දෙහි ගස් අස්සෙනුත් අලි එනවා | ආන් ගසුයි ලයිට් කනුයි වැටට පෙරලලා

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 288

  • @lionsgymkuwait8291
    @lionsgymkuwait8291 Рік тому +11

    කොහොමද දෙයියනේ මේ විදිහට කතා කරනෙ.මම දැන් නාට්‍ය බලන එක නතර කරලා ඔබ තුමා දාන වීඩියෝ බලන්න පටන් ගත්තා හරිම ලස්සනයි

    • @piniduniketha-fs3pr
      @piniduniketha-fs3pr 7 місяців тому +1

      Math ehemai. Nikan ragapem valata vada me minissunge duka ahala දෙවියන්ට bara dena eka ita vada vatinava

    • @Tharubaba-r6t
      @Tharubaba-r6t 6 місяців тому

      Mamath ehemai 😍 kathawala thiyeana boru sobana walata wada minissunge sundara jiwitha gena ahan ekath hithata senasimak 😍

    • @pvmunasinghe5782
      @pvmunasinghe5782 2 місяці тому

      Ùììùìjìì​@@piniduniketha-fs3pr

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 Рік тому +12

    අනුරාධ මහත්තයා....ඒ අහින්සක මිනිස්සුන්ගේ බාශාවිලාසය විහිලුවට ගන්නඑපා ...ඔබගේ වැඩසටහන් අපි හරිම කැමත්තෙන් බලන්නේ .මේවා අදාල බලදාරීන්ට,පුලුවන්නම් බලන්න සලස්වන්න .අසරන මිනිසුන්ට යහපතක්ම වේවා ...අසරන සතුන් ආරක්ෂා වේවා !

    • @zerooo-r
      @zerooo-r 3 місяці тому

      මටත් ඒක හිතුනා බොරුවට ආතල් ගන්නවා😢

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 Рік тому +21

    ඒ තාත්තා අම්මා පව් මොන තරම් කිවත් බලදාරින්ගේ ඇස් ඇරෙන්නේ නෑ පව් අසරණ මිනිස්සු සතුන්ට දොස් කියල වැඩකුත් නෑ හැමෝම අසරණයි තෙරුවන් සරණයි

  • @milan7518
    @milan7518 Рік тому +14

    අනුරාද මහත්මයා කියන්නේ බොහොම උගත් ගුණ යහපත් කෙනෙක් ඔබතුමාගේ වැඩසටහන් බලන්නේ ඉතාමත් ආසාවෙන්

  • @ajithabeysinghe7053
    @ajithabeysinghe7053 Рік тому +34

    අලිමංකඩේ ගෙවල් හදාගත්තම ඔහොම තමයි .. අලි යන්නෙ හැමදාම එකම මගේ. ඔයාලත් පවු අලිත් පවු. මේව අහන දකින අපිත් පවු. අනුරාධටනම් පිං.❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому

      හරියටම හරි.👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰

    • @geethamala7835
      @geethamala7835 7 місяців тому

      """ ETHTHATA OU 🥺🥺🥺 ANE MANDA PAU ETHING API SERAMAI ..ALE BABALAI

    • @AmathUdantha-m9j
      @AmathUdantha-m9j 2 місяці тому

      Ubalage gedara dipan inna

  • @NXTSOP
    @NXTSOP Рік тому +6

    පට්ටම දුකයි ඒ කතාව ඒ දෙන්නා බොක්කෙන්ම තමයි කතා කලේ ඒ ගමම ඔය කියන විදියට අසරණයි.

  • @sujeewahalpage7800
    @sujeewahalpage7800 Рік тому +25

    අයියෝ අනුරාධ මහත්තයා මේ විඩියෝ එක බලලා හිනාව නවත්ත ගන්න බැරි උනා දෙන්නාගේ කතා බහට.ඔබ තුමාට බොහොම පින්.මේ වාගේ විඩියෝ බලලා හිතේ දුක නැති කරගන්නවා.මම ඉන්නේ පිටරටක.ඔබ තුමාට ජය

    • @sakunbigross2118
      @sakunbigross2118 Рік тому +1

      මෙච්චර රටේ ප්‍රශ්නයක් ගැන කතා කරද්දී ඔයාට මාර ආතල් එකක්නේ තිබ්ලා තියෙන්නේ😢

    • @KumariHpu
      @KumariHpu Місяць тому

      Aneda kiyanne minissunge duka sathutak karan athal ganna aya aduna ganna labiimak

    • @L.chinthakajayasiri
      @L.chinthakajayasiri 12 днів тому

      😂😂😂

  • @chandrachandra1654
    @chandrachandra1654 Рік тому +7

    හරිම ලස්සන වැඩ සටහනක් ....ගමේ කතාව කොච්චර ලස්සනයිda ....බොහොම ස්තුති ❤ 🌹 වීඩියෝ එකට

  • @priyanganialuthge9296
    @priyanganialuthge9296 Рік тому +12

    අනුරාධ මහත්තයත් ගමේ කෙනෙක් වගේ හරිම ලස්සන වැඩසටහනක් ස්තූතියි

  • @NMSKumaraHerath
    @NMSKumaraHerath Рік тому +6

    මම ඔයාගේ වැඩසටහන දනකම් බලන් ඉන්නේ බලන්න අරිම ලස්සනයි ඔබ තුමාට සුමන සමන් දේවිපිටයි මම මස්කෙළියේ

  • @jsdnewsline9119
    @jsdnewsline9119 Рік тому +6

    අසරණ මිනිස්සුන්ගේ දුක් අදෝනාව ,, මේ කතා කරන්නේ ඒ අම්මයි , තාත්තයි හදවතින්ම ..
    ඒ දුක හදවත සිසාරා ගමන් කරනවා ..
    හැමෝම පාලකයින්ට බැන්නත් එත් ජ්න්දයකදී ජනතාව එකම දෙයම ඉටු කරලා නැවතත් සුපුරුදු ලෙස අසරණ වෙනවා ..
    අනුරාධ ඔබේ කතා විලාශය අති විශිෂ්ඨයි ❤❤❤❤

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden5254 Рік тому +7

    🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️ජය වේවා.සියලුම මල්ලිට සහ ඔයා හැදුව දෙමාපියන්ටත් දරුවන්ට නොනාට යන්න ඵන ගමන් පරිස්සමට මාරියතුමිය ආශිර්වාද රැකවරණය නොඩුවම ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.මල්ලිට

  • @rohinideepika6419
    @rohinideepika6419 Рік тому +12

    මේ වීඩියෝ එක බලලාවත් මේ අසරණ මිනිස්සුන්ට පිහිටක් ලැබේවා

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 Рік тому +4

    මරිම ලස්සන ආචිචිලා සියලා තමයි හරිම ආසාවෙන් බලන්නේ ♥️

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 Рік тому +4

    අනුරාධ ඔයානම් හරි ශෝක් ඒ දෙන්නගෙ කතාකරන ආකාරයට ඔයත් කතාකරනවා ඒ අය පව් දුක් විදිනවා අපේ රටේ කොපමන එහෙම ඇත්ද නේද අනුරාධ ඒ දෙන්නට ඔබට බුදු සරණයි

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 Рік тому +14

    අනුරාද ඔයගෙ බාසාව වෙනස් උනාද හිනා යනව ඔයාගෙ කතාවට ❤️❤️❤️🤣🤣🤣😁😁😁😄

  • @mcsanath5959
    @mcsanath5959 Рік тому +13

    අනුරාධ සහො ඕනම භාෂාවකට අනුගත විමේ හැකියව ගැන සතුටුයි.👍

    • @hkjsameera8467
      @hkjsameera8467 Рік тому

      😂😂😂

    • @SumithraHerath-n6z
      @SumithraHerath-n6z Рік тому

      එක නම් ඇත්ත දෙන්න ගේ කතාව අහන් ඉන්න ආසයි

  • @priyankadissanayake8922
    @priyankadissanayake8922 Рік тому +2

    අනුරාධ ඔබේ හැම වැඩ සටහනක්ම මම බලනවා බොහොම පිං සහ බොහොම ස්තූතියි.නමුත් ගමේ මිනිස්සු ගැමි ජනතාවගේ භාෂාව අපි කවුරුත් දන්නවා..මට හැගෙන විදියට ඔබතුමා එය අනුකරණය අනුකරණය කිරීම

  • @RR1kavinda
    @RR1kavinda Рік тому +5

    ඔබතුමාගේ උපභාෂා හැසිරවීමේ ඇති හැකියාව අගනේය...

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 Рік тому +1

    මෙ සියියා තියන කතාව අැත්ත හරිම රසවත් මෙ සියියගේ කතාව සියියත් බබෙක් වගේ කතා තරන්නේ ශොක් නියමවි දෙන්නගේ කතාව ♥️👍🏻

  • @kanthikottegoda1738
    @kanthikottegoda1738 Рік тому +4

    ආයුබෝවන් අනුරාද මහත්තයෝ.අද නම් බස්වහර හරිම ලස්සනයි දැන්නම් මමත් ඇබ්බැහි වෙලා ඉන්නේ ඔබට තෙරුවන් සරණ වේවා .

  • @utharabope3891
    @utharabope3891 Рік тому +8

    අද බලන්න බෙ ගෙදර සිල් අරන් ඉන්නේ හෙට බලන්නම් .උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා අපේ සියලු දෙන්නාට හා සියලු ලෝක වාසීන්ට 💐💐💐💐💐🙏🙏🙏 .දර්මය අවබෝධ වේවා !!සාදු සාදු සාදු .
    සියලු දෙවියන් ගේ ආරක්ෂාව රැකවරණය ලැබේවා !!

  • @ccsl6890
    @ccsl6890 Рік тому +1

    Ayibonkiuwa onna Malli.🙏
    Ammooo hinawela,hinawela, Badathridenawa Onnakiuwa.😂😂😂😂😂😂😂😂😂
    Bohomapin oyata Apiwa Sathutu karanawata.🙏
    Sathuta madde duka???
    Ane minissunta Thiyena Karadara
    Monawa karannada???
    Oyalata theruwansaranai.🙏🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃🌹🍃
    👍👍👍👍👍❤❤❤❤
    Mama Dayani sepali.!!!

  • @nethuidunil9398
    @nethuidunil9398 Рік тому +7

    අනුරාධ මහත්තයට හැම පලාතකම කතා විලාසය පුලුවන්නෙ😊😊

  • @sandykumari8421
    @sandykumari8421 Рік тому +1

    සහතික ඇත්ත කතාව මාමා තේරුවන් සරනයි පරිසම්න්

  • @malindulaptop5401
    @malindulaptop5401 Рік тому +9

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අම්මා කෙනෙක්... තාත්තා කෙනෙක්... ඇස්වලට කඳුළු ආවා

  • @manojvlog5856
    @manojvlog5856 Рік тому +3

    නියම කතා බහක් 😂😂😂❤❤❤ නිනා වෙලා හරියන්නෙ නෑ දුක එත් හිනා ගියා සම වෙන්න.

    • @manojvlog5856
      @manojvlog5856 Рік тому +2

      අනුරද ඔයා නම් 😂😂😂😂

  • @rohithadasanayaka6877
    @rohithadasanayaka6877 Рік тому +2

    රත්තරන් වටින කතාව මාමාගේ

  • @suduputha659
    @suduputha659 Рік тому +3

    අනුරාධ අයියෙ කොහොමද ඔයා මේ මමාව හොයා ගත්තෙ. එයාගෙ කතාව අහන් ඉන්න අසයි.

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 Рік тому +8

    අනුරාධ මහත්තයාට එක එක පලාත් වල මිනිස්සු කතා කරන කතා විලාසයට සමානව කතා කරනවා 👍❤️

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm Рік тому +13

    පව් මේ අය අලි නිසා කොච්චර කරදර විදිනවද... තක්කඩි දේශපාලුවෝ කැලෑ එළි කරනකොට අලි ගමට වදිනවා

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie Рік тому +3

    අනුරාධ මහත්තයගෙ කතාවනම් ශෝක් අනේ අද 😂😂😂😂😂

  • @yasawathie7397
    @yasawathie7397 Рік тому +3

    අනුරාධ. මල්ලි නියමයි. අද. කතාව. පිලේ. පැදුර. වගේ

  • @nethuidunil9398
    @nethuidunil9398 Рік тому +3

    හැමදේම අපේ ඇස් මානයට ගෙනත් පෙන්වීමට වෙහෙසවෙන ඔබට තෙරුවන්සරනයි

  • @asithmadusankamadurawala1388
    @asithmadusankamadurawala1388 Рік тому +2

    සර් අපේ නැවේත් සර් ගැන කතා වෙනව මරු ආ😘😘

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Рік тому +5

    ඇත්තටම කණගාටුයි
    මිනිස්සුත් පවු,අලුත් පවු ,...
    අපි මොනවා කරන්නද..

  • @millathiya3015
    @millathiya3015 Рік тому +1

    Pau ane emanussayo anurada mallinam niyamai thane hatyata katha baha karana hatiyata siyalu deviraka waranai🙏❤❤❤❤❤❤❤❤

  • @sakunbigross2118
    @sakunbigross2118 Рік тому +6

    මේ කියන්නේ අලි ඉන්න හැම ගමකම තියෙන ප්‍රශ්නයක් එත් සමහරුන්ට මේ විඩියෝ එක ආතල් 😢😢😢

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht Рік тому +4

    අනේ මන්ද පුදුම කතාබහ ආදරණීයයි බුදු සරණයි අනුරාධ ❤

  • @Rankati-xg5su
    @Rankati-xg5su Рік тому +4

    ඇත්තටම මේ වගේ අයත් පව් ඒත් මේ අලින්ට අයිති බිමක් වෙන්න ඇති ., අනේ ඉක්මනින් අලින්ටත් මිනිසුන්ට සාධාරණයක් ඉෂ්ට වේවා යැයි එක සිතින් ප්‍රාර්ථනා කරමි..! තෙරුවන් සරණයි ..! ❤👍💐

  • @kantiq833
    @kantiq833 Рік тому +1

    එ තත්තා කියන එතකමි 👍 හරිම පවු

  • @sampath2799
    @sampath2799 Рік тому +1

    Hinaawenne jeppo minissunge duka aheddi...unta ona hinaawenne.kisima progecte 1naaa.....Anurda aiya oya niyamai.minissunge attha eliyata ,pennanawa..hamaa deasha palana pakshayakma mewa dalla hinaaa noviii vadak vena deyak karanna ona👍

  • @utharabope3891
    @utharabope3891 Рік тому +1

    වසයසක අයියලා .😆😆😆😆💐😍

  • @bacab6187
    @bacab6187 Рік тому +1

    එනව එනවා කීවට එකපාරක්වත් අපි පෙන්නුවෙ නෑනෙ.. ගම් වල ඉන්න අලින්ගෙ වීඩියෝ එකකුත් ඕනේ..❤️

  • @savi2532
    @savi2532 Рік тому +2

    අයියෝ අනුරාධ මහමහත්මයා කතා කරන විදිය මොකද මේ. මාමයි අනුරාධ මහත්මයායි හරිම ලස්සනට කතා කරනව. මරු මරු කතාව. මේ මාමල විදින දුක දෙවියනේ.

  • @wirajchanaka4390
    @wirajchanaka4390 Рік тому +1

    මරු ඩබල......😄😄😄❤️❤️❤️

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d Рік тому +1

    අනුරාධ sir me දෙවැනි වතාවට මේක බලන්නෙ a ohege කතාව ahanta hodei

  • @gunararoshan134
    @gunararoshan134 6 місяців тому +1

    I'm following your videos from oversees and like the humor and the down south accent.Nice work to keep the community safe and hope the governing bodies will hear their voice and do something to keep everyone safe.

  • @HasithErantha-ht4jq
    @HasithErantha-ht4jq Рік тому +1

    ඔබතුමාට මෙම දුක්ගැනවිල්ල ත් විහිලුවක් වගේ නේද

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 Рік тому +2

    මේ කෑලෑව අලින්ගෙ වනයයි මිනිස්සු තමා වැරද්ද කරන්නෙ මේ අලින්ට අයිති කෑලෑවයි අහිංසක සතුන්ට හිරිහැර කරනවාට හොද පාඩම්ක් 😅

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 Рік тому +1

    දෙන්නට බාසවල් මරු වෙල

  • @utharabope3891
    @utharabope3891 Рік тому +3

    අපි කොස් ,අබ හිටෙව්වොත් රක්ශිතයේ .මොකද අලි ගස් පරිස්සම් කරන නිසා .කාලයක් යයි ඉවසීමෙන් ඉමු .

  • @rashmisenarathna9207
    @rashmisenarathna9207 Рік тому +1

    අද .. මොකද්ද කතාව. ..ආ...අලි කතාවක් ආවා....බලමු බලමු. පලමු කමෙන්ටූව මගෙන්.....ආසාවෙන් බලන්නේ.... සංජීවනී රත්නපුර

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip Рік тому +4

    අනේ මේවා බලන අපට එතරම් ගානක් නැති වුනා ට මේ මිනිස්සු වගේම සතුන් කොපමණ දුක් විඳිනවා ද

  • @danushkasanjeewanisanjeewa4967

    තෙරුවන් සරණයි ❤❤

  • @Linda-kx7sb
    @Linda-kx7sb Рік тому +3

    අනේ අහිංසක මිනිසුන් මොන තරමි බයකින් ද ජිවත් වෙන්නේ

  • @surajperera9002
    @surajperera9002 Рік тому +1

    ඔයාගෙ ඇක්ටින් වලට අපිට හිනා

  • @lperera982
    @lperera982 Рік тому +3

    රනිල් ඇහුම්කන් දෙන්න ඕනෙ මේ මිනිස්සුන්ට
    ඔය විදුලි වැට ඉරටු වලින් ගහලා හරි යන්නේ නැහැ
    යකඩ රේල් පීලි වලින් ගහන්න ඕනෙ
    පාලකයන්ගේ ඇස් ඇරේවා

  • @sanjayakumara4304
    @sanjayakumara4304 9 місяців тому +1

    බුදුසරණයි ජෙසු පිහිටයි ❤

  • @sureshweerasinghe2548
    @sureshweerasinghe2548 Рік тому +5

    එකල පෙරදිග ධාන්‍යාගාරය මෙකල මිරිස් පැලයක් හිටවගන්න නොමැතිව දුක් අදෝනා මැද ගෙවෙන ජීවිත අනුරාධ මහත්තයා වචන දෙක තුනකින් කථා විලාශය වෙනස් කල අයුරු හා ඒ කථා විලාසය පවත්වාගෙන යන අපූරුව 😂😂😂 බුදු සරණයි ජයවේවා!

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 Рік тому +3

    අනුරාධ මහත්තයෝ දැනට අවුරුදු 100 විතර ඉස්සර දැරණියගල ප්‍රදේශයටත් අලි එනවලු. අපේ සීයලගෙ කාලෙ දැනට මගෙ වයසත් අවුරුදු 65ක් වෙනවා.ඒ කාලෙත් මිනිසුන් ගෙ ගෙවල් අලි කඩනව ලු , වී මලු කුරහන් මලු කනවලු 'පොල් ගස් උදුරනවලු 'අපේ සීයලා වී මලු වලටයි කුරහන් මලු වලටයි මිරිස් කුඩු ඉහල තියනවලු. අලිය හොඩය ගෙට දාල වී මල්ලට හොඩේ දාල උරවලා කෑ ගහල දුවනවලු ආයෙ කවමදුකවත් විකන්න ඒ ගෙදරට නම් එන්නෙ නැතිලු.
    ලොකු පොල් ගස් උදුරනවට පිටපලු ලෑලිවල පලංචි ඇණ ගහල පිටට හිටින්න තියල පොල් ගහේ කම්බි වලින් බඳිනවලු. එතකොට අලියට කවදාවත් නලල තියලවත් හොඩේ තියලවත් ගහ පෙරලන්න බැරිලු එහෙමයි බොලවු අපි මේවයෙ වගා කළේ කියල සීය අපි පොඩි කාලෙ අපට කියල තියනවා.

    • @achini15
      @achini15 8 місяців тому

      Ekanam maru adahasa

  • @happyheart252
    @happyheart252 Рік тому +2

    මී මැස්සෝ හැදුවානන් හරි වත්ත වටේ.අලිය බය මීමැස්සට විතරයි.

  • @ravanking9865
    @ravanking9865 Рік тому +6

    පවු ඉතින් නිසි වැඩපිලිවෙලක් නැති නිසා අලියත් අමාරුවේ මිනිස්සුත් දුක්විදිනවා . කොච්චර කරත් ඉතින් අනුරාධ මහත්තයා ඉතින් අලින්ට කොයි තරම් ආසද කියලත් අපි දන්නවා. වනජීවී අමාත්‍යාංශය කියලා එකක් තිබ්බට නමට විතරයි නේ

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz Рік тому +1

    Harima lassanai kathava Anuradha mallith e vilastama kathava Ali gal karala be minissu kolabata ekka Enna wena makkei koranne

  • @minoliferinandis1182
    @minoliferinandis1182 Рік тому

    Ammo.anurada.oya hari hapanane .e basawath puluwannee.Budusaranai hamotama..parissamata...Budusaranai 😍

  • @bindugimhan3364
    @bindugimhan3364 Рік тому +3

    මම පිලියන්දලින් සමනල ගිම්හාන්, මේ අයත් පව්,අලිත් පව්,වනජීවි පහල මට්ටමේ නිලදාරිනුත් පව්.මේවා දකින අපිත් පව්.😢ඔයා ඒ මිනිස්සුන්ට අදහස් දක්වන්න,ගැටලු කතා කරන්න වේදිකාවක් හදන එක බොහොම උතුම්❤බුදු සරනයි🙏

  • @chandranichandra2864
    @chandranichandra2864 Рік тому +1

    😂😂😂.අම්මෝ..අනූරධ.මල්ලි..

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 Рік тому +1

    Oyath kata karana vidiya maru pau aeyalata

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm Рік тому +2

    හායි අනුරාධ මල්ලි ඔන්න මගෙන් පලවෙනි කොමෙන්ටුව...... අපේ මේ අලි මහත්තයට........ යන යන තැන හොයන්නේ අලි ගැන... මොන අලියෙක් ද මන්දා 😂😂😂😂😂😂

  • @sprodrigo146
    @sprodrigo146 Рік тому +1

    අලි කරදරක්... දෙපාර්ශවයටම.

  • @kwkw7563
    @kwkw7563 Рік тому +3

    අනුරාධමහත්තයා හරිම හිනායනවා ඔයා එ දෙන්නත් ෂමග කතාවට හරිම හො දේෂයේ විදියට භාෂාවලු හොදයි අනේ පව් එ පැත්තේ මනුෂයන්ට ගොවි තැනක් කරගන්න නැනේ අැත්ත අලිපුතාලත් ගහකොල නොකා රෂකන්න එනවා අඹ වැලවරකා කජුබුහුලන් පලතුරැ හොදයි කියනවා අහන්න අපිකැමතියි නමුත් එඅය විදිනදුක දෙවියො විතරයි දන්නේ නෙද අනුරාධ මහත්තයා වැඩඅතපෂූ කරගෙන කතාව අහුවා නැවත අයේ එ වගේ විඩියොවක් කරන්න අනුරාධමහත්තයා බුදුෂරනයි

  • @ගිම්හානි-ග1ධgimhani

    ❤🤗🙏ආයුබෝවන් හැමෝටම,,
    මිනිස්සුන්, පව් වගේම සතුනුත් පව්
    🤔එක දවසක් මාමා කෙනෙක් කිව්වා 🐘🐘එලොව්වොත් නිදා ගන්න නෑ,, කාල යන්න දෙනෝ කියලා 👌ඒ කතාව හරි
    සතුන් කනෝ කියලා කොස් ගස් කපනෝ , කොච්චර අසාදාරණයි ද ඒ කතාව, 🤔
    ,,,, වතුර කලෙත් ගේ ඇතුලේන් තියා ගන්නෝලූ ,, මිනිස්සු හැමදාම හිතුවේ තමන් ගැන විතරයි ,,, මේ,,
    අද අනුරාධ අමුතු විදිහට කතා කරනෝ 👌හ්ම්ම් හ්ම්ම්
    හැමෝටම යහපතක් වේවා
    මම චූලණි,,,,,

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😔👍🏾🇱🇰👍🏾👍🏾👍🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому +2

      අනේ ඒ සතූනූත් කන්න බොන්න එපායෑ.
      උනුත් ජීවත්වෙන්න එපායෑ.😢😢😢😢😢

  • @shamali4875
    @shamali4875 Рік тому +1

    Ane anurada pw ne a ayata hinath yanawa ane shoi parissamin mame nande man saudiyen shamq🙏🙏🙏❤️❤️

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 Рік тому +1

    අනුරාධ අයියේ මේ කට්ටියගෙ මුල් කට්ටිය අලිමංකඩ ගෙවල් හදලා තියෙන්නේ, ඉතිං මේ පරංපරාවම නොදැනුවත්වම ඉදිරියට යනවා, අලිංගෙ මංකඩ හැදෙන්නේ මේ පරංපරාවම මේ පදිංචිය වෙන්නත් කලින්,ඉතිං මේකට විසදුමක් ලෙස වෙනත් ප්‍රදේශවලට මේ මිනිස්සු යැවිය යුතුයි❤

  • @karunathilakashalu972
    @karunathilakashalu972 7 місяців тому +1

    Aiyage kathawa hari rahaai.❤

  • @Utubenil
    @Utubenil Рік тому +3

    අලිය එයාගෙ මුතුන් මිත්තන් ගෙ කාලෙ ඉදල එකම පාරෙ යන්නෙ.මෙයාල තාත්තලගෙ කාලේ මේ ඉඩම් අල්ලගෙන. සතුන්ගෙ ඉඩම් උන්ට දීල යන්න ඕන. මිනිස්සු තමයි මුල ඉදලම වැරදි කලේ. දැන් අඩවැඩියාව.

  • @dushyanthawanasundara2411
    @dushyanthawanasundara2411 Рік тому +3

    මම හරිම කැමති ඔබේ අමු සිහල බසට එවගේම දැවෙන ගැටලු පෙන්වාදීමට ගන්නා උත්සාහයට ඔබට ජය මල්ලී

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 Рік тому +1

    Aney oyage katha vilasaya hari shoke. Paw thama minissu. Ey wagema saththuth paw.
    Leyoni

  • @chamiladesilva2851
    @chamiladesilva2851 Рік тому +1

    A katha vilasaya nam mare maru 😂😂😂 ( chamila - dubai )

  • @kliyanage211
    @kliyanage211 Рік тому +2

    ඇත්තටම නිළධාරීන් ඇතුළු පාලකයො මේ මිනිස්සුට දෙන වදයක්,පාර්ලිමේන්තුවෙ ,ප්‍රාදේශීය සභා,පළාත් සභා වලට දෙන මුදල් මේ අහිංසක මිනිස්සුට දුන්නම් මේ පාලකයන්ට හෙන ගහනවද,පව් අසරණ මිනිස්සු ,මේ රටට හරියමං පාලකයෙක් පේන තෙක් මානයක නැත...

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 Рік тому +3

    ප්‍රශ්නය,තමුන්ගේ නොවනතාක් 😢😢??????

  • @amithawelikanna4658
    @amithawelikanna4658 Рік тому +2

    ඉතින්.මාමෙ.ඔයාලා.
    ඉන්නෙ..අලින්ගේ...ගම්වල..උන්..කොහෙ..යන්නද...අලිත්..පව්..ඔයාලටත්..පව්..ආන්ඩුව..තමයි...
    සැමට.
    තෙරුවන්..සරනයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +2

    දෙන්නම යන්න අනාත මඩමකට❤❤❤ වයසයිනේ. ගිහිං පිං කරන්න😢😢😢

  • @Michelle-be9ti
    @Michelle-be9ti Рік тому +1

    Budusarani me dubai

  • @chamihima3611
    @chamihima3611 Місяць тому +1

    Sathika attha .

  • @sandiyakumare4340
    @sandiyakumare4340 Рік тому +1

    අනුරාධ මහත්තයා නියෙමෙට රගපානවා 😃😃😃😃😃

  • @ranjansasthra7358
    @ranjansasthra7358 6 місяців тому +1

    U tube promoter's ta jolly එකම ප්‍රශ්නය අහනවා

  • @damakikw3102
    @damakikw3102 Рік тому +1

    අනේ දුකයි මේ තාත්තා ගැන මේ ගමේම ජීවිත වල කතාවන් ඵ් තාත්තගෙන් කියවුනෙ දැනුම තියනව රට පාලනය කරන උන්ට වැඩිය දුකයි මිනිස්සු විදින දුක දකිද්දි බුදුසරණයි හැමෝටම මම කුවෙට් දම්මික

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Рік тому +3

    කථාව මුල 😀😀😀
    ඇත්ත ටම රජය කරන දේ තමා අන්තිමට ඒ මිනිස්සු මරනය අතේ තියන් යන ගමනක්😢

  • @dilaniranasinghe8133
    @dilaniranasinghe8133 Рік тому +1

    Me mama kiyana dewal walata matath hina wagema dukai monawa karannada me.ali karadareta kumak ho visadumak lebeva.devi pihitai

  • @millathiya3015
    @millathiya3015 Рік тому +1

    Athatama hinayanawa me video eka dakkama

  • @chandraweerasinghe604
    @chandraweerasinghe604 6 місяців тому +1

    Alitika parlamento patthata dakkanna kramayak soyanna sir

  • @chamildesilva7774
    @chamildesilva7774 Рік тому +1

    Aiyo mona karumayak da ae . Minissu maranawanam alith marapalla horennma

  • @SLKaveeshVideo
    @SLKaveeshVideo Рік тому +1

    නිජබිම අලින්ගේ වරද මිනිසගේ එත් දෙගොල්ලම අසරණයි

  • @neetharanjani1692
    @neetharanjani1692 Рік тому +1

    දේශෙ හැට්‍ යට බාසෙ පව් මේ අය හරිම දුකයි මේ වගකිවයුතු අය නිදා ඉන්නකන් මේ රටට සෙතක් නම් වෙන්නෙ නැහැ

  • @nayanapeiris5487
    @nayanapeiris5487 Рік тому +2

    අපි “මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට“ කිව්වට .. ..’මැනලද මාමේ වී දුන්නේ නුඔ අපට” කියලා අලි අහන්නේ නැහැනේ මාමේ .ඒකයි හුන්ඩුව තියලා ගියේ 😂😂😂

  • @anushavitarana7069
    @anushavitarana7069 Рік тому +1

    Ae sattu th jeewath wenna ona ❤

  • @danstonfernandoillpulliara6331

    හිනාවෙලා මැරෙනව යකො

  • @maddumabandaramaddu
    @maddumabandaramaddu Рік тому

    A ayatath theruwan saranai

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 Рік тому

    Thuwakkuwak nadda ban sarama asse? Supiri kathawa..ela program eka.thanks anurada