Durung Lord Buddha's time the occult science was there. But not mejic like this. Many were practicing the reading of the rebirth and the Karma.In some cases buddha ok them. Ex A^you of a child. And knowking of the skull to find where he was born. So all are not fake.
Chamuditha sir oyage wedasatahan hemadkama wage API balanawa.oya nam super 👌 oyage katgawata man Godaak asai.mewage rewatena minissunge as 2ka padanawata oyata Godaak pin!!!!.....
බොහොම ස්තුතියි චමුදිත මෙවැනි කාලෝචිත වැඩසටහන් කිරීම ගැන.
එහෙම එකෙක් තමයි රාගම ගුරා, ස්තූතියි චමුදිත බොහොම වටිනා වැඩසටහනක්, නොකඩවාම බලන වැඩසටහනක්,
රාගමගුරානම්.රටමිනිසුන්ට.සුරදිලා.එකාලක්ෂගනන.හමිබකාරාරටමිනිස්සුන්.ෙග්..
Ragama guranam oya kiyana widihatama jarama manussayek salli huragana kala borumae karanne.
ගොඩක් ස්තූතියි ඔබ දෙපලටම ඇත්ත පැහැදිලි කරනවට
ඇත්තටම ගෙනවා සුපිරි ම මනුෂ්‍ය ක් අහිංසක ජනතාව අසරණ කරන්නැතුව ඇත්ත
හොද වැඩසටහනක් සමුජිත මහත්තයෝ..පේන්ටි කඩවගේ..මිනිස්සුන්ව රවටගෙන කන පටිටපල් හොර වැඩ කරන අය උන්ගෙ සෑබෑමුහුන රටට පෙන්වන්න...
සමුජිත නෙවෙයි බාන් චමුදිත
ගොඩක් වටින සාකච්ඡාවක්.සහභාගි වුනු මහත්මයාට ස්තුතියි🙏
බොහෝමපින්.චමුදිතමහත්මයා.ඔබතුමන්පරිස්සන්වෙන්න.අැත්තපේන්නබැබොරැකාරයන්ට.තරැවන්සරනයි.ඔබදෙපලට.
හරිම වටින වැඩ සටහනක් මේ දේ වලට මුලා වෙලා ඉන්න ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබ දෙපලටම බොහොම ස්තූතියි .
UC San Diego Californian I'll in UK
පාලකයො මුලාවෙලා ඉන්න රටක මහජනය මුලාවෙන එක පුදුමයක් නොවෙයි.
Lllllllllllllllllllĺĺlĺlllll
Dan atta karanne kauda
නියමයි චමුදිත මහත්තයෝ ඔබතුමා ගේ සාකච්ඡා ලෝකෙට ආදර්සයක් අම්මෝ බොහෝම ස්තුතියි දැනුවත් කළාට
නියමයි වමූදිත මහත්තෙයෝ ඔබතූමා ගේ සකව්ව් ව ලෝකෙට අදර්ශමන් හොර කපූවන්ට හොදය වදියි බෝහොම ස්තූතියි ඔබ තූමාට මෙවා රටට කිවාට බූදූසරනයි💕
Ç
ඇත්තටම හොඳයි මෙහෙම දෙවල් ඔප්පු කරලම පෙන්නුවට. නත්නම් සමහර අපේ ගොන් මිනිස්සු තමත් ඉන්න්වා ඔවා හිස මුදුනින් පිලිගන්න.
ඔයාටත් thanks Chamuditha.
ඔබ දෙපලම පරිස්සමෙන් බුදු සරනයි 🙏🙏🙏
ස්තුතිය 🙏 ඔබතුමාට අපිට මේ හොර වැඩ පෙන්වා දැනුවත් කලාට බොහොම ස්තුතියි 🙏🙏☔☔☔☔
ගොඩාක් පිං ඔබ දෙපලටම..සමාජය දැනුවත් කිරීමට ...
සුපිරි.. වැඩක්.....මෙවැනි..වැඩ. සටහන්.සමාජයට.හදුන්වා. දිම...බොරු.කාරයින්ගෙන්..බේරින්න.. හොඳම.ක්‍රමය... ගොඩක්...පිං...ඔබ.තුමාට...බුදුසරණයි...
චමුදිත මහත්තයා මේ කරපු වැඩසටහන තව තවත් වැදගත් වැඩසටහනක් වෙන්නේ මේ මනුස්සයා අනිත් මිනිසුන්ගේ හොර පෙන්නනව වගේම මෙයාට කරන්න පුළුවන් හැකියාවන් කීපයකුත් පෙන්නුව නම් තමයි. බොහොම ස්තූතියි
නූගත් මිනිස්සු ඉන්න සමාජයේ , මෙවැනි දේ සිදුකරල ඔවුන්ව රවට්ටන එකෙන් මුදා ගන්නවට ඔබ තුමාට ගොඩක් පින්..ඔබතුමත් එක් ආකාරයකින් ගුරුතුමෙක්..
චමුදිත මහත්තයෝ ඔන්න ඕක වැඩද අහන්න ඕනඇත්තටම සුපිරි සුපිරි
චමුදිත ඔබට ස්තුති. ,ඔබ වැනි මාද්‍ය වේදියෙක් ජාතියට දායාදයකි. ඔබ දෙන්නාටම ස්තුති.. මා KSA සිට
හොඳ වැඩසටහනක්. සිතන්න යමක්.
ඇත්තටම සුපිරි මහත්තයෝ ❤️👍
Thanks 😊
ඇත්ත හෙලිදරව් කලකිරීම ගැන ගොඩක් ස්තුතියි සහ ගොඩක් පින් ඔබ දෙපළට තෙරුවන් සරණයි 🙏
චමුදිත ඔයා නම් සුපිරිම සුපිරියි.ගොඩාක් ස්තුතියි .🙏🙏
ඇත්තටම කාලීන වැදගත් කමක් ඇති වැඩසටහනක් ඔබ දෙපලට ම ස්තූතියි
චමුදිතත් දැන් හොද පාරකට වැටිලා.නියමයි දිගටම යමු.❤️🤟👌👍
Sure neha....
@@rajkuma2008 මමමම
උඹ වගේ ඇත්ත කථා කරන අය මේ මුළු මධ්‍යයේ ම හිටියානම්?
UK wala badu mila
ua-cam.com/video/KjrcnLIB7Nk/v-deo.html
Great Chamuditha .
නියම වැඩ සටහන ... ඇත්තටම ගොඩක් ඉන්නෙ පට්ට පල් හොරු ... ඔකූන්ට ගහන්න ඕන අල්ලලා ... චමුදිත මහත්තයො ඔබට ගොඩක් පින් ... ජනතාවට දැනගන්න ප්‍රචාරය කරනවාට
චාමුදිත් ඔයා කරන්නේ සමාජයට මහාගු සේවයක් ඔයාට බෝම පින් මොඩ මිනිසුන් රවටන් කරන අපරාධය ඔයා වගේ මධ්‍ය වේදින් අපි අරක්ශා කරගන්න ඔන තේරුවන්න සරනයි
හැබයි අදනමි චමුදිතත් වැඩෙ සුපිරියටම කරා මටත් හොද අත්දැකිමක් තියෙනව ඔය වැඩෙ ගැන
Q
චමුදිත ඔබේ වැඩ සටහන් වලට රිදෙන්න මිනිස්සු බොහෝමයි ඔබ අපිවටින කෙනෙක් ..ඔබේ ආරක්ෂාව ගැන ගොඩාක් හිතන්න .
🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏💪💪🤴🤴🤴🤴
ඔය දෙපළ මේක රටට හෙළි කරාට ඔය දෙපලට ගොඩාක් පින් සිද්ධ වෙනවා ඇත්තටම අපේ අසරණකම ක ට අපි ගියාම අපි තවත් අසරණ කරනවා අපේ ගොඩක් මුදල් මංකොල්ල කෑවා ඔය hora kapuwo මහනුවර මැණික්හින්නේ ඔබ දෙපලට බුදු සරණයි
සුපිරිම වැඩසටාහන බුදුසරනයි පරිස්සමින් ඉන්න
හරිම වැදගත් කාලීන වැඩසටහනක්
ජනතාව අන් දන්න කරන උපායන් හෙලිදරව් කරන්න. මෙය සමාජ සේවයකි. බොහෙේ උගතුන්ද මෙවැනි දේ විශ්වාස කරති.
Eka hodayi tamai
Tell walata Dehi dammama.tell walata pichchenna
අදත් හිනහවෙන්න පුලුවන් වැඩට ගිහින් අැවිත්ම බලනවා කටනමි එමුදිත තමා
බෙහෙවින් ස්තූතියි චමුදිත 👍මේ වැඩසටහන මගින් පට්ටපල් හොරුන්ගෙ හෙලුව බලාගන්න පුලුවන්
චමුදිත සුපිරි චරිතයක්.හිරු එකට ගැලපෙන්නැ.
ඔව්
ඇත්තටම මෙවැනි දේවල් ඉදිරිපත් කිරීම ගැන චමුදිතට මගේ ස්තුතිය ...
නියමයි චමුදිත මහත්තයා ඔයාගේ වචන ටික මසුරන් වටිනවා බුදු සරණයි සර් ස්තුතියි ..
නියම වැඩසටහනක් 👍👍👍👍👍👍
එකනම් සුපිරි වැඩක් මහාත්තයා අහිංසක මිනිස්සු අසරණ අවෙන අවස්ථාවන් ඔනතරම් තියෙනවා මෙ ඇත්ත බොරුව එලි කරපු එකට ගොඩක් පිං චාමුදිත මහාත්තයා 🙏
Wery good chamuditha
තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තුතියි
චමුදිත මහත්තයෝ මේ කරපු සමාජ සත්කාරයට ඔබට ගොඩක් ස්තුතියි තාමත් කට්ටඩි හොරු පස්සේ යන මිනිස්සු අපමණයි
😂😂😂😂😂
අනේ මේ හේමලතා ලියනාරච්චි ගොන් නෑම්බියේ. මූ මේ කරන්නෙ තනිකර මාකටින් , අපිව විකුනන් කනව මූ. හනේ ඉතින් ඔයා වගේ එලදෙන්නුත් ඉන්නවනෙ මේ රටේ.
🤣
Ow eka atha samajayata sathya pahada denna harema amarui e.. Taramata methyave gelela enne
Great program ❤️❤️❤️
චමුදිත ඔබ කරන වැඩසටහන ගොඩාක් වැදගත් .ඉදිරියට මෙවැනි දේ කරගෙන යන්න සක්තිය ලැබේවා ප්‍රාර්ථනා කරනවා .🙏🙏🙏
චමුදිත ප්‍රශ්න අහන විදිය දැක්කම හිනායන්නෙ මට විතරද 😂😂
ඔබතුමා ගෙ කතා ව ඉතාම වටින සත්‍යය ඇතුළත් එකකි කැළණිය පන්සලේ නයි මතුවීම හාමු duruwo naie කියලා බොරු බේගල් deduwa හුල වලි අයද බොරු ශාස්ත්‍ර karayo මෙවැනි අර්ථවත් වැඩ සටහන් කරන camuditha මාධය වේදියා ට ස්තූතියි මිනිසුන් ට යමක් කියලා දෙන ඔබතුමා ට ස්තුතියි
ඥානා අක්කා ගේන්න චමුදිත මහත්මයා .
Nice well done
Thx
Great stuff! Chamuditha leaves no stone unturned!!! :)
Tha ks for doing this wounderful program
නියමයි චමුදි නියමයි
🇱🇰🇱🇰🙏🙏🙏💪💪💪💪🤴💪💪💪
Thanks sir
Niyamai.මාත් අහුවෙලා තියනව හොරෙකුට.අයනමි අමිමෝ මෙහෙමත් හොරැ
Thank for sharing
ඔයා රටට වටිනවා චමුදිත මහත්තයා
Great sir God bless you
Well done brother very very good brother 👍✅
Camiduta sar niyamai wada satahana budusaranai sar
Hi chamuditha
Thanks for giving us a
real video
Very useful and helpful
Cheers from Brussels
Prasad Ambepitiya
Very useful awareness
තුනුරුවන් ගෙ පිහිට ඔය සේරමට යටයි.....
සෙව්වන්දිත් එක්කත් වැඩ සටහනක් කරන්නකෝ චමුදිත මහත්තයෝ
චමුදිත ස්තුතියි මෙවැනි අය සමග මෙවැනි වැඩසටහන් පවත්වා ...ඔය සිද්දින් පෙන්නනවට....අපේ ගෙදරත් ඔවැනිම දෙයක් කලා ...බිත්තර සහා දෙහි කපලා මගේ අප්පච්ච් අසනීප වෙලා..යකූ මට එ කපුවා හොයන් යන්න පුළුවන් නම් ගිහින් කියනවා ඌටම හොර කම ගැන
Okkoma ekai bn
Hora pakku 💔
චමුදිත මහත්තයා ස්තුතියි බුදු සරණයි .
චමුදිත ඔයා නම් අපූරුයි
සුපිරි වැඩේ ඇ
රටේ නායකත්වය බෝල කරකවනා තරමට.
Obatumata many thanks 🙏 engulfing chamudeta take care
නියමයි 😁වැඩ සටහන ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබට චමුදිත මහාතාට 🙏🙏🙏🇶🇦
ස්තුතියි
චමුදිත මාමා තමයි හොඳටම කෙරේ
Yes it's true
versatility of Chamuditha is somthing to admire. Yeah, yeah it may be one of his strategies, but exciting to say the least
His truth apparently applies to every sector. He's leaving no areas alone. :))
Durung Lord Buddha's time the occult science was there. But not mejic like this. Many were practicing the reading of the rebirth and the Karma.In some cases buddha ok them. Ex A^you of a child. And knowking of the skull to find where he was born. So all are not fake.
Sri Lanka 🇱🇰 famous acctor praveena Dissanayake new dance 💃 performance ♥ don't miss this video
👇👇👇
ua-cam.com/video/pCtFjloCW4c/v-deo.html
And
God bless
Thanksfor doing this program ❤️
Well done
රටේ මහා එකා අනුරපුරේ අක්කා ගාවට යන කොට අනිත් උන් තිරුපති යද්දී අපේ සල්ලී වලින්....රටේ මිනිස්සු ඕවාට නොයා හිදී ද.....😉
Thanks chamuditha helping to bust myths
නියමයි සහෝදරයා❤️ දේසපාලුවො රට විනාශ කරද්දි ඔයා මේ කරන වැඩේ පට්ට
0
මම ගුප්‍ත විද්‍යාව හාදරණ කෙනෙක් , මේ මහත්තයා කියන්නේ ඇත්ත , කීසිම දවසක ගුප්ත දෙයක් ලේසියෙන් කරන්න බෑ ගුප්ත විද්‍යාව මොකක්දදවත් නොදන්න සමහර ගොන් මිනිස්සු ඉන්නේ , මේ ශාස්ත්‍රය පිරිහන්නේ ලංකාවේ මෝඩ මිනිස්සු , තාමත් බටහිර රටවල නූතන ගුප්ත වාදය නිසී ක්‍රම වේදයට යනවා අපේ රටේ කාලකන්නි හැත්ත කනවා මේ ශාස්ත්‍රය , කාටහරි ඕන්නම් මන් ලියපු පොතක් තියෙනවා කියවන්න දෙන්නම් ,ගුප්ත විද්‍යාව කියන්නේ මොකක්ද්ද කියලා දැනගන්න❤🙂
ගොං වැඩ නොකර හොද රස්සාවක් කරපන්
චමුදිත මහත්තයො පරිස්සමෙන් බුදු සරණයි🙏
ua-cam.com/video/4yyO8KcGRHM/v-deo.html .
Sb please .
උබෙන්ද පරිස්සම් වෙන්න ඕනේ?😂😂😂
Thanks
මුලා වී සිටින මිනුසුන් මුදා ගැනීමට මේකනම් හොද වැඩක් චමුදිත ♥️
Good good wery. Good
,චමුදිත මහත්මයා ගෙනාවනම් ඉතිම් ආයෙ බලන්න දෙයක් නැහැ කාගෙ හරි නෙවෙයි රටේම රෙදි ගලවනවා ස්තුතියි දෙදෙනාටම 🙏👍🌷
අම්බෝ...චමුදිත උබ නම් යකෙක් ❤️👌
Niyama wadasatahana chamudutha sir
නියමයිනේ malli tawa tawa vistara කරලා අහන්න මේවගේ දේවල් කරන්න ගිහින් horynta asuwela බොහෝම අයට උදව් උපකාර yak වේවි obata budusaranai
Chamuditha මහත්මයා බොහොම stutei සහතික atta oba dadanage kathawa atta මිනිස්සුන් homoma karana da karanna යනවා
ඕනෑම සාකච්ඡාවක් මධ්‍යස්ථ විය යුතුයි ...! අන්තවාදී මුග්ධ මතධාරීන් සමාජය තවත් පහලට ඇද දමන බව විවෘත මනසින් මෙම සාකච්ඡාව බලන වියතුන්ට පැහැදිලි වනු ඇති !
Very truthful man you are very careful sir you
දවසක් මට ජෝතිශ්‍යය කියන එක කරන කෙනෙක් හම්බුනා ඒ මනුස්සයා මම දුන්න යම් කෙනෙකුගේ උපන් වෙලාවක් අනුව කියපු දේවල් හරි. මම ඇහුවම ඒ උපන් වෙලාව අයිති කෙනාට සුරයක් දාමුද කියලා හිනාවෙලා කිව්වේ පෙර කල අකුසල වලට මේ ආත්මේ වන්දි ගෙවන්න වෙනකොට" කොහොමද සුර මැනික් ගල් දාලා ඒවා නවත්තන්නේ"
සුපිරි සුපිරි සුපිරි ආදරෙයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰ආදරෙයි
ඇත්තටම අගය කලයුතු වැඩ සටහනක් ඔබතුමා මේ රටටම පේන්න කරන්නේ... සුබ පතනවා චමුදිත මහත්තයෝ ඔබතුමාට ඉදිරි කටයුතු සුබ වේවා කියා...!!
Comady country. Lankawa atthatama budda rattak the.
😄😄😄😄👹👹
Chamuditha sir oyage wedasatahan hemadkama wage API balanawa.oya nam super 👌 oyage katgawata man Godaak asai.mewage rewatena minissunge as 2ka padanawata oyata Godaak pin!!!!.....
හොර කට්ටඩි යන් ගැන සත්‍ය විස්තර හෙලි කිරීම ගැන ඔබ තුමන්ලා දෙපලටම ස්තුතියි,,,
Sattakinma
Very good conversation
දස පුණ්‍ය ක්‍රියාවේ යෙදෙන අයට මේ විගඩම් කිසිවක් ඕන නැත. දහමේ හැසිරෙන්න දහම ඔබට එකම පිහිටයි.
සත්තකින්ම
ඇත්තටම
Yes it is true 👍
Hareyatama hare
True 😊😊
දේවාල ගානෙ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පස්සෙ යන ගොං මී හරක්ට හොඳ කනේ පාරක්.මරු චමුදිත අංකල්🌹
කව්රැත්බොරැ..කියන්නෙ
මටනමි
.පිරිත්..තමයි..අාශීර්වාදය
Aththatama niyamai chamuditha mahaththa. Thanks oyata.horunge weda elikarata