Inne mihipita siyaluma hamuduruwan weradi ne oya kematida siyalu missu balu jatiyak kiwwot oya kiyai mannam ehema ne kiyala e nisa budu dahama garahanna epa
I am proud of you keerthi as I too was a member of RCyAF/SLAF since 1969. I know you are a brave airman. I wish yo good luck and keep investigating his type of misdealings irrespective of their creed & cast in the future as well. May the blessings ofTriple Gem be with you.
මචං කීර්ති උබේ නිර්භීත කම ගැන ආඩමිබරයි.... හරිම දේට ඇගිල්ල දික්කරල නමි වශයෙන්ම පැහැදිලි කරන එකට ස්තුතියි...
L4lLol
ඔය කියන විඩියෝ පුකේ ගහගෙන ඉන්නේ නැතුව පොරක් නම් එලියට දාන්න කියපන් බං 🤣🤣🤣
👍
@@chandanistephen9632 ..
චමුදිත කලබලකාරීයි කීර්ති කලබල නැතිව ලස්සනට උත්තර දෙනවා ,, නියමයි
නියමයි කීර්ති 💪👈 ජයෙන් ජයම් වේවා ඔබට තෙරුවන් සරණයි ❤
අපි අසරන වෙලා වගෙ හිතට දෙනනවා.බුදුහමුඩුරුවනෙ..
නියමයි චමුදිත අයියා මේ වගේ වැඩ සටහන් ඉදිරියටත් කරන්න සක්තිය ධෛර්යය ලැබේවා ජය වේවා ඔයාට
බුදු දහම සත්‍ය යි. දීට්ට ධම්ම වේදනීය කර්ම ය හබායයි.
මාව ඇදේ වැරදි පැත්තෙන් නැගිට්ටවන්න හදන්නේ
ඒ වචන වල අමුතු ගැම්මක් තියෙනව නෙහ් ❤
නළු නිලියෝ, දේශපාලකයෝ, සිවුරු දාගත් තට්ට ගනයෝ මේ රට කනවා... මේ රටේ ඉන්න කාල කන්නි සියලු දෙනා විනාශ වේවා!!
Un විනාස wenne nha ban apitha thama kelawenne
Shame on these kind of peoples
මේ කතාව අහනකොට පිස්සු හැදෙනවා අප්පා.මොනවා උණත් keerthi ඔබට කොයි වෙලේ හරි shot එක වදින්න බැරි නෑ.එසේ නොවේවා කියා පතමි.පරිස්සමින්
Aeka aeththa
කාලෙකින් දැකපු නියම වීරයෙක් ..❤️🙏
මූ ඇවිත් නියමම කපටි හොරෙක් විය යුතුයි😃
කීර්ති කියන්නෙ ලෙජන්ඩ් එකක්.කවද හරි මුන ගැහෙන්න ආස චරිතයක් ❤️
කෙනෙක්ගෙ කතාවකින් කෙනෙක් ගැන තක්සේරුවක් කරන්න එපා.. මම මේතුමා ගැන දන්නෙ නෑ.. මම ඔබේ කොමෙන්ට් එකටයි අදහ්ස් දැක්වුවේ
🤣🤣🤣 ප්ක තමයි
කවුද, කින් ද මන් ද... දැනගන්නට කැමතියි
සමහර අය කියනවා බුදුදහම අන්‍යොයාගමීක අයගෙන් ආරක්ෂා කරගන්න ඔනලු නමුත් කවදාවත්ම අන්‍යොයාගමීක අය බුදුදහම අදහන්නේ නැහැ සමහර හාමුදුරුවන්ගෙන් සමහර දේශපාලන නායකයන්ගෙන් බුදුදහම ආරක්ෂා කරන්න අවශ්‍යයි.
කළු සල්ලිවලට කල දේ,,, හොද වැඩේ
රටේ මිනිස්සු අනන්ත දුක් විදිනවා කන්න බොන්න නැතිව
ජයවේවා තිලිණි
කීර්ති...
සොහොනට ගිහින් යක්කුන්ගෙන් ගේම ඉල්ලන ජාතියෙ මාර ඩයල් එකක්..💪💪
චමුදිත..
ඩයල් එකටත් කතා කරවපු මාර යකෙක්..💪💪
චමෝදිතට බුදුසරණයී සියලුම දෙවියන්ගේම පිහිටයි රැකවරනයී
ඔබ අපේ රටට වස්තුවක් හොඳ කල්පනාවෙන්
අපේ රටේ මෝඩයෝ වැඩී හතරවරන් දෙයියෝ රකින්න ඕනේ,,
නියමයි හරිම ලස්සනයි කතාව
නියමයි....මේ වගේ පිරිමි තමා රටට ඕනා...පකේ නළු නිලියෝ .
අපේ රටේ උතුම් බුද්ධ පුත්‍රයින්
පිරිසක් ඉන්න බැවින් පොදුවේ මහා සංග රත්නයට අපහාස
නොකරමු.🙏🏼🙏🏼🙏🏼
කොසොල් රජුගේ සිහින වල
ඇත්ත තමා මේ.
koheda in n e
Inne mihipita siyaluma hamuduruwan weradi ne oya kematida siyalu missu balu jatiyak kiwwot oya kiyai mannam ehema ne kiyala e nisa budu dahama garahanna epa
Budda putrayo nata Sunda putrayo ata
Buddhagamata. Niyama buddha puthrayanta garaheema wahama nawathviya yuthui...kisima argamakata garahanna epa...waradi karana evunta nisi danduwan neethiyen. saha swabhawa darmayen labewi...BUDUSASUNA BABALEWA.🙏🙏🙏🙏
උතුම් මෝඩ බුද්ධ පුත්‍රයෝ! රටේ මේ තරම් දූෂණ වංචාව කුමන්ත්‍රණ ඔහ මහලොකු බුද්ධ පුත්‍රයෝ නොකොලොත් ඔවුන් නියම 👌 👌 👌 බුද්ධපුත්‍රයෝ නෙමෙයි කියන්නේ නම් අහිංසක, කාටවත්ම හිරිහැර නැති, නිර්මල කියල කරන්නෙ මහපොළව නුහුලන අපරාධ.
හොදටම කරේ තිලිනි තමා...ජයවේවා...
.
Thilini Unte Huththe Deela Hodete Unwe Sudde Kela🤣🤣🤣🤣🤣🤣
සමහර අය කියනවා බුදුදහම අන්‍යොයාගමීක අයගෙන් ආරක්ෂා කරගන්න ඔනලු නමුත් කවදාවත්ම අන්‍යොයාගමීක අය බුදුදහම අදහන්නේ නැහැ සමහර හාමුදුරුවන්ගෙන් සමහර දේශපාලන නායකයන්ගෙන් බුදුදහම ආරක්ෂා කරන්න අවශ්‍යයි.
😉
I am proud of you keerthi as I too was a member of RCyAF/SLAF since 1969. I know you are a brave airman. I wish yo good luck and keep investigating his type of misdealings irrespective of their creed & cast in the future as well. May the blessings ofTriple Gem be with you.
චමුදිතයො කලබල නොවි ඉන්න ලස්සනට කතාව කියනවනෙ කිර්ති...
🤣
Suduida Danone neda
සමහර අය කියනවා බුදුදහම අන්‍යොයාගමීක අයගෙන් ආරක්ෂා කරගන්න ඔනලු නමුත් කවදාවත්ම අන්‍යොයාගමීක අය බුදුදහම අදහන්නේ නැහැ සමහර හාමුදුරුවන්ගෙන් සමහර දේශපාලන නායකයන්ගෙන් බුදුදහම ආරක්ෂා කරන්න අවශ්‍යයි.
අද ලෝකයේ දුෂිතම රට. මහ බැංකු හොරු මීණිමරුවන් ස්ත්‍රී දුෂකයන් මංකොල්ල කාරයන් කුඩුකාරයන් බාර් කාරයන් කාලකණ්නි මිලේච්ඡ ත්‍රස්තවාදීන් විසින් පාලනය කරන රටක්. ඉතින් ලංකාව බංකොලොත් නොවේද.
ලෝකයේ දුෂිතම කාලකණ්නි පජාත රටක් බවට පත්කර පර සක්කිලි බල්ලෝ.
බුද්ධිමත් ජනතාවනි රනිල් රාජපක්ෂ පොහොට්ටු සිරිසේන මිලේච්ඡ ත්‍රස්තවාදීන්ට නැවත බලයක් දෙන්න එපා
අනිවාර්යෙන්👍
අනිවාර්ය යෙන් ම ගූ 👂 බාල්දි වලින් ගහලා එලවන්න ඕනේ....එක පරයෙකු ට චන්දය පාවිච්චි කරන්න එපා.... විශේෂයෙන් ම කාලකන්නි දේශපාලුවන් රාජපක්ෂ ලා ට....
Q¹¹1
aniwaryenma,
👍💥
කාලෙකට පස්සේ ත්‍රාසය ...භීතීය ....කුතූහලය .....රැගෙන තීලීනී ...සීරීසුමන.....අසාද්සාලී........නාමල්....මාර අතල් ඔයී......ජයවේවා....
Namal
Mekath dan samannya deyak dan apita wena deyak balagena inna vitharai thiyenne
😅
🤣
Film එකක් බැලුවා වගෙ 😎 👌
ඇත්තටම මේවා දකිනකොට අහනකොට අපිට අපි ගැනම සතුටුයි... අනේ මේ අහිංසකයො අරගල කරනවා කන්න බොන්න ටික ඉල්ලලා ඒ අහිංසකයෝ ත්‍රස්තවාදී විදිහට අත්තඩංගුවට ගන්නව... ඇත්තටම මේවාමහ හෙණ ගහන අපරාධ... හැමෝටම පඩිසන් දී ගෙන එන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ එවුන්ට... ඇත්තටම අපිට අපි ගැන සතුටුයි අපි කාටවත් ඔය සක්කිලි වැඩ කරලත් නැති අහිංසක ජනතාව... ඇත්තටම මුන්ට ලැජ්ජාවක් නැද්ද.. බයක් නැද්ද.. කොටින්ම කිව්වොත් හිරිකිත නැද්ද.... අපිට දුකයි අනේ මේ අහිංසක රටට මෙහෙම කරන්න එපා.
ඒක ඇත්ත..වටේ ඉන්න අය ඉක්මනට නිදහස් කරයි...
ඒක ඇත්ත
කීර්තියො මං උබට අතින් සල්ලි දෙන්නම් 💰. අනේ අසාද් සාලි අඩන කෑල්ල ලීක් කරපන් පුතේ 😂
😂😂
අනිවාර්යයෙන් 😁
අඩෝ😂
🤣😅
ඔව් එක ලීක් කරොත් ඔක්කොම පිලිගන්නම්
ජංගි සරා , නාමල් , ශිරන්ති , විමල් ඔක්කොම ඉන්නව
අනේ මන්දා . ඔයාලට හිරිකිතයක් දැනෙන්නේ නැද්ද මේ අපේ රටේ වෙන දේවල් වලට. ඇත්තටම හරිම පහත් මිනිස්සු ඉන්න රටක් උනා නෙ.
@@judykulathunga591 ඒ නිසා තමයි අපි කවදාවත් ජන්දෙ දුන්නෙ නැත්තෙ මුන්ට
නියම වෙලාවට , හරිම දේ කතාකරන , නියම කොන්දක් තියෙන ,නිවැරදිම තොරතුරු ජනතාවට ලබාදෙන මේ වෙලාවෙ ගැලපෙන ම කෙනා කරූ.. ගෙන්වීම ගැන චමුදිතට අපේ ගෞරවය 🙏🙏🙏🙏
Top fan kenekda 🤣🤣?
🤐🤨😐😐
චමුදිත මහත්තයා නියමයිනේ ඔබතුමාට තෙරැවන්සරණයි .👍🙏
පොඩ්ඩක් බලාගෙන ,මේ තිලිනි නාට්‍ය්ය අස්සේ රටේ මොන මොන ඔරිජිනල් ප්‍රශ්න කොය් පැත්තට කැරකෙය්ද දන්නෑ.
කීර්ති උනත් තොරතුරු එලියට දාද්දි ඔහුට වාසි සහගත කොටස විතරක් දානබව ඔහුගේම කතාවතුල සදහන් වෙනවා. කතාවේ 50% විතරයි, සමහරවිට ඊටත් අඩුවෙන් තමයි මුදාහරින්නේ. ඒක ඔහුගේම ආරක්ෂාවට නම් සාධාරණයි. රටේ සැබෑ ප්‍රශ්ණ යට ගහන්නම ජනජීවිතය නොමග යවන දන්න සමාජය වෙනදාට වඩා අවධානයෙන් සිටිනවා යැයි අපි උපකල්පනය කරමු.
කීර්ති ඔබතුමා වනි අය අපේ රටට අවශ්‍යය්.කෙලින් කතාව.ආසයි අහගෙන ඉන්න .චමුදිත මේ වැනි සාකච්ඡා ඉදිරියටත් බලාපොරොත්තු වෙමි.
මරේ මරු!
ජේසු පිහිටයි ,ජය වේවා
Oya.hari.pathtanma.bgitinna.budu.saranai.keerie
කීර්ති රත්නායක හරහා දේශපාලන පසුබිම නොමග ඇරලා රටේ මිනිස්සුන්ට ඉස්සර දේශපාලුවො කරපු ජඩ වැඩ යට ගහයිද. ජනතාව නොමග අරින්න මුන් බලන්නේ
මට මේ කාරණාව තුළින් දැවුණේ දේශපාලුවෝ විතරක් නෙමෙයි මේ රටේ මුදල් වංචා කරන්නේ ඉන්හා ගියපු ගේම් කාරයෝ ගණනාවක් මේ රටේ බංකොලොත්භාවයට වගකිව යුතුයි
ඇයි.ඉන්ජක්ෂන් .ගහලා.සුදු .වෙලා.ඉන්න.නලු.නිලියෝ
නෙද්දකින්.මේ.වගේ.කලකන්නි.පටිට..හොරැ.ඉන්න.රටකට..නේද.මැද.පෙර.දිග.වහල්.සේවය.කරලා.සල්ලි.එවන්නේ
ඔබතුමා නියම මහත්මයෙක් නිර්බීත කම ගැන ආඩම්බරයිහොර ගනු දෙනු එලියට දීම ගැනස්තුතියි ඔබට තෙරුවන් සරනයි !!!!!""
මරු චමු ,කාලොචිත කතාව 🥴
Chamuditha mahathaya inna one rahas poleesiye katath ringanna bariwevi.
Q
තිලිනි ගේම දුන්න උන් දිහා බලපුවහම තිලිනි ඔයා ග්‍රෙට් .. ඔයාට රිංගලා යන්න අවස්ථාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ........
හොරුන්ට කඩෙ යන හොරු.
ඔයත් හොරෙක් වගේ, හොරැ හොරැන්ට එකතුවෙනවා .
මේ මජර සමාජ ක්‍රමය උසස් කරන්න අපි අවශ්‍ය නෑ. ඒකේ ප්‍රතිවිරෝධතා වලින් ම මේක විනාශ වෙන්න ඕන . මේවායේ සල්ලි තැම්පත් කරල තියෙන උන් තමයි හොරු. උන් ට කෙලවන උන් ට අපි වචනයකින් හරි සපෝර්ට් කරනවා. සංගයෝත් ඉන්නව ලු . නියමයි ... මේ ගේම දුන්නේ දුප්පත් මිනිස්සුන්ට නෙමෙයි ....... තිලිනි හිරේ ගියත් සල්ලි හංගන්න .. හිත් රිදිලා තියෙන්නෙ මහජයියො කියන වහලුන් ට....... උන් එකාපිට මැරුනත් ගානට ගන්න එපා ........
ඔව්.නිදහස් වේවා ඉක්මනින් !!! ඇලෝසියසුත් නිදහස් එකේ මේවා මොනාද .පොඩි ගානක් නේ.
👍👍👍👍
අපරාදෙ කියන්න බැ.රහත් සෙට් එක මරු මරු ගේම් දෙනවා.මෙිවා පස්සෙ තව තව යන අම්මංඩිලාට දෙවියන්ගෙම පිහිටයි..😁
කීර්ති වගේ කොන්දක් තියෙන වැදගත් මනුෂ්‍යයං මේ සමාජයට අත්‍යවශ්‍යයි.
ජයවේවා ❤️ චමුදිත පුතා
නියමයි තිලිනි ප්‍රියමාලි කරපුවැඩේ, මුන්ට ඔකමයි කරන්න ඔන. කාලකන්නි බදු නොගෙවන හොරහැත්තට 😝 😝
😀😃😀😀😃😃😃👍👍
😀😀😀 ඔව් ඇත්ත
කොහොමද කියන්නේ ආයෝජනය කරල තියෙන්නෙ බදු නොගෙවන අයම කියල . මොන පදනමකින්ද කියන්නේ
මොනව උනත් ඇත්ත නම්,,චමුදිත සුපිරි
Thank you
Mr Keerthi fantastic discussion. Love your guts. We need more people like you in this country 😊👍👍👍
I was reading his news only those days because I trust him that I will tell the truth.
ඇයි චමුදිත ජානකී ගැන ඇහුවෙ නැත්තේ? 😂 චමුදිත අපි නොදන්න ලයිව්.😅
කවුද මචෝ ජානකී?
@@rachelperaud1945 cris එකේ ගෑනි. නාමල්ගෙ කෑලි. ජානකීගෙ ඔෆීස් එකේ හුගක් ගනුදෙනු කරල තියෙන්නේ. නමුත් මේ දෙන්නම ඒ පැත්ත ටච් නොකරන්න ප්‍රවේසම් උනා.
ස්තූතිවන්ත වෙනවා ඔබට චමුදිත ඔබට දිර්ඝ ආයුෂ 🙏🇶🇦
දැන් කාගේ කාගෙත් රෙදි ගැළවීගෙන යන්නේ 🤣🤣😂 හැමෛා්ම මාලි ලාගෙන් පරිස්සම් වෙන්න වෙයි 🤣🤣 මොනා වුනත් තිළිණි ඔයා තමා හොදටම කරලා තියෙන්නේ😂
චමුදිතගෙන් මන් මේ වගේ ඉන්ටවිව් එකක් බලාපොරොත්තුවෙන් හිටියා .ඒත් බැලුවෙ පරක්කු කියලා 🤣🤣🤣🤣 .මේ රටේ ස්වාධීනම මාද්‍ය වේදිය චමුදිත කොල්ල .රෙස්පෙක්ට්
ජමුදිතගෙන් දුමින්ද සිල්වා ගැන ඉන්ටව්ව එකක් ගන්න කියන්න අන්න එදාට මේයා ස්වාධීන මද්‍යවේදියෙක්
😀😃😀😃👍
@@thilina678 kohomada eka
😂😂
අනිවාර්යයෙන්
Niyamai chamuditaha aiyee
අපේ රටේ අහින්සක ජනතාව දුක් විදිනවා. දෙශපාලුවෝ රට විනාශ කරලා ඉවරයි.
අනේ අපෝයි එලිවෙන ජාමෙට හොද හොද සෙල්ලම්.
මුං ඔක්කොම එකතු වෙලා හොර ගේම් ගහලා කෙළවුනාම දැන් වමාරනවා.. අසාද් යාළුවෙක් නෙවෙයිලු ඒත් අසාද් වෙනුවෙන් ෆයිට් කරාලු.. ඊට පස්සෙ අසාද් බැලුවෙ නැහැලු.. තොපි ඇවිල්ලා නරි.. තොපි සක්කිලි.. එකට හොරකම් කරලා කෙලවුනාම චමුදිතගෙ ලොන්ඩ්‍රියට ඇවිත්... නමුත් වැඩේ තියෙන්නේ චමුදිත එක්ක හෝදනකොට කුණු ටික රටටම පේනවා.. චමුදිත, මේ වගේ පරයින්ගෙ හොර වැඩ හෙලි කිරීම ගැන සතුටුයි...
කාලින සංවාදයක්
Very good keerthi............
රටේ හැම ප්‍රශ්නයක්ම අමතක කරලා දැන් මේ ගැණියෙක් අල්ලගෙන දගලනව කාලේන් කාලේට මොනව හරි එනව😂😂😂😂
😂😂😂
🤔😮🤣🤣🤣🤣🤣🤣
මටත් ඕකම හිතුන
@@chamilakahanda9863 කාලයක් ඩේසි ආච්චි කාලයක් නිරැපා මු ප්‍රශ්න අමතක කරන්න එක එක එව දානව හිරැ එකයි පත්තර කාරයන්ටයි වැඩක් තියන්න එපැයි
EXCELLENT
කීර්ති පරිස්සම් වෙන්න..
මේ රටේ 'සංස්කෘතිය' දන්නවා නේ.
බුදු සරණයි
👍👍👍👍keerthi
Mr.Keerthi you are a great gentlemen and very good media report er hats off
චමුදිත කරුනාකරල ක්‍රිස්තියානි ඇදහිලිවන්තයන් අන්දවලා මුදල් ගරන ජාවාරමක යෙදන Master mind කීපදෙනෙක් ඉන්නවා සොයා බලා ඒවා විදේශගත අයව බේරාගන්න please thanks 👍👍👍
මුන් ඔක්කොම යාලුවො මල්ලි.මෙයාල එලියට දාන්නෙ මෙයාලට ඕනි කොටස් විතරයිවගේ.මේ seen එකේ ගෑවිලා ඉන්න ඔක්කොම මහන්සිවෙලා සල්ලි හම්බ කරපු උන් නෙවේ.මේ සල්ලි වහාම රජයට ගන්න ඕනි.
OW MUNSARAMA APARATA VIN ASAKARANA GAM KARAYO GOLFAC..BILDIMA GAWASARAMA KOTIPATHI HAMBAYO GATTA KOHOMADA KOHANDA MA SALLI RATAVINASA KARALA MUNGAWATA OYA SALLI GIYA KOHOMADA
මේ තවත් ගේම් ඔස්තාර් කෙනෙක් චමුදිත, මෙයා කගේ හරි බළල් අතක්, අපිට මොකෝ චමුදිත තිලිනිට සල්ලි දුන්නා නම් එක පොලිස් අපරාද අංශය බලා ගනීවි, මෙයාල ඒ ගැනි එක්ක නිදාගෙන තියෙන වා නම් ඒ ගෑණි හොදනම්, නිදා ගත්තු එකාට හොද නම් අපිට මොකෝ, අනියම් නම් ඒක එයාල බේරාගනිවි, ඔගොල්ලන් මොන මදයයවේදී යන්ද මේ පවුත්ගලික මිනිසුන්ගේ ප්‍රශ්න අල්ලන් දගලන්න, අසාද් සාලි දුන්නේ රජයේ සල්ලි නම් අපිට ප්‍රශ්නයක්, එයා රජයේ සල්ලි හොරකම් කරලා නම් අපිට ප්‍රශ්නයක්,එයාගෙම් සල්ලි දුන්නා නම් කොහොමද හලෝ අපිට ප්රශ්නයක වෙන්නේ, මෙතන දේශපාලන ගේමක්, මේක යට රාජපක්ෂලා ඇති, ඔබලාටත් එවන් කියක් හරි ලැබෙනවා ඇති මේවට උඩ පනින්නේ.
පාස්කු ප්‍රහාරයට වත් මුන්ට මෙච්චර උනන්දුවක් නැහැ හොයන්න, ඒවා ඔක්කොම වහන්න මුන් දරන ප්‍රයත්න, ඔක්කොම බන ටෝකින් මුන්.. මේවා අහක යන ඒවා කරලියට ගෙනාවට මිනිස්සු මුන්ට වඩා දැන් බුද්ධ්මත් .........
Meyawa wishwasa karanna ba
@@bharathim2360 පිස්සුද, තනිකරම අම්බලන්ගොඩ රූකඩයක්, කවුදෝ නටවනවා, ඒ මනුස්සය කොච්චර බලවත්ද කියනවා නම් දැන් කීපාරක් මේ චමුදිත ගෙන්නුවාද? අර පිළිතුරු දෙන අන්දමට මිනිස්සු රැවටෙනවා.
අසාද් සාලි කොහොමත් ගල් ඇට්ටරයෙක් තමයි 😂😂😂
අනිවාර්යයෙන් ..ම
ඕවා කියවන්න එපා අහවල් ජාතියෙ අය ටිපර් වෙයි
@@meghanada8922 අනේ බන් කොහෙවත් ඉදන් පවුමට සිලිමට කුරුදු ඇහිදින්න ආපු වේස මුස්ලිම් බල්ලොන්ට බය වෙන්න ඕනද අපි. ශ්‍රීලංකාව සිංහල බෞද්ධ රට. 🙏💖☸️
@@janithjanith8954 අපො නෑ
ශ්‍රි ලාංකාවත් නෙවෙයි හරි වචනය සීහළද්විපය
අර නම තියෙන කම් රට ඔහොම්මයි
@@meghanada8922 අනිවාර්යයෙන්ම බ්‍රෝ. සිංහල රට. 💖🙏
පිනට ලැබුණු මිනිසාත් ආත්මය තණ්හාව බලපුළුවන්කාරකම් වෙනුවෙන් පණ පිටින් කුණු කරගන්න මිනිස්සු.
සහතික ඇත්ත හරිම පව් මෙ මිනිස්සු
සසරෙහි බියකරු බව නොදන්නා එවුන් තව තවත් තෘස්නාවෙන් වෙලි වෙලී කර්ම පල සකස් කර ගන්නා වගයි. පුදුමේ කියන්නේ සිවුරු දරා ගත්ත අය??? මේ උතුම් වූ ද නිර්මල වූ ද බුදු දහම විනාශ නොකර සිවුරු ඇරලා සල්ලි හොය හොයා ගැණු ත් අරගෙන ගිහි ජීවිතේ ට පලයල්ලා. නිකම් පව් නොදී..
Ane kiyala wada na sahathika aththa obe kathawa ape wadima unoth aurudu 90 wak jewTh wei ehemath kenek thamai aurudu 100k jewayh wenne ai me menissunge me semawak nathi thanhawa deweyane
Aneda kiyanne Eth unta Oka thawamath therenne na a tharam harak
ඊලග.ආත්මේ.කොහේයන්න හිතන් ඉන්නවද දන්නෑ උන් .
Keerthi Rathnayaka seems to be one of the best investigative journalists in our country. Wish him well.
I think he is a cheetha adina pirimiyek
Thilini and Keerthi both are good at their work. Keerthi's videos are always trending.
කීර්ති ජයවේවා 💪💪💪💪💪💪
මූන්ගේ රේදි මිසින්. අනියම් සම්බන්ධතා මූන්ගේ කසාද ගැණු කසාද මිනිස්සු 🤮🤮🤪🤪🤪🤪🤪🤪 ලංකාව කුණු ගදගහන තිප්පොලක්
WEDIYA DUSHIYHAYO INNA RATA. SRI LANKAWA. JAYAWEWA CHAMUDITHA 🙋🙋🙋🙋🙋🙋🙋
Respect sir great talking
ඉතා ඉක්මනින් වඳ කොත්තු කන්න පුළුවන්😂 ආණ්‌ඩුවේ නිලධාරීන් රටට සත්‍යවාදීනම්, තිළිණිගැන හෝ අසාද් සාලිගැන මීට පෙර නොකීවේ ඇයි? පසුගිය දශක කිහිපය තුළ මෙවැනි හඬපට කීයක් එළියට ආවාද🤣දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්නය මේක😢
මිනිස්සු ළඟ මෙච්චර සල්ලි තිබෙන රටක මැදි ආදායමේ ඉදල අඩු ආදායම් රටක ට යෝජනා ගෙනාව බූරුව කවුද කියල මං මේ කල්පනා කරන්නේ ?
Niyamai supiei thora thurak ratat labune jaya wewa ...bs
Well done Kirthi..👍
Super keerthi
මරු keep it up .
Mr. Keerthi... Care full... You are a lion ... God bless you.... 👍
Supiri horu ape lankawe inne 👍👍👍
Keerthi Ratnayake is fantastic. Fearless. Keep it up. We need people like this in our country.
Camudita. අයියේ ඔයා කියන විදියට මේ රටේ ජනතාවගේ ජීවන මට්ටම kapuunta. හෙණ ගහන්න පුළුවන්
Keerthi 👍👍👍👍👍👍
Aragalaya ta jaya veva.
තිළිණි ට, පස්සෙ මරු ඩබල , මුන් දෙන්න රයිගමයයි, ගම්පොල යයි
හොරු පොරවල් වෙලා ඉන්නෙ මේ රටේ. සම්පූර්ණ වරද රටේ පාලකයෝන්ගෙ
මේ මනුස්සයා මරු මනුස්සයෙක් ❤
Keerthi Rathnayke you are the legend
අයේ අපිව ඇන්දෙනවා🤣🤣🤣🤣🤣
ඔබ තුමා හොදම වැඩඩෙක. පරිස්සමින් ඇත්ත කතා කරනකොට ඒවා අහන වැරදි කරන එහුන්ට ඔවා වහ වෙනවා පරිස්සමින් සහෝදරයා ජයවේවා වේවා ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏
මොනවද බං මුන් මේ කරලා තියෙන්නේ.කෝ ඉතින් ගත්තු සල්ලි රටෙත් නෑනේ දැන් සල්ලි.ඔවා ඔක්කොම රජයට අරන් මෙ තියෙන ප්‍රශ්න ටිකවත් විසදපන්කෝ..🤔🙄
🙄😱🙄😱... So many surprises 😱😲😰😨😳
Thank you dear Chamuditha👍❣
👍
🙏
රාජපක්ශවරුන්ගෙ කුණු හේදෙනව වගේ පේන්නෙ නැත්නම් උඹ තිරිසනෙක්. මේ කාලෙ වෙන හැම ඉන්සිඩන්ට් එකෙන්ම රාජපක්ශලව හෝදන සීන් එකක් යනව පේනව නේද? මූත් හෙන ගේම් කාරයෙක්. මුං ඔක්කොම යාලුවො මල්ලි. මේකත් එක කැම්පේන් එකක්
Thanks both of you
ඇත්තටම මෙහි සත්‍ය හොයලා දෙන කෙනෙක් ඉන්න එක ගැන සතුටුයි මේ රට හොර ගුහාවක් වගේ
😀😃😀😃😀😃👍
@@mallikaisrael9921 ගොටා හිටියනම් හොරකන්න මුන්ට බැරි වෙන නිසායි පැන්නුවෙ මන් කියන්නෙ ගොට ගැන
Wage nemei hora guhawak boruwen pirila ithirila
කොහොම හිතා ගන්නද මෙ. කථා.මෙ.හාමුදුරුවෝ මීට කලිනුත් කථා බහට ලක් වුනා.නීතිය හරියට ක්‍රියාත්මක වෙවා.
කාලෙන් කාලෙට එක එක දේවල් එලියට එනවා..ඒකට ගෑවෙන්න ඕනේ එවුන් ඔක්කොමත් ඉන්නවා.හැබැයි ගන්න කිසිම පියවරක් නෑ.බලන් යද්දී ඔක්කොම කරන්නේ ඩීල් තමයි.
කළු සිංහල අපේ එකෙක්,,නියමයි කීර්ති අයියා,,හමුදාවේ කල්දේරම් බත් කාපු උන් මුණිස්සම් වලට බය නැ,,එක ඔයා ඔප්පු කළා බ්‍රෝ,,
දෙමව්පියන් විසින් දරුවන් ගෙ
Brain wash කල යුතුමයි.
හොරකම් කරන්න එපා.
බොරු කියන්න එපා
රටට ආදරය කරන්න
රටට වැඩක් කරන්න.
වැඩ කරන ආයතනයකින් ඇල් පෙනෙත්තක් වැනි දෙයක් වත් ගෙදර ගෙන යන්න එපා වැනි
දෙවල් නිතරම දරුවන් ගේ
මොළයට කාවද්දන්න.
එතකොට රටට පල් හොරු බිහිවන්නේ නැත.
දෙමව්පියන් විසින් හිතට ගත යුතුමයි.
Super 👌
අපි පව් බං මේ ලංකාවේ ගේම් ගැන අහද්දි......
ඇයි චමුදිත බිලියන 10 හම්බ කරේ මොන කරලද කියලා අහන්නේ නැත්තේ.
තිළිණි අක්කේ පින් ඔයාට හොදේ. 🙏🙏🙏🙏🙏