Miringu Thera | මිරිඟු තෙර | Episode - 01 | Rupavahini Teledrama

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 44

  • @ksdi1630
    @ksdi1630 3 роки тому +16

    මේ ටෙලිනාට්‍ය මුල් වතාවේ බලපු දවසේ ඉදන් හෙව්වා නැවත බලන්න.අවුරුදු විසි ගාණකට කලින් බැලුවත් මෙහි තිබුනු සින්දු සහ කවි මේ වෙනකං මතක තිබුනා..😍😊.බොහෝම ස්තූතියි ලබාදුන්නට..ආසම ටෙලිනාට්‍යක් 🙏😍

  • @priankakasturi368
    @priankakasturi368 3 роки тому +17

    ජයලාල් රෝහණ සර්ගේ රංගනය නැවත රසවිඳින්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. ජයලාල් රෝහණ සර්ට අමා නිවන් සුව ලැබේවා!

  • @Dhammikahas
    @Dhammikahas 2 місяці тому

    පැරණි ටෙලිනාට්‍යක් ඒ කාලයේ නාට්‍ය අර්තවත් .සමාජයට හොඳ පනිවිඩයක් දෙනව .රගපෑම් නෙමෙයි ඇත්තම හිතට කිදාබැහැපු චරිත .ස්තූතියි නැවතත් විකාශනය කිරීම ගැන .🙏💐

  • @tharushaperera8816
    @tharushaperera8816 3 роки тому +6

    බොහොම ස්තූතියි මේ නාටකය උඩුගත කලාට...අද ජයලාල් රෝහණයන් අප හැරදාලා ගියාට මේ කතාව ඔස්සේ ඔහු දෙන හැගීම් කියා නිම කල නොහැකී....රගපානවා කියලා දැනෙන්නේ නෑ.....ඔහුට විරහව ඇත්තටම සිදුවුණා සේ දැනෙනවා....

  • @chamikadesilva3762
    @chamikadesilva3762 6 місяців тому +1

    ශෝකාන්තයක්...මෙහි ගීතය මතකයෙ රැදිලා තිබුණා

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 Рік тому +5

    ගමන සහ ප්‍රමාද වැඩි නාට්‍ය දෙක දෙන්න. KAW පෙරේරා අද්‍යක්ෂනය. පුෂ්පලතා පෙරේරා ප්‍රියංකර පෙරේරා ලයනල් රන්වල රංගන ප්‍රේමරත්න රංගන දායකත්වය. මේ නාට්‍ය දෙකේම මේ අය හිටියේ.. 1987 88 වගේ විකාශනය උනේ. මගෙ මතකයේ හැටියට ජාතික රුපවාහිනියේ පෙන්නුවේ

    • @deepikand5722
      @deepikand5722 8 місяців тому

      Ow ane e kata harima lassanai

  • @sriyanilmini5163
    @sriyanilmini5163 3 роки тому +9

    Old Is gold
    Essara apita TV nane.. 😢
    Thank you Rupavahini

  • @latahapandu1176
    @latahapandu1176 3 роки тому +5

    Lassana, parana kathawak. Jayalal Rohana mahaththaya tharuna kale. Harema lassanai.

  • @JK-zi6he
    @JK-zi6he 3 роки тому +8

    ලස්සන කතාවක් වගේ♥️👍

  • @sdhd6319
    @sdhd6319 3 роки тому +6

    පපුව කඩාවැටෙන තරමට දුකදැනුනා

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 роки тому +5

    Thank you old is gold niyamai👍👍👍👍💚💚💚

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 роки тому +7

    Bohoma sthuthi Me wage parana katha Denawata.💐🙏💐Thisuri podi kale🥰

  • @ashokabalasooriya5585
    @ashokabalasooriya5585 4 місяці тому

    මෙන්න ලස්සන නාට්ටි ❤

  • @Nethulikaweesha
    @Nethulikaweesha 16 днів тому

    අනෙ ලස්සනයි 😘😘😘

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 8 місяців тому +2

    මුලින්ම බලද්දි මම ගොඩක් චූටියි හැබැයි මේ සින්දු හොඳින්ම මතකයි

  • @sanjas.net.4016
    @sanjas.net.4016 3 роки тому +4

    මෙහී ගීත හොයාගන්න නැද්ද හරිම ලස්සනයි

  • @annekarunaratne4274
    @annekarunaratne4274 3 роки тому +7

    Indeed old is gold👍👍 so good that these are being telecast again.. not like the crappy teledramas they have now!

  • @madumadawadissanayaka8389
    @madumadawadissanayaka8389 3 роки тому +3

    මේ නාට්ටිය ගොඩක් හෙව්වා... අහම්බෙන් හම්බුනා 👍👍👍👍😊😊😊😊😊

  • @SeekersMontessori
    @SeekersMontessori 2 роки тому +1

    What beautiful characterization of life back then..every actor so precious ❤

  • @chachaPiyasenage
    @chachaPiyasenage 2 роки тому +2

    Sooo happy !! Been looking for this beautiful teledrama for so long! Thank you

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga Рік тому

    Ape FERNANDO rangana shilpiya anduranna amaru tharam kettui.

  • @SharmalaLokubalasuriya
    @SharmalaLokubalasuriya 5 місяців тому

    Best drama akak ❤❤❤❤❤

  • @bomsbravo
    @bomsbravo 8 місяців тому

    I have been looking for this for ages! Thank you dude!

  • @malikam7000
    @malikam7000 3 роки тому +2

    ලස්සනකතවක්හැමදමබලානවාමමසවූදියේ

  • @sonetra7747
    @sonetra7747 3 роки тому +2

    hodakatawak,lassanaiwaga

  • @latahapandu1176
    @latahapandu1176 3 роки тому +5

    Admin putha, ane ithuru kotas tikath dannako! Please! Please!

  • @deepikand5722
    @deepikand5722 8 місяців тому

    Afa me ayagen godak na ape kalwe ati wisita aya muwanpalasse manike

  • @pasanmanoj9681
    @pasanmanoj9681 Рік тому

    මේ ළමා සාරිය ඇඳලා ඉන්න ගෑණු ළමයින් 3 දෙනාගෙන් උසම එක්කෙනා දැකලා පුරුදුයි .

  • @deepanidayanee280
    @deepanidayanee280 3 роки тому +1

    HARIMA LASSANA KATHAWAK GODAJ SYHUTHI RUPAWAHINIYATA

  • @deepikand5722
    @deepikand5722 3 роки тому +4

    Ituru kotas danawada

  • @gehankodikara7789
    @gehankodikara7789 2 роки тому

    Old is good 😢

  • @deepikand5722
    @deepikand5722 3 роки тому +2

    Ada wenakota Rohana mahathtaya nati unath ohu nam wishwa kosayak

  • @danalgama4829
    @danalgama4829 3 роки тому +2

    Me teledrama eka mulinma pennuwe 1998 neda?

  • @koekloeren1707
    @koekloeren1707 3 роки тому +1

    🙏🏽🙏🏽🙏🏽

  • @homer9601
    @homer9601 2 роки тому +1

    මනමාල බමරු මල් මුවරද විලේ රගනවා. මම තාම පමාවෙන් කාලය ඉගිලී යනවා.

  • @travelwithhashlaksh1248
    @travelwithhashlaksh1248 3 роки тому +3

    Mewa dakinakota duka හිතෙන්නේ ජාතික රූපවාහිනී gena ada me wege teledarama hedenna ne.

  • @rasanjanaprabhath5841
    @rasanjanaprabhath5841 3 роки тому +1

    Manokaya tele drama eka dennko😐😐😐

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 3 роки тому +1

    🤔🤔

  • @hewaudara460
    @hewaudara460 2 місяці тому

    Ko yako sound