Teach them lesson for elephant be getting very comfort Lee coming from the forest to peoples village, destroying poor people homes I have a I have a little idea maybe it’s my work you people have to dig how to dig holes for elephant foot sink sink in two holes so make near fence round the property they going to have defeat Aliti difficulties Enter to the villages so they will not disturb peoples religious. I think it’s real it’s real work.
හරිම සුන්දර වැඩසටහනක් ...ගම් නියම්ගම් ....වැව් අමුනු...සත්තු සර්පයෝ....ගහ කොල....හරක බාන...හේන් කුබුරු...අව්‍යාජ මිනිස්සු ...සියල්ල බලන්නේ මේ වඩසටහනින්...❤❤❤
🙏🙏🙏 ❤️❤️❤️ බුදු සරණයි
එ ගොල්ලන් කියනවා අලින්ගෙන් හරි කරදරයිලු ,,අලිත් කියනවා ඇති අපි පොඩිකාලෙ හිටන් ඉදපු තැන් මිනිස්සු ඇවිත් අපිටත් කරදරයක් කියලා එක තමයි ඔය පන්න පන්න මිනිස්සුන්ට ගහන්නෙ ,,අනෙ මන්දා කව්ද හරි ,,😞😞😞
ලස්සන තැනක් ..හිත නීවෙනවා..ගොඩක් ස්තුතියි අනුරාධ මහත්තයා ලස්සනයි අදත් ..Video එක ..තෙරැවන් සරණයි ❤හැමෝට ❤🙏❤
Wihin marum kanne. Aliyage lokuida balant yant ati😮
සුභ දවසක් වේවා , ❤❤❤❤
Anuradha mahattyage katha vilasaya harima lassnai...gamirika bawa hodata penawa....mama me langadi hawasa galkissidi anuradha mahattya hambuna....api asama kenak oya..budu saraniii
බුදුසරණයි
මාලීමාවෙන් අලි ප්‍රශ්නය විසදනවා❤❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭
Monatharam badaka thibunath
A aya hinawela innawa 😞😀
A wagey sundara palatha,
මිනිස්සු කියනව අලින්ගෙන් කරදරේ කියල අලිත් කියනව ඇති මේ මිනිස්සු අපේ තැන් අල්ලගෙන කියල.
Oyawage Ali inne predese wele minissu padinchi nokere uthui,,,
Thank you
අද වැඩ සහටහන් තුනක් බැලුවා දුකයි ❤😢😢😢😢😢
Anuradha Mahathmaya,:
Agbota Newatha Thuwala. Baladharinta kiya Asarana sathata pihita wenna.
Soya balanna.. Obathumath.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සතුන්ට අහිමී ගිය ඉඩම් නිසා ආහාර වෙනුවෙන් සටන් වදිනවා හැර නඩු කියන්නද.. 😥
😭😭😭😭😭😭💔💔💔💔💔
අනුරාධමහත්තයා හරිම අෂාවෙන් බැලුවා වි ඩියොඑක නමු අලි කියන කොටත් බයයි කොමද එ අය රාතිුයට නිදාගන්නේ දෙවියනේඅලි දකිනකොට අපටනම් දුවනවනෙවේ එතනම වැටෙයිඅනේ පරිෂ්ෂමට පොඩි දරැවොත් ඉන්නවා ගොවිතැන් කරන්න ඔන දුකක් විදිනවා අනුරාධමහත්තයා ඔයාගේ කතාවිලාෂය ලෂ්ෂනයි ෂෙරටම වඩා ෂතුතියි
අනුරාධ හැකිනං සතුංට නිදහස ඉල්ලා දෙන්න🙏🙏🙏🙏🙏🙏මේ මනුස්සයෝ සතුංගෙ බූමිතමා ඉන්නෙ
සියලු සතුංට නිදහස ඉල්ලා
දෙන්න🙏🙏🙏🙏🙏🙏🙏💔💔💔💔💔💔💔💔💔
එහෙනම් සකුන්ට ඉන්න කියලා මිනිසුන්ව ඔයාලගෙ ගෙදර එක්‍කන් යනවද?කැමතිද ඉඩමක් තියෙනවනම් කට්ටයට බෙදලා දෙන්න?
අලි ගස්ලබු කනවා
ප්‍රශ්න වැඩි කරන්න මේ අලි කොහෙන් හරි ගෙනත් දාලාද?
👍👍🙏🙏
LASANI, BAYAI DUKAI, ALIYANTA WENAMA STANAYAK HADALA UN GAL KARANNAN HARINE MEWA RAJAYEN KARANNA ONA ASARANA JANATAWATA PICHI PUCH I JEEWAT WENAWA PENNE NADDA ANUNGE DUKA DANNA JANADIPATI KENEK ENNAWA BALAMU TERUWAN SARANI SIYALUMA DEVI DEWATAUNGE PIHITAI 💘
Rajeyen kerene Mode Wade nisa, minissuth amaruwe,Aliyoth amaruwe!!!!!
Palasteen Israel vagee thamai
Loka.aprdeyk.han.kiyle.kale.vinse.karle😮
🙏❤️❤️❤️❤️👍
🙏🙏
Owain Alimankede siyalle me wahenewa
❤❤❤❤❤
මේකට තියෙන එකම විසඳුම තමයි..ඒ සත්තුන්ගේ අයිති භූමි වලට ඇතුල් වෙන්න බැරිවෙන්න කාලකන්න මිනිස්සුන්ට යම්කිසි වැඩසටහනක් කරන එක කරන්ට් වැටක් හරි අදින එක..මොකද ඒ සත්තුන්ට කැලේ ඉන්ඩ ඉඩ දෙන්නේ නෑ. වෙඩි තියනවා කරදර කරනවා ඉතින් ඒ සත්තු ගම්වලට එනව අපිට වගේම එයාලටත් බඩගින්න කියන දේ දැනෙනවා...ඒ සත්තු හොඳට මොලයක් තියෙන සත්තු මිනිසා කියන්නේ තිරිසනෙක්..කාලකන්නි මිනිස්සු නිසා.අනිත් මිනිස්සුත් ගොඩක් දුක් විඳිනවා...මේ සත්තු දැන් කිසිම දෙයකට බය නැහැ ඒ සත්තු පුරුදුයි ඒ සත්තුන්ගේ භූමි ඔක්කොම විනාශ කරලා..කවුද මිනිස්සු ..මේ සත්තුන්ගේ වටිනාකමත් දන්නේ නැහැ මේ තිරිසන් මිනිස්සු...අද වෙද්දි මේ සත්තුන්ට ජීවත් වෙන්න තැනක් නැහැ ඇත්ත ඒකයි..මම හැමදාම ප්‍රාර්ථනා කරන්නේ හැකි ඉතා ඉක්මනින් හොඳ රටේ නායකයෙක් වෙලා මේ සත්තුන්ට විසඳුමක් ලබා දෙන්න අනේ දෙවියනේ ඔබ වහන්සේට .බාරයි අනේ ගම් බාර දෙවියනි, මිනිස්සුන්ටත් මේ සත්තුන්ටත් ජීවත් වෙන්න මාර්ගයක් හදලා දෙන්න..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
👍👍👍👍👍
අලි
🔥
🔥
Ganu purudu..mal pala kadana eka..🤣🤣
Oi wage awa balanna asai ituru tikak danna
Anur janadi patitumani Ali karada ena ennama wedi
manussayongi
Jivita bira ganna visadumak karanna ko
කැලැ අල්ලගන අලින්ට දොස් කියල වැඩක් ද
Ali Aththuntath jathakaranna puluwan unanam kiyai eyalatath minissunge harima karadare kiyala. Minissu kekewata giyama Ali gamata enawa.😢😢😢😢
නොදනිමි කාගෙ දොසා…
Tawa danna oi wage wada satahan balanna
මෙච්චර ඉඩකඩම් කොහොමද එයාලට
Teach them lesson for elephant be getting very comfort Lee coming from the forest to peoples village, destroying poor people homes I have a I have a little idea maybe it’s my work you people have to dig how to dig holes for elephant foot sink sink in two holes so make near fence round the property they going to have defeat Aliti difficulties Enter to the villages so they will not disturb peoples religious. I think it’s real it’s real work.
ඔක්කොටම අක්කර ගනන් ඉඩම් සත්තු ඉන්න තැන් නෙද
Minissu allaqena alinqe qam bim.alinta thamai karadara une minisunqen.
Me masi wagawa danna
පැහැදිලිව කමෙන්ට් කරන්න . ((මී මැසි වගාව ගැන දාන්න මම හරිද??))
අපේ මිනිස්සු හොඳ දේවල් ain කරනවා
මිනී මල්
අපි enna රටේ මිනිස්සු oka thambala bonawa
Cancer හැදෙන නැති වෙන්න
කියලා
අනුරාධ දේවප්‍රී මහත්තයෝ
ඔයා youtube නාලිකාවක්නේ කරන්නේ
ඔයා මිනිස්සුන්ගේ දුක විකුණනවා ඒකට ඔයාට සල්ලි හම්බවෙනවා ඔයාගේ youtube නාලිකාවට හැබැයි අපි කවදාවත් දැකලා නෑ ඔයා නිකන්වත් එක මිනිහෙකුට රුපියල් 500ක්වත් දෙනවා පුළුවන් අයුරින් උදව් කරන්න ඒ මිනිස්සුන්ට ගෙවල් හදන්න නෙවෙයි අඩු ගානේ බඩු මල්ලක්වත් දෙන්න මොකද ඔයා ඔය යූටියුබ් චැනල් එකෙන් සල්ලි හම්බ කරනවනේ
අනුරාධ.අය්යෙ..ඔයාටම.පෙන්න.ඇති.එක.ගෙදරකට..අක්කර.ගානක්..තියනවා..කගෙ..දෙවලිද..අර.අසරන..සත්තු..ජීවත්.උන..නීජ.බිම්..යායට.අල්ලාගෙන..වගා..කරනවා..ඒ😊..පාපයම.තමයි.ඒ.විදවන්නෙ...තණ්හාව.තමයි..විනාශයට.මුල..එ..සතුන්..කන්නෙ.මොනවද..ඉන්නෙ.කොහොද..මින්ස්..පරපුර.වැඩි.වෙනකොට..කෑලෑ.අඩු.වෙනවා..අලි.පරපුර..මරනවා....මමනම්..කැමතියි..කරන.අපරාධ.නිසා..අනිත්..පැත්තට..වෙනවනමි.ඒ.ගෙවල්.වල..ඉඩමි..සිමාවක්..මායිමක්..නැ..නෙද..අවංකවම..කථා..කලොති..ඔයාම..අය්යෙ😊
ඒක තමයි ලංකාවේ වෙලා තියෙන්නේ, අලි කවදාවත් මිනිස්සුන්ගේ ඉඩම් ඇල්ලුවේ නෑ, මිනිස්සු අලින්ගේ නිජ භූමි අල්ල ගත්තා මිසක්, මෙහෙම ගියොත් ලංකාවේ අලි වද වෙලා යයි,
අනිවාර්යයෙන්ම හැමදේටම ප්‍රති උත්තරයක් තියනවාමයි ඇත්තටම ඒක එහෙම වෙන්නම ඕන කාලකණ්ණි මිනිස්සු මිසක් කැලෑ සත්තු නෙවෙයි ඔය සත්තුන්ට හිරි හැර වෙන වැඩ කරලා ඒ සත්තුන්ට වෙඩි දාලා කරන්ට් දාලා කරන හිරි හැර වලින් ඔය සත්තු කොහොමත් ඉක්මනටම වදවෙලා යනවා ඊට පස්සේ නිදහස් කියලා හිතන් හිටියාට ඒක නෙවෙයි ඇත්ත ස්බාවදර්මේ
ගොඩ අක්කර දෙකෙන් හොද ප්‍රයෝජනයක් ගෙන නැහැ. කැලැ එලි කලාට කාර්‍යක්ෂමව ප්‍රයෝජනයට හෝ ආදයමක් ලබා ගැනීමට ක්‍රම වේදයක් නෑ.
අක්කර ගනන් ඉඩම් ඔක්කොටම තියෙන්නෙ ....
බුදුසරණයි
❤❤❤❤❤
❤
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤