Korean Bond And Agreement Sign Instructions|කොරියන් ඇපබඳුම්කරය හා ගිවිසුම අත්සන් කිරීමට අවශ්‍ය දේවල්

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 104

  • @prabathindikamaduranga342
    @prabathindikamaduranga342 Місяць тому

    ඇත්තටම ගොඩක් වැදගත් ❤❤❤

    • @prabathindikamaduranga342
      @prabathindikamaduranga342 Місяць тому

      Training fees 35000/=,
      Visa fees 19200/=,
      Registration fees 22027/=
      Recruitment fees 66278/=
      අයියේ මේ වියදම් වලට අමතරව "ගුවන් ටිකක් එකේ ගාන ලක්ෂ 300 000/= වගේ නේද වෙන්නේ..මේ වියදම් එක්ක ඔකොම ලක්ෂ 600 000/= වගේ තිබුනොත් ඇතිනේද? ( උඩ තියන වියදම් ඔක්කොටම 142500 වෙන්නේ.. තව ලක්ෂ 4.5 ,තිබුනානන් ඇතිනේද?)

  • @lankanalways9968
    @lankanalways9968 7 місяців тому +3

    මචං communinty post 1kak දාල oni page 1ke oyage.. වොටින්ග් poll 1kak.. Plwannam me widihtama danna Marks wenas nokara..
    Sewa
    1) 80
    2) 85
    3) 90
    4) 95
    5 ) 100 හා ඊට වැඩි

  • @DanushkaPriyachamara
    @DanushkaPriyachamara 2 місяці тому +3

    Thanks❤❤❤

  • @MathishaRathnayake-d3c
    @MathishaRathnayake-d3c Місяць тому +3

    Rajaye sewakayat tamangema sahodriyt beyid.

    • @Kavinduksr
      @Kavinduksr  Місяць тому +1

      ඒක විදේශ සේවා එකෙන් අහන්න ඕනේ

  • @PasinduBimsara-bc1ov
    @PasinduBimsara-bc1ov 8 місяців тому +3

    Brother oyanm supiri මොකද hema demma mn blanne oyage chenal eken elama ❤

  • @akilairan7567
    @akilairan7567 7 місяців тому +1

    Good Job ❤️👍.

  • @navindusandaneth5461
    @navindusandaneth5461 Місяць тому +3

    අයියේ වැටුප් වාර්තා සේවා සහතික training yanna kalin රාජ්‍ය සේවකයගෙන් ගත්තට අවුලක් නැද්ද

    • @Kavinduksr
      @Kavinduksr  Місяць тому +2

      මාස 3 ක් ඇතුලත වගේ ගන්න ඕනේ

  • @funlife3690
    @funlife3690 3 місяці тому +2

    ekama rajaye sewakayata dennekuta athsan karanna barida

    • @Kavinduksr
      @Kavinduksr  3 місяці тому +2

      පුලුවන් අව්ලක් නෑ

  • @Abc123-g1j6k
    @Abc123-g1j6k 6 місяців тому +4

    Shipbuilding ayatath nishpadana form ekama neda purawanna tiyenne

    • @Kavinduksr
      @Kavinduksr  6 місяців тому +1

      ඒක විදේශ සේවා එකෙන් එන මැසෙජ් එකෙන් දැනුවත් කරයි

  • @mathishrathnayake6479
    @mathishrathnayake6479 4 місяці тому +1

    Apakaruwo dennm paule aya unt kmk nedd ayiye

  • @Mr_Bantiya
    @Mr_Bantiya 29 днів тому +1

    ❤❤

  • @dew5028
    @dew5028 6 місяців тому +3

    Rs: 66278 BOC loan eka aran gewana eke vadagath kamak thiyanvada? Agreement eka sing karana dawase Rs:66278 gewwama labena vasiya mokdda?

    • @Kavinduksr
      @Kavinduksr  6 місяців тому +2

      විදේශ සේවා එකේ ගාස්තු.විදේස සේවා එකෙන් වගකීම් ගන්නවා යම් යම් කාරනා වලට

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 6 місяців тому +3

    ❤❤❤

  • @damithpriyankara2085
    @damithpriyankara2085 6 місяців тому +1

    A kiynne hema copy yakinma a copy deka deka aran purawan aran yanna oneda ayya ?

    • @Kavinduksr
      @Kavinduksr  6 місяців тому

      පේජ් 4 සෙට් දෙකයි බොන්ඩ් එකෙන්.පේජ් 4 සෙට් දෙකයි ඇග්‍රිමන්ට් එකෙන්.

  • @pradeepSampath-k8j
    @pradeepSampath-k8j 25 днів тому

    Aiye mage kakule opresan ekak karala tiuenne mata duwanna amarui phunuwata aulak yaida

    • @Kavinduksr
      @Kavinduksr  25 днів тому

      දොස්තර තමයි තීරණය කරන්නේ

  • @dhanushkasuranga7977
    @dhanushkasuranga7977 5 місяців тому +3

    Army ake kenk ganna pulwanda apa athsan karnna

  • @Priyashan___
    @Priyashan___ Місяць тому +1

  • @surangajayasekara
    @surangajayasekara Місяць тому +3

    Rajaye sewakaya wife ge ayya unata kamak nedda

  • @ChandiSandakalum
    @ChandiSandakalum 3 місяці тому +2

    සර් මගෙ ඇපබැදුම්කරයට අම්මා අත්සන් කරන්න ඉන්නෙ පව්ලෙ කෙනාට.එයාගෙ උප්පැන්නෙ නම තියෙන්නෙ ප්‍රියන්කා කියලා හැදුනුම්පතේ තියෙන්නෙ ප්‍රියංකා කියලා..අපෙ උප්පැන්න වල තියෙන්නෙත් ප්‍රියංකා කියලා..ඒක අව්ලක් වෙයිද..දිවුරුම් ප්‍රකාශයක් ගන්න වෙයිද?අම්මගෙ උප්පැන්නෙ බලනවද?

    • @Kavinduksr
      @Kavinduksr  3 місяці тому +1

      දිවුරුම් ප්‍රකාශයකුත් දෙන්න කෝකටත් හොදයි

  • @nilangaekanayaka-lw1ek
    @nilangaekanayaka-lw1ek 7 місяців тому +3

    අයියා ඇපකරුවන් දෙදෙනාට අමතර ව බොන්ඩ් එක අත්සන් කරද්ද වයිප්ටත් අත්සන් කරන්න තියනවාද

    • @Kavinduksr
      @Kavinduksr  7 місяців тому +3

      පව්ලේ එක්කෙනයි රජයේ එක්කෙනයි ඔක්කොම දෙන්නයි

  • @akilairan7567
    @akilairan7567 7 місяців тому +2

    Aiye,Agreement Ekayi Bond Ekayi Sign karanna yana kota Slbfe eke thiyena Visa Form ekath Fill karan Yanna Onada Aiye.

    • @Kavinduksr
      @Kavinduksr  7 місяців тому +1

      නෑ

    • @akilairan7567
      @akilairan7567 7 місяців тому +1

      @@Kavinduksr Visa Form Eka Fill karanne Interview ekedi witharayi da Aiye.

    • @Kavinduksr
      @Kavinduksr  7 місяців тому +1

      @@akilairan7567 එකේදීත් එකක් තියෙනවා පස්සෙත් තියෙනවා

    • @akilairan7567
      @akilairan7567 7 місяців тому +1

      @@Kavinduksr Forms Fill karana widiya Videos Danna Puluwanda Aiye, Godak Watinawa Thank You ❤️👍.

  • @GkforKasun
    @GkforKasun 7 місяців тому +3

    Web site ekekoheda thiyenne oka

  • @chamodnethsara1614
    @chamodnethsara1614 7 місяців тому +1

    mmasa 3 athulatha gaththu watup warthawak ema aulak nane

    • @Kavinduksr
      @Kavinduksr  7 місяців тому +1

      මාස 3 ක් අව්ලක් නෑ.ඒත් ලගම එකක් තියෙනවනම් හොදයි

  • @Pothuvilasadini-ip9nl
    @Pothuvilasadini-ip9nl 7 місяців тому +4

    පවුලේ ඇපකරුට husband විදේශගත වෙලා නම් මොකද කරන්නෙ අයියෙ

    • @Kavinduksr
      @Kavinduksr  7 місяців тому +3

      අම්මා තාත්තා

  • @shehandevinda1552
    @shehandevinda1552 4 місяці тому +4

    O/l resalt sheet ekk mokata da ona wenne

    • @Kavinduksr
      @Kavinduksr  4 місяці тому +2

      මේක බලන්න ua-cam.com/video/LnQJli3TeFY/v-deo.htmlsi=3qLzW4434AM4I7YH

  • @dravi1296
    @dravi1296 6 місяців тому +3

    Brother ග්‍රාම සේවා සහතිකයක් ඕනෙද??

  • @sithumgimhan8243
    @sithumgimhan8243 3 місяці тому +3

    එකම රාජ්‍ය සේවකයට.. දෙන්නෙක්ට අත්සන් කරන්න බැරිද...

    • @Kavinduksr
      @Kavinduksr  3 місяці тому +2

      පුලුවන් හැබැයි එකම දවසේ දෙන්නෙකුට බැරිවෙයි

  • @MeththanjaleeJayasinghe-dg6bn
    @MeththanjaleeJayasinghe-dg6bn 4 місяці тому +1

    Agreement ekak awama mulinma sign karanna thiyenne mokadda? Agreement eka sign karanawa kiyana ekai giwisuma sign karanawa kiyana ekai ekak da? Dekakda?

    • @Kavinduksr
      @Kavinduksr  4 місяці тому +2

      ඇග්‍රිමන්ට් එක අත්සන් කරන්නේ (රෝසපාට කොලේ)

  • @sahancmadushan7571
    @sahancmadushan7571 Місяць тому +2

    ඇප අත්සන් කරද්දී පලමු ඇපකරු වෙන පවුලේ ලගම කෙනාට අම්මා හෝ තාත්තා අත්සන් කරොත් උප්පැන්න සහතික ඕන වෙන්නේ නෑ නේද?

    • @Kavinduksr
      @Kavinduksr  Місяць тому +2

      අනිවාර්යයෙන් ඕනේ

  • @dinukahashan5731
    @dinukahashan5731 2 місяці тому +3

    ඇප කරුවන් අස්සන් කරන්න යන්න ඕනි දවස් 10 යේ Training එක ගිහින් ආවට පස්සේ නේද ?

    • @Kavinduksr
      @Kavinduksr  2 місяці тому +2

      ඒ පුහුණුවට කලින් අත්සන් කරන්නත් තියෙනවා සමහර අයට පස්සෙත් සෙට් වෙනවා

  • @දඟරයා
    @දඟරයා 8 місяців тому +13

    මෙච්චර කට්ටකාලා එක්සෑම් එකත් පාස් කොරන් සේරම කොරගෙන අන්තිමට රාජ්‍යසේවකයෙක් ගාවගෙනනෙ 😑 රාජ්‍යසේවකයොනම් හොයාගන්න නැ.. අයියෙ පුලුවන්නම් රාජ්‍යසේවකයො සල්ලිදීලා අත්සන්කොරෝගන්න ක්‍රමයක් තියෙද කියල හොයල කියන්නකො...

  • @achiraprabath4191
    @achiraprabath4191 6 місяців тому +3

    අයියෙ ,වැටුප්වාර්තාවයි සේවා සහතිකෙයි අරගෙන තියෙන්නෙ හැබැයි ආමන්ත්‍රණය තියෙන්නෙ අවශ්‍ය අයගේ දැනගැනීම සදහා කියලා ඒක අව්ලක් වෙයිද

    • @Kavinduksr
      @Kavinduksr  6 місяців тому +3

      Pdf එකේ තියෙන විදිහට ආමන්ත්‍රණය කරලා ගන්න ඕනෙ

    • @kaviya763
      @kaviya763 5 місяців тому +3

      ​@@Kavinduksrආමන්ත්‍රණය කියන්නෙ මොකකදද bro

  • @dhanushkasuranga7977
    @dhanushkasuranga7977 5 місяців тому

    👍👍👍

  • @pubudugalappaththi4262
    @pubudugalappaththi4262 6 місяців тому +1

    Pawle kenekta.wife ge pawle kenekta athsan karanna barida

    • @Kavinduksr
      @Kavinduksr  6 місяців тому +1

      බෑ.යන කෙනාගේ වෙන්න ඕනේ

    • @pubudugalappaththi4262
      @pubudugalappaththi4262 6 місяців тому

      Thanks aiye....aiyage wade nm supiri...

  • @lasanthadilshan2774
    @lasanthadilshan2774 Місяць тому +3

    පවුලේ කෙනා අත්සන් කරන්නෙ තාත්තා නම් එයාගේ විවාහ සහතිකේ ඕනද අනිවාර්යයෙන් අයියා plz reply

    • @Kavinduksr
      @Kavinduksr  Місяць тому +3

      විවාහ සහතිකය ඕනේනෑ.තාත්තාගේ උප්පැන්නේ විතරයි ඕනේ

  • @heshithadilshan6205
    @heshithadilshan6205 22 дні тому +1

    Aiye mage wasagamama thinavanm nandata sign krne barid

  • @PadanamaProductions
    @PadanamaProductions 8 місяців тому +1

  • @shenmicheal9403
    @shenmicheal9403 7 місяців тому +3

    මල්ලී අපි රජයේ ඇපකරුගේ සේවා සහතිකය හා වැටුප් වාර්තාව ලබාගන්න ඕනී කොපමණ කාලෙකට කලින්ද මම දැන් ඇග්‍රිමන්ට් සයින් කරලා ඉන්නේ මට 07.05 ටේනින් තියෙන්නේ දැන්ම ගන්න කිව්වට කමක් නැද්ද රජයේ ඇපකරුට සේවා සහතිකයයි වැටුප් වාර්තාවයි...

    • @Kavinduksr
      @Kavinduksr  7 місяців тому +3

      අන්තිම මාස 3 ඇතුලත ගත්ත එකක් අව්ලක් නෑ.වඩාත්ම හොද ලගම මාසෙ ගන්න එක

  • @ChandiSandakalum
    @ChandiSandakalum 3 місяці тому +2

    වාහනයක් ගන්න ඇපේට අත්සන් කරලා ක්‍රිබ් එකට වැටිලා ඉන්න කෙනෙක්ට අත්සන් කරන්න බැරිද රජයෙ සේවකයා විදියට

    • @Kavinduksr
      @Kavinduksr  3 місяці тому +2

      පුලුවන් අව්ලක් නෑ

    • @ChandiSandakalum
      @ChandiSandakalum 3 місяці тому +2

      @@Kavinduksr සර් ඒ මිස් සේවා සහතිකෙයි වැටුප් වාර්තාවයි අරන් තියෙන්නෙ ඉංග්‍රීසි වලින්.ඒක අව්ලක් වෙයිද?🥹

    • @Kavinduksr
      @Kavinduksr  3 місяці тому +1

      @@ChandiSandakalum na

  • @mathishrathnayake6479
    @mathishrathnayake6479 4 місяці тому

    Rajya sewakaya paule kenek unt kmk nedd..

    • @Kavinduksr
      @Kavinduksr  4 місяці тому

      එහෙම නම් අව්ලක් නෑ.කොහෙවත් කියලා නෑ පිට කෙනෙක් ඕනේ කියලා

  • @nisansalanishe
    @nisansalanishe 18 годин тому

    මන්ඩල වල වැඩ කරන අයට බැරිද අත්සන් කරන්න රජයේ කෙනෙක් ම වෙන්න ඕනද

    • @Kavinduksr
      @Kavinduksr  17 годин тому

      දැන් පුලුවන්

  • @GunooththamaBandara-qk6sx
    @GunooththamaBandara-qk6sx 7 місяців тому +4

    අයියේ මට විස්තර කියන්නකො මගෙ යලුවෙල ඉන්න අයියා මෙ පාර exam කලා. එ වගෙම skill එකටත් ගියා.
    එයාට පුලුවන්ද කාලයක් ගිහින් හරි මාව එහෙට ගන්න. එහෙනම් ඒ කොහොමද කියල. Pls.🥺

    • @Kavinduksr
      @Kavinduksr  7 місяців тому +3

      E7 වලට මාරු වෙන්න ඕන

  • @Kavinigihanga
    @Kavinigihanga 8 місяців тому +3

    මල්ලි මම 5.2 එක්සෑමි කරා 145 ලකුණු වර්ණ අන්ධතාවය චෙක් කරා හරියටම කිවිව ඇයි දන්නෙ නෑ එහෙම කරෙ

    • @Kavinduksr
      @Kavinduksr  8 місяців тому +2

      දැන් චෙක් කරනවා

  • @Abc123-g1j6k
    @Abc123-g1j6k 6 місяців тому +2

    Purawana widiha gena oya video ekak tama dala nene 😢

    • @Kavinduksr
      @Kavinduksr  6 місяців тому +1

      ලගදීම දානවා

  • @user.pb.4991
    @user.pb.4991 8 місяців тому +4

    Bond sign.
    Agreement sing.😂

  • @tharindu7434
    @tharindu7434 8 місяців тому +2

    Ayye dan exam karoth web eke inna wenawada yanna kochchara kalayak yaida poddak wisthara kiyannako 😜
    Thawa bara ,usa wage dewal balapanawada 😢

    • @Kavinduksr
      @Kavinduksr  8 місяців тому +2

      වෙබ් එකෙ අනිවාර්යයෙන් ඉන්න වෙනවා.යනකාලේ කියන්න බෑ.උසට හරියන බර බලන්නෙ

    • @tharindu7434
      @tharindu7434 8 місяців тому

      @@Kavinduksr thanks.... 🥰
      Web eke aurudu 2k da ?

    • @Kavinduksr
      @Kavinduksr  8 місяців тому +1

      @@tharindu7434 ow

    • @tharindu7434
      @tharindu7434 8 місяців тому

      @@Kavinduksr hari...
      aurudu deka athulatha yanna puluwn da bari unoth aye Liyanna one da

  • @SHARINDU2003
    @SHARINDU2003 3 місяці тому +2

    අයියෙ bond එක අත්සන් කරන රජයෙ සේවකයා crib එකෙ හිටියොත් අවුල්ද . 😢

    • @Kavinduksr
      @Kavinduksr  3 місяці тому +3

      එහෙනම් මුකුත් නෑ අව්ලක් නැතිවෙයි

    • @malindudilshan4682
      @malindudilshan4682 3 місяці тому +2

      බොන්ඩ් එක සයින් කරන්න අවුලක් නෑ එක බය වෙන්න එපා

  • @දඟරයා
    @දඟරයා 8 місяців тому +3

    රාජ්‍යසේවකයෙක් ඕනමද?..😑 සල්ලි දීලා රාජ්‍යසේවකයෙක් ගන්න තැනක් නැත්ද?..

    • @Kavinduksr
      @Kavinduksr  8 місяців тому +3

      අනිවාර්යයෙන් ඕනේ

  • @akilairan7567
    @akilairan7567 6 місяців тому +3

    Good Job ❤️👍.

  • @DineshDanajaya-og1yt
    @DineshDanajaya-og1yt 16 днів тому +1