"ඉටු දෙවි විමන" - 01 කොටස | Itu Devi Vimana Episode. 01 (Director’s Cut)
Вставка
- Опубліковано 10 лют 2025
- ඉටු දෙවි විමන
තේමාව:
මිනිසුන් හරිමග දකින්නේ නම්, ඒ මග යන්නේ නම්, කිසිඳු ගැලවුම් කරුවෙක් වුවමනා නොවන්නේය. එක් අන්ධ වූ බාලයකුගේ අවිචාර ක්‍රියාවක් නිසා බොහෝ දෙනෙකුට බොහෝ විපත් ඇතිකරමින් තෙමේ ද විනාශයට පත්වන්නේය.
පරිසරය:
විස්මිත මිනිස් බැම්මක් වූ පවුල හා විවාහය බොහෝවිට සිඳී බිඳී යන්නේ අනවබෝධය, අනෝන්‍ය වගකීම් නොසලකා හැරීම, සිත් රිදීම, ආදිය මතය. එහෙත් විප්රයෝගය මනුෂ්‍ය ගතිය නොවේ. මිනිසා ජීවත් කරවීමට ආහාර, ජලය, වාතය මෙන් සම්ප්රයෝගයද, සෙනෙහසද අවශ්‍ය වේ.
කතා සාරාංශය:
නාගරික මධ්‍යම පන්තික ඉංජිනේරුවෙකු වන අරවින්ද සම්ප්‍රදායික සිතුම් පැතුම් ඇති නිවුන පුද්ගලයෙකි. ඔහුගේ බිරිඳ වේගවත් සමාජය සමඟ හඹායන මෝස්තර කාරියෙකි. මේ දෙදෙනාගේ අදහස් නොගැලපීම මත සිය දෙහැවිරිදි දියණිය ද අතරමං කොට පවුල විසිරේ, දියණිය අනූෂා පියා යටතේ හැදී වැඩේ. මෙම වෘතාන්තයට පාදක වන අනෙක් පවුල් සංස්ථාව වන්නේ නාගරික කාර්යාල සේවක යුවලකි. ගණකාධිකාරී රෙජිනෝල්ඩ් සහ විධායක නිලධාරිනියක වන රාධිකාගේ පවුලේ සමඟිය දෙදරා යන්නේ රෙජිනෝල්ඩ් ගේ බීමත්කම, සූදුවට ඇබ්බැහි වීම නිසා පමණක් නොව, අදෘශ්‍යමානව සිට ඔවුන්ගේ පවුලට බලපෑම් කරන ගිල්මන් නම් වූ ව්‍යාපාරිකයාගේ ක්‍රියා කලාපය නිසා වේ. මේ තුල ද අතරමංවන ඔවුන්ගේ එකම පුතු දොළොස් හැවිරිදි චන්න හැදී වැඩෙන්නේ විදුහලක නේවාසිකව වේ.
මෙම දෙදරා යන පවුල් ද්වය වටා ටෙලි වෘතාන්තය ගොඩ නැගෙන්නේ රාධිකා සහ අරවින්ද මාර්ගස්ථ පොලිස් මුරපොලකදී අහඹු ලෙස හමුවිමකිනි. කතා වින්‍යාසය ජීවන අත්දැකීම් සමඟ ගැටෙමින් විකාශය වී ගොස් සුඛාන්තයක් ලෙස නිමාවන්නේ අරවින්ද සහ රාධිකා අතර ඇතිවන අවබෝධය තුල දරුවන්ට දෙමාපිය සෙවනක් ලැබීමෙනි.
තවත් මෙවැනිම Video නරබන්න, චැනල් එක Subscribe කරලා Bell icon එක Click කරන්න.
Subscribe කරන්න ලින්ක් එක:
ua-cam.com/users/c...
#ItuDeviVimana #Teledrama #WimalarathnaAdikari #NethmeeAdikari
"ඉටු දෙවි විමන" නරඹන ඔබට ස්තූතියි! මෙම නාට්‍යය පිළිබඳ ඔබගේ වටිනා අදහස් පහතින් comment කරන්න. තවත් කෙනෙකුගේ රසාස්වාදය වෙනුවෙන් හැකිතාක් share කරන්න.
ශ්‍රියන්තට ආපහු අතීතෙට යන්න හිතෙනවා ඇති,හරිම ලස්සනයි
Thanks
Dewa daruwo kathawa denna plz
ලස්සන හැම දේම තියෙන්නේ අතීතේ 🙁
ආයුබෝවේවා ඉස්තුතියි අපගේ ප්‍රනාමය තෙරැවන් සරණයි
දැන් බලන්ඩ ගත්තේ . පරණ ඒවා හොය හොය බලන්නේ .. මේවා බලනකොට නිකන්ම සුන්දර අතීතය මැවෙනවා ..
මමත් එහෙමයි අනේ❤❤❤.
මේ අචලා අලස් නේද එයා දැන් නැහැ නේද.
මේ වගේ අතීතයේ විකාශනය වෙච්ච කතා අමෘතය වගේ දැන්...❤❤
අචලා අලස් 🥰🥰
පරන නාට්ටි හරිම ලස්සනයි මේවිදිහට පිලිවෙලට රසවිදින්න සැලසීම ගැන බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා
මේක මොන අවුරුද්දේ ද ?
ඔබ තුමන්ලගේ පරන ටෙලි නාට්‍ය ගැන ඒ කාලෙ නලුනිලියො ගැන කතා කරලා වැඩක් නැහැ ස්තුතියි ඔබ තුමාට
පරණ ටෙලි නාට්‍ය හරිම ලස්සනයි 🥺💕 ,එක දිගට බලල ඉවර කරන්නත් ලෝබ හිතෙනව💕
Yes
පරණ නාට්‍ය හරිම ලස්සනයි ස්තුතියි බලන්න අවස්ථාවක් දෙනවට
මාත් ආසම නිලියක් තමා අචලා අලස්
අචලා අලස් දැන් නෑ නේද.
සුභ අලුත් අව්රුද්දක් වේවා 🙏 අදත් අලුත් කතාවක් ගෙනත් ගොඩක් ස්තුතියි, රට ඉන්න අපට තියන එකම සතුට ටෙලි නාට්ටියක් බලන එක 🙏🙏
😗
ඒකනමි ඇත්ත මෙ දවස්වල එලි වෙනකන් ඇහැරැන් ඉන්න එපැයි
❤
@@manakaae6838 😭
මගේ පාසල තියෙනවා මේ නාට්‍යයේ. විමලරත්න අධිකාරි මහතා කැස්බෑව පිළියන්දල අවටද පදිංචිය ? හරිම සතුටුයි ඒ කාලේ අපි ජීවත් වෙච්ච වටපිටාව දැන් දකිනකොට. බොහොම ස්තූතියි ඔබතුමාට
දැන් තියෙන විකාර නාට්‍ය එක්ක බැලුවම මේක ලස්සන කතාවක්. ස්තුතියි ඔබතුමාට.
ගොඩක් ආසාවෙන් බලනවා ඒවගේම කෙටිල්කාලයක් උනත් අවසානයක් තියෙනවා ආදර්සයක් තියෙනවා බුදුසරනෛ සුබාලුත් අවුරුද්දක් වේවා
This little girl studied at our school and later she acted in Ruwan Maliga teledrama telecast on Sirasa ☺️
පටන් ගැන්ම ලස්සනයි අවසානය ලස්සන වුනොත් සතුටුයි,ස්තුති ගොඩක් 💐💐💐
Thanks a lot.
ස්තූතියි ඔබට
ඒකත් 👌👌👌👌👌👌👌
nice story. thanks
Thank you so much 🙏🙏🙏
අචලා අලස් ❤❤
මම පරණ කතා බලන්න ගොඩක් ආසයි
හරිම ලස්සනයි.ස්තුතියි සියලු දෙනාටම
Asama nalu niliyo tika.. Lassanai
ගොඩක් ලස්සනයි කතාව ❤❤
Ow neda
Thanks for uploading this❤
ලස්සනයි ස්තුතියි ❤❤❤❤
Man harima asa niliyak thamai Achala Alas.
Godak lassanai thank you so much
හරිම ලස්සනයි
Love this drama ❤
Man old teledaramas hoya hoya balanawa.e kaale man hugak podi.habai dan man babala dennek inna Amma kenek.mage husband mata wada 10yrs wadimal.eya hariyata Rasa kara kara e kaale katha gana apita kiyanawa.e nisama man hoyala ewa balanna purudu une lagakadi.harima lassanai e dramas.dan ewa nn balanne na.man kisima television channel eheka dan dramas balanne na.mewa harima lassanai.me music nn heenen wage mathakai.katha nm mathaka na.eth me katha me widiyata upload karana ekata nn Thank you very much ❤🎉😊
සුභ අලුත් අවුරුද්දක් වේවා.
අද ආවෙි ❤
පලවෙනි episode එකේම දැකපු දෙයක් බස් එකේදි කෑම එක අරන් බහින රාධිකා ofice එකට ගිහින් කෑම බෑග් එක නැතුව ඒ බෑග් එක එයාගේ hasbend ගෙනැල්ලා දුන්නා ඒක ටිකක් අවුල්
ඔයා කිව්වම නැවත බැලුවේ 😁
Eka wena ekak wenna bareda
@@anurashantha3737 ම්හ් 🤔
හරිම වටිනව පරන මේ වගේ දේවල්.
මමත් ආසම නිලිය අචලා අලස්
Bohoma sthuthi😊
මමත් බලන්න ආස පරන කතා, දැන් වැහි වැහැලා ටෙලි නාට්‍ය තිබුණත් හොඳ තත්වයේ නාට්‍ය තියෙන්නේ හරිම පොඩ්ඩයි 😢
මියුසික් එක ❤
Nalan mendis mahatage ammai thaththai full teledrama eka labadenna ikmanin. Eposide washayen.
4:18 4:21 4:25 4:29 4:31 4:32 4:32 4:32 4:32 4:32 4:33 😊😊😊❤❤❤❤
Paran teli natti apita balabn ďenn thanks
lassani💕💕💕💕💕
Godak lassanai katawa❤️🇰🇼
Mama balanne parana ewa❤❤❤❤❤❤❤❤❤❤
Une belle épisode ❤
Parana telidrama kochchara lassana da achala alas asama niliyak
❤❤❤❤❤❤❤
❤🎉
අරවින්ද දිසානායක🎉🎉🎉🎉
Dewa daruwo kathawa dennko 🙏
Dawala rathriya full teledrama eka episode washayen labadenna ikmanin.
❤❤❤❤🌹🌹🌹🌹🌹🌹👍🏻👍🏻👍🏻👍🏻
Good
ඔක්කොම tika danna ko😊😊
දැන් යන්නේ Teledramas ද?
හත් වලාමේ
වහ බොන්ඩ හිතෙනවා
අනික අචලා අලස් අයෙත් රගපානව බලන්ඩ ආසයි
මේ දෙන්න ගේ ගොඩාක් ඩ්‍රාමා තියෙනවා වගේ
🌹👍🏻
Raigam yaluwo full teledrama eka labadenna ikmanin.
Dear raigam yaluwo කියන්නේ අර ආනන්ද වික්‍රමගේ සංජය leelarathne අවන්ති අපොන්සු ඉන්න kathawada
achala alas niliya harima lassanai ❤️
Ow neda
❤❤❤❤
ලස්සනයි💕💕💕🙏🏻🙏🏻🙏🏻
Atheethaya mathak wena drama
Mangala Karunarathna rangana shilpiniyage old teledrama labadenna.
Sannaliyane teledrama eka 8 eposide eken awasanda? Awasana nethnam ithiri eposide pelath ikmanin labadenna.
Hamdama dana oni hoda❤❤❤
Sriantha mendisui අචල alasui ඉන්නේ lassana ati ishella කතාව wage❤
කුසුම් renut ඉන්නවා ගොඩාක් lasana aati ❤🤗🤗🤗🤗
Math parana natya balanna asay
Muthu palasa denna koo
Baybaddo koheda ganu kiyana day ahanney unta ona bonna vitharamae kalama kanni jathiyak ugatha unath wadak na u baybaddayk nam asarana lamae
Rail pili teledrama eka episode washayen labadenna ikmanin. Mehi geetha kumarasinhe saha jayasekara Aponsu ranganayen dayaka wuna.
Ammo achala mara hada kellek
Ithu devi wimsna teledrama eke ithiri eposide pelath ikmanin labadenna.
Me drama eka කොයි කාලේ ගිය එකක්ද
2003
ඉටු දෙවි විමන (2004)
Ithu devi wimana teledrama eposide washayen ikmanin labadenna ithiri kotas...karunika illimaki
පේන හැටියටනම් මේකෙත් ගෑණි මිනිහගේ වැරදි හොය හොය පිට යයි වගේ..අනේ මන්දා මේ ලංකාවේ ගෑනුන්ට මොනා වෙලාද කියලා..පුදුම වල්කමක් තියෙන්නේ..බැන්දට පස්සේ තමා වල්කම් ඉහටම ගහන්නේ.
මේක ස්වර්ණවාහිනියේ නේද ගියේ ?
Ou 2003
කුසුම් රේනු ශ්‍රියන්තව දාල ගිහින්ද
Thama ne
Dala yanna owneda 😂
❤❤❤