Loshana, Dushyanth , were are you guys. Miss you heaps. A program i used to enjoy. I close my eyesand listen to this program as it takes yo the imaginary world that enables me to appreciate the theme, music and the meanings immensely. Hope you all are in good health and happiness. May thelord bless you and guide you for ever. 🙏👌😊♥️🌹🌹
කිරින්දගේ හඩ හිත නිවනවා..සර්ගේ විචාරය ඒ වගේම රසවත්, හරවත්..
මගේ ජීවිතේට ගැලපෙනම සිංදුවක් ❤️
කිරින්ද ලස්සනට ගායනා කරනවා. මහාත්මයා ඔබ තුමාත් ඉතා පැහැදිලි කරනවා
මෙ වැඩසටහන් දිගටම කරගෙන යන්න අද කාලෙ හැදෙන මන්දබුද්දික සින්දු වලට වඩා සින්දුවල රසයක් අර්තයක් තියන බව මෙ අලුත් සමාජයට කියා දෙන්න.ස්තුති
ua-cam.com/video/X7Ap8Bp5D1g/v-deo.html
ඔබේ පැහැදිලි කිරීම ඇත්තටම හදවතට දනෙනවා සර් .
බොහොම ස්තූතියි ඔබට.
Eknm aththa❤️
Aththa kathaawa bro
Wade hodai digatama karagena yanna sar
Damith asanka ge කාචයක් ඉදිරියේ..song ekath balaporothu wenawa... thanks sir good job ..
Patta pata pata ❤❤❤
අහල තිබුනට මේ සින්දුවේ තේරුම දැන ගත්තෙ අද නියමයි සර්...❤️🤟💪
ලෝචනගෙ ගායනයට දුෂ්‍යන්ත් සර්ගෙ රසාස්වාදය එකතු වූ අද ගීතයත් වෙනදා වගේම ලස්සනයි. ඇහෙනවට ඇහුවා මිසක් ගීතයේ තේරුම දැනගත්තෙ අද . බොහොම ස්තුතියි ....
ස්තූතී කාංචනා,දිගට ම ඉන්න අපි සමග
ඕනම තනුවක ගීතයක් හරිම මිහිරි ලෙස ගායනා කරනවා. මම දැක්ක ලස්සනම වැඩසටහන
Godak lassanai......bs
නියමට සිංදුව කිව්වා.👌👌👌වොයිස් එක සුපිරියක්.
සින්දු වල තේරුම් හොයන එක දැන් ඇබ්බැහි වෙලා...දිගටම කරගෙන යන්න...ඇත්තටම සින්දු වලට වටිනාකමක් දෙන්නෙ ඔබ.
Thada thada niyamai sar
කිරින්ද අයියා සුපිරි
අපෝ මම ඇගිලි ගැන ගැනා හිටියේ ගොඩ ගොඩාාාක් ස්තුතියි හැමෝටම විෂෙශස්තුතිය කිරින්දට මගේ හදබැදි තරුව ඔබයි කිරින්ද❤️❤️❤️❤️ 👏👏👏👏
Jaya වේවා
Me ගීතයේ මම ගොඩාක් කල් ඉදලා බලන් හිටියේ තේරුම් ගන්න බැරිව ඇත්තටම ගොඩාක් හොදයි අද තේරුම දැන ගත්තා
ලස්සනයි කිරින්ද හරියටම දයාන් විතාරන වගේම ලස්සනට ගායනා කලා. ස්තූතියි හැමෝටම .
හැමදාමත් අලුත් සින්දුවක අරැතක් අහන්න දැන ගන්න නොවීසිල්ලෙන් බලන් ඉන්න වැඩසටහනක්.❤️
Supiri wadak mr digatama karagena yanna.
මචං
ලස්සනයි කටහඬ හා ගායනය
ඔබට ජය
meke aththa geepada rachakaya mata hamu una, me waradi therumak oya kiyanne, aththa kathawa mara duk sin ekak
ඇත්තට වැදගත් පාඩමි මාලාවක් තුණුරුවන් සරණයි ඔබ සැමට සුබ ගමනක් යන්න ආසිරි
ඉදිරියට ඔයාලගෙ program eka aniwarenma ඕනි 🎶🎧🎼🎵
ලංකාවටම එකයි සුපිරි වැඩසටහන දිගටම කරගෙන යන්න ❤️
Gee aruth geethayaka thibena sundara gaburu arutha aththatama mamanam rasa vindagodakma isthuthi oba samata
අනේ සර්.වෙන උදවිය ගෙන්නනෙ නැතිව ඔබ තුමා විතරක් පැහැදිලි කිරීම් කරන්න.මේක අපි අහන්නෙ හරිම සාමදානයෙන්.ඒක කලබල උනාම හරිම කටුකයි.ඔබතුමා පැහැදිලි කරන විදිහ හරිම නිස්කලංකයි.සිත නිවෙනවා.අපිට ඒ නිසල බව ඒ විදිහටම ලබාගන්න දෙන්න.
අනේ එහෙම කියන්න එපා එයාලා කැමැතෙන් කරන දේ අපිත් විදගමු
ලස්සනයි කිරින්ද . වෙනද වගේම ගායනය අදත් සුපිරි. ගොඩාක් ස්තූතියි. දුස්ෂන්ත සර්. සුපිරි
කොච්චරක්නම් සින්දුව ඇහුවත් තේරුම දැනගත්තෙ අද.ගොඩක් ස්තූතියි
Ayiyage Gani ...kediriya ahenne...ochchara hitha hitha inne
කවර් ඒකක් විදියටත් පට්ටයි ඒ්ක... ජය වේවා..❤
ස්තූතී ධනංජය රැඳී ඉන්න ගී අරිත් සමගින්
චමරගෙ වීරසිංහගෙ සින්දුවක් දෙන්නකො
ඉතාමත් චමත් කාර ලෙස අරුත් ගන්වන පැහැදිලි කිරීමක් හරිම සතුටුයි
ඇත්තටම ලස්සනයි වැඩසටහන පට්ටයි
කාලෙකට කලින් ගොඩක් ජනප්‍රිය සින්දුවක් ඇත්තටම මේ සින්දුවේ නියම තේරුම දැනගත්තේ අදයි මේ වගේ දේවල් වලින් පොදු ජනතාවගේ රසවින්දනයට ඔබල කරන මෙය අති විශිෂ්ටයි ස්තූතියි ඔබ සියලු දෙනාටම
ස්තූතී රැඳී ඉන්න ගී අරිත් සමගින් sl home.
Maru
Lassanata ගීත ගායනා කරන්න පොඩ්ඩක් පුලුවන් උනත් cover එකක් කරන අය අතර.ඔයාගෙ කටහඩනම් හරිම ලස්සනයි...කිරින්ද ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි..ඔයාගෙම සිංදුවක් කරන්න...හොද නිරිමාණයක් කරයි කියලා හිතනවා...
අන්සතු උයනක පිපුනු මලක සුවද නෙලන්නේ නැතුවම බලපු කෙනෙක්ට මේ සාහිත්‍යය රසය ඉහවහා යනවා .. කිරින්දේ වොයිස් එක බොක්කටම වදිනවා. සර් ගේ වචන ටික මොලේ පසාරු කරනවා වගේ... ඇදිරි නීතිය දාපු මේ දවස් ටික ගොඩක් අරුත් බර උනා ඔබතුමන්ගේ චැනලය නිසා... ස්තූතියි
ඒ ගායනය භාවනාවක් වගේ 😋😋😋
අර්ථය දැනගන්න හිතන් හිටපුම ගීයක් . ස්තුති සර් ඔබතුමා දිගටම කරමු මේ වගේ ගීත. ජයවේවා ...!
ස්තූතී prabodha.දිගට ම ඉන්න අපි සමග.
Loshana, Dushyanth , were are you guys. Miss you heaps. A program i used to enjoy. I close my eyesand listen to this program as it takes yo the imaginary world that enables me to appreciate the theme, music and the meanings immensely. Hope you all are in good health and happiness. May thelord bless you and guide you for ever. 🙏👌😊♥️🌹🌹
ගොඩක් ලස්සනයි සුබපැතුම් තෙරුවන් සරනයි .....
රඹුක්කන සිට කිරින්ද අයියා ට සුබ පැතුමි
Akuren kiyagna bari thawa watina wadsathanaka 👌👌👌👌
සජිත් Udaya ස්තූතී සජිත්...
දයාන් විතාරන මහත්මයාගෙ ගි්තයක් වෙන කෙනෙක් ලස්සනට කියනව අැහුවමයි. ගොඩක් ලස්සන voice ekak
Wish you all the best ...Go ahead ...
බොහෝම ලස්සනයි අරුත එලි දැක්වීම ඉදිරියටම යන්න . ජයවේවා!
ගුනදාස කපුගේ මහතා සමග කරුනාරත්න දිවුල්ගනේ මහතා ගායනා කරන රුවක් ඇදෙනවා ගීතය ගැන වැඩසටහනක් කිරීමට හැකි නම් ගොඩක් වටිනවා සර්.
Excellent miyusik programme thanks
Lochana mahathage gee gayanaya ithama mihiri.oba siyalu denatama theruwan saranaii..
Kegalle Visuddi thero ස්තූතී ඔබට.ඉන්න අපිත් සමග ම.
Lassanai sar
Lassanai, sundarai
කෙටියෙන් කීවොත් පට්ට ...
Ela niyamai
නියමයි සර් අපි විඩියෝ රූප නැතුව රසවිදිනවා....ස්තූතියි!
niyama program ekak ,,, digatama karagena yanna jayawewa ada kale godak aya me geetha wqala therum danne na mamath ehemai .... me channel eka pattama
අඩෝ කිරින්ද මම දැන් දෙපාරක්ම රසවින්දා දැන් නමී ගෑනි දෙහි කපන්න ලගයි . අදගීතයේ් තියෙන්නෙ අමුතුම මිහිරක්
ස්තූතී ලයාල්
අපි සමග දිගට ම රැදී ඉන්න.
පැහැදිලි කිරීම් අතර ඇති කතා වස්තූන්,ජාතක කතා..පට්ටම පට්ට
ෂා අද music නියමයි
Ostrin Bandara ස්තූතී බණ්ඩාර
kirinda maru maru. ... lassanai hamadama wagee... ahan inna asai. .. ela ela...
Pk Hashan ස්තූතී හෂාන්.
Hoda weda satahanak
ලස්සයි සර්... දිගටම කරගන යන්න..
තෙරුවන් සරනයි හැමෝටම.
Wht a catchy voice.... 👌👍
ස්තූතී රැඳී ඉන්න ගී අරිත් සමගින්
සුපර්
ලස්සන වැඩක් දිගටම කරගෙන යන්න
මා ලගටම තව ලන්වෙලා... sinduwa krnnako sir..pls
ස්තූතී ලක්ෂිත රැඳී ඉන්න ගී අරිත් සමගින්.
එක දෙන්න
thnak you very much sir.. keep it up
හොද වැඩසටහනක් . විශිෂ්ටයි . මේ වෙන කොට ඔබ තුමන්ලා ගීත කීයක් විතර දාලා තියනවද. මං හරිම ආසයි ගීත රසවින්දනයට . දිගටම කර ගෙන යන්නට ඔබ සියලු දෙනාට සුභාශිංසන.
super niyama wedak meka👌👌👌👌
බොහෝම ස්තූති සර්..සුන්දර අත්දැකීමක් "සුවද දිදී තිබුනත් මිදුලේ මල් නෙලන්න නම් තහනම් "
Malinda Liyanage ස්තූතී මලින්ද
බොහොම හොදයි.ජය වේවා 🙏🙏
ගී අරුත් අද දවසට අවශ්‍යම භාවනාවක්..... ස්තුතියි! UA-cam video එකේ ලියලා තියන හැදින්වීම නම් ගොඩක් අපරාදේ.... උතුම් වැඩක් බාල කරනවා....
👌 නියමයි
ස්තූතී රැඳී ඉන්න ගී අරිත් සමගින්
වැටෙන් එහා මල් පදුරේ...
මලක් නෙළුව මම සිත්සේ...
වටෙන් මෙහා ඉද...
තැවෙන්නේ මම...
කවුරු ඒවිදැයි..
නෙලන්න මල්...
මගෙ මල් පදුරේ..
Adath hoda geethayak.obage pehedili kirima godak hodai .teruwan saranai obala siyaluma denata !!!
ndukai godak Oman ඔබටත් තෙරුවන් සරණයි !!
Hituwewath nati terumak.lassana gayanayak,buddika sir awama adahas 2k danagann puluwan.e nisa oba 2denama innawanm godak hodai.
Sashini Sithara අදහසට ස්තූතී.තෙරුවන් සරණයි !
නියමයි❤❤
This singer makes me crazy 😭🙊💓
ස්තූතී රැඳී ඉන්න ගී අරුත් සමගින් වාසනා.
"මගේ නීල නෙතු සඟලින්" ගීතය ගැන විග්‍රහයක් කරන්න පුළුවන්නම් වටිනවා සර්...
great
Oba samata isthuthii....mn goda dawasakata passe awe....😙😙😙
ඒකනේ.ඇයි තරහවෙලා ද ගී අරුත් එක්ක?
Ane naha...kalin dapu sindu wala therum Dudhyantha sir kalin wada satahane kala ea mn baluwa ekaii...digatama mn innawa
Wooow
lassana wadak obalata jaya
Radhika lankeshwara ඔබටත් ජයෙන් ජය ම වේවා!!
Podi kale idan ahuwa teruma dana gatte ada. Thank you sir...
වැඩිමල් ඔබේ හිතට මන් ලන් වෙලා
පනටත් වඩා ඔබට ආදරේ කලා....😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
හරිම ලස්සන සින්දුවක් .. හරිම ලස්සන ගායනයක් .. ඒත් තේරුම නම් දැනගත්තෙ අද 😌 ජයවේවා 🙏
ස්තූතී රංගිකා රැඳී ඉන්න ගී අරුත් සමගින්
පට්ට ❤️❤️
කිරින්දගෙ හඩ❤
කිරින්ද සහො දැන් කැමරාවට ඇහැ දානවා
ගොඩාක් දැනුනා සහෝදරයා ❤️
නියමයි සර්.
ස්තූතී පුතේ.
🌹🌹🌹🌹🌹
ජයවේවා.
Ran123 Ran ඔබටත් ජයෙන් ජය ම වේවා !!
ගොඩක් ස්තුති .......
Lassana geethayak.lassana wicharayak......
Wasantha Kumara ස්තූතී වසන්ත.
'"කොහේද කොහේද අපේ ලොවක්" ගීතය ගැන විචාරයක් පුලුවන්නම් කරන්න.
ස්තුතියි!
පාසල් කාලෙ ආසාවෙන් කලා රසවින්දන.... දැන් ආසාවෙන් බලන්න අවස්ථාව ලැබිලා... ස්තුතියි ඔයාලා හැමොටම
P G R Pulasthi ඔබටත් බොහෝම ස්තූතී.
lassana adahasak sir..ada kaleta godak watina song ekak..
Pk Hashan ඔව් අනිවාර්යයෙන්ම.ස්තූතී