No buddist monk mostly dadly Selva agreement distorted hamaduru Selva Banda agreement distorted hamaduru eyala hariyata wada karuwoth hotti ne yudda ne pirabakaran ne
ඔබට ස්තුති කියන්න වචන නෑ. මේ සියල්ල අපි දැන සිටියා නමුත් අද කාලේ ගොඩක් දෙනා දන්නේ නෑ. I had first hand information about this organized crime at that time. You are 100% correct.
J.R. is responsible for the plight that country is facing today his constitution and free economic policy and putting man above law the blunders he made today whole country is paying
Whole country is paying today for what JRJ did to our mother land power hungry person JRJ constitution free economy ruining the local industries importing all unwanted things to the country seting off nation against nation religion against religion man above law ruined the country
Yes bro oyala damai e wage politics eka mostly support karuwa dadly Selva agreement distorted Selva Banda agreement distorted e hariyata aduwanam e kaalen hotti ne judda ne pase pramadasa sinhala language withtharai keewa eyage president posting onai welata oyala full support education ekath ekam okkama wenasa karuwa
Thank you Kaari, your narration was perfect with facts and figures..🙏 I commented in one of your earlier videos that JR was one of the most Racist and opportunistic politicians this country ever had. Until the people of this country start thinking "We Sri Lankans" instead along ethnic lines, we will remain a divided nation.
Ube rasssawa mokadda gobbaya. Demala minissu dan hamoma hoda than wala. Ape campus eke hodama igena ganna ewun demala. Company ye lokuma putu wala inne demala minissu. Uba demallu mariyan gaga idapan. Un apita allannawath bari than wala hodata igena gena. Gon pakaa
As a person who witnessed the July 83 riots I am fully aware of the incidents before and after. Your presentation was absolutely factual and you explained why it all happened and who were the culprits. JR used the killing of 13 soldiers as an excuse to achieve his objectives. He banned three parties and none of them were communal parties in my view. It was the UNP that was communal. If you take a step back, you will note that Cyril Matthew and Gamini D were responsible for burning down the Jaffna library. This shows what type of people were these two. Anyway, what happened thereafter was history. Subsequent politicians used racism as a weapon to reach power. Tamil politicians also followed the same strategy. Hatred has been entrenched within all communities now. Country is on the downhill ever since it all happened with no recovery possible. Feeling sad 😢😢😢
Thanks Mr kari you correctly explained. This is organized by by UNP. NOT BY SINHALA PEOPLE AS YOU SAID. Then I was attached to CID. in Hendala area all these crimes conducted by OIC Wattal IP Preena an Upali Rupasinghe. My house also was looted. Then Director CID Amarasena when I met him told me "Aninawa Amirthalingamta pihiyen" this is the assistance given to me.
Sri Lanka's post independence history can be divided as pre 83 and post 83,after the black july Sri Lanka never returned to its peaceful ways and it never will be it looks.in many ways july riots was a blessing in disguise for the Tamil peopel,especially the north east lot.they are financially and politically strong,the diaspora consists mainly of those who fled after black july.the country is paying for it ever since.sad.
මේ දැනුවත් කිරීම ඉතාමත් වටිනව බොහොම ස්තුතියි ❤🎉
මට දැන් අවුරුදු 39ක්. හැමදාම කුතුහලයක් තිබුන අතීතයෙ වුන දේවල් ගැන. ඔබගේ විග්‍රහය අති විශිෂ්ටයි. දැන් ලැජ්ජ හිතෙනව රෙදි නැතිව කාලෙකට පෙර unp එකට කඩේ ගියාට. සමාවෙන්න හැමෝම. දැනුම් තේරුම් නැතුව කල වරදට
Ay premadasaya marapu watina jeewitha . U ewata kudu welama maruna. Dan uge patha wadayek wela. Marapu ahinsaka watina minissun gema sapa wadila. Sajiya enawa methane rata hadanna. Balla ge wadaya
Premadasaya kotinta ayuda dunnaa. Dunna ewayin ma u nahunaa
ඔබ වැරැද්ද තේරුම් අරන් වෙනස් වුන එක කොච්චර වටිනවද.ඒකයි මිනිස්සු හා වහල්ලු අතර වෙනස
තේරුම් ගැනීමයි වැදගත් මේ මහත්තයාට පිං සිද්ද වෙන්න ඔබ නිවැරදි මිනිසෙක් උනා.. 🙏
මාත් unp තමා...වැඩක් නෑ තෙරුම් යනකොට ...ඔක්කොම එක වල්ලෙ හොරු...😒🔪 අන්තීම බලාපොරොත්තුව ...jvp විතරයි දැන්
මතකය තුලම සිත සිර කරමින් අසා සිටි මේ සිදුවීම් මාලාව අතිශය සංවේග ජනකයි..
ඔබ අපූරු මිනිසෙක්..
දිගාසිරි !!!
ඔබ වගේ තවතවත් මිනිසුන් මේ සිංහලේ පහළ වේවා!
ආයුබෝවේවා ගුරුතුමනි 🇱🇰❤️
sirama kathawa ekanm.... mathakada kalayak hora relak oye wagema rahathun pahala wewa kiyl wigadamak qwwa? cmt ek dakkama eka mathak una, rythm ekath ekk.
aeththatama pahala wenn oni me wge minissu me lokayema.... ethakota yudda aethiwena eka aniwa nathiwei...
දැනට ලංකාවේ දේශපාලන ඉතිහාසය ගැන අපක්ෂපාතීව සහ පැහැදිලිව කරුණු කාරණාඇතිව ඉදිරිපත්කරන්නේ ඔබ පමනයි ඔබට ගොඩක්ම ස්තූතියි!
නිර්පාක්ෂිකව කරුණු දැක්වීම ගැන මාගේ ගෞරවය .
I am not sure Kari is 100% unbiased. He certainly has his occasional dig at the UNP related figures. Some of it. Especially towards JR is justified.
unp brought it on them selves@@nxu5107
මේ කතාව දමිල බසින් කරන්න මොකද ගොඩක්ම අය වැරදියට තේරුම් අරගෙන ඉන්නෙ. ඔබතුමාට ගෞරවය මගේ ගොඩක්ම වටිනව මේ වැඩසටහන
ජේ ආර් කියන උන්මත්තක ඒකාධිපතියා 1983 අහිංසක දෙමළ ජනයා මරා දැම්මා, 30 අවුරුදු සිවිල් යුද්ධයකට මග පාදලා ලක්ෂයකට ආසන්න ස්ංහාරයක් කළා, 87-89 කාලෙ සිංහල තරුණයන් 60 දහසක් පමණ මරා දමන්නට ජේ ආර් ට සහ එජාපෙ කටයුතු කරපු හැටි නොදන්න එව්න්ට සහ අමතක එව්න්ට මතක් කර දීම ඔබගේ මාධ්‍ය කලාවේ මහගු සත්කාරයක්. තව තවත් මෙවන් වාර්තා කරනයට දිරිය ලැබේවා.
ඔබ බොහොම ඉතා නිවැරැදියි. ස්තුතියි ඔබට.
😢😢😢
Oya.ballo.tikatamahajanayagaen.
Nolebunu.daduwam.avichemaha.narakadiyan.hodata.lebenawa.athi
Kalakanni.monawada.aragenagiye
ඔබගෙ විග්‍රහයන් වැඩි කල් නොගොස් අපේ රටෙ හැම මිනිහෙක්ගෙම ඇස් ඇරවාවි ♥️
එය විය යුතුම දෙයක් කියල මට හිතෙන්නෙ. 👍
❤
තමන් නියෝජනය කරන පක්ෂය බලයට ආවදාට ප්‍රශ්න සියල්ල විසඳේවි කියල තමයි බහුතරය සිතන්නෙ. ප්‍රශ්න විසඳෙන්න නම් සිතන්න ඔින පාලනයට යෝග්‍ය පාලකයන් ගැන මිස තමන් කඩෙි යන පක්ෂය ගැන නොවෙි.
මේක දෙමල ජනතාව අතරත් translate කරල share කරන්න ඕන
@@mihiranudana9543 අනිවාර්යයෙන් යාලුවෙ .මන් අදටත් ඉන්නෙ දෙමළ මිනිස්සු ඉන්න ගමක .යුද්දෙ කාලේවත් අපි රන්ඩු වෙලා නෑ .උනුත් හොඳ මිනිස්සු
අදවෙනකන් අපි මේ විදින දුකට හේතුවේ පලය ජේ.ආර් වන බව පැහැදිලිය.මේවා හොදින් පැහැදිලි කරන ඔබට බොහොම ස්තුතියි.2009 වෙනකන්ම අපිත් යුද්දේ ඉවර වෙනක්න් බලන් හිටියා හැබැයි ජේ ආර් ගේ බල තන්හාවක් නොතිබුනානම් අදවෙන කොට ශ්‍රි ලාන්කිකයන් හැටියට ලොකේ රටවල් බර ගානකට වීසා නැතිව යන්න තිබ්බා නේද කියලා හිතෙන කොට ලොකු දුකක් ඇති වෙන්නේ.අයියගේ අනික් විඩියෝ ගලපලා බලන කොට තම්බි මුදියන්සේ ජේ ආර් වෙලා නැවත ඉපදිලවත්ද කියලා හිතෙනවා.සැර වැඩි උනත් හිතෙන දේ නම් බුදු දහමට අනුව ජේ ආර් මේ වෙනකොට ඇත්තේ සතර අපායෙන් එකක ඇති කියලා තමා.
@mortzkizshikesh9375 හ්ම් 2009 ඉවරකරන්න යුද්දයක් ඇති වෙන් නෑ.එදා හරි දේ කලා නම් Mr JR.
JR අනිවාර්යයෙන් අවීචිමහා නරකාදියේ ඇත්තෙ.අහිංසක මිනිසුන් නිකරුණේ මරාදාපු සිංහල දේශප්‍රේමීන් බොරු වැරදි පටලවා දැඩිව මර්දනය කොට මරාදැමූ පාපතරයා.
මටත් එහෙම හිතෙනවා දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන ජේ ආර් ජයවර්ධන විදියට ඉපදිලා කියලා
No buddist monk mostly dadly Selva agreement distorted hamaduru Selva Banda agreement distorted hamaduru eyala hariyata wada karuwoth hotti ne yudda ne pirabakaran ne
@@denishashanmugamoorthy4783😂😂😂😂😂😂😂😂😂 😂😂😂 they are christian extremists .නැත්නම් ඉන්දියාවට පන්නන්න තිබ්බේ ගිවිසුම් ගහලා.බුරුමය කලා වගේ😂😰
ඔබතුමා මේ චැනල් එක පටන් ගන්න තිබ්බෙ මීට ගොඩක් කලින්ල මිනිස්සුනට දැණුම දෙන්න. විකාර චැනල්/ටීවී/නාටක බලලා අපේ මිනිස්සු වල්මත් වෙලා. ස්තුතියි මේ වැඩේට!
මේ වැඩේට උදවු කරන්න කෙනෙක් නැති වුණ නිසා කල් ගියේ. අවසානයේ තනියම පටන් ගත්තා.
❤❤❤
මටත් ආසයි ඔය තුමා එක්ක කතා කරන්න@@kaarigechannel1
ඔබගේ channel එක කවදා හෝ ලංකාවේ මෑත ඉතිහාසය ලේඛන ගත කල ලංකාවේ වැදගත්ම UA-cam එක වේවි... ඉතාම වැදගත්. ඉතාම කාලෝචිතයි. ඉතාම අත්‍යවශය දෙයක. ඔබට ඉස්තූතියි.
ඉතාම අගනාවූ ඔබේ මේ හෙළිදරව් තුළින්වත් අන්දයින්සේ හැසිරෙමින් සිටින අපේ සිංහළ කියාගන්නා උන්ගේ ඇස් ඇරෙත්වා...
සිංහල🙃
ප්‍රමාද වැඩියි
මම ජේ ආර් ට මූණට මූණ කතා කළ අයෙක් මි. නමුත් මම කිසිම දේශපාලනයකට සම්බන්ධ අයෙක් නෙවෙමි. 83 කළු ජූලිය දුටුව මම කළු ජූලිය ගැන ඵල කල වීඩියෝව ඇසීමට නොපෙළඹුවේ එය නැතවත මතක් කිරීමට බෙහෙවින් අකමැති වූ නිසයි. නමුත් මම එය නැවත ඇසුවෙමි. එම අවාසනා වන්ත සිද්ධියේ දී මම දෙමල පවුල් ආරක්ෂා කලෙමි. යාපනයෙන් එලවා දැමූ සිංහල පවුලකට ඉන්න තැනක් නැති නිසා අපගේ ඉඩම් කැබැල්ලක් දුනිමි. කළු ජූලිය නිසා අදත් ලෝකවාසී ජනතාව සිංහල ජනතාව මිනී කන්නන් බව විශ්වාස කරති. ජේ ආර් බලය ගත් 77 හතේ සිට ඔහුගේ පක්ෂයත් ඔහුගේ මැරවරයෝත් ජනතාවට පහර දුන්හ. ඔහු උපරිම බලය ගෙන රට දූෂිත පාලනයකට තල්ලු කළාය. ඔහු පිරිමියා ගැහැනිය කළාය. අපේ අනාගතය විනාශ කළේ ජේ ආර් ය. මම සලකන්නේ ජේ ආර් බලයට කෑදර මොඩයෙක් ලෙසයි. මුළු ලෝකයෙන්ම ලංකාවට අපකීර්තිය ගෙනා වේ ජේ ආර් ය. එය වෛරය වෛරයෙන් සංසිදු වීමට නොහැකි යන බුදු වදන ප්‍රකාශළ ජේ ආර් කල වැඩක් බව මුළු රටම දනී. නමුත් වර්තමාන පරපුරට ඔබගේ වීඩියෝව සත්‍ය වටහා දෙනු ඇත. ඔබ කළු ජූලිය ගැන ඉදිරිපත් කළ කරුණු සහ සාදක නිවැරදිය. මම එය සනාථ කරන්නේ මම එය ජීවමානව අත්වින්ඳ නිසයි. පිරිමියෙක් ගැහැනියක් කරන්න පමණක් බැරි මහා සක්විති දෙවියා ලෙස වැජඹුන ජේ ආර් ඔහුගේ හුස්ම මේ වාතලයට නිදහස් කරන අන්තිම මොහොතේ සිටි හැටිත් මම දැක්කෙමි. ලෝකයේ සැම තැනකම ජීවත්වෙන මට අදත් අහන්න ලැබෙන්නේ සිංහල ජාතිය මහ කුරිරු ජාතියක් හැටියටයි. ලෝකයේ ජීවත් වන සිංහලයෙකු ලෙස මම එය ද අත්විඳිමි. අපි ලෝකයෙන් කොන් වූ ජාතියකි. එදා මෙන් වර්තමාන පරපුරටත් තවම මේ තත්ත්වයෙන් ගොඩ එන්න සැලැස්මක් නැත. එහෙම සැලැස්මක් ඉදිරියට දැකිය නොහැක. ඔබ දන්න. එමෙන්ම ඔබ විග්‍රකරන මෑත දේශපාලන ඉතිහාසය එය සනාථ කරයි.
සහතික ඇත්ත උපන් බිමේ පවා චොර වෙන එකම ජාතිය!!!
JR ගෙ අවසාන කාලය කොහොමද ?
😢
dan lokya yawath kalina wamin pawathi
එහෙනම් ස්පාඤ්ඤකාරයෝ ගැන මොනවා කියන්න ඕනද.😂😂😂😂😂
ස්තූතියි .
88/89 ගැනත් මේ වගේ විග්‍රහයක් බලාපොරොත්තු වෙමි.
හිත්වත් කාරියවසම් මහතානෙනි,
මෙම වීඩියෝව ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කිරීම ඉතා වැදගත්ය.එය ලෝකය පුරා විසිරි සිටින සිංහල දමිළ සහ ලෝක ජනතාවට කලු ජූලියේදි ශ්‍රී ලාංකිකයන් ට වු අසාධාරණය සහ වැදගත් , උගත් , අත් දැකිම් බහුල යැයි කියු නායකයින්ගේ සහ ඔවුන්ගැන පුරසාරම් කියපු අය කරන අදූරදර්ශි ව්‍යසනය ගැන අවබෝධය ක් ලැබිය හැකි වනු ඇත. මෙම අපරාධ වලට වගකිව යුතු වැඩි හරියක් නායකයින් සහ ඔවුන්ගේ අනුගාමිකයන් දැන් මියගොසින් ය.මෙවැනි සිදුවීම ඉදිරියේදී ද සිදුවිය හැක . එසේ සිදුවීම අවම කල හැක්කේ සියලු ලාංකික ජනතාව කරුණු ගැන දැනුවත් වීම සහ වැරදි ලෝක ධර්මතාවන් කවුරු කලත් වැරදි ලෙස සලකනතාක් පමණි. අපිට ඇති කණගාටුව නම් දේශපාලණ පක්ශ 32 වැඩි ප්‍රමාණයක් සිටින රටේ 1983 සිට අවුරුදු 40 යනකං ඔබවගේ නිවැරිදි තොරතුරු සොයාගෙන සංයමයක් ඇතුව මෙය ඉදිරිපත් කිරීමට නායකයෙක් , ගායකයෙක් , පූජාකයෙක් , දායයයෙක් ආචාර්ය වරයෙක්, මහාචාර්ය වරයෙක් සහ ජන මාධ්‍ය අයිතිකරුවෙක් නොසිටීමය.ඔබේ ක්‍රියව රටේ දැනුම් තේරුම් අයට හොද ආදර්ශයක් .
❤
ලංකාව අන්‍ත හිග්මනට ඇද දැම්මෙ J R තක්කඩියා😢😢😢😢😢
Damath oyalata hariyata neethiyak adahanna be
JVP gobbaya
ඔබතුමාගේ අනර්ඝ සේවය කැපකිරීම් අගයමු! අතිවිශිෂ්ට සේවය සත්‍ය සමාජගතකිරීමඅගනේය.
ඔබගේ විග්‍රහය හරියටම හරි.ඔය සිදුවීමේ හැම දෙයක්ම මා සියැසින් දුටු කෙනෙක් .
මේකට english suitable දාන්න පුලුවන් නම් ගොඩක් වටිනවා
අයියියා ඔයා හරියට හරි.. ඇත්ත ඇති සැටියෙන්ම හරි විදිහට අතීතය දිග හැරීමට ඔබට ඉඩ ලැබීම බොහෝම සිතූතී යි...🙏👍.
ස්තුති සර් පාදඩ ඦඩ නරුම පාලකයන්ගේ නිරුවත ඉතිහාසය තුලින් සමාජය දැනුවත් කරනවාට❤❤❤
මනා අධ්‍යයනකින් පසු පිලියෙලකල වැඩ සටහනක් .අලුත් පරපුරට ඉතා ප්‍රයෝජනවත් .ඉදිරියට යන්න. 👍 මට මතක විදියට කලබල ඇති වී දින 5 කට පමන පසු කතාවක් තිබුන කොටි ත්‍රස්තවාදී පිරිසක් දුම් රියෙන් කොලඹ ආවා කියල . කොලඹින් කිමි 20 දුර අපේ පැත්තේ සමහරු ගෙවල් වලින් පිටවී හැංගුනා 😅.ජනාධිපති වරණයෙන් උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක සමහරක් JR පැරදුනා. ඒ තරහත් මිනිහට තිබුනා. තවත් කතාවක් තිබුන, සොල්දාදුවන්ගේ අවමගුල් රටේ තැන් තැන් වල තිබුනොත් රටේම කලබල ඇති වෙයි කියල ඒවා එක තැනක තිබ්බ කියලත්. ප්‍රභාකරන් චාර්ල්ස් ඇන්තනී ගෙ නමින් බලකායකුත් නම් කලා. ජපානයේ ටොයොටා කර්මාන්ත ශාලාවක් ලංකාවෙ පටන් ගන්න තිබිලා මේ සිද්ධිය නිසා ඒක තායිලන්තයේ පටන් ගත්තා කියලා කතාවකුත් තිබුනා. තවත් කරුනක් ලංකාව මේ තත්වයට පත්වීමට වගකිවයුතු පුද්ගලයන් අතරින් JR ඉදිරියෙන්ම සිටින අයෙක් කියලයි මගේ අදහස.😢
වහල් අන්ද ජනතාවට අදුරෙන් මිදෙන්න මේ විග්‍රය හේතු වාසනා වේවා
74 වසරක සාපයෙන් මිදෙන්න
හරිම වටින සංවේදී විග්‍රහයක් . ඔබතුමා ශ්‍රෙෂ්ඨයි
හරිම අගෙයි..... ඔබේ විග්‍රහ...
Tanaka you so much 🙏☸️🕉️☪️✝️
මේ කියන කලු ජූලියට මගේ දෙමව්පියනුත් මුහුණ දුන්නා. මගේ පියා යාපනයේ දමිල ජාතිකයෙක්. මව කොළඹ සිංහල. ඒ දෙන්නා විවාහා වෙලා පදිංචි වෙලා හිටියේ කොළම අම්මගේ ගමේ. තනිකර සිංහල ගමක්. මේ සිද්ධිය වුන දවසේ අපේ ගෙදරටත් ගමේ හිටපු ගූ චන්ඩි ඇවිත් තියෙනවා කඩු අරං අපේ තාත්තව මරන්න. නමුත් අපේ අම්මගේ පවුලේ අය තමා තාත්තව බේරගෙන තියෙන්නේ. සිද්ධියෙන් දවස් කිපෙකට පස්සේ තාත්තා කොළඹ ඉන්න එක සුදුසු නැති නිසා නැවත යාපනයට යන්න තිරනය කරලා තියෙනවා. ඒ වෙද්දි බම්බලපිටියේ කදිරේෂන් කෝවිලේ කොළඹ හිටපු දෙමල අයව රැස්‍කරලා හමුදා ආරක්ෂාව යටතේ තියං ඉදලා තියෙනවා. තාත්තා අම්මත් එක්ක පයින්ම ඇවිත් එහෙ නතර වෙලා. අම්මා ආපහු ගෙදර ඇවිත් ආයේ දවස් දෙකකට පස්සේ ගිහින් තාත්තව හම්බෙන්න. හැබැයි එතන හිටපු හමුදාවේ අයට කියලා තියෙන්නේ ඔෆිස් එකේ යාලුවෙක් බලන්න ආවා කියලා. එහිදි තාත්තා අම්මව හස්බෙලා කියලා තියෙනවා අපිව නැවකින් යාපනේට යවයි ඔයා ආයේ මෙහෙ එන්න එපා මං ගිහිම් ලියුමක් එවන්නම් කියල. එහෙම කියලා තාත්තා ගිහිම් ලියුමකුත් එවලා තියෙනවා. පස්සේ කාලෙක කලබල ඉවර වුනාට පස්සෙ තමා තාත්තා ආපහු ඇවිත් තියෙන්නේ....
Dan thaththa koheda inne ?
@@lakshithajayathilaka3210 එදා කලබල ඉවර වෙලා ආව ගමන් අද වනතුරු තාත්තා අපි එක්ක කොලඹ හිට්ය. ඒ අතර තුර අපිත් අරන් නිතර නිතර එහෙ ගියා. යුද්දෙට කලින් 1990 දි ගියා. මට මාස 6යි එතකොට.ඒ තමයි අම්මයි මමයි අක්කයි අන්තිමට ගිය වතාව. ඉට පස්සේ යුද්දේ දරැනු වුනා. අපිට යන්න බැරි වුනා. ඉට පස්සේ තාත්තා ගමේ ගිහින් ආවා සාම ගිවිසුම කාලේ එක පාරක්. ආයේ යුද්දේ ඉවර වුනාට පස්සේ කිප වතාවක් ගියා. තාත්තගේ මහ ගේ තාම තියෙනවා. තාත්තා කිව්වා යුද්දේ දවස්වල හමුදාව එහෙ නතර වෙලා ඉදලා තියෙනවා කියලා.
❤ උඹලා දැන් කොහෙද ඉන්නෙ ලංකාවෙද
@@roshandissanayake4313 ඔබතුමා දැනගන්න හදන්නේ මොකද්ද කියලා නම් මං දන්ව. හැබැයි මීට වඩා සංවරව මේක ඇහුවොත් උත්තර දෙන්නම්.
ඔබගේ වීඩියෝ වලින් අපේ රටේ අපි නොදැන හිටි දේවල් ගොඩක් දැන ගන්නව.. ඔබ තුමාට ගොඩක් ස්තුතියි.
ඉතා වැදගත් ,වටිනා ඉතිහාස කරුනු අප හමුවේ දිගහැරීම ගැන ඔබතුමාට බොහෝම ස්තුතියි !!!බොහෝ පිරිසක් ඇත්ත හෙලි නොකරන වර්තමානයේ ඔබවැනි මිනිස්සුන් ලංකා මාතාවට ආඩම්බරයක් ,තවත් ඔබවැනි මිනිස්සුන්ට මග හෙලිකිරීමක්,ඉදිරියටත් අපව දැනුවත් කරන්න ස්තුතියි !!!
ඔබට ස්තුති කියන්න වචන නෑ. මේ සියල්ල අපි දැන සිටියා නමුත් අද කාලේ ගොඩක් දෙනා දන්නේ නෑ. I had first hand information about this organized crime at that time. You are 100% correct.
Great ❤and
නියම කතාව ලන්කාවේ හැමෝම බලන්න ඔනේ චැනල් එකක්
මහත්ම්‍යණෙනී ! ඔබේ දැනුවත් කිරීම් අගය කරමී. මා ඉතිහාසය පිළිබඳ නොදත් ගොඩක් දේ ඔබේ මේ වැඩසටහන් මගින් දැනුවත් වුවේමී.බෝහොම ස්තුතියි ! ඔබට දීර්ඝායුස ලැබේවා !
ඔබතුමාගේ විග්‍රහය නම් ඉස්තරම් .❤
හරිම වටිනා ඉතිහාස පාඩමක් අළුත් පරංපරාව මේ සිදුවීම් ගැන හරි අවබෝදයක් නැහැ ඔබතුමාගේ දැනුවත් කිරීම තුලින් u np j r ගේ මිනීමරු පාලනය ගැන මේරටේ ජනයා දැනුවත් කිරීම ගැන හරිම සතුටුයි ජයවේවා♥️🙏♥️🙏
ඔබ නියම මිනිසෙක්..
ඔබ දිගුකලක් අප සමග රැදේවා...
❤
ලංකාවේ මෑත කාලයේ ඉතිහාසය ගැන කරන මේ විග්‍රහය ඉතා වටිනවා.
මම නිකවැරටියයෙ.සවූදි.අරාබියේ.සිට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👍👍👍👍👍
83 දී මම 13ක පොඩි එකෙක් .මාතර කඩ ගිනිතියපු හැටි,වල්පොල සෝමසුන්දරම් හිටපු ගේ පුච්චලා මංකොල්ල කාපු හැටි දැක්කා. මේවා කෙරෙව්වේ ජේආර් නඩුවක් බේරගන්න කියලා තේරුම් ගත්තේ බොහෝ කාලෙකින් . රනිල් දැන් ඒ වගේම තර්ජනයක් හමුවේ ඉන්නේ .ඔහුගේ හැසිරීම මීට නොදෙවෙනි විනාශයක් ගේන්න පුළුවන් . ජාතික ජනබලවේගය මීටත් වඩා සැලකිලිමත් වෙන්න ඕන පාස්කු ප්‍රහාරයට එහාගිය මිලේච්ච ප්‍රහාර වෙන්න පුළුවන් .
ඔබතුමා කියනවද ජාතික ජන බලවේගය කියන ජවිපේ අද ක්‍රියාත්මක කරන්නේ කාගේ දේශපාලන මතයක්ද කියන එක.පක්ශේ ආර්ම්බක නායකයෝ කරන්න හිතපු දේ ද එහෙම නැත්තම්....
@@dumidugamage7323 ඒ කියන්නේ හනමිටි අදහස් කරේ තියන් යන්න ඕන කියලාද ? .අවශ්‍ය අද දේශපාලන ,සමාජ ආර්ථික තත්වයන් අවබෝධ කරගෙන හෙටට ගැලපෙන ක්‍රමයක් මිස අන්ධානුකරණයක් නොවේ .විජේවීර හැදුවේ ඔහුගේ අනුගාමිකයන් නොව ඔහුව පසුකරගෙන යන්න පුළුවන් මිනිස්සු . ඔවුන්ගේ අරමුණ ඉටුවෙනවා නියතයකි
@@dumidugamage7323අදට ගැලපෙන විදිහට ඔවුන් වෙනස්වෙලා.ඉතින් හරිනෙ ඒක. අද ලෝකය එදාට වඩා කොච්චර වෙනස්ද?
@@hiruaiyyaඒ බය අරවන්න උත්සාහ කරන්න ඕන ඔබත් රටට ආදරේ නම්.
@mortzkizshikesh9375 පිස්සෙක් .
මේ විදියට අපිට ඉක්මනින් දෙන දැනුමට ගොඩක් ස්තූතියි
I am impressed with your video. This is the real truth. We still suffer due to JR'S politics
මේ u tube channel එක ලගදි හමූඋනේ. ඇත්තටම රටම බැලිය යුතුම වැඩසටහනක් කියල හිතනවා . මෙතුමා නිර්භයව කරන මෙම අනාවරණ කාලීනව විශිෂ්ටයි ❤🫢🙏
බලලෝභී ජරා පහත් මෝඩ පාලකයො නිසා තමයි අද අපිට මෙහෙම වෙලා තියෙන්නෙ
Ranilath J.R.Wage Balelobee Pahath Deshepaluwek
J.R. is responsible for the plight that country is facing today his constitution and free economic policy and putting man above law the blunders he made today whole country is paying
Whole country is paying today for what JRJ did to our mother land power hungry person JRJ constitution free economy ruining the local industries importing all unwanted things to the country seting off nation against nation religion against religion man above law ruined the country
ඔබ තුමා පුදුම සේවයක් අපේ රටට මේ කරන්නෙ. ඔබට පින් 🙏
අතිවිශිෂ්ට විග්‍රහයක් ❤❤❤❤❤❤.
ආගම්වාදී ජාතිවාදී යටිකූට්ටු වැඩවලට ආයිත් අපේ රට අහුනොවේවා කියල ප්‍රාර්ථනා කරනවා..❤
J R කියන්නෙ ලංකවෙ හිටපු කාලකන්නි පාලකයෙක්...ඔය වෙසිගෙ පුතා ගැන පොත් වල ලියල තියෙන දේවල් පවා මකල දාන්න ඕන....🙏
ජාතිවාදය ආගම් වාදය පිටුදකිමු අපි සැවොම srilanken වෙමු අතීතයේ ජාතිවාදය ව්කුනා බලයට පැමිණි අය හා ඒ අයට කඩේ යන අය ගැන ව්මසිලිමත් වෙන්න
මේ දන්නේ නැති හින්දා අහන්නේ ශ්‍රිලංකා ජාතියේ භාශාව මොකක්ද , චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් කලාව ආදී සංස්කෘතික අනන්‍යතාවය මොකක්ද කියලා කියන්න පුළුවන් ද අනේ?
ශ්‍රීලංකා තුලින් සිංහල යා මරා දාන්න සෑහෙන්න කාලෙක ඉදන් කට්ටියක් දගලනවා .ඒත් ඒක කර ගන්න නම් තාම බැරි උනා.
ශ්‍රි ලාංකිකත්වය කියන්නේ ම සිංහල අනන්‍යතාවය නැති කිරිමටත් හා ජාතිවාදි බෙදුම්වාදී පිලිවෙතක් රට තුල ක්‍රියාත්මක කිරීම සදහා දියත් කල මෙහෙයුමක ප්‍රතිපලයක්
සිංහලයෝ විතරයි ශ්‍රිලංකන් වෙන්නේ😃😃😃 . ජාතීවාදින්ගේ ජන්දෙත් ජවිපෙ මෙදාපාර ඉල්ලන නිසා ඔය තර්කය වලංගු නැහැ.
@@nilminihewa1106ඔස්ට්‍රේලියාවෙ ඉපදුන ලංකාවෙන් ගිය සිංහලුන්ගෙ දරුවන්ගෙ Nationality එක උප්පැන්නෙ තියෙන්නෙ Australian කියලා. ඒ රටට එන හැම එකාටම වෙනම භාෂාවක් තියෙනවා .
යූ එන් පිය මහපොලවෙන්අතුගාදැමියයුතුය.
අනීවාර්යෙන්ම...
You are a real investigative journalist.
Evidance base Journalisam.
Great
Where was Ravi Jayawardena what was his role at this time.
Curious to know
ස්තූතියි...
Obata bohoma stuthiyi Denuwathkireemata🎉🎉🎉🎉
මෙම වීඩියෝ උතුරේත් නැගෙනහිරත් වසන දෙමළ සහ මුස්ලිම් මිනිසුන් අතරට දෙමළ බසින් හඬ කවා යැවීමට හැකි නම් ඔවුන් බොහෝ දෑ වටහා ගනීවි
වටිනා අදහස .
අනිවාර්යයෙන්ම එය සිදුවිය යුතුයි.
Good Idea
ඉතාමත්ම පැහැදිලි ස්තුති 🙏🙏🙏
JR පප්ප පත්ව්‍රනු වෙලාවෙ කිව්වෙ ඉස්සරහට ත් කරනව පස්සට ත් කරනව කිව්වෙ මේං මේවට තමයි. අද ලංකාව ට මෙවැනි ඉරනමකට මුන දෙන්න සිදු වුනේ ඕන් මහ පරය නිසයි ජාතිය ත් වෙනස් කරගෙන නමත් වෙනස් කරගත් එකා.රටත් වෙනස් කරන්නයි ලෑස්ති වුනෙ ඉංදු ලංකා ගිවිසුමෙන් එදා බැරි උන දේ අද වදක පෝතකය කරන්නයි ලෑස්තිය
මෙ සියල්ල ම සොබාදහම බලාවි
ස්තුතියි කාරි
මෙතෙක් බිහිවූ පාලකයින්ට තක්කඩි අමන බලයට ඇති කෑදරකම නිසාම තමයි, විදෙස් බලවේගවලට හැකියාව ලැබිලා තියෙන්නෙ මේ රටට ඇඟිලි ගහන්න. මුල සිටම රටට අවංකවම ආදරේ කල පාලකයො ඉන්න රටවල් දිනෙන් දින දියුණු වුනා. අපේ රටේ එහෙම උන් හිටියෙ නෑ.😢😢😢😢😢😢😢😢😢😢😢😢
ඇයි මෙතෙක් බිහිවූ unp යෙන් බිහිවු
ඇත්තම 83 නේ උන ඒ සිදුවීම හරිම දුකයි මටත් ටිකක් මතකයි මේකට වග කියන්න ඕන J R සහ ඔහුගෙ ගෝලයොය
කතාව සහතික ඇත්ත
ඇයි මේ වාර්තා ඉංගී්‍රසියෙන් ප්‍රචාරය නොකරන්නේ? එවිට ලෝකයා සත්‍ය තේරුම් ගනීවි.
Yes bro oyala damai e wage politics eka mostly support karuwa dadly Selva agreement distorted Selva Banda agreement distorted e hariyata aduwanam e kaalen hotti ne judda ne pase pramadasa sinhala language withtharai keewa eyage president posting onai welata oyala full support education ekath ekam okkama wenasa karuwa
I'm also one of the victim of this incident.... very small that time to realise what's happening around us.
Thanks for this share.
ස්තුතියි පෙගැස්මට
එකල උතුරු නැගෙනහිර පලාතේ ජීවත් වූ සිංහල මිනිස්සු හැම පැත්තෙන්ම බැට කෑවා .
Thank you sir.
You are a great gentleman.
You sharing your knowledge
ඔබ හරියටම තැනට ඇවිත් ඔන්න ඉන්දියාවේ මහා පප්පා මිමුරේ ගිහිල්ලා මම දැක්කා ඔබ එ ගැන බලනවා ටිකක් කල්පනාකාරීව ඉක්මනින් සමාජය දැනුවත් කරන්න ☸️🙏
👍👍👍👍භයානක ම සමය
ජයවේවා කාරි මහත්මයා ...
බොහෝම ස්තුතිය දැනුවත් කිරීමට...🙏🙏
තමිල්නාඩු වෙන් ආ අවසිංහල පරයා - ජේ.ආර්
@@hiruaiyyaඊට පස්සෙ ආපු එවුනුත් ජාතිවාදියෝ තමයි.
අතීතයෙ ඉඳලම UNP, ශ්‍රීලනිප රටට කරලා තියෙන දේවල් එක්ක බැලුවහම රට මෙහෙම හරි තියෙන එකම ලොකු දෙයක්! 🙄😐
@mortzkizshikesh9375 හරි බං එල
@mortzkizshikesh9375ජෙප්පෝ නැත්තං උබේ යට ඇදුමත් මහ පක්ෂ දෙක ගලවන් ගිහිං උබ දන්නෙත් නෑ 😂
Thank you Kaari, your narration was perfect with facts and figures..🙏
I commented in one of your earlier videos that JR was one of the most Racist and opportunistic politicians this country ever had. Until the people of this country start thinking "We Sri Lankans" instead along ethnic lines, we will remain a divided nation.
ජේ ආර් අලුගෝසුවා කරපු කෙරමිමයි අදටත් රනිලා අලුගෝසුවා කරමින් හොරෙන් බලයට ඇවිත් කරගෙන යන්නේ මෙි හොදට රටෙි ජනතාවට නැටහේවා.
JR ප්‍රමුක UNP set එක රටට කල විනාශය... 😢
කියන භාෂාව නොතේරෙනවනම් තේරෙන භාෂාවක් කියහං ආයි කියා දෙන්න,ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතුකළ ජවිපෙ තම පංතියට විනාසයක් බව වටහාගත් තක්කඩි ජේ ආර ජවිපෙ තහනම් කර විනාස කිරිම සඳහා කල වැඩක් මේ,මෙතරම් පැහැදිලි කරලත් මේක තේරුම් ගන්න බැරි මන්ද බුද්ධිකයෙක් නොවන්න,නැවත නැවත අසන්න,පැහැදිලිවන තෙක් අසන්න
@@anuththaradharmakeerthi8244 උබල JVP ද?
උබට මෙච්චර පැහැදිලි කරලා කියන ඒවා නොතේරෙනවා නම්,,,කාපං පුන්නක්කුයි තනකොලයි,,,ලුනු ටිකකුත් දා ගනිං රස අනුව මී හරකා
@@surenbandara9376 තණකොල රස දන්න එකෙක්.. ලියපු දේ තේරුම් ගන්න බැරි මී ගවයෙක් වගේ කොමෙන්ට් කරන්න එපා හරකො. වීඩියෝ එක බලල මගේ කොමෙන්ට් එකත් ආයෙත් කියවපන්.
@@anuththaradharmakeerthi8244 මේ වීඩියෝ එකට අනුව JR වැර්දිද හර්ද?
ඉතා විශිෂ්ට පැහැදිලි කිරීමක්
1983ට කලින් ඉඳන් දෙමළ ජාතිවාදී ක්‍රියා සිද්ධවුනා සම්සෝනි කොමිසම් වාර්තාවේ1970-1980 දක්වා සිදුවුන ජාතිවාදී ගැටුම් ගැන විස්තර තියෙනවා.
83 සුළු ඉතා සුළු කලබලය සිංහලයන්ගේ ඉවසීමේ සීමාව පැනපු අවස්ථාවක්.
83 සිංහලයන්ගෙන් ඊලාම් ප්‍රෙද්ශයෙන් පිට දෙමළුන්ට හානිවුනේ උන්ගෙම වරදින්. එක්කෝ ඔවුන් සිංහලයන්ගෙන් ඉවත්වෙලා වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන්කල යුතුව තිබුනා.
එහෙම නැතිනම් සිංහල ජාතිය සමග මිශ්‍ර වියයුතුව තිබුනා.
ඔවුන් ඒ දෙකම නොකර සිංහල මිනිස්ස අතරම ඉන්න ගමන් අමුතු සත්තු වගේ ජීවත්වෙන්න උත්සාහ කලා. ඒ වගේ බල්ලන්ව මරාදැමීමේ කිසිම වරදක් නෑ.
ඕකුන්ට වඩා මරාගෙන මැරෙන බෝම්බකාරයෝ උතුම්.
මට තියෙන එකම දුක කළු ජූලිය කියන ලබ්බෙන් ඇතිතරම් දෙමළු මැරුනේ නැති එක
Ube rasssawa mokadda gobbaya. Demala minissu dan hamoma hoda than wala. Ape campus eke hodama igena ganna ewun demala. Company ye lokuma putu wala inne demala minissu. Uba demallu mariyan gaga idapan. Un apita allannawath bari than wala hodata igena gena. Gon pakaa
@@u.p.n1203 ඔයා මාර පොරක් කියලා පෙන්වන්න උත්සාහ කරන බව පේනවා. අපේ ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෙකුත් හිටියා ඔයවගේ කතා කරන. හරියට සංඛ්‍යාෙල්ඛනයක් ඉදිරිපත් කරනවා නම් හොඳයි.
@@u.p.n1203
1.ඔය කියන දෙයයි මම කියපු දෙයයි අතර සම්බන්ධයක් නෑ නේද?
අදාල නැති විකාරයක් කියවලා පොර වෙන්න හදනවද?
2.ඔයා කියන දේ ගැන
මොකක් හරි සංඛ්‍යාෙල්ඛනයක් තියෙනවද?
3. ඔයාට තියෙන්නේ හීනමානයක්. තමන් පහත්කරලා හිතන එකාට වගතුවක් නෑ. දෙමළ ජාතිවාදියෝ හදපු මානසික භාධකයකට ඔයා අහුවෙලා. හිට්ලර් ජර්මන් කාරයෝ ගැනත් ඔයවගේ කතා කිව්වා.
@@u.p.n1203 විමල් වීරවංශ වගේ දේශපාලකයෙක් දැක්කාම මරාගෙන කන්න හදන්නේ සහ රාසමානික්කම්ට පුකදෙන්න පොරකන්නේ ඔයා වගේ හීනමානේ තියෙන අය. උඹට සිංහල අය පේන්නේ අඩුකුලේ අය වගේ ඒ වගේම දෙමළු නිකං දෙවිවරු වගේ පේන්නේ. ඔය මිත්‍යාෙවන් මිදියන්.
@@u.p.n1203
1. උඹ කියන කතාව මම කියන කතාවට සම්බන්ධයක් නෑනේ. උඹ කියන එක ඇත්ත කියලා හිතුවත් ඒකෙන් මම කියන දේ බොරෙු වෙන්නේ නෑ.
2. උඹට හීනමානේ. උඹට දෙමලෙක් දැක්කාම දෙකට නැමිලා වඳින්න හිතෙනවා නේද. ඒ වගේම සිංහලයා නිකං අඩුකුලේ එකෙක් වගේ දැනෙනවා නේද .ඉස්සර වෙලා ඔය ලෙඩේ සනීපකරගනින්.
ඕක ලංකාවට නිදහස ලැබෙනකොට සුද්දෝ සිංහලයන්ගේ ඔලුවට දාලාගිය විසබීජයක්. දෙමළ ජාතිවාදී නායකයොත් දෙමළ බයියන්ට ඉගැන්නුවේ සිංහලයා කියන්නේ දෙමසළට වඩා බුද්ධිය අඩු සතෙක් කියලා. හිට්ලර් ජර්මන් කාරයන්ට ඉගැන්නුවෙත් ඒ වගේ මතයක්. ඔය කතාවල ඇත්තක් නෑ හැමෝම එක සමානයි. ඔයවගේ අදහස් නිසා තමයි යුද්ධ ඇතිවෙන්නේ. බුද්ධි මට්ටම්වල වෙනසක් තියෙනවා නම් සංඛ්‍යාෙල්ඛණ පෙන්නපං. පොන්න කතා කියවන්න එපා.
ස්තූතියි කාරි මහත්මයා ✌️
ඉතින් JR කියන්නෙත් සිංහල සම්බවයක් තීන කෙනෙක් නෙමෙය් ඔහුගේ පරම්පරාවේ මුල බලනකොට.ඔහූගේ පරපුරේ මුල්ම කෙනත් දකුණු ඉන්දියාවේන් ලංකාවට ආපු දෙමල කෙනෙක්.
He is telungu
අපි හරි අභිමානවත් නිවට ජාතියක් නේද ඉතිහාසේ ඉදන්ම හරි කණගාටුයි
ඔබතුමාගේ ඉදිරිපත් කිරීම අගය කරනවා ❤ විශිෂ්ඨයි ! ජය වේවා
ස්තුතියි ඔබට
❤❤❤❤🙏🙏🙏🙏
සුබ දවසක් වේවා
යූ.න්.පී එකෙන් අහිංසක දෙමල මිනිස්සුන්ට මෙහෙම කරලත් යූ.න්.පී එකේම උන්ට චන්දෙ දෙන්න තරම් දෙමළා මිනිහා මෙච්චර මෝඩ ඇයි ???
ඉස්සර එහෙම වුනාට දැන් එහෙම නෑ අන්න ඒකයි බන්
@@Charuka-xw5nv එහෙම කියන්න බැහැ. සජබ වෙන්වෙන්න කලින් එයාල unp යට දුන්නෙ. දැන් බහුතරය සජබට... අනේ මන්දා මේ වැඩසටහන් දෙමලින් හඬකවලා පෙන්නන්න ඕනේ ද්‍රවිඩ-මුස්ලිම් අයට 😢
තාමත් එහෙමයි, අන්න ඌගේ බෑන ඉඩම් බෙදනවා, හාල් බෙදනවා.
Great explain well done
As a person who witnessed the July 83 riots I am fully aware of the incidents before and after. Your presentation was absolutely factual and you explained why it all happened and who were the culprits. JR used the killing of 13 soldiers as an excuse to achieve his objectives. He banned three parties and none of them were communal parties in my view. It was the UNP that was communal. If you take a step back, you will note that Cyril Matthew and Gamini D were responsible for burning down the Jaffna library. This shows what type of people were these two. Anyway, what happened thereafter was history. Subsequent politicians used racism as a weapon to reach power. Tamil politicians also followed the same strategy. Hatred has been entrenched within all communities now. Country is on the downhill ever since it all happened with no recovery possible. Feeling sad 😢😢😢
ඒකාලෙ මාධ්‍ය බලය තිබ්බෙ රජය අතේ.
TV Radio පත්තර සියල්ල ආණ්ඩුවෙ.
ඒ මගින් ආණ්ඩුවට හැකියාව තිබ්බ ඕන බොරුවක් ඇත්ත වගේ ජනතාව අතරට ගෙනියන්න.
දැන් කියල වෙනසක් නෑ. රජයේ පෞද්ගලික හා සමාජ මාධ්‍ය සියල්ල මෙහෙයවන්නෙ එකම න්‍යායපත්‍රයකට.
කොහොමත් දැන් ඉන්න එකාලට තේරෙනව අඩුයි ඒකනෙ රතු අලි පස්සෙ යන්නෙ
@@srimamangalika9684දැන් එතකොට අපි යන්න ඕනෙ අවුරුදු 75ක් තිස්සේ රට විනාශ කරපු යූඇන්පී ශ්‍රිලනිප පොහොට්ටු ටෙලිෆෝන් හොරනඩයෙ පිටිපස්සෙ විතරමද?
@mortzkizshikesh9375 ඒක නෙමෙයි යාලුව මගෙ ප්‍රශ්නය. අවුරුදු 75ක් තිස්සේ රට විනාශ කරපු යූඇන්පී ශ්‍රිලනිප පොහොට්ටු ටෙලිෆෝන් හොරනඩය පස්සෙමද අපි යන්න ඕනෙ.? ජෙප්පන්ට ජන්දය දෙන්න කියලා මම කියල නෑනෙ.
Abcd
Thanks Mr kari you correctly explained. This is organized by by UNP. NOT BY SINHALA PEOPLE AS YOU SAID. Then I was attached to CID. in Hendala area all these crimes conducted by OIC Wattal IP Preena an Upali Rupasinghe. My house also was looted. Then Director CID Amarasena when I met him told me "Aninawa Amirthalingamta pihiyen" this is the assistance given to me.
Please tell us your experiences .... we need more like you Sir
excellent, very good one thanks
hari watinawa oyage pehedili kirima thanks
Thank you sir
I really appreciate your views and analysis of ethnic violence in '83, in Sri Lank many facts we came to know, Keep good work Sir,
ඔබතුමා කරන සේවය අමරනීයයි. මේ පාහර දේශපාලනය මෙතනින්ම නිමා කලයුතුයි. තම වුර්තිය පමනක් කරගෙන රටක ආගමක ජාතියක ඉතිහාසයක් නොදැන ජීවත් වූ පිරිසක් හා ජීවත් වෙන පිරිසක් නිසා රටට සිදුවූ විනාසය කියා නිමකල නොහැකියි. රටගැන දැනගැනීමට කිසිදු විදියක් තිබුනෙ නෑ. වැඩිහිටියන් යයි කියාගන්නා බොහෝ අය " වැඩියි හිටියා" පමනි. එක්කෝ එක් රාමුවක කොටුවූ පිරිසකි. ඔබතුමා මේ කරන දෙයින් අපේ පිපාසය වැඩි කරනවා. කියන්න වචන නෑ. තව තවත් ඉතිහාසය ගැන අවශ්‍යයි. වීඩියෝ එකක් එනකන් ඉන්නේ නොඉවසිල්ලෙන්. මම ආසයි නියම පුරවැසියෙක් වෙන්න. ❤️❤️❤️❤️❤️❤️❤️❤️.
Fantastic highlighting of the truth.
Hats off.
ඇත්තටම මේ වගේ චැනල් නැ අපිට ඇත්ත දැනගැනීමට ඔබ ඉටු කරන සමාජ වගකීමට හිස නමා ආචාර කරමි ❤❤❤
Nice professor
මේ ඇත්ත දැන් පරම්පරාව දැනගත යුතුයි. නැත්නම් අපි තව තවත් ඒ මිනිස්දුන්ටම රැවටෙනවා. ඔය කියන ප්‍රධාන දේශපාලන පක්ෂ කලේ රට කාපු එක.
This is a good eye opener for the Tamils here and the so called diaspora.
❤❤❤ Its very informative.
Sri Lanka's post independence history can be divided as pre 83 and post 83,after the black july Sri Lanka never returned to its peaceful ways and it never will be it looks.in many ways july riots was a blessing in disguise for the Tamil peopel,especially the north east lot.they are financially and politically strong,the diaspora consists mainly of those who fled after black july.the country is paying for it ever since.sad.
මෙය වටිනා විස්තරයක්......
පවු,,,,හැමෝම මනුස්සයෝ නෙ,,,බලය වෙනුවෙන් අම්ම එක්ක උනත් බුදියන අවලං දේශපාලුවෝ.
Excellent explanation...Thanks
Wonderful explanation brother 🔥🔥🔥
ලංකාවේ අන්ත කුලවාදී සිංහල ජාතිවාදී කණ්ඩායම හිටියේ UNP එකට එකන්දයම් පස්සේ දිගින් දිගට මුණ මැතිවරණ පරයජයන් එක්ක 2009 පස්සේ මහින්දයට එකතු උනා.
Great history lesson. Well presented.
2022 අරගලයක් මුවාවෙන් කුමන්ත්‍රණයක් කළා බලයට එන්න දැන් ඉන්න එවුන්.ඒ ගැනත් ඉස්සරහට vedio එකක් ඕනි
Great precentation , great memories,👍👍👍👍☝️
😂😂😂😂😂😂😂😂😂
thank you uncle