Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
2026 A/L සිංහල සදුන් සර්ගේ ඔන්ලයින් එන්න ආස අය ඉන්නවද? {පන්ති එන්න අස අය කමෙන්ට් එකේ තීන වට්ස් ඇප් ගෘප් එකට ජොයින් වෙන්න }chat.whatsapp.com/FJFJzdOInYEKECwR8h1l8V
ඉස්සර සර්ගෙ කතා අහන්නම පන්ති ආව කියල මතක් වුනාම 🥺❤
අපේ සර්❤ සාහිත්‍ය කතා අහන්නම පංති ආවා🌈️💛
Sinhala vitharak newe jivithayama kiyala dunna hadawathe guruwaraya❤
මම දන්නා තරමින්අලි ඇතුන් අතරේ නම්,තුන්පත් රෑණ හැදෙන්නේමවයි, පියයි, දරුවයි එකතුවකින් නෙවෙයිමහත්මයා.ගැහැනු පාර්ශවයන් තුණක එකතුවකින්,ඒ කියන්නෙ...මවකගෙ දියනියත්, ඒ දියනියගෙ දියනියත් එකතුවකින්.මා අසා ඇති දෙයක් කිව්ව විතරයි, වරදක් සේ නොදකින්න යි ඉල්ලමි.ඔබතුමන්ගේ කතා ශෛලිය මෙන්ම ඉදිපත් කිරීම් බොහොමත්ම අගෙයි. " තෙරුවන් සරණයි "
Ow.thawath.kathawak .thiyenawa.Ammai..loku puthai..podi puthai...
මම අහල තියෙන විදියටත් ආච්චි, අම්මා සහ දරුවා තුන් දෙනාට තුන් පත් රෑන කියන්නේ. අලින්ගේ සමාජයේ තරුණ අලියෙක් ගැබ් ගත් පසු ඒ තරුණ අනාගත මවගේ මව් ඇතින්නිය උපදින්න ඉන්න අලි පැටවා ගේ පියා පන්නා දමනවා. එලෙස තමා ඇත් රංචුවක නායකත්වය මහලු ඇතින්නියට තබා ගැනීමට හැකියාව ලැබෙන්නේ. පන්නා දැමූ ඇතා තනි අලියා වෙනවා.
Aththa ali jeevithedi oba kiuva vidiha hari. Man aththa jeevithedi thunpath rena adyanaya karala thiyanava. Oba kiuva kathaava hari mithrayaa
ඔබේ කතාව හරි
අපේ සර්..❤🎉
Science කරත් ආසාවෙන් මේක ඇහුවා .....❤😊
harima rasawath 😍
Good job sir....
එක වචනයක්වත් skip නොකර ඒ ලස්සන කතාව අහන් හිටියා....එදා සර්ගෙ කතාවට...විචාරෙට ඇබ්බැහි වුනු අපි තාමත් මේ කතා ඒ විදියටම රස විදිනව...god bless you sir...🖤
💙💙
සර්💖😍
අපේ සර්
හරිම රසවත් ❤❤🥰🥰
හරිම ලස්සනයි
අපේ සර් නෙ ❤️👍
දුක් දුරු බදාදා .............. සද නොබලන් සෙනසුරාදා ......... ...... දුටොත් සද ඉරිදා ............................. බොහෝ සම්පත් ලැබේ ඉරිදා ........
දුක් නුදුරු බදාදා....කියලා තියෙන්නේ..." දුටොත් සඳ ඉරිදා...වේය සැපතක් ඊට පසුදා..." එහෙමයි අවසානය....
ස්තුති
සර්....❤️🌍🙏
එක හුස්මට අහන් හිටියා❤❤
ඔබ කියනදේ හරියටම හරි
Sir ❤
Great I take my hats off,with utmost respect,
Me punchi kathawen loku deyak dana gath mage vayasa av.58i.harima lassanai.
❤ අපෙ සර්.
මම maths teacher කෙනෙක්...ඒත් ඒ සර්ගෙ දේශනයට සවන් දුන්නෙ වචනයක් හෝ skip නොකර. ලමයි ගැන කවර කතාද...❤
All the best sir ❤❤❤❤
👍
♥️🌹
Issara sarge katha ahannama panthi ena mata danuth e katha ahanna thibunanam kiyala hithenawa.... Jeewitheta mara watina kathawak... 👌🙏❤
ඉස්සර වගේම සර්ගේ කතා අහන්නේ හරිම ආසාවෙන්
Ape sirta budu saranai .
🥺❤️
Sir❤️🎉
Ane mage hetha ගිය දුරක් a setuwele සියල්ලම mage hite chetryakata නැගුණ හරිම ලස්සනයි guutmane haema dukai😢
අපෙ සර් 🥺❤
❤ sir
අපේ සර් ❤
Mewa ada sitina sisun menma vadihitiyanuth baliya yuthu vadasstahan 🌹
Niyamai ❤❤❤
සර්
Exhibit the reality. Thanks
🖤
Mara ලස්සන katawak❤❤❤❤
Alinge thunpath raena hadenne mawu athinna essella patiya saha passe patiya .ekay cramaya.
Sr adambari
❤❤❤❤❤❤❤❤❤👍
ආයෙමත් ක්ලාස් එකේ ඉන්නවා වගේ එකක් ආවා.❤
සර් අදයි දැක්කේ සතුටුයි සිංහල නම් අපේ සර් තමයි
අපේ සර් ❤ සාහිත්‍යය විශය ගැන ආසාවක් උනන්දුවක් ඇති උනානම් සර් නිසා.
සංසාරෙන්,වෙන්,වෙන්නෙනිවන්,අවබෝධකලාට,පසුසංසාරෙ,සිටින,තාක්මෙිිිවගේනොවමීට,වඩා,අතිකෲර, සහසිකසිදුවීමිි,එනවාමයි.තිරිසන්,ලෝකයත්අනිත්,,නිරයවල්සියල්ල,අපට,අදාලයි..
මං අසම විෂය . තවත් ආස හිතුන සර් උගන්නද්දි
💔😢
💎💎
Gut sar ❤❤❤❤ok
Bandula nanayakkaravasam da.eya galle richmond kiya dannawa.
Dasskon french kenek.gasskoin thama french nama.sinhala bavithaye pahasuvata dasskon vunalu.
සහන් කසීර අද රට....🙂
Sir...❤💖
තුන් පත් රෑන වැරදියි
Tun path Rena are mother and first daughter and second dauter
සර්ගේ කතා ලස්සනයි .ඒත් සර් තුන්පත් රෑන කියන්නේ සර් කියපු විදිහට නෙවෙයි නේද .මම අහලා තියෙන්නේ කිරිඅම්මා ,අම්මා ,ගැහැණු සතෙක් හෝ පිරිමි සතාට නේද සර්
සර් කීව එක හරි ඒක තමයි තුන්පත් රෑන
තුන්පත් රෑන වැරදියි.අම්මයි,ලොකු සුවයි,පොඩි දුවටයි.
ජයතිලක මන් හිතන්නේ 4 වෙනිය වුනේ නැහැ,ඒ වාගේම එම සිසුවියට පිහියෙන් ඇන්නේ පන්ති කාමරය තුලදී නොවේ පාසලට උදේ ඇතුල් වෙද්දි.ජයතිලක පුස්කැප් කොල18 ක ලිපියක් ලියලා තිබුනා ඊට පෙර.ඒ විදිහට තමයි ජනමාධ්‍ය වල සදහන් වුනේ.
සාහිත්‍ය කියන්නේ සත්‍යයට ආලවට්ටන් දාලා ප්‍රේක්ෂකයා ආකර්ෂණය කර ගැනීමය.
Thunpath rena kiuva vidiha varadi obathumaa
මෙතන අලි තුන්පත් රෑන ගැන කියු නිර්වචනය නිවැරැදි නැහැ ..... තුන්පත් රෑනක අලි තාත්තා සිටිය නොහැකියි ,,,, මොකද ..... ඌ නිතරම තනියම ඉන්න කැමති සතෙක් =====
තුන්පත් රෑන කියන්නේ අලි තාත්තයි අම්මයි පැටියයි නෙමෙයි. අලි අම්මයි මුර දෙහෙක පැටව් දෙන්නෙකුයි
තුම්පත් රෑණෙ ඇතා නෑ.ඇතින්නයි,කලින් පැටියයි,අලුත් පැටියයි තමයි තුම්පත් රෑණ වෙන්නෙ.ඕක ගොඩක් අය පටලවාගන්නවා
මූත් පටලවා ගත්තා
සාහිත්‍ය දන්න ගෑනු නම් එපා😅
තුම්පත් රෑන කියපු විදිහ වැරදියි. අම්මයි කිරි අම්මයි දුවයි හරි එක
බාලොලියා කතාවෙන් පේන්නෙ සදාචාරය පිරිහුනු සමජය නොවෙද?
තොල්පෙති විලිකුන් මිරිස් ය
Ape sar ne .. podi welawak ta athitheta giya ..
Sar hodin da
Man SAR ge o/l class eke hithiye
තුන්පත් රෑන ලොකු අම්මා අම්මා පුතා
තුන්පත් රෑන ගැන කිව්ව වැරදියි නේද
හතර හිනාව - සැමියා දරුවා තමාගේ යයි සිතමින් දරුවා නලවමින් සිනාසීම. නැළවීමෙන් දරුවා සිනාසීම. මේ මෝඩ මිනිසා යැයි සිතමින් බිරින්දෑ සිනාසීම. මේ කතාව අසමින් අනියම් සැමියා සිනාසීම.
01. සැමියා මගේ පුතා නුඹ නැළවෙන්න කියා පුතු නළවන විට බිරිය මුව වසාගෙන සිනාවීම..(බිරිය තමයි හරියටම දන්නේ පුතා කාගෙද කියලා) පළමු හිනාව වේ02. ඉඩකඩම් වලට රණ්ඩු වෙමින් විරසක වී ගහමරා ගන්නා විට මිහිකත නිහඬව සිනාවීම දෙවන සිනාව වේ...03.දෙන්නේ ත් නැතුව...තමන් පරිභෝජනය කරන්නෙත් නැතුව වස්තුව රැස්කරනවිට ධනය සිනාවීම තෙවන සිනාව වේ....04.අද කලයුතු දෙය හෙටට කල් දමමින් වැඩකටයුතු පමා කිරීමේදී....මරුවා සිනාවීම...හතරවෙනි සිනහව වේ....ඔන්න ඕකයි හතර හිනාව කියන්නේ....
@@prabathchmndඔව් ඔබ හරි. 🌸ජයවේවා 🌹
අපේ සර් ❤️
සර්❤️
සර් 😊❤
❤️❤️
Sir ♥️
සර් ♥️
❤
Sir❤
අපේ සර්❤️
❤❤❤
❤️
❤❤
❤❤❤❤
2026 A/L සිංහල සදුන් සර්ගේ ඔන්ලයින් එන්න ආස අය ඉන්නවද? {පන්ති එන්න අස අය කමෙන්ට් එකේ තීන වට්ස් ඇප් ගෘප් එකට ජොයින් වෙන්න }chat.whatsapp.com/FJFJzdOInYEKECwR8h1l8V
ඉස්සර සර්ගෙ කතා අහන්නම පන්ති ආව කියල මතක් වුනාම 🥺❤
අපේ සර්❤ සාහිත්‍ය කතා අහන්නම පංති ආවා🌈️💛
Sinhala vitharak newe jivithayama kiyala dunna hadawathe guruwaraya❤
මම දන්නා තරමින්
අලි ඇතුන් අතරේ නම්,
තුන්පත් රෑණ හැදෙන්නේ
මවයි, පියයි, දරුවයි එකතුවකින් නෙවෙයි
මහත්මයා.
ගැහැනු පාර්ශවයන් තුණක එකතුවකින්,
ඒ කියන්නෙ...
මවකගෙ දියනියත්,
ඒ දියනියගෙ දියනියත් එකතුවකින්.
මා අසා ඇති දෙයක් කිව්ව විතරයි,
වරදක් සේ නොදකින්න යි ඉල්ලමි.
ඔබතුමන්ගේ කතා ශෛලිය මෙන්ම ඉදිපත් කිරීම් බොහොමත්ම අගෙයි.
" තෙරුවන් සරණයි "
Ow.thawath.kathawak .thiyenawa.
Ammai..loku puthai..podi puthai...
මම අහල තියෙන විදියටත් ආච්චි, අම්මා සහ දරුවා තුන් දෙනාට තුන් පත් රෑන කියන්නේ.
අලින්ගේ සමාජයේ තරුණ අලියෙක් ගැබ් ගත් පසු ඒ තරුණ අනාගත මවගේ මව් ඇතින්නිය උපදින්න ඉන්න අලි පැටවා ගේ පියා පන්නා දමනවා.
එලෙස තමා ඇත් රංචුවක නායකත්වය මහලු ඇතින්නියට තබා ගැනීමට හැකියාව ලැබෙන්නේ.
පන්නා දැමූ ඇතා තනි අලියා වෙනවා.
Aththa ali jeevithedi oba kiuva vidiha hari. Man aththa jeevithedi thunpath rena adyanaya karala thiyanava. Oba kiuva kathaava hari mithrayaa
ඔබේ කතාව හරි
අපේ සර්..❤🎉
Science කරත් ආසාවෙන් මේක ඇහුවා .....❤😊
harima rasawath 😍
Good job sir....
එක වචනයක්වත් skip නොකර ඒ ලස්සන කතාව අහන් හිටියා....එදා සර්ගෙ කතාවට...විචාරෙට ඇබ්බැහි වුනු අපි තාමත් මේ කතා ඒ විදියටම රස විදිනව...god bless you sir...🖤
💙💙
සර්💖😍
අපේ සර්
හරිම රසවත් ❤❤🥰🥰
හරිම ලස්සනයි
අපේ සර් නෙ ❤️👍
දුක් දුරු බදාදා .............. සද නොබලන් සෙනසුරාදා ......... ...... දුටොත් සද ඉරිදා ............................. බොහෝ සම්පත් ලැබේ ඉරිදා ........
දුක් නුදුරු බදාදා....කියලා තියෙන්නේ..." දුටොත් සඳ ඉරිදා...වේය සැපතක් ඊට පසුදා..." එහෙමයි අවසානය....
ස්තුති
සර්....❤️🌍🙏
එක හුස්මට අහන් හිටියා❤❤
ඔබ කියනදේ හරියටම හරි
Sir ❤
Great I take my hats off,with utmost respect,
Me punchi kathawen loku deyak dana gath mage vayasa av.58i.harima lassanai.
❤ අපෙ සර්.
මම maths teacher කෙනෙක්...ඒත් ඒ සර්ගෙ දේශනයට සවන් දුන්නෙ වචනයක් හෝ skip නොකර. ලමයි ගැන කවර කතාද...❤
All the best sir ❤❤❤❤
👍
♥️🌹
Issara sarge katha ahannama panthi ena mata danuth e katha ahanna thibunanam kiyala hithenawa.... Jeewitheta mara watina kathawak... 👌🙏❤
ඉස්සර වගේම සර්ගේ කතා අහන්නේ හරිම ආසාවෙන්
Ape sirta budu saranai .
🥺❤️
Sir❤️🎉
Ane mage hetha ගිය දුරක් a setuwele සියල්ලම mage hite chetryakata නැගුණ හරිම ලස්සනයි guutmane haema dukai😢
අපෙ සර් 🥺❤
❤ sir
අපේ සර් ❤
Mewa ada sitina sisun menma vadihitiyanuth baliya yuthu vadasstahan 🌹
Niyamai ❤❤❤
සර්
Exhibit the reality. Thanks
🖤
Mara ලස්සන katawak❤❤❤❤
Alinge thunpath raena hadenne mawu athinna essella patiya saha passe patiya .ekay cramaya.
Sr adambari
❤❤❤❤❤❤❤❤❤👍
ආයෙමත් ක්ලාස් එකේ ඉන්නවා වගේ එකක් ආවා.❤
සර් අදයි දැක්කේ සතුටුයි සිංහල නම් අපේ සර් තමයි
අපේ සර් ❤ සාහිත්‍යය විශය ගැන ආසාවක් උනන්දුවක් ඇති උනානම් සර් නිසා.
සංසාරෙන්,වෙන්,වෙන්නෙ
නිවන්,අවබෝධකලාට,පසු
සංසාරෙ,සිටින,තාක්
මෙිිිවගේනොව
මීට,වඩා,අතිකෲර, සහසික
සිදුවීමිි,එනවාමයි.
තිරිසන්,ලෝකයත්
අනිත්,,නිරයවල්
සියල්ල,අපට,අදාලයි..
මං අසම විෂය . තවත් ආස හිතුන සර් උගන්නද්දි
💔😢
💎💎
Gut sar ❤❤❤❤ok
Bandula nanayakkaravasam da.eya galle richmond kiya dannawa.
Dasskon french kenek.gasskoin thama french nama.sinhala bavithaye pahasuvata dasskon vunalu.
සහන් කසීර අද රට....🙂
Sir...❤💖
තුන් පත් රෑන වැරදියි
Tun path Rena are mother and first daughter and second dauter
සර්ගේ කතා ලස්සනයි .ඒත් සර් තුන්පත් රෑන කියන්නේ සර් කියපු විදිහට නෙවෙයි නේද .මම අහලා තියෙන්නේ කිරිඅම්මා ,අම්මා ,ගැහැණු සතෙක් හෝ පිරිමි සතාට නේද සර්
සර් කීව එක හරි ඒක තමයි තුන්පත් රෑන
තුන්පත් රෑන වැරදියි.අම්මයි,ලොකු සුවයි,පොඩි දුවටයි.
ජයතිලක මන් හිතන්නේ 4 වෙනිය වුනේ නැහැ,ඒ වාගේම එම සිසුවියට පිහියෙන් ඇන්නේ පන්ති කාමරය තුලදී නොවේ පාසලට උදේ ඇතුල් වෙද්දි.ජයතිලක පුස්කැප් කොල18 ක ලිපියක් ලියලා තිබුනා ඊට පෙර.ඒ විදිහට තමයි ජනමාධ්‍ය වල සදහන් වුනේ.
සාහිත්‍ය කියන්නේ සත්‍යයට ආලවට්ටන් දාලා ප්‍රේක්ෂකයා ආකර්ෂණය කර ගැනීමය.
Thunpath rena kiuva vidiha varadi obathumaa
මෙතන අලි තුන්පත් රෑන ගැන කියු නිර්වචනය නිවැරැදි නැහැ ..... තුන්පත් රෑනක අලි තාත්තා සිටිය නොහැකියි ,,,, මොකද ..... ඌ නිතරම තනියම ඉන්න කැමති සතෙක් =====
තුන්පත් රෑන කියන්නේ අලි තාත්තයි අම්මයි පැටියයි නෙමෙයි.
අලි අම්මයි මුර දෙහෙක පැටව් දෙන්නෙකුයි
තුම්පත් රෑණෙ ඇතා නෑ.
ඇතින්නයි,
කලින් පැටියයි,
අලුත් පැටියයි තමයි තුම්පත් රෑණ වෙන්නෙ.
ඕක ගොඩක් අය පටලවාගන්නවා
මූත් පටලවා ගත්තා
සාහිත්‍ය දන්න ගෑනු නම් එපා😅
තුම්පත් රෑන කියපු විදිහ වැරදියි. අම්මයි කිරි අම්මයි දුවයි හරි එක
බාලොලියා කතාවෙන් පේන්නෙ සදාචාරය පිරිහුනු සමජය නොවෙද?
තොල්පෙති විලිකුන් මිරිස් ය
Ape sar ne .. podi welawak ta athitheta giya ..
Sar hodin da
Man SAR ge o/l class eke hithiye
තුන්පත් රෑන ලොකු අම්මා අම්මා පුතා
තුන්පත් රෑන ගැන කිව්ව වැරදියි නේද
හතර හිනාව - සැමියා දරුවා තමාගේ යයි සිතමින් දරුවා නලවමින් සිනාසීම. නැළවීමෙන් දරුවා සිනාසීම. මේ මෝඩ මිනිසා යැයි සිතමින් බිරින්දෑ සිනාසීම. මේ කතාව අසමින් අනියම් සැමියා සිනාසීම.
01. සැමියා මගේ පුතා නුඹ නැළවෙන්න කියා පුතු නළවන විට බිරිය මුව වසාගෙන සිනාවීම..(බිරිය තමයි හරියටම දන්නේ පුතා කාගෙද කියලා) පළමු හිනාව වේ
02. ඉඩකඩම් වලට රණ්ඩු වෙමින් විරසක වී ගහමරා ගන්නා විට මිහිකත නිහඬව සිනාවීම දෙවන සිනාව වේ...
03.දෙන්නේ ත් නැතුව...තමන් පරිභෝජනය කරන්නෙත් නැතුව වස්තුව රැස්කරනවිට ධනය සිනාවීම තෙවන සිනාව වේ....
04.අද කලයුතු දෙය හෙටට කල් දමමින් වැඩකටයුතු පමා කිරීමේදී....මරුවා සිනාවීම...හතරවෙනි සිනහව වේ....
ඔන්න ඕකයි හතර හිනාව කියන්නේ....
@@prabathchmndඔව් ඔබ හරි.
🌸
ජයවේවා 🌹
අපේ සර් ❤️
සර්❤️
සර් 😊❤
❤️❤️
Sir ♥️
සර් ♥️
❤
අපේ සර් ❤️
❤️❤️
Sir❤
❤
Sir❤
අපේ සර්❤️
Sir ♥️
❤
❤❤❤
❤️
❤
❤️❤️
❤❤
❤
❤
❤❤❤
❤❤❤❤