8. ඩුප්ලිකේට් රදලයන් ධන කුවේරයන් වූ හැටි How Duplicate Radalaya Became Super Rich

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 616

  • @upalijayasinghe5164
    @upalijayasinghe5164 Рік тому +130

    මේ තමයි අප නොදුටු නියම ඉතිහාසය. ඔබ විශිෂ්ට ගුරුවරයෙක්.

    • @pradeeprohana5650
      @pradeeprohana5650 3 місяці тому

      ඔබේ දැනුම අති විශිශ්ටයි. ඔය චායාරූප ගොඩාක් වටිනවා. ඕවා පොතක් කරලා මතු පරපුරට රැකලා තියන්න.

  • @tonyfernando6616
    @tonyfernando6616 Рік тому +25

    අපගේ ලංකාව පිලිබද මෙවැනි ඉතිහාසගත සත්‍ය විස්තර ගෙනහැර දක්වන වාට ඔබට බෙහෙවින්ම ස්තූතිය.

  • @gimjones
    @gimjones Рік тому +50

    ඔබ තුමා මෙච්චර කරුණු ප්‍රමාණයක් විනාඩි 30 ක video එකකට වුවත් පිළිවෙළකට කරුණු ගලපමින් ඉදිරිපත් කරනවා ඉතා ඉහළයි.ඔබේ ස්මරණ හැකියාව විශිෂ්ඨයි.මෙවැනි හැකියාවක් ඇත්තේ මම දැක ඇති අය අතරින් ජැක්සන් ඇන්තනි මහත්තයට විතරයි

    • @romesh.wijetunge
      @romesh.wijetunge Рік тому +1

      මේ මතකයෙන් නෙවේ කියන්නේ..screen කරලා.news කියන්නෙත් එහෙම තමා.

    • @indikabb
      @indikabb Рік тому +1

      ජැක්සන් ඇන්තනී මහත්තයාත් මෙතුමාගේ පොත පරිශීලනය කලා වගේ දැනෙනවා

    • @kaarigechannel1
      @kaarigechannel1  Рік тому +27

      @@romesh.wijetunge මොකක් ද screen කරනවා කියන්නෙ? නොදන්නා නිසා අහන්නෙ? News කියද්දි එහෙම කරනවා කියලා දන්නවා ද? මම නම් කිසි ම channel එකක දි දැකලා නැහැ. රාජ්‍ය නායකයො නමි් කතා කරද්දි moniter එකක් පාවිච්චි කරනවා. ඒක ලොකු වියදමක් යන වැඩක්. අපි වගේ පොඩි මිනිස්සු ඒවා පාවිච්චි කරන්නෙ නැහැ. මම මේ වීඩියෝ මාලව කරද්දි මගේ ඉදිරියෙන් තියෙන්නෙ කැමරාව විතරයි.

    • @madumaliasangika4547
      @madumaliasangika4547 Рік тому +1

      @@kaarigechannel1 meya me kiyanne prompter eka gana venna athi

    • @rovinmichael4689
      @rovinmichael4689 10 місяців тому

      අපේ මිනිස්සුන්ට නම් දෙයක් අගය කරන්නම බෑ😢
      මොන තරම් ලස්සන වැඩක්ද❤

  • @champadeepthi5403
    @champadeepthi5403 Рік тому +41

    ඒක මරු ..චුටි කාලේ ආච්චිගෙන් කතන්දරයක් ඇහුවා වගේ ❤ ආයෙත් අහන්න ඕන ..🌹

  • @bebikade4108
    @bebikade4108 Рік тому +67

    ඕබතුමා මේ කරන විඩියෝ මාලාව නම් ඉතාම වටිනවා කතාව ගෙනියන විලාසය ඉතා ම ලස්සනයි බලන්ඩ ආසා හිතෙනවා වත්මන් පරපුරට හැංගිච්ච කතා මේවා...❤❤❤❤❤❤❤❤❤

  • @mahimaspk7333
    @mahimaspk7333 Рік тому +64

    ඔබ මේ කරන්නෙ වටිනා ක්‍රියාවක් ,සුදු රෙදි පොරවගත්ත කලු සෙට් එක එදා ඉදලා රට කනවා අහින්සක ජනතාව මේ මිනිස්සුන්ට කඩේ යනවා (සේරටම කලින් ඔබ ආරක්ශා විය යුතුයි ඔබ නිසා මොවුන්ට බලපෑමක් වෙන නිසා හැමදාම හැම තැනම වෙන දේවල් වෙන්න ඉඩ තියනවා)

  • @dissanayakaranjith4797
    @dissanayakaranjith4797 Рік тому +32

    මම දෙතුන්පාරක්ම එක වීඩියෝ එකක් බලනව. ඒතරම් රසවත් විදියට ඔබ තුමා අපේ ඉතිහාසය කියල දෙනව.❤

  • @dhammikadissa
    @dhammikadissa Рік тому +42

    මෙම සද්කා‍ර්ය ඉදිරියට කරගෙන යෑමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ...👊

  • @leeradesilva747
    @leeradesilva747 Рік тому +33

    හරි අපූරු ඉතිහාස කරුණූ දැනුවත් කිරීමක් ,සරල බසින් මිහිරි හඩින් ..අගෙයි.. සුබ පැතුම්..නිදුක් වේවා !🙏

  • @thomasshelby5098
    @thomasshelby5098 Рік тому +9

    වචන පටලගන නැතුව එක දිගට කතා කරන විදිහ නියමයි.ඒ කියන්නෙ තමන් කතා කරන දේ ගැන පුළුල් අවබෝදයකුත් තියනව කියන එක.

  • @priyantharanuluge6402
    @priyantharanuluge6402 Рік тому +16

    වැදගත් දැනුවත් කිරීමක් .කවද හරි දවසක පාසල් අද්‍යාපනය සදහා ඇතුලු කල යුතු නමුත් මුන් පාලනය කරනකන් මිනිස්සු දැනුවත් නොකරන මෑත ඉතිහාසය

  • @tharindudangeu8014
    @tharindudangeu8014 Місяць тому +1

    බොහොමත්ම ස්තූතියි නොදන්නා ඉතිහාස කරුනු බොහෝමයක් කියා දෙනවාට.

  • @හදරැඳිගී
    @හදරැඳිගී Рік тому +16

    අනං මනං නැතිව , මේ වගේ වටිනා , මිනිස්සු නොදන්නා මෑත ඉතිහාසය ගැන කරන හෙළිදරව්ව , ප්‍රශංසනීයයි .

  • @manulasj
    @manulasj Рік тому +186

    No Bodies To Some Bodies තරම් ලංකාවේ දානපති පන්තියේ පැටිකිරිය ගැන කරපු සාර්ථක ප්‍රගල්භ පර්යේෂණයක් මම ලංකාවේ තව දැකල නැ ..ඔබතුමා prof කුමාරිට ක්‍රෙඩිට් කරපුඑක ගැන මට හුගක් සතුටුයි ..මොකද එතුමිය තරම් ඔය කොම්පදෝරු දානපතිපන්තිය ගැන deep dive කරපු කෙනෙක් මම දැකල නැ ..ඒවගේම ඔබටත්සුභපතනවා මොකද මෙතුවක් මේ කාරනා තිබ්බේ ඇකඩමික් මට්ටමේන් ඒවා සරලව පොදුජනයා අතරට ගෙන එම ඉතා විශිෂ්ට කාරණයක් ..හැබැයි පරිස්සමෙන් ..

    • @manojraja5203
      @manojraja5203 Рік тому +7

      මේ පොත හොයාගන්න ක්‍රමයක් නැද්ද, සෑහෙන උත්සාහ කරා 😥

    • @MrGimmy1234
      @MrGimmy1234 Рік тому +2

      @@manojraja5203 මාත් උත්සාහ කලා. ඒත් Out of print වගේ .

    • @dilankott6828
      @dilankott6828 Рік тому +5

      Vijitha Yapa එකේ බලන්න මහත්තයා, online තිබුණා English bk eka මීට මාසයකට කලින්...🙋‍♂️

    • @MrGimmy1234
      @MrGimmy1234 Рік тому +2

      @@dilankott6828 Still not available online. Anyway thanks 😊

    • @rathnasirirathnasiri5787
      @rathnasirirathnasiri5787 Рік тому +1

      ​@@manojraja5203 😅😅😅

  • @EnchantedEarthlings
    @EnchantedEarthlings Рік тому +19

    I have been domiciled in Canada for over three decades and I am in my early seventies. You have done an excellent job by bringing this information about the past Sri Lanka. Your work is very comprehensive, informative and unbiased. Thank you and God Bless you.

  • @magicstitchcanada
    @magicstitchcanada Рік тому +31

    ඔබ මේ කරන්නේ විශිෂ්ඨ සේවයක් ලංකාවේ ජනගහනයෙන් සියයට 1ක් වත් නොදන්න අපේම ඉතිහාස කතාව..

  • @MahendraDaulagala-ll3ur
    @MahendraDaulagala-ll3ur Рік тому +16

    ඔබතුමා කරන මෙහෙවර ඉතාම වැදගත්. ඇත්තටම ඔබ තුමාගේ වීඩියෝවක් එන තුරු ඉතාමත්ම නොයිවසිල්ලෙන් ඉන්නෙ. මමත් පිළිමතලව්වේ හා මාම්පිටිය පරම්පරාවේ සුසංයෝගයේ අවාසනාවන්ත අවසන් පුරුකක්. ඔබ තුමාට මේ වීඩියෝ මාලාව මගින් සමාජය දැනුවත් කිරීමට නිදුක් නිරෝගී ශක්තිය ලැබේවා.

  • @sprodrigo146
    @sprodrigo146 Рік тому +4

    බොහොම හරවත් අදත්.ගොඩාක් දේ අවබෝධ කරගැනීමට මට හැකි වුණා.මම හිතාගෙන හිටියේ රේන්ද කරුවන් කිව්වේ රා එකතු කරන්නන්ට කියලා.මේක බදු අයකරන හැම වැඩක්ම රේන්ද කාරයො කියා අදයි වැටහුනේ.කඩුල්ල නාට්‍යය බලා තිබුණ නිසා මෙය වටහා ගන්න ඉක්මනින් හැකි විය.සමහර නම් ගම් නම් මතකයට ආවා.ස්තුතියි ඹබතුමාට ❤

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx Рік тому +38

    ඔබ ශ්‍රේශ්ටයි මහත්තයා ❤🎉

  • @donkuruppuarachchi5792
    @donkuruppuarachchi5792 9 місяців тому +2

    ඉතාමත්ම අගේ ඇති වැඩසටහනක්.ජෙරමියස් ඩයස් පව්ල සහ සල්ගාදු ව්ල ගැන මගේ පියා දැනගෙන් දැන සිටියා. ඒ අපි පානදුරයේ නිසා. ස්තූතියි.😊

  • @8050000658
    @8050000658 Рік тому +13

    විශිෂ්ට වැඩසටහක්..මුලාශ්‍ර සදහන් කිරීමට ඔබ ගෙන ඇති උත්සාහය ඉතා වටිනවා....👍👍👍

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 Рік тому +19

    බොහොම ස්තූතියි මහත්මයා...වීඩීයෝ තව ටිකක් ඉක්මනින් දානව හොඳයි මහත්මයා...

  • @renukakankanamalage4095
    @renukakankanamalage4095 Рік тому +15

    ඔබතුමාගේ මෙම වීඩියෝව අතිවිෂිස්ටයි ,කියා නිම කරන්න බැරි වටිනා ඉතිහාසයක් අද සමාජයට දායාද කිරීම ගැන සතුටුයි

  • @WedikkaraSampathSilva
    @WedikkaraSampathSilva Рік тому +10

    අති විශිෂ්ට පැහැදිලි කිරිමක්. ❤ ස්තුතියි ඔබ තුමාට 👍

  • @AnandaKumara-
    @AnandaKumara- Місяць тому +1

    ද වැදගත් ! තෑන්ක් යූ . මිස්ටර්. කාරියගේ වැඩසටහන ට .🙂 ..
    🌊🌴☀️

  • @senarathbandara7723
    @senarathbandara7723 Рік тому +7

    ඉතා ප්‍රසක්ත ඉදිරිපත් කිරිමක් සැබැ ඉතිහාස කතාවක් ස්විස්තරාත්මකව කරලියට ගෙනාවාට අතිසයින් ස්තුති වෙමි ,චිරන් ජයතු

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 Рік тому +12

    සේනානායක ලගේ රේන්ද පොළක් වෙන්න ඇති තාමත් මීරිගම තියෙනවා රේන්ද පොළ හංදිය කියල හංදියක් . බෝතලේ වලව්ව මෙන්ම තවත් වළව් තියෙනවා සේනානායක ලගේ මීරිගම කිට්ටුව.
    නම් වලින්ම කියන්න පුලුවන් කල්ලතෝනින් තමයි ලංකාවේ බේබද්දො හදලා තියෙන්නේ .
    ඔබතුමා ට බොහෝම ස්තුතියි . දැනුවත් කලාට.
    එදා මත් වතුරින් ධනවතුන් බිහි උනා වගේ අද කුඩු ධනවතුන් රජ කරනව . එදා උන්ම තමයි එකම පරපුර ක් විදිහට යුගයෙන් යුගයට එන්නෙ

    • @meghanada8922
      @meghanada8922 Рік тому

      aniwarenma

    • @thamilaikaappom
      @thamilaikaappom 2 місяці тому

      වැලිමඩ රේන්දපොල කියලා තැනක් තියෙනවා.

  • @bernardanthony7378
    @bernardanthony7378 Рік тому +2

    තම්බ මුදියන්සෙ පොත මිලට ගෙන එදාම කියෙව්වා ඉස්තූතියි ඔබ තුමාට ජනාව දැනුවත් කරනවට.ඉතිහාසය පාසලෙන් අයින්කල හේතුව දැන් වැටහෙනවා.

  • @jayaminiherath8754
    @jayaminiherath8754 Рік тому +3

    ඔබතුමාට බොහොම ස්තුතියි ....ඉතාම සුපැහැදිලිව කියලා දෙනවා......නොදන්නා කරුණු හුගක් දැනගත්තා ........

  • @gunarathnaherathmudiyansel3034

    ඔබතුමාට බොහොමත්ම ස්තුතියි ඔබතුමා මේ කරන සත්කාරය ඉතාම අගය ලංකාවේ සත්‍ය ඉතිහාසය ඉතිහාසය ගවේෂණය කරන අයට ඔබතුමා මහත්ම මහත් වු රුකුලක් ඔබතුමා ගේ වැඩසටහන් ඉතාම ආසාවෙන් මම බලනවා දීර්ඝායුෂ වේවා ආයුබෝ වේවා නිරෝගී වේවා

  • @WarnaMediaSolutions
    @WarnaMediaSolutions Рік тому +4

    ඔබ පෙන්වාදෙන කරුණු ගැන ස්තුතියි
    මේවා දැනගෙන මිනිස්සුන් මිහරක් වගේ හැසිරිය යුතු නැහැ .

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne Рік тому +3

    අපි නොදන්න බොහෝ දේ ඉගෙන ගන්නා ස්තුතියි ඔබතුමාට
    ජයවේවා ❤❤❤

  • @TV-ln4jf
    @TV-ln4jf 11 місяців тому +2

    මේ වගේ you tube channel තමයි අපේ රටේ හොදටම ප්‍රසිද්ද වෙන්න ඕනි...❤❤❤❤ඒ තරම් වටිනවා❤

  • @sampath.jayakody
    @sampath.jayakody Рік тому +12

    ❤❤❤ මෑත කාලීන ඉතිහාස චරිත ගැන සුපිරි එළිදැක්වීමක්....

  • @isurukulathunga2573
    @isurukulathunga2573 3 місяці тому

    ඔබතුමාගේ චැනල් එක ගැන මම දැනගත්තෙ ලගදි ... ඔබතුමා ගැන මට කිව්ව ජගත් මහතාට ස්තූති ..ඔබතුමාගේ මේ සේවාව තව තවත් සාර්ථක වේවා ...

  • @Snackqueen12348
    @Snackqueen12348 10 місяців тому +1

    නූගත් රට වැසියන්ට අවශ්‍යම අධ්‍යාපනක් ලබාදෙන විෂිශ්ට වැඩසටහනක්. දිගටම කරගෙන යන්න.

  • @tharinduliyanage8954
    @tharinduliyanage8954 11 місяців тому +2

    කාරි සහෝදරයා,
    අද හම්බන්තොට තිබුණ විශාල රැස්වීමේදී අනුර සහෝදරයා ඔයාගෙ චැනල් එක පිළිබඳ අදහස් දක්වල, මේ වීඩියෝ එකේ කරුණු සඳහන් කරා...🚩❤️

  • @EdmondJayasinghe-g8i
    @EdmondJayasinghe-g8i 11 місяців тому +1

    ධර්මශ්‍රී , ඔබේ සෑම වැඩසටහනක්ම ඉතා වැදගත්.ඔබට ඒ වනුවෙන් මගේ හදවතින්ම ස්තුතිය පුදකරමි.

  • @percivalfernandu2047
    @percivalfernandu2047 Рік тому +7

    බොහෝම හොඳ වැඩසටහනක්
    ස්තුතියි

  • @ravanking9865
    @ravanking9865 Рік тому +7

    සුපිරි පැහැදිලි කිරීමක් ඉතිහාසය ගැන . ස්තුති 🙏

  • @vishwafernando1711
    @vishwafernando1711 Рік тому +5

    ඉතාම වැදගත් ඉදිරිපත් කිරීමක්

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 Рік тому +3

    දැනුත් බාර අයිති කාරයො දේශපාලකයොගනී .දැනුවත් කරාට ස්තුතියි

  • @lakshmanjayasundara5267
    @lakshmanjayasundara5267 Рік тому +6

    ඉතාම ලස්සන වැඩසටහන් මාලාවක් හරිම වැදගත්

  • @rachelperaud1945
    @rachelperaud1945 10 місяців тому +1

    ඔයා රේන්ද කාරයින්ගේ කියපු තරම් නම් වාසගම් ටික ස්පාඤ්ඤ , පෘතුගීසි , හා ඉන්ග්‍රීසි නම්. මරු.

  • @nwithanage
    @nwithanage Рік тому +7

    මේ ඉදිපත් කිරීමට ඔබට ස්තුති ❤🙏

  • @arunashantha2119
    @arunashantha2119 Рік тому +8

    බොහොම ස්තූතියි ජය ශ්‍රී

  • @danstudiotop1719
    @danstudiotop1719 Рік тому +3

    හොදින්ම රසව්න්දා ඒ අතීතයේ මනෝ චිත්‍රයන් එක්ක..

  • @saralarangani7807
    @saralarangani7807 Рік тому +2

    ඔබ තුමාට දීර්ඝ ආයුශම පතනවා

  • @ashaniroshini8014
    @ashaniroshini8014 Рік тому +3

    නියමයි සර්.නොදත් බොහෝ කරුණු දැන ගත්තා 🙏

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 Рік тому +2

    මේ විදියට මුං නිරුවත් කිරීම නියමයි.

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU Рік тому +10

    Really great video series. Pls do your best to bring us many more of these matters which we haven’t learnt from anywhere else. So pls continue the good work. Really appreciate. Many thanks.

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 Рік тому +2

    ස්තූතියි ඔබතුමාට මෙවැනි කරුණු අපිට ලබා දෙනවට

  • @loljigen2704
    @loljigen2704 11 місяців тому +1

    ඉතා වටිනා දැනුම්වත් කිරිමක් එදා ඉදලම අපේ මිනිස්සු සුරගෙන කාලා තියෙන්නේ දැන් වත් එක එකාට ගැති නොවිී අනාගත තීන්දුව ගනිමු

  • @pradeeprangana1110
    @pradeeprangana1110 2 місяці тому +1

    ස්තූතියි ඔබට.🙏🙏🙏🙏

  • @gunamuniruwanmadusankasilv8052

    ඉතා වටිනා වැඩක්. ඔබට ✌

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 Рік тому +7

    Great ,
    Appreciate your hard work
    You do lots of homework

  • @dilankott6828
    @dilankott6828 Рік тому +6

    වින්දනීය යි, ජය🙋‍♂️💐💕

  • @ShenoYohan
    @ShenoYohan Рік тому +12

    ස්තූතියි කාරි මහත්මයා.✌️

  • @suditharangana1994
    @suditharangana1994 Рік тому +21

    දින 6 කට වත් සැරයක් වීඩියෝ එකක් දානවනම් අපි කැමතියි

  • @marutheesamudranatha7105
    @marutheesamudranatha7105 8 місяців тому

    රටට හන්ගපු ඉතිහාසය රසවත්ව සහ ජනතාවට එය පහසුවෙන් ගෙනියන්න පුලුවන් මාධ්‍යයකින් එලි කිරීම ගැන ඔබට ගොඩක් ස්තූතී. ජනතාව මෙය ඇසිය යුතුම කතාවක්. බොහෝ අවස්තාවන්හි ඇතැමුන් මත ඉදිරිපත් කරනවිට ඔබගේ චැනලය ගැන ඔවුන්ට කියා ඔබ කියන ඉතිහාසය ඔවුනගේ සවනට යොමු කිරීම මගින් ඔවුන්ට අපේ ඉතිහාසය ගැන නිවැරදි අදහසක් ගනී යැයි මම සිතමි

  • @pradeeprangana1110
    @pradeeprangana1110 2 місяці тому

    ඔබගේ පෙල ගැස්ම හරිම අපූරුයි ❤

  • @mohdhanif7452
    @mohdhanif7452 Рік тому +2

    Sir, you have good knowledge of old history I am happy to hear .many thanks.

  • @thnkn4156
    @thnkn4156 Рік тому +11

    ආචාර්ය කුමාරි ජයවර්ධන මහත්මිය ලියූ සොක්කන් ලොක්කන් වූ වගයි පොත මේ වෙන විට මුද්‍රණයේ නොමැති වීම විශාල පාඩුවක්.පොත මුද්‍රණය කළ" සමාජ විද්‍යාඥයන්ගේ සංගමය" නැවත මුද්‍රණයක් නිකුත් කරනවා නම් ගොඩක් වටිනවා.

    • @luckymh466
      @luckymh466 Рік тому

      SarasaviBookshopbalnna

    • @vasanthanandasiri5546
      @vasanthanandasiri5546 10 місяців тому

      පොත් සොයමින් සිටිනවා. තාම ලැබුණේ නම් නැහැ

  • @priyantharathnayake1572
    @priyantharathnayake1572 Рік тому +7

    මා ඔබෙ "තම්බි මුදලි" පොත කියවා අත. ස්තුතියි!!!
    අපේ අතීත විකාෂය ගැන කියවනවිට, බලය වෙනුවෙන් කොපමන අසම්මත සහ අශීෂ්ඨ ක්‍රියාවල යෙදුනෙද යන්න ඉතා පැහදිලිව පෙනෙනවා. නමුත් වැඩවසම් ක්‍රමයෙන් දුරස්සවන අප යටත් විජිත යුගයෙ නව දනපතියන්ගෙ(Capital accumulators) පිබිදීමත් සමග රට ඉතා වෙගයෙන් වෙනත් මගකට යොමුවිය. මේ නව ප්‍රභු පැලන්තිය තවමත් අපෙ රටෙ බලය කුමන අයුරින් හෝ අල්ලාගෙන සිටීම රටෙ අභාග්‍යම නොවෙද? කුමරි ජයවර්දන අතින් ලියවුන "Nobodies to Somebodies" නම් ඉතා විශිෂ්ඨ ගවේෂණාත්මක කෘතිය එය මනාව පැහැදිලි කරයි.

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 Рік тому +2

    Harime watina wadesatahank,
    Mame keepa warayak balenawa eka wadasatehanak
    Wade arila arwame.

  • @amaradasakarunaratne1419
    @amaradasakarunaratne1419 Рік тому +3

    Excellent revelation related to Sri Lankan recent past leaders and this will enlighten the Sri Lankan people. For a proper analysis on Modern Sri Lankan history Karige Channell plays a great role. Younger generation must learn these historical families.

  • @gayansamaraweera536
    @gayansamaraweera536 8 місяців тому

    ඇත්තටම ඔබ කරන්නෙ ලොකු සේවයක්.. නැත්තං අපේ රටේ අතීතය ලියවෙන්නේ තනිකරම බොරුවක්..❤

  • @chinthakadodampegamage1464
    @chinthakadodampegamage1464 Рік тому +3

    අපුරුයි සහොදරයා .......❤

  • @nayanajithb1962
    @nayanajithb1962 Рік тому +7

    සුන්දර විග්‍රහයක්.

  • @wasumanasekarawasumanaseka5116

    ඉතා..ම අගෙයි

  • @ilikemovies_good
    @ilikemovies_good Рік тому +9

    බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාව හැර නොගියා නම් මේ අය දුප්පතුන්ට බදු පැනවීමෙන් තවත් පොහොසත් වීමට ඉඩ තිබුණි

  • @h.m.d.pbandarathilake4879
    @h.m.d.pbandarathilake4879 Рік тому +2

    ස්තුතියි. කාලෙකට කලින් බලපු "කඩුල්ල" ටෙලිනාට්‍ය මතක් උනා.

  • @warnasilva136
    @warnasilva136 Рік тому +11

    ලංකාවේ හිටිය පෑරුණි ප්‍රභූවරු ඹුදලිවරු උඩරට පහතරට දෙගොල්ලොම පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසින්ට පක්ෂපාතීව කටයුතු කර තාන්නමාන තනතුරු නම්බුනාම වෙනුවෙන් රට පාවා දුන්නා රටේ ඉඩම් දේපල හිමි කරගත්තා රටේ ලොකුම ධනවත් ව්‍යාපාරිකයන් බවටපත් වුනා
    අද ලංකාවේ සමහරක් කස්ටිය එක එක පක්ෂ වලට කඩේ ගිහින් තම තමන්ගේ පරපුරේ අය ගොඩ දාගන්න කටයුතු කළා වැලි ජාවාරම් බාර් permit පස් ජාවාරම් රජයේ ආයතනවල ටෙන්ඩර් ක්‍රොන්ත්‍රාත් අරගෙන ධනවත් ව්‍යාපාරිකයන් බවටපත් වුනා රට බංකොලොත් කරපු එක තමයි දෙගොල්ලොම කලේ
    කොමිස් මුදල් අරං පගාව අරන් රටේ දේපල කුණු කොල්ලයට විජාතිකයන්ට විකුණා රට බංකොලොත් කලා

  • @vaccumman928
    @vaccumman928 Рік тому +4

    අහන් ඉන්න ආස කරන පැහැදිලි කිරිමක්! ඔබතුමාට ජයෙන් ජය 😊🙏🏽

  • @shanfernando90
    @shanfernando90 Рік тому +2

    Mage jeevithe soyagnna bari wa thibuna subject eka labuna .godak sthuthi..karunkara digatama e danuma labadenna mr.kari

  • @lakeywindi1166
    @lakeywindi1166 Рік тому +4

    What a history that we most not known and its so nice you have mentioned about prof. Kumari .. so valuable and truly eye opener.. 😮. ❤

  • @dilachan9566
    @dilachan9566 5 місяців тому +1

    Good one ❤

  • @chamaradeshan9903
    @chamaradeshan9903 Рік тому +16

    අපේ රටේ අපේ ඉඩම් සුද්දා එයාලගේ ලැට් හෝදපු අයට දීලා සල්ලි හමබකරලා.ලිස්ට් එක හොඳින් බලන්න.ඔක්කොම ඉංග්‍රීසි නම් ගත්තු සිංහලයො.දැනට අපේ නායකයොත් මේ පරම්පරාවට අයිති අය.

  • @tonyfernando6616
    @tonyfernando6616 Рік тому +7

    අද වනවිට ලංකා වේ පාසැල් වලින් මේ මව්බිමේ ඉතිහාසය ( සම්පූර්නයෙන්ම අතුගාල දාල අවසානයි. ) දැන් ඉන්න පරම්පරාවේ අයගෙන් වැඩි දෙනෙකුට තම රට ගැන කැක්කුම ක් නැත්තේ ඒ නිසයි.

    • @kaarigechannel1
      @kaarigechannel1  Рік тому +3

      මේ ඇත්ත ඉතිහාසය පුළුවන් තරම් පිරිසක් අතරට ගෙනියන්න උත්සාහ කරමු.

  • @fatimamihiripenna4804
    @fatimamihiripenna4804 11 місяців тому +1

    We learned it's very important matters forthe generation to gaenaration. We got good knowledge our past cast. It's so interested. God bless. Excellent...!❤

  • @surangasamarasinghe7623
    @surangasamarasinghe7623 Рік тому +3

    විශිෂ්ඨයි....

  • @bindu492
    @bindu492 Рік тому +2

    මේ අය ටික දෙනා තමා මෙහෙමවත් කලේ ...
    අපි කොරපු මගුලක් නෑ .....
    ගනීන්නාන්සෙලා බුද්ධාගම රැක ගත්ත කාලෙක මේවා උනේ කියල අමතක කරන්න හොද නෑ .

  • @janiduhasharal3177
    @janiduhasharal3177 Рік тому +6

    බලන් හිටියෙ එනකම් 😊👍

    • @janiduhasharal3177
      @janiduhasharal3177 Рік тому +1

      දැන් තේරෙනව නේද මුන් හැමදාම අපෙන් අපේ ඉතිහාසය හන්ගන්න හැදුවෙ ඇයි කියල,දැන්වත් හිතපල්ලා අපිව සූරාකන්න සුද්දට පාර හදල දුන්න මේ හැත්ත වරිගෙම මුහුදෙ ගිල්වන්න 😏

  • @pushpakumar2057
    @pushpakumar2057 Рік тому +3

    Very good jayawawa 👍👍👍👍👍👍💯💯💯💯💯💯💯

  • @INDIKAMAP-xc6mu
    @INDIKAMAP-xc6mu 11 місяців тому +2

    Great job Sir

  • @kumaraekanayake1893
    @kumaraekanayake1893 Рік тому +3

    Great work ,thank you

  • @sanilkanimsara4609
    @sanilkanimsara4609 10 місяців тому +1

    විශිෂ්ට පැහැදිලි කිරීම ❤

  • @ruwanamarasekera7904
    @ruwanamarasekera7904 Рік тому +1

    It shows from the beginning that nobody had really loved this country it's bcs they were not true Sri Lankans. Thank you very much for educating us.

  • @Mahesh-eq3dh
    @Mahesh-eq3dh Рік тому +1

    Excellent work. Keep up

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 Рік тому +41

    දැනුත් මේකම තමයි වෙන්නේ කිසිම වෙනසක් නැහැ. ජනතාව අතට මේ පාලන ගත යුතුමයි. මේ පර කළු සුද්දන් පන්නා දමමු. අරගලය කියන්නේ මේකටයි. එය වහාම සිදු විය යුතුයි. නැතිනම් තව දුරටත් අපට මේ විදියටම ජීවත් වෙයි.

    • @shantafernando505
      @shantafernando505 Рік тому +3

      😂

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා Рік тому +1

      🤣🤣🤣🤣

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා Рік тому +4

      @@user-lh1ni2ps1o ජෙප්පෙක් නේද
      🤣🤣🤣🤣

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා Рік тому +2

      @@user-lh1ni2ps1o රට ගැන හිතන
      ඒ මොකක්ද බන් ඒ රට ගැන හිතන කියන්නේ
      🤣🤣🤣🤣🤣
      10% ට විතර බැහැපු ජේවීපී රැල්ල බිංදුව කරන්න එපා බන් ගොන් කථා කියල

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා Рік тому

      @@user-lh1ni2ps1o ඔන්න ඔතන තමයි ලොක්ක ඔයාට වැරදුනේ
      පෙරේරා අගට ආවා කියල හැමෝම අඩුකුළේ නෙමෙයි
      මම ගොවිගම
      අනික තමයි ඕනම මිනිහෙක් බලන්නේ තමන්ගේ ළමයෙක් හොද තැනක ඉන්නව දකින්න
      තමන්ගේ නෑයෙක් පවුලේ මනුස්සයෙක් ඉහළ තැනක ඉන්නව දකින්න
      ඒකයි ගායකයින්ගේ ළමයි ගායකයෝ කරන්නේ
      ඩොක්ටර්ස්ලගේ ළමයි ඩොක්ටර්ස් ල කරන්නේ
      මුකුත් නැති මිනිස්සු ළමයින්ට උගන්නලා තැනකට ගේන්නේ
      ඒ නිසා ඔය මන්දබුන්ධික කුළවාදේ ඉස්සරහට ගෙනාව කියල ජේවීපී ජන්ද වැඩිවෙන්නේ නෑ
      කොහොම වුනත් හොද සමාජ මට්ටමක දියුණු මිනිහෙක් තමයි රාජ්‍ය නායකත්වය ට එන්න ඕනේ
      පල්ලහේ පහත්ම මට්ටමෙන් දුප්පත්කම මාකට් කරන හදුන්නෙත්ති ලට මම කොහොමත් කැමති නෑ
      අනික රාජාණ්ඩු නෙමෙයි නේ මිනිස්සු චන්දෙ දීලා පත්කරගන්නේ
      ඒ මිනිස්සු කැමති නිසා
      අඩුගානේ එක විකල්ප ආර්තික යෝජනාවක් ගෙනල්ලා තියෙනවා ද නෑ

  • @budran11
    @budran11 Рік тому +1

    Great work Mr Kari..
    Keep it up..

  • @apkhorana7613
    @apkhorana7613 Рік тому +9

    UNP ආන්ඩුවක් එනකම් ගම්වල මිනිස්සු බලන් ඉන්නවා කසිප්පු පෙරන්න මුල එතනනේ......

  • @sobsvlogs3042
    @sobsvlogs3042 Рік тому +20

    පිපාසයක් තියෙන්නේ මේ දැනුම දැනගන්න.

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 Рік тому +5

    What a great people's. Well done

  • @deepaljayalath1722
    @deepaljayalath1722 Рік тому +7

    හැබැයි අපේ අය තාමත් වහල්ලු .ස්තූතියි ඔබට

    • @gangahethumuni4701
      @gangahethumuni4701 Рік тому

      @@sandaruwijekoon2204 😂🤮😂🤮😂🤮😂🤮😂🤮

    • @achinthamadushan1568
      @achinthamadushan1568 Рік тому +1

      සමහර එවුන්ට රනිල්, රාජපක්ෂ වහල් භාවයෙන් මිදෙන්නම බෑ

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re Рік тому +3

    ස්තූතියි ඔබට

  • @Huchin578
    @Huchin578 10 місяців тому

    Demystifying of the Senanayake's and Bandaranayake's.. brilliant review

  • @bernardanthony7378
    @bernardanthony7378 Рік тому +2

    කාරියවසම් මහත්මයා කරුණාකර මට කුමාරි ජයවර්ධන මැතිණියගෙපොත මිලට ගැනීමට වශ්‍යයි.පොත සොයා දෙන්න.ඔබ තුමාගේ ඉගැන්වීම් වලට ඉස්තූතියි .

    • @kaarigechannel1
      @kaarigechannel1  Рік тому

      පොත මේ වන විට වෙළෙඳපොළේ නැහැ මම දන්න තරමින්

  • @nalinamendra2878
    @nalinamendra2878 Рік тому +1

    Thank you so much. Your explanation very interesting !!!

  • @chanakafernando7098
    @chanakafernando7098 Рік тому +2

    Celestina Dias and Helena Wijewardena are remarkable women of 20th century Sri Lanka. The social and political impact they made is immense.