කිරිබොන දරුවා මෙතන වැටිල හිටියෙ | මේන් ටෝච් එකේ කෑලි | අක්කව කකුලෙන් උස්සන් අලිය ගියා

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 134

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +20

    ❤❤❤❤ මේ. උපකාර කරන මහතාට. ගොඩාක්. පිං. අනේ. ඒ සහෝදරකමට. මාගේ ස්තූතිය. අලි පුදුම කරදරයක්. අම්ම බලනවනම් ඔබ තුමාට ගොඩාක් පිං❤❤❤

  • @shiromaniperera3859
    @shiromaniperera3859 Рік тому +34

    දෙවියෙක් වගේ උදව් කරන කොළඹ මහත්තයට දෙවියන්ගෙ පිහිටයි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 Рік тому +10

    අනේ ඒ අලියා ගහපු.. අසරණ ගමේ අයට උදව් උපකාර කරන කොළඹ මහත්තයාට ගොඩක් පිං... ඒ මහත්තයාට වැඩි වැඩියෙන් ධනය පහල වේවා.. ව්‍යාපාර කටයුතු දියුණු වේවා.. ඒ සහෝදරිට ඉක්මනින් සුවය ලැබේවා

    • @rohiniowithigala6921
      @rohiniowithigala6921 Рік тому +1

      උදවු කරන a කොළඹ මහතාට බොහෝ ම පින් කරදර යට පත් උන a සහෝදරිය ට ikmanata sanipa වෙන්න ප්‍රrathnaya කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @kG-vj7tl
    @kG-vj7tl Рік тому +5

    මේ උපකාර කරන මහත්මයාට ඉතාම පින්. මේ වැනි මිනිසුන් තමා වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද ඉන්න දෙවි දේවතාවුන්. බලන්න මේ අයගේ තියෙන බැඳීම​. අයියාගේ නෝනට තමන් ගේම සහෝදරියකට වගේ හිතන්නේ. ඇස්වල කඳුලු. මොන තරම් සහෝදර බැඳීමක් තියෙන පවුලක්ද​? මේ මහත්මයාගේ කතාවේ තියෙන සංවරකම​. ඉතාම බුද්ධිමත් මනුස්සයෙක්.

  • @khantikhanti2884
    @khantikhanti2884 Рік тому +21

    ඒ උදව් කරන මහත්මයාටත් සියලුම දෙනාටත් ඒ අසනීපව ඉන්න කෙනාටත් සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @rohinideepika6419
    @rohinideepika6419 Рік тому +16

    ඒ සොයුරිය ඉක්මනින් සුවයට පත්වේවා උදව් කරන ඒ දෙව්යෙක් වන් මහත්තයා මතු බුදුන් දැක නිවන් දකිත්වා

  • @janithacosta
    @janithacosta Рік тому +4

    කව්රු උනත් මේ අහිංසක මිනිස්සු න්ගෙ දුකට පිහිටඋන අපේ කොළඹ මහත්තයට ගොඩක් පින් සිදුවෙනවා ....
    ඔබතුමාට තෙරුවන් සරණයි !!!
    🙏❤❤❤❤

  • @neetharanjani1692
    @neetharanjani1692 Рік тому +21

    මේ අහිංසකයින් ගේ කදුලු කවදා ඉවරයක් වෙව්ද පව් නොමනා පාලකයින් නිසා දුක්ව්දින අපේ ම්නිසුන් සතුනුත් අසරනයි අපිත් අසරනයි ඔබත් අසරනයි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Рік тому +9

    🇱🇰👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾👌🏾
    ඒ මහතා බුදුවේවා!!!!!
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪

  • @NethuNethmini-sz9no
    @NethuNethmini-sz9no Рік тому +15

    ආදරනීය පවුලක් 😢❤ බලන්න කෝ කිසි වෙනසක් නෑ ❤අයියාගෙ පවුල කියලා

  • @InduIndu-o8c
    @InduIndu-o8c Рік тому +7

    ඔය කඳුළු බිංදු කවදා හරි වේවි රත්තරන්.❤තෙරුවන්සරණයි.ඉක්මන් සුව අම්මේ😢❤❤

  • @Linda-kx7sb
    @Linda-kx7sb Рік тому +4

    පවි මෙි අහිංසක මිනිසුන් විදින දුකක් දෙවියන් වගේ කොලඹ මහත්තයා මෙි කරන උපකාර වලට එතුමාට නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබෙිවා සියලුදෙනාම ටම බුදු සරණයි

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 Рік тому +30

    ඔයා හිතට වදින්නම විස්තර ටික හොයලා කියනවා. හරිම පව් මේ මිනිස්සු 😂

    • @DILINA-zh8ic
      @DILINA-zh8ic 3 місяці тому

      මෙකටත් ගහ්න්නෙ නැනෙ බොල අලියෙක් 😂

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Рік тому +3

    එකත් හරි සංවෙිදි කතාවක්,අපිත් හැමදාම බලලා දුක් වෙනවා විතරයි .මෙි පවුලට ලෙඩට දුකට සලකන ඒ සේනානායක මහත්තයාට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! කරන ව්‍යාපාර තව තවත් දියුණු වෙිවා !!! ඇත්තටම අද එහෙම මනුෂ්‍යත්වයක් තියන අය දකින්න ලැබිමත් වාසනාවක්,අසනිප වි සිටින අක්කාටත්,දරැවාටත් ඉක්මනින්ම සුවය ලැබෙිවා !!! හැමෝගෙම කදුලු කතා තුරන්ම වෙිවා !!! හැමෝටම සැප සතුට ඉක්මනින්ම ලැබෙිවා !!! තෙරැවන් සරණයි !!! දීගාසීරි වෙිවා !!! අනුරාධ මහත්තයාටත්.😢😢❤❤❤🙏🙏🙏🙏🙏

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 Рік тому +4

    අනේ අක්කට සුවපත් වේවා , උදව් කරන ඒ මහත්තයා සෑබෑම දෙවියෙක්, ඉක්මනින් සුවපත් බාවයට පත් වේවා ,❤❤❤

  • @ashokapathmini459
    @ashokapathmini459 Рік тому +14

    දැන් ඉන්න මිනිස්සු සත්තුන්ටත් හපන් නිසා මිනිසත් කමෙන් පරිපුර්නඅනුස්සයෙක් ගැන කිව්වහම අහන්නත් සතුටුයි.අනෙ එ උදව් කරන මහත්තයට තව තවත් උපකාර කිරිමට හතර මහ නිදානෙම පහල වෙන්න ඔනෙ.තෙරුවන් සරනයි

  • @rainbowabc3217
    @rainbowabc3217 Рік тому +4

    " වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත...."
    කොළඹ මහත්මයා මිනිස්සු අතර හොද හදවතක් තියෙන , මනුෂ්‍යත්වය පිරි මහත්මා ගති ඇති සැබෑ මිනිසෙක්... ඔහුට ගොඩක් පින් ... අනේ හැමෝම පරිස්සමෙන් ..... සියලු දෙවි රැකවරණයයි ... 🙏🙏🙏

  • @wassanasihine.8247
    @wassanasihine.8247 6 місяців тому +2

    මේ හැම කෙනෙක්ම හරිම ආදරනීය සංවේදී මිනිස්සු ,සහෝදර කම නෑදෑකම හරිම අගේකොට සලකන මිනිස්සු,,දිනෙන්දින හරියන්න ඕන ,,❤❤❤👍

  • @InokaWeerasingha-o2s
    @InokaWeerasingha-o2s 11 місяців тому +2

    ස⁣හොදර බැදිමඅහන්නත්ආසයි මෙි කුහක සමාජයේ උදවි කරපු මහත්තයාට ගොඩාක් පිං මාමාගේ තියෙන බුද්ධිමත් කම මාමාට බුඋුසරණයි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Рік тому +6

    බුදූ අම්මෝ!!!!දරු පැටියට බුදු සරණයි,

  • @nuwansandeepa2020
    @nuwansandeepa2020 Рік тому +3

    උපකාර කරන මහත ඇත්තටම කරුනාවන්ත මනුස්සයෙක් පිං❤

  • @p.a.rdeepthi1868
    @p.a.rdeepthi1868 Рік тому +4

    හැමදාම හොද අලි කතාවක් ඇහුවා හැම කතාවෙම උවමනාවෙන්ම අහන්න ආස ඒත් බය හිතෙන සිදුවීම් තමා ඔබට ජය වේවා 🙏🙏🙏🙏👍👍👍

  • @sureshkumara2774
    @sureshkumara2774 Рік тому +5

    මනුස්සකම හදවතේම තියන මනුස්සයෙක්. අනේ අහිංසකයටමනේ මේ කරදරේ😢😢😢

  • @ravanking9865
    @ravanking9865 Рік тому +4

    මේ වගේ අය වෙනුවෙන් තමන්ට පුළුවන් තරමින් දෙයක් කරන්න වැඩපිලිවෙලක් හදනවා නම් ඒක ලොකු ශක්තියක් වෙයි ඒ අයට. ඒ වගේම උදව් කරන්න අයත් ගොඩක් ඉදීවී. විශේෂයෙන් පිටරටවල් වල.

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht Рік тому +1

    හරිම උතුම් මහත්තයෙක් දීර්ඝයුසම ලැබේවා ඒ මහතානන්ට බුදු සරණයි

  • @sandiyakumare4340
    @sandiyakumare4340 Рік тому +6

    අනේ මනුස්සයන්ගේ දුක එමටයි අලින්ගේ උරුමේ උදුරා ගත්තෙත් අපිමයි

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 4 місяці тому

    සහෝදර කම නෑදෑකම හරිම අගේකොට සලකන මිනිස්සු. කොළඹ සේනානායක මහත්තයා මනුෂ්‍යත්වය පිරි මහත්මා ගති ඇති සැබෑ මිනිසෙක්.අනුරාධ ඔබ තුමාට ගොඩාක් පිං.

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 Рік тому +5

    අසරණ මිනිසුන් ගෝ දුක රටට කියා දෙනවාට ඔබතුමාට තෙරුවන් සරණයි අර සහෝදරියට තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලැබේවා

  • @amithawelikanna4658
    @amithawelikanna4658 Рік тому +2

    අයියෙ.ඔයා.නම්හරිම.සාධාරන.මනුස්සයා.හැමොටම.බදුසරනයි

  • @apariyawathi675
    @apariyawathi675 Рік тому +2

    මේ මහත්තය කියන දේ හරියටම හරි.සමහර මිනිස්සු විදුලිය දාල නැති වෙලාවට අලි වැට කඩල හරක් ඇතුලට තණකොළ කන්න දානව.

  • @virajsilva7208
    @virajsilva7208 Рік тому +4

    ආයුබෝවන්,
    සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!🙏🙏🙏
    අලි ඇතුන්ටද, මනුෂ්‍යයින්ටද නිදහසේ ජීවිත් වීමට සුදුසු පරිසරයක් ඉතා ඉක්මනින් උදා වේවා...!!!
    සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!!❤❤❤

  • @chandradk8578
    @chandradk8578 Рік тому +2

    තෙරුවන්සරණයි ඉක්මනින්ම සුවය ලැබේවා කියාප්‍රාර්ථනා කරමි

  • @dammikadecosta7059
    @dammikadecosta7059 Рік тому +1

    අහිංසක ජීවිත ..budusaranai

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 Рік тому +2

    නොවිසෙදෙන ගැටලු .බෝසත් මිනිසුන් ගැන අසන්නට ලැබීම වාසනාවක්.

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 Рік тому +1

    Oba thumata බොහොම pin mey අසරණ මිනිස්සු geyna හොයා බලන akha..🙏🙏🙏🇦🇪🇱🇰

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Рік тому +11

    අනුරාධ මහත්තයා මෙි වැඩ සටහන අර උදවු කරන සේනානායක මහත්තයාට දකින්න සලස්වන්න .❤❤❤🙏🙏🙏🙏අහිංසක මිනිස්සුන්ට සලකන එහෙම චරිත අපේ රටට වාසනාවක්.

  • @shiromigamage4507
    @shiromigamage4507 Рік тому +3

    මේ අයත් පව්. අලි වැටක් ගහල මේ මිනිස්සුන්වත් බේරල අලි ටිකත් බේරන්න අදාල අමාත්‍ය වල වගකීම,

  • @iranganinawela7589
    @iranganinawela7589 Рік тому +2

    අනේ පව් ඉතිං අහිංසක මිනිස් ජීවිත. හැමෝටම ත්‍රිවිධ රත්නයේ ආරක්‍ෂාව ලැබේවා.

  • @hemamalahewa7573
    @hemamalahewa7573 Рік тому +1

    අනේ ඉක්මණට සනීප වෙන්න බුදුසරණයි❤

  • @nayanananayakkara6628
    @nayanananayakkara6628 Рік тому +1

    Me tamai niyama manussayo dakinnath satutin. Akkata ikman suwaya labenne ona.harima awanka minissu ekatath ekka apita inna nadayo.

  • @ALiuanageLiyanage
    @ALiuanageLiyanage Рік тому +1

    බුදු සරනයි ඉක්මනින්ම සුවය ලැබේවා සියලුම දෙනාට බුදු සරනයි 🙏🙏❤❤

  • @srilankacyprus520
    @srilankacyprus520 5 місяців тому +1

    හරිම සංවේදී මේ ගතකරන ජීවිත කොලබ වලව්වල ඉන්න හාමුලාගේන් මයිලකටවත් මේ දුක් ගිනි දැනෙන්නේ .නැතිව ඇති😢

  • @chandra1296
    @chandra1296 Рік тому +5

    ඒත් අලියා එයාට මොනවාත් කරලා නැහැ උස්සාගෙන යනකොට වෙච්ච දේ නිසා වෙන්න aethi නැත්නම් දෙයියනේ කියලා පාගල නැහැනෙ theruwan saranai ඉක්මන් සුව ලැබේවා

    • @damkithseenidu
      @damkithseenidu 6 місяців тому

      Baba hoda wasanwak ne ayye ❤❤❤

  • @difislslls1580
    @difislslls1580 Рік тому +1

    Ikman suwaya labawa kiyala prartana karanawa a akkata ,udau karapu mahattayatat godak stuti, davi pihitai obalata ❤❤❤

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d Рік тому +1

    Ane oyalata බුදු saranai පරිස්සමෙන් ඉන්න

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 Рік тому +1

    හපොයි දෙයියනේ 🤔😯🫢❓🇨🇦🇱🇰🐘🐘🐘❤️😍🤗😊👌👍💯🙏

  • @miniarachchi7422
    @miniarachchi7422 Рік тому +1

    Ane me sahodariyata avidaganna puluwan wewa deviyane mewa dakiddi apitath adenawa ikmani suwapath wewa jesu pihitai..

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 Рік тому +2

    Pau ahinsaka minissu teruwan saranai dirgausa labewa budu saranai

  • @sunetrakumari4784
    @sunetrakumari4784 Рік тому +1

    Good morning aiye. Harima ekamutu sanwedi paulak duka hiuna godak ekmana suwaya lebewa a ammata bs.

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc Рік тому +2

    සේනක සේනානායක මහතා දෙවියෙක්...
    කැනඩාවේ සිට..

  • @udeshsuchinthaudesh1399
    @udeshsuchinthaudesh1399 9 місяців тому +1

    Akka malli බැඳීම ❤️

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht Рік тому +2

    අනුරාධ බුදු සරණයි දුකයි අනේ මේ අලින්ගෙ කරදර මොකද කරන්නේ බුදු සරණයි අනුරාධ සහ සැමටම ❤❤

  • @GihanSugath
    @GihanSugath 4 місяці тому +1

    ඒ වගේ මහත්තුරුන්ට කවදාවත් වරදින්න එපා දෙවියනේ. ඒ වගේම ඔය විදියට එකමුතුව ඉන්න සහෝදරයෝ නැනල ඉන්නවා කියන්නේ ලොකු හයියක්.

  • @NikiniNiniki-ii2wu
    @NikiniNiniki-ii2wu Рік тому +1

    රෝද පුටුවේ න් යන්න හරි බේරිලා ඉන්නවනේ

  • @anuwickramage8412
    @anuwickramage8412 Рік тому +2

    අලි මංකඩේ ගෙවල් හදා ගැනීම නේද අලි පහරදීම් වලට හේතුව?

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 Рік тому +1

    Mey khatha අහන කොට marama dukhak..paw අසරණ මිනිස්සු 💔💔💔😭😭😭🇦🇪🇱🇰

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb Місяць тому +1

    Paw ahinsaka minissu kisima kanakuta karadarayak nowawa budu sarani dawi pihitai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @saminda803
    @saminda803 Рік тому +1

    Niyamai aiye man hama dama oyage wada satahana balanawa

  • @priyankahesadi1680
    @priyankahesadi1680 Рік тому +1

    wanajevi aka kiyanne nugathtu enna sakkile weda karana pin padi ganna balloo

  • @kumarinethara1434
    @kumarinethara1434 Рік тому +1

    Aney a udaw karana kenaata godaak pin

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 Рік тому +1

    Supiri palatha ali nattan giwat wenna

  • @dishansri1270
    @dishansri1270 Рік тому +1

    Aththatama hodama manussayek ...ane manda kopama na bayakin minissu jewath wenawa edda....????????????

  • @kumudiniiyonmudalige8122
    @kumudiniiyonmudalige8122 Рік тому +2

    Puduma geevitha harima dukai

  • @amalipridarshani9340
    @amalipridarshani9340 Рік тому +1

    මහ ව්ශාල ඉඩමි අලින්ට ඉන්න තැනක් නැහැ ජලගහනය වැඩි විමත් සමග
    වන සතුන්ට ඉන්න තැනක් නැහැ හැමෝම පවි

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht Рік тому +1

    හරියට විස්තර කියනවා අනුරාධ අහලා බලලා 🙏

  • @MaduMadu-qy4kx
    @MaduMadu-qy4kx 10 місяців тому +1

    මේ මිනිස්සුන් විඳින දුක ඇයි දෙයියනේ.. රජය ට පෙන් නැත්තේ ...අලි එනකොට දැනෙන මරන බය දන්නවා නමි මෙහෙම කරන ඵකක් නැහැ

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild Рік тому +1

    Fracture වෙච්ච කකුල හොද උනාම ඇවිදින්න පුලුවන් වෙයි. සුසුම්නාවට මුකුත් වෙලා නෑනෙ

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 9 місяців тому +1

    නොමිනිසුන් අතර දෙවියන් වගෙ මිනිස්සුත් ඉන්නව.රටේ මිනිස්සුන්ගේ බේදවාචකය.

  • @sriyanipeduru1137
    @sriyanipeduru1137 3 місяці тому

    A mahatha budu wewa

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 Рік тому +1

    බුදු සරණයි

  • @kanishkapriyan3379
    @kanishkapriyan3379 5 днів тому +1

    මේ විස්තර නොදන්න අයට දැනගැනීමට පෙන්නන එක වටිනවා, ඒ වගේම තවත් එක වැඩසටහනක් නොවී මිනිසුන්ට උපකාරකයක් විදියට බලදාරීන් දැනුවත් කිරීමටත් යොදාගන්නවානම් හොදයි. නැත්නම් මේ මිනිසුන්ගෙ ප්‍රශ්න යු ටියුබ් එකේ තියෙයි බලන්න වැඩසටහන් විදියට. උත්තර, සහනයක් නැ කවදාවත්. වීඩියෝ එකක් අවශානයටවත් මතක් කරන්න බලධාරින්ට. අඩුම විශේෂයෙන් කරදර වැඩි පැත්තකට වනජීවී එකට තව වාහනයක්වත් දෙන්න කියලා. නැත්නම් විඩියො බළලා ලයික් කොමන්ට්ස් ලැබුනට අසරණ මිනිසුන්ට ලැ⁣බෙන දෙයක් නැ ඇත්තටම

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm Рік тому +3

    අනුරාධ මල්ලි මී මැස්සෝ ඇති කරනවා නම් අලි එන්නේ නෑ කියනවා කියලා අහල්තියෙනවා......... ඉතිං ඔය අයට බැරිද මී මැසි පෙට්ටි හදලා. අලි එන හරියෙන් තියන්න

  • @sandraalahmadi9429
    @sandraalahmadi9429 11 місяців тому +1

    Me katawa ahankotat maga aga hirewetenwa ekmn suwaya lebewa menangita

  • @rohinimallika9106
    @rohinimallika9106 Рік тому +1

    Senanayaka,Mathmayata,Godak,Pin
    Asara,Minisunge,Duk,Kadulu,Athitha
    ye,,Sita,Senanayaka,Parapura,Honda
    Hari,Dannawa,D,,S,Senanayaka,Nathi
    Thuma,Dadli,Senayaka,Mathithuma
    Dan,Sitiña,Desapaluwanta,,Wada
    Kochchara,Honda,Hora,Kewe,Neha
    Ratata,Minisunta,Denna,Dheyak,Kala
    Siyalu,Dhenatama,Godak,Pin🙏🙏

  • @anuruddharathnasiri3970
    @anuruddharathnasiri3970 Рік тому +1

    කවදා මේ මිනිස්සුන්ට සෙසත් වෙයිද ....... අපේ මල්ලීත් මැරුවා .... මැඩියාව ,මහව ....😥😥😥😥.. රට ඉදන් උදව් කරන මහත්තයා දෙවි කෙනෙක්...

  • @IndikaPrasanna-ev7se
    @IndikaPrasanna-ev7se Рік тому +1

    Alingewasabumi allagena inathuwa wenapalathakata yanna

  • @sasirisena5439
    @sasirisena5439 Рік тому +1

    😂😂😂😂Harima Sanwedi Kathawak....Balannako...Mr.
    Anurada...Oya..Ahinsaka
    Manussaya Harima Awanka
    Kenek.. Eththama kiyanawa...
    Pawu...Kage Pihitakda...?
    Siyallantama Fewiyangema
    Pihitai...

  • @0krishaniperera
    @0krishaniperera Рік тому +1

    Atta kata karana kenek dakkamai araksa wewa sawoma 🎉🎉🎉🎉🎉

  • @priyangikakarunaraththana.6589

    උපකර කරන මහතට පීන්😮😮😮

  • @kwkw7563
    @kwkw7563 Рік тому +2

    අනුරාධමහත්තයා අපි හිතන් ඉන්නේ මේ වගේ කරදරනැතිව අැතින් ගෙන් කියලා මේවා අහපුහාමනෙ මනුෂයන් විදින දුක කොකටත් මේකතා කරපු පිරිම් කෙනත් අඩගහපු ගහන් එලියට එන්න එපා එ අලියා විතරනෙවේ තව අලිහිටියොත් හැංගිලා පුදුමේ ලමයා කැගලත්නැ වාෂනාව අනේ මෙවැනි දුක් කරදර නොම වේවා කිෂිම කෙනෙකුට මේ වා අහන කොටත්මට බයයි දුකයි අනේ මේ අලිඉන්න පලාත් වල ෂියලුම මනුෂයකුටකරදරනොමවේවා අනුරාධමහත්තයා ටත් ෂියලුම දෙනාටත් බුදුෂරනයි

  • @gamunu2420
    @gamunu2420 Рік тому +4

    දෙනෙතට කඳුලු ගංඟාවක් ඉතිරෙනවා
    අලි මිනිසුන්ගේ නෙත් කන් පියවීයනවා
    රටකට වටින වැඩ කෝ දැන් වැලලෙනවා
    දුප්පත්කම නිසා නුඹ තැවි තැවි බැට කනවා

  • @Michelle-be9ti
    @Michelle-be9ti Рік тому +1

    Congratulations

  • @SadeeraSampath-bg4ur
    @SadeeraSampath-bg4ur 5 місяців тому

    පිරිමියෙක් ගේ ඇස්වලින් කඳුළු එනවා කියන්නේ ඒ හැඟිම 😢😢😢😢

  • @kkww3805
    @kkww3805 Рік тому +2

    අනේ පාලකයෝ බාල් නටනවා අහිංසක ජනතාව .පවඅ අලින්ගේ කරදර.

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy Рік тому +1

    Awadanam ethi jeewithe Wana Ali nisa Dedi Awadanamen jeewthe gewana katuka diwi genayana. Weeraya minissun. Obata siyalu Dewi Rekawaranya. Lebewa!
    Anuradha mahatha katuka diwigewana minisun gena penwa drema hari Agei. Obatath siyalu dewi rekawanaya lebewa!
    Dushkara gamanak wunath
    Hasalaka_ Galamuduna gama. gena. Janayata penwa denna. Sobadahame Asiriya widina Galamuduna Gammanaya.

  • @deepikand5722
    @deepikand5722 Рік тому +1

    Ammoo e katawa ahanakota papuwa redenna una asdeken kadulu nodanima awa hita ta tikak hari hodai tamath deviwaru wage manussakamin uthum manussayo mage me maurate inna eka gana adakale amma tathtwath parata dana kaleka e mahathmaya uthum.mahathmayek mahathma gunyen piruna ane me ali mins gatumata kawadda wisadum denne alintath wedi tiyanwa e wagemai ahunsaka minisunge jeevita mokak ho pera pinkata e ammawa aliya dala giye ane ikmanin e ammata suwaya labewa sbawadarmaya me wishwaya me minisun araksa karathwa ai deviyane me ali saha minisun ta nidahse jeewath wenna me rajaye minissuta bari wisadumak denna obathumge me dewal gidak hodai pulwan nam.me wenuwen wisadumak denna katakaranna තෙරුවන් සරණයි

  • @SusilapiyanthiM.Mparis
    @SusilapiyanthiM.Mparis Рік тому +1

    Awanka.sahodarayek.atta.kata.karanawa..davepihetai

  • @ccsl6890
    @ccsl6890 Рік тому +1

    Pau Ane minissu monawakarannada?
    😢😢😢😢

  • @madeeramadushanka5910
    @madeeramadushanka5910 5 місяців тому +1

    Ane e manussayata jaathi jaathith pin....

  • @LatishiyaPerera-uw8jp
    @LatishiyaPerera-uw8jp Рік тому +1

    එක අලින්ටගිය රටක්ද ඔයාලි මරපියව්කෝ

  • @jessicaranathunga
    @jessicaranathunga Рік тому +2

    ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @menikeweerasinghe5305
    @menikeweerasinghe5305 Рік тому +1

    ඔයදැතට දෙවිරැක වරනයි

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u Рік тому +2

    අනේ විස්වසක්ති හරහා ගෙනියන්න විස්වයට පුලුවන් සනිපකරන්න

  • @illeperumageranjithperera6047
    @illeperumageranjithperera6047 Рік тому +1

    SENAKA SENANAYAKE, mihipita thawath deviyek.

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 Рік тому

    Kale elikarapalla yana ena para depatte...aliyo penne nahane ban

  • @jeewananilanatha9362
    @jeewananilanatha9362 Рік тому +1

    👍

  • @NipunNipun-s2d
    @NipunNipun-s2d 5 місяців тому

    Ane me asarana ayage duka balala udaw karanna ale nesa meay puduma dukak vidinne

  • @NethuNethmini-sz9no
    @NethuNethmini-sz9no Рік тому +1

    පුලුවන් කෙනෙක් උදව් කරන්න දෙයියනේ 🙏. කොච්චර සල්ලි යනවා ඇති ද private කරද්දී ..🙏❤

  • @fatemakw3723
    @fatemakw3723 Рік тому +1

    Kawada mewata visadumak labeida aliy miniss gatum Pawu me minissu😢😢😢

  • @thusharafdo8603
    @thusharafdo8603 Рік тому +1

    ❤❤❤❤