Korean Cutoff Mark එකෙන් පස්සෙ මොකද වෙන්නෙ? | 6987ක් Korean Exam පාස් කරලද? | Skill Test එක කවද්ද?

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 121

  • @Kize560
    @Kize560 Місяць тому +16

    මන් තුන් පාරක් එක්සෑම් කරා තුන්වෙනි පාර තමයි ගොඩ ගියේ ඒ මේ පාර.අත්තරින්න එපා මේ ගේම 200/200ගහන්න වැඩ කරන්න ♥️

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  Місяць тому +1

      korean yana eka thamange heene nam gema atharinna epa kawadahari goda yanawa

    • @Kize560
      @Kize560 Місяць тому

      @@MasterKoreanAcademy අනිවාරෙන්ම ♥️

    • @dilankalakshan4243
      @dilankalakshan4243 Місяць тому

  • @AkilaShamalka-se4mh
    @AkilaShamalka-se4mh Місяць тому +5

    පැහැදිලිව කියලා දෙනවා අයියෙ ඔයා ❤ කටහඩ පවා පැහැදිලියි ❤️ මරු ඉස්සරහටත් මේ වගේ වීඩියෝ වලින් අපිව දැනුවත් කරන්න

  • @b.m.tiroshanpriyashan287
    @b.m.tiroshanpriyashan287 Місяць тому +1

    වටිනා පැහැදිලි කිරිමක්....එ වගේම හොද මොටිවේෂන් එකක් ජයවේවා ඔයාට ..

  • @Dimeth-lr8hx
    @Dimeth-lr8hx Місяць тому

    ගොඩක් වටිනවා ❤

  • @imalsha_samankumari
    @imalsha_samankumari Місяць тому +1

    Thank you aiye 😍❤️

  • @Priyashan___
    @Priyashan___ Місяць тому +4

    Vidio ekk dnkm hitiye mru 😍

    • @sumudusubodi5208
      @sumudusubodi5208 Місяць тому +3

      Oyawa exam liyana kaleth fallow kara coment dakala pepars wala lakunu ehema oya 200 man 195 oya ganna ganata wada lakunu pahak mage hama pepar ekakama adu una exam ekath ehema una...dn ayema skill ekatath dakinna ennawa oyawa ...jaya wewa yaluwa oyta ❤❤

    • @Priyashan___
      @Priyashan___ Місяць тому +1

      @@sumudusubodi5208 🥰🤍🫂

    • @Priyashan___
      @Priyashan___ Місяць тому +1

      @@sumudusubodi5208 🥰🥰🫂🫂

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  Місяць тому

      Thankyou

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 Місяць тому +2

    ගැහැණු අය ගන්නේ අඩුවෙන්ලු නේද 😢 ගන්නේ නැත්නම් කොල්ලොන්ට විතරක් විබාගේ ලියන්න ඇඩ්මිෂන් දුන්නා නම් හරි නෙ 😢😢අපි ව නිකන් බොරු වට වෙබ් දාල වෙබ් එකින් අයින් කරන එක හරි ම අසාදාරන යී 😢😢

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  Місяць тому +1

      adu unata ganu lamaith gannawane.. dan issarata wada ganu lamainta agree enawa

  • @NimeshaBashini-kl3yh
    @NimeshaBashini-kl3yh Місяць тому +1

    Thank you sir ❤

  • @NIK_shorts__nik
    @NIK_shorts__nik Місяць тому +1

    ඉදිකිරීම් වලට එන ජොබ් කෝට එක අඩුයි ද අනිත් එව්වට සාපේක්ෂව ඒ කිව්වෙ නිශ්පාදනවලට 60000ක් ලියල 6000ක් වගෙනෙ ගන්නෙ ඉදිකිරීම් වල එයිට අඩු ප්‍රතිශතයක්ද ගන්නෙ නිශ්පාදනවලට මුලු ගානෙන් 10% වගෙ අරන්නෙ තියෙන්නෙ ඒ වගේම ඉදිකිරීම් වලත් 10% විටර ගන්නවද

  • @mltechlk3848
    @mltechlk3848 Місяць тому +2

    Ada skill ekata giya.. eka thama poddk prashnayak une..anith tika aulk na.. interview eken lakunu 15k 20k adu unkth prashnatak weida?
    Wibageta lakunu 185i

  • @Newmythicm416
    @Newmythicm416 12 днів тому +1

    කී පාරක් විබහගෙ ලියන්න දෙනවද 3පරයිද

  • @srimapiyasena5625
    @srimapiyasena5625 Місяць тому +1

    ඒ වගේම මේ වතාවේ වැඩිම ලමයින් හිටියා

  • @Madhu-running
    @Madhu-running Місяць тому +1

  • @ARJ72090
    @ARJ72090 Місяць тому +1

    ⁣සේවා අංශයේ රැප ප්‍රශ්ණ අහනවද.මොනවද එ රැප වලට එන්නේ

  • @KumuduPanchali
    @KumuduPanchali Місяць тому +1

    Sir special exam ekak gana aranchiyak nadda.please riply

  • @pjayoth
    @pjayoth Місяць тому +1

    සර් සවිස් ලෙට එක ගත්තා මන් මැන්පවර් එකක වැඩ කරන්නෙ Etf එහෙම කැපෙන්නෙ නැ එක අවුලක්ද අයියෙ එවා එහෙම බලනවද

  • @TharushaSasanga-m7m
    @TharushaSasanga-m7m 27 днів тому +1

    Prshna 2k waraduna pin bord eke 2k waradiyata dala

  • @jayashanthafernando8420
    @jayashanthafernando8420 Місяць тому +1

    sit mn sewa2 apita ena rupa prasna gana video akak gendako

  • @udenikumari5337
    @udenikumari5337 Місяць тому +1

    ගැහැනු ළමයින්ට hoda sewada නිෂ්පාදනය da

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  Місяць тому

      sewa job gana thama apita 100%k kiyanna bane. nishpadana hoday

  • @kavindumadushan-eq2en
    @kavindumadushan-eq2en Місяць тому +1

    අයියේ දෙවැනි කාන්ඩේ අයටත් පෙබරවාරි වල එක කොටස ඉවර කරන් කතාව ඇත්තද..

  • @NipuniPreethimali
    @NipuniPreethimali Місяць тому +1

    Me para nishpadana walin 1 set eke thora ganipu okkoma skill pass karavi neda amathara prashna nathi aya (colour blind wage)

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  Місяць тому +1

      ow hamoma wage pass karanawa loku aul nathnam

    • @heshan1504
      @heshan1504 Місяць тому

      Kathawak yanawa 200 k halanawalu kiyala

  • @sasankawickramapa1004
    @sasankawickramapa1004 Місяць тому +1

    Sir me sere cota eken diwara agreement awa widiha gena video ekk karannko

  • @PradeepaKumara-m6r
    @PradeepaKumara-m6r Місяць тому +1

    ane sir..mage ID eke vasagame ekaakurak vadii.passport eke awlak na..man mekata mk ona..ane kiyannako sir😢

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  Місяць тому

      exam liyalada inne oya nathnam liyannada

    • @PradeepaKumara-m6r
      @PradeepaKumara-m6r Місяць тому

      @@MasterKoreanAcademy ලියලා ඉන්නෙ සර්..සේවා 2 ලකුනු 155යි

  • @ARJ72090
    @ARJ72090 Місяць тому +1

    සර් හිතන විදිහට කියක් පමණ සේවා අංශයෙන් skil එක පාස් කරයිද.

  • @danushkapradeepkumara5749
    @danushkapradeepkumara5749 Місяць тому +1

    sir diwara agreement me Kota ake kiyak withara awida sir

  • @BuuuBuuu-py9zf
    @BuuuBuuu-py9zf Місяць тому +1

    2weni set ekkta cutoff eka keeyk yaida sir😢🥺

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  Місяць тому

      aniwaren kalinta wada wadiwey. lakunu 200tama exam karanna

    • @BuuuBuuu-py9zf
      @BuuuBuuu-py9zf Місяць тому

      @@MasterKoreanAcademy exam liwwa sir 180 ekai ahuwe🥺

  • @MrDoG-l3k
    @MrDoG-l3k Місяць тому +1

    අනෙ සර් මට දිවර ස්කිල් රැප pdf එක දාන්නකො😢

  • @hardworking_01950
    @hardworking_01950 Місяць тому

    අයියේ චගිසොගේ එකට තත්පර 46 ක් වගේ යනවා. ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද .Pdf එකේ තත්පර 40 කියලා තියෙන්නේ.

  • @maduwanthaliyanage6244
    @maduwanthaliyanage6244 Місяць тому

    Me para kanda 3k thiynwda kanda dekainm june wenakn inna epai cutoff eka denagnna eth iye mn exam eka liuwe ethanin exam hole eke hitapu kena kiuwane ape cutoff eka february denwa kiyl.aniwaren reply ekak oni

  • @dulanmaduprasanna1868
    @dulanmaduprasanna1868 Місяць тому +2

    Sawa 2 skil mona wida

  • @MaduwanthiChamila
    @MaduwanthiChamila Місяць тому +1

    Mta sahathikanam mktma ne mn o/l kreth ne mkt prshnyak weida eka

  • @everythinginsrilanka3998
    @everythinginsrilanka3998 Місяць тому +1

    Oi kota aka 2ta bedanna ona neda. 1weni wara saha 2ni wara kiyala

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  Місяць тому

      eka hariyatama dekata bedenne na. hrd eken thamay eka theeranaya karanne

  • @nuwanduminda5734
    @nuwanduminda5734 Місяць тому +1

    Company prashna tikak kranako

  • @malingadeshan6580
    @malingadeshan6580 Місяць тому +5

    නිශ්පාදන 6718 ක් ඉන්නෙ 175 ට වඩා වැඩියෙන් ලකුනු ගත්ත අයද? ඉතින් 2100 ක් ස්කිල් එකට තෝරගත්තනම් ඉතුරු 4000 ස් ගානට මොකක්ද වෙන්නෙ.එතකොට exam පාස් උන හැමෝටම බැරිද ස්කිල් එක කරන්න. අර 4000 ස් ගානට ආයෙ exam කරන්න වෙනවද? දන්න කෙනෙක් කියලා දෙන්නකෝ

    • @HanshaniShalika
      @HanshaniShalika Місяць тому +1

      1 weni set eken thoragena inne 2191k wge....ithuru 4000 gana thora gnne 2weni set eke exm liyna aygen..

    • @ARJ72090
      @ARJ72090 Місяць тому +2

      නැ සහෝ කොරියාවට ගන්න ගාන ඒ කියන්නේ කොටා එක තමා 6000 ගාන.විබාගයට ඇඩිමිශන් දාපු ගාන 69000 ක් පමණ.ඒ 69000 කොටස් 2 කට ⁣හෝ 3 කට කඩලා තමා තියන්නේ. 1 වෙනි කොටස තමා ඔය විබාගේ ලියලා ඉවර කරේ.එයාලාගෙන් තමා 2100 තොර ගත්තේ.දැං ලියන්නේ දෙවැනි කාන්ඩය තාම එක ලියලා ඉවර නැ එකෙනුත් තව කටිටියක් තොරගෙන 3 වෙනි එකත් තිබිබොත් එකෙනුත් තොර⁣ගෙන 6000 ගාන සමිපුර්න කරනවා.දැනට තේරිලා ඉන්න 2100 වැඩි පිරිසක් කොහොමත් skill පාස් කරලා කොරියාවට යන්න චාන්ස් එක එනවා

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  Місяць тому +3

      na na 6718 nishpadana walata labuna sampurna quota eka.. eken 2191 denek 2024 palaweni kanden pass kara.. e 2191 dena 175 ho ita wadi lakunu thibuna aya .. ithuru 4527 araganne 2ni kande ayagen

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  Місяць тому +1

      yes

    • @HansikaMalshani-v8x
      @HansikaMalshani-v8x Місяць тому

      ​@@MasterKoreanAcademy2කාණ්ඩය ලකුණු කියකින් වගේ බලයිද 🥹🥺

  • @geeshamahanama
    @geeshamahanama Місяць тому +1

    Skill gena slbfe ekan announce kre nena

  • @vinodchandika7932
    @vinodchandika7932 Місяць тому

    Sewa 2 skeel ekak nathi wweida

  • @lakminisubasinghe9498
    @lakminisubasinghe9498 Місяць тому +1

    ලකුණු තිබුණත් colour blind test එකේ y කියලා ආවාම විභාගය අසමත් ද?

  • @sumudusubodi5208
    @sumudusubodi5208 Місяць тому

    Exam සෙට් කියද සර් දෙකයිද

  • @Abeeshvishmitha
    @Abeeshvishmitha Місяць тому +1

    🤍🇰🇷

  • @SumithSomaratha
    @SumithSomaratha Місяць тому +1

    ස දිවර අකුණු 150වෙන්නේ 90බලනවා කියන්නේ මොකක්ද ඔය 150ගන්න ලකුණු කියක් විභාගය ලියපු දාට පෙන්නන ඔනද කම්පියුටර් එකේ උදා:170 ඔනාද? උත්තරයක් ඔන

  • @AkashGunarathna
    @AkashGunarathna Місяць тому +2

    නිශ්පාදනවලට ආපු කෝටා එක 6700 ගානක් නේද ඒකෙන් පලවෙනු වටේ සෙට් එකේ 2100 ගානයිනම් තෝරගත්තෙ තව 4000 ස් ගානක් ඉතුරු යි නේද ..මුල් වටේ නිශ්පාද කරේ 20000 ස් ගානයි කියල ආරන්චියක් තිබ්බ දැන් දෙවනි වටේ 44 0000 කට කිට්ටුවෙන්න ලියන්න ඉන්නවා.එහෙම බැලුවොත් දෙවනි වටේ කටෝෆ් එක 185 180 ශුවර් ..රැල්ලට එක්සෑම් කරපු ගොබ්බයො හැලෙනව හැබයි මේකෙන් 😂💔

    • @menakachaminda-l3t
      @menakachaminda-l3t Місяць тому +2

      මටත් ඕක කියා ගන්න බැරිව හිටියේ....කිසි අත්දැකීමක් නැති ඇටෙන් පොත්තෙන් ආපු හැත්ත විභාගේ ලියනවා රැල්ලට....ඒකෙන් වෙන්නේ ඇත්තටම රට ගිහින් ගේමක් ගහන්න උවමනාවෙන් ඉන්න එවුන් විශේෂයෙන් රැකියාවක් කරලා දෙමාපියනුත් බලාගෙන අමාරුවෙන් ගේම ගහන එවුනුත් හැලෙනවා......ඔන්න ඔකයි ඇත්ත..

    • @SureshDanushka-w6z
      @SureshDanushka-w6z Місяць тому

      ඔව් ඒක ඇත්ත කතාව

    • @pathummadushan-c7l
      @pathummadushan-c7l Місяць тому

      ​@@menakachaminda-l3tමොන හුත්ත්ක්ද බං කියවන්නෙ

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  Місяць тому

      exam liyana ayage lakunu anuwa thamay cutoff eka theeranaya wenne.. exam iwarawenakan cutoff eka gana mkt kiyanna ba apita

  • @thilinijayamini5159
    @thilinijayamini5159 Місяць тому

    සර් නිපුණතා පරීක්ෂණයෙදි අපි ගත්තු ඕනෑම උපාධියකට ලකුණු දෙනවද..

    • @MasterKoreanAcademy
      @MasterKoreanAcademy  Місяць тому +1

      ow bohodurata denawa. dan visthara dala thiyenne slbfe eke eke pahadili karala thiyenawa okkoma

  • @2004hihi
    @2004hihi Місяць тому +3

    සර් ඇගිලිවල අඩුපාඩු බලන්නෙ ස්කිල් ටෙස්ට් එකෙන්ද මෙඩිකල් එකෙන්ද

    • @Lakmal-bq3wu
      @Lakmal-bq3wu Місяць тому

      එහෙම විශේෂයෙන් කියලා බලන්නේ නෑ

    • @2004hihi
      @2004hihi Місяць тому +1

      @@Lakmal-bq3wu සුවර්ද 🥲

    • @Lakmal-bq3wu
      @Lakmal-bq3wu Місяць тому +1

      @@2004hihi මොන ඇගිල්ලද

    • @2004hihi
      @2004hihi Місяць тому

      @@Lakmal-bq3wu ඔව් ඇදල වෙලා තියෙන්නෙ

    • @2004hihi
      @2004hihi Місяць тому +1

      @@Lakmal-bq3wu සුලැගිල්ල

  • @Asitha754
    @Asitha754 Місяць тому +1

    ❤🎉