Korean skill test sinhala - කොරියන් ස්කිල් ටෙස්ට් - korean jobs for sri lanka - korean free visa

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 450

  • @sadeepalochana1922
    @sadeepalochana1922 Рік тому +48

    මේ දෙන motivation එක පට්ට❤️😍😘

  • @Bharatha_Nipun_SL
    @Bharatha_Nipun_SL Рік тому +35

    එනවා අයියා එකෙන්ම.... ඔයාගෙ දැන යුතු කම් වලට ගොඩක් ස්තුති ජයෙන් ජය තේරුවන් සරනයි

    • @apikoreangia
      @apikoreangia  Рік тому +1

      තෙරුවන් සරණයි 👌

    • @අරා_Travels
      @අරා_Travels 4 місяці тому

      Ayye ethakota skil test eke bench mark ekak thiyeda

  • @Hesusathsarani12345
    @Hesusathsarani12345 10 місяців тому +9

    Thank you ❤❤❤ගොඩක් ලොකු උදව්වක් කලේ ..... කොරියන් යන්න හිතාගෙන ඉන්න හැමෝටම ඒ හීනට යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤.... පොඩි දෙයක් දැනගන්න ඕනේ.. අයියා සාමාන්‍යයෙන් කොරියාවට එන්න o/l සහ A/l රිසල්ට් බලනවද... කොච්චරක් වගේ රිසාල්ට් එකක් තියෙන්න ඕනද එන්න...

  • @SLASIBRO
    @SLASIBRO Рік тому +4

    Supiri

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 Рік тому +6

    කොරියන් එක්සෑම් එකට පාස් වෙන්න ලකුණු කියෙන්ද බලන්නේ 😊

  • @meyer_meyermanila8324
    @meyer_meyermanila8324 Рік тому +6

    Oya ta pin aiye ..wadi wadiyen hari yanna oni❤❤❤

  • @Sampath99953
    @Sampath99953 11 місяців тому +8

    නට් ඇන් ඩ් බෝල්ඩ් රටා ටික විඩියො එකක් krnn අයියා

  • @ravimadushanmax1195
    @ravimadushanmax1195 Місяць тому +3

    2025 exam karanna hithan inne mama.😍 me video eka loku udawuwak..

  • @Kaveeshanuwanx
    @Kaveeshanuwanx 11 місяців тому +3

    වැදගත් උනා මේක සෑහෙන්න මට❤️💪

  • @Sadeepa2002
    @Sadeepa2002 10 місяців тому +3

    Oya apita dena moral eka godk wtinwa aiye thank you dwsk koreawen hmbemu ❤

  • @MalkiEmashi
    @MalkiEmashi 7 місяців тому +3

    Thank you so much aiye ගොඩක් වටින vedios ❤

  • @indrajithbandara8742
    @indrajithbandara8742 Рік тому +7

    තෙරුවන් සරණයි ඔයාටත් අයියේ ..!!!

    • @apikoreangia
      @apikoreangia  Рік тому

      ඡයක්ම වේවා 🤝🇰🇷

  • @NadeeraLakmal-mm1ts
    @NadeeraLakmal-mm1ts Рік тому +8

    ගොඩක් ස්තූතියි සහෝදරයා ❤️❤️

    • @apikoreangia
      @apikoreangia  Рік тому +2

      ඡයක්ම වේවා 🤝🇰🇷

  • @Travel_with_hashan
    @Travel_with_hashan Рік тому +4

    niyamai welwataram ne adala karana tika pehediliwa kiuwa. thank sahodaraya❤❤❤

  • @sithijaboy
    @sithijaboy 5 місяців тому +1

    අනිවාර්යයෙන්ම එනවා මම තාම ඉගෙන ගන්න ගමන් ඉන්නෙ විභාගය පාස් වෙලා අනිවාර්යයෙන්ම එනවා 🇰🇷🇰🇷❤️‍🔥😇🇰🇷

  • @emandi-tm7mg
    @emandi-tm7mg 9 місяців тому +2

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ

  • @shaveenharsha4137
    @shaveenharsha4137 8 місяців тому +3

    Godak wedagath video ekak❤

  • @Sonubaby2006
    @Sonubaby2006 Рік тому +7

    පරිස්සමෙන් ඉන්න තෙරුන් සරණයි ❤

    • @apikoreangia
      @apikoreangia  Рік тому

      යහපතක්ම වේවා 🇰🇷

  • @Sithija.Tharaka
    @Sithija.Tharaka 27 днів тому +1

    ❤🤩😍👍

  • @KEVINboy687
    @KEVINboy687 Рік тому +5

    අයියෙ වමත් හුරු අයට මොකද කරන්නේ. මම වමත්. දකුණු පැත්ත මට හුරු නැහැනේ ☹️

    • @apikoreangia
      @apikoreangia  Рік тому +2

      ඒක සාමාන්‍ය දෙයක් 🇰🇷

  • @indikasampath2926
    @indikasampath2926 3 місяці тому

    අයියේ මම ස්කිල්ල් ටෙස්ට් එකට ගියෙ 6වෙනිද..දීවර දැම්මේ.ඔක්කොම හොඩටම කරා අන්තිමට තුනටියේ ශක්තිය බලුවෙ.දාඩිය නිසා ම්ගේ වම් අත ලිස්සුව. අනේ100යි පෙන්නුවේ .මට අනිත් ඒවට ලකුනු තියේ කියල ශුවර්.මේක බැරි උනා කිය්න්නෙ ස්කිල් ෆෛල් කරන්න හේතුවක්ද...

  • @prasannakumara7617
    @prasannakumara7617 Рік тому +2

    Thanks bro Allahhh god bless you 🙏

    • @apikoreangia
      @apikoreangia  Рік тому

      새해복 많이 받으세요 🇰🇷

  • @chamithfernando9291
    @chamithfernando9291 Рік тому +2

    අයියා නට් බොල්ට් එක මම ඉක්මනින් කරලා අත ඉස්සුවා පස්සෙ කොරියන් එජන්ට් කිව්වා පැලැන් එකේ පැත්ත වැරදි කිව්වා එතකොට ඔක්කොම කපනවද අනික් ටික ඔක්කොම හරියට කරා එත් හිතට අව්ල්😪

    • @apikoreangia
      @apikoreangia  Рік тому +1

      ඒ ගැන හිතන්න එපා...🇰🇷

    • @chamithfernando9291
      @chamithfernando9291 Рік тому +4

      @@apikoreangia පාස් අයියේ එක්සැම් එක ස්කිල් එකට 92.7ක් තිබ්බා

    • @pradeeprukshan9587
      @pradeeprukshan9587 9 місяців тому

      අම්මෝ මෙ comment දැක්කට පස්සෙ හිත හැදුනා 😢❤

    • @jenix-iw2jx
      @jenix-iw2jx 9 місяців тому

      ​@chamit🥹💗hfernando9291

  • @PrasadSampath-hk3bh
    @PrasadSampath-hk3bh 7 місяців тому +2

    ගොඩක් ස්තුතිය අයියේ♥️💕

  • @nuwanshanaka5373
    @nuwanshanaka5373 Рік тому +4

    Thanks bro ❤

  • @palikadamayanthi7554
    @palikadamayanthi7554 8 місяців тому +1

    අවු.38න් 39 න් korean ආපු අය ඉන්නවද....පලමු වරට එන අය...ඒ වයසේ අයව තෝරගන්නවද

    • @apikoreangia
      @apikoreangia  7 місяців тому +2

      ඉන්නව. අපේ එකටත් ආව..

  • @inokapriyadarshani2367
    @inokapriyadarshani2367 Рік тому +2

    Watina video ekak aiye 👍👍🇰🇷🇰🇷

  • @nivanshubartha1222
    @nivanshubartha1222 Рік тому +4

    Thank You aiya ❤️

  • @Dilshan-o1t
    @Dilshan-o1t 3 місяці тому

    Thank you for your support my brother

  • @sakurakoreanacademy3698
    @sakurakoreanacademy3698 Рік тому +2

    Thanks බ්‍රෝ 🎉🎉🎉🎉🎉🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @apikoreangia
      @apikoreangia  Рік тому

      ඡයක්ම වේවා සහෝ 🤝🇰🇷

  • @sachinthaakalanka9785
    @sachinthaakalanka9785 11 місяців тому

    එ කිව්ව හැම වචනයක්ම පට්ටම වටිනව අපිට❤

  • @niroshpathiraja
    @niroshpathiraja 4 місяці тому

    අයියේ දීවර ස්කීල් එකේ විඩීයෝ එකක් දාන්න කෝ විස්තර කරලා🙏💚

  • @AkilaFdo-kh1lc
    @AkilaFdo-kh1lc 8 місяців тому +2

    me para sewa 2 anshayata monawage skill eida ?

  • @uthpalabandara3110
    @uthpalabandara3110 Рік тому +4

    Supiri ❤

  • @sanjeewaparanavithana3861
    @sanjeewaparanavithana3861 Рік тому +2

    Yalu mata 38 exam eka godadagaththoth wayasa Prashnayak wevida yalu

    • @apikoreangia
      @apikoreangia  Рік тому

      එක පාරින් ගොඩයන්න..උපරිම මහන්සිවෙන්න 👌

  • @amilayt4561
    @amilayt4561 Рік тому +4

    Thanks bosa ❤

  • @kasunmadusanka5425
    @kasunmadusanka5425 5 місяців тому

    නියමයි අයියේ❤❤ඒක පට්ට

  • @sl_for_korean.academy246
    @sl_for_korean.academy246 Рік тому +3

    Aiye. Mata me para skill eka. Accident ekak wela atha keduna😢. Sanipa wenna sathi 6k yanawalu. Mn exam ekata 180. Mn skill ekata mokak weida

    • @apikoreangia
      @apikoreangia  Рік тому +1

      මල්ලී..ඔයා විදේශ සේවා එකට කතා කරන්න..කොරියන් අංශය ඉල්ලලා විස්තරය කියන්න...
      තව දෙයක්. අමාරුවෙන් විභාගය පාස් කරල..පරිස්සමට ඉන්න බැරිද..මේ පාර බැරි උනොත් ආයේ ලියන්න වෙයි...

    • @sl_for_korean.academy246
      @sl_for_korean.academy246 Рік тому

      @@apikoreangia aiye විදේශ sewa ekata katha kara. Eyala kiuwa kohomath yanna kiyala..

    • @apikoreangia
      @apikoreangia  Рік тому

      @@sl_for_korean.academy246 ඒ කීවේ..පැහැදිලි මදි

    • @apikoreangia
      @apikoreangia  Рік тому +1

      ඔයා skill දවසේ යන්න skill එකට..එතනදී විසදුමක් ලැබෙයි..පුලුවන් ඒවට ලෑස්තිපිට යන්න

    • @RidmiReshani
      @RidmiReshani 3 місяці тому

      Skil eka pass umada

  • @DileepMaduranga-r6i
    @DileepMaduranga-r6i Рік тому

    Kollage Jewithe godadanna kepawena Aiya ge jiwiteth sarthaka wewa🎉🎉🎉❤❤❤ budusaranai aiye

  • @jackgaming869
    @jackgaming869 11 місяців тому +1

    godak sthuthiyi ❤❤❤❤

  • @nuwanchandana-o1q
    @nuwanchandana-o1q 8 місяців тому +2

    thanks සහෝ❤️💪

  • @PradeepPrasanna-b1f
    @PradeepPrasanna-b1f Рік тому +2

    ආදරෙයි පැලෙන්න❤❤❤

    • @apikoreangia
      @apikoreangia  Рік тому

      ඡයක්ම වේවා 🤝🇰🇷

  • @chamalkavinda1780
    @chamalkavinda1780 7 місяців тому +1

    දීවර පාම් එන අයට මොකක්ද තියන ස්කිල් ටෙස්ට් එක

  • @hirunirathnayake6659
    @hirunirathnayake6659 11 місяців тому +1

    බොහොම ස්තූතියි ඔබට....❤

  • @samandewaka457
    @samandewaka457 9 місяців тому

    Good explained ❤ brother 🎉

  • @IwanyaMadushani-wj3wz
    @IwanyaMadushani-wj3wz Рік тому +2

    Aiye nut Balt Dana eke ratawa hariyata dala,namuth ana dekak Maru karala dala thibboth lakunu okkoma kapanawada nut walata dena.alenki Anaya Dana thanata anith ane dala .ehema Maru wela thibba.anith ewa NM hodata kala.aulak weida

    • @apikoreangia
      @apikoreangia  Рік тому

      ඔක්කොම ලකුනු කපන්නෑ 👌

  • @MalkiEmashi
    @MalkiEmashi 7 місяців тому

    අයියේ මේවා පුරුදු වෙන හැටි Idea එකක් දෙන්න කො අපි කොහොමද මේවා පුරුදු වෙන්නේ

  • @RanasinghaKumara-b1z
    @RanasinghaKumara-b1z 3 місяці тому

    ❤ ⁣ගොඩාක් ස්තුතියි අයියා 🙏

  • @sheharaperera7615
    @sheharaperera7615 7 місяців тому +1

    Aiye...skill test ekedi awasan adiyaredi
    Thaman gena hadunwa dena kotasa,ahana prashna,ahana prashna apita therum ganna eka
    Hema kenatama hodin face karanna puluwanda ea kotasata

  • @ගිහානයා
    @ගිහානයා Рік тому +3

    Mage bara tama adu aiye.usanam tiyanawa bara 41.kiyak wage tiyenna onada aduma? ❤❤

    • @apikoreangia
      @apikoreangia  Рік тому +1

      ඒ ගැන ලොකුවට හිතන්න එපා

  • @isuruisuru881
    @isuruisuru881 11 місяців тому +1

    ස්තූතියි ...මචං

  • @Nethu0903
    @Nethu0903 11 місяців тому +1

    Thank you ayye..❤❤

  • @poohIn
    @poohIn 7 місяців тому +1

    ගොඩාක් ස්තූතියි අයියේ ලංකාවේ කොල්ලො කෙල්ලන්ට දෙන මේ support එකට 🙏
    අයියේ කොරියාන් භාෂාවට අමතරව ඉංග්‍රීසි භාෂාවත් හොඳට පුළුවන් වෙන්න ඕනේද කොරියාවේ ජීවත් වෙන්න?

    • @apikoreangia
      @apikoreangia  7 місяців тому +1

      අවශ්‍ය නෑ....

  • @dilmirajapaksha6298
    @dilmirajapaksha6298 Рік тому +3

    Math deweni set eke exam krla inne Aiye 180 skill test eka next week eke 🌝🇰🇷

  • @Piyumikahansamali-q3n
    @Piyumikahansamali-q3n 4 дні тому

    බර මදිනම් ස්කිල් එක පාස් වෙන්නෙ නැද්ද 😢

  • @Sewminisaubagya
    @Sewminisaubagya Рік тому +3

    අයියේ කැබිතිගොල්ලෑවට ලග සර් කෙනෙක් හොයල දෙන්නකෝ

    • @hashangunathilaka-e9j
      @hashangunathilaka-e9j 2 місяці тому

      Oya kabathigollaweda mama krnne online clz . Oyta puluwn nm join wenna e sir hodai mamath inne kabathigollawa lagamai

  • @SahanEkanayake-gv1js
    @SahanEkanayake-gv1js Рік тому +3

    Ayye diwar waltth walalu dnn thiynwd

  • @kaveenmadushanka5789
    @kaveenmadushanka5789 Місяць тому

    අයියේ අලුත් රැකියා සේවා ගැන දැන ගන්න පුළුවන් ද

  • @roshennethmika7324
    @roshennethmika7324 Рік тому +2

    2024 exam කරොත් කොයි කලෙදි වගෙද korean යන්න පුලුවන් වෙන්නෙ සාමාන්‍යයෙන්

    • @apikoreangia
      @apikoreangia  Рік тому +2

      Exam pass wemuko..mulinma yalu 👌🇰🇷

  • @madhuruwanthika3927
    @madhuruwanthika3927 Рік тому +2

    Girl knkt kochchra usak thynn onida

  • @DivyanjaliNavodya
    @DivyanjaliNavodya 5 місяців тому

    Ayye medical ekta same roga balanawada godak. Mge kakule කැළැල් තියෙනවා මෙඩිකල් එකෙදි බලයි ද ගොඩක් 🥺

  • @guitarthanuwa9879
    @guitarthanuwa9879 Рік тому +2

    exsam eka pas wela skill texts ek fell unoth ahpahu skill texteka ellanna barida nathttan ahphu mula edanma enna onada aiya

  • @sadeepalochana1922
    @sadeepalochana1922 Рік тому +3

    Thank you ❤️😍😘😘😘

  • @HasinduMihiranga-c4l
    @HasinduMihiranga-c4l 8 місяців тому +2

    අයියා මම වමත් වමෙන් තමා ඔක්කොම වැඩ කරන්නෙ කට්ටිය කියනවා මට යන්න බැරි වෙයි කියලා ඒක බලපානවද අයියා.

  • @maheshlakshman6358
    @maheshlakshman6358 11 місяців тому

    අයියේ දීවර අරගේ skilltest එක ගැන පොඩ්ඩක් කියන්නකෝ..

  • @NadeekaMalkanthi-r1d
    @NadeekaMalkanthi-r1d 7 місяців тому +1

    Man dan patan gaththe clz ekak karanna tikak bayath hithenawa dannam

  • @KavinduKalhara-pj7ew
    @KavinduKalhara-pj7ew Рік тому +2

    අයියේ warnantawe balnna ee appa ekka mokda

  • @-xxx5349
    @-xxx5349 2 місяці тому

    කොහෙන්ද ඕවා පුරුදු වෙන්නෙ කලින් 🙄

  • @Anuhas_Binuka
    @Anuhas_Binuka 2 місяці тому +1

    සේවා අංශයෙ පඩි කීයද...

  • @nuwanuditha219
    @nuwanuditha219 9 місяців тому +1

    Aiye Mata thyroid cancer ekak thinuna dn eka hondai thyroid gland eka ain karala nisa thyrocseen bonna ona mata Korean yanna beri weida ane aiye reply karanna. Please🙏

  • @Tharindu950
    @Tharindu950 10 місяців тому +3

    ස්කිල් ටෙස්ට් එක කලින්ම පුහුණු වෙන්න පුළුවන් ද 🙃🙏❤️

  • @LakmalS.Arachchige
    @LakmalS.Arachchige 5 місяців тому

    එතකොට ස්කිල් ෆේල් උනොත් ආයෙ එක්සෑම් ලියන්න ඕනද කවදාවත් යන්න බෑද ආයෙ.(දන්නැති නිසා අහන්නෙ)

  • @RohanaKumarasiri-i2y
    @RohanaKumarasiri-i2y Рік тому +3

    Aiye nvq certificate thibboth skill ekedi lakunu hambawenawada

    • @apikoreangia
      @apikoreangia  Рік тому

      ඔව්..ලැබෙනවා 🇰🇷

    • @Tasn3267
      @Tasn3267 11 місяців тому

      Mona nvq da adala wenne

  • @isuruudara7389
    @isuruudara7389 Рік тому +2

    ayye hightech lanka gihilla korea enn puluwanda JCB driving wage

  • @Malidukavisha-b6i
    @Malidukavisha-b6i Рік тому +2

    maru ayye budusaranai oyata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @apikoreangia
      @apikoreangia  Рік тому

      ඡයක්ම වේවා..බුදු සරණයි 🇰🇷

  • @anuruddhagamage6860
    @anuruddhagamage6860 8 місяців тому +1

    Math korean enne balan inne enne try ekak denewa😍😍

  • @dimpleproductions3367
    @dimpleproductions3367 Рік тому +2

    Godak watinawa ❤❤❤

  • @krishansadaruwan6319
    @krishansadaruwan6319 5 місяців тому +1

    Ayya skill test eke badu tika ganna thanak nadda lankawe

  • @MotivationVibes278
    @MotivationVibes278 Рік тому +4

    Exam එකට කීයක් ඕනෙද ලකුණු

  • @Sithum-s5i
    @Sithum-s5i Рік тому +3

    It valin office valata vage enna barida aiye

  • @Daspilife3345
    @Daspilife3345 Рік тому +1

    නිශ්පාදන වලත් 3 තියෙනවානෙ.aiye.ඒ තුනෙන් කෝක apply කරොත්ද හොද අයියේ

    • @apikoreangia
      @apikoreangia  Рік тому

      කෝකත් එකයි මල්ලී 👌

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 Рік тому +4

    Godak pin aiya wisthra denwta❤

  • @Suresh-24hk409-
    @Suresh-24hk409- Рік тому +3

    Apee Sar..❤❤❤🖤👉🇰🇷🩵හනා ❤️🫶🏻❤️කොරියන් ඇකඩමි🩵🇱🇰👈🖤

  • @sachiyah408
    @sachiyah408 Рік тому +1

    Theruwan saranayi aiye♥

    • @apikoreangia
      @apikoreangia  Рік тому +1

      තෙරුවන් සරණයි

  • @lasiyawithkorea
    @lasiyawithkorea 6 місяців тому

    supiriyak💙💙🔥

  • @Sahandulanjana20
    @Sahandulanjana20 Рік тому +1

    අයියේ ඇක්සිඩන්ට් එකක් වෙලා කකුල කැඩිලා ඔපරෙශන් එකක් කරලා කම්බියක් දාලා තියෙන්නෙ ඒක ප්‍රශ්නයක් වෙයිද...😢💔

    • @apikoreangia
      @apikoreangia  Рік тому +1

      මෙඩිකල් අවුල් නැති උනොත් 👌

  • @DanujaNawanjana-cd9cc
    @DanujaNawanjana-cd9cc Рік тому +4

    අයියෙ koriyan වල නගර වල පැලැට් වල් ගනන් වීඩියෝ එක්කක්.පුලුවන් දවසක දානවා ද?.😔❤❤Adath video wk agemmak ayye ,math eno dawasaka man 10 වසරේ 8 වසරෙ ඉදංම කොරියන් ඉගෙන ගන්නවා❤

    • @apikoreangia
      @apikoreangia  Рік тому +1

      අනිවාර්යයෙන්ම..ඡයක්ම වේවා මල්ලී 🤝🇰🇷

    • @DanujaNawanjana-cd9cc
      @DanujaNawanjana-cd9cc Рік тому +1

      @@apikoreangia අයියගෙ වැඩ කරයුතු සර්වප්පකාර්යෙන්ම හරි යන්න ඔනේ

  • @ChiranHarsha
    @ChiranHarsha 4 місяці тому

    Konde shaktiya athe shakti adu unam.lakunu kiyak wage kapanwd

  • @shenuwallpaper
    @shenuwallpaper 11 місяців тому +2

    1. youtube හරි online හරි ඉගෙන ගන්න පුළුවන් විදිහක් කියන්න පුළුවන්ද?
    2. girlsට උස බලනවාද?

    • @apikoreangia
      @apikoreangia  7 місяців тому +1

      Channels ගොඩක් තීනව search කරල බලන්න....
      අනිවාර්යයෙන්ම නෑ...

  • @MR_Apex_Tm
    @MR_Apex_Tm 5 місяців тому

    Super ayyye ❤

  • @සන්ධිෂානිලාෂිහේමචන්ද්ර

    අයියේ උස 157cm ට අඩු අයට බෑද🥲

    • @DilshiShamika
      @DilshiShamika 8 місяців тому

      අනෙ මටත් ඒක දැන ගන්න ඔනා 🥺

  • @PriyangikaKumari-q1t
    @PriyangikaKumari-q1t 7 місяців тому +1

    Aiya sawa kiynna monada monawaga wadada karnna tiynna. Nispadanawala badana kanda monawada kiynnako

  • @NishanthaNishanthakumara-c4l
    @NishanthaNishanthakumara-c4l Рік тому +3

    සාමාන්‍ය පෙල පාස් වෙන්න ඕනද කොරියන් කොස් එක කරන්න

  • @udeshsharanga402
    @udeshsharanga402 Рік тому +1

    aiye man palweni para adala konde sakthiya 128 thibba tharadiya poddak issuna kiyala aphu adinna kiuwa 2 weni para 100 thibbe eka aulk weida aiye 😓

  • @Attitudegirl-vb7bu
    @Attitudegirl-vb7bu 6 місяців тому

    Gedarin sap eka lebenavanam matath oya kiva okkoma lesi.katavath kisi ganak nene man gena😒❤️‍🩹

  • @podda-te8co
    @podda-te8co 4 місяці тому

    ආසම හිනකයක් 🥺❤️☸

  • @sureshsuranga4155
    @sureshsuranga4155 Рік тому +2

    Theruwan saranai bro

  • @SajithMadusanka-n2k
    @SajithMadusanka-n2k 7 місяців тому

    වර්ණ අංදතාවය් .බලනකොට .කොරියන් ඉලක්කම් වලින්ද එන්නෙ

  • @kaviya158
    @kaviya158 Рік тому +1

    Meka nm marama wtinw aiya ♥️♥️

  • @roshanpriyanga9188
    @roshanpriyanga9188 Рік тому +1

    diwara skil monada kiyala danna puluwanda