Nidikumba Mal | නිදිකුම්බා මල් | Episode - 01 | 2020-09-15 | Rupavahini Teledrama

Поділитися
Вставка

КОМЕНТАРІ • 111

  • @jandeve7221
    @jandeve7221 4 роки тому +29

    පට්ට ආසම කතාවක්. ඒ කාලේ අපේ role model එක.
    අපි පොඩි කාලේ වෙන්න හිටියේ රොහාන් වගේ couple එකක්.
    දාන්න හිටියේ රොහාන් වගේ glasses දෙකක්
    පදින්න හීන මැව්වේ රොහාන් වහේ bike එකක්.
    අසහාය කලා කරුවන් දෙදෙනෙකුගේ එකතු වීමක්,
    ලංකාවේ සම්භාව්‍ය සහ band කාරයෝ කියලා අමරදේවලාව කැලර්න්සලව වෙන්කරලා තිබ්බේ.ඒත් දෙන්නම දෙදෙනාට ගරු කරනවා, ඒත් එකට වැඩ කරන්න ආසාවෙන් හිටියේ,ඒත් ඒකට අවස්ථාව හමුවුනේ නෑ, ඒක දැන ගත්ත සිඩ්නි චන්ද්‍රසේකර එයාගේ නිර්මානයට එකතු වෙන්න කියලා අමරදේවන්ට ආරාධනා කලා. අනේ කොච්චර දෙයක්ද එයා එන්න ඕනේ නෑ මම යන්නම් එයා ගාවට කියලා අමරදේව කැලර්න්ස් ගේ ගෙදරට ගියා, ඒ වෙනකොට කැලර්න්ස් දියවැඩියා රෝගය නිසා කිහිලි කරුවලින් ගියේ,ගෙදරට ආව අමරදෙවයන්ව දැක ඔබතුමා මොකට මෙහේ ආවද, මට කිව්වනම් මම එනවනේ කියලා පාද නමස්කාර කර පිලිඅරගෙන තියෙනවා. Copied
    හරිම සුන්දර මිනිස්සු.

  • @againethu7582
    @againethu7582 4 роки тому +33

    ඉස්සර හරිම ආසාවෙන් බලපු කතාවක් ..ආයෙත් බලන්න පුළුවන් ..❤️❤️❤️

  • @Sanjayathisara
    @Sanjayathisara 4 роки тому +29

    රූපවාහිනිය ටීවී එකේ අංක එක වගේම තමයි, නාලිකා වලිනුත් අංක එක. ඉස්සර ඉඳන් ම මිනිස්සුන්ගේ චිත්ත සන්තානයට හොඳ දේවල් දුන්නේ රූපවාහිනියෙන් තමයි. නාට්‍ය, සංගීත වැඩ සටහන්, කාටූන්, වාර්තා වැඩසටහන් ආදී මෙකී නොකී සියලූම වැඩසටහන්. Super brand එකක් විදියට එදා ඉඳ තාමත් අපිට ලබා දෙන්නේ රූපවාහිනිය විතරයි. වාණිජ රැල්ල පස්සෙ නොයන, මිනිස් මනස නොවනසන, සංස්කෘතිය රකින 2,3ක් වූ මාධ්‍ය වලින් ප්‍රධානතම නාලිකාව. රූපවාහිනියේ නරඹන නාලිකා 3 අතරින් වලිනම නාලිකාවක්. ආරාධනා කරනවා ඉදිරියෙදිත් මේ වටිනකම හැමදාම රැකගෙන පවත්වාගන්න. අනිත් විකෘති විකාර "ජඩමාධ්‍ය" මෙන් නොව, සැබැවින්ම ජනමාධ්‍යයක් වීම පිළිබඳ ඉතාමත් සතුටින් අගය කරනවා. මාධ්‍ය ප්‍රමුඛයා අංක 1 "ජාතික රූපවාහිනිය"

    • @kaviya8047
      @kaviya8047 4 роки тому

      තාමත් හොඳ නාට්‍යක් නම් ජාතික රූපවාහිනියෙන් තමයි.සංගීත වැඩසටහන් උනත් එහෙම තමයි .සිහිනයකි රෑ , තාල භාෂණ.

  • @kevindj1374
    @kevindj1374 4 роки тому +14

    කොච්චර ලස්සන 🎶 music වගේම කොච්චර ලස්සන කතාවක් ද.. aththatama රූපවාහිනී ta ස්තුති ...😍😍😍

  • @phnuwan4785
    @phnuwan4785 4 роки тому +13

    පොඩි කාලේ බලමු ලස්සන කතාවක් ජයවේවා 🇱🇰 ස්තුතියි අපිට අපේ ළමා කාලය මතක් කරලා දුන්නාට

  • @jessicamucha250
    @jessicamucha250 4 роки тому +19

    දිය සුලිය, සුසීමා, නිදි කුම්බා මල් මේ කත එකටම වගේ ගියේ හරිම ලස්සනයි ..

    • @phnuwan4785
      @phnuwan4785 4 роки тому

      ❤❤❤

    • @jandeve7221
      @jandeve7221 4 роки тому

      නෑ සුසිමා 89
      නිදි කුම්බා 93
      දිය සුලිය 95
      ඔක්කොම පාලිතගේ ඒකයි එහෙම හිතෙන්නේ.

    • @BudhdhikaPrasanna-e4n
      @BudhdhikaPrasanna-e4n 21 день тому

      @@jandeve7221පාලිත..නිල්මිණි ‍යුගලය ඒ කාලේ ජනප්‍රියම යුවල

  • @kumarykumary3521
    @kumarykumary3521 4 роки тому +9

    හරිම ලස්සනයි කතාව මම පොඩි කාලේ බැලුවා නිදිකුම්බා මල්

  • @sadaruruwan1446
    @sadaruruwan1446 4 роки тому +4

    ලස්සනයි ගොඩක් කතව
    ලස්සනයි ගොඩක් පොඩ්
    ළමයින් අපි මේ කතව බලන
    කොට ඉස්සර💞💞💞👩‍❤️‍💋‍👩😍🥰🥰🥰🥰 අදත් ලස්සනයි එද වගේම

  • @indunilmapa1405
    @indunilmapa1405 7 місяців тому +9

    (මන් එදා බලද්දී වයස 10)
    මගෙත් ආසම නාට්ටියක් ක්ලැරන්ස්ගේ සංගීතයට ආසා හිතෙනවා.පාලිත .නිල්මිනි,අරුන් ඩයස් ආසා චරිත.සිඩ්නි චන්ද්‍රසේකර කරොත් ලස්සන කතාවක් තමයි ❤❤❤

  • @renurenu7857
    @renurenu7857 4 роки тому +13

    මේක කලින් බැලුවා ලස්සන කතාවක් නිල්මිණි ගෙ කොන්ඩෙ ලස්සනයි ඒ කාලේ

    • @lazylizard6682
      @lazylizard6682 Місяць тому

      ළමයි ඉදලත් කොටු පනින වේස ගෑණු පාරක හරි චප්ප වෙලා මැරියන්..

  • @යුක්තියඋදෙසා-ප2ඥ

    මන් ගොඩක් පොඩියි ඉස්සර බලද්දි..ඒ උනාට අඩ අඩ බැලුවා හරි ලස්සන යි

  • @Shan9965
    @Shan9965 4 роки тому +12

    Issara teledrama ekak 25 minutes walatath wada wadi. Dan 30 minuets walin 15 minuets advertisements. Beautiful teledrama from our generation ❤️❤️

  • @amiie00
    @amiie00 21 день тому

    තාත්තා මාර උගත් මනුස්සයෙක් ❤

  • @kawshalyakarunaratne9172
    @kawshalyakarunaratne9172 2 роки тому +7

    ටෙලිනාට්‍යයය Art එකක් උන කාලේ කොච්චර ලස්සනද ?

  • @kasturivlogs
    @kasturivlogs 4 роки тому +21

    අසහය සංගීතඥයන් දෙපලක් වු ක්ලැරන්ස් විජේවර්ධනයන් සහ අමරදේවයන්ගේ සංගීත සුසංයෝගය............................

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 роки тому +12

    හරිම ලස්සනයි පරන කතා

  • @rooseadikari1458
    @rooseadikari1458 4 роки тому +2

    ලස්සනයි 🌹🌹🌹

  • @gayathriharshamali8084
    @gayathriharshamali8084 4 роки тому +5

    Lassana parana teledrama aima apata balanna labena eka Loku sathutak.

  • @chathudesilva963
    @chathudesilva963 Рік тому

    Chamari, Kande gedara teledrama eketh hitiya lassana niliyak e kale hitapu.

  • @hasiniimadhiya3181
    @hasiniimadhiya3181 4 роки тому +9

    නිල්මිණි ගේ කොණ්ඩේ ලස්සන....

    • @ashavithanage1306
      @ashavithanage1306 4 місяці тому

      මාත් ආසම කොන්ඩයක් පස්සෙ කාගත්තානෙ

  • @nimalrathnayaka8653
    @nimalrathnayaka8653 3 роки тому +1

    Lassanai, thanks ape ta,, parana chayaa drama a eka denna

  • @danalgama4829
    @danalgama4829 4 роки тому +10

    How beautiful old Galle Face!!! No port city, No Shangri La

  • @sandamali6879
    @sandamali6879 4 роки тому +2

    Ammo asawen hitiye aye balanna. Thanks oyalata

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 4 роки тому +3

    Harima lassanai. ❤❤

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 4 роки тому +15

    නිදිකුම්බා කතාව මට මතයි වගේ ඉස්සර තිබුණා පාලිත ලස්සනයි කොල්ලා ⁣කාලේ

  • @加藤レヌカ-v4x
    @加藤レヌカ-v4x 4 роки тому +3

    Lassanai. Cheriyoo kaale. Okkomala tarunai. 💕

  • @nilmini8011
    @nilmini8011 4 роки тому +1

    ලස්සනයි කතාව බුදු සරණයි ස්තුතියි

  • @prabavi.wijayasinghe
    @prabavi.wijayasinghe 4 роки тому +1

    Godak balanna asawen hitapu kathawak. Eka song ekak witharai utube thibbe. mathak una hama welema search karala baluwa kathawa kauru hari teledrama eka dalada kiyala.Thank you rupavahini

  • @UdeshikaRanasgalla
    @UdeshikaRanasgalla 4 місяці тому

    Harima adarshawath upadesha denne,

  • @dilupapatherana119
    @dilupapatherana119 Рік тому +2

    ලස්සනයි ගොඩක්

  • @asokagunawardana8565
    @asokagunawardana8565 4 роки тому +1

    Lassani thanks mewage thawa lassana akk awnna

  • @champikamalalgoda7445
    @champikamalalgoda7445 4 дні тому

    Old is gold

  • @ramonavindurampulle1041
    @ramonavindurampulle1041 4 роки тому

    Wow was searching for this teledrama.. Finally. Thanks for uploading.

  • @ghjggfhjhgb1723
    @ghjggfhjhgb1723 4 роки тому +3

    ලස්සනයි

  • @shideshkafernando2145
    @shideshkafernando2145 4 роки тому +10

    පාලිත අලි සබ්‍රි වගේ මට පේන්නෙ ඒ කාලෙ

  • @buddijay5473
    @buddijay5473 4 роки тому +5

    Patta theme song

  • @Sanuli536
    @Sanuli536 4 роки тому +6

    Parana mathaka aluth una wage harima lassana kathawak

  • @danushkasubawikrama3182
    @danushkasubawikrama3182 2 роки тому

    Harima lassana drama ekak.dan Yana kata wageda..

  • @niroshahemamali3639
    @niroshahemamali3639 8 місяців тому

    Asama kathawak

  • @pubuduchaturanga935
    @pubuduchaturanga935 3 роки тому +2

    නිල්මිණි මහාත්මියගෙ පිනි බිංදු නටකය යි දිය සුළිය නාටකයයිලබා දෙන්න පුුලුවන්ද

  • @ridmiamaya3853
    @ridmiamaya3853 2 роки тому

    Lassanai

  • @sandayakumari8445
    @sandayakumari8445 4 роки тому +1

    ආදරනීයයන්❤️❤️

  • @SriyaniRathnayak-x7i
    @SriyaniRathnayak-x7i 2 місяці тому

    🙏🙏🙏

  • @senukasandeepa8845
    @senukasandeepa8845 Рік тому +1

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 роки тому

    Kalin kotas deka thunak beluwa wage mathakai.Den balanna puluwan sampurna kathawama.sthuthi 💐💐💐

  • @iroshmadhushan4808
    @iroshmadhushan4808 2 роки тому

    1987 supiri katha 😍🤩❤👌

  • @chandanifernando7456
    @chandanifernando7456 4 роки тому +4

    සුජානි මේනකා චූටියි

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 4 роки тому +1

    Issara natti kochchra lassani da

  • @Sv25-s6m
    @Sv25-s6m Рік тому +2

    Issara ithin kellange sihina kumarayek thamai palitha perera

  • @sameeraliyanagoda7550
    @sameeraliyanagoda7550 20 днів тому

    Me kathaw amulinma giye mona awurudde wageda?

  • @KumariKumari-id6zz
    @KumariKumari-id6zz 4 роки тому

    Nilminige konde issara kochchara lassana da. Dan a lassanata thibuna konde kapagena. Kota kara gena katha kara gena

    • @chitrakapuge3071
      @chitrakapuge3071 4 роки тому

      වයසටයන කොට සේරම වෙනස් වෙනවනෙ

  • @rasmiyahmarimuthu883
    @rasmiyahmarimuthu883 4 роки тому

    Good ❤❤❤❤

  • @puspokumara2111
    @puspokumara2111 Місяць тому

    එදා susuki අද bajaja😆

  • @AishaAisha-fe1ub
    @AishaAisha-fe1ub 4 роки тому +1

    Asawen balapu nattiyak podi dawas wsla ayet balann asawen hitiye thanks ayet dammata

  • @samanthaniroshan3449
    @samanthaniroshan3449 4 роки тому +10

    මන් හිතන්නෙ මේ කතාවට අවුරුදු විසි පහක් විතර

    • @jandeve7221
      @jandeve7221 4 роки тому +1

      27 ක් 93 telecast උනේ

  • @sllife7373
    @sllife7373 2 роки тому +1

    මේ බය්ක් එකේ මොඩල් එක මොකද්ද 🤔

  • @ashavithanage1306
    @ashavithanage1306 4 місяці тому

    කියලා වැඩක් නැහැ යු ටියුබ් නැත්නම් අපි මොනවා බලන්නද

  • @maggiebros5535
    @maggiebros5535 3 роки тому

    Plz. Uplode. Ancient. Story. thanks

  • @kavishagimhan3092
    @kavishagimhan3092 Рік тому

    👍

  • @bahrainsenith
    @bahrainsenith 4 роки тому +3

    Dan koheda ma wage lassana kathawak balanne.. Gon katha misak.. Dan thiyana lokuma katha thamai DEVENI INIMA, SANGEETHE..

  • @saarikaweerasinghe9818
    @saarikaweerasinghe9818 2 місяці тому

    ane nidi kumari drama ekath daannako.nilmini tennakon inna

  • @sameeranakandalaarachchi727
    @sameeranakandalaarachchi727 3 роки тому

    Janaka rathnayaka anda chithra katawak irida diwaina paththareta mata mathaka widihata.

  • @aes9217
    @aes9217 4 роки тому +1

    How old is this ?

  • @vishakarasanjali5332
    @vishakarasanjali5332 4 роки тому

    ❤❤❤

  • @weneedpeace92
    @weneedpeace92 Рік тому +2

    who is the actress act as the friend of nilmini I can remember that she act in kande gedara

  • @dissanayake7901
    @dissanayake7901 4 роки тому +1

    අසේකා වනමාලි ත් ඉන්නවා ඒයා දැන් කො ලංකාවෙ නැද්ද

  • @imalkaudari1971
    @imalkaudari1971 4 роки тому +1

    Man hithanawa nilminita HODATA palitha silwa galapenawa MAN HARI Asai aye balanna labeemath sathutak

    • @jandeve7221
      @jandeve7221 4 роки тому

      ඔව් දිය සුලියෙත් පරාක්‍රම , සරෝජිනි පට්ට love එක, well maching couple

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 Рік тому

    Rs 248 my godness 😮😮 මේ මොන yr එකේද ? දැං hahaaa hotel එකක lunc ගිහින් එන්න over 10 යනවා
    I just cant believe 😮😮

  • @srimasenavirathna990
    @srimasenavirathna990 4 роки тому +1

    👍👍👍👍

  • @helavanjana729
    @helavanjana729 4 роки тому

    💖💖💖💖🌹🌹🌹🌹🌹👌👌👌👌

  • @a.fernando4578
    @a.fernando4578 4 роки тому

    කොයි කාලෙද මේක විකාශය උනේ

    • @c.bwijesinghe2259
      @c.bwijesinghe2259 4 роки тому

      1995/96 වගේ.
      මම පහේ පංතියෙ වගේ ඉන්නකොට

    • @a.fernando4578
      @a.fernando4578 4 роки тому

      අපෝ එතකොට මට අවුරුද්දක් වගේ වයස

    • @c.bwijesinghe2259
      @c.bwijesinghe2259 4 роки тому +3

      ඒ කාලෙ ටෙලිනාට්‍යක් කියන්නෙ හරිම ආසාවෙන් දවස එනකන් බලන් ඉන්න කාලයක්.පවුලේ හැමෝටම බලන්න පුලුවන්.අද වාගෙ මෙලෝරහක් නැති පියරු බබාල වගේ නෙමෙයි ඒ කාලෙ නලු නිලියොයි කතා තේමායි.
      දූ දරුවෝ,දඩබිම,රුපියල් සත,වෙද හාමිනේ,ගිරය,පිටගම්කාරයෝ,දඬුබස්නාමානය,ගමන,මංනැතිදා,ගිජු,කුමාරයාණනි,ඇල්ල ලඟ වලව්ව,දුංහිද අද්දර,වනසරණ,කන්දෙ ගෙදර,
      ඔය වගේ නාට්‍ය වරද්දනෙ නැතුව බැලුව ඒ කාලෙ

    • @jandeve7221
      @jandeve7221 4 роки тому

      93 වල telecast උනේ

  • @pinkytime
    @pinkytime 3 роки тому

    Meka issellama giye koi kaleda

  • @lahiruanupama7093
    @lahiruanupama7093 2 роки тому

    Mona අවුරුද්ද ද me කතාව

  • @Sv25-s6m
    @Sv25-s6m Рік тому

    E davasvala 25000 koyitharam loku ganakda.dan ekatath ekka

  • @shaanishani2683
    @shaanishani2683 4 роки тому

    කෝ 2 කොටස

  • @deepanidayanee280
    @deepanidayanee280 4 роки тому

    PALITHA SILWA HARIMA LASSANAI HUGAK ISSARA ASAWEN BALAPU KATHAWAK NILMINI PALITHA RAGAPANA HEMA TELEDRAMA EKAKMA LASSANAI ARTHAWATH A WAGEMA ANARADEWAYAN CLERANCE WIJEWARDANAYAN SANGEETHA MUSUWA KOTHARAM SUMIHIRIDA DIYA SULIYATH ME WAGE DEMMOTH A HODAI MATA MATHAKAI SUJANI MENAKA PODI LAMAYEK

  • @lazylizard6682
    @lazylizard6682 Місяць тому

    ළමයි ඉදලත් කොටු පනින වේස ගෑණු පාරක හරි චප්ප වෙලා මැරියන්..

  • @pasindukanishka7504
    @pasindukanishka7504 4 роки тому

    fzr250

  • @himaligangani5060
    @himaligangani5060 4 роки тому +1

    Nilmini ge issera kathe

    • @damithlakmal5627
      @damithlakmal5627 4 роки тому +6

      Kathak koheda ban Lassana misak oyata jeluse Nedda?

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 4 роки тому

    😎😎😆😆🤘🖖💇🙋🙆🙅

  • @nimanthanidarsana2107
    @nimanthanidarsana2107 4 роки тому

    ❤❤❤❤