavinduksr  10 місяців тому

      @@prabathindrajith8904 එහේ අනිවාර්යයෙන් check කරනවා

    • @prabathindrajith8904
      @prabathindrajith8904 10 місяців тому

      Na man ahanne mehe medicle eka pass unoth, e kiyanne atthatatama man kipawathawak pawicchi karala thiyenawane eth medicle eken eka ahau nounoth, mawa ehedi karana medicle eken ahauwenawada kiyala ahanne.

  • @nilanthakumarasinghe3709
    @nilanthakumarasinghe3709 9 місяців тому

    Mage aka kanak ahenne ne medical aka pel weida

    • @Kavinduksr
      @Kavinduksr  9 місяців тому

      ඔව් කන් දෙකම චෙක් කරනවා

  • @surajpramishan
    @surajpramishan 3 місяці тому

    අයියේ ඉදිකිරිම් පැත්තෙන් යනවනම් මොනවගේ සුදුසුකම්ද ඕනි

    • @Kavinduksr
      @Kavinduksr  3 місяці тому

      වෑල්ඩින්,ග්‍රයින්ඩින්,කන්ස්ටක්ශන් ආයතනය සේවා පලපුරුද්ද

    • @surajpramishan
      @surajpramishan 3 місяці тому

      @@Kavinduksr එතකොට අයියේ බරවහාන.සාමානයෙක් බැකෝ.JCB.වගේ වහාන වලට යන්ඩ බැරිද අයියා...

    • @surajpramishan
      @surajpramishan 3 місяці тому

      @@Kavinduksr අහන්ඩ කෙනෙක් හිටියේ නෑ අයියේ..මන් හයිටෙක් ලංකා එකෙන් කෝස් එකක් කරන්ඩ බලාපොරොත්තුවෙන් ඉන්නේ.ඒකයි අයියා අනේ පොඩ්ඩක් කියන්ඩකෝ 🥺

    • @Kavinduksr
      @Kavinduksr  3 місяці тому +1

      @@surajpramishan ඉදිකිරීම් වලට පුලුවන් වෙයි.ලකුණු 1හම්බ වෙන්නේ සහතික වලට සේවා පලපුරුද්දට ලකුණු 3 ක් හම්බවෙනවා

  • @slvehicle392
    @slvehicle392 Рік тому

    Ayya exam admission danne kohomada

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому

      Slbfe වෙබ් සයිඩ් එකට ගිහිල්ලා 2024 මාර්තු දෙයි බොහෝ විට

  • @janithdanushkakiyannako3009
    @janithdanushkakiyannako3009 6 місяців тому

    උස කොච්චර තියෙන්න ඕනෙද අයියේ

  • @creativepro9912
    @creativepro9912 10 місяців тому

    Aiya apply krla kochchara kal ynwad, medical eka enna

    • @Kavinduksr
      @Kavinduksr  10 місяців тому

      සතියක් ඇතුලත යවනවා

  • @Ruwantha.
    @Ruwantha. Рік тому +1

    අයියෙ එක කනක් ඇහෙන්නෙ නැත්තන් medical ek aul yaida

    • @Kavinduksr
      @Kavinduksr  Рік тому +2

      ඇහෙන්නෙම නැද්ද එක කනක්.මොකද වෙන වෙනම කන් දෙක චෙක් කරනවා.ඔයාට ඇහෙන්නම නැත්නම් ඒක check වෙන්න පුලුවන්

    • @diyego4279
      @diyego4279 Рік тому +1

      එක කනක් ඇහෙනවනෙ බන්.අවුලක් නැති වෙයි

    • @Ruwantha.
      @Ruwantha. Рік тому

      @@diyego4279 අවුලක් නැති උනොත් හොදයි

    • @midoswha
      @midoswha 4 місяці тому

      අයියේ ඒක කොහොමද චෙක් කරන්නේ එයාලා ​@@Kavinduksr