Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ජයවේවා හඳුන් සහෝදරයා ✌
අපේ රජය අපි රකිනවා
අනිවාර්යයෙන්ම ❤
ජය වෙවා මාලිමාවට සදාා වැජඹෙවා. දිගු ගමනකට සූබ පැතුම් .නව රජය රටටම ආශිර්වාදයක්.❤❤❤❤❤👍❤❤👍❤❤👍❤❤
පෙර ආණ්ඩු සමඟ සංසන්දනය නොකරන්න. කරුණාකර මැතිවරණ ව්‍යාපාරවලදී ඔබ යෝජනා කළ / එකඟ වූ දේ කරන්න.
ජනතාවාදී බලාපොරොත්තු ගොඩනැගෙන මාලිමාවේ ආණ්ඩුව. ❤
හඳුන්නෙත්ති ඇමති තුමා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මෙන්න වෙනස් දන්නෙ නැතිනම් බලලා වත් හැදෙන්න. මාලිමාව ට ජයවේවා ♥️ මේවගේ හැදියාවක් පාර්ලිමේන්තුවේ හැදුවට,❤❤❤මතකනේ ඉස්සර ඕක ඇතුලෙ කථා කරේ තමන්ගේ පුද්ගලික ප්‍රස්න.
අනෙ ඔය ෆාම් ඔයිල් තහනම්ම කරන්න..අපට හොඳ පොල් තෙල් විතරක් දෙන්න.
සුනිල් හදුන්නෙත්ති ඇමති තුමාගේ ඕනම කතාව ක් හරිම ක්ලිය අහන් ඉන්න පුලුවන් කරන්න පුලුවන් දෙයක් තමයි කියන්නෙ
Exelant, හදුන්,, 👍👍👍
අපි හැමෝම ලෑස්තියි මාලලිමාවට ආදරෙයි සම්පූර්ණ සහය මොන එකා මොනවා කිවුවත් අපි හෙමින් යමු ආදරෙයි ආඩම්බරයි ආදරණීය මාතර අපි හැමෝටම
අළුත් පාර්ලිමේන්තුව සොභාදහම විසින් රැකදේවා
dollar 500 එවන්නතුව දැන් සොභා දහමට බාර දීලද ? කිසි ආණ්කඩුවකට වැඩ කරන්රන නොදුන්ණු, කරපු කුප්ප වැඩ වලට නම් සොභ දහමම බලා ගනීවි...
😂😂😂😂හොරා කන්න නැති එක මාර අමාරුයි නේ😂😂@@haasampath
@@wijayasingherajapaksha9725 තප්පුලන්න හොයගන් මාලිමා සහෝදරයෙක්, කිව්වදේට උත්තර නැත්නම් වදයක් නොවී මාරු වෙනවද ? යහපාලන 62 ලක්ශේ අම්බරුවෝ වගේ තමයි උබලත් තව ටික දවසක් යද්දී හොයාගන්න නැහැ
ගිය ආණ්ඩු කරපු වැඩක් නෑ යකො හොරා කෑව මහජන දේපල රාජ්‍ය සම්පත් විකුගපු එක කරේ වහල් හැත්තට තේරෙන් නෑ
@@haasampathහරි හරි මේ ඉන්නව තොපේ හොර තක්කඩි කරේ මහජන දේපල හොරා කාපු එකයි රාජ්‍ය දේපල විකුණන් කාපු එකයි ස ඒක තොපි වගෙ රාජපක්ෂ උන්ගෙ අශුචි රස බලපු තොපිට වහල්භාවයෙන් මිදෙන්න බැරි බව මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නව
❤️💐👍👍👍සුනිල් හදුන් නෙත්ති ඇමැති තුමණි ඔබට ස්තුතිය 💐❤️ රටේ මිනිස්සුන්ගේ දුක සැප හොයලා සාධාරණයක් කරන්න❤️🙏👍
Tahnk you sir ❤malimawata Jaya.wawa
ජනාධිපති තුමනි හදුන් නෙත්ති මැතිතුමනි පිට රට යවන්න පුළුවන් කළු ගල් සහ ටයිල් වගේ කළු ගල් තියෙනවා ඇල් පිටියේ ප්‍රදේශයේ සොයා බලන්න
ෙහාද ෙවලාවට නැත්නම් සීය සීගිරියත් කළුගල් වලට විකුණනව😂
❤Malimawata❤🎉❤🎉❤🎉❤
මෙ අපේ ව්න්. ජයවේවා මාලිමාවට්. ❤️❤️❤️❤️❤️❤️
අපිට අපේ ආන්ඩුව යන ක්‍රමය අපට හොදයි ..ව්පක්ශයට හොර කන්න නැති නිසා අමාරුව ...අපි ඔය විපක්ශ්යය බයට කැගහනවා ...
❤❤❤❤❤jaya wewa malimawa ❤❤❤SH❤❤❤❤❤❤
ඇමති තුමනි භාන්ඩ 20 මිල අඩු වෙලා ඇත්ත …. ඒත් හොටෙල් වල පරණ ගානමයි තවම හැම බඩුවක්ම…..
කඩවලත් එහෙමයි..ආප්පයක් 100/තවම
Absolutely correct. I bought the said items from the Sathosa at the prices mentioned by Mr. Hadunhetti
ජයවේවා ඇමැති තුමනි❤❤❤ 🎉🎉🎉 මාලිමාවට ජයවේවා 🎉🎉🎉🎉
Hadunneththi amathithumate. Jayawewa obathumalage. Theerane. Wadath. Niwarathie. Jayawewa
ජයවේවා 🎉 npp
❤❤❤
❤❤❤❤❤❤
කළුගල්..!! රට යවලා නැත්නම්..!මොනවා ද..!? මහත්තයා ඔය කියවන්නේ ..??තවමත් විපක්ෂයේ ද ඉන්නෙ..!?
ඔබ තුමාගේ කතා ව හරි
ලංකාවේ කලුගල් අපනයනය කරන්න ඉස්සර ලංකාවේ අවශ්‍යතාවය වෙන්න ඔිනෑ.රටත් විකුනලා අපිවත් පිටරටට දන්නෙම නැතිව මේ යක්කු විකුනනලාද දන්නේ නැහැ.
Very correct. We should not export 'kalugal'.
Great
ඉදිරිය්ට යන රට බොරු කියා ඒ ගමන වැලක් වුවොත් ඒවලක්වන උන්ගේ පරපර හතකට හෙන ගෙඩි පාත් වෙන බව මතක තබාගන්න
කඩ කෑම මිලනම් තේ එකේ බිත්තර ආප්පේ ඉඳලාම කිසිම අඩ්ය්වක් නැහැ මේවාත් හෙමිහිට සොයා බලන්න
කයියනායකළ
උඹේ අම්මගේ හු.... ගූ වහලා
Poiyanayakala rata hapakole .
AKD❤
චතූරිකා ගංගානි මන්ත්‍රි තුමියට ජය
👍👍👍
හදුන් මොනවා අඩු කරත් වැඩක් නැහැ හාල් අඩු කරන්නේ නැතිව. තව ටික කාලයකින් ( නාඩු හාල්) 200/= ට වඩා අඩු කරන්න. 1
100 ක් අඩුකරල මොකටද බං ඒකත් අඩුවෙන්න මාස 6ක්යයි. අන්නහරි සීගිරිය රට පටවමු.
උඹේ අම්මගේ උත්ත පටවපන් රට
විපක්ෂයේ මි හරක් 👍👍
මැනික් වෙනුවට කලුගල්😂😂
අනේ අපේ රටේ සිමෙන්ති හදන්න ගන්න...මේවා ත් කෙලවර නැතුව රට ඔඅටවයු ඊගාවට.දැන් තැඹිලි ගෙඩිය නැතුවා වගෙ අපට බොන්න හැමෝම තැඹිලි රට යවනවනේ
සිංම්න්ති වලට දැන් රු100/= ක් වැඩ් ංව්ලා තිංය්න්ංන් 12/25 දින සිට සිමෙන්ති වැඩ් ංව්ලා හදුන් 😂😂😂😂😂😂😂😂😂
සිමෙන්ති රුපියල් සීයකින් වැඩි වුණා. ගිය සතියේ.අඩු වුනේ නෑ...
මු කට ඇරියොත් බොරු කියන්නෙ
Akb and npp are the best of the best in the world ❤❤❤❤
කබීර් ප්‍රියාන් හොදට අහගන්
Malimawe obasem deviyn rekadewa vipkse baywela inne hinen negitala wage gonrela keghnne vipkse unge katha Ahnn Asm ne janthawa malimawata jaymwewa mage ratat jaywewa❤❤❤❤ Ape jande pathe tumawa Adren balagnn
හදුන් මහත්මයා නුඹයි ආදරණීය මිනිසා ඔබ තමයි හරියටම තොරතුරු ටික කියන්නෙ යූඇන්පී කාරයොයි පොහොට්ටු කාරයොයි නේද මඩ ගහලා ඉවර කරන්න හදන්නේ ඒවනම් සොරි මහත්වරුනේ
1) තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? කවුරුත් කතා නොකරන jvp බලයට එන්න ආර්ථික අර්බුදය ඇති කළ හැටි සරලව... dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar මිලියන 812ක් 2020 DECEMBER වල, ඒත් රුපියල පාලනය කරද්දී... එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු.., remittance අඩු උනේ ඩොලර් එක රදවාගෙන හිටි නිසා කියන කතාවත් සම්පූර්ණ නොමාගයවන කතාවක්, මොකද 2017 විනිමය පනත වෙනස් කරලා රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා රුපියල 130 සිට 190 දක්වා 40% වැඩිය අවප්‍රමාණය වුණු පසු බිමක, ඒ කියන්නේ තවදුරටත් රුපියල පාකරන්න අවස්ථාව ගොටාභයට තිබ්බේ නැහැ, මොකද ඒකෙන් වෙන භාණ්ඩ සේවා මිල ඔරොත්තු නොදෙන නිසා, ඒ කියන්නේ buffer zone එකක් නැති ආර්ථිකයක් විනිමය අනුපාතයක් ඇතිව තමයි කොරෝනා වලට මුහුණ දුන්නේ... Buffer එකක් නැති ආර්ථිකයක් හැපුනම වෙනදේ හිතාගන්න පුලුවන්නේ...මාසෙකට මිලියන 500 හිගයක් ඇතිකර කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම, භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්... 2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා, තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ, ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා... ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි, ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා...ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය රු ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මුල් මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් ගොටා සිටි අවුරුදු දෙකේ ඒකතුවවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ.. මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව..., හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා... 🐂🐂🐂
2) සාමාන්‍යයෙන් කියනවා මිනිස්සු මහින්ද රාජපක්ෂ රටට සාමය ගෙනවට කෙලෙහිගුණ සලකන්න ඕන කියලා, නමුත් ලෝක වාර්තාගත ආර්ථික වර්ධනයක් අරන් දීපු නායකයෙක් කියන එක ඒ මිනිස්සු දන්නේ නැහැ, 2014 වෙද්දී හැම අවුරුද්ද්දකටම ජාතික ආර්ථිකයට Dollar බිලියන 55ක් එකතු කරපු ජනාදිපති එලෙව්වේ, ඒ එලවල ආර්ථිකය විනාශ කරගෙන අන්තිමේ බනින්නෙත් ඒ නයකයටමයි එක තමයි පුදුම වැඩේ..., 2006 බාරගනිද්දී GDP එක $ බිලියන 26ක් එක 2015 වෙද්දී බිලියන 80ක් ඒ කියන්නේ අවු 9 කදී ජාතික අදායම තුන් ගුණයක්, එහෙම හපන්කමක් කරපු නායකයෝ ලෙකේ නැහැ, එකට කියන්නේ ණය වෙලා කරේ කියලා එකට පහර ගහනවා, නය මනින්නේ නය ප්‍රමාණයෙන් නේවි ගෙවීමේ හැකියාවෙන් එක 70% ආසන්නයට ගෙනත් තිබ්බේ... 70% කියන්නේ බොහෝ බටහිර රටවල් වලටවත් නැති වැඩි නය ගෙවීමේ හැකියාවක්... MR ගැන ගුණ වයන අයවත් ඇත්තටම ගුණ වයන්න ඕන හේතුවට ගුණ වයන්නේ නැහැ, අදටත් තියෙන්නේ 2015 වෙනකම් කරපුව පමණයි... ඒ සංවර්ධනය දිගට ගියානම් අද ලංකාව කොහෙද ? ලක්ෂ 6 උන එදා 2015 වෙද්දී තිබුණු jvp චන්ද ටික චන්දෙ ඉල්ලන්නේ නැතුව හුටන්ට දීල තමයි MR ගෙදර යැව්වේ, නැත්නම් jvp එක චන්දෙ ඉල්ලුව නම් එදා මයිත්‍රී ජනාදිපති වෙන්නේ නැහැ...සරලවම කිව්වොත් මේ රටේ මිනිස්සු බොරු අහලා නැට්ට පාගාගෙන ඉන්නේ, කුඩාකාලේ හාව පොළොව පෙරලන් එන කතාව, වටුකුරුල්ලෝ එකමුතුව දැල උස්සන් ගිය කතාව උගන්නන්නේ නිකන් නේවි, බොරු කියන හාවගේ පස්සෙන් හරක් රැළක් වගේ දුවන්නේ නැතුව විමසලා හරි වැරැද්ද බේරාගෙන වටු කුරුළු රැන වගේ එක අරමුණකට රටක් විදියට නිවැරදි දිශාවට යන්න...
Super hadun
කෙදිරිගාන්න එපාබන් හදුන්
Large file of rock excavated by the Hambanthota harbour is being procced in Hambantota harbour premisess....
කබීර් 😊අරගෙනද පූසෙක් හිනා උළෙල කතාවලට
Mama malimavata chande dunne kiyapu deval karanna rathu kakulu hal killo eka rupiyal300 mekai aththa paribogikayen prathicharayak nahe minissu kalakirila malimava gana kalpanaven minisunge vishvasaya paludu nokara vada karanna mamath kalakireemen inne
Ane buruwo thoge maha ekagen ahapan lankawe Dan kalu gal na
Malli mun chande dunna avunwa choon karanawa. Moda jebaiyo ne😅
Are you crazy to export 'kalugal'. This is very valuable for us. Pls do not do this.
Apit rakiua na simanni gan adu karann ko hari amaroei rakiua na
අනේ මේ මහින්දගෙ සිමෙන්ති මාෆියාව නැති කරන්න මෝගොල්ලන්ට බෑ ,,,
සීගිරියත් කළුගල් වලට විකුණා ගන්න බව සුනිල් ආරියරත්න/ නන්දා මාලිනීය කලින් ම දැක තිබුනා...😂😂😂
😂හිටපු ආණ්ඩු ඒවත් විකුනන්නට කලින් බේරුනා නැත්නම් තව වසර 5 ක් කළා නම් සිගිරියත් කළුගල් වලට විකුණයි තමයි 😡
@@NayomiKarunarathna-x6dතොපි කරන්නේ හොඳට
Menna mun sigiriyatath denna hadanne
Garu ematitumqni apata oya bhandawqla mila qdu karala kadawalun denne ne. E gena soyabalanna
Api dannava api ennava. Rata. Hadanakan. Oya vepakse. Amaruva
Hoda wadak gal rata yawala ape ratata dolar ggnna amati tumani
Toga ammaa radda assa ati adu una awa ponnayo
සැර වැඩිද? මන්දා
Rata gihilla monawa kathakarannada
oya param paragata unp pohottuweunta mewa pennene
Giya aurudde un karapuwa kiyanna newane api malimawata chande dunna eka therun ganda මහත්තයො ?
Awa dena ganna oni nedda......deepu apita nam watinawa........mekkonata tama hadisi
😊😊❤
Meyaka kiyanne sra veyangodin hoyagaththa nidanaya genada danne nehe.😂
Oya milawalata, sulu ardayamak athi pulakata kaama kanna puluwanda??? Kaama, witharak nowe, oyaganna gas, electric, daruwange uwamanawal, andum, wani dewaluth ona neda???
මොනවා ද ඉතින් පච පංති දැමීම නම් හොඳ යි 😂😂
කබීර් හෙළුවෙන් ද ඉන්නේ
කථානායකයට තවමත් තනතුරට අනුගත වෙන්න බැරි වෙලානේ...ඇයි අප්පා...ඕක එකපාර මොලේට දාගෙන වැඩේ කරගෙන යන්න පුලුවන්නේ...කතා කරන්න ගියාම බක් බක් ගාන එක තවම නැතිවෙලා නෑ....
මේ රට ගොඩගන්න රනිල් 2025 එන්න ඉන්නේ එතුමා ආවගමන් ජනතාවට කන්න බොන්න බෙහෙත් හැමදේම තියෙනවා
එන්නද ඉන්නේ.බැංකු හොරා
ජයවේවා හඳුන් සහෝදරයා ✌
අපේ රජය අපි රකිනවා
අනිවාර්යයෙන්ම ❤
ජය වෙවා මාලිමාවට සදාා වැජඹෙවා. දිගු ගමනකට සූබ පැතුම් .නව රජය රටටම ආශිර්වාදයක්.❤❤❤❤❤👍❤❤👍❤❤👍❤❤
පෙර ආණ්ඩු සමඟ සංසන්දනය නොකරන්න. කරුණාකර මැතිවරණ ව්‍යාපාරවලදී ඔබ යෝජනා කළ / එකඟ වූ දේ කරන්න.
ජනතාවාදී බලාපොරොත්තු ගොඩනැගෙන මාලිමාවේ ආණ්ඩුව. ❤
හඳුන්නෙත්ති ඇමති තුමා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මෙන්න වෙනස් දන්නෙ නැතිනම් බලලා වත් හැදෙන්න. මාලිමාව ට ජයවේවා ♥️ මේවගේ හැදියාවක් පාර්ලිමේන්තුවේ හැදුවට,❤❤❤
මතකනේ ඉස්සර ඕක ඇතුලෙ කථා කරේ තමන්ගේ පුද්ගලික ප්‍රස්න.
අනෙ ඔය ෆාම් ඔයිල් තහනම්ම කරන්න..අපට හොඳ පොල් තෙල් විතරක් දෙන්න.
සුනිල් හදුන්නෙත්ති ඇමති තුමාගේ ඕනම කතාව ක් හරිම ක්ලිය අහන් ඉන්න පුලුවන් කරන්න පුලුවන් දෙයක් තමයි කියන්නෙ
Exelant, හදුන්,, 👍👍👍
අපි හැමෝම ලෑස්තියි මාලලිමාවට ආදරෙයි සම්පූර්ණ සහය මොන එකා මොනවා කිවුවත් අපි හෙමින් යමු ආදරෙයි ආඩම්බරයි ආදරණීය මාතර අපි හැමෝටම
අළුත් පාර්ලිමේන්තුව සොභාදහම විසින් රැකදේවා
dollar 500 එවන්නතුව දැන් සොභා දහමට බාර දීලද ? කිසි ආණ්කඩුවකට වැඩ කරන්රන නොදුන්ණු, කරපු කුප්ප වැඩ වලට නම් සොභ දහමම බලා ගනීවි...
😂😂😂😂
හොරා කන්න නැති එක මාර අමාරුයි නේ😂😂@@haasampath
@@wijayasingherajapaksha9725 තප්පුලන්න හොයගන් මාලිමා සහෝදරයෙක්, කිව්වදේට උත්තර නැත්නම් වදයක් නොවී මාරු වෙනවද ? යහපාලන 62 ලක්ශේ අම්බරුවෝ වගේ තමයි උබලත් තව ටික දවසක් යද්දී හොයාගන්න නැහැ
ගිය ආණ්ඩු කරපු වැඩක් නෑ යකො හොරා කෑව මහජන දේපල රාජ්‍ය සම්පත් විකුගපු එක කරේ වහල් හැත්තට තේරෙන් නෑ
@@haasampathහරි හරි මේ ඉන්නව තොපේ හොර තක්කඩි කරේ මහජන දේපල හොරා කාපු එකයි රාජ්‍ය දේපල විකුණන් කාපු එකයි ස ඒක තොපි වගෙ රාජපක්ෂ උන්ගෙ අශුචි රස බලපු තොපිට වහල්භාවයෙන් මිදෙන්න බැරි බව මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නව
❤️💐👍👍👍සුනිල් හදුන් නෙත්ති ඇමැති තුමණි ඔබට ස්තුතිය 💐❤️ රටේ මිනිස්සුන්ගේ දුක සැප හොයලා සාධාරණයක් කරන්න❤️🙏👍
Tahnk you sir ❤malimawata Jaya.wawa
ජනාධිපති තුමනි හදුන් නෙත්ති මැතිතුමනි පිට රට යවන්න පුළුවන් කළු ගල් සහ ටයිල් වගේ කළු ගල් තියෙනවා ඇල් පිටියේ ප්‍රදේශයේ සොයා බලන්න
ෙහාද ෙවලාවට නැත්නම් සීය සීගිරියත් කළුගල් වලට විකුණනව😂
❤Malimawata❤🎉❤🎉❤🎉❤
මෙ අපේ ව්න්. ජයවේවා මාලිමාවට්. ❤️❤️❤️❤️❤️❤️
අපිට අපේ ආන්ඩුව යන ක්‍රමය අපට හොදයි ..ව්පක්ශයට හොර කන්න නැති නිසා අමාරුව ...අපි ඔය විපක්ශ්යය බයට කැගහනවා ...
❤❤❤❤❤jaya wewa malimawa ❤❤❤SH❤❤❤❤❤❤
ඇමති තුමනි භාන්ඩ 20 මිල අඩු වෙලා ඇත්ත …. ඒත් හොටෙල් වල පරණ ගානමයි තවම හැම බඩුවක්ම…..
කඩවලත් එහෙමයි..ආප්පයක් 100/තවම
Absolutely correct. I bought the said items from the Sathosa at the prices mentioned by Mr. Hadunhetti
ජයවේවා ඇමැති තුමනි❤❤❤ 🎉🎉🎉 මාලිමාවට ජයවේවා 🎉🎉🎉🎉
Hadunneththi amathithumate. Jayawewa obathumalage. Theerane. Wadath. Niwarathie. Jayawewa
ජයවේවා 🎉 npp
❤❤❤
❤❤❤❤❤❤
කළුගල්..!! රට යවලා නැත්නම්..!
මොනවා ද..!? මහත්තයා ඔය කියවන්නේ ..??තවමත් විපක්ෂයේ ද ඉන්නෙ..!?
ඔබ තුමාගේ කතා ව හරි
ලංකාවේ කලුගල් අපනයනය කරන්න ඉස්සර ලංකාවේ අවශ්‍යතාවය වෙන්න ඔිනෑ.රටත් විකුනලා අපිවත් පිටරටට දන්නෙම නැතිව මේ යක්කු විකුනනලාද දන්නේ නැහැ.
Very correct. We should not export 'kalugal'.
Great
ඉදිරිය්ට යන රට බොරු කියා ඒ ගමන වැලක් වුවොත් ඒවලක්වන උන්ගේ පරපර හතකට හෙන ගෙඩි පාත් වෙන බව මතක තබාගන්න
කඩ කෑම මිලනම් තේ එකේ බිත්තර ආප්පේ ඉඳලාම කිසිම අඩ්ය්වක් නැහැ මේවාත් හෙමිහිට සොයා බලන්න
කයියනායකළ
උඹේ අම්මගේ හු.... ගූ වහලා
Poiyanayakala rata hapakole .
AKD❤
චතූරිකා ගංගානි මන්ත්‍රි තුමියට ජය
👍👍👍
හදුන් මොනවා අඩු කරත් වැඩක් නැහැ හාල් අඩු කරන්නේ නැතිව. තව ටික කාලයකින් ( නාඩු හාල්) 200/= ට වඩා අඩු කරන්න.
1
100 ක් අඩුකරල මොකටද බං ඒකත් අඩුවෙන්න මාස 6ක්යයි. අන්නහරි සීගිරිය රට පටවමු.
උඹේ අම්මගේ උත්ත පටවපන් රට
විපක්ෂයේ මි හරක් 👍👍
මැනික් වෙනුවට කලුගල්😂😂
අනේ අපේ රටේ සිමෙන්ති හදන්න ගන්න...මේවා ත් කෙලවර නැතුව රට ඔඅටවයු ඊගාවට.දැන් තැඹිලි ගෙඩිය නැතුවා වගෙ අපට බොන්න හැමෝම තැඹිලි රට යවනවනේ
සිංම්න්ති වලට දැන් රු100/= ක් වැඩ් ංව්ලා තිංය්න්ංන් 12/25 දින සිට සිමෙන්ති වැඩ් ංව්ලා හදුන් 😂😂😂😂😂😂😂😂😂
සිමෙන්ති රුපියල් සීයකින් වැඩි වුණා. ගිය සතියේ.අඩු වුනේ නෑ...
මු කට ඇරියොත් බොරු කියන්නෙ
Akb and npp are the best of the best in the world ❤❤❤❤
කබීර් ප්‍රියාන් හොදට අහගන්
Malimawe obasem deviyn rekadewa vipkse baywela inne hinen negitala wage gonrela keghnne vipkse unge katha Ahnn Asm ne janthawa malimawata jaymwewa mage ratat jaywewa❤❤❤❤ Ape jande pathe tumawa Adren balagnn
හදුන් මහත්මයා නුඹයි ආදරණීය මිනිසා ඔබ තමයි හරියටම තොරතුරු ටික කියන්නෙ යූඇන්පී කාරයොයි පොහොට්ටු කාරයොයි නේද මඩ ගහලා ඉවර කරන්න හදන්නේ ඒවනම් සොරි මහත්වරුනේ
1) තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? කවුරුත් කතා නොකරන jvp බලයට එන්න ආර්ථික අර්බුදය ඇති කළ හැටි සරලව...
dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
මිලියන 812ක් 2020 DECEMBER වල, ඒත් රුපියල පාලනය කරද්දී... එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම,
ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
remittance අඩු උනේ ඩොලර් එක රදවාගෙන හිටි නිසා කියන කතාවත් සම්පූර්ණ නොමාගයවන කතාවක්, මොකද 2017 විනිමය පනත වෙනස් කරලා රටට එන ඩොලර් ප්‍රමාණය අඩුවෙලා රුපියල 130 සිට 190 දක්වා 40% වැඩිය අවප්‍රමාණය වුණු පසු බිමක, ඒ කියන්නේ තවදුරටත් රුපියල පාකරන්න අවස්ථාව ගොටාභයට තිබ්බේ නැහැ, මොකද ඒකෙන් වෙන භාණ්ඩ සේවා මිල ඔරොත්තු නොදෙන නිසා, ඒ කියන්නේ buffer zone එකක් නැති ආර්ථිකයක් විනිමය අනුපාතයක් ඇතිව තමයි කොරෝනා වලට මුහුණ දුන්නේ... Buffer එකක් නැති ආර්ථිකයක් හැපුනම වෙනදේ හිතාගන්න පුලුවන්නේ...
මාසෙකට මිලියන 500 හිගයක් ඇතිකර කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා...
ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය රු ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මුල් මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් ගොටා සිටි අවුරුදු දෙකේ ඒකතුවවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...,
හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා... 🐂🐂🐂
2) සාමාන්‍යයෙන් කියනවා මිනිස්සු මහින්ද රාජපක්ෂ රටට සාමය ගෙනවට කෙලෙහිගුණ සලකන්න ඕන කියලා, නමුත් ලෝක වාර්තාගත ආර්ථික වර්ධනයක් අරන් දීපු නායකයෙක් කියන එක ඒ මිනිස්සු දන්නේ නැහැ,
2014 වෙද්දී හැම අවුරුද්ද්දකටම ජාතික ආර්ථිකයට Dollar බිලියන 55ක් එකතු කරපු ජනාදිපති එලෙව්වේ, ඒ එලවල ආර්ථිකය විනාශ කරගෙන අන්තිමේ බනින්නෙත් ඒ නයකයටමයි එක තමයි පුදුම වැඩේ...,
2006 බාරගනිද්දී GDP එක $ බිලියන 26ක් එක 2015 වෙද්දී බිලියන 80ක් ඒ කියන්නේ අවු 9 කදී ජාතික අදායම තුන් ගුණයක්, එහෙම හපන්කමක් කරපු නායකයෝ ලෙකේ නැහැ,
එකට කියන්නේ ණය වෙලා කරේ කියලා එකට පහර ගහනවා, නය මනින්නේ නය ප්‍රමාණයෙන් නේවි ගෙවීමේ හැකියාවෙන් එක 70% ආසන්නයට ගෙනත් තිබ්බේ... 70% කියන්නේ බොහෝ බටහිර රටවල් වලටවත් නැති වැඩි නය ගෙවීමේ හැකියාවක්...
MR ගැන ගුණ වයන අයවත් ඇත්තටම ගුණ වයන්න ඕන හේතුවට ගුණ වයන්නේ නැහැ, අදටත් තියෙන්නේ 2015 වෙනකම් කරපුව පමණයි...
ඒ සංවර්ධනය දිගට ගියානම් අද ලංකාව කොහෙද ? ලක්ෂ 6 උන එදා 2015 වෙද්දී තිබුණු jvp චන්ද ටික චන්දෙ ඉල්ලන්නේ නැතුව හුටන්ට දීල තමයි MR ගෙදර යැව්වේ, නැත්නම් jvp එක චන්දෙ ඉල්ලුව නම් එදා මයිත්‍රී ජනාදිපති වෙන්නේ නැහැ...
සරලවම කිව්වොත් මේ රටේ මිනිස්සු බොරු අහලා නැට්ට පාගාගෙන ඉන්නේ,
කුඩාකාලේ හාව පොළොව පෙරලන් එන කතාව, වටුකුරුල්ලෝ එකමුතුව දැල උස්සන් ගිය කතාව උගන්නන්නේ නිකන් නේවි,
බොරු කියන හාවගේ පස්සෙන් හරක් රැළක් වගේ දුවන්නේ නැතුව විමසලා හරි වැරැද්ද බේරාගෙන වටු කුරුළු රැන වගේ එක අරමුණකට රටක් විදියට නිවැරදි දිශාවට යන්න...