Aththama keyanawanam man joli siyage sindu ahala teyanawa ath hama sinduwakma aka sarayakata wadeya ahanna asa hethanna na mata danune awa vikara sindu keyala ath dan me sinduwe teruma dana gattama hetuna awa vikara newei keyala obata godak thanks me karana deta tawath lassana deyak aran ikmanata anna budu saranai
Dushayanth i really enjoyed your program.you explained it so simply and nicely. Especially this song only we listen didn't get any idea about meaning. but you give us a meaning.Good luck For Your Programme
මෙච්චර කල් ඕක ඕන තරන් ඇහිල ඇති. තේරුමක් නෑ කියල හිතන් ඉන්න ඒවට තේරුමක් තියනව තේරුනෙ අද. 👌👌👌දිගටම කරන්නෝ. සුපිරි වැඩක්
ඔබතුමන්ගේ ගීත විචාර අපි ඉදිරියටත් බලාපොරෝත්තුවෙන් ඉන්නවා දිගටම කරගෙන යන්න
Isthuthi udara
ඇත්තටම මෙවැනි ගීත තෝරාගැනීම පිළිබඳව ගොඩක් ස්තූතිවන්ත වෙනවා... වටිනා ගීයක් ❤️
නියම ගීත විචාරයක්. ❤️.මෙච්චර කල් හිතන් ඉදියෙ නිකන් බයිල සින්දුවක් කියල.
ඔබ මේ ගීතය නම් හරියටම විග්‍රහ කලා.වටිනා අදහස් රැසක් අඩංගු විනෝදවිය හැකි ගීතයක්.
Isthuthi mr mohan
Athatama honda vicharayak ..meka thamai thiththa unath ada samajaye aththa thathwe....godaaak sthuthi oba thumata...
Oba tmaga sadahadu didi gitayan mama oda tumava godak Gary karana charitayak una mama Saudi inna oba tumata budu sarani
ගොඩක් වටිනවා සර් දෛනික ඒකාකාරිත්වය බිදින්න මෙවන් වැඩසටහන් කරගෙන යන්න ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙිවා.
ඉස්තූතී දනුෂ්ක
අගය කරනව ඔබගේ ගීත විචාරය...
නොදන්නා ගොඩක් ගීතවල අර්තයන් තියනව...
බොහොම ස්තූතියි ..
දිගටම කරන්න ...සුබ පතනව ...
ඉස්තූතී ඔබට
ඇත්තටම හොඳ පැහැදිලි කිරීමක් මමත් හරිම ආසාවෙන් බලනවා ඔබට ඉදිරිය ගමනට ජය වේවා
අහපු ලස්සනම විචාරයක් සහ එම ගීතයට ලොකු වටිනාකමක් ලැබුනා💪
ඉතාමත් සරල පද මාලාවක් . ඒත් අර්ථවත් අදහසක් කැටි වූ ගීතයක් .
සමාජ යථාර්ථයක් අපූරුවට ඉස්මතු කරනවා. ස්තූතියි ඔබතුමාට .
ඔබතුමාගෙ ගීත විචාරය නම් ඉතා අනර්ගයි
නියමයි ! සූපිරි !! සියලු ලලක්කාලට උපහාරයක්ම වේවා !
නියමයි...ඒ වගේ ගායකයින් ගැනත් අපේ මිනිස්සු හොද ඇහැකින් බලයි කියලා හිතනවා මේ වැඩසටහන් දැකලවත්
ගොඩක් ලස්සනට විචාරය කරනවා.රස වින්දනය ගොඩක් ඉහලයි
පට්ට ආතල් එකේ වැඩේ කරා....හොඳට පැහැදිලි කරා....👍...මේ විදිහට supiri👍👍
Thank you..
dushyantha weerasekara wlcm sir👍👍
Oba ma githaya wigaraha karapu widiha supari hamadama ahuwath tharuma ada thama hodatama danuna sathutuiiii.lassana githayak aka tharuma jiwithata hoda padamak ganu api katath👍👍👍👍👍👍👍👌👌👌👌👌👌
Isthuthi
මෙ ගිතය මම අහාලා නැ ඇත්තටම ස්තුතියි ඔයාලට මොනතරම් වැරදි කලත් සිල් රැකිම වටිනවා එයින් අර පවු ක්ස වෙන්න පුලුවන් ජය
Bohoma sthuthi obata.SADHAKADA Pahanaka sinduwai GANTHEERE Thuru Latha Madulle sinduwai oneeee.👍🏼👍🏼👍🏼.👍🏼👍🏼👍🏼
Hondai ewa idiriyedi balaporoththu wanna.
වාච්‍යාර්ථය ට එහා ගිය ව්‍යංග්‍යර්ථ ය අපුරුවට විග්‍රරා කරනවා...👍
ඒකනං.. නියමයි. කවදාවත් හිතුවෙ නැති කතාවක් නේ..👆👆👌👌
ඉස්තූතී
Ahuna gaman natawena sinduwsk unata ..eke loku therumak thiyanawa samajaye pathikadak...thamks oba thumata ..nawatha bala porothuwenawa
ඉස්තූතී ඔබට
Mee geethaye viggrhaya obatuma hodata kara......dinen dina mewani geetha wala arutha rasikayaata pahadili karadeemata shaktiya dahirya labewa....jaya wewa..
ඉස්තූතී ඔබට
ගොඩක් හොද පෙහෙදිලි කරනවා දුස්ශාන්ත sir... ජයවේවා......
වටිනවා මේ වගේ දේවල් තමයි ඕන you tube එකට
සුපිරි විග්‍රහයක් සර්
ඔබතුමාගේ ගීත විචාරය අති විශිෂ්ටයි !
Aththama keyanawanam man joli siyage sindu ahala teyanawa ath hama sinduwakma aka sarayakata wadeya ahanna asa hethanna na mata danune awa vikara sindu keyala ath dan me sinduwe teruma dana gattama hetuna awa vikara newei keyala obata godak thanks me karana deta tawath lassana deyak aran ikmanata anna budu saranai
Thank you.budusaranai!!
aththatama hoda wedak karanne digatama karanna bohoma sthuthi💛
සුපිරි.. ඔය වගේ ඒව තව කරන්න ඕන.
A wage sinduwakath lassana terumak thiyanawa kiyala adai dana gaththe
Thankx
කදිමට ඔයා පැහැදිලි කරා,,,ගොඩක් වටිනා ආකාරයට,,ඒ මගේ මතය,,ස්තුතියි ,,,
niyamai
ඔබතුමාගේ විචාරයට බොහොම ස්තූතියි. මම ගොඩක් දේවල් දැනගත්තා. ඉදිරියටම කරගෙන යන්න සුභ පතනවා!!!
ඉස්තූතී ඔබට
oyage okkoma videos mama balanawa aiye niyamai supiri jaya wewa
Thank you mally
Patta lassnai ah..mn hamwelema dushyanth sir ge wadasatahan blanawa..attatama lassnai
Thank you sandeep putha
හරිම රසවත්. තෙරුවන් සරනයි ඔබට.
API hamo me market 1ke nodanuwathwa Hari vikunanne agama thamaa....
Wade patta....
Thank you....
Digatama katannanna.....
Isthuthi..
මෙ සින්දුවෙන් කියන්නෙ ඇත්ත ජිවිත කතාවක් බබක්කා කියන නම තමයි ලලක්කා උනෙ ඔය කියන බජාර් එකෙම ඉන්නෙ මිගමු ටවුන් එකෙ ජොලිසියා ඇත්ත්ටම බය උනා මිගමුවෙ මෙ සින්දුව කියන්ඩ
Thank you
තව දන්න දේ මොනවද ?
Dushayanth i really enjoyed your program.you explained it so simply and nicely. Especially this song only we listen didn't get any idea about meaning. but you give us a meaning.Good luck For Your Programme
Supiri wedak...sinduwth kalin wgema metanma kiwwa nm tawath hodai...
Isthuthi obata
බුදුසරණයි
,ගොඩක් ආසාවෙන් බලන්නෙ ,දිගු ගමනක් යන්න ඔබට ආසිරි ...
වටිනවා මේ වගේ දේවල් තමයි ඕන
ඉස්තූතී ඔබට
මෙන්න සිංදූ දැන් කලේ හැලෙන ජාරව වගේ නෙමෙයි ජිවමන සිංදු මෙවුවා තමයී නැතුව දැන් කලේ සිංදූ නෙමෙයි ✌️
Bandakka seen ekata Hina gya ewun mekata like karapalla 😂😂😂 eka patta
Ehemada?
වෙලිච්ච වැටකොලු😂😂
Janiya Nethma 😂
well said.niyamai adath programme eka.thank you
Isthuthi
Ayiye oyage vicharaya hugak agaya karanawa. Hugak hodai. Namuth........Mata hithenne vicharaya geburata kimiduna Madi. Githaye Mathupitinui pihinala thiyenne.
සුපිරි විග්‍රහයක්
Sir hoda dakmak thiyenawa.subapathum
Oyage adahas niyamai.
Sinduwala arthaya aehuma sinduwa thawa thawa ahanna hithenawa
නියමයි ! ❤
Niyamai....
ඉස්තූතී ඔබට
Hoda විචාරකයක්
Thank you..
අනේ රාග විරාගය සිංදුව ගෙන්නකෝ මහත්මයා❤️❤️❤️❤️❤️
Ok lahiru.ilanga list eke eka thiyenawa.isthuthi.
Budusaranai siyaludenatama
Lassanata pahadili kara. Me program eka digatama karanna.
ඉස්තූතී ඔබට
Niyama arthayak thiyanawa
හොඳ විචාරයක් ...
Can you please explain නන්දා මලනි මෙනවිය ගයනා කරන නෝනා නාන්නනන් කියන ගිතය ස්තුතියි ඔබට ජය✍️👍🙏🏻
Me githaye theruma denagaththe ada .Thanks sir
Ekanam patta
මේ ගීතය ගැන මෙච්චර කාලයක් මේ වගේ ගැඹුරින් හිතුවෙ නෑ🤔🤔🤔
me geetha nam puduma karai. e gana pahadili kara denawata oba thumata isthuthui
අම්මෝ 👍👍👍
hr jothipala mahathmayage sinduvaka therumak oni 💖💖💖
Ammooo
සුපිරි 💕💕💕
ඉස්තූතී ඔබට
Thanks for your generousity as a meaningful
ස්තුතීයි ඔබට
Thanks obathumata
අදයි තේරුම දැනගත්තේ,
අපි හැගුම් වලට ඉඩ දී මොහොතක්.....තේරුම් කරන්න පුළුවන් ද
අනිවාර්යයෙන් ම ඔබේ ඉල්ලීම ඉටුවේවි
අහද්දි ටිකක් හිනා යනවා තමයි...එත් ඇත්ත ඕකනේ...වැඩසටහනේ වටිනාකම වචනෙන් කියන්න බැ.
ඔබ තුමගෙ මෙ වඩෙට අපි ගොඩක් කමති.. දිගටම කරන්ඩ.. මට පොඩි ඉල්ලිමක් තියනව.. මෙ දවස් වල ටිකක් ප්‍රසිද්ද උන කිත්තානේ කිතනෙ සින්දුව තෙරුම දෙන්ඩ පුලුවන්ද..
Lassanai wade. Ilaga video eka enakal balan innawa.
ඉස්තූතී ඔබට
ඉස්තූතී ඔබට
KEEP IT UP SIR !!! RESPECT YOU !
Thada thada 🙏🙏🙏🙏
අද තෙරුම දන්නෙ ගොඩාක් හොද තෙරුමක්
වර්තමාන තරුණ තරුණියන්ට රස වින්දනය පුරුදු කිරීම සඳහා වූ ඉතාමත්ම හොඳ වැඩසටහනක් .
niyamai sair
තරු අරුන්දතී.... පුලුවන්නම් මෙ සින්දුව කරන්න.බලන් ඉන්නව
Ok chathura..
Ekanam hariyata wicharaya karala tiyanawa
👍👏👏👏👏🙏
Godak hoda vadak kapuge mahaththayage sindu valath rasaswadaya dannako
(sudu nanda) song eka
Maru aiya
super
Thanks
සුපිරි සර් රෑ දොලොස්පැයේ සිංදුවේ තේරුම කියනවද
ඒකනං නියමයි ...👌👌 පොඩ්ඩක් සප්පායම් වෙලාද මන්ද.😄😄😄
සහෝදරයා ගොඩාක් අයට ඇත්ත කතා කරන්න සප්පායම් වෙන්න ඕනෙ උනාට මටනම් ඕනෙ නෑ.මොකද මට හොඳ සිහියෙන් කතාකරන්න පෞරුෂයක් තිබෙනවා..
👍👍👍supiri
Niyamai
good tks
ඔබතුමා විචාරය කරන ගීත වල පදරචකයින්ව තව ටිකක් අගයන්න පුලුවන්නම් තවත් හොඳයි.
Supirii
සමාජයේ ඇති තවත් එක් ඛේදවාචකයක් අපූරුවට ඉදිරිපත් කිරීමක්...
super sir..........
Sinduwak ahra rasvidnwata wada .. e siduwe therum dangen ras vidin eka godak wadgth... danna det wada nodan de.. වැඩියි....
ඇත්තෙන්ම අපගේ උත්සහයත් එයමයි.
Ftta...👍👍👍❤️
Thank you
පුළුවන්නම් චාමර වීරසිංහ අයියාගේ ගැල් පදවන්නෙ සිංදුවෙ තෙරුමත් කියලා දෙන්න
හොඳයි ඉස්තූතී ඔබට
Aniwa
Meyage hare nama lalakka neme , babakka,