Lakseta Kodiya Full Movie (ලක්සෙට කොඩිය සම්පූර්ණ චිත්‍රපටය )

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 177

  • @AshokaPeiris-j2y
    @AshokaPeiris-j2y 5 місяців тому +26

    අලුතින් රංගනයට එන්න වලිකන නවකයන්ට අපේ සිංහල සිනමාවේ හිටපු දැවැන්තයන්ගේ රංගනයන් දකින්නට සැලැස්වීම පිලිබදව අනේක වාරයක් ස්තූතියි...❤❤❤

  • @maheshnilanga5664
    @maheshnilanga5664 5 місяців тому +30

    පට්ට ජෝ අබේවික්‍රම කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ලෝකෙටම එකය් තෑන්ක්ස් අපේ දෙමව්පියොත් ආසාවෙන් බැලුවා

    • @Ganga-n1d
      @Ganga-n1d 2 місяці тому +1

      J.a.wekrama badlada🤔🤔

  • @chandimajayarukshi2267
    @chandimajayarukshi2267 5 місяців тому +18

    ගොඩක් ආසාවෙන් බලන්නේ ..ඇත්තටම පරණ චිත්‍රපට බලන්න ..ඒ කාලේ ගොඩක් ලස්සනයි ..

  • @janakailukkumbure4890
    @janakailukkumbure4890 5 місяців тому +19

    ඒ යුගයේ බොහෝ චිත්‍රපට නරඹා තිබුනත් මෙය නරඹන්නට නොහැකිවූ චිත්‍රපටයක්. මෙසේ නරඹන්නට හැකිවීම හරිම සතුටක්.....
    බොහෝමත්ම ස්තූතියි..💐❤️

  • @hedemu1902
    @hedemu1902 5 місяців тому +24

    ගොඩක් පිං channel එකට .චිත්‍ර පටියෙ මියගිය සියලු කලා කරුවන් කලා කාරිනියන්ට නිවන්සුව ලැබේවා ❤❤🙏🙏🙏🙏🙏

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 5 місяців тому +13

    මෙවැනි පැරණි සිංහල චිත්‍රපට තවත් ගේන්න. අපි බලන්න ආසයි.

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 5 місяців тому +100

    අලුත් ඒවට වැඩ්ය පරණ ෆිල්ම් හොදයි කියන උන්😂❤

  • @vijithaamarasinghe1293
    @vijithaamarasinghe1293 5 місяців тому +20

    ගොඩක් ස්තුති අපිට මෙවන් පැරණි ෆිල්ම් බලන්න සැලසුවට ❤️❤️❤️ තෙරැවන් සරණයි 🙏❤️

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 6 днів тому

    සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ චිත්‍රපට දිගටම දාන්න මගෙන් උනුසුම් සුභ පැතුම් පැරණී රන් මේවා දාන ඔබ හැමෝටම බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ❤🙏❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 5 місяців тому +39

    බොහොම ස්තූතියි මේ කට්ට්යට මෙම බයිස් කෝප්පෙක අපිට බලන්න සැලැස්සුවාට

  • @AchiniNidarsha
    @AchiniNidarsha 5 місяців тому +14

    හරි ලස්සන කතාවක්. බොහොම ස්තුතියි අපිට පැරණි මිනිස්සු, කථා විලාශය මේ හැමදේම අත්දකින්න අවස්ථා ව සැලැස්සුවට 🙏🙏🙏මාතර හාමිනේ move එකත් දෙන්න pls. මේ මිනිස්සු සේරම මැරිලා ඇති දැන්. Pin හැමෝටම

  • @premaperera8361
    @premaperera8361 5 місяців тому +6

    නොබලපු චිත්‍රපටයක් බොහොම ස්තූතියි දැකගන්න සැලැස්සුවට පැරණිම චිත්‍රපටයක් වන සුනීතා චිත්‍රපටය දැකගන්න ලැබෙනවා නම් හොඳයි රවීන්ද්‍ර රූපසේන සමග ලීනා ද සිල්වා රගපෑවා ලස්සන ගීත තියෙනවා

  • @markrangana8339
    @markrangana8339 5 місяців тому +7

    සුපිරිම ෆිල්ම් එකක්❤❤❤

  • @chinthakabandara711
    @chinthakabandara711 4 місяці тому +2

    අලුත් සිංහල ෆිල්ම් වලට වඩා පරණ සිංහල ෆිල්ම් මරු 💖

  • @IsharaLiyanage-ig4do
    @IsharaLiyanage-ig4do 3 місяці тому +3

    ❤❤❤අමරණීය චරිත ජෝ අබේවික්‍රම මහත්තයා ❤❤❤

  • @itsb2619
    @itsb2619 4 місяці тому +32

    මං වගේ පරන ෆිල්ම් හොය හොය බලන උන් කෝ❤

  • @Priyantha-d2n
    @Priyantha-d2n Місяць тому +2

    ගොඩක් හොද චිත්‍රපටයක් ජයවේවා.

  • @aabidhmirza8859
    @aabidhmirza8859 5 місяців тому +7

    අද කාලේ පිල්ම් කුචිකැව්වත් හිනා යන්නේ නෑ..
    මේ පිල්ම් වල දෙබස් වලම සිරියස් වගේම හාසය රසයත් තියේනවා.
    ජෝ මහත්මයා වගේ නලුවෝ ආයේ නෑ.❤❤❤❤😊

  • @umangaudaya
    @umangaudaya 5 місяців тому +7

    එදා ඉදලා කියපු කතාව අදටත් කියන්න වීම විශිෂ්ටතම නිර්මාණයක් ❤

    • @shriyaniherman8345
      @shriyaniherman8345 Місяць тому

      ඒකතමයි සත්‍ය අදටත් වලංගුයි

  • @poornainduwara3856
    @poornainduwara3856 5 місяців тому +9

    Thank you so much uncle 😊දිගටම චිත්‍රපටි youtube දාන්න

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 5 місяців тому +4

    හරිම වටිනවා. මේ වගේ චිත්‍රපටි. බොහෝම ස්තූතියි ❤️

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 5 місяців тому +4

    හරිම ආසයි මේ වගෙ චිත්‍රපට බලන්න ස්තූතියි ඔබලාට

  • @nayanadarshani8028
    @nayanadarshani8028 5 місяців тому +13

    අනේ ගොඩක් අය ජීවතුන් අතර නෑ .හරිම දුකය්. තව පරන චිත්‍රපට දෙන්න. වතුර කරත්තය,හතරවටේ ,හතරමන් හන්දිය.ජනක සහ මන්ජූ චිත්‍රපට දෙන්න .❤❤❤❤❤❤❤

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 5 місяців тому +2

      හතර මං හන්දිය ?. මම නම් බලල තියෙන්නෙ තුම් මං හන්දිය ඒ හන්දිය තියෙන්නෙ යක්කල කිරිඳිවැල පාරෙ. ඒක මහගම සේකර මහතාගේ ගම.

  • @ravanking9865
    @ravanking9865 5 місяців тому +6

    සුපිරි . ස්තුතියි අපිට බලන්න ලබාදීම වෙනුවෙන් 🙏 🙏 🙏 🙏

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 5 місяців тому +10

    ලස්සනයි චිත්‍ර පටිය ❤❤❤

  • @AnuraSiriBandara
    @AnuraSiriBandara 5 місяців тому +4

    ස්තුතියි.තවත් මෙවැනි වටිනා පැරණි දේවල් දෙන්න.

  • @kelumcolomboge
    @kelumcolomboge 5 місяців тому +3

    හරිම වටිනවා. මේ වගේ චිත්‍රපටි. බොහෝම ස්තූතියි

  • @kmb5807
    @kmb5807 5 місяців тому +13

    එදත් එකයි අදත් එකයි

  • @srimamangalika9684
    @srimamangalika9684 5 місяців тому +15

    කේන්ද්‍රය බලන කෙනා ගැමුණු විජේසුරිය

    • @maiyadassanayake2679
      @maiyadassanayake2679 4 місяці тому +4

      ඒ ඔහු නොවෙයි. හඬ කැවීම පමණයි. ( 5.36 බලන්න )

  • @rajeewa1618
    @rajeewa1618 5 місяців тому +4

    බොහොම ස්තූතියි

  • @sehnal139
    @sehnal139 5 місяців тому +14

    ගොඩක් ස්තුති අපිට මෙවන් පැරණි ෆිල්ම් බලන්න සැලසුවට

    • @somalathaamadoruge6519
      @somalathaamadoruge6519 5 місяців тому +1

      එච්චර අතිතය දි වුනත් දීලා තියෙන්නේ අනාගත ල්ංකාවම නේද?....

    • @somalathaamadoruge6519
      @somalathaamadoruge6519 5 місяців тому +1

      පිටරටින් එන මිනිහට දියුනුවෙන්න හොදම රට බෝතල් පත්තරකාරයත් කෝටිපතියෙක් වෙනවා.😂😂😂😂😂

  • @KW-tb5nw
    @KW-tb5nw 5 місяців тому +3

    Bohoma isthuthiii… godakk rasawinda…lankeeya sinamawe lassana ugayann.

  • @bandarauvt2966
    @bandarauvt2966 2 місяці тому +2

    Puluwan tharam parana film dennna ❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 місяці тому +1

    Old is Gold❤

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 5 місяців тому +4

    සැහෙන දෙනෙක් මෙවෙනකොට ජිවතුන් අතර නැ.

  • @chandanasamanpura660
    @chandanasamanpura660 5 місяців тому +5

    තව ඕනා 👌👍👍👍

  • @nelanela4923
    @nelanela4923 5 місяців тому +5

    ලස්සනයි❤

    • @filmgarajlk
      @filmgarajlk  5 місяців тому +1

      @@nelanela4923 සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමු.

  • @purni9266
    @purni9266 Місяць тому

    හරිම ලස්සන ෆිල්ම් එකක්. දැන් ඒවා වගේද මේවා... ❤

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 13 днів тому

    පංකාදු බයිස්කෝප් පිලිම් එක ආය්බෝවං😊 👍

  • @user-by6ox3ny2c
    @user-by6ox3ny2c 5 місяців тому +4

    Thawa dannako, Kochchara lassanada me film. Oyalata bohoma pin.

  • @maheshnilanga5664
    @maheshnilanga5664 5 місяців тому +4

    ජෝගේ ඒවා තව ඕනි ආදරණීය ජෝ

  • @DineshPriyantha-q1g
    @DineshPriyantha-q1g 5 місяців тому +5

    ❤❤❤ලස්සනයි..❤❤❤

  • @shanthapremalal1240
    @shanthapremalal1240 14 днів тому

    සංගීතය අන්තිම නෝන්ඩියි

  • @PriyanganiPeris-sp4bb
    @PriyanganiPeris-sp4bb 5 місяців тому +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤ලස්සනයි

  • @staisusai213
    @staisusai213 Місяць тому +1

    සින්දුව අහපුවම තමයි තේරෙන්නේ ඒ කාලේ ඉඳලම හිටපු පාලකයෝ මේ රට කාලා තියෙන්නේ කියලා

  • @jeewanthajeewantha5600
    @jeewanthajeewantha5600 5 місяців тому +2

    Digatama balanda balaporothtu vanawa ape parani superi chiththrapata❤

  • @VijithaMahabaduge
    @VijithaMahabaduge 5 місяців тому +4

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්

  • @hansihansi7823
    @hansihansi7823 Місяць тому

    හරිම ලස්සනයි❤

  • @Shanilkaheshan
    @Shanilkaheshan 21 день тому

    So precious. Wow... Thank you so much

  • @pathumkumara5448
    @pathumkumara5448 4 місяці тому +1

    🙏🙏🙏.....මෙවැනි කතා බලන්න සලස්වනවාට ස්තුතියි

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 5 місяців тому +3

    ජො අබෙවික්‍රම මහත්මයාගෙ වාසනාවන්ත කම් හොද චිත්‍රපටයක්.

  • @WithanageDilush-vz7nd
    @WithanageDilush-vz7nd 5 місяців тому +4

    බොහෝ පින් ඹබතුමන්ලහට

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 5 місяців тому +15

    පොතුහැර ඉදන් කොළඹ ඇවිත් job කරන අදකාලේ මම😂😂

    • @slloving4474
      @slloving4474 4 місяці тому +3

      උඹ පොතුහැර.....මං ගිරිඋල්ලෙ....😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @Ashoka832
      @Ashoka832 4 місяці тому

      Math pothuhara🙂🙂

    • @allmylife8
      @allmylife8 2 місяці тому +1

      මාත් පොතුහැර idala නුවර අවා නුවරින් කොලබ අවා, කොලොබින් සිංගපොර් අවා දැන් ඉන්නේ newzeland🙏goodluck

    • @AmaNawanjali
      @AmaNawanjali Місяць тому +1

      ​@allsmylife8 shaa maru ane

  • @FatimaFatimaMihiripenna
    @FatimaFatimaMihiripenna 5 місяців тому +3

    Thanks for all of them🎉🎉🎉🎉

  • @dhanushkagunawardena81
    @dhanushkagunawardena81 14 днів тому

    Good old movie. Nice story.

  • @1Thakshila
    @1Thakshila 3 місяці тому +2

    පරන ෆිල්ම් හොය හොයා බලනවා😢😢දැන් කාලේ ලංකාවේ ෆිල්ම් තියා හරි හමන් කතාවක් එන්නෙත් සෑහෙන කාලෙකින්,,ජැක්සන් වැඩ්ඩා නැති උන එකේ පාඩුව දැනෙනවා ඉතින් 😢😢

  • @Tusle-si8cx
    @Tusle-si8cx 5 місяців тому +1

    බොහොම ස්තුතියි

  • @AgmadMasre
    @AgmadMasre 21 день тому +1

    සිනමාවේ සක්විති ගාමිණී නෙමෙයි ජෝ තමා,,,මොකද ජෝගෙ තියෙන්නෙ ඔහුටම ආවේණික රංගනයන් ,,ගාමිණි ගෙ තියෙන්නේ ඉන්දියානු ආබාසික රංගනයක්,වැඩ්ඩා නම් ජෝ තමා,පුරහඳ කලුවර එහෙම කොහොම ද❤

  • @Henegama324
    @Henegama324 24 дні тому

    Super super 🇱🇰 🇱🇰 🇱🇰

  • @kasunsameera7594
    @kasunsameera7594 3 місяці тому +1

    පට්ට

  • @assanath8322
    @assanath8322 5 місяців тому +5

    Great joy abey mahaththaya death great adath sadakalika weeraya❤❤❤❤❤❤

  • @fathimarumaiza5948
    @fathimarumaiza5948 5 місяців тому +1

    Thankyou 🎉

  • @sanjeewasanjeewa1486
    @sanjeewasanjeewa1486 5 місяців тому +3

    Parani films balanakota apita terum ganna welawak yanawa neda. Aken hitha ganna puluwan ape parana minissunge rasa vindanaya. Dan hadena bol films saha drama balala ape rasavindanayath mota wela. Sodiru kala karuwanta pin boho wewa.

  • @DulajTV-dm3rn
    @DulajTV-dm3rn 2 місяці тому

    hoda wedak
    thanx

  • @prasadhapuarachchi7337
    @prasadhapuarachchi7337 4 місяці тому

    Lassana film ekak ❤

  • @u.g....9819
    @u.g....9819 5 місяців тому +3

    බුදු සරනයි ❤❤

  • @AsankaChathuranga-v2m
    @AsankaChathuranga-v2m 5 місяців тому +1

    Maru❤❤❤

  • @anomawalakulu3256
    @anomawalakulu3256 5 місяців тому +1

    ලස්සනයි කාතා ව

  • @ChathuraDeshpriya
    @ChathuraDeshpriya 4 місяці тому

    Thanks 🙏🙏🙏🙏🙏

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 місяці тому

    ලස්සනයි

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 13 днів тому +1

    බර්ටි සැමුවෙල් ඇනස්ලී එකට ,,රගන එකම පිල්ම් එකද මංද ,,,😊

  • @NeilDias-v4i
    @NeilDias-v4i 5 місяців тому +2

    Very nice to see.

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath 3 місяці тому +1

    ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @PreethiNanayakkara
    @PreethiNanayakkara 5 місяців тому +1

    Super

  • @saliya-s9f
    @saliya-s9f 5 місяців тому +4

    මරු ආතල්

  • @dilshimichele6513
    @dilshimichele6513 5 місяців тому +3

    ❤❤❤❤❤

  • @samithasamithaperera7310
    @samithasamithaperera7310 3 місяці тому

    ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @nethmiwasana4305
    @nethmiwasana4305 5 місяців тому +2

    👍🏿👍🏿👍🏿👍🏿

  • @AshokaJayatungaUSA
    @AshokaJayatungaUSA 4 місяці тому

    🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @casio745
    @casio745 5 місяців тому +1

    1:46 කෝපි කඩේ හිටපු ජුවානිස් හෙවත් පොලී මුදලාලි....අද ජීවතුන් අතර නෑ.....😢😢

  • @tironijahnsen6757
    @tironijahnsen6757 5 місяців тому +1

    Sthuthi 🙏

  • @hashanmadusanka1098
    @hashanmadusanka1098 5 місяців тому +1

  • @SunilAjithasena
    @SunilAjithasena 5 місяців тому +1

    Thanks ❤❤❤

  • @SarathkumaraKotugalage
    @SarathkumaraKotugalage 5 місяців тому +2

    මාතලන්,ඩිංගිරි මෙනිකා,එවන්න

  • @chamindaramanayaka3339
    @chamindaramanayaka3339 5 місяців тому +2

    ❤️❤️

    • @filmgarajlk
      @filmgarajlk  5 місяців тому

      @@chamindaramanayaka3339 සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමු.

  • @ishanmanju229
    @ishanmanju229 4 місяці тому

    ❤❤🙏🙏❤️❤️👍

  • @යූටිව්බ්දිසාyoutubeDissa

    කොහොමද අපෙ ඒකාලෙ සිනමාව

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 5 місяців тому +2

    මොනතරම් වෙල් යායවල් තිබුණු රටක්ද වතුර ගං ගලාගෙන ගිය රටක්ද මේ විදියට වෙලා තියෙන්නේ අපේ රට

  • @ven.muruthalawegnanawimala6951
    @ven.muruthalawegnanawimala6951 17 днів тому

    1:00:30 රට බල්ලට ගියාදෙන්...
    ගුවන් විදුලියේ තහනමට ලක්වූ ගීතයක්

  • @DeepalPushpakumara-h8p
    @DeepalPushpakumara-h8p 4 місяці тому +1

    පරණ film බලලවත් ලංකාවෙ සංස්කෘතිය දැන් ගත්තොත් නරකද?

  • @Wgunasirigunasiri
    @Wgunasirigunasiri 4 місяці тому +1

    හිකින්හික බැදිඉඳ රඟපෑම්කල පරන චිත්තරපටි
    මෙතරම් තාන්චිතද

  • @neelhemachandra2634
    @neelhemachandra2634 19 днів тому

    Niyamy

  • @sunilaponso4413
    @sunilaponso4413 5 місяців тому

    🙏🙏🙏❤

  • @AmalWishwajith
    @AmalWishwajith 9 днів тому

    මේව තමයි සිංහල ෆිල්ම්. අද කාලෙ තියෙන විකාර වලට වඩා නම් හොදයි.
    මොනා උනත් දේශපාලන නම් පේනව හොදට එදත් අදත් මහජනයා කන කට්ට.

  • @Wgunasirigunasiri
    @Wgunasirigunasiri 4 місяці тому +1

    පරණ මිණිස්සුන්ට හෙටත් ඇදපියව් කොඩිවල් කෙනෙකුට දෙන්නෙකුට මදිය නොකියන්න.

  • @krishokkv1907
    @krishokkv1907 5 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍🥰🥰🥰🙏

  • @renukagunawardana8335
    @renukagunawardana8335 5 місяців тому

    පොත්තු හැර අපේ ගම😅😅😅

  • @allmylife8
    @allmylife8 2 місяці тому +1

    ඇමතිකම හොයාගන්න බැරිද

  • @AgmadMasre
    @AgmadMasre 21 день тому

    වෙද මහතාගේ ඇත්ත නම මොකක්ද කියල කියනවද,

  • @ClarenceP-se9tb
    @ClarenceP-se9tb 5 місяців тому

    අගිරිස් දර්ම ශ්‍රී මුනසිංහ