නිවැරදි කිරීම - භීම්ගේ අද්යාත්මික පියා වායු දෙවියන් වන අතර යම දෙවියන් යුදස්තීර් ගේ ආද්‍යාත්මික පියා වේ ❤ References: Mahabharat Book - Bheema parva, Adi Parva The Mahabharata: Volume 2. Penguin UK. 1 June 2015. ISBN 978-81-8475-403-2. Mackenzie, Donald Alexander (15 August 2020). Indian Myth and Legend. BoD - Books on Demand. ISBN 978-3-7524-4315-8. Mani, Vettam (1975). Puranic encyclopaedia : a comprehensive dictionary with special reference to the epic and Puranic literature. Robarts - University of Toronto. Delhi : Motilal Banarsidass. p. 670. ISBN 9780842608220. Gandhi, Maneka (2004). The Penguin Book of Hindu Names for Boys. Penguin Books India. ISBN 978-0-14-303168-0. Moitra, Tanni (1 December 2017). "Region through texts: representation of Gandhāra in the Mahābhārata". In Ray, Himanshu Prabha (ed.). Buddhism and Gandhara: An Archaeology of Museum Collections. Taylor & Francis. ISBN 978-1-351-25274-4. Mani 1975, p. 805 Mani 1975, 745 "The Mahabharata, Book 1: Adi Parva: Sambhava Parva: Section CX". www.sacred-texts.com. Retrieved 1 September 2020. Karve, Irawati (2006). Yuganta: The End of an Epoch. Orient Longman. ISBN 978-81-250-1424-9. Pattanaik, Devdutt (2010). Jaya: An Illustrated Retelling of the Mahabharata. Penguin Books India. p. 141. ISBN 978-0-14-310425-4. Heesterman, J. C.; Hoek, Albert W. Van den; Kolff, Dirk H. A.; Oort, M. S. (1992). Ritual, State, and History in South Asia: Essays in Honour of J.C. Heesterman. BRILL. ISBN 978-90-04-09467-3. Chakrabarti, Arindam; Bandyopadhyay, Sibaji (19 September 2017). Mahabharata Now: Narration, Aesthetics, Ethics. Routledge. ISBN 978-1-317-34214-4.
Duryodhan waturata watuna welawe nikan wihiluwata hina una newei ne ara ganikawa drupathi duryodange taththata apahasa wena widihata e manussayage andha bawa allala kathawak kiyala ne hina wenne ai kathawe e kathawa kiyanne natte eka wadagathma siduweemak ne ai eka maga harinne
නිවැරදි කිරීම - භීම්ගේ අද්යාත්මික පියා වායු දෙවියන් වන අතර යම දෙවියන් යුදස්තීර් ගේ ආද්‍යාත්මික පියා වේ ❤
References:
Mahabharat Book - Bheema parva, Adi Parva
The Mahabharata: Volume 2. Penguin UK. 1 June 2015. ISBN 978-81-8475-403-2.
Mackenzie, Donald Alexander (15 August 2020). Indian Myth and Legend. BoD - Books on Demand. ISBN 978-3-7524-4315-8.
Mani, Vettam (1975). Puranic encyclopaedia : a comprehensive dictionary with special reference to the epic and Puranic literature.
Robarts - University of Toronto. Delhi : Motilal Banarsidass. p. 670. ISBN 9780842608220.
Gandhi, Maneka (2004). The Penguin Book of Hindu Names for Boys. Penguin Books India. ISBN 978-0-14-303168-0.
Moitra, Tanni (1 December 2017). "Region through texts: representation of Gandhāra in the Mahābhārata". In Ray, Himanshu Prabha (ed.).
Buddhism and Gandhara: An Archaeology of Museum Collections. Taylor & Francis. ISBN 978-1-351-25274-4.
Mani 1975, p. 805
Mani 1975, 745
"The Mahabharata, Book 1: Adi Parva: Sambhava Parva: Section CX". www.sacred-texts.com. Retrieved 1 September 2020.
Karve, Irawati (2006). Yuganta: The End of an Epoch. Orient Longman. ISBN 978-81-250-1424-9.
Pattanaik, Devdutt (2010). Jaya: An Illustrated Retelling of the Mahabharata. Penguin Books India. p. 141. ISBN 978-0-14-310425-4.
Heesterman, J. C.; Hoek, Albert W. Van den; Kolff, Dirk H. A.; Oort, M. S. (1992). Ritual, State, and History in South Asia: Essays in Honour of J.C. Heesterman. BRILL. ISBN 978-90-04-09467-3.
Chakrabarti, Arindam; Bandyopadhyay, Sibaji (19 September 2017). Mahabharata Now: Narration, Aesthetics, Ethics. Routledge. ISBN 978-1-317-34214-4.
Ayiye..kavadada..ghathochtaaka..gena.. vediyo. Ekak..denne😂😂😢
@@SajanaSacintha ගේනවා ගේනවා ❤️
යුධිස්තීර්ගෙ ආධ්‍යාත්මික පියා ධර්ම දෙවියන් නේද
මහාභාරත් කතාවේ ශකුණිගෙ චරිතය(නලුවගෙ දක්ෂතාවය) ආස නිසා අනිත් ඒවා බලන එක පසෙකට දාලා මේ video එක බලන මම ❤️😁
@@gihankaushalya2876 ❤️❤️
අයියෙ ඔයාගෙ කතා නං මරු. මං මහාභාරත් කතාවල ගොඩක් දැකලා තියෙන්නෙ ශකුණි , දුර්යෝදන් , කර්ණ වගේ අය බින්දුවට ම දාලා කතාකරනවා. අර්ජුන් , යුධස්ඨිර් , භීම් තරම් හොඳ අය නෑ වගේ කතා කරන්නෙ. ඒත් ඔයා අර්ජුන් ලට වගේම ශකුණිලටත් සාධාරණ විදිහට කතා කරන්නෙ. හැමෝම සමාන විදියට දකින්නෙ. මම හරිම කැමතියි ඒකට.😍❤️❤️
@@sulochanawanasinghe5862 Thank you so much ❤️
ස්වර්ණවාහිනීයේ ගිය මහාභාරත් කතාවේ ඉවසන්න මගේ දරුවෝ කියන ඩයල් එක 😊😊😊
පෙනුමෙන් නම් මං ආසම චරිතය තමයි ශකුණිගේ චරිතය
@@Alpha12379 නෑ නෑ වැටහෙයිද මගේ දරුවෝ....😉
@@Alpha12379 ❤️❤️
@@gihankaushalya2876 ❤️❤️
@@subashshamika135 ❤️❤️
වීඩියො එකක් එනකන් හිටියේ... ❤️ සුපිරි
@@isharamadumal6835 ❤️❤️
භීශ්මත් වැරදියි..බඳින්නත් තහනම් හින්ද එයාගෙ වැඩේම සහෝදරයටයි පුත්තුන්ටයි ගෑනු හොයන එක 😂 ඔක්කොම උනයින් පස්සෙ අධර්මයක් කිය කිය කෑගහල බොරුවට🥲
ඒක තමයි හැම කෙනෙක්ගෙම වැරදි තියෙයි ❤
ක්රිෂ්ණ ගැන වීඩියෝ එකක් ඕනා ❤
@@vimukthiishara8203 හරි ❤️
Aiye rama Rawana yuddhaya ganath video tikak gennako
Gemu ❤
@@ReelTalks1 Ikmanata gemu😍
දාදුකැටෙන් වැඩදාපු ඩයල් එක ❤
@@DisconnectedRat7788 ❤️❤️
Mn 1 ❤
❤❤
ගොඩක් වැදගත් Video series ekak. Keep it up 🙏🙏❤️❤️🤩🤩
@@සප්තරිශි ❤️❤️
Good program
❤❤
ක්‍රිෂ්ණා ගැන වීඩියෝ එකක් කරන්න
@@ishanranga9568 ❤️❤️
අයියව දැක්ක කල්..අද තමා බලන්න උනේ..මේ ටිකේම බෙහෙත් විඳිනවා..
මොකො ප්‍රශ්නෙ 😢
@@ReelTalks1 කන පැසවල..වහින නිසා වැඩි උනා
@ Get well soon ❤️
Shakunith paw malli
❤❤😢
සාමව දෙනවා ❤
❤❤❤
Ada karnge nama 2 sarayai kiwwe. Ayyata thank you 😄 😄 😄 😄 gammak
@@SadinNirmala ❤️❤️
Thawa me wage video one ❤❤❤❤
අනිවා ❤❤
Cupiri video eka
❤❤
ස්වර්ණවාහිනී මහාභාරත් එකෙ ඒ කතාව ශකුණි ක්රිශ්ණට කියනවා
❤❤
සෑහෙන කාලෙකින් අයියා....
@@udarimekala2052 ❤️❤️
@@udarimekala2052 ඒකනෙ ❤️
Ela ❤❤❤🎉🎉🎉
❤❤
යුද්ධය පටන් ගත්තෙ භීශ්ම හස්තිනාපුර සිංහාසනය අතහැරිය දවසෙ.
එහෙම කියන්නත් පුලුවන් .හැබැයි දරුණු උනේ මේකෙන් පස්සෙ
භීම ඉපදෙන්නේ වායු දෙවියන්ගෙන්
ඔව්❤
බලරාම් ගැන වීඩියෝ එකක් ඕන
❤❤
Arjunata divyalokedi hambawena devi urvasi gana one
ඉස්සරහට දෙන්නම් ❤
20:52 මම දන්න විදිහට ගාන්ධාරී දේවිය පාන්ඩු රජුගේ දරුවන් ගැන ආරංචියක් ආවා වෙලාවේදි එයාගෙ දරුවා තමයි නියම රාජ්‍ය උරුමය තියෙන දරුවා නිසා කනස්සල්ලට පත් වෙනවා. එතකොට එයා සේවිකාවකට කතා කරලා එයාගෙ කුසට යකඩ පොල්ලකින් පහර දෙන්න කියනවා. ඒ වෙලාවේ දේවිය දරුවා ප්‍රසූත කරනවා. එයාට දරුවෙක් වෙනුවට මස් කුට්ටියක් තමයි ලැබෙන්නේ. එතකොට දේවිය ව්‍යාස මුනිවරයාට කියනවා, ඔබ මා පුතුන් 100 ක මවක් වේ යැයි කිව්වා. නමුත් මට ලැබුණේ මස් කුට්ටියක් කියලා. එතකොට මුනිවරයා දේවියට කියනවා ඒ අනාවැකිය සත්‍යයක් වෙනවා කියලත්, ලැබුණ මස් කුට්ටිය ගිතෙල් සහිත භාජන 100 කට දාන්න කියලත්. එතකොට භාජන 100 කට කොටස් දැම්මත් තවත් කොටසක් ඉතුරු වෙනවා. ඒ කොටසත් ගාන්ධාරී දේවිය තවත් ගිතෙල් බදුනකට දානවා. ඒකෙන් දුර්යෝධන් ඇතුලු කෞරවයන් 100 ත් තව දියණියකුත් ලැබෙනවා කියලා.
මේ කතාවත් ඇත්ත එකක් ද කියලා කියන්න. 😁
Aiye oya me katha danaganne mahabarathaya pothenda....ee potha ganna thiyanavada .....❤
Potha ganna nam na. Sinhalen nane❤
🤗😍😍😘
❤❤
26:06 මෙතනදි හිනාවට අමතරව ද්‍රෞපදී අපහාසයක් කරනවා නේද "අන්ධයගේ පුතත් අන්ධයෙක්" කියලා
ඒ දුර්යෝධනට නේද?
ඔව් අපහාස කරනවා. ඇහෙන නොහැන විදිහට.
@@ReelTalks1 අහ් එහෙමද?
ගොඩකලෙකින් දැක්කෙ අයියා
හ්ම්
ඔව්ව් ❤
❤❤
❤❤
❤
❤❤
Mera Bachche 😉
@@Nuwan589 ❤️❤️
Sahadevath waddeth thama brooo!!!
🔥🔥🔥
dritarashtra isn't weak, he's only blind!
❤❤
❤👍👌
❤❤
Krishna saha baalaraam gana oni
❤❤
Duriyodana gana oni
ගේන්නම් ❤
Duryoda Gena video ekk ekkgenna bro
ගේන්නම් ❤
කොහෙද මෙච්චර කල් හිටියෙ 😒
❤❤ podi wada wagayak tibba
@@ReelTalks1 මන් හිතුවෙ subscribe කරල නැතුව දන්නෙ නෑ කියල දවස් ගානක් channel එක ගිහින් බැලුව 😒
❤🎉
❤❤
Denna oba tumage eddras eka please
@@MonikaMallppa ❤️
🥰💕💕
❤❤
ශකුනි කියන්නේ දේවදත්තට
සමපාත වීමක් තියෙනවා වගේ නේද?
ඒකනම් වැරදි ❤
කියව්නවානේ
මොකක්ද
Duryodhan thataketa watunata passe drupathi deviya eyata poddak apahaasa karanawa.
ඔව්❤
Bheema gena oni
❤❤
Duryodhan waturata watuna welawe nikan wihiluwata hina una newei ne ara ganikawa drupathi duryodange taththata apahasa wena widihata e manussayage andha bawa allala kathawak kiyala ne hina wenne ai kathawe e kathawa kiyanne natte eka wadagathma siduweemak ne ai eka maga harinne
❤❤
Duryodhan was actually jealous of Bhima because he was stronger than sons of drithrastha.
Yes you are right ❤
Saguni mama ai kakulk nondi gagah ynne eka gna poddk kiynnko
Yama deviyange ashirwadaya thiyenne yudhistheerta. Bheemata thiyenne wayu deviyange ashirwaadaya
@@SadinNirmala ow mata poddak waradila. Oya hari ❤️
Gammak ayye
Virata yuddhaya one
ඉස්සරහට දෙන්නම් ❤
Sahadevage aayuda manawada
සාමාන්‍ය ආයුධ තමයි
Shakuni raja une nadda? Ai
Bhishmageth waraddak thiyanawa
❤❤
Me maha uddaya nawata damimata tibuna. Samadanayen visadimata tibuna. Namuth krishna nisa hamadema wenas una
කාටවත් මේක නවත්තන්න ඕන උනේ නෑ. ඒකයි වැඩේ ❤
Dronacharya ilagata one
❤❤
Shakunige aayuda monawada
සාමාන්‍ය කඩු දුනු ඊතල තමයි
😄😄
❤❤
Beem kiyanne wayu dewiyange puthaneda
ඔව් එතන පොඩ්ඩක් වැරදිලා ❤
රාමායනය පටන් ගන්නේ කවදාද
@@benurashan4766 තව ටික දවසක් යයි ❤️
❤🫡
❤❤
Mata mahabarath kathawa mithyawak kiyala hithunath Hama charithayakma hodata visthara karala thiyenawa habai
ඒ කතාවෙන් අරගෙන එන්නෙ අපේ වටේ ඉන්න මිනිස්සු ගැනම තමයි ❤
@@ReelTalks1 wenna puluwan habai thawa mathayak thiyenawa oya kathawa mulinma awe katakathawen passe oka liwwa kiyala athendi aththata una uddayakata dewathwayak aropanayakarai kiyala kiyana habai thama puraviddayathmakawa sakshi na hema uddayak unaikiyala kiyanna ath akathawe visthara karana samajaya purwa vaidica ugayata samanai ath mahabarathaye paranima mulashshaya vaidica ugayen passe liyawechcha akak
Godak kalekata passe
ඔව් ❤❤
මලයා, වැස්සෙන් අවුලක් නෑ නේද ? වීඩියෝ පරක්කු උනාට අවුලක් නෑ. අදයි ම දැනගත්තෙ ඔයා රත්නපුර කියලා.
Meheta aulak na ayye ❤
ඒ ඇටකටු කතාවත් තිබ්බනෙ ස්වර්ණවාහිනී එකෙ
❤❤
මචං උඹ ඔය කියන පුරාතන ගන්ත්‍ර කියන්නේ මොනාද ? එහෙම පොත් වළ නම් ටිකක් කියන්න පුළුවන් ද ? මොකද මචෝ ඕවා ඇත්තමද කියලා අපි විස්වාසය කරන්නේ කොහොමද
Refferences dala tiyei bro❤
🤬😡
❤❤
Tv s & film වල ඇත්තම කතාව නැහැ කියනවා වගේ ඔයා ඔය කට වචනයෙන් පමණක් කියන කිසිම මුලාශ්යක් නැති පුරාතන ගන්ත්‍ර විස්වාසය කරන්න පුළුවං ද ?
ඔව් ඒක ඇත්ත
විශ්වාස කිරීම සමපාතයි. මන් මේක කියන්නෙ කතාවක් විදිහට. හරියට ගමරාල දිවයලෝකෙ ගියා වගේ
@@ReelTalks1 නැහැ මම අහන්නේ ඔයා ඔය කියන පුරාතන ගන්ත්‍ර කියන්නේ මොනාද , ඔයා එවා කියවා තිබේ ද කියන ප්රශ්නයයි , එහෙමත් නැතිනම් ඔයා මේ විඩිඕ වලට කියන කතා වළ මුලාශ්‍ය මොකද්ද .
@ මම හැම එකකම මූලාශ පලවෙනි කමෙන්ට් එකේ දානවා. ගොඩක් මහාභාරතය, ඒ වගේම රාමායණය , තව ගත්තම ඉන්දියාව ප්‍රාන්ත ගැන ලියවුන පැරණි පොත්. අර්ථ ශාස්ත්‍ර. තව විද්වතුන් ලියපු රිසච් පේපර්ස්. ඒ හැම එකක්ම මන් දාලා තියෙන්නෙ. ඉතින් කැමති කෙනෙක්ට ඒවා කියවන්න පුලුවන්.
ස්වර්ණවාහිනී සිංහලට හඩකවපු මහාභාරතය සම්පූර්ණයෙන් බලන්න විදිහක් නැද්ද? UA-cam කලින් තිබ්බා දැන් නෑ.
ස්වර්ණවාහිනියට ආයේ පෙන්වන්න බැරිද දන්නැ 🥺
@gihankaushalya2876 වැඩක් නෑ බන් මන් මෙන්ශන් කරලත් කිව්වා 🥲
එහෙම පෙන්න බෑ. ඒකට අවසර ඕන. ඒක ලැබුනොත් පෙන්වයි
@@ReelTalks1 ඔයා ගාව තියෙනවද? අවසරයක් ඕන කිව්වේ කාටද? කාගෙන්ද?
@ වෙන රටකින් කරපු ඕනම ෆිල්ම් එකක් ටීව් සීරිස් එකක්. යම් කිසි කාලයකට තමයි අවසර ගන්නෙ ලංකාව තුල මීඩියා වල පෙන්වන්න. ඉතින් ඒ කාලය ඉවර උනාම. කොයිතරම් කැමති උනත් ඒවා පෙන්න කිසිම අයිතියක් ලංකාවෙ මීඩියා වලට නෑ. ඒක නීතිමය ගැටලුවක්. සමහර ඒවගේ අයිතිය ආපහු දීර්ඝ කරන්න පුලුවන්. සමහර ඒවා එහෙම කරන්නත් බෑ.
❤❤❤
❤❤