අපි ජීවත් වෙන්නේ කෘතිම ලෝකයකද? | Simulation Theory එක ගැන විද්‍යාඥයෝ හොයාගත් අභිරහස් සාක්ෂි.!!

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 574

  • @chalith177
    @chalith177 Місяць тому +45

    වීඩියෝ එකක් හදන්න දාන ඒ මහන්සිය, තොරතුරු පෙලගැස්වීම , වටේ යන්නැතුව තිතටම ඒවා ඉදිරිපත් කිරීම.. next level mchn ❤️🗽

  • @thakshilaDilrukshi-b6o
    @thakshilaDilrukshi-b6o Місяць тому +79

    අහම්බෙන් හම්බුන යු ටියුබ් චැනල් එකක් මරු ,වොයිස් එකත් මරු ❤

  • @ctubelka99
    @ctubelka99 29 днів тому +41

    කෝමද බං උබ මේවා මේතරම් සරලව කියන්නේ..... නියම ගුරුවරයෙක්. 🙏

  • @maheshsrigayan9182
    @maheshsrigayan9182 Місяць тому +69

    එතකොට මේ ප්‍රෝග්‍ර්‍රෑම් එක ගැන හොයාගත්තු එක ද බුදුහාමුදුරුවො කලේ?? ඒක වැඩකරන විදිහ සහ ඒකෙන් අයින් වෙන විදිහ ද එතකොට නිර්වාණය කියන්නේ ?🤔 මේක නම් සුපිරිම video එකක් අනික් ඒවත් සුපිරි මේක ඊට වඩා සුපිරි ❤❤

    • @wruwan
      @wruwan Місяць тому +8

      හරියටම හරි ඒකට තමයි නිවන කියන්නේ

    • @mr.vairal3
      @mr.vairal3 Місяць тому +3

      ඔව්

    • @senurakaveenrathnayaka
      @senurakaveenrathnayaka 27 днів тому +1

      නිර්වාණය ❤

    • @Yashic.n
      @Yashic.n 26 днів тому +4

      Buduhamuduruwo deshana kaleth mekama tamai, shortcut ekak kiyala dunne unwahanse, spacecraft kochchra yeuwath kawadawath universe eke kelawara hoyaganna be/ universe eke creator wa hoyannath behe, buduhamuduruwo manasa diyunu karala hema dimension ekakma dekka saha creator of the universe unwahanse dekka,

    • @ronaldo-t2w
      @ronaldo-t2w 7 днів тому

      ​@@Yashic.n 💝

  • @zeyoo-p3h
    @zeyoo-p3h Місяць тому +80

    Tv එකේ පෙන්නන තේරුමක් නැති programe වෙනුවට ඔයාගෙ videos පෙන්නනවනම්💗💗💗

  • @navodmudannayaka3345
    @navodmudannayaka3345 25 днів тому +8

    මම මුලින්ම simulation theory එක ගැන බැලුවේ රාමුව channel එකෙන්.. මේ video එකෙන් තව අලුත් දැනුමක් ගත්තා simulation theory එක ගැන...👍😍

  • @mr.vairal3
    @mr.vairal3 Місяць тому +17

    තමන්ගේ ලෝකේ නිර්මාණය කරන්නේ තමන් විසින්මයි❤

  • @ShyamaliH.R.S.Nayanakumari
    @ShyamaliH.R.S.Nayanakumari Місяць тому +51

    අයියා අපි ඔයාට ගොඩක් ආදරෙයී.ඔයාගේ බුද්ධියට දක්ශකමට අපි ඔයාට ගෞරව කරනවා.

    • @ShyamaliH.R.S.Nayanakumari
      @ShyamaliH.R.S.Nayanakumari Місяць тому +2

    • @tagknowledge7
      @tagknowledge7  Місяць тому +5

      ගොඩක් ස්තූතියි ❤️🙏❤️

    • @ShyamaliH.R.S.Nayanakumari
      @ShyamaliH.R.S.Nayanakumari Місяць тому

      අයියා , නාඩි ශාස්ත්‍රය කියන තැනක් ලංකාවෙත් තියෙනවා.ඕනෙනම් කියන්නම්.​@@tagknowledge7

  • @Supramidea148
    @Supramidea148 Місяць тому +30

    දැන් ලග ලග video දානවා නේ ජය වේවා. Congratulations for 100k. මට සතියකින් ෆොනේ එක ගන්න බැරි උනා අද දැක්කේ 🥰

  • @ShyamaliH.R.S.Nayanakumari
    @ShyamaliH.R.S.Nayanakumari Місяць тому +54

    අයියා ඔයගේ අම්මාටත් ගොඩක් පිංසිද්ධ වෙනවා.ඔයා වගේ දක්ෂ පුතෙක් බිහිකරලා ලෝකයට දායාද කරාට.

  • @Killer-bv1sp
    @Killer-bv1sp Місяць тому +18

    ඔයාගේ විඩියෝ වලට ඇබ්බැහි උනාම හරි අමාරුයි සහෝදරයා 😂❤ පරන එවත් ආයේ බලනව විඩියෝ ❤😂😂🎉 ගුඩ් ලක් සහෝ ❤️🌎🥰

  • @saranjan23
    @saranjan23 Місяць тому +15

    අහඹු සිදුවිම් මෙ ලොකයේ නැත. සියලු සිදුවිම් වලට හේතුවක් පවතතී.

    • @SashinikaPrabhani
      @SashinikaPrabhani 9 днів тому

      Annna point eka

    • @SanukaWihaga
      @SanukaWihaga 2 дні тому

      ඒකයි බුදු හිමි දේශනා කළේ, පටිච්ච සමුප්පාද ධර්මය.❤

  • @Shinethesecretsun1111
    @Shinethesecretsun1111 Місяць тому +12

    අපි මොන තරම් දේ හෙව්වත් අපි දන්න එකම ඇත්ත තමයි මනුස්සයා මොකුත්ම දන්නැහැ කියන එක. ඇත්ත අතීතය අපි දන්නැහැ. අපි දන්නෙ තවත් මනුස්සයෙක් කිව්ව දෙයක් විතරයි.

  • @tharinduprasad1612
    @tharinduprasad1612 Місяць тому +34

    අපි අහල තියෙනව බුදුදහම තුලත් බුදුරජානණ් වහන්සේ මතු බුදුවන මයිත්‍රී බුදුරජානන් වහන්සේ ගැන දේශනා කරල තියෙනව...උන් වහන්සේගෙ තුන්කල් බැලීමේ ණුවන හේතුවෙන් එහෙම කරන්න පුලුවන් උනත් හරියටම එහෙම කියන්නෙ ඒව කලින්ම Program වෙලා තියෙන නිසා වෙන්න බැරි ඇයි?බුදුරජාණානන් වහන්සේ කියන්නෙ program එක දැකල අවබෝද කර ගත්ත කෙනෙක් වෙන්න බැරිද.... 🙂

  • @MJJNamalDias
    @MJJNamalDias Місяць тому +5

    අදහස් ගලපලා තියෙන විදියත් එක්ක පසුවදනක් යොදලා අවසන් කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ කියලා හිතුනා.... හරිම ආකර්ශනීය විදියට කරුණු පොළගස්වලා තියෙනවා... Minority report තමයි මම බලපු film එකකට තිබුණෙ... අනිත් films බලන්න ඕනෙ The Matrix චිත්‍රපට මාලාවත් මේ මාතෘකාව හා ගැලපෙන නිර්මාණයක් ❤

  • @PoornaSampath-fk1dg
    @PoornaSampath-fk1dg 2 дні тому

    මේකනන් ටිකක් විශ්වාස කරන්නත් අමාරුයි. ඒත් අභිධර්මයේ ත් මේවගේ දෙයක් ගැන තියනව.😢❤❤❤❤

  • @ChanakaPriyadharshana
    @ChanakaPriyadharshana 17 днів тому +1

    ඔබ නිවැරදියි පුතා කියන්න ඕනැ දෙවල් අවශ්‍ය විදියටම කියනවා කවුරැ මොනවා කිවිවත් ඔබ හරි ඔයවිදිහටම කරගන යන්න අපි ලොකු දැනුමක් ලබනවා නමුත් කිසිම දැනුමක් නැතිවුන් ප්‍රශ්න දාන්න තමා, අඩාල කරන්න තමා බලන්නේ හෝදින් මෙ වැඩ කරගන ඉදිරියටම යන්න පුතේ ඔයාට ජය හා වාසනාව ලැබේවා බූ/ස.දේ/පි.

  • @අපේකම1
    @අපේකම1 Місяць тому +6

    හොදටම මේක ගැන දැන ගන්න ඔනේ නම් ලගදී release උන BLACK කියන tamil movie එක බලන්න. අනිවාර්යයෙන් බලන්නම ඔන එකක් එක

  • @thevinmihisara-k1w
    @thevinmihisara-k1w Місяць тому +11

    ඉලුමිනටි සංවිධානය , රෙප්ටිලියන් ජිවින් ගැන විස්තර ඇතුලත් විඩියො එකක් ගෙන්න පුළුවන් ද

    • @ChandaniAJ
      @ChandaniAJ 27 днів тому +2

      ඒක හොඳයි ❤❤👍👍👍

  • @MenakaSajeewani-og6dt
    @MenakaSajeewani-og6dt Місяць тому +12

    කරකවලා ඇතෑරියා වගේ. හිතන්න දේවල් ගොඩයි. දිගටම කරගෙන යන්න.

  • @HOLMANMAN-OZ
    @HOLMANMAN-OZ Місяць тому +13

    ඔයා වගේ youtuberලා ගොඩක් අඩුයි. එක එක පෝස්ට් දාන්නෙ නෑ ,තේරෙන විදියට video එකක් කරන. ඔයාට good luck

  • @naleenjayaweera
    @naleenjayaweera Місяць тому +5

    ඇත්තටම මේක අඅහුවම..මට මතක් වුනේ..සමහර දේවල් වෙනකොට මට මතක් වෙනව. ඒ වගේම දෙයක් කලින් මට මතකයි වගේ..එහම වෙන්නෙ ඇයි? හැමදේම නෙවෙයි..සමහර ඒවා

  • @Kalyaniweerathunga
    @Kalyaniweerathunga 14 днів тому +1

    😮ඕව තේරෙන්න නම් අපි දෙවියන් වහන්සේට ලං වෙන්න ඕන අත්ත මිදිවැලට සම්බන්ද වී තිබීම අවශ් ්‍ය යි

  • @ThilangaSajan-y2z
    @ThilangaSajan-y2z Місяць тому +3

    පරණ තොරතුරු ටිකක් ආයෙ අහන්න ලැබුනා 👍👍
    හරියට මූලාස්‍රයන් එක්ක වීඩිඕ කරන්න උත්සහ කරන්න
    ජය වේවා

  • @thetourist175
    @thetourist175 День тому

    මාත් තදින්ම විශ්වාස කරන දෙයක් මේක. මොකද මට ගොඩක් ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා සමහර සිද්දි එක්ක.

  • @roshaperera
    @roshaperera 29 днів тому +1

    ඇත්ත මාත් ඕක ගැන තමයි ගොඩ කාලෙක ඉදන් කල්පනා කරන්නේ. මෝකද මම කරපු කරන්න ඉන්න ගොඩක් දේවල් මන් ඊට කලියෙන් කරලා තියෙනවා කියලා හොදට මතකයි. අනික සමහර දේවල් තිබ්බා ඒත් බලද්දි එතන නෑ.. බුදු දහම අනුව බලද්දිත් අපි මේ ඉන්නේ #Simulation එකක

  • @Swproducts
    @Swproducts Місяць тому +8

    "පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක." - (උත්පත්ති 1:1 [CBS-ROV-1995])

    • @PraveeDinidu
      @PraveeDinidu Місяць тому

      Enam meka thama itin program eka

    • @sadaruvansadaruvan4656
      @sadaruvansadaruvan4656 9 днів тому +1

      දෙවියන් වහන්සෙව මැව්වෙ 🙄🙄

    • @MuyauAnum
      @MuyauAnum 8 днів тому +1

      Mr been 😂

  • @Ayeshimalka-c7g
    @Ayeshimalka-c7g Місяць тому +5

    අදත් සුපිරියක් ❤"අපේ විද්යාඥයා"❤වගේම❤ "ඉතිහාසඥයා"❤✌️

  • @dinukalakshan865
    @dinukalakshan865 Місяць тому +4

    රාමුව channel එකෙන් මුලින්ම බැලුවේ ❤ මේකත් සුපිරි 🎉🎉

    • @mr.vairal3
      @mr.vairal3 Місяць тому +2

      රාමුව චැනල් එකේ කරන්නේ අපිව තව රාමුවක හිර කරන එකයි

    • @dinukalakshan865
      @dinukalakshan865 29 днів тому

      @mr.vairal3 මොන වගේ රාමුවක් ද

    • @MarachchiBhagya
      @MarachchiBhagya 29 днів тому

      Math ❤ issellama ramuwe fan kenen dan meketh dekama maru pissuwak.oluwata samanak geta danawa.eth maru dennama.

  • @royanthony4646
    @royanthony4646 Місяць тому +8

    ඇයි මිනිස්සු විතරක් මේවා හොයන්නේ..simulation එකක, ඇයි මිනිස්සුන්ට විතරක් සිතීමේ බලය ලැබුනේ??

  • @Abhineth-dulsara
    @Abhineth-dulsara 6 днів тому

    මේ video එක නම් next level මචං 🤟
    කනෙන් අල්ලලා පොළවේ ගැහැවුවා වගේ🧐

  • @sanjeewabuddhika4849
    @sanjeewabuddhika4849 27 днів тому +1

    මේ කතාවෙ ගොඩක් ප්‍රස්න තියනව තමා......සමහර දේවල් වෙන වෙනම හොයා ගන්න වෙනව...

  • @srisampath1918
    @srisampath1918 Місяць тому +1

    අද එක නම් පට්ට, දෙපාරක් බැලුවා 👊

  • @g7373yidjdkde
    @g7373yidjdkde 29 днів тому +4

    Monopoly game ekai
    Kit-kat ekai ❤❤❤

  • @sajitheranga7502
    @sajitheranga7502 18 днів тому

    ඔව් මේ තියරිය ඇත්ත වෙන්නත් පුලුවන්. පොඩි උදාහරණයක් ගත්තොත් බහුතරයකට බඩගිනි වෙන්නෙ එකම වෙලාවක. පිලිකා හැදෙන හේතුව අදටත් හොයාගෙන නෑ. සමහරවිට අපි පර්යේෂණයක කොටසක් වෙන්නත් පුලුවන් සෑහෙන්න දේවල් ඔලුවට එනව ඒව කොටන්න වෙලාව මදි. සෑහෙන වැදගත් වැඩසටහන් ටිකක් බොහොම ස්තුතියි මේ දැනුම බෙදා ගැනීමට

  • @lakmalisenasingha6614
    @lakmalisenasingha6614 7 днів тому +1

    මට දැනෙන විදිහට බුදු දහමින් කියන්නේ මෙික simulation එකක් බව වටහා ගන්නා විදිහ.....එ්ක එහෙමයි කියලා දැන ගන්න කොටම අපි නිදහස්...😊

  • @SanukaWihaga
    @SanukaWihaga 2 дні тому +1

    මට හිතෙන විදියට නම් දිව්‍යලෝක,අපාය කියන්නෙ මේ ගේම් එකේ ලෙවල්.නිවන ගේම් එකෙන් අයින් වෙන විදිය.මේ විශ්වයෙහි නිර්මාණකරු වන්නේ කාම ලෝකයට අදිපති,අපිව මේ ගේම් එකේ දිගට ම තියන්න හදන වසවර්ති මාරයා.😊

  • @KavinduSamarakoon
    @KavinduSamarakoon 18 днів тому

    11:17 ඔය දේ නම් ගොඩක් සැරයක් වෙලා තියනව. මං අද වෙනකල් හිතං හිටියෙ මගෙ මානසික මට්ටමේ අව්ලක් කියල❤

  • @ShyamaliH.R.S.Nayanakumari
    @ShyamaliH.R.S.Nayanakumari Місяць тому +3

    අයියා ,නාඩි ශස්ත්‍රය ගැනත් video එකක් කරන්න. අපේ අම්මාත් නාඩ් ශස්ත්‍රය බලලා.ඒකේ කියපුවා හැමදෙයක්ම හරිලු.හොද විශ්වාසයකින් ඉන්නේ.අයියා ඔයා ඒ ගැන video එකක් කරන්න.තාර්කික විමර්ශනයක්.බුදුසරනයි ❤❤❤

  • @schoolwork2832
    @schoolwork2832 Місяць тому +1

    ahamben hmbuna channel ekk e unt dn v ekk blnne ntuw inn ba hena aasai blnn supiriiiiii

  • @inromaholidayresort
    @inromaholidayresort Місяць тому

    Good job!! අද video එක නම් content එකත් superb. Quality එකත් superb ...මේ වගේ ලග ලග videos දාන්න. සුබ පතනවා ❤

  • @Anuhazz_Jay
    @Anuhazz_Jay Місяць тому +2

    "ස්තූතියි මේක ගැනම කල්පනා කර කර ඉද්දි ඒකම Content එකක් කරල ට්‍රැක පැන්නුවට" Keep It Up 🧠❤

  • @MrSeeker1234
    @MrSeeker1234 Місяць тому +2

    මට සමහර ඒවා වෙන්න කලින් ඒක මීට කලින් වුනා වගෙ දැනෙනවා ...සමහරවිට හිනෙන් පවා පේනවා.. සමහර ඒවා විතරයි..

    • @BeaXtNCS
      @BeaXtNCS 29 днів тому +1

      Matath ehema wela thiyenawa bn😢

    • @ShreyaArijit-d9q
      @ShreyaArijit-d9q 28 днів тому

      ඒක හැමෝටම වෙනව බන්

  • @shacom1018
    @shacom1018 Місяць тому +1

    Program eke Aul Godak Mata Ahu wela Tiyenawa. Ex: Double Split Experiment wage ewa saha Sihiyen Hitiyot dinapata siduweem walat. mn nam hitanne meka program karala tiyenne waddek nemei.

  • @lochanarajapakse3417
    @lochanarajapakse3417 Місяць тому

    Woow niyamai. Next vedio ekaath ikmnta one❤

  • @mrblackbeardofficial
    @mrblackbeardofficial Місяць тому

    presentation EKA TOP NOTCH, API IKMNTA 1M GAHAMU

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go Місяць тому +3

    බුදු රජුන් පැවසුවෙ චිතෙහන් නියති ලොකො මිනිසගෙ සිතයි ලොකය යනුවෙන් කිවෙ ලොකය මිනි සගෙ සිත තුලයි ඇතෙ එකියනෙ දකිදි තම ලොකය හැදෙනෙ හරියට ආනු එ දිහබලදි එව වෙනස්වෙනවා වගෙ

  • @upalislk6553
    @upalislk6553 Місяць тому

    ❤❤ well done brother love you.. this topic is so deep yes there is a creator except Him nothing there.. 💕🙏🙏

  • @නෙලුමි
    @නෙලුමි Місяць тому +1

    lassanai expression unat , vdeo eka supiri , jaya !

  • @WasanthaPerera-ik1rs
    @WasanthaPerera-ik1rs Місяць тому

    නියමයි කාලය නිකන් මදි වගේ දැනුන මට. නියම වැඩසටහනක්‌ 👍❤️

  • @bluesky1042
    @bluesky1042 29 днів тому +2

    ගොඩක් අයට වෙන්න තියන දේවල් කලින් දැනෙනවා කියන්නේත් mendela effect වෙන්න ඇති, මටත් අහල මතක මැන්ඩෙලා හිරගෙදර මැරුණ කියලා, ..kit kat, මැද ඉර තිබුනා, ලංකාවේ සමහර ප්‍රසිද්ධ නළුවො මැරිලා ඉන්නවා මට මතකයි, නමූත් ඒ මිනිස්සු තාමත් ඉන්නවා...... ඔළුව මඤ්ඤං කරා කොල්ලො උඹ...❤❤😮

  • @AkashKumara-w7p
    @AkashKumara-w7p Місяць тому +2

    අපිට එක මතයක් විස්වාස කරන්න බැ අපි ඉන්නෙ තියරියක් අනුව කියන එකන එක විස්වාසයි අනික මැරෙන්න. හිතුවන මැරෙන්න බැ එකක් ඇත්තක් කියලා විස්වාස කරන්න පුලුවන් මොකද ඒ කට ලොකු අතු දැකිමක් මට තියෙ අනික ආගමික විස්වාස වලත් ගොඩක්. ලොකු ඇත්තක් තියෙ හැම ආගමකම කියන කාතාවක් තියෙ මැරෙන් නැති එකා ගලේ ගහලවත් මරන්න බැ කියලා එක මන් විස්වාස කරනවා එක සියට සියක් ඇත්ත ඒ වගෙම ඒ මොහොතෙදි ඒ කියන්නෙ අපි මැරෙන්න උස්සා කරොත් කුමක් හෝ ආගමක් මගින් මැරෙන්න කලයක් නැත්තන් යම් කිසි බලා. පොරොත් මගින් අපි නැතව ජිවත් විමට හෙතු සදා දෙනවා එක බලන්න තියරියක් වගෙ නෙද මැරෙන්න හිතා ගන්නෙ කෙනා ගොඩක් දුරට මැරෙන්නෙත් හෙතුවත් ඇතිව ඔයා දැන් ආදරෙ කරන කෙනෙක් මැරුවොත් ඔයාගෙ මුලු ලොකෙම වෙලා හිටිය කෙනා වෙනුවෙන් ඔයා ඒයාව මරන්න බලන් ජිවත් වෙනවා නැත්තන් එ මරනෙට සාදාරනයක් කරන්න ඒ කෙනා. මැරුවට පස්සෙ ඔයා මැරෙන්න උස්සා කරනවා මැරිච්චි ඔයා ආදරේ කරන එක්කනා හොයන් යන්න නැත්තන් ඔයා ඒයා කියපු වචනයක් හින්දා ජිවත් වෙනවා ඔයා ජිවත් වෙන්න ඔනි කියලා වෙන අපි දිහා බලන් ඉන්නවනන් ඒ මොහෙතෙදි ආගමක මග පෙන්විමක් යටතේ ඔයාගෙ වැරත්දට සාමාව තියෙ කියලා පැහැදිලි කරලා ඔයාව නැවත ජිවත් විමට පොලබවනවා නැත්තන් වෙනත් බලා පොරොත්තු මගින් ඒ දෙවල් දෙකම හිතලා බලන්න එක පැත්තකින් තියරියක් අනිත් පැත්තෙන්. පාලනය කරනවා කෙනෙක් ඒ දෙක හි්‍ාත්දි ඔයා ඇත්තටම හරිදෙයක් හිතා ගන්න බැරුව අතර මන් කරනවා ඒ පස්නෙට උත්තරයක් නැතුව තමා ආගමික කන්ඩායම් හා විත්දියාක්නියන් කියන කට්ටිය ජිවත් වෙන්නෙ තව ගොඩක් ගැබුරට කතා කරන්න පුලුවන් මෙ සම්බන්දව හිතලා කියන්න ඒ 2කම එකක් නෙවෙද කියලා

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw 8 днів тому

    හරිම රසවත් ස්තුතියි

  • @bhasha8060
    @bhasha8060 Місяць тому +2

    ඔයාගෙ තින්කිං මාරයි 💯👽❤️

  • @kavigaming5939
    @kavigaming5939 Місяць тому

    Supire❤ Ekmanata thava video ekka one

  • @GihanMenaka-v8b
    @GihanMenaka-v8b 9 днів тому

    උදෙන්ම සුපිරි දෙයක් ඔලුවට වැටුනේ 🤔🤔

  • @ThilinaPrasad-lf4lw
    @ThilinaPrasad-lf4lw Місяць тому

    අදත් වීඩියෝ එක නියමයි මල්ලි. ❤❤❤❤

  • @chamarifernando7578
    @chamarifernando7578 Місяць тому +1

    අද වෙනස් දෙයක්...නියමයි...❤

    • @tagknowledge7
      @tagknowledge7  Місяць тому +1

      ගොඩක් ස්තූතියි ❤️🙏❤️

  • @leonadee7473
    @leonadee7473 Місяць тому +181

    එතකොට බුදු දහම අපිට කියල දෙන්නේ මේ Simulation එකෙන් එලියට යන විදිහද ?😮❤

  • @maheshakyagem7635
    @maheshakyagem7635 8 днів тому

    Excellent presenter

  • @sandaruwije
    @sandaruwije Місяць тому +5

    හිටපු පෙම්වතියක් කිව්වොත් අපි අතර එහෙම දෙයක් තිබුනෙ නෑ.
    එහෙම දේවල් වෙලා නෑ කියලා.
    ඒ තමයි මැන්ඩෙලා ඉෆෙක්ට් එක 💡

    • @ronilranjana8496
      @ronilranjana8496 Місяць тому +1

      😅

    • @DecOra021
      @DecOra021 Місяць тому +6

      මට දවසක් මෙහෙම දෙයක් වුණා.🥹
      කැම්පස් යන කාලෙ මගෙ bf එක්ක මං ගිය ගමනක් මට හොදට මතකයි. ඒත් ඌ කියනව එහෙම ගමනක් ගියෙ නෑලු. අම්මගෙ නමිනුත් දිව්රුවා. මං වෙන කෙනෙක් එක්ක යන්න ඇතිලු. අන්තිමට මාව සැක කරන්න ගත්තා. මං විකාර කියවනව කියල අත ඇරියා මාව. මං අහස පොලව ගැටලන්න කල්පනා කරා මං එයා එක්ක ඒ ගමන ගියාද නැද්ද කියල. මට අදටත් මතකයි මං ගියා කියල 🫤

    • @sandaruwije
      @sandaruwije Місяць тому

      @@DecOra021 අනිවාර්යෙන්ම. මම කිව්වොත් ප්‍රබන්ධයක් වෙන ගානට ඉබේම මගේ WhatsApp මැසේජ් පවා ඔක්කොම මැකිලා තිබුණා. චැට් එකක වචනයක්වත් ඉතුරු නොවෙන්න. සමාන්තර විශ්වයන් අතරේ අපි ජීවත් වෙලා. නැත්නම් එයාලා ජීවත් වෙලා.
      ඒ කෙසේ වෙතත් අපි(ලා) ඒ බැඳීම්වලින් ගැලවිච්ච එකමයි යහපත.
      ඉන් එහාට එවැනි අයගෙන් අපිව රැකලා දුන්නට විශ්ව මාතාවන්ට ස්තුතිය 🙏

    • @ctubelka99
      @ctubelka99 29 днів тому +1

      ​@@DecOra021 කොල්ලා දක්ෂයා... 🤣

  • @wruwan
    @wruwan Місяць тому +2

    මගේ අදහස වෙන්නෙත් කවුරුම හරි අපිව නිර්මානය කරලා , පාලනය කරනවා......

    • @Ajdjakabb36362
      @Ajdjakabb36362 Місяць тому +1

      🧠🤏

    • @sandunihansika-fo2vp
      @sandunihansika-fo2vp Місяць тому

      ඔයා හරි

    • @thirimamunidineka7254
      @thirimamunidineka7254 28 днів тому

      කවුරුත් එහෙම කරන්නේ නෑ. විශ්ව මනස (ඒ කියන්නේ අපි හැමෝම ). අපි හැමෝම එකක් ශරීරික වශයෙන් වෙනස් වුණාට අපි හැමෝටම තියෙන්නේ එකම එක විශ්ව මනසක් විතරයි. අපි ඒකෙ කොනකින් අල්ලගත්ත නිසා තමයි නැවත නැවත ඉපදෙන්නේ. දැන් තේරෙනවද කවුද අපිව පාලනය කරන්නේ කියලා.

    • @wruwan
      @wruwan 27 днів тому

      @@thirimamunidineka7254 මනස

  • @drop_arush
    @drop_arush Місяць тому +2

    Trend ekk wena porak ❤️‍🩹

  • @SacheeAbeyrathna
    @SacheeAbeyrathna Місяць тому

    එකනම් ඇත්ත ඒ වගේ දේවල් මටත් වෙලා තියෙනව එත් මොකක්ද කියලා හිතා ගන්න බෑ

  • @nipunalochana3871
    @nipunalochana3871 Місяць тому

    3 body problam කියන කතාවත් බලන්න මේ අවුරුද්දේ ආපු මාරම කතාවක්. ඔය මාතෘකාවටම සම්බන්ඳයි

  • @yaaadvertising6482
    @yaaadvertising6482 29 днів тому

    jaya sri. obata teruwan sarani

  • @pasindunilupul1448
    @pasindunilupul1448 Місяць тому +1

    බ්‍රෝ, පොඩිකාලෙ ඉදන් ආගමික පැතිකඩකින් ලෝකය දැක්ක අපිට, Matrix theory එක Simulation theory වගේ නවීන විදයාවෙන් හම්බෙන අර්ථකථනයන් අද්‍යනය කරාම මටත් ගොඩ කාලෙකට කලින් ඉදන් ඔයා අවසානෙට කියපු දේම හිතිල තියනව 😐
    සහ අඩේ ඔය කියනකන් Kit Kat එකේ මැදින් ඉරක් තියනව වගෙයි මතක 😅

  • @sisithadharmapala1985
    @sisithadharmapala1985 Місяць тому +3

    Brother උදව් කරන්න. මේ කථාව කවුරුත් විස්වාස කරන්නෑ. මේක මම දැක්ක NDE එකේ වගේ සිද්ධ වෙනවා. මම දැක්ක NDE එක real world එකේ වෙනවා. අනාගතයක් කියන්න කාටවත් බෑ. ඒත් මට පුළුවන් හැබැයි මම ගැන විතරයි. මට හිතෙන්නෙ මාව කවුරුහරි control කරනවා කියල. හැම සිදුවීමක්ම සිද්ධ වෙන්නෙ මම දැක්ක අවසානයට ගැලපෙන විදිහට.

    • @SeniyaNilupul-ff7lu
      @SeniyaNilupul-ff7lu 27 днів тому

      Pis මට ඔයාව අමතන්න ඕනේ මල්ලි

  • @markkanishka9621
    @markkanishka9621 Місяць тому +4

    සත්‍ය යේසුස්වහන්සේ. මාර්ගයද ජීවනයද සැබෑවද යේසුස්වහන්සේ.❤ උන්වහන්සේ කරණකොටගෙන මේ ලෝකවල් සියල්ල මැව්වේ .

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 28 днів тому +1

    මට කියන්න තියෙන්නේ අපි ඉන්නේ ඇත්තටම මායාවක, එතනින් එහාට ගියොත් ඉවරයක් නෑ මිරිඟුවක් පස්සේ යනවා වගෙ වැඩක්. මේක අවසන් කරන්න තමාටම පමණයි. අවසානය නිවෙන්න.

  • @prageethdias4357
    @prageethdias4357 14 годин тому

    මම හරිම කැමතී මේ වගේ වීඩියෝ අහන්න

  • @PredeepKumara-ul6ln
    @PredeepKumara-ul6ln Місяць тому +3

    මේ විශ්වය ගලාගෙන යන රටාව තේරැම් ගන්න පුලුවන් නම් එ් කෙනාට බොහෝ දේ කරන්න පුලුවන් වෙයි.

  • @DevilnBro
    @DevilnBro 27 днів тому +1

    The matrix movie එකේදි ඔය ගැන පට්ට විස්තරයක් තියෙනවා,ramuwa කියන yt channel එකේදි ඕක හොදටම විස්තර කරනව ආගම පැත්තේනුත්,

  • @සිව්රැසේහෙළයෝ

    බෞද්ධ දර්ශනය තුළින් අපහට කියා දෙන්නේ මේ simulation ඒකෙන් එළියට යන විදිහයි.

  • @kavingasamadhi0611
    @kavingasamadhi0611 Місяць тому +1

    Supperb channel 🔥💖

  • @KumaraBamunu
    @KumaraBamunu Місяць тому +1

    Thanks very good vid❤❤❤❤❤

  • @lakshithajehan1005
    @lakshithajehan1005 Місяць тому

    නියමයි අයියේ අයියා දිගටම මේවගෙ දේවල් දාන්න❤❤

    • @tagknowledge7
      @tagknowledge7  Місяць тому

      ගොඩක් ස්තූතියි ❤️🙏❤️

  • @hingalakatha8403
    @hingalakatha8403 Місяць тому +6

    බුදු හාමුදුරුවෝ කිව්වෙත් ඕකම නේද කියලා මතකයි අහල තියනවා මෙන්න මෙහෙම, බලන්නෙක් ඉන්න නිසා පේන දෙයක් තියනව, බලන්නෙක් නැත්නම් පේන දෙයකුත් නෑ.

    • @tagknowledge7
      @tagknowledge7  Місяць тому +1

      ❤️🙏❤️

    • @indikapriyandani8213
      @indikapriyandani8213 Місяць тому

      ​@@tagknowledge7පේන දෙයක් තියෙන නිසා බලන්නෙක් ඉන්නව

  • @YtBoss-d8x
    @YtBoss-d8x 25 днів тому

    සුපිරියි අයියේ

  • @saviduprabhashana2124
    @saviduprabhashana2124 Місяць тому +3

    නිවන කියන්නෙ එතකොට program එකෙන් අයින් වෙන එකද,..

  • @mdhsnk6205
    @mdhsnk6205 Місяць тому +1

    ❤❤❤සුපිරී❤❤❤

  • @judenilantha1598
    @judenilantha1598 Місяць тому +1

    ලෝකයේ බලවත්ම දේ මිනිස් ආත්මයයි, ආත්මයන් යම් කෙනෙකුට ලබා ගත හැකිනම් එම කෙනා බලවත් වේ, හොද ආත්මයන්ගෙ බලය වැඩී, එම නිසා හොද ආත්ම දෙවියන් වෙත ඇදී යයි,එම ආත්මයන් තුලින් දෙවියන්ගේ බලයද වැඩිවේ, දෙවියන්ට අවශ්‍ය වන්නේ හොද ආත්මයි, තවත් කෙනෙකුට මිනිස් ආත්මයන් තමන් වෙත හරවා ගත හැකිනම් ඔහුද බලවත් වේ, ආගමික නායකයන් කරන්නෙ ඒ දෙයයි ආත්මයන් තමන් වෙත නතුකර ගැනීමයි

  • @truedetective780
    @truedetective780 Місяць тому

    Aiyee hugaaaaak isthuthi 🙏..matath hithenava ..simulation aka aththak kiyala .....kohoma unath api hiravela...vage..me loke.

  • @samithHettiarachchi
    @samithHettiarachchi 19 днів тому

    එක මැන්ඩෙල ඉෆෙක්ට් එකක් තමා සී හෝර්ස් ඉමොජි එක හොයල බලන්න 😊

  • @mjbandaranayaka
    @mjbandaranayaka Місяць тому +4

    The Matrix film eka beluwanam hari.. බුදුරජාණන් වහන්සේ මෙ සියල්ල පැහැදිලි කරලා දෙනවා මිනිස්සුන්ට මෙ සෑම දෙයක්ම තේරුම් ගන්න බැරි උනත්

    • @sureshjayampathi
      @sureshjayampathi Місяць тому

      එකෙන්ම, සියල්ලම පැහැදිලි කරන සුපිරිම ෆිල්ම් එකක්.

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv Місяць тому +4

    ගැම්මක් තමයි ... 😂😂😂

  • @Chirath-Silva
    @Chirath-Silva Місяць тому

    Kudos to you Bro❤!

  • @Raysmom
    @Raysmom 28 днів тому

    කැමතිම මාතෘකාවක් තැන්කිව් මල්ලි. පෙරදිග විද්‍යාවන් සහ භෞතික විද්‍යාව එකට ඉගෙනගන්න එක රසවත්.

  • @leenafernando7276
    @leenafernando7276 Місяць тому +1

    🤔 හිතන්න යමක් 👌❤️😘

  • @sachimal-sb8yw
    @sachimal-sb8yw 17 днів тому +1

    මම තේරුම් ගන්න පුළුවන් කාලේ ඉදන්ම තියෙන අදහසක් තමයි අප මහා බුදු පියාණන් වහන්සේ දේශණා කලේ මේ simulation එකෙන් ගැලවෙන ක්‍රමය කියලා.real time rendering ගැන මම පොඩි කාලෙ ඉදන්ම විශ්වාස කලා, අපි යමක් දකින්කම් විතරයි ඒ දෙය පවතින්නේ කියලා.ඒ වගේම අපි හැමෝම එකම දෙයක් දෙය එකම වෙලාවට බැලුවත්, අපි හැමෝටම ඒක පෙනෙන්නේ අපේම විදිහකට.හරියටම කිව්වොත් program කරලා තියෙන විදිහට කියලා මට කියවන්න ලැබුණු විද්‍යාත්මක පොත් පත් මගින් දැනගන්න ලැබුණා.

    • @SanukaWihaga
      @SanukaWihaga 2 дні тому +1

      හරියට ම හරි.❤ ස්කන්ද 5 නැතිවිට නිරීක්ශකයකු නැත.නිරීක්ශකයකු නැති විට ලෝකය ද නැත.

  • @ShehanRansara
    @ShehanRansara Місяць тому +3

    Universe එකක් run කරන්නනම් ඔය කියන තරම්ම ලොකු computing power එකක් ඕනෙ නැති වෙයි. උදාහරණයකට no man sky ගේම් එක බලන්නකො ඒකෙ අනන්ත ප්‍රමාණයක් ආකාශ වස්තු තියෙනව ඕන එකකට අපිට යන්නත් පුලුවන් . ඒ ගේම් එක ගහන්න එච්චර ලොකු pc එකක් ඕනෙත් නෑ

  • @shambro1871
    @shambro1871 28 днів тому

    හොද පැහැදිලි කිරීමක්

  • @kavishanithilakshika1921
    @kavishanithilakshika1921 26 днів тому +1

    Kit kat සීන් එක නම් ඇත්තනේ 🙂 සිරවටම ඉරි කෑල්ලක් නැද්ද එතකොට

  • @JdjdjdJjdjdjss
    @JdjdjdJjdjdjss Місяць тому

    Fantastic...surely.

  • @DadunuBandara
    @DadunuBandara Місяць тому

    Mewath ekka baladdi monada bn apita thiyana prashna 👍👍

  • @さんSチャンネルSsanschann
    @さんSチャンネルSsanschann Місяць тому +1

    නියමයි 👍👍👍👍

  • @charithjayanath1292
    @charithjayanath1292 Місяць тому

    Supiriyak.❤

  • @කසුන්ජයසේකර
    @කසුන්ජයසේකර Місяць тому +2

    සතියට video දෙකක් සුපිරියි ජයවේවා මල්ලි

  • @chamoddenuwan1055
    @chamoddenuwan1055 Місяць тому +1

    ගොඩක් කට්ටිය කියන කතාවක් තමයි"මට මේ වගේ දෙයක් කලින් වෙලා තියෙනවා වගේ" කියන කතාව

    • @nishufdo6793
      @nishufdo6793 Місяць тому

      මේක ඇත්ත මචන් මටත් ඒක වෙලා තියෙනවා

    • @atmusic245
      @atmusic245 23 дні тому

      Me to
      මං හිතුවෙ මට අනාගතෙ පෙන්වා කියලා

  • @OshAuditore
    @OshAuditore Місяць тому +1

    Umbrella Academy eke aluthen apu season eketh ohoma seen ekak thiyenne , eke thiyenne umbrella effect