69. ජේ.ආර්.ගේ ආණ්ඩුවට එරෙහි ව ජවිපෙ යුද්ධ ප්‍රකාශ කළ දවස නොහොත් ගෝනවල සුනිල් ඝාතනය

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 762

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 9 місяців тому +58

    ඔබ මේ විදිහට තරුන පරපුර දැනුවත් කරන්න ඉතිහාසයේ සිදු උන සියළුම දේ ජනතාව දැනුවත් කරන්න නොබියව ස්තුතියි 🙏🙏

  • @sunilrathnalokuyaddehige7701
    @sunilrathnalokuyaddehige7701 9 місяців тому +29

    මෙවැනි දේවල් තවතවත් ඉදිරිපත් කරන්න ඔබට සක්තිය ලැබේවා ❤❤❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍

  • @indikathusitha-d3t
    @indikathusitha-d3t 11 місяців тому +92

    ඔබතුමාට දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ කලින් එව්ව ඔක්කොම අහල දැන් අලුත් එකක් එනකල් මගබලන් ඉන්නේ ඔබගේ දැනුම එය ඉදිරිපත් කරන වාග් විලාසය අපව එයට ඇද බැද තබනව දීර්ඝායුස් ලැබේවා ඔබතුමාට

  • @DevindaGamage-n4m
    @DevindaGamage-n4m 11 місяців тому +220

    කතා කියන්න ඕන කෙනෙක්ට පුලුවන්.ඒත් ඔබතුමා වගේ රසවත්ව,නොබියව,මූලාශ්‍ර සහිතව කතා කරන්න පුලුවන් මහත්මයෙක් වෙනත් නැති තරම්.දීර්ඝායුෂ ඔබතුමාට...❤

    • @devnipadmasiri1765
      @devnipadmasiri1765 11 місяців тому +13

      ඒක නම් ඇත්තමයි. කාරි මහත්මයාට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී භාවය ලැබෙන්න ඕන

    • @SubhaRathna
      @SubhaRathna 11 місяців тому

      ❤❤❤ see
      see​see
      @@devnipadmasiri1765

    • @jayantharupunayaka5696
      @jayantharupunayaka5696 11 місяців тому +8

      කෙලින් මහත්තයක්....

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 4 місяці тому +3

      The greatest truths, brutal killings, incidents, activities always you are exposing to the new generation. Now I am 83, does not need it, because we showed its and well experienced.
      We ever gratitude, cherish to you ever remembering the past and worst actvities of selfish traitor politicians
      Wish you long life.
      Lal Hemantha Mawalage is also then your coleage.
      The medical students of Thrimaa Witharana killed by then brutal, crucial murderer Sajith Premadasa dear father R. Premadasa due to the appealing of justices.
      But now brutal killer son Sajith Premadasa roaring to the justice and development.

  • @sunilweeraman9789
    @sunilweeraman9789 10 місяців тому +21

    කාරි ඇත්තටම ඔබගේ විස්තර කිරිම ගොඩක් අපෙ හදවතට කාවදින විදිහට ඔබ තේරුම් කරලා දෙනවා.ගොඩාක් ස්තුතිය

  • @RaneMAJ-r8w
    @RaneMAJ-r8w 11 місяців тому +152

    මේතුමා අවධාරණය කල ආකාරයටම, 1977 ධර්මිෂ්ඨ සමාජයට මුවා වෙමින් ජේ.ආර්. ජයවර්ධන මෙරටට හඳුන්වා දුන් පාදඩ මජර දේශපාලනය හෙලා දකිමු, එය රටෙන් තුරන් කිරීමට රට වැසියන් ලෙස එකතු වෙමු!

    • @DilanPerera-bc4ur
      @DilanPerera-bc4ur 10 місяців тому +2

      පාදඩ දෙශපාලන අරම්භ උනෙ 70-77 සිරිමාවෝ ගෙ කාලයෙ

    • @starrynight43451
      @starrynight43451 10 місяців тому +1

      @@DilanPerera-bc4ur දන්න තරම තමයි.

    • @nuwansrilankanilas
      @nuwansrilankanilas 9 місяців тому +7

      JR කියන්නේ අපේ රටේ කුපාඩි දේශපාලනයේ පියා කිව්වොත් නිවැරැදි

    • @nuwansrilankanilas
      @nuwansrilankanilas 9 місяців тому +2

      @@DilanPerera-bc4urබම්බුව.... නොදන්න dewal කතා නොකර ඉන්න 😂

    • @heransd
      @heransd 9 місяців тому +1

      Ape rata ithihasema ochcharai. Vijaya Kuweni ta karapu dema athi

  • @nilakshirajamanthri4843
    @nilakshirajamanthri4843 11 місяців тому +35

    ආසාවෙන් විශ්වාසයෙන් අහන බලන චැනල් එක කාරිගේ චැනල් එක...❤❤❤❤

  • @yasas_chandima
    @yasas_chandima 11 місяців тому +78

    ඔබේ channel එක පොත් 100 ක් කියවනවා ට වඩා ප්‍රතිඵලදායක යි. අපි නොදත් නොදැක්ක එ ඉතිහාසය සජීවීකරණ කර ආසාවෙන් අහන්න පුළුවන් වෘතාන්තය ක් වගේ.

  • @sjgadvdbdvgvvv
    @sjgadvdbdvgvvv 11 місяців тому +62

    ඉතාමත් වැදගත් චැනල් එකක්

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 11 місяців тому +23

    නව පරපුර වගේම මේවා ගැන වැඩි විස්තර නොදත් අයට දැනගත යුතු ම වැදගත් විස්තර ඉතාමත් කාලෝචිත අන්දමින් ඉදිරිපත් කිරීම ගැන බෙහෙවින් ස්තුතියි මාමා ගෙන් ආරම්භ කළ
    මිනීමරු මජර තුප්පහි කාලකණ්නි සංස්කෘතිය බෑනාගෙන් අවසන් කිරීමට ජනතාව සැදී පැහැදී සිටීම ගැන සතුටුයි මාලිමාවට ජයවේවා

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 11 місяців тому +20

    කාරි මහත්තයො ඔයා නම් , හැමදේම ලස්සන ට පැහැදිලි කරල දෙනව . ස්තුතියි ගොඩාක් හොඳේ

  • @prasadsilva3699
    @prasadsilva3699 11 місяців тому +163

    මාමා දාපු සෙල්ලම් දැන් මෝඩ බෑණත් දාන්න හදනවා! මේ පාර තමයි රනිලා හොද පාඩමක් ඉගෙන ගන්නේ!

    • @jayanthanawarathna501
      @jayanthanawarathna501 11 місяців тому +7

      Dawal heena

    • @konceptmedia168
      @konceptmedia168 11 місяців тому +5

      Kagenda igena ganne? Anura kumara genda? 🤣🤣🤣🤣🤣🤣

    • @konceptmedia168
      @konceptmedia168 11 місяців тому +3

      @mortzkizshikesh9375 Indian karayo anurayata hondata p$$% arala ewala thiyanawa 🤣🤣

    • @S_han1210
      @S_han1210 11 місяців тому +3

      @mortzkizshikesh9375 පව්. 😂

    • @tharinduliyanage8954
      @tharinduliyanage8954 11 місяців тому +8

      හොඳටම පව් සෙට් එකක් ටිපර් වෙලා...🤣

  • @teklawijesekara9654
    @teklawijesekara9654 11 місяців тому +15

    පැහැදිලි කිරීම ගැන ස්තුතිය පුද කරමි .

  • @KinithHettiarachchi
    @KinithHettiarachchi 10 місяців тому +36

    1987 ජුනි 25 මම ඉපදුණ දවස! මේ 2024 කාලයේ දේශපාලන වෙනසක් ගැන උනන්දුවෙන් නමුත් තවමත් දෙගිඩියාවෙන් ඉන්න අයට දේශපාලන ඉතිහාසය මේ විදියට කියල දෙන එක වටිනවා. මොකද ඒ කාලයේ මේ කියන සිද්ධි දන්නෙ නැති, මතක නැති කුඩා වයසේ හිටි අය දැන් අවුුරුදු 35-45 වැඩිහිටියෝ. 83 ඉඳලත් අවුරුදු 40ක් ගෙවිලා! 88 ඉඳලා අවුරුදු 35ක් ගෙවිලා ඉවරයි! 🔥🔥🔥

  • @ShenoYohan
    @ShenoYohan 11 місяців тому +7

    ස්තූතියි කාරි මහත්මයා✌️

  • @malithperera2764
    @malithperera2764 4 місяці тому +12

    අපි නොදන්න ඉතිහාසය ගැන දැනුවත් කලාට ස්තූතියි!

  • @thoughts1624
    @thoughts1624 11 місяців тому +28

    ධර්මිෂ්ට සමාජයේ කාලකන්නි නිමාවක්.

  • @nilankasamanjith8014
    @nilankasamanjith8014 11 місяців тому +93

    ජේවීපී එකේ කොල්ලො මාර ගේමක් දීලා තියෙන්නේ,respect අපේ කොල්ලන්ට,

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 11 місяців тому +6

      කොල්ලො respect, උන් tayar එකේ ගියා.නායකයෝ මාරු උනා. Unva බිල්ලට දීලා. එදා අද කියලා venasak නෑ. 😅😅😅

    • @nilankasamanjith8014
      @nilankasamanjith8014 11 місяців тому

      @@i-tc6ggxyc කොහෙද උත්තෝ මාරු උනේ විජේවීර මේරුනේ නැද්ද,දාන්න හුත්තක් කතා කරපං ගොන් බයියෝ,

    • @ireshdihela7965
      @ireshdihela7965 11 місяців тому +6

      ​@@i-tc6ggxyc චෙි එක දවසක් කියනව මවිබිම නැත්නමි මරනය කියල united nations ny එකෙදි කවිරැත් සටන් කරෙ මරනය අතෙ තියාගෙන, මොකක්ද වුනෙ මොනවද කරෙ කියන්න ඉතිහාසය කියවන කියවපු අය දන්නවා ඔය වගෙ අදහස් දැන් නිකන් පුස්සක් විතරයි සහොදරයා

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 11 місяців тому +2

      @@ireshdihela7965 ඉස්සර chela දැන් නෑ. Ova පොතේ vitharak තියෙන සුන්දර katha. විජේවීර සහෝදරයා මැරුණ ට පස්සෙ che ge ලෙනින් ge දැක්ම ඉවරයි. චන්ද්‍රිකා ge, මහින්ද ge, රනිල් ge, levakala, පු.aragatha කලවම් අvalam බල්ලො රොත්තක් දැන්..

    • @ireshdihela7965
      @ireshdihela7965 11 місяців тому

      @@i-tc6ggxyc එහෙම use වුනා නමි අද jvp එකට මෙච්චර දුරක් එන්න බැ සහොදරයා පක්ෂයක් විදියට දේශපාලනික වතාවරනයක් විදියට යමි යමි තරන ගත්ත එක හරි. පක්ෂය ඇතුලෙ ඉදන් එහෙම එක එකාගෙ ගු කාපු විරවංසලාට අද වෙලා තියන දෙ පේනවනෙ යන එන මන් නැ හැබැයි පක්ෂයක් විදියට jvp එක අද ඉන්න තැන නැ එහෙම එක එකාගෙ පු# ලෙව කැවා නමි

  • @dhanushkakiller5822
    @dhanushkakiller5822 11 місяців тому +44

    ඇත්තටම වටිනවා 88/89 ගැන නිතර කියවන අයට

  • @DarshanaBandara-zx4pe
    @DarshanaBandara-zx4pe 11 місяців тому +13

    ඔබතුමා නැති කාලෙක අපි මේ දේවල් දැනගන්නේ කාගෙන් ද, දේශපාලන විචාරකයින් රටේ අල්පයි❤❤ නිරවුල් ඉදිරිපත් කරන්නෙක් ඔබ සම්පත ක් අපේ රටට❤❤

  • @champikasamaranayake2459
    @champikasamaranayake2459 9 місяців тому +14

    ඔබතුමාගේ දැනුවත් කිරීම ඉතාම වැදගත්

  • @dilipkumara7093
    @dilipkumara7093 11 місяців тому +9

    ස්තූතියි ඔබට...

  • @Charith443
    @Charith443 11 місяців тому +28

    ඔබ තුමාගේ videos ඉතාම වැදගත්.. තව තවත් වැඩි වැඩියෙන් videos දමන්න 😊😊🙏🙏

  • @pradeepchandrasena8326
    @pradeepchandrasena8326 6 місяців тому +14

    ඔබ තුමාගෙ හෙලිදරව් ඇත්තටම රටේ අනාගතේට හරිම වැදගත් 👍 මේ දේවල් අහන්න බලන්න ඕනෙ අළුත් පරම්පරාව

  • @anuramanpitiya3418
    @anuramanpitiya3418 5 місяців тому +4

    ඔබතුමාට ස්තුතියි . විශාල මෙහෙයක් මෙයින් සිදුවෙනවා.

  • @Enjoy_with_animals
    @Enjoy_with_animals 8 місяців тому +6

    ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්තූතියි

  • @hermanmudalige5790
    @hermanmudalige5790 11 місяців тому +3

    Than you so much for all these Revelations about "behind the scene" activities of Past regimes . We are so grateful.

  • @nomancasta7341
    @nomancasta7341 11 місяців тому +22

    ඊලගට ශ්‍රී ලංකාවේ කොමිෂන් සභා පිළිබඳව විස්තර එකක් කරන්න pl❤❤❤❤❤

  • @saveenperera5872
    @saveenperera5872 10 місяців тому +45

    රනිල්ගෙ කුක්කෝ මේකෙ කමෙන්ට් කරල තියෙන්නෙ නිකං ගෝනවල සුනිල් කියන්නෙ ඒ කාලෙ හිටපු දෙවිකෙනෙක් වගේ... 😂

    • @DhanushkaGunarathna
      @DhanushkaGunarathna 8 місяців тому +1

      Untama galapena pathalayo thamai UNP karayo 😂

    • @baass4987
      @baass4987 8 місяців тому +3

      සිරාම කතාව 😂 රනිලා කියන්නේ කට්ට කයිරාටිකයෙක්

  • @jayanthadesilva8208
    @jayanthadesilva8208 11 місяців тому +10

    WONDER FULL STORY LOT OF THANKS FROM DE SILVA JAYANTHA ROME ITALY

  • @strangertlk
    @strangertlk 11 місяців тому +7

    ස්තූතියි

  • @C.s.videos
    @C.s.videos 6 місяців тому +1

    ඔබේ විස්තර අනාගත දරුවන්ට ගොඩක් වටිනවා

  • @SunethHerath-v7h
    @SunethHerath-v7h 8 місяців тому +1

    දැනුවත් කලාට ස්තුතියි ,,,සහොදරයා

  • @meegaspitiyathilakaratne3610
    @meegaspitiyathilakaratne3610 4 місяці тому +3

    මගේ සිංහල සර් පලාපත්වල
    සර්ව දනින්නත් ආසයි
    සර් ඇරේන්න කිසිකේනේක් නැ 70 පසු රටෙ සැබැ දේශපාලනය මතක්කරලා දෙන

    • @dulabro845
      @dulabro845 4 місяці тому

      Meya teacher knk da

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 11 місяців тому +40

    මාලිමාවට අපිමෙවර චන්දයදෙන්නෙ ❤❤❤

  • @Weerasoori
    @Weerasoori 4 місяці тому +2

    බොහොම හොද ඥාන සම්භාරයක් පොත පත් කියවා ලබාගෙන තිබෙනවා

  • @malanialwis6080
    @malanialwis6080 10 місяців тому +2

    ස්තුතියි

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 4 місяці тому +1

    Best .channel ..thank you ...very much

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 9 місяців тому +33

    රනිල් කියන බැල්ලිගෙම පුතා තවමත් යහතින් සිටී!

    • @SunethHerath-v7h
      @SunethHerath-v7h 8 місяців тому +1

      රනිල් උබලාට මෙ අපරාධ වෙලට වන්දි ගෙවන්න වෙනවාමයි,,,වපුරන දෙ තමා අස්වැන්නට ,,ලැබෙන්නේ ,

    • @anniesilva9361
      @anniesilva9361 4 місяці тому +1

      ඒක නෙ පුදුම.

  • @rocococo8491
    @rocococo8491 11 місяців тому +22

    සුනිල්ගේ මලගෙදර මාත් ගියා,එදා ඇඳිරිනීතය ,නමුත් කිරිබත්ගොඩ සිට මලගෙදරට නොමිලේ බස් ප්‍රවාහනයක් දාලා තිබ්බා,සපුගස්කන්දෙන් කොලොන්නාවට යන තෙල් නලේ තියන්නේ සුනිල්ගේ ඉඩමේ ඒකෙන් කරාමයක් දාලා තමයි සුනිල් තෙල් බව්සර් ගනන් ගත්තේ,ඒ ඉඩමේ තමයි දෙන්නගෙම මරන භූමීදානය කරල තියන්නේ

    • @prabathkariyapperuma2530
      @prabathkariyapperuma2530 11 місяців тому +2

      Anika thel horakan Kaley Sunil nemay ayya Shelton danney nathi huththawal daanna epa

    • @cchath
      @cchath 10 місяців тому

      ​@@prabathkariyapperuma2530මැරුණු පාතාලයන්ට පු* දෙන එකෙක්. මේ channel එකේම ඔය ගැන විස්තර තියෙනව

    • @ManjipukaBakkapaka
      @ManjipukaBakkapaka 8 місяців тому +2

      ​@@prabathkariyapperuma2530ane pako tho danna httak na shelton ekk ekthu wl thel horkm kre sunil sunil nttm shelton korai pakak

    • @Shan_one_and_only
      @Shan_one_and_only 6 місяців тому +3

      පුදුමයි කිව්වෙ නැතුවා සුනිල් රෙන්නෙත් ශෙල්ටන්ගෙ පුකෙන් කියලා 😂.... තෙල් ගත්තෙ නැතත් ඔය කැර් වේසිගෙ පුතා බල්ලෙක් වගේ මැරිලා ගිය එකමයි හොඳ...උගෙ මරණය ගැන විස්තර අහනකොට එන කුරිරු සතුට ගෝනවල සුනිල්ගෙ දුව කැමිලට හුකලවත් ගන්න බෑ දෙයියනෙ 😂

    • @KaveeshaKavindani-u5j
      @KaveeshaKavindani-u5j 4 місяці тому

      Pau hoda minussu meruwa npp❤❤❤

  • @gaminiediri
    @gaminiediri 11 місяців тому +5

    Thank you, Kaari, for this video clip that provides the info on how much was the connection/collision between underworld figures and the influential figures in prominent political parties in Sri Lanka.

  • @dhammikmanel2660
    @dhammikmanel2660 2 місяці тому

    සවූදි.අරාබියේ.සිට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼👍👍👍👍👍

  • @kamaluda8252
    @kamaluda8252 11 місяців тому +1

    ස්තූතියි ,,✌️👍

  • @madhukawithanage767
    @madhukawithanage767 11 місяців тому +3

    Thank you Kari, another trilling video.

  • @IsuruSandaruwan-xk2mr
    @IsuruSandaruwan-xk2mr 5 місяців тому

    බොහොම ස්තූතිය කාරි මහත්මයා

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 5 місяців тому

    ස්තූතියි ඹබට ❤️❤️❤️

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 11 місяців тому +19

    මුළු රටම එකතුවෙලා ජේ ආර්ට සාප කරන දිනයක් ප්‍රකාශ කරන්න
    ඕනෙ කතාවට හොඳම උදාහරණය තමයි විජය කුමාරතුංග ඝාතනය කරපු කෙනාටත් සිද්ධ වුනේ ඔය ටිකමයි දේශපාලනඥයාන්ගේ පස්ස ලෙවකන්ඩ අයට හොඳ පාඩම්

    • @king20231
      @king20231 11 місяців тому

      @mortzkizshikesh9375 ඒකාලෙ සමාජ මාධ්‍යය තිබුණනම් ඔහොම බොරු සමාජගත වෙන්නෙ නෑ... කොටින්ට ආයුද දීපු උන්ට, පාස්කු බෝම්බ ගහපු උන්ට ඕවා nothing...

    • @tharinduliyanage8954
      @tharinduliyanage8954 11 місяців тому

      ​@mortzkizshikesh9375
      උඹ හෙන මෝඩ නාකියෙක් බං, උඹේ ළමයිත් හෙනම ගොං වස්සො වෙන්න ඕනෙ...😂

    • @nihalepa8174
      @nihalepa8174 11 місяців тому

      විජය ඝාතනය වනවිට JR ගේ සුරතලකු වී හිටියේ. විපක්ෂය ඉන්දු ලංකා ගිවිසුමටත් 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පිහිටවූ පලාත් සභා වර්ජනය කරද්දී ආණ්ඩුවේ දේශපාලන ගැලවුම් කාරයා වුනේ විජය .

    • @king20231
      @king20231 11 місяців тому +3

      @mortzkizshikesh9375 උන් බෝබ්ම ගහල ජනාධිපති කරපු එකයි, ඌ විසින් ඌ වෙනුවට පත් කරපු ඒකයි වෙනුවෙන් කඩේ යන අයගෙ කතා...😂😂😂

    • @konceptmedia168
      @konceptmedia168 11 місяців тому +1

      @@king20231 Ammataudu den jvp ibrahim naana neweida bung bomba gehuwe? Gotada bomba gahala janadhipathi une? Lontha gon jeppange gon joke 🤣🤣

  • @ChamindaThalpavila
    @ChamindaThalpavila 11 місяців тому +1

    වටිනා පුර්විකාවක්...👌👌👌👌

  • @ilk-dv5sz
    @ilk-dv5sz 7 місяців тому +4

    ජවිපෙ නිකං ඉල්ලන් කාල තියෙන්නේ, ඇත්තටම තව ඉවසුවා නම්...

  • @chamindanamal9673
    @chamindanamal9673 11 місяців тому +9

    අලුත් පරපුරට සිදුවනු දේ දැනගැනීමට

  • @Maneesha_wijesinghe
    @Maneesha_wijesinghe 4 місяці тому

    වටින කතාවක්

  • @sudanapoli6016
    @sudanapoli6016 10 місяців тому +1

    Good news sir budusaranai ❤❤❤❤

  • @shakthiruwanerangabandara6318
    @shakthiruwanerangabandara6318 4 місяці тому

    සුපිරි පැහැදිලි කිරීමක්

  • @nalakadisanayake5559
    @nalakadisanayake5559 5 місяців тому

    බොහොම ස්තුතියි

  • @neranjanabiman6842
    @neranjanabiman6842 10 місяців тому +1

    ඉතාමත් පැහැදිලියි

  • @randikavishvanath3374
    @randikavishvanath3374 4 місяці тому

    Thank you

  • @madhukalekamge428
    @madhukalekamge428 4 місяці тому

    සුපිරි කන්ටෙන්ට් එකක්.. ❤❤❤❤❤

  • @lahiruudaw9021
    @lahiruudaw9021 11 місяців тому +86

    JVP එක එදා සිට එන නිදහස් අරගලය වර්තමානයට ගෙනාවා ජය වේවා 😊

    • @shashediri544
      @shashediri544 11 місяців тому

      මුණ එක්ක තරහවෙලා නහය කපුවා වගේ CTB බස් ටිකය් ,Transformer ටිකය් විනාස කල එකද වීරකම?😄😄😄නියම වීරයා රජීව් ගාන්දි ට රය්පල් පාර දුන්න විජිත රෝහණ විජේමුණි මහතා.ජෙප්පෝ කලේ පාලු ගෙය් වලන් බින්ද එක.ඉන්දියාව පඩේ කට ගණන්ගත්තෙ නැහැ ජෙප්පොන්ව.

    • @gihanudayajith3744
      @gihanudayajith3744 11 місяців тому +4

      JVP Malaa. den thiyenne Punchamma VP. ..

    • @erangaj
      @erangaj 11 місяців тому +3

      එක අපරාධකාරයෙක් එක්ක අහිංසකයෝ 3ක් මරලා දරුවෙක්ටත් වෙඩිතියලා. මරු නිදහස් අරගලය.

    • @anomamaggonage761
      @anomamaggonage761 11 місяців тому +3

      මිනිස්සු මරලද බොල නිදහස ගන්නේ.

    • @lahiruudaw9021
      @lahiruudaw9021 11 місяців тому

      ගෝනවල සුනිල් මාරුවේ ඔය කියන JVP එකෙන් නෙවෙයි ඕක බොරු ඌ කරාපු ස්ත්‍රී දූෂණයකට පළි ගන්න උගේ කෝන්තර කාරයෙක් කරාපු දෙයක් ඒක රටම දන්නවා අනික ඔය මිනිහා JVP එකට මඩ ගහනවා

  • @SunethHerath-v7h
    @SunethHerath-v7h 8 місяців тому +7

    අපි මෙ අපරාධ කාරයන්ට විරුද්ධව ,,මාලිමාව සමග එකතුවෙලා රට වෙනස් කරමු

  • @applekadenuwana
    @applekadenuwana 10 місяців тому +1

    ❤🙏

  • @uk-slvlog3790
    @uk-slvlog3790 4 місяці тому

    Great explanation 👍

  • @achinthamadushan1568
    @achinthamadushan1568 11 місяців тому +7

    රනිල් පොනිල්
    Mr බටලන්ද 😂😂😂😂

  • @OlokkuwePatabandigeRanabhoothi
    @OlokkuwePatabandigeRanabhoothi 11 місяців тому +7

    1987 දී රජයෙන් වගේම ජනතා විමුක්ති පෙරමුණෙනුත් මිනිසුන් තොග පිටින් මැරැවා, රජයෙන් කරපු ඝාතන වගේම JVP එකෙන් කරපු ඝාතන ගැනත් වැඩසටහන් කරන්න 👍🏻

    • @kaarigechannel1
      @kaarigechannel1  11 місяців тому +7

      මේක එහෙම එකක් නෙවෙයි ද?

    • @OlokkuwePatabandigeRanabhoothi
      @OlokkuwePatabandigeRanabhoothi 11 місяців тому

      @@kaarigechannel1 එහෙම එකක් නම් තමයි , නමුත් එය පාතාල සාමාජිකයෙකු ඝාතනය කිරීමක් විදියටයි අදහස් වෙන්නේ , රජය මෙන්ම JVP එකත් සුනිල් වගේ මිනීමරුවන් විතරක් නෙවෙයි සමාජයට වටිනා පුද්ගලයන් ද ඝාතනය කලා, දෙපැත්තෙන්ම කරපු ඒ වගේ ඝාතන ගැනත් වැඩසටහන් කරන්න 👍🏻

    • @OlokkuwePatabandigeRanabhoothi
      @OlokkuwePatabandigeRanabhoothi 11 місяців тому +2

      @@kaarigechannel1ay mage comment eka delete kale ?

    • @OlokkuwePatabandigeRanabhoothi
      @OlokkuwePatabandigeRanabhoothi 11 місяців тому

      @@kaarigechannel1එකල සිදුවු ඝාතන ගැන ඔබ කියන මේ සියලු විස්තර නිවැරදී , හැබැයි UNP , JVP , Sri Lanka මේ සියලු ඝාතන ගැන වැඩසටහන් කරන්න. JVP එක බේරලා අනිත් අය කල ඝාතන ගැන විතරක් උලුප්පා කීමෙන් පක්ෂග්‍රාහී බවක් පේනවා , එය ඔබට සුදුසු නොවන බවයි මාගේ හැගීම, එකල JVP එක විසින් සිදු කල අනෙකුත් ඝාතන ගැනත් වැඩසටහන් කරන්න

    • @kaarigechannel1
      @kaarigechannel1  11 місяців тому +1

      @@OlokkuwePatabandigeRanabhoothi කෝ? මොකක් ද? මම නම් කොමෙන්ට් ඩිලිට් කරන්නෙ නැහැ අසභ්‍ය වචන කියලා නැත්නම් සහ කාට හරි අපහාස කරලා නැත්නම්. ඔබේ කොමන්ට් එකට නේ ද මම රිප්ලයි කරලා තියෙන්නේ?

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 11 місяців тому +2

    නියමයි ...

  • @SisiraKarunarathna-fo7rb
    @SisiraKarunarathna-fo7rb 11 місяців тому +3

    Thanks lot to you.

  • @Silva768-z3t
    @Silva768-z3t 9 місяців тому +5

    එතකොට 1971 jvp එක මැතිනිය ට ගැහුවෙ ...මැතිනිය හරි නැති නිසා ද ....jvp කළ විනාශය ගැන light එකක් දැම්මා වුණත් ,කුප්පියක් පත්තු කළත් මැරුවා ........

  • @MaataraLokkaa
    @MaataraLokkaa 11 місяців тому +2

    Good morning Mr.Dharma Sri,I sent my comment honestly.
    You have a great talent.
    I highly appreciate the important,very important informations which you give us.
    We never get such useful things from anybody else because almost nobody can remember that past except you.
    May the Lord Buddha Bless you always to continue this great service!
    I wish you good health and lot of energy for that!
    I am a person who lost 2 brothers(medical students) at the Ranil Wickramasingha's world famous 2nd Killing Field, ELIYAKANDA WADHAKAAGAARAYA of Matara.
    I just visited Ranils brother Pol Pot's Killing Field in Cambodia.
    If my brothers are still alive,they are now ,medical professors because they had the best results from Matara district.

  • @sheshasriwick6644
    @sheshasriwick6644 11 місяців тому +11

    අවි ගත්තෝ අවියෙන්ම...

  • @mohamednajeeb6480
    @mohamednajeeb6480 11 місяців тому +4

    Thanks for worthy explanation ,

  • @Adthl503
    @Adthl503 11 місяців тому +3

    Thank you 🎉❤

  • @osithasadaru1788
    @osithasadaru1788 5 місяців тому

    Niyamai

  • @shanfernando90
    @shanfernando90 11 місяців тому +5

    👍👍🙏🙏✍️ OBata godak sthuthi karrige mahathmaya.

  • @C.s.videos
    @C.s.videos 6 місяців тому

    සුපර්

  • @sandunjayasuriya7355
    @sandunjayasuriya7355 11 місяців тому +15

    ඉතාම ආසාවෙන ඔබේ වැඩසටහන් බලනවා.ස්තුතියි.අර කලින්ම ලමයෙක් ගැන කිව්වේ ඇයි කියලා පොඩ්ඩක් පැහැදිලි කරනවද? හිතුවෙම කතාව අවසානයේ ඒ ලමයා Climax එකේදිවත් සම්බන්ධ වෙයි කියලා

    • @kaarigechannel1
      @kaarigechannel1  11 місяців тому +1

      ඒ කතාව කියපු හේතුව වීඩියෝ එකේ කියනවා නේ.

    • @S_han1210
      @S_han1210 11 місяців тому

      @@kaarigechannel1 ඔය සාගල රත්නායවත්ද??? 😀

    • @kaarigechannel1
      @kaarigechannel1  11 місяців тому +1

      @@S_han1210 අපොයි නැහැ.

    • @prabathkariyapperuma2530
      @prabathkariyapperuma2530 11 місяців тому +2

      Muge hora gaanige lamaya 😂

    • @sandunjayasuriya7355
      @sandunjayasuriya7355 11 місяців тому

      @@kaarigechannel1 ව්‍යයංගයෙන් නැතුව කෙලින්ම කියන්න බැරි කෙනෙක්ද ? මටනම් හොයාගන්න බැරිවුණා දෙවනිපාර බලලත්

  • @gamages35
    @gamages35 10 місяців тому +23

    ඡෙ අර් පාදඩයා මරන් .
    න තිබ්බෙ

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ 5 місяців тому

      අගෝස්තු 12 ...බුද්ධි අන්ස වාර්තාව ......සජිත් චන්ද 60%යි .එතුමා ජනපති ........අනිත් අයට ඉතිරි 40% බෙදෙනවා

    • @creationd6097
      @creationd6097 5 місяців тому +2

      @@LeslyJayaNZ🍑තමා😂

  • @nuwanthevampire
    @nuwanthevampire 11 місяців тому +4

    Thank u sir

  • @Kokila-g7e
    @Kokila-g7e 2 місяці тому

    🙏🙏:👍👍👍👍👍👍👍.

  • @SunilSunil-de2gv
    @SunilSunil-de2gv 8 місяців тому

    Kari mahaththaya theruwan saranai

  • @MYKSamarathunga
    @MYKSamarathunga 4 місяці тому +4

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @Michelle-be9ti
    @Michelle-be9ti 6 місяців тому

    Niyami

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 4 місяці тому

    0:59 මාලිමාවට ජයවෙිවා ජයවෙිවා

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 11 місяців тому +29

    රනිල් පන්නමු

    • @FrankLucas-eq1os
      @FrankLucas-eq1os 11 місяців тому +1

      Pannala mokada karanne? Ubada rata palanaya karanne 😅

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 11 місяців тому +2

      Aragale කරලා ගෙනල්ලා දැන් vidonava නේද 😅😅😅

    • @dinethdiwmina5555
      @dinethdiwmina5555 10 місяців тому +3

      ​@@FrankLucas-eq1osponila vitarada bn රටක් පාලනය karanna puluwan minihekuta inna maha බැංකුව hora kapu eka හදන රට 😁😁😁😁

    • @Ashi12390
      @Ashi12390 10 місяців тому

      පුදුමයි තාමත් කරපු විපාක පල දෙන්නේ නැතුව ජිවත් වෙන එකම රනිල්

    • @D.E.MO.N
      @D.E.MO.N 9 місяців тому +1

      ​@@FrankLucas-eq1os ජනතාව වේගෙන් වෙනස් වෙනවා,ඒ වගේම අපි දැනුවත් කරනවා..කවුද බන් රනිල්ට ජන්දෙ දෙන්නෙ.ඌ නායකයෙක්ද?

  • @judefernando2883
    @judefernando2883 11 місяців тому +3

    Thank u

  • @kapilakapila2294
    @kapilakapila2294 11 місяців тому +4

    🎉🎉🎉❤❤❤

  • @wickramasinghebandara4708
    @wickramasinghebandara4708 10 місяців тому

    මා ඔබට ඇබ්බැහිවි ඇත ❤

  • @SMJayantha
    @SMJayantha 11 місяців тому +1

    Very good

  • @hemanthalokuhapuarachchi9416
    @hemanthalokuhapuarachchi9416 4 місяці тому

    කිසිම කාලය කා දැමි්මක් නැතුව පැහැදිවම කියනවා....නියමයි

  • @shanthadesilva490
    @shanthadesilva490 4 місяці тому +3

    ගෝනවල සුනිල් විසින් සිදුකරන ලද සමාජ විරෝධී මජර වැඩ හා ඊට දේශපාලන රැකවරණය ලැබූ අයුරුත්, වරෙක ජනාධිපතිපති සමාව ලැබූ අයුරුත් සදහන් කළේ නම් යෙහෙකි. ඔබට ස්තූතියි.

    • @LakmalSanjaya-x3i
      @LakmalSanjaya-x3i 4 місяці тому

      Gonawala Sunil kiyanna Hoda manusayek deshapalyan nisa nama waradiyata giya manusskama danna kenek putat e wagema tama

    • @shanefranklin575
      @shanefranklin575 4 місяці тому

      @@LakmalSanjaya-x3iනිකම් පාතාලයෝ සුදනෝ කරන්න එපා

  • @maleeshamadubhashini2128
    @maleeshamadubhashini2128 3 місяці тому

    👍

  • @ml33prabhathmadhushanka30
    @ml33prabhathmadhushanka30 3 місяці тому

    ඒ වෙඩි තිබ්බෙ නොයෙල් අමරසිංහ ❤️💪 එයා jvp කොන්ත්‍රාත් කරපු කෙනෙක් ✌😍

  • @sj5233
    @sj5233 11 місяців тому +10

    මේ කතාව අහල තියෙනවා එහෙත් දරුවගේ නම මතක නැ 😊😊

    • @Newspaper986
      @Newspaper986 11 місяців тому

      Sujiwa sera singha..

    • @kaarigechannel1
      @kaarigechannel1  11 місяців тому +1

      @@Newspaper986 නැහැ. ඔහු නෙවෙයි.

    • @tharinduliyanage8954
      @tharinduliyanage8954 11 місяців тому +5

      සුජීව සේනසිංහ කියන්නෙ අමු මෝඩ පම්පෝරිකාරයෙක් නෙහ් බං...😂

    • @kadl2000
      @kadl2000 11 місяців тому

      ​@mortzkizshikesh9375 නෑ කිඹිස්සේ :3

    • @Newspaper986
      @Newspaper986 11 місяців тому +2

      @@tharinduliyanage8954 ඔව්...
      අන්ඩුවේ ඉන්නේම බන් පන්පොරිකාරයෝ... අනික.. උන් මොඩයෝ නේමේ.. ර්ටේ මිනිස්සු මොඩයෝ.. එකනේ බන් උනව පාර්ලිමේන්තුවේ යවන්නේ. මචන්. මම ඔය කතාව සුජිව ගෙනම ඇහැව්වා මිඩියා වලින්. මු කතික තරගයකට ගිහින් ත්මයි රනිල් මුව හදලා ගන්නේ..

  • @mineithishanadithya5799
    @mineithishanadithya5799 4 місяці тому +2

    මේ පාර NPP❤

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 4 місяці тому

      @@mineithishanadithya5799 me para punchi ...mara para 😛😝🤪😜🤑

  • @SunethHerath-v7h
    @SunethHerath-v7h 8 місяців тому

    අපරාධ කල උන්ට අකුණු වදිත්වා අපිට මෙලොකයෙදිම,,පෙන්න

  • @jayakusumtv1480
    @jayakusumtv1480 4 місяці тому

    83 කළු ජුලිය පටන් ගත්තෙ ජේ ව් පි එකෙන් ...අපිත් තරුණ වයස ..දෙමල කඩවල් බඩු අරන් ගිනිතිබ්බා දෙමල අයට හරියට වද දුන්නා 87 වෙද්දි දරුණුයිලංකාව පුරා ව්දුලි ට්‍රාන්පොමර්වලට ව්නාශ කරලා රටේම අදුරෙන් තිබ්බා රාජය සෙවයෙ අය ගමේ අහිංසක ම්නිසුන් පොලිසියේ අය හමුදාවේ අය මරන්න පටන් ගත්තා...

    • @yeshanjayalath8566
      @yeshanjayalath8566 4 місяці тому

      #උඹත් මෙච්චරටම #අපතයෙක්ද බලපන්.? 🤔
      01). මහ බැංකුව කඩපු එකා පේන්නේ නැහැ!
      02). VAT බදු වංචාව කරපු එකා පේන්නේ නැහැ!
      03). මිනිස්සුන්ගේ අර්ථ සාධකයට කෙළපු එකා පේන්නේ නැහැ!
      04). සුදු ළුණු වංචාව, සීනි බදු වංචාව පේන්නේ නැහැ!
      05). සුනාමි හොරා පේන්නේ නැහැ!
      06). මිග් යානා ගනුදෙනුව පේන්නේ නැහැ!
      07). X-Press Pearl වලින් ලැබුණු වන්දිවලට වෙච්ච දේ දන්නෙ නැහැ!
      08). රට බංකොලොත් වුණා කියන එක පේන්නේ නැහැ!
      09). Petrol රු. 500/= ට ගහන්න වුණා කියලා මතක නැහැ!
      10). කොළඹ, හම්බන්තොට ඉඩම් කෑලි සින්නක්කරම චීනට දුන්න මතක නැහැ!
      11). හම්බන්තොට වරාය, කොළඹ වරාය පිටරැටියන්ට විකුණුව පේන්නේ නැහැ! ඒවගෙන් කොමිස් ගැහුවා මතක නැහැ!
      12). අධ්‍යාපනයට සොච්චමක් වෙන් කරන කොට, උන්ට වාහන බදු රහිතව වාහන ගෙන්න ගත්ත මතක නැහැ!
      13). ලොකු ලොකු Light Bill ගෙව්වා මතක නැහැ!
      14). රටේ සම්පත් ටෙන්ඩර් පටිපාටියක් නැතුව, කොමිස් ගහන්න විකුණනවා පේන්නේ නැහැ!
      15). පාර්ලිමේන්තුවේ ඉන්න පස් කපන, වැලි කපන, ගල් කොරි කරන, Bar Permit කරන, සම්බාහන මධ්‍යස්ථාන කරගෙන යන දූෂිතයෝ පේන්නෙ නැහැ!
      16). දේශපාලන ආශිර්වාදයෙන් සිංහරාජය, විල්පත්තු කැළෑවල් එළි කලා මතක නැහැ!
      17). කොළඹ, නුවර නගර වහලා කාර් රේස් පැද්ද මතක නැහැ!
      18). අදටත් හෙලි නොවිච්ච බිහිසුණු අපරාධ, මිනීමැරුම් සිද්ධ වෙනවා පේන්නේ නැහැ!
      19). බැසිල්ට Mr. Ten Percent (10%) කියන්නේ ඇයි කියලා උඹල දන්නේ නැහැ!
      20). රටේ නිධන් ටිකට කෙළියා කියලා උඹල දන්නේ නැහැ!
      21). කොළඹ කෞතුකාගාර මිල කල නොහැකි පුරාවස්තූන්වල මැණික් ගලවලා, වීදුරු හයි කලා උඹල දන්නේ නැහැ!
      22). කෞතුකාගාරවල බඩු නැති වුණා කියල උඹල දන්නේ නැහැ!
      23). ශ්‍රී පාද භූමියේ දඹ රන් ඝණ්ඨාරය ගුවන් මඟින් මාරු කලා උඹල දන්නේ නෑ!
      24). Corona කාලේ Injection වලිනුත් කොමිස් ගැහැව්ව එක මතක නෑ!
      25). බාල බෙහෙත්, ව්‍යාජ බෙහෙත් ගෙන්නලා ලෙඩ්ඩු මැරුවා මතක නෑ!
      26). පොහොර කියලා, අසූච් නැවක් ගෙනාවා මතක නැහැ!
      27). නගර සභා ඡන්ද කල්දැම්මා මතක නැහැ!
      28). අදටත් පාස්කු ප්‍රහාරයට මොකද වුණේ කියලා උඹලට හිතාගන්න බැහැ!
      29). ජාතිවාදය උන්ගෙම යහපතට කරපු බව උඹලට පේන්නේ නැහැ!
      30). මිහින් ලංකා පාඩුව, එයා(ර්) ලංකා පාඩුව උඹලට පේන්නේ නැහැ!
      31). Hilton හෝටලය වෙළඳපොළ වටිනාකමෙන් 1/3 කටත් වඩා අඩු ගාණකට විකුණන්න යන එක දන්නෙ නැහැ!
      32). Telecom එකට, විදුලි බල මණ්ඩලයට, රක්ෂණ සංස්ථාවට දෙන්න යන ගේම දන්නේ නැහැ!
      33). Corona කාලේ, මුලින්ම උන් Injection ටික වෙනම ගහගත්තා මතක නැහැ!
      34). තෙල් පෝලිම් කාලේ, උන් වෙනම Shed තියාගෙන තෙල් ටික ගහගත්තා මතක නැහැ!
      33) උඹ බබා!! 88/89 බටලන්ද වදකාගාරේ ඇතුල් මිනිස් වදකාගාර මගින් කළ මහා පරිමාණ තරුණ සංහාරය දන්නෙම නැහැ!
      ඒ වුණාට, 88/89 ජවිපෙන් කළා කියලා ආණ්ඩුව කියන ඒවා, උඹට ඇස් දෙකෙන් දැක්කා වගේ මතකයි!! 😂
      ඉතින් උඹල වගේ උන්ට උඹලගෙම යාළුවෝ කියන්නේ..,
      සට්ටැඹියෝ, පුලන්නෝ, අපතයෝ, එහෙයියෝ, වන්දිභට්ටයෝ කියලා. 😂
      දුෂිතයෙක් වෙන්න එපා,
      👍❤👍

  • @janakakasthuri3850
    @janakakasthuri3850 11 місяців тому +2

    ❤❤❤👍👍👍

  • @tbandaradisanayaka6341
    @tbandaradisanayaka6341 11 місяців тому +5

    ඉන්දියානු රුපියල ලංකාවෙ නීතිගතකරණකොට අද කෙදිරියක් ගාන්න රතු සහෝදරයෙක් නෑ😂

    • @onlineyoutube1114
      @onlineyoutube1114 11 місяців тому

      Anduwa jvp neda bn

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 11 місяців тому

      Anurayiya ඉන්දියාවේ ගිහින් modi ගෙ vade ගිල්ල එකේ ප්‍රථිපල තාම එළියට ආවේ නැහැ. මොඩ jeppanta එක හරියට කටුස්සන් ට raththaran බැන්දා vage. Jeppane මතක තියාගන්න ඉස්සර හට උබලා ට කාක්ක දාන්න venne Modiya ge vadeth එක්ක 😅😅😅

    • @achinthamadushan1568
      @achinthamadushan1568 11 місяців тому +1

      ඒක රනිල්ට කියපන්කෝ පකෝ

    • @Dykiboop
      @Dykiboop 9 місяців тому

      ඔයාගෙ නායකයා කරන්න යන වැඩේ අවුල් කියල ඔයාටම තේරෙනවා නේද? ලැජ්ජයි නේද?

  • @AMany-s5b
    @AMany-s5b 4 місяці тому

    බොහෝම ස්තුතියි අතියිත්ය මතක් කර දුන්නට මම දන්න විහිදියට ලලිත් අැතුලත් මුදලි හොද කේනෙක් කියල හඑල තියන්වා ගමිණි දිසනයක් හොද අයවා මැරුවා එයල හිටියනම් අද කොයිතරම රට දිවුනුයිද

  • @nihalepa8174
    @nihalepa8174 11 місяців тому +3

    ගුවන් හමුදාවෙ ජීප් එක 😮 . මේකට ඒ ගොල්ලන් ගෙ සම්බන්ධෙ මොකක්ද ( ප. ලි. ඔබගේ පිලිතුරක් දැක්කා. ගැටලුව විසඳුනා😊)

  • @kamalnipunaponweera5699
    @kamalnipunaponweera5699 11 місяців тому +6

    තම කුක්කාව තම ලොක්කා විසින්ම මැරුවා මැරුවා නේද??

  • @wasanthaamarasooriya8895
    @wasanthaamarasooriya8895 11 місяців тому +1

    Malimawa tan jayawewaa