කෝ.. අනුරගේ කොන්ද ? මොරාල් එක කෝ..?

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ •

  • @jayalathaperera
    @jayalathaperera День тому +47

    රජයේ අඩුපාඩු වැරදි පෙන්වා දීම මහාසංඝරත්ණයේ වගකීම ඔබ වහන්සේගේ කතාව නිවැරැදි යි

  • @ChamindaSisira-i9o
    @ChamindaSisira-i9o День тому +29

    උතුරේ සියලුම පන්සල් ඉවත් කරන්න කියනවා නම් අනිත් සෑම තැනම තියෙන කෝවිල් ඉවත් කළ යුතුයි අනුරට කොන්ද පණ නෑ

    • @veekitemple9482
      @veekitemple9482 13 годин тому

      ඔව් හුත්ත දකුනේ ඉන්න දෙමල්ලු දෙමල කඩ දෙමල ස්කෝල , කෝවිල් අයින් කරලා දාන්න ඕන තේ දලු කඩන හුත්තලවත් තමිල්නාඩුවට පිටුවහල් කරන්න ඕන❤

    • @White_Hawk_17
      @White_Hawk_17 13 годин тому

      අයියේ උතුරේ පන්සල් අයින් කරන්නේ ඒවා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති පන්සල් ඒවා අයින් කරන්න රජයටවත් බෑ
      අනික අනුරය උතුරේ තව කෑම්ප් දෙකක් අයින් කරලා දැන් ඔක්කොම 5

  • @h.l.malani.6278
    @h.l.malani.6278 День тому +31

    අනිවාරයෙන්ම අපේ රට මහා සංගරත්ණයට බාරයි තෙරැවන්සරණයි .🙏🙏🙏

  • @sudarmagayan5066
    @sudarmagayan5066 День тому +27

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි මුන් බලයට ආවම සේරම අමතකයි පන්සල් හමුදා camp අයින් කරන්න යනවා වගේ තේරෙන්නේ දැනට උතුරේ camp 3 කියලා අයින් කරලා මොකද්ද මේ කරන්නේ ජනාධිපතිට කොන්දක් නැද්ද

  • @JayanthaHw
    @JayanthaHw 2 дні тому +59

    උතුරේ විහර අයින්කරනවනම්,,දකුනේ කොවිල්, අයින්කරනවද,,,,

    • @manodtv49
      @manodtv49 2 дні тому +1

      👍👍

    • @upulmanavadu5057
      @upulmanavadu5057 День тому +2

      නැහැ නැහැ.දෙමල චන්ද ගන්න එපැයි

    • @JLenora
      @JLenora День тому +1

      එතකොට රට බෙදල ඉවරනෙ

    • @kumudusrima5318
      @kumudusrima5318 День тому

      Ne. Okkoma. Damalu. Palayau. Uthurata. Colabath. Be. Una. Kiyanawanm. Uthur. Onakiyal. Dakuneth. Kohamath. Be. Api. Avissunoth. Koint. Duwanna. Parkne

    • @h.l.malani.6278
      @h.l.malani.6278 День тому

      අනිවාරයෙන්ම වියයුතුයි

  • @jeevakahandawaarachchi
    @jeevakahandawaarachchi День тому +18

    උතුරෙත් සිංහල අයට ඉඩම් අයිතිය දිය යුතුයි.එවිටයි හැමෝම ශ්‍රිලාංකික වන්නෙ.

  • @RanjaniRanjani-fd5jc
    @RanjaniRanjani-fd5jc День тому +23

    මාලිමාවට වැඩි චන්ද දුන්නේ සිංහල ජනතාව බව අමතක නොකල යුතුයි රටජාතිය ආගම වෙනුවෙන් කතා කරන ස්වමීන්වහන්සේලාට විමල් වීරවංශ වැනිඑඩිතර මිනිසුන්ට මහින්ද රාජපක්ෂ වැනි රට ජාතිය ආගම රැක ගැනීමට කටයුතු කළ නායකයින්ට රණවිරුවන්ට අපගරු කර සහයෝගය දියයුතුයි බුද්ධ ශාසනය චිරාත් කාලයක් පවතීවා මගේරටට ජනතාවට සාමයේ මල් පිපේවා බුදු සරණයි සියලු දෙවි පිහිටයි සාමය රට ජාතිය ආගම රකින සියලු දෙනාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @GaminiWickramage
    @GaminiWickramage День тому +47

    ඔබ වහන්සේ ලා හරි මේවාට ඉදිරිපත් වෙලා තියෙන්නේ රටේ ආයිම යුද්ධය ක් ඇති වෙයි කියලා සැකයක් ඇති වෙත නිසා .ඔබ වහන්සේ ට සියලු දෙවි පිහිටයි

    • @GaminiAbayakon
      @GaminiAbayakon День тому

      @@GaminiWickramage 2023.මහවිරැ.උලෙල.කිලිනොච්චිය. පැවැත්වුනා...ඇයි.රටට.බොරැ.කින්නෙ

  • @Lantherumeliya
    @Lantherumeliya 2 дні тому +48

    මහජනතාවට මේගැන දැනුවත් කිරීමට දහීර්ය සම්පන්න වීම ගැන ඔබවහන්සේට රට වේනුවේන් පිං

  • @PriyanthaRA
    @PriyanthaRA 2 дні тому +20

    කෝ අනිත් හාමුදුරුවෝ ඇයි මේගැන කතාකරන්නේ නැත්තේ. අපේ රටට ආදරෙ මේ හාමුදුරුවන් ව්තරයිද.. උන් ඩිල් දාන් වගේ

  • @HindikaSuresh
    @HindikaSuresh День тому +20

    රට ජාතිය බෙරාදූන් මහින්ද මහත්තයාට ඛූදූ සරණයි

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y День тому

      එකනේ jvp අය නිවන් සුව කිවත් එතුමා හොදින් ඉන්නේ නිවන් සුව මොකක්ද කියලා නොදන්න jvp අය පව්

    • @sajeewadissanayaka5399
      @sajeewadissanayaka5399 День тому

      ඌව ගෙදර ගෙනියලා තොගේ අම්මට හු.....ව ගනින් පොන්නයා

  • @asithavijathilaka2317
    @asithavijathilaka2317 2 дні тому +26

    🙏🙏🙏 නියමයි නියමයි අපේ ස්වාමින් වහන්ස❤❤

  • @BandaraIndrawansa
    @BandaraIndrawansa День тому +23

    සින්හල ගම්මාන උතුරු නැගෙනහිර ඇති කල යුතුයි

    • @upulmanavadu5057
      @upulmanavadu5057 20 годин тому

      පිස්සුද... දෙමල ගම්මාන දකුනෙ ඇති කරල රටම අසින්හල කරල අබවුද්ද අනාගමික කරලයි අපි නවතින්නෙ

    • @ChathuraDilanka
      @ChathuraDilanka 6 годин тому

      @@upulmanavadu5057👍☸️💀☠️🔪🧘🏿🤧🤥🥶💔😭♥️

  • @ranjanih.k6339
    @ranjanih.k6339 День тому +12

    ලොවෙත් නැති වෙන්න දුන්නේ. දීපු අය කෝ

  • @manjulajagath8047
    @manjulajagath8047 2 дні тому +24

    මේ රජයත් කොන්දක් නෑවගේ ඉන්නවනම් අපෙ හාමුදුරුවනේ ජනතා නැගිටීම ක් වෙයි.

  • @shakthibhagya7163
    @shakthibhagya7163 3 дні тому +67

    ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ දරුණු කාරණාව රටේ ජනතාව දැනුවත් කළාට ඔබ වහන්සේට බෙහෙවින්ම පින්

  • @dinayadurasudathkumara9597
    @dinayadurasudathkumara9597 День тому +59

    මේකෙ හාමුදුරුවන්ට බැනල කමෙන්ට් දාන උන් කොටින්ට ජාතක උන උන්

  • @DharmapriyaWijenayake-i6h
    @DharmapriyaWijenayake-i6h 3 дні тому +43

    ඒ නීතිය දැම්මේ සිංහල බෞද්ධ අයට විතරයි නේ
    අපේ හාමුදුරුවනේ

    • @AsankaWijeratne123
      @AsankaWijeratne123 2 дні тому +3

      ඒක ඇත්ත . අවුරුදු 33ක් මෙරට විනාශම කරපු, නැවත ඊලම ඉල්ලන අයට කැමතියි

    • @manodtv49
      @manodtv49 2 дні тому

      👍👍👍

  • @athulabandara4345
    @athulabandara4345 День тому +10

    මෙලෙස රටදැනුවත් කිරීමගැන ඔබ වහන්සේට පින්සිදුවෙනව.සංහිඳියාවත් බෙදුම්වාදයත් දෙකකි.බෙදුම්වදෙය පෝෂනය කිරීම සංහිදියාව නොවේ

  • @asithavijathilaka2317
    @asithavijathilaka2317 2 дні тому +23

    කිටිටිය කිවිවෙි දීලා බලමු කියලා බැලුවද දීලා දැන් සැපද ජන්ද දීපු අයට

    • @manodtv49
      @manodtv49 2 дні тому +2

      👍👍👍

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y День тому

      දීපු නොදීපු කියලා නෑ සැප ඔක්කොටම 😢😢😢තමයි

  • @sisirabamunusinghe2296
    @sisirabamunusinghe2296 3 дні тому +50

    කොටි සැමරුම් තහනම් කර යුතුයි

    • @manodtv49
      @manodtv49 2 дні тому +1

      👍👍

    • @PriyanthaRA
      @PriyanthaRA 2 дні тому +1

      කරයි අපොයි . ඇයි දැක්කේ නැද්ද අද කියනවා කතානායක කියන බල්ලා අහලා බලන්න උගේ කතාව . අනුර දිපු චන්දේ ගැන දුකක් දැන් කොටින්ට රට‍

  • @RenukaRenuka-gd1se
    @RenukaRenuka-gd1se День тому +12

    ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SR-dz1ed
    @SR-dz1ed 21 годину тому +7

    අපි ආයෙත් රැවටුනා නේද හාමුදුරුවනේ. බංකොලොත් රටේ ජනතාව බලය දුන්නේ උතුරේ පාරවල් අරින්නද කොටි නිදහස් කරන්නද?

  • @mathssuper4388
    @mathssuper4388 День тому +14

    මේ රට දේශපාලකයින්ගෙ බූදලයක් නොවන බව හොදින් දැනගත යුතුයි

  • @SeethaKarunadasa
    @SeethaKarunadasa День тому +21

    සිංහල.ෙයා්.රැවටුනා

  • @PramodMunathungage
    @PramodMunathungage 2 дні тому +44

    මේ ගැන මුලින්ම රටට කිව්වේ විමල් වීරවංශ හිරු සළකුනේදී 2024/11/25

  • @chandindisanayaka742
    @chandindisanayaka742 День тому +21

    තෙරුවන් සරනයි ඔබවහන්සේට අමතක වෙනවා බොහෝ අයට බලයට ආවාම මතක් කිරීම බොහෝම වැදගත් පළමුවෙන්ම🙏🙏🙏

  • @NirodaSampath-c4m
    @NirodaSampath-c4m День тому +17

    ඔහෙලට නිකමට හිතුනෙ නැද්ද උතුරෙ චන්ද NPP එකට කුටිටි පිටින් වැටෙනටකාට ඉදිරියට මෙහෙම වෙන්ඩ ඉඩ තිබෙනවා කියලා

    • @shyamali1985
      @shyamali1985 22 години тому

      අනිවාර්යයෙන් ..හිතන්න මොලයක් තියෙන්න එපැයි...

    • @thilinivithanage127
      @thilinivithanage127 20 годин тому

      Hithunaa

    • @janakimalkanthi7509
      @janakimalkanthi7509 19 годин тому

      Hithanna molayak thiyenne epai mun kanne goo ne ban 69 lakse harak 😢

  • @dammikadammika-tr1mx
    @dammikadammika-tr1mx 2 дні тому +16

    තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ ආගම් වාදය ජාති වාදය ඉඩදෙන්නෙ නැහැ කියලා අවවාදය කලේ සිංහලයාට විතරයි කොටියාට බයට කට හරින්නේ නැහැ මොකද උන්ට ඩයස්හොරාවෙන් මුදල් වියදම් කලානේ එවාට ඉඩ දෙන්න වෙනවා නේහ් අපෙ හාමුදුරුවනේ

  • @MOREEN100
    @MOREEN100 День тому +15

    අනුර ඩයිස්පොරාවට ඔවා කරන්න ලියලා දිලා කැනඩාවේ ගිය දවසේ

  • @KumariSamaranayaka-hk4zw
    @KumariSamaranayaka-hk4zw 3 дні тому +22

    මේ ආණ්ඩුව පාණ්ඩු වක්. සිංහල බෞද්ධ කම ජාතිවාදය යයි ආගමානුකූලව වාදයයි

  • @mathssuper4388
    @mathssuper4388 День тому +15

    අපිත් අනුරට තමයි චන්දෙ දුන්නේ . ඒත් මේවට නම් ඉඩ දෙන්න බෑ . මේක වුණේ නලින්දගේ දුර දිග නොබලා කරපු ප්‍රකාශයකින්.

    • @AaronAsk-lk7wi
      @AaronAsk-lk7wi День тому

      අනිවර්යෙන්.

    • @janakimalkanthi7509
      @janakimalkanthi7509 19 годин тому

      69 harak thopi ta gahanna one gooo ballo

    • @LakmalSalgadu-lx6ms
      @LakmalSalgadu-lx6ms 18 годин тому

    • @trump-c8m
      @trump-c8m 12 годин тому

      ​@@janakimalkanthi7509ඔයාලට ගහන්න ඕනි මොනවයින්ද?හරක් රැලක් යවලා පාර්ලිමෙන්තුවට රට අද එක එක්කෙනාට ජන්දෙ දිදි ඉන්න තැනට පත් කරන්න උනා...එම බැලුවොත් වැඩිහිටි ඔයාලටත් ගු වලින් ගහන්න ඕනි ....

  • @UpanandaSamarasiha
    @UpanandaSamarasiha 3 дні тому +36

    ඈ නිවට පාලකයෙකුට ද අපි 69ලකෂය චන්දෙ දූන්නෙ

    • @AnandaWickramasinghe-z5d
      @AnandaWickramasinghe-z5d 3 дні тому +2

      ඔහේ ඡන්දය දුන්නේ නෑ නේ.

    • @MalaStorse
      @MalaStorse 3 дні тому

      උබනම් 69 ලක්ශයේ කාලකන්නි දේශද්ද්‍රෝහියෙක්.​@@AnandaWickramasinghe-z5d

    • @dnatapaththu2093
      @dnatapaththu2093 3 дні тому

      ​@@AnandaWickramasinghe-z5dpala tanki sudda thopi pukahidanna epa ethtga dekapiya

    • @JayatungaJayatunga-lj9yn
      @JayatungaJayatunga-lj9yn День тому

      ​@AnandaWickramainghe-z5d මගේ චන්දයත් නැහැ.

    • @janakimalkanthi7509
      @janakimalkanthi7509 19 годин тому

      Wahallunta therei ikmanatama ethakota hari😂

  • @shakthibhagya7163
    @shakthibhagya7163 3 дні тому +36

    මේවා දැනුවත් කළාට අපේහාමුදුරුවන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා විශ්ව මෑණියන්ගේ පිහිටානුභාවයෙන් මගේ රට රැකේවා

  • @wijithanamali6079
    @wijithanamali6079 19 годин тому +8

    ඉතාම පැහැදිලියි ඔබ වහන්සේගේ ⁣ පැහැදිලි කිරීම .

  • @SithijaSathsara-k8v
    @SithijaSathsara-k8v День тому +24

    ඉදිරියට තව හොඳ එවා බලාගන්න පුලුවන් ශ්‍රී ලාංකිකයනි😅😅 ත්‍රස්තවාදයට ඉඩ නොතබමු🇱🇰🫡

  • @dhammikasenanayaka9065
    @dhammikasenanayaka9065 8 годин тому

    ඔබ වහන්සේ ඉතා නිවැරැදි පැහැදිලි කීරීම ඉතා වටිනවා.🙏🙏🙏

  • @randhikamanohari.765
    @randhikamanohari.765 3 дні тому +31

    මේවට මුන්ට කඩේ ගිය ස්වාමීන් වහන්සේලා වගකිව යුතුයි .

    • @manodtv49
      @manodtv49 2 дні тому

      👍👍👍

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r День тому

      එකෙන්ම දෙසපාලනේ ගැන මෙලෝ හත් ඉලවුවක් දැන්නේත් නැති හමුදුරුවරු බවුද්දවිරොදි කොටිහිතවදි නායකයෙක් පත්කරට වග කියන්න ඔන

  • @anurahapuarachchi521
    @anurahapuarachchi521 3 дні тому +18

    එක වචනය හැම මොහොතකම වචන වෙනස් කරන් කොට ජනාධිපති අයියා

  • @susanthakumara7482
    @susanthakumara7482 2 дні тому +17

    අපේ ස්මීන්වහන්සේට තෙරුවන්සරනයි

  • @Dharmapalaudagedaramudiyansela
    @Dharmapalaudagedaramudiyansela 2 дні тому +27

    🙏🙏🙏විරෝධයක් දක්වන්න ඇතිවුන ශක්තියට ගොඩක් පිං

  • @AnuradhaShanthakumara
    @AnuradhaShanthakumara 2 дні тому +9

    සියලු ජාතීවාදින් අත් අඩංගුවට ගෙන එකම සිර ගෙයකට දමා මේ ප්‍රශ්න ඔවුන්ට විසදාගැනීමට ඉඩ දිය යුතුය

    • @manodtv49
      @manodtv49 2 дні тому

      👍👍👍👍

    • @malsithaakalanka4069
      @malsithaakalanka4069 День тому

      Kotinda kade yanaubalawaesaralama hire danda ona archuna ubekate areya nefa topita tawa lajjana😂😂

  • @RanjaniRanjani-fd5jc
    @RanjaniRanjani-fd5jc День тому +13

    රට ජාතිය ආගම රැක ගැනීම උදෙසා නැගී සිටින මේස්වාමින්වහන්සේ ඇතුලු රටේ ජනතාවට රණවිරුවන්ට බුදු සරණයි සියලු දෙවි පිහිටයි ජයමවේවා

  • @SPASathkumara-w7o
    @SPASathkumara-w7o 2 дні тому +28

    ඔබ වහන්සේට දැනුවත්කලාට ගොඩක් පින්

  • @TharinduHashan-k4m
    @TharinduHashan-k4m 19 годин тому

    අනිවාර්යයෙන්ම ඔය සැමරුම් අත් හිටුවන්න ඕන..අපේ කොච්චර කෙල්ලෝ කොල්ලෝ මැරුනද..මේ රට නිසා...ඔබ වහන්සේගේ කතාවට අපි එකගයි ස්වාමීන් වහන්ස ..

  • @sameemadhu5344
    @sameemadhu5344 3 дні тому +15

    බුදුසරනයි මිනිස්සු දැනුවත්ව කලාට මොකද මේ දේසපලනේ බැහැගන ඉන්න අය කැමතිනැ පිලිගන්න

    • @lasantha5988
      @lasantha5988 2 дні тому

      තොපි වගේ කාලකන්නි විතරයි පිළිගන්නේ 😁😁😁

    • @manodtv49
      @manodtv49 2 дні тому

      👍👍👍

  • @BindusiriJayawansha
    @BindusiriJayawansha День тому +2

    ඔබ.වහ්ස්න්සේට.අපේරට.බේරගන්නටශක්තිය.දඉර්‍ය.ලබේවා

  • @ChandaniWeerakoon-z1c
    @ChandaniWeerakoon-z1c 12 годин тому

    අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට බුදුසරනයි . රට ජාතිය වෙනුවෙන් කතා කිරීම ගැන මගේ ප්‍රනාමය ආන්ඩුව මේව දැක දැක නිදි .

  • @IndikaJayarathna-gb1lz
    @IndikaJayarathna-gb1lz День тому +11

    රට තනිකරම LTTE නායකත්වයක් ක්‍රියාත්මක වෙන්නේ මුලු සිංහල ජනතාටම එක ප?හ?දිලී..

  • @jayaminisuzuki5013
    @jayaminisuzuki5013 2 дні тому +8

    අපේ හමුදාවෙ නිවැදියි

  • @HerathSanjeewa-pv1wb
    @HerathSanjeewa-pv1wb День тому +13

    අපි අනුරට රට කොටියට

    • @jdsnfj1113
      @jdsnfj1113 День тому

      👍👍👍👍👍👍

  • @WaruniPriyanandani
    @WaruniPriyanandani День тому +11

    අනුර ට සොබා දාහම දෙනවා දඩුවම්

  • @HemaDuwa-cr5zs
    @HemaDuwa-cr5zs День тому +7

    ඕවට මුලින් වගකියන්න ඕන මහනායක හාමුදුරුවරු. වහනායක පට්ටම දීලා තියෙන්නේ ඕවට තමයි

  • @SugathChamara-f2s
    @SugathChamara-f2s День тому +4

    අපි මාලිමාවට චන්දෙ නොදුන්න නිසා හිතට ටිකක් හරි සහනයක් දැනෙනවා...

  • @aselasuranga8099
    @aselasuranga8099 21 годину тому +2

    පාරට බහිමු අපේ හාමුදුරුවනේ

  • @RenukaRuwanpathirana-j8f
    @RenukaRuwanpathirana-j8f День тому +6

    කොටි විරු සමරුව හෝදගෙනම ගියා

  • @ranganakumara1429
    @ranganakumara1429 15 годин тому

    තෙරැවන් සරනයි හාමුදුරුවනේ

  • @PrasadBandara-d7b
    @PrasadBandara-d7b 3 дні тому +12

    ❤❤❤❤ බුදු සරනයි

  • @PriyaPriyangika
    @PriyaPriyangika 6 годин тому

    අනිවාර්යයෙන් ❤❤❤

  • @VimalaYapa
    @VimalaYapa 3 дні тому +37

    කොටි සැමරුම් තහනම් කළ යුතුය ..

    • @manodtv49
      @manodtv49 2 дні тому

      👍👍👍

    • @PriyanthaRA
      @PriyanthaRA 2 дні тому +1

      අනිවාර්යෙන් . ගෝටාභය ගියා වගේ අනුරටත් වෙයි . ව්ස්වව් ද්ද්‍යාලයෙ ලමයි පාරට බහියි

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y День тому

      ​@@PriyanthaRA😢😢නෑ දැන් කවුරුත් නෑ උන් ඔක්කොම jvp

  • @nhksskdkqkdgk9428
    @nhksskdkqkdgk9428 День тому +6

    කොටි හිස ඔසවන මාපියාව පරදවමු කුමන්ත්‍රණ හකුලා ගනු

  • @anomameeriyagalla7715
    @anomameeriyagalla7715 2 дні тому +8

    අනුර හෙරෙන් කාපු බෙම්බලි කරවල වල ගඳ ටික ටික දැනේවා

  • @kumudu-vo3cr
    @kumudu-vo3cr 12 годин тому

    රටේ ආරක්ශාව වැඩිකල යුතුයි ...
    රටට ආදරේ කරන ජනාධිපති කෙනෙක් රටට අවශ්‍ය ..

  • @ns7925
    @ns7925 22 години тому +1

    ඔබ වහන්සේ කියන දේ ඇත්ත. මම ඉන්නෙ ජර්මනියෙ. මෙහේ හිට්ලර් හා සම්බන්ධ කිසිම දෙයක් කතා කිරීම, තබා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදක්. මහ ගසක් වීමට පෙර මෙම ගස උදුරා දැමිය යුතුයි. ජනාධිපතිටත් අද නිදහසේ හුස්ම ගන්න පුලුවන් රටක් අද අපට තියෙන්න අපේ රණවිරුවන් නිසා. මේ කොටි සැමරැම ජීවිත කැප කල රණවිරුවන්ට කරන අපහාසයක්

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 День тому +2

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි..
    කියලා වැඩක් නෑ එන හැම ආණ්ඩුවක්ම..බෞද්ධයාගේ කරේ ඇවිල්ල අන්තවාදීන්ට කත් අදිනව..

  • @nadeeshawijesundara6420
    @nadeeshawijesundara6420 День тому +2

    හාමුදුරුවනේ තව ඉස්සරහට ගොඩාක් දේවල් සිදුවෙන්නේ. මිනිස්සු න්ට ඇත්ත තේරෙන්නෙ පස්සේ.. රැල්ලට යනකාටත් තේරෙනකොට පෙරහැර ගිහින් ඉවරයි

  • @ayeshawerawla
    @ayeshawerawla 21 годину тому +2

    අපේ ආගමත් ජාතියත් බෙිරා ගන්න හාමුදුරැවනේ...අපට යන්න වෙන සිංහල රටක් නැ....

  • @DharmapriyaWijenayake-i6h
    @DharmapriyaWijenayake-i6h 3 дні тому +28

    ඕව අපි කිව්වාඅපේ කඩේගිය
    සඝ සමුළුවට වැඩම කළ
    ස්වාමීන් වහන්සේලා වග
    කිව යුතුයි

    • @Priyaganegoda
      @Priyaganegoda 2 дні тому

      Hamadama waradi andu pihitawanna hamuduruwaru udaw kala dan kitawala wadak na api owa kiwwa oyalama mewa mehema kiyana aka apita satutui

    • @manodtv49
      @manodtv49 2 дні тому

      👍👍👍

  • @shakthibhagya7163
    @shakthibhagya7163 3 дні тому +36

    නැගිටිව් නැගිටිව් සිහලුනේ අපගේ උතුම් රට බේරා ගනිමු

  • @indikajayadewa5889
    @indikajayadewa5889 21 годину тому +2

    කැනඩාවේ ලැගලා ඩයස්පෝරාවෙන් ගත්ත සල්ලි නිසා කර කියාගන්න දෙයක් නෑ 😂

  • @jagathkariyapparu8134
    @jagathkariyapparu8134 22 години тому

    අපෙ හාමුදුරුවන් කියු හැම වචනයක් ම සම්පූර්ණ ඇත්ත

  • @nghnishantha7786
    @nghnishantha7786 2 дні тому +8

    14 වෙනිදා ප්‍රතිපල

  • @india1one18
    @india1one18 День тому +3

    Api oba samagi ❤❤❤❤❤ rajaganea balla adath beruwa

  • @aselapushpakumara6962
    @aselapushpakumara6962 День тому +2

    හාමුදුරුවනේ අපි බස් පුරවන් ගිහින් යාපනයේ පදිංචි වෙමු ටිවි සාකච්ඡා තියලා වැඩක් නැහැ කො ඔබ වහන්සේලා එන්නැ බොරුවට තප්පුලානවා

  • @UpanandaSamarasiha
    @UpanandaSamarasiha 3 дні тому +16

    අනාගත තරැනයන්ට අයෙ ආරක්ෂක අන්සයෙ රැකියා නිරිමානය කරන්නද හදන්නෙ

    • @Dharmapalaudagedaramudiyansela
      @Dharmapalaudagedaramudiyansela 2 дні тому +1

      නෑ කටෙත් ඇරල යනකම් පස්ස අල්ලපන් කොටින්ට

    • @janakimalkanthi7509
      @janakimalkanthi7509 19 годин тому

      Rekiyaa niramaanaya karanna newei ballo thopi wage ponnayange Kate renna one parippu kaala 😂

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d День тому +4

    Teruwansarani.hamuduruwane.🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @Iranrj
    @Iranrj День тому +4

    අනුරට කොහොමත් පන නෑ හමුදාවෙන් ඒකාලේ ගානට පත්තු බැදලා තිබුනේ......😅😅😅😅😅😅😅

  • @D.tofeel
    @D.tofeel 14 годин тому

    මොනාඋනත් කෙලින් කතා කිරීම ගැන සතුටු වෙමි.. කොන්ද නැති පාලකයෝ ඉන්න රටක් මේක..

  • @IndraniMunasingha-q6x
    @IndraniMunasingha-q6x 21 годину тому

    මේ වගේ තැනකදි නැගිටින්න අපේ හාමුදුරුවනේ. කවුරු කෙරුවත් වැරැද්ද වැරැද්දමයි. මේ මිනිස්සු හම අත්අඩංගුවට ගන්න ඕනි රජයක් විදියට. මේ මිනිස්සු හම අත්අඩංගුවට ගන්න ඕනි රජයක් විදියට ජනාධිපතිට මේ ගැන දෙපාරක් හිතන්න තරම් ලොකු බැරෑරුම් ප්‍රශ්නයක්

  • @asankapriyalal2349
    @asankapriyalal2349 День тому +2

    අම්මෝ මට නම් ඕකුන්ව මුල ඉඳලම විස්වාසයක් තිබුනෙ නෑ...
    මම දුන්නෙ උවිඳුට...
    උවිඳු ප්‍රමුක විමල් වීරවංශල වගේ රටට ජාතියට ආදරය කරන දේශප්‍රේමින්ව මේ රටේ නායකත්වයට රැගෙන ආ යුතුයි...
    නැත්නම් මුං බලය වෙනුවෙන් අපිට රටක් ඉතුරු කරන්නෑ....
    ඒක නම් අනිවාර්යයි..

  • @kumbukagetissa5562
    @kumbukagetissa5562 День тому +18

    උතුරේ හිටිය සිංහල පවුල්
    විසිදාහ නැවත පදිංචි කරපල්ලා

    • @malsithaakalanka4069
      @malsithaakalanka4069 День тому

      Uthure sinhalayekta enda na demalu lankawa hematanama dutugemunu rajathuma satan kare raya jathiya wanuwen alata marala solen taten panuea mun mokadda kare demalu hurathal karanawa ambiga geno virethuwa vitarai chanfe dunna😅

  • @mathssuper4388
    @mathssuper4388 День тому +6

    දකුණේ කෝවිල් ඉවත් කරොත්???

  • @RenukaPerera-v8b
    @RenukaPerera-v8b 12 годин тому

    ඔබ වහන්සේ හරියටම හරී

  • @shakthibhagya7163
    @shakthibhagya7163 3 дні тому +39

    කොටි තහනම අනිවාර්යයෙන්ම තහනම් කළ යුතුය

  • @jayanthibasnayaka5437
    @jayanthibasnayaka5437 3 дні тому +13

    මාලිමාවට චන්දය දුන්න උන්ට තාම මොලේ padilaa නැහැ .අපිත් මාලිමාවට චන්දය දුන්නා ඒත් ආයෙ නම් දෙන්නේ නැහැ .අපිට dan තේරුම් ගන්න පුලුවන් වෙන්න යන දෙ.

    • @lasantha5988
      @lasantha5988 2 дні тому

      ඇයි දුන්නේ බන් 😁එක උබලගේ නුගත් කමනේ දේශපාලන කියවපල් ලා අනික මේ වගේ දේශපාලන වෙනස් උන එක ගැන සතුටු වෙයන් මේ සක්කිලි තමයි දෙමළ ❤️සිංහල ❤️මුස්ලිම් මිනිස්සු ව බෙදා දමලා රට විනාස කරන්නේ යකෝ මුස්ලිම් කොල්ලෝ කොජර ඉන්වද අපේ ගමේ උන් පට්ට හොදයි උන් උන්ගේ ආගම ට මාර බක්තිය එක උන්ගේ ජිවිතේ 👍උබලා අපි සිංහල වෙලා මොනවද බන් කරන්නේ හරි යට ආගමක් හදහනවද මේ පේනවනේ 😁මුන් සිවුර ට මුවා වෙලා කරන දේවල් රනිල් 😡රාජපක්ෂ 😡සජියා 😡මොනදේ කෙලුවත් නැට්ට පුකේ ගහගෙන ඉන්නේ බල්ලෝ මුන් උබ ගහපු කතිරේ කවදාවත් වරදක් වෙන්නේ නෑ 👍බලපන් මේ රට දැනටත් නියම විදියට දේශපාලන කෙරෙමින් යනවා දුෂණය නැති ජාතිය බේද නැති ලසනය ලංකව ක්‌ හැදෙනවා මුන් ට මේවා බලාගෙන ඉන්න බෑ ඇයි මුන්ගේ පැවැත්ම නැති වෙනවා රට හදුනොත් 👍👍👍

    • @manodtv49
      @manodtv49 2 дні тому

      👍👍👍

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y День тому

      ❤ස්තුතියි වැරදි පිළිගන්න ඒක රෙස්පෙක්ට් ❤❤

    • @lalperera8885
      @lalperera8885 День тому

      ආයෙ දෙන්න දෙයක් නැහැ වෙන්න ඔඅන දේ වෙමින් පවතිනව

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y День тому

      @lalperera8885 අනේ හා

  • @kanthiranasingha1495
    @kanthiranasingha1495 13 годин тому

    🙏🙏🙏 ඔබවහන්සේ රටට ආදර පුතෙක්

  • @InokaNilmini-s5b
    @InokaNilmini-s5b 17 годин тому

    ඔබවහන්සේට පිං මේ ගැන කතා කරන්න ආවාට. සිහලුනේ නැගිට්වූ

  • @s.perera3888
    @s.perera3888 3 дні тому +20

    පොරොන්දු දීලා උතුරු, නැගෙනහිර ජන්ද ගත්තා වගේම ඒ පොරොන්දු තමයි ඉටු කරගෙන යන්නෙ.13+දෙනවා, ඉදිරියේ ඉඩම් බලතල, පොලිස් බලතල ලබාදීම සම්බන්ධව සැක සහිත බව පෙනීයයි.

    • @manodtv49
      @manodtv49 2 дні тому

      👍👍

    • @SithijaSathsara-k8v
      @SithijaSathsara-k8v День тому +1

      එ කට්ටිය 13 සම්මත කරොත් කලින් කට්ටියට වෙච්ච දේම තමා😅

  • @jsfernando3140
    @jsfernando3140 12 годин тому

    Kathawa sampurna atha. Oba wahanseta. Tharuwan saranai!

  • @Anushapriyadarshani-k9r
    @Anushapriyadarshani-k9r День тому +6

    වෙලුපිල්ලේ අනුර කුමරයට ජනදිපති .කම ගන්න මුදල් පොම්ප කරන්නේ ඇත්තේ ඩයස්පොරවේ කොටි හිතවදින් වෙන්න ඇති එකයි

  • @ChathuraDilanka
    @ChathuraDilanka 6 годин тому

    අනේ හතරවරං දෙවියෝ
    එවාන්ට
    සුනාමියක්. 😅😮😢

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 17 годин тому +1

    මෙහෙමයි” මේ ගොඩක් අය දැනුවත් ඉතිහාසයක් ගත්තහොත්!!!
    දුටුගැමුණු රජතුමා ඇයි උතරුමැද හිටියේ සහ අගනුවර කලේ “
    උතුරු කලාපයේ සහ ඔය මන්නරම් කලාපය හරහා තමා ඉංදීය ආක්‍රමණ සිදුකලේම ඔන්න ඔය කලාප දෙකටම එකම දායකත්වයක් දක්වන්න තිබුණු පහසුව තමයි ප්‍රධානතම දේ කිසිම දාක පහල කලාපයට ඉංදීය ආක්‍රමණ කිරීමේ හැකියාව නති නිසා තමයි පාලන තන්ත්‍රය ඒපැත්තෙ නිදහස්ව තිබ්බේ( ඍජු මැදිහත්වීමකින් තොරව!!!)
    එතකොට එලාරගෙන් පසු ඔය කලාපය මීක් නෑ!!!”
    පසුව පාලනය කල අයවලුන්ට ක්‍රමිකව රාජධානි මාරුවීමට තරම් වූවෙත් ඉන් පසුව!!!”
    ඒකයි ඔහු තරම් මේකේ යුද්ධයට දක්ෂ රජෙක් නැත කියන්නේම!!!”
    ඉතිහාසය හරියටම ගතහොත් එදා ඔය උතුරු කැගෙනහිර කලාපවල ඇයි ගොවි බිම්ම ඇත්තෙ එදා ඉදල ආපු දෑම මිස අද හදපු ලබ්බවල් යෑ!!! මේ පත්වුන සහ දැන් ඉන්න නරි ටික!!!
    ඒවගේම බෞද්ධ දර්ශණයට මේවගේ නරි න් මේ කරන දෑ බලං ඉන්නත් සීමාවක් තියනවා හැමෝටම!!!”
    ඒකාලේ ඔහේ කොහෙද දෙමල මිනිස්සු හිටියේ”!!! ? මේ ජාතිය විතරමනේ සිංහල යුදෙව්වන් වගේ”!!!
    නමුත්” පසුව ඔය කලවං කර සහ ඉංදීය ආක්‍රමණ නිසා ඔය කලාපයේ දෙමල මිනිස්සු ඉන්න එකට කවුරුවත් පස්සෙ කියන්නෑ මේකේ මුල අපේ කියලා !!!”
    එහෙම කියන්න පිස්සො නැ මේකේ!!!”
    හැබැයි මතක තියාගන්න” ලගටම ඇවිත් ( එනම්” එකම ජාතියේ ඉපදිලා) පිට එවුන්ට පාවාදෙන එවුන් මෙතෙක් නම්” ඉතිරි වෙලත් නෑ!!! කරන්නෙත් නෑ!!!
    ඔය අනුර කුමාර කියන නරියා ඉංදියන් කාරයෝ එක්ක ගහපු ගිවිසුම වැමෑරුවේ නැත්තං ( උතුර සම්බන්ධව අර ආපු ඉංදියන් හරකත් සමග”)
    වමාරවන ඕනා හොදම විදියට තමයි වමාරවන්නෙ”!!!
    එතකොට ජීවිත 12 කින් නොව දහස් ගණන් විය හැකි බව සිහි තියාගෙන තව ඔය මාධ්‍ය ඉස්සරහ කියන බොරුවක් කියා ගත හැක!!!”
    ඒවගේම’ ඉංදියන් හාල් ගිවිසුමට ගියේ මේ ස්භාවික වියසනයට පෙරම බව මතක තියා ගන්න ( ආන්ඩුවට කඩේ යන අය සියල්ලම!!!) උන්ට කවදාවත් මේක පිට දැමිය නොහැකි බව පෙර ඇතුවම දැනුවත් කරමි!!!”ඒ නිසා ඕකේ කහින නරින්ට හේතු නෑ හාල් ගෙන්වන්න උන්ගෙ නොහැකියාව මිස!!!”
    තමන්ට බැරි බව අවංකව තේරුම් ගෙන තවත් මේ රට අරාජික නොකර සංසුන්ව බැස ගිය හැක නැත්තං අපි බලමු අභියෝග කරයිද තවත් උඹලගේ මිත්‍යාදුෂ්ඨික සිත්වලින්ම කියා!!!”
    කරන දෙයක් කරගන්න තව සාධාරණ මාස 3ක් දෙනවා!!!
    එච්චරයි”

  • @SarathMunasinghe-g3t
    @SarathMunasinghe-g3t 14 годин тому

    😂අපි අසරණ වෙලා වගෙයි සිතට දැනෙනවා බුදු හාමුදුරැවනේ

  • @NayanaMenike-j1y
    @NayanaMenike-j1y День тому +2

    Theruwan saranaii ape hamuduruwNi attha

  • @RenukaPerera-v8b
    @RenukaPerera-v8b 9 годин тому

    ලොකු ලොකු හාමුදුරුවන් ඇතී මෙ ගැන කත කරන්නෙ නැත්තේ

  • @maggonageshantha
    @maggonageshantha 23 години тому

    උතුරෙ හමුදා කඳවුරැ ඉවත් කරනවානම්, රටෙ සියලු හමුදා ඉවත් කකරන්න

  • @avasusil4542
    @avasusil4542 20 годин тому +1

    වැල්ලවත්තෙ අපේ ඉඩම් අපිට දියව්....

  • @Jayakodic4v
    @Jayakodic4v 18 годин тому

    එයාලත් නිහඩයි අපේ ආන්ඩුත් නිහඩයි , තේරෙන බාශාවෙන් උනේ මොකක්ද වෙන්නෙ ඔකක්ද කියලා මහජනයා දැනුවත් කරන්න

  • @Jayakodic4v
    @Jayakodic4v 18 годин тому

    හොදම දේ ඔය යාපනේ ඉන්න වගකිවයුතු නායකයිටික ගෙන්නලා මාද්‍ය යට දැනුවත්ව කිරීම ක් කලානම් එයාලා සැබවින්ම රජයෙන් බලාපොරොත්තු වනදේ

  • @wimaldesilva2470
    @wimaldesilva2470 14 годин тому

    ඩයස්පෝරාවේ චන්දෙ ගත්තම ඔහොම වෙනවා