සඳ හාදු දිදී ගී අරුත විචාරක දුෂ්‍යන්ත වීරසේකරයන්ගේ ඇසින්

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 581

  • @salikaranasinha805
    @salikaranasinha805 Рік тому +2

    ❤❤niyamai Katha hada Sindhu kiyanna keanhagea

  • @devmoorthi
    @devmoorthi 4 роки тому +71

    රටේ වල්පල් කියව කියව යන කාලකන්නි අතරේ ඔබ වටිනා වැඩක් කරනවා.. හෙලුවල්ලට සතියෙන් ලැබෙන මිලියන ගණන් විව්ස් අතරේ ඔබේ චැනලයට ලැබෙන සුළු විවුස් ගාන අරිට වඩා බිලියන ගානක් වටිනවා..
    රටේ බහුතරය මන්දබුද්ධික වූ සමාජයක බුද්ධිමත් මිනිසුන් අතරේ ඔබ බැබලෙන චරිතයක්..
    සුභ පැතුම්.!

    • @geearuth1005
      @geearuth1005  4 роки тому +4

      Dev Moorthi Keyboardist බොහෝම ස්තුති ඔබට හිතවත.

  • @geearuth1005
    @geearuth1005  5 років тому +55

    අදහස් දැක්වූ දක්වන සියලු හිතවතුන්ට ස්තූතී.තනි තනිව ස්තූතිය පුදකිරීමට නොහැකිවීම පිළිබඳව අමනාප නොවන්න.

  • @charithvimukshitha6287
    @charithvimukshitha6287 3 роки тому +17

    ලස්සන නමක් ඒ වගේම ලස්සන කටහඬක් කිරින්ඳ එක පාරක් ඇහුවෙත් දෙවනි පාරත් අහන්නම හිතෙනවා.

  • @jagathnamal8588
    @jagathnamal8588 3 роки тому +8

    අද කාලෙ එකෙකුට ඔවැනි තේරැමක් සහිත ගීතයක් ලියන්න කිවුවනම් අහන්නවෙන්නෙ කුනුහරප.මෙවැනි ගීතවලට කිසිම තැනක් නෑ ඒකයි දුක.ඔබ තුමාවත් මෙවැනි ගීත වලට නව පනක් දෙනවට බොහොම පින්

  • @shanedirisinha6134
    @shanedirisinha6134 8 місяців тому +5

    මේ වගේ වැඩ සටහන් කරන්න ඔබට ශක්තිය ලැබේවා බුදු සරනයි ❤❤❤❤

  • @thanukadinushan829
    @thanukadinushan829 5 років тому +85

    කිරින්ද සහෝදරයා ඔබේ කටහඩ ඉතාම ලයාන්විතයි... හිතට සමීපයි... ඉල්ලීමක් තියෙනව මැවැනි අර්තවත් ගීත සදහා ඔබෙන් cover songs කරන්න කියල ❤✌️

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 5 років тому +134

    ගීතය කොච්චර අහලා තිබුනත් ගීතයේ අර්ථය දැනගත්තෙ අද..
    ස්තුති" සර් ඔබට...

  • @sayumikoushi8005
    @sayumikoushi8005 5 років тому +32

    ගායනය ගැන නොකිවුවොත් ලොකු අඩුවක්..ඒ හඩනම් අපූරුයි..කීපසැරයක්ම සවන්දුනා ගායනයට..ගී අරුත පසිදලීම ඉතා අගෙයි..සුබපතනවා හදවතින්ම💖💖💖🌹🌹🙏🙏🙏

  • @ranjithkarunarthne7669
    @ranjithkarunarthne7669 Рік тому +4

    අපූරුයි නොදන්නා බොහෝ සිංහල අපිට දැනුවත් කරනවා
    ස්තුතියි ඔබට

  • @wathsalamadushani9026
    @wathsalamadushani9026 3 роки тому +10

    ගොඩාක් ලස්සනයි දවසට එකක් ගානෙ දෙනවනම් ශොක් අනේ. කිරින්ද අයියා ඔයා ගොඩාක් දක්ෂ කෙනෙක් බුදු සරණයි ඔයාලට😘😘

  • @gallagedinusha2731
    @gallagedinusha2731 Рік тому +2

    හරිම සතුටුයි .ගීතයේ අභිප්‍රාය හරිම අගෙයි. ඔබගේ අදහසට අනුව ඒ කාන්තාව දරුවෝ හදන්න අකමැති වෙන්න ඇති . දරුවෝ ඉන්න කාන්තාවො දපලා බුදියන්නත් හේතු එමටයි. දවසේ සුමේ ඉවර වෙලා ඇදට යද්දී උන් වැටෙන පමාවෙන් බුදි. ඔබගේ අදහසට අකුල්හෙලීමක් නෙවෙයි ,මේකයි ඇත්ත . ගැටලුව සාධාරණීකරණය කරනව නෙවෙයි . ඒ ගැටලුව නිසාම බලන්න නිර්මාණය වූ ගීතයේ අපූරුව. ඔබට බොහෝම ස්තූතියි 🙏

  • @SajiSaji-vu6yd
    @SajiSaji-vu6yd 10 місяців тому +2

    මම මේ අයියා කියන සින්දුව අහපු වාර ගාන මටවත් මතක නෑ ඒතරම් මම මේ සින්දුව ඇහුවා මාරම ලස්සන කටහඩක්❤❤❤❤❤❤❤❤

  • @sanjeewapremathissa8736
    @sanjeewapremathissa8736 Рік тому +2

    හිතුවෙවත් නැති තෙරුමක් ඔබගේ ගීත කියවීම විශ්ස්ටයි❤

  • @sadamalilk9410
    @sadamalilk9410 5 років тому +11

    පලමුවෙන්ම මම ඔබ තුමාට සුභ පතනවා.ඇත්තටම ඔබ තුමාගෙ රසවින්දන ශක්තිය ඉතාමත් ඉහලයි කියලා මම විශ්වාස කරනවා.අද සමාජයේ බහුතරයක් ගීත ඇත්තටම කුනුහරප.ශුන්ගාර රසය කියන දෙය අමුවේම කියා පානවා.මම බොහෝමයක් ගීත රසවින්දනයට උත්සාහ කරනවා.ඔබ තුමාගේ ගීත රසස්වාදය ගැන අත්තටටම සතුටුයි.අද මේ ලින්ගිකත්වය කියන දේ වැදගත් විදියට පැහැදිලි කිරීමේ හැකියාව තියෙන්නෙ හොද සන්යමයක් තියෙන කෙනෙකුට විතරයි.ඔබ තුමා ඒ කටයුත්ත ඉතාමත් සාර්තකව ඉටු කලා.ඔබ තුමාට ගොඩාක් ස්තූතියි.

  • @Dutudasunkorea
    @Dutudasunkorea 3 роки тому +2

    Kirinda obatath,vicharakathumatath bohoma pin.man kamathima wadasatahan.budusarai

  • @SLHometec
    @SLHometec 5 років тому +106

    සංගීත රසවින්දනය නොදත් පරපුරකට ඒ ගැන කියලා දෙන අපූරු ගුරුවරයා ඔබයි

    • @geearuth1005
      @geearuth1005  5 років тому +1

      ස්තූතී ඔබට sl home tec

    • @තරූ-ඥ5ඛ
      @තරූ-ඥ5ඛ 4 роки тому

      අනිවාර්යෙන්ම ❤️❤️❤️❤️

  • @sameeraherath3232
    @sameeraherath3232 3 роки тому +1

    Lassanii ape sahithya adambarai vyangarthaya diha balananko sinduwe tiyana.api nodakina nodakapu de pahadala dunnata thanks sir....

  • @iconicbrands1
    @iconicbrands1 5 років тому +59

    සිංදුව කියන කෙනාගෙ කටහඩ💓

    • @geearuth1005
      @geearuth1005  4 роки тому +1

      ස්තුති ඔබට.අපි ඉක්මණින් අලුත් ගීතයක අරුත සමගින් එක් වෙමු.

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 4 роки тому +2

      ගොඩක් සම්පයි නෙ කට හඩ
      😍😍

  • @priskasamarasinghe3845
    @priskasamarasinghe3845 Рік тому +2

    මම ලඟදි මේ වැඩසටහන බැලුවෙ..දුෂ්‍යන්ත සර්...ඇත්තටම ආඩම්බරයි..

  • @b.m.s.wbandaranayake1139
    @b.m.s.wbandaranayake1139 3 роки тому +4

    සිංහල ගීතයේ අප අත්විඳින අර්ථ රසය මැනවින් කියාදීම පිලිබද ඔබට මාගේ හර්දයාංගම ස්තුතිය ...

  • @saumyanawodani5544
    @saumyanawodani5544 3 роки тому +8

    මේ වැඩසටහන ඉතාමත් වටිනවා .රසවින්දනයක් තියන අයට ගොඩාක් පින් ඔබලාට..තව තවත් බොහෝ දේ කරන්න ශක්තිය ලැබේවා❤❤

  • @tharukadissanayake8566
    @tharukadissanayake8566 5 років тому +5

    වර්තමානයේ ලංකාවේ තියන UA-cam channel වල වැඩිපුරම තමන්ගේ මෝඩකම ප්‍රසිද්ධ කරලා බලන මිනිස්සුන්ටත් ඒ විස පොවන කාලෙක ඔබ තුමා සමාජයට දෙන පණිවිඩය ගොඩක් අගය කරනවා. ගොඩක්ම පැහැදිලිව තේරෙන විදිහට සරලව පැහැදිලි කරනවා. ගොඩක් වටිනවා මේ වගේ දේවල්.

  • @manjithjanakantha
    @manjithjanakantha 5 років тому +33

    නව කතාව, කෙටි කතාව, සිනාමාව අභිබවා ගිය කලාවනම් ගීතයයි. මන්දයත් සීමිත වචන කිහිපයකින් මුලු ජීවිත කතාවක්ම ගීයකට ගෙනහැර පෑ හැකි නිසාය.
    එය තව තවත් අරුත් ගන්වන ඔබ තුමාට ප්‍රණාමය.
    දීර්ඝායු වේවා..

  • @indikalakmal1003
    @indikalakmal1003 4 роки тому +79

    පුදුම භාෂාවක් බං අපේ සිංහල භාශාව, ආඩම්බරයි, ස්තුතියි Sir 👍 සිංහල භාශාව හරි හැටි නොදන්න අපිට ඒක කියාදෙනවට

    • @geearuth1005
      @geearuth1005  4 роки тому +2

      ස්තුති ඔබට.අපි ඉක්මණින් අලුත් ගීතයක අරුත සමගින් එක් වෙමු.

    • @senadeeranuwan1719
      @senadeeranuwan1719 2 роки тому

      This is a song

  • @seetharanjani9297
    @seetharanjani9297 Рік тому +1

    සැඟවුණු අර්ථ රසයෙන් දැනුම්වත් කළ ඔබට බෙහෙවින්ම ස්තුතියි

  • @bhanuamarasinghe4833
    @bhanuamarasinghe4833 5 років тому +33

    ජීවිතේ දැකපු සොඳුරුම විචාරක ගුරුවරයෙක් ඔබතුමා, ජයෙන් ජය ..!

  • @dammikadillan4954
    @dammikadillan4954 5 років тому +3

    ඇත්තටම ඔබතුමාට ගොඩක් පින් ඔබ තුමාගේ මේ ගීත අරුත් මං හැම එකක්ම වගේ අහනවාමං දන්නේ නැති දේ ගොඩක් ඉගෙන ගත්තා ඔබතුමාට ගොඩක් පින් ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා මේ වගේ වැඩ සටහන් ඉදිරියට කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය දීර්ඝායු ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා

  • @sanjumanju5137
    @sanjumanju5137 5 років тому +10

    බොහොම ඉතුති අපේ අර්තවත් සිංදු ඔබතුමා නිසයි අපි ගිත වල අරැත රසය විදින්නේ දිගටම කරන්න සක්තිය ලැබෙවා

  • @dananjayaanurudda5182
    @dananjayaanurudda5182 3 роки тому +3

    හරිම ලස්සන හඩකින් ගීතය ගයනවා ජේසු පිහිටයි ඔබට

  • @darshanamadusanka5728
    @darshanamadusanka5728 5 років тому +20

    සිංහල නොදන්න අලුත් පරපුරට ඔහොම හරි සිංහල කියල දෙනවට ඔයාට ගොඩාක් ස්තුති සර්...

  • @jayathilakark6403
    @jayathilakark6403 Рік тому +1

    මේ අපූරු පද්‍ය නිර්මාණය සුභාවිත ගීතය තුළ ජීවය කවන්නටම උපන් චන්දන ලියනආරච්චි කලාකරුවානන් ජාතියේ පින් මහිමය ට ලැබී ඇති අපූරු වස්තුවක් සේ දකිමි
    ඔහු හසුරුවන සජීවී බව මෙම සුරම්‍ය පද වලට අපූරුම රසයක් එක්කරන බව නොකිව මනාය
    දයාබර චන්දන,
    අපේ කලා කෙත අස්වද්දන්නට ඔබෙන් තව තවත් මෙවන් නිර්මාණ සුවහසක් බිහි වේවා.!
    එය සමස්ත රසිකයින්ගේ හදවතේ ප්‍රාර්ථනයයි.

  • @naveenkanishka4124
    @naveenkanishka4124 3 роки тому +4

    අද තමා සින්දුව හරියටම ඇහුවෙ සර්

  • @DesertDiaries7
    @DesertDiaries7 3 роки тому +5

    පොඩි කාලෙ ඉදලම අහල තිබ්බට අද තමා අර්ථය දැන ගත්තෙ.ස්තූතියි සර්. 🙏 🙏 🙏

  • @ලස්සනලෝකේ
    @ලස්සනලෝකේ 5 років тому +7

    මෙ ගී අරුත් පැහැදිලි කිරිම සම්බන්දව ඔබට මහත් සේ ස්තුති කරනවා.

  • @renuranawake5807
    @renuranawake5807 5 років тому +6

    ඇත්තමයි ගොඩක් වටිනව.සින්දුවක් ලස්සනට අහගෙන හිටියත් .ඒකෙ යතාර්ථය අපිට තෙරුම් ගන්න අමාරුයි ....ඔබ තුමාට ගොඩක් ස්තුතියි ඉදිරියටත් අපිව මේ වගෙ දැනුවත් කරන්න 💐💐

  • @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව

    කිරින්ද අයියේ මාරයි ඔයා

  • @RupaIndrani-le6ux
    @RupaIndrani-le6ux Місяць тому

    ඔබගේ ගී අරුත් විචාරය අතිවිශිශ්ටයි දෙවි පිහිටයි ඔබට 🎉🎉🎉

  • @ruwanasela4815
    @ruwanasela4815 3 роки тому +4

    සර්ගෙ පැහැදිලි කීරීම විශිෂ්ඨයි. කිරින්දගෙ ගායනයත් හරිම රසවත්. ඒත් මොනවද චන්දන ලියනආරච්චි ගායනා කරන ඔහුට නොගැලපෙන රැල්ලට අහුවුන ගීත? 🤔🤔🤔🤔

  • @sehansisanaya6976
    @sehansisanaya6976 3 роки тому +1

    Voice eka ahan inna asai... hadawathe geburuma thenaka natharawenawa

  • @සමනලි-ම8ඣ
    @සමනලි-ම8ඣ 5 років тому +15

    අ⁣මාමෝ එ voice එක ......❤❤❤❤

  • @donjayakody4290
    @donjayakody4290 4 роки тому +5

    හරිම ලස්සනයි ඒ කටහඬ ..බුදු සරණයි මල්ලි ..💓💓💓🌹

  • @rohithruwan3499
    @rohithruwan3499 2 роки тому +2

    ඔබේ රසවින්දනයට හරි අපූරුයි සර්.නිරෝෂා විරාජනීයගේ ගීතත් විචාරයන්ට රසවින්දනයට යොදාගන්නා ලෙස ඉල්ලම්

  • @manelparanamana6620
    @manelparanamana6620 5 років тому +5

    කිසිම දවසක හිතුවෙ නැති අරුතක් ගීතයට හැමදාම ආදරය කලත් ,අරුත දැනගෙන හිටියේ නැහැ ,ඔබලාට පිං ,

  • @pasindunirmalwith1411
    @pasindunirmalwith1411 3 роки тому +2

    ආසම.වැඩසටහනක්.💖💖 මේ විචාරෙ ගොඩක් ලස්සනයි

  • @cookingwithlife9027
    @cookingwithlife9027 5 років тому +42

    කිරින්දයා උබනම් පට්ටම වැඩ්ඩෙක් යකූ

  • @deshapriyachaminda2756
    @deshapriyachaminda2756 Рік тому +1

    ඇතතටම ගොඩාක් වටිනවා ..දිගටම මේ වැඩසටහන කරගෙන යන්න ශක්තිය ලැබේවා..👍❤️❤️❤️

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 Рік тому +1

    ස්තුති යු සියලු දෙනාට පැහැදිලි කිරිම ගෙන

  • @roshanpathirana5668
    @roshanpathirana5668 5 років тому +92

    ඔබතුමන්ගේ විචාරය සම්බන්ධයෙන් මුලින්ම ස්තුති කරන්න ඔනේ. මම මෙක දකිනවා මිට වඩා වෙනස් කොනයකින්.
    සද හාදු දිදි වලාකුලට සේද යහනතේ
    නිල් තාරකා කුමාරියන්ගේ ප්‍රේම විජිතයේ
    නුඹ තාම නිදිද කඩුපුල් මල් දේවතාවියේ............
    දෙදෙනෙකු අතරේ ආදරය නම් හැගිම බොහෝ විට මොදුවෙලා උච්චතම ස්ථානයට පැමිණෙන්නේ බොහෝ විට රාත්‍රි කාලයේ. අද වන විට ජිවිත වල පවතින කාර්‍යබහුලත්වය නිසාත්, රාත්‍රියට පවතින සවෞමය දේශගුණය නිසාත් බොහෝ විට කායිකවත් මානසික මෙන්ම ආදරණිය හැගිම් උද්දිපනය වෙනවා. සද හා වලාකුළු ප්‍රේමයෙන් බැදෙනවා තාරකා කුමාරිකාවන් එම ආදර කතාව නිසා ප්‍රිතියෙන් පිනා ගිහින්, නමුත් මෙය එකපාර්ශික ප්‍රේමයක්. ඇයගේ පිලිතුර අද රාත්‍රියේ හෝ ලැබෙවි යැයි ලතැවෙමින් ඔහු බලා සිටිනවා. කඩුපුල් මල රාත්‍රියේ බලාපොරොත්තුව නමුත් ඇගේ පිලිතුර තවත් ප්‍රමාදයි.
    මල් මාලති ලතා මඩුල්ල නෙතු පියා හිදි
    මුදු මල් ගැබේ යහන් තුරුල්ල බෘන්ගයෙන් සැදි
    කටකොනින් ව්ත් හිනා නොවිම දේවතා නිදි.....
    ඔවුන් දෙදෙනාගේ ප්‍රේමයේ උත්කෘෂ්ට ඵලය දැකිමට නම් ඇගේ අප්‍රකාශිත වචනය මේ වෙලාවේ අත්‍යාවශ්‍ය යි. මාලති මල් බොහෝ විට හදුන්වන්නේ අතිශයෝක්තියක් භාවිතා කර සුන්දර බව පෙන්වන්න. එ අතර තුර ඔහු තමන්ගේ සිතේ මේම වෙලාවේ ඇ කෙරේ උපන් ආදරය, රාගය වැනි සිතුවිලි වලින් පිරි පවතිනවා. ගැහැනු සමාන්‍යයෙන් වචනෙන් උත්තර දෙනවා අඩු නිසා මේ වගේ තැනකදි ඔහු ඇගෙන් ඉගියක් හෝ ඉල්ලා සිටිනවා...
    විල්තලේ රිදි රැල් නැගේවි රංගනේ යෙදි
    මුදු මන්ද හාස දි පිපිවේ සොදුරු කෞමදි
    මට තනියි මගේ හිත පාලුයි නුඹ තවම නිදි.......
    පිරිමියෙක් ප්‍රකාශ කල ප්‍රේමයට පිලිතුර ලැබෙන තෙක් හිතේ ඇතිවන කලබලය විල් තලේ රැලි වගේ
    ඇගේ පිය තෙපුල් ඔහුත් සමග කතාකරනු ඔහුට මැවි පෙනෙනවා.
    නමුත් ඇගේ නිහඩ බව ඔහුගේ හිතට මහත් තනිකමකින් වෙලා ගන්නවා.....

    • @roshanpathirana5668
      @roshanpathirana5668 5 років тому +8

      හැබැයි රත්න ශ්‍රියන්ගේ උපකල්පනය අපි දෙන්නටම වඩා වෙනස් වෙන්න පුලුවන් .

    • @youme-po2br
      @youme-po2br 5 років тому +3

      👌👌👌👌👌

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 5 років тому +3

      roshan pathirana super

    • @akaine1430
      @akaine1430 5 років тому +3

      roshan pathirana ඔබ තුමාගේ පැහැදිලි කිරිම ඉතාම අර්ථවත් . කලාත්මකයි.. සාහිත්‍ය රසය මනාව ඉස්මතු කරල තියනවා...

    • @kandeayya3089
      @kandeayya3089 5 років тому +3

      malathi mal kiyanne monada

  • @vihagapawan2018
    @vihagapawan2018 4 роки тому +4

    නියමයි...ඇත්තෙන්ම සම්භාවනීයයි.."මිනිසා...මරණ තුනක් ඇති මිනිසා" අමරසිරි පීරිස් මහතාගේ මේ ගීතයේ අරුත පහදා දෙන්න.

  • @singha6372
    @singha6372 4 роки тому +3

    වසර ගනනාවක් පුරාවට ගීතයක් වින්දත් සැබෑ අරුත අද දැන ගත්තා .ඉතාමත් වටිනා දෙයක් ඔබ කරන්නේ ..ස්තූතියි ..

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 5 років тому +13

    සින්දුව අවුරුදු ගානක් ඇහුවත් අදනෙ තේරුම හරියට දැනගන්නට ලැබුනෙ ස්තූතියි ඔබට

  • @laylakaram5007
    @laylakaram5007 5 років тому +3

    අමිමෝ නියමයි හිතට වදින ගීතයක් ස්තුතියි

  • @amandinavodya4149
    @amandinavodya4149 5 років тому +4

    මට මේ චැනල් එක හොයා ගන්න බැරිව හිටියේ .හරිම ලස්සනයි .ඔබතුමා ගොඩක් රසවින්දනාත්මක විදියට ගීතයේ අර්ථය පැහැදිලි කරනවා

  • @sepalikawijebandara8925
    @sepalikawijebandara8925 5 років тому +5

    Kirinda oyage kata hada lassanai ඔයාට බුදු සරණයි ...

  • @thecakesway6748
    @thecakesway6748 5 років тому +4

    කොපමණ ඇසුවත් තේරුම් ගැනීමට අපහසුව තිබුනු ගීතයක්.ඉතා හොඳට විග්‍රහ කලා.ස්තූතියි .

  • @singha6372
    @singha6372 4 роки тому +8

    කොයිතරම් ගීතය ඇහුවත් එහි අරුත ගැන දැනුවත් වුනා අද..පුදුමාකාර භාෂාවක් අපේ හෙළ බඩ...

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 5 років тому +2

    හදවතට දැනෙන වැඩ සටහනක්. අහන්න , අහන්න ආස හිතෙනවා.🙏🇬🇧💅

  • @mohamedsharfas4673
    @mohamedsharfas4673 5 років тому +3

    ඔය ගිතයෙ ඹහොම අර්තයක් තියනවා කියලා හිතලා බලන්නත් ආමාරුය්. ස්තුති ඹබට....

  • @gayanasiri6421
    @gayanasiri6421 5 років тому +5

    චන්දන ලියනාරච්චි කියන්නේ මගේ පප්‍රියතම ගායකයා.... සාමාන්‍යෙන් ඔක්කොම ගීත වගේ අහන්න පුලුවන් කිසිම බෙදීමක් නැතිව...

  • @mauricemuthuthantree4768
    @mauricemuthuthantree4768 5 років тому +7

    Best voice. Great job. Thanks Sir. I am from Italy.

  • @dhanushkaprasad4546
    @dhanushkaprasad4546 5 років тому +19

    කිරින්දගෙ......වොයිස් එක මරු....සින්දු කියන්නෙ මෙවාට,,,,මිසක් දැන් කියන ජහාජරා සින්දු නෙමේයි ..අරුත පැහැදිලි කිරිමත් හොදයි..ජයවේවා..

  • @chamariemapa1129
    @chamariemapa1129 5 років тому

    Me githaye theruma denagaththe adai..obathumata thanks.

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 роки тому +3

    ගායනය වාදනය හරිම සුන්දරයි,මදුරයි......👍

  • @chaturanuwan1257
    @chaturanuwan1257 3 роки тому +2

    Niyama weda satahank aiye godak watinaea oyalata hadawathinma jaya wrea

  • @wasanthabandara597
    @wasanthabandara597 5 років тому +3

    තවත් මේ වගේ ගීත විග්‍රහයන් වැඩි වැඩියෙන් කරන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා?

  • @sugathsugath5220
    @sugathsugath5220 3 роки тому +2

    Lassanai godak pin

  • @dilshanmadushanka6195
    @dilshanmadushanka6195 5 років тому +1

    ඇත්තටම කවදාවත් හිතපු නැති අර්තයක්
    බොහොම ස්තුති සර්...🧒

  • @tharindudulshan4107
    @tharindudulshan4107 4 роки тому +3

    මේ සිංදු වල සැගවුනු අරැත් නම් ගොඩක් ලස්සනයි

  • @chandilayal7651
    @chandilayal7651 5 років тому +5

    ඔබගේ වැඩසටහන් සඳහා සූබපැතූමි

  • @RathnamaliSamanthika
    @RathnamaliSamanthika Рік тому +1

    Apita me wage api nodath pathikadawalin geethavalaa vyangartha pahadili karimata oba ganna uthsahayata bohoma sthuthi

  • @chandusrimal9774
    @chandusrimal9774 2 роки тому +1

    මාරම ආසාවෙන් බැලුවෙ.

  • @sakuninimeshika4738
    @sakuninimeshika4738 4 роки тому +2

    Aiye oyage voice ekanam...ඇත්තටම භාවනාවක් වගේ.... බුදුසරණයි ඔයාට..

  • @nimminimmi3331
    @nimminimmi3331 5 років тому +3

    ස්තුති ඔබ තුමාට සිංදුව අහල තිබුනට අර්තය දැනගත්තෙ අද ...

  • @hzhzhz9366
    @hzhzhz9366 4 роки тому

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @beastshortvideos
    @beastshortvideos 2 роки тому +1

    Attatama hoda wadasatnak.. digatama karanna

  • @gayacreation3148
    @gayacreation3148 5 років тому +6

    Kirinda Sahurdayanani Voice Marai

  • @SIGNSTUDIO
    @SIGNSTUDIO 5 років тому +5

    අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට අත්‍යවශ්‍යම හිඩැසක් පුරවන්නට මේ කරන වෑයම අනිවාර්යෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවා 🤘🤘🤘

  • @smanukaadikari1098
    @smanukaadikari1098 3 роки тому +2

    බොහොම ස්තුතියි. Sir අපිට අපේ රටේ සිංහල සින්දු වල තේරුම් කියලා දෙන¹

  • @omanmuscat164
    @omanmuscat164 5 років тому +4

    Harima lassanai therum kala widiya thank you sir

  • @madumitha2716
    @madumitha2716 5 років тому +2

    Apuru lesa geethaya wicharaya kala,oba tumage vicharayan godak pehedhili,,lassanai,thenk you dear sir

  • @aruna12322
    @aruna12322 5 років тому +4

    ස්තුති සර් ඔබට...

  • @chiththawega9830
    @chiththawega9830 5 років тому +3

    සැබවින්ම ගීතයක අරුත තත්‍ය ආකාරයෙන් මෙයම යයි ගෙන හැර දැක්වීමට කිසි කෙනෙකුට අයිතියක් නොමැත. ඔබ ඉදිරිපත් කරන්නේ ඔබේ පරිකල්පනයේ මානයන් ඇසුරෙන් ලබා ගත් විවරණයයි. මේ ගීතයේ ගලා යාමට ගැලපෙන ආකාරයේ විවධ ආකාරයේ සිද්දීන් දහස් ගණනක් ඉදිරිපත් කල හැක. ගීතයක තේරුම පුද්ගල කේන්ද්‍රීය විය යුතුයි. එකිනෙක දක්නා ආකාරය අනුව එකිනෙකා තේරුම් ගන්න ආකාරය අනුව තමාට මේ ගීතයේ අරුත මෙය යයි සිත ගැනීමට අයිතියක් ඇත.

    • @geearuth1005
      @geearuth1005  5 років тому

      ඔව් එය සැබෑවක්..විචාරය සහා සාහිත්‍යයේ සැබෑ ස්වරූපය වන්නේ එයයි.පෙරදිගින්,
      රසවාදය
      ගුණ වාදය
      රීති වාදය
      ඖචිත්‍ය වාදය
      ධ්වනි වාදය
      වක්‍රෝක්ති වාදය වැනි සාහිත්‍යය විචාර මූලධර්මයන් බිහිවූයේ එනිසාමයි.එහෙත් ඔබේ එක කතාවකට මා එකග නැහැ.කෙනෙකුට අරුත් විග්‍රහ කිරීමට අයිතියක් නෑ කියන කතාව පිළිගන්න බෑ.
      එය අනුවණ කතාවක්.නිර්මාණයක් සිදුකළායින් පසුව විචාරය කිරීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇතිබව යි සත්‍යය.මා විචාරය කරන්නේ මාගේ ක්‍රමවේදයකට අනුව.එය එසේ නොවේ නම් මාගේ විචාරයේ දුර්වලතා පෙන්වා ඔබේ මතය පවසන්න.එයයි විය යුත්ත.
      අදහස් දැක්වූ ඔබට ස්තූතී.

    • @chiththawega9830
      @chiththawega9830 5 років тому +1

      @@geearuth1005 මහත්මය මම කිව්වේ විචාරය නැ කියා නොවේ... . ගීතයක තේරුම නිශ්චිතවම මෙය යයි පෙන්වා දීම අසාධාරණ බවයි මම කිව්වේ. මොකද මගේ පරිකලපනයානුව මේ ගීතයේ අරුත ඔබ කියන එක නොවෙන්නට පුළුවන්. කොහොම වෙතත් ඔබ එහෙම කියල නැ. ඔබට අයිතියක් තිබෙනවා ඕනෑම ගීතයක් විචාරය කිරීමට....
      කෙනෙකු මා සමග තර්ක කළා ''දවසක් පැල නැති හේනේ'' ගීතයේ පැල නැති හේන යනු පියා නැති ගෙදර බවත් අකාල මහා වැසි යනු ආර්ථික ගැටළු බවත් යනුවෙන්.... නමුත් එය එක පුද්ගලයෙකු දකින විචාරයක් පමණක් නොවේද? මා විද්‍යා විෂයන් හදාරපු කෙනෙක්. ඔබ සාහිත්‍යය හදාරන කෙනෙක් නිසා ඔබේ මතය දැනගන්නට කැමති. සැබවින්ම ම එම ගිතයේදී රසවින්දනය කරන්නේ ඇත්තටම පැල නැති හේනක පුතාව තුරුලේ හංගගෙන වැස්සෙන් ආරක්ෂා කරගන්න ආකාරයට. මොකද මගේ අම්මත් මා පුංචි කාලේ පෙරපාසල් ඉවරවෙලා ගෙදර එද්දී වැස්සකට අහු වෙලා එහෙම කරා.. අම්ම තෙමි තෙමි මාව නොතෙමි එක්ක ආව. ඉතින් මට ඒක දැනෙන්නේ ඒ සිදු වීම ඔස්සේ. අර විදිහට කිව්වම මට ඒ ගීතයේ දැනීමක් නැතුව යනව.
      එහෙම බැලුවොත් ගීතයක ශබ්ධ රසය වගේම අර්ථ රසයත් එක එක පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙනවනේ. ඒ නිසා ගීතයක හෝ සාහිත්‍ය නිර්මානයක අරුත හරියටම මෙය මයි.. මෙය විතරයි කීම අසාධාරණයක් නොවේද?

    • @geearuth1005
      @geearuth1005  5 років тому

      @@chiththawega9830 අධි නීතිඥ රම්බණ්ඩා සෙනෙවිරත්නයන් රචනා කළ එම ගීතයෙන් කියන්නේ ඔහුගේ ජීවිතය ගැන.ඔබේ මිතුරා පවසා ඇත්තේ එහි වැසි අරුත ගැන.ඔබට එම ගීතය දැනෙන්නේ දිසි අරුතින්.
      රසවින්දනයට ඒ කිසිවක් බාධාවක් නොවේ.

  • @hpkuma2770
    @hpkuma2770 4 роки тому +2

    Supiri gayanayak. Bro..👏👏👏👏👍

  • @sujithkumara5889
    @sujithkumara5889 4 роки тому +1

    Artawth wada shank. Oyalata budu saranai.

  • @nimeshashehani2238
    @nimeshashehani2238 4 роки тому +2

    Superb🤙🤙🤙your voice is amazing Kirinda. Good job everyone

  • @pererachaminda386
    @pererachaminda386 2 роки тому +1

    කවියක රසය හරිම ලස්සනයි සාහිත්‍යය හරිම අපුරුය්

  • @ravinduupuljith9518
    @ravinduupuljith9518 5 років тому +2

    ඔබට පිං මේ විචාර ඉදිරිපත් කරනවට

  • @supunwanniarchchi4228
    @supunwanniarchchi4228 4 роки тому +2

    Harima lassana katahadak subha pathum obat

  • @dbgaiya7831
    @dbgaiya7831 5 років тому +6

    සුපිරි 🎼🎼🎼🎼🎼

  • @slk.sooriyaarachchi561
    @slk.sooriyaarachchi561 2 роки тому +2

    ඔබ ගුරු පියෙක්❤️❤️.ඇත්තෙන්ම සර් පදරචනයන් අඩුයි වර්තමානයේ

  • @sriyanianoma9934
    @sriyanianoma9934 Рік тому +2

    Lassana vedasatahanak❤🙏

  • @hirucent6023
    @hirucent6023 4 роки тому +2

    ඒ වොයිස් එක නම් පට්ට. Cover ටිකක් කරමුකො... බුදුසරණයි

  • @sampathgamage4356
    @sampathgamage4356 5 років тому +2

    Aththatama lassanai

  • @NimanthikaJayawardhana-w6d
    @NimanthikaJayawardhana-w6d Рік тому +2

    Heenekinwath hithuwe nethi therumak..♥️

  • @himeshanethminidinapoorna5269
    @himeshanethminidinapoorna5269 5 років тому +42

    අලුත් පරපුරේ ගැහැණිය ඔහොම නැති වෙන්න පුලුවන් සර්😊😂😊

    • @niroshansumudu5040
      @niroshansumudu5040 5 років тому

      Ehm kynn hetuwa mkkd?

    • @no-fn7km
      @no-fn7km 5 років тому +1

      මේක එක් සිදුවීමක් විතරයි සහෝදරිය.සමස්ත ගැහැනිය ගැන නොවේ

    • @sampathkumara617
      @sampathkumara617 5 років тому

      Yes

    • @kalumkumara8037
      @kalumkumara8037 4 роки тому +1

      අම්මෝ ඔව්

  • @chandanadissanayaka3103
    @chandanadissanayaka3103 4 роки тому

    මනරම් සුපැහැදිලි අරුත ක් ගෙනා ගීතයක්
    ස්තූතියි ඔබ සැමට 🙏 🙏 🙏 🙏 🙏

  • @M.D.Hettikanda
    @M.D.Hettikanda 7 місяців тому +1

    අනේ සර් අලුත් වීඩියෝ කරන්නෙ නැද්ද...😢 ආසයි පරණ සිංදු වල තේරුම් දැනගන්න😢❤

  • @dinukana84
    @dinukana84 3 місяці тому

    සිත ට කාවදින ගිතය සංගිතය හා මුසු කර ගිතයේ විචාරයෙන් පෙන්වා දෙන යථාර්ථය

  • @jwbkolitha5945
    @jwbkolitha5945 4 роки тому +2

    Wadasatahana godak lassanai 💖❤️