උසස් පෙළ විභාගය පිළිබඳ හිටපු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ කියු කතාව

Поділитися
Вставка
  • Опубліковано 31 жов 2024
  • #2024al #srilanka #education #alevel #hirunews #derana #sirasa #kandymedia
    t.me/exampostp...
    forms.gle/jeQp...

КОМЕНТАРІ • 1,4 тис.

  • @User5-x7s
    @User5-x7s 4 дні тому +915

    අපිට උසස් පෙල කල් දමා දෙන්න අවම එකම එක මාසයකින්...🙏🙏🙏 අපට අසාධාරණයක් සිදුවී තිබෙන මොහොතේ බලධාරීන් මේ සදහා අවධානය ඉක්මනින් යොමු කරන්න කියල ඉල්ලා සිටිනවා...
    පෙර අවුරුදුත් සමග සලකා බලන විට අපට ලැබී ඇති කාලය ඉතාමත් අඩුයි🙏🙏🙏
    ඇයි නැවතත් යතාතත්වට විභාග දින වකවානු සකසා ගන්න අපව බිල්ලට දෙන්නේ කරුණාකර අපට සාධාරණයක් ඉෂ්ට කරන්න 🙏🙏🙏
    මෙයට විරුද්ධවන බොහෝ දෙනා බොහෝ මිල මුදල් ඇති ඉහළ පලන්තයේ සිසුන් සහ දෙවන හෝ තෙවන වරට උසස් පෙළ සඳහා පෙනී සිටින සිසුන් එනිසා සමස්තයක් වන නැවතත් විභාගය කිරීමට මුදල් වැය කිරීමට නොහැකි ... විශ්ව විද්‍යාල හීනයත් සමග පොර බදින අසරණ අප වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා ... ඉහළ සාමාර්ථයක් ගැනීමේ අපගේ බලාපොරොත්තුව හුදෙක් සිහිනයක්ම නොකරන්න 🙏🙏🙏
    මීට අසාධාරණයට ලක්වූ 2024 උසස් පෙල සිසුන්

    • @DRCN-u5m
      @DRCN-u5m 4 дні тому +46

      අපිට 2024 උසස් පෙළ විභාගය සදහා සාධාරණ කාලයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.අපේ විෂය නිර්දේශයම ආවරණය වෙලා නැහැ .ඒ නිසා මුලු විෂය නිර්දේශයම ආවරණය කරලා හදන ප්‍රශ්න පත්‍රයට මුහුන දෙන්නේ කොහොමද ?මට දෙවනවරක් නැවත විභාගයට මුහුණ දීමට තරම් ආර්ථික වශයෙන් අපහසුයි.මම ජීව විද්‍යා අංශයෙන් පළමුවර පෙනී සිටින ශිෂ්‍යයෙකි.ගරු ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන්ගෙන් මාසයක පමන කාලයක්වත්අපට ලබා දෙන් මෙන් ඉල්ලා සිටිනවා.

    • @SAS-g8i
      @SAS-g8i 4 дні тому +40

      ඔව් විභාග දින හදා ගන්න ඕනෙ නම් O/l කල් දාල තියෙන එක අඩු කරන්න ඕනෙ.. O/l අඩු කාලෙකින් උනත් කරන්න පුලුවන්.. ඒක මාස 5ක් පස්සට දාල තියෙන එක කිසිම තේරුමක් නැති වැඩක්.. A/l කල් දාල තියෙන්නෙ මාස 3යි

    • @KoshithMendis
      @KoshithMendis 4 дні тому +36

      මේ කතාවට මම එකගයි. මාත් 2024 A/L ලියනවා. Technology වලින්.

    • @rwkwickramarathna
      @rwkwickramarathna 4 дні тому +10

      Kunuharapa dannwd 😂😂😂😂😂

    • @dilkolla2369
      @dilkolla2369 4 дні тому +29

      එපා කල් දාන්න එපා 😡😡😡

  • @malithdilshan900
    @malithdilshan900 2 дні тому +19

    ස්තූතියි ඔබතුමා අපි වෙනුවෙන් කතා කලාට,please postpone 2024 A/L

  • @vihangasisaremeemeduma3627
    @vihangasisaremeemeduma3627 4 дні тому +82

    අපිට මුළු සතිය පුරාම class... මන් මේ ඇත්තමයි කියන්නේ. උදේ 7.30 පටන් ගත්තාම 5.30 වෙද්දී ඉවර වෙන්නේ... ඉතින් clz ගිහින් ආවහම එන මහන්සියත් එක්ක අපිට නින්ද යනවා... ඊට පස්සේ ආයි පහුවදාත් 7.30 යන්න ඔනි. ඉතින් අපිට හරිය full paper එකක්වත් කරගන්න කාලය මදි... ඉතින් කොහොමද අපි confident පිට exam ලියන්නේ. අඩුම තරමේ අපිට මාසයක් වත් දෙන්න පේපර් ටිකක් හරි කරගන්න...😢😢

  • @biologywithgauri4399
    @biologywithgauri4399 3 дні тому +91

    දරුවන්ට කාලය ලබා දීම හරිම සාධාරණයි...බලධාරීන් ඔවුන්ගේ ඉල්ලීමට සවන් දිය යුතුයි

  • @ashasubhawikrama138
    @ashasubhawikrama138 3 дні тому +26

    Thank you sir api wenuwen katha karata❤

  • @nethmirupasinghe-m8e
    @nethmirupasinghe-m8e 4 дні тому +116

    තව දවස් 27 යි තියෙන්නෙ තවමත් සිලබස් ඉවර නෑ .අනේ අපිට අපේ සාධාරණ කාලය ලබා දෙන්න..අනේ ගොඩාක් ස්තූති සර් අපි වෙනුවෙන් කතාකරනවට..අනේ අපේ මේ අසාධාරණයට සාධාරනයක් කරලා දෙන්න.
    සර් සර්නම් දෙයියෙක් ...අපි ගැන හිතල සර් විතරයි කතාකරේ❤‍🔥.. ආදරෙයි සර්....

  • @pathumchamara5383
    @pathumchamara5383 3 дні тому +123

    ❤අසාධාරණය වෙනුවෙන් කතාකරනවට ගොඩක් පිං සර්ට ....

    • @HirukaPerera-p8e
      @HirukaPerera-p8e 2 дні тому +2

      මෙහෙමයි අනුර සර්
      අපි කතා කලේ අසාධාරණයකට එරෙහිව ..පුදුම අසාවෙන් ඇති කට්ටිය 1st shy උන් තරගෙන් හලලා campus යන්න..කල් දාන්න එපා.අපි ලියන්නම්..හැබයි ආයෙත් Exam තියන්න වෙයි...මොකද ඔබතුමා හිතනවද අපි 2nd 3rd උන්ව නිකන්ම Campus යවයි කියලා..හීනෙකින්වත් නැ.අපි පාරට අනිවාර්යයෙන් බහිනවා.පාඩම් වැඩ අස්සෙ ඒව කලොත් විහිලුවක් නිසයි නොකරන්නේ
      අපේ අම්මලා තාත්තලා ත් මේක ලේසියෙන් අතාරින්නෙ නෑ..අපි බලමුකෝ...Al ඉවර වෙලා හම්බෙමු

  • @BUDHUBANA
    @BUDHUBANA 3 дні тому +213

    අනිත් අයට වගේ අපිටත් සාධාරණ කාලයක් ලබා දෙන්න. මේ ඉල්ලීම් කරන්නෙ 2024 A/l ළමයි. ඔබතුමාට පින් අපි වෙනුවෙන් කතා කරනවට.

    • @coldbro2062
      @coldbro2062 2 дні тому

      kale epa dinetama THIYanna

    • @HirukaPerera-p8e
      @HirukaPerera-p8e 2 дні тому

      අපේ රටේ විධායක ජනාධිපති කියනවා මට පුලුවන් නිලධාරීන් දැනුවත් කරන්න විතරයි ලු බලපෑම් කරන්න බෑලු..එහෙන්ම් යකෝ උබ ගිහින් නිදා ගනින්කො නලින්දල විජිත ල එක්ක...මොකටද මනුස්සයො සාධාරණයක් කරන්න බැරි නායකත්වය ...රාජ්‍ය නිලධාරීන්ට රට පාලනය කරන්න කියල උබ නිදා ගනින්කො

  • @kavindirajapaksha
    @kavindirajapaksha 3 дні тому +33

    ඔබතුමා අපි වෙනුවෙන් කතා කරපු එකට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා..අපිට ලැබිය යුතු කාලය වෙනුවෙන් අපි කාලය ඉල්ලන්නෙ....ජනාධිපතිතුමනි අපි ඔබතුමාගෙන් අපි වෙනුවෙන් සාධරණ පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.අපිට මසක කාලයක් ප්‍රමාණවත්🙏🙏🙏

  • @Lovebugdp
    @Lovebugdp 3 дні тому +93

    දැන් exam කල් යනවට අකමැති අයත් හිතන්න ඉතින්..මාසයක් හම්බුනා කියලා පාඩුවක් වෙන් නෑනේ..තව හොඳට වැඩ කරගන්න කාලයක් නෙ හම්බෙන්නෙ..ඒ කාලෙ වැඩ කරන් නෑ කියන්නෙ ඉතින් තමන්ගේ ප්‍රශ්නයක්..ආත්මාර්තකාමී නොවී අනිත් අය ගැනත් හිතමු..මාසෙකින් ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන් හරියට වැඩ කලොත් ❤️

    • @coldbro2062
      @coldbro2062 2 дні тому

      dawasak kiyana de apita watinawa exam ekata api ready den beri unta thawa awuruddak dunnath be

    • @Lovebugdp
      @Lovebugdp 2 дні тому

      ​@@coldbro2062apith first shy kla ne..ethkot thibba stress eka therena nisa kiwwe ..anika apith ready wela thmai inne..lmai okkom gna hithla kiwwe

    • @vihandus
      @vihandus 2 дні тому

      එම නෙමේ කල් යන එක ඖල් 🙂

    • @vihandus
      @vihandus 2 дні тому +1

      එම නෙමේ කල් යන එක ඖල් 🙂

    • @Lovebugdp
      @Lovebugdp 2 дні тому

      @@vihandus ow ithin thamnge situation ekth ekka ehm wenn puluwn 🙃khma unth hoda deyk wei ne

  • @tharushikanawodani1651
    @tharushikanawodani1651 4 дні тому +70

    ලමයින්ගේ වයස ගැන හිතලා කල් දාන්නැ වගේ බොලද කතා කියනවා අද්‍යාපන අමාත්‍යාංශය .ලමයින්ගේ වයස ගැන කලින් හිතුවනම් ඇයි දන්නැ ගිය අවුරුදු වල රිසාල්ට් දෙන්ඩ පරක්කු වුනේ අද්‍යාපන අමාත්‍යාංශයේ ඉන්නේ හොද අය කියලා මන් හිතන් හිටියේ ඒත් දැන් ඒ ගොල්ලෝ ගැන තරහට වඩා කලකිරීමක් දැනෙන්නේ ලමයිගැන හිතන් නැති අද්‍යාපන අමාත්‍යාංශයක් ඉන්න කොට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ 🙂ඔබතුමාට ගොඩක් ස්තුතියි අපි ගැන කතා කරාට මෙච්චර දවස් දන්න හැමොටම කිව්වා අපිට අසාධාරණයක් වෙද්දි අපේ පැත්තේ කවුරුත් නැ ඒත් ජන්දෙට කලින් කියනවා අපි අසාධාරණය වෙනුවෙන් පෙනී ඉන්නවලු 🙂 මෙතන අසාධාරණයක් පෙනි පෙනි තියෙද්දි ඒක දන්නැ වගේ ඉන්න එකට මාරම දුකයි 🙂👍

  • @heshupa6548
    @heshupa6548 4 дні тому +283

    මම 3rd shy කරන්නෙ ,ඇත්තටම 2nd 3rd කරපු අයට exam කල් නොයන එක ප්‍රශ්නයක් නැතිවුනට 1st shy කරන අයට සෑහෙන්න අසාධාරණ යි,1st 1 හරියට theory නැත්නම් 2nd 3rd කරන්න ත් හරි අමාරුයි ,ආත්මාර්ථකාමි නොවී නංනංගිලා මල්ලිලාට සාධාරණ කාලයක් දෙමු
    අපිට වගේම එයාලටත් හීන් තියෙනවා ❤ ඒ නිසා සාධාරණ කාලයක් දෙන්න

    • @pathumchamara5383
      @pathumchamara5383 3 дні тому +11

      ඇඩ්මිශන් තාම ආවෙ නෑ නේද යාලූ,

    • @Savee803
      @Savee803 3 дні тому +7

      තාම admission නෑ කොහොමත් දැන් චන්ද කාඩ් බෙදන නිසා ඒවත් පරක්කු වෙයි

    • @DilushikaLakshani-i7u
      @DilushikaLakshani-i7u 3 дні тому +3

      Anivren..

    • @CleraDayani
      @CleraDayani 3 дні тому +3

      Ow

    • @GkBro-ti1xn
      @GkBro-ti1xn 3 дні тому +3

      3rd shy karnawa koyanne kalin shy 2ke pol gawada

  • @senu9993
    @senu9993 3 дні тому +11

    ඇත්තටම ලොකු pressure එකක ඉන්නෙ...මං කරන්නේ science..syllabus තාමත් ඉවර නෑ...please 2024 AL batch එකට සාධාරණයක් කරලා දෙන්න 😢🙏
    ඒ වගේම සර්ට ගොඩක් ස්තූති අපි වෙනුවෙන් කතා කරනවට..❤

  • @lakshikasandeepa1215
    @lakshikasandeepa1215 4 дні тому +114

    අපි පැතුවේ වෙනසක්...මොකද ඒ වෙනස පැතුවේ අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්....අපේ දරුවන්ට ඔවුන්ගේ ජීවිතයේ ලොකුම හැරවුම් ලක්ෂ වෙන අපොස උසස් පෙළ විභාගය පවත්වන දිනය ඔවුන්ට සාධාරණයක් වෙන්න නම් අනිවාර්යෙන් තව මාසයක්වත් දරුවන් වෙනුවෙන් හිතලා ගරු ජනාධිපතිතුමනි, අගමැතිතුමියනි,අපි ඔබලාව පත් කරගත්තේ දරුවන්ගේ අනාගතය ලස්සන කරන්න,පෝෂණය කරන්න ඒ දරුවන් වෙනුවෙන් ඔබලාට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ගය අරගෙන දරුවන්ට තව අඩුම මාසයක්වත් මේ විභාගය කල් දාලා දෙන්න.දරුවන් ඉල්ලන්න වැඩිපුර මාසයක් නෙමේ ඔවුන්ට හිමි මාසය, ඒ නිසා සාධාරණයක් කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපි පැතූ වෙනස ඒකනං.....අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්,රටේ අනාගතය වෙනුවෙන් ජනාධිපතිතුමනි, අගමැතිතුමියනි , ඒ තීරණය හරියට ගන්න දරුවන් වෙනුවෙන්....

    • @tishi-z1w
      @tishi-z1w 4 дні тому +2

      😊

    • @DRCN-u5m
      @DRCN-u5m 4 дні тому +7

      අපිට 2024 උසස් පෙළ විභාගය සදහා සාධාරණ කාලයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.අපේ විෂය නිර්දේශයම ආවරණය වෙලා නැහැ .ඒ නිසා මුලු විෂය නිර්දේශයම ආවරණය කරලා හදන ප්‍රශ්න පත්‍රයට මුහුන දෙන්නේ කොහොමද ?මට දෙවනවරක් නැවත විභාගයට මුහුණ දීමට තරම් ආර්ථික වශයෙන් අපහසුයි.මම ජීව විද්‍යා අංශයෙන් පළමුවර පෙනී සිටින ශිෂ්‍යයෙකි.ගරු ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන්ගෙන් මාසයක පමන කාලයක්වත්අපට ලබා දෙන් මෙන් ඉල්ලා සිටිනවා.

    • @s_N-c9l
      @s_N-c9l 3 дні тому

      කල් යන්නෙ නෑ..අපිත් 1st shy තමා..ඒත් අපි විභාගෙ කට උඩට එනකන් හිටියෙ නෑ පාඩම් කරන්න....සිලබස් ඉවර කරලා නෑ කියන එක මෝඩ කතාවක්...යූ ටියුබ් එකෙ උනත් ගොඩක් පාඩම් තියෙනව...කරගන්න උවමනාව තියෙන එකා කොහොමහරි කරගන්නවා..උවමනාව නැති උන් බොරුවට කැ ගහල කල් දාගන්න හදනවා...කාලකන්නි

  • @Shortslk-wr4hk
    @Shortslk-wr4hk 2 дні тому +36

    අපේ රටේ මිනිසුන්ට ජන්දේ විතරයි අත්‍යා අවශ්‍ය රටේ විභාග සම්බන්ධව කිසි උනන්ධුවක් නැහැ.එකෙක්ට ජන්දේ දෙන්න එපා 2024 a/l ළමයි මුන්ට අපි ගැන හිතන්න බැරි නම් අපි මොකට ද හිතන්නේ
    දේශ පලකයෙක්ට මේ පාර exam කරන්න දෙන්න ඕනේ.

    • @HirukaPerera-p8e
      @HirukaPerera-p8e 2 дні тому

      අපේ රටේ විධායක ජනාධිපති කියනවා මට පුලුවන් නිලධාරීන් දැනුවත් කරන්න විතරයි ලු බලපෑම් කරන්න බෑලු..එහෙන්ම් යකෝ උබ ගිහින් නිදා ගනින්කො නලින්දල විජිත ල එක්ක...මොකටද මනුස්සයො සාධාරණයක් කරන්න බැරි නායකත්වය ...රාජ්‍ය නිලධාරීන්ට රට පාලනය කරන්න කියල උබ නිදා ගනින්කො

  • @nadeeshshehan3458
    @nadeeshshehan3458 3 дні тому +29

    ගොඩක් ස්තූතියි සර් අපි වෙනුවෙන් කතා කරනවට.... loku amaruwaka inne sylabus ekkanta wegen karapu nisa okkoma awul wela thiyenne awurudu dekaka kalaya aparade weno me thathwem kalama

  • @supunipoornima
    @supunipoornima 3 дні тому +74

    උසස් පෙළ විභාගය කල් දමන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..

    • @coldbro2062
      @coldbro2062 2 дні тому

      ay bayada

    • @HirukaPerera-p8e
      @HirukaPerera-p8e 2 дні тому

      අපේ රටේ විධායක ජනාධිපති කියනවා මට පුලුවන් නිලධාරීන් දැනුවත් කරන්න විතරයි ලු බලපෑම් කරන්න බෑලු..එහෙන්ම් යකෝ උබ ගිහින් නිදා ගනින්කො නලින්දල විජිත ල එක්ක...මොකටද මනුස්සයො සාධාරණයක් කරන්න බැරි නායකත්වය ...රාජ්‍ය නිලධාරීන්ට රට පාලනය කරන්න කියල උබ නිදා ගනින්කො

    • @HirukaPerera-p8e
      @HirukaPerera-p8e 2 дні тому

      ​@@coldbro2062අපේ රටේ විධායක ජනාධිපති කියනවා මට පුලුවන් නිලධාරීන් දැනුවත් කරන්න විතරයි ලු බලපෑම් කරන්න බෑලු..එහෙන්ම් යකෝ උබ ගිහින් නිදා ගනින්කො නලින්දල විජිත ල එක්ක...මොකටද මනුස්සයො සාධාරණයක් කරන්න බැරි නායකත්වය ...රාජ්‍ය නිලධාරීන්ට රට පාලනය කරන්න කියල උබ නිදා ගනින්කො

    • @madhumaligunarathna5017
      @madhumaligunarathna5017 День тому

      @@supunipoornima oyalge ara exam postpone group ekt mawa add krnnko

  • @LaLalani-u2d
    @LaLalani-u2d 2 дні тому +9

    Oba hari❤❤❤❤

  • @shakyarathnayake1111
    @shakyarathnayake1111 3 дні тому +20

    Thank you sir ❤

  • @Shahitashi
    @Shahitashi 2 дні тому +28

    මේ තරම් පිරිසක් කියනවා exam කල් යවන්න කියලා බහුතරෙ exam කල් යවන්න කැමති නෑ කියනවා ඇහුවාම ඇයි බොරු කියන්නෙ exam කල් යවන්නෙපා කියන ගොඩක් අය මේ පාර exam ලියන අය නෙවෙයි.කල් යවන්න කියන්නෙ සාධාරණ හේතු ඇතුව. අපිට අපේ පුද්ගලික තොරතුරු උනත් බලධාරීන්ට ඉදිරිපත් කරන්න පුලුවන්.

  • @desh111
    @desh111 2 дні тому +10

    තව මාසයක් කල් දාන්න ඒක ලොකු සහනයක් ඇත්තටම❤ හිර උන වැඩ ටික ගොඩක් අඩු කරගන්න පුළුවන්

  • @naginofficialpathirana1111
    @naginofficialpathirana1111 4 дні тому +57

    #postpone2024A/Lexam

  • @adishrashmitha
    @adishrashmitha 2 дні тому +3

    ❤❤❤

  • @C.S2001-b4q
    @C.S2001-b4q 4 дні тому +116

    2024 A/l සිසුන්ට ලැබෙන්න ඕන අවුරුදු දෙකහාමාරක කාලයෙන් දැනට ලැබිලා තියෙන්නේ අවුරුද්දයි මාස 9ක් පමණි තවම සිලබස් කවර් වෙලා නෑ ඉස්කොල වල මේ නිසා A/l ළමයි මානසිකව වැටිලා...
    අපිට ලැබිය යුතු කාලයෙන් තව මාසයක් විතරයි අපි ඉල්ලන්නේ මේ විභාගය අපිට ගොඩක් වැදගත් අපේ අනාගතයට බලපානවා.. ඇයි අපි ගැන බලන්නැත්තේ..
    ක්ලාස් යන්න බැරි ලමයි කොච්චර ඉන්නවද? ඒ ලමයි ඉස්කොල වලින් විතරයි ඉගෙන ගන්නේ...
    හරියට සිලබස් කවර් නැතිව කොහොමද විභාග තියන්නේ...
    අපිට අපේ අධ්‍යනය කාලය ලබා දෙන්න නිවැරදිව අපිට ලැබුනේ අවුරුද්දයි මාස 9ක් විතරයි... එකෙන් තව මාසයක් පමණයි මේ ඉල්ලන්නේ අපිට තව අමතර කාල එපා
    2020,2021,2022,2023, අයට ලබා දුන්න වැඩිපුර කාලය මේ පාර විභාගේ ලියන අපෙන් කවර් කරන්න එපා එයාලා වගෙම අපිත් ලමයි... අපි ලොකු මානසික පීඩාවක ඉන්නේ 🥺
    2024 A/l exam postpone

  • @Hirushika11111
    @Hirushika11111 4 дні тому +138

    ඔබ තුමාට ස්තුතියි අපි ඉල්ලන්නෙ සාදරන කාලෙ.අපේ එත් ඉල්ලුවෙ මාසයයි 😔...අපෙ අනාගතෙ වෙනුවෙන් දවස් 30ක්..ගිය අවුරුදු වල පෙපර් මාකින් නිසා රිසල්ට් එන්න පරක්කු උනා 🙂💔.ඇයි අපෙ සදරන කාලෙ දෙන් නැතුව මෙහෙම කරන්නෙ

  • @sewwandiwijesooriya4728
    @sewwandiwijesooriya4728 4 дні тому +296

    අනේ ගොඩාක් ස්තූති සර් අපි වෙනුවෙන් කතාකරනවට..අනේ අපේ මේ අසාධාරණයට සාධාරනයක් කරලා දෙන්න..🙏

    • @DRCN-u5m
      @DRCN-u5m 4 дні тому

      අපිට 2024 උසස් පෙළ විභාගය සදහා සාධාරණ කාලයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.අපේ විෂය නිර්දේශයම ආවරණය වෙලා නැහැ .ඒ නිසා මුලු විෂය නිර්දේශයම ආවරණය කරලා හදන ප්‍රශ්න පත්‍රයට මුහුන දෙන්නේ කොහොමද ?මට දෙවනවරක් නැවත විභාගයට මුහුණ දීමට තරම් ආර්ථික වශයෙන් අපහසුයි.මම ජීව විද්‍යා අංශයෙන් පළමුවර පෙනී සිටින ශිෂ්‍යයෙකි.ගරු ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන්ගෙන් මාසයක පමන කාලයක්වත්අපට ලබා දෙන් මෙන් ඉල්ලා සිටිනවා.

    • @HirukaPerera-p8e
      @HirukaPerera-p8e 2 дні тому

      @@sewwandiwijesooriya4728 මෙහෙමයි අනුර සර්
      අපි කතා කලේ අසාධාරණයකට එරෙහිව ..පුදුම අසාවෙන් ඇති කට්ටිය 1st shy උන් තරගෙන් හලලා campus යන්න..කල් දාන්න එපා.අපි ලියන්නම්..හැබයි ආයෙත් Exam තියන්න වෙයි...මොකද ඔබතුමා හිතනවද අපි 2nd 3rd උන්ව නිකන්ම Campus යවයි කියලා..හීනෙකින්වත් නැ.අපි පාරට අනිවාර්යයෙන් බහිනවා.පාඩම් වැඩ අස්සෙ ඒව කලොත් විහිලුවක් නිසයි නොකරන්නේ
      අපේ අම්මලා තාත්තලා ත් මේක ලේසියෙන් අතාරින්නෙ නෑ..අපි බලමුකෝ...Al ඉවර වෙලා හම්බෙමු

    • @coldbro2062
      @coldbro2062 2 дні тому

      me para dina wenas nokara thiyanna,nethnam labana awurudde 8 weni maseta ganna be exam eka

  • @kavinidelgoda2202
    @kavinidelgoda2202 4 дні тому +93

    ඔබතුමාට බොහොම පින් අපි වෙනුවෙන් පෙනී සිටිනවට,අපිට සදාරනය අවශ්‍යයි..

  • @Sadabo44
    @Sadabo44 3 дні тому +16

    Thank you sir😢❤❤

  • @Viyasilva
    @Viyasilva 4 дні тому +49

    ගොඩක් ස්තූති සර් 🥺❤

  • @ISH_DeSilva
    @ISH_DeSilva 4 дні тому +44

    2024 AL කල් යා යුතුයි. සාදාරණය කාටත් පොදුයි

  • @Abolpaw
    @Abolpaw 4 дні тому +91

    මමත් චන්දෙ දාන් නෑ මාලිමාවට,,මොකද වෙන හරකෙක්ට දෙන්නෙත්නෑ,,, මාලිමාවට හිතන්න බැරිනම් මොකටද අපි එයාල ගැන හිතන්නෙ,,,අඩු චන්ද ගානකින් දිනයි😊😊

    • @PuranaPremadasa-t2w
      @PuranaPremadasa-t2w 4 дні тому

      දිනයි නෙමෙි කැද වෙලා බන් දිනනේ චන්ද ඉවර කලාල කල් දායි

    • @sulaVidu-yj4rs
      @sulaVidu-yj4rs 3 дні тому +4

      Admission දෙන්නේ exam date එකට සති 2කට කලින්. චන්දෙන් පස්සේ උනත් එහෙම කල් දාන්න දිනයක් නෑ.

    • @PuranaPremadasa-t2w
      @PuranaPremadasa-t2w 3 дні тому

      @@sulaVidu-yj4rs මම කියන කොට බලන ඉදහනිකෙ⁣ මම npp එකට email එක්ක් දාලා තියෙන්නේ

    • @SewAkarshaa9801
      @SewAkarshaa9801 3 дні тому +1

      Agreed

    • @coldbro2062
      @coldbro2062 2 дні тому

      api denne ne me kal ariyoth.me exam eka ikmanata iwara unanam apita ilaga eka ta yanna puluwan

  • @nixiedavel999
    @nixiedavel999 3 дні тому +12

    මම 3rd shy bio. Revision එකක් හරියට කරන්නත් මාස 6 ක් විතර ඕන. හෝ ගාලා රෑ 7 , 8 වෙනකන් ටියුෂන් තියලා syllabus cover කලා කියලා වැඩක් නෑ මේවා මොලේට ඇප්ලයි කරගන්න කාලෙකුත් ඕන. 1st shy ලමයි පව්. පලවෙනි පාර point එකෙන් මිස් උනොත් ආර්ථික අපහසුතා හින්දා 2nd shy කරගන්න බැරි ලමයි කොච්චර ඉන්නවද ? ලංකාවේ AL කියන්නෙ තනිකර බොරුවක්. සල්ලි තියන එකා S 3 ට හරි Engineering, Medicine යනවා. දුප්පත් එකාට තියෙන්නේ මේ ක්‍රමේ විතරයි. ඒකවත් හරියට කරන්න දෙන්න. ලමයින්ට සහන කාලයක් දෙන්න. ගිය අවුරුද්දේ අපි හිටපු stress එක අපිට මතකයි.

  • @sahananssd1619
    @sahananssd1619 2 дні тому +4

    ඔව්

  • @yenuli974
    @yenuli974 3 дні тому +10

    සරලවම කිව්වොත් 2023 A/l අයට O/l තිබ්බෙ පෙබරවාරි.. ඊට පස්සෙ exam තිබ්බෙ 2024 ජනවාරි.. 2024 A/l අයට O/l තිබ්බෙ ජූනි මුල.. ඒත් A/l November තියෙන එක කොයි තරම් සාදාරණද කියල තේරෙනව නෙ.. මේ exam එක අනිවාරෙන්ම කල් යා යුතුයි.. ජනවාරිවලට අඩුම

  • @SanduniWasundara-vz3tn
    @SanduniWasundara-vz3tn 2 дні тому +19

    අනේ ඔව්ව් තව මාසයක් කල් දෙන්න...සිලබස් ඉවර නෑ තාම..papers වලට හුරු වෙන්න කාලෙකුත් නෑ...සතියට දවස් දෙකක් එක subject එකක clz දාලා..සිලබස් cover නැති නිසා...

  • @shavistech3039
    @shavistech3039 3 дні тому +12

    අනේ මේ කතාව ඇත්ත අපිට පාඩම් සියල්ල ඉවර නෑ class වල ගුරුවරු පරණ වීඩියෝ දාලා ඒ පාඩම් වලට , කාලය මදි කියලා අනේ අපිට එක මාසයක් දෙන්න 😢

  • @sithijasupun5885
    @sithijasupun5885 3 дні тому +19

    එක මාසයක් මේ exam එක තමයි මගෙ ජිවිතෙ💔

  • @manulakahandawa
    @manulakahandawa 3 дні тому +10

    Thanks sir api wenuwen katha karanawata 😪

  • @SayuriVijamuni
    @SayuriVijamuni 3 дні тому +29

    අපිට සිලබස් ඉවර නෑ මේක හරි අසාධාරණයක් 😢😢😢😢

  • @ShashikaRuwani-kh7lk
    @ShashikaRuwani-kh7lk 4 дні тому +369

    ඇත්ත 2024 ...අයට ලොකු අසාධාරණයක් 💔 රජය මේ ගැන සොයා බැලිය යුතුමයි💔

    • @DRCN-u5m
      @DRCN-u5m 4 дні тому +13

      අපිට 2024 උසස් පෙළ විභාගය සදහා සාධාරණ කාලයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.අපේ විෂය නිර්දේශයම ආවරණය වෙලා නැහැ .ඒ නිසා මුලු විෂය නිර්දේශයම ආවරණය කරලා හදන ප්‍රශ්න පත්‍රයට මුහුන දෙන්නේ කොහොමද ?මට දෙවනවරක් නැවත විභාගයට මුහුණ දීමට තරම් ආර්ථික වශයෙන් අපහසුයි.මම ජීව විද්‍යා අංශයෙන් පළමුවර පෙනී සිටින ශිෂ්‍යයෙකි.ගරු ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන්ගෙන් මාසයක පමන කාලයක්වත්අපට ලබා දෙන් මෙන් ඉල්ලා සිටිනවා.

    • @LaLalani-u2d
      @LaLalani-u2d 2 дні тому

      Anirata balaya oni😢😢😢

  • @Shahitashi
    @Shahitashi 2 дні тому +33

    අපිට ඉක්මනින් විසදුමක් ලබා දෙන්නකෝ. මේක ලොකු පීඩනයක්.

    • @HirukaPerera-p8e
      @HirukaPerera-p8e 2 дні тому

      අපේ රටේ විධායක ජනාධිපති කියනවා මට පුලුවන් නිලධාරීන් දැනුවත් කරන්න විතරයි ලු බලපෑම් කරන්න බෑලු..එහෙන්ම් යකෝ උබ ගිහින් නිදා ගනින්කො නලින්දල විජිත ල එක්ක...මොකටද මනුස්සයො සාධාරණයක් කරන්න බැරි නායකත්වය ...රාජ්‍ය නිලධාරීන්ට රට පාලනය කරන්න කියල උබ නිදා ගනින්කො

  • @vishudevindi4930
    @vishudevindi4930 3 дні тому +14

    නොවැම්බර් 1 වෙනිදාට කලින් exm කල් යනවද නැද්ද කියලා අපිට කියන්නකෝ..මාර අසරණයි මේ වෙලාවේ ...විදයා ,ගණිත අපිට ගොඩාක් අසාදාරනයි තාම syllabus ඉවරත් නෑ ...අඩුම දෙසැම්බර් 25 වෙනකල් මාසෙකින් හරි කල් දැමිය යුතුයි🥺💯

  • @Tharangisehathma
    @Tharangisehathma 3 дні тому +39

    ඔව් අපට අවම මාසයකින් කාලය ලබා දෙන්න..😥 අපිට අනිවාර්යයෙන් ම සාධාරණයක් විය යුතුයි ..🙂

  • @RuagainAl
    @RuagainAl 4 дні тому +51

    2024Al must be postponed

  • @prabashipehasara3303
    @prabashipehasara3303 4 дні тому +108

    ඇත්ත අපිට ලොකු අසාදාරනයක් ඔබතුම විතරයි අපි වෙනුවෙන් කතා කරෙ හැමදාම ..රජය බොරුවට මාධ්‍ය ඉස්සරහ ලමයි ගැන ගොඩක් හිතනවා වගේ කතා කරාට ඇතුලාන්තය පුස්.මේ රජයත් කලින් අය වගේම තමයි කිසි වෙනසක් නෑ..අද්‍යාපන අමාත්‍යාංශයේ ඉන්නේ මහ සත්තු වගේ..ලමයෙක්ට කතා කරන්නවත් දන්නේ නෑ අඩුම..අපිට ඕන අපේ සාදාරන කාලය

    • @Thushara-l5s
      @Thushara-l5s 4 дні тому +3

      Ane palayan bn yanna

    • @Sithija.Tharaka
      @Sithija.Tharaka 3 дні тому +2

      Th pala​@@Thushara-l5s

    • @sadu0202
      @sadu0202 3 дні тому +3

      කලින් රජය හොදයි ගිය අවුරුද්දේ කරපු ඉල්ලීම් සලකල ඒ ලමයින්ට සාදාරනයක් කරල දුන්නා

  • @Nzsbsn.a2
    @Nzsbsn.a2 3 дні тому +64

    2024 A/L අපිට මේ සඳහා සාධාරණ කාලයක් ලබා දෙන්න 🙏
    ඔබතුමාට ගොඩාක් ස්තූතියි මේ සඳහා කතා කිරීමට සම්බන්ධ වීම ගැන 🙏

  • @zampagem
    @zampagem 2 дні тому +22

    අපොස උසස් පෙළ කියන්නේ ඕනිම ලමෙක්ගේ ජීවිතේ තීරණය වෙන විභාගයක්.

    • @HirukaPerera-p8e
      @HirukaPerera-p8e 2 дні тому

      අපේ රටේ විධායක ජනාධිපති කියනවා මට පුලුවන් නිලධාරීන් දැනුවත් කරන්න විතරයි ලු බලපෑම් කරන්න බෑලු..එහෙන්ම් යකෝ උබ ගිහින් නිදා ගනින්කො නලින්දල විජිත ල එක්ක...මොකටද මනුස්සයො සාධාරණයක් කරන්න බැරි නායකත්වය ...රාජ්‍ය නිලධාරීන්ට රට පාලනය කරන්න කියල උබ නිදා ගනින්කො

  • @SSDileeshana
    @SSDileeshana 4 дні тому +32

    අනෙ ඔව් අපිට තව මාසයක්වත් දෙන්න 😭.. මෙ ටික කාලෙන් තමයි අපෙ අනාගතේ තිරනේ වෙන්නෙ තව පාරක් එලෙවල් ලියන්න ඔනෙ කියල ගෙදරින් ඉල්ලන්න තරම් හයියක් ලමයින්ට නෑ අම්මලා තාත්තලා මාර ගේමක් ගහන්නෙ හරියට කන්නෙ බොන්නෙවත් අදින්නෙ පලදින්නෙවත් නැතුව.. ඉස්සරහට හොද දෙයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා .. Good luck හැමෝටම ..💜

  • @user-to1ur5jt3g
    @user-to1ur5jt3g 4 дні тому +112

    අපගේ නියමිත උසස් පෙළ විභාගය කල් දමන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු...ඉගෙනීමට කාලය මදි නිසා. 😢අපගේ නියමිත උසස් පෙළ විභාගය කල් දමන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු...ඉගෙනීමට කාලය මදි නිසා. 😢අපගේ නියමිත උසස් පෙළ විභාගය කල් දමන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු...ඉගෙනීමට කාලය මදි නිසා. 😢

    • @DRCN-u5m
      @DRCN-u5m 4 дні тому +5

      අපිට 2024 උසස් පෙළ විභාගය සදහා සාධාරණ කාලයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.අපේ විෂය නිර්දේශයම ආවරණය වෙලා නැහැ .ඒ නිසා මුලු විෂය නිර්දේශයම ආවරණය කරලා හදන ප්‍රශ්න පත්‍රයට මුහුන දෙන්නේ කොහොමද ?මට දෙවනවරක් නැවත විභාගයට මුහුණ දීමට තරම් ආර්ථික වශයෙන් අපහසුයි.මම ජීව විද්‍යා අංශයෙන් පළමුවර පෙනී සිටින ශිෂ්‍යයෙකි.ගරු ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන්ගෙන් මාසයක පමන කාලයක්වත්අපට ලබා දෙන් මෙන් ඉල්ලා සිටිනවා.

  • @vigna800
    @vigna800 3 дні тому +64

    ඔව් සර් මාසෙකින් කල් දමලා දෙන්න.අපිට එය ප්‍රමාණවත්

  • @GHOSt-xh7kl
    @GHOSt-xh7kl День тому +10

    මෙතන comment දාලා කල් යවන්න කිවට වැඩක් නෑ. ඔයාලට පුලුවන් තරම් රජයට මේක දැනුවත් කර්න්න බල්නන .ගිය පාරත් ඔහොම තමා කල් ගියේ,ගිය පාර ළමයි නඩු පවා දැම්මා,කට්ටිය ලිඛිතව හරි කොහොම හරි අගමැතිනිය දැනුවත් කරන්න බලන්න ,අද කිව අයේ කල් යන්න නෑ කිය්ල ගිය පරත් ඔහොම කිව ඒත් ළමයි එක්තු වෙලා රජයට බල කරපු නිසයි කල් ගියේ කට්ටිය හැමෝම තමන්ගේ ප්‍රශ්න ඉක්මනට රජයට යොමු කරන්න , නැත්තං ආයේ ඕක කල් යෙන්නේ නැති වෙයි ඉස්සරහට චන්දෙත් එක්ක ඕක අමතක වෙන්න කලින් ,කරන දෙයක් ඉක්මනට කරන්න හමෝම yt comment kara kara kal ywnna kiwata oka kal ynnne na lamai mokuth nokara

  • @anojahemamali2441
    @anojahemamali2441 4 дні тому +88

    2024 a/l කරන ළමයින්ට සාධාරණයක් කරලා දෙන්න. 🙏

  • @chathunmihisara
    @chathunmihisara 3 дні тому +8

    ❤️

  • @ShahiniTashya
    @ShahiniTashya 2 дні тому +33

    Exam kal yanna one aniwaren.මෙච්චර ලොකු අසාධාරණයක් වෙලා තියනවා.ඇයි ඒක පේන්නෙ නැත්තෙ

  • @waterlily3829
    @waterlily3829 3 дні тому +18

    දැන් A/L November තිබ්බේ නැතිනම් රට යාවත්කාලීන කරන්න බෑ කියන අයට කියන්නේ 2026 ඉඳන් පුළුවන් නේද.. ඒකනේ එයාලගෙ schls කලින් පටන් ගත්තෙ... අපේ ජීවිතේ විනාස කරන්න ඕන නෑ නේද රට යාවත්කාලීන කරන්න කියලා.. අපිත් රටේ අය තමයි.. අපේ පිඩාව ගැන කාටවත් නොතේරෙන්නේ ඇයි! 😶

    • @crtech3687
      @crtech3687 3 дні тому +2

      ඒක තමා 26 ඉදන් හරියට අගෝස්තු වල තියන්න පුලුවන් නෙ...

  • @wasanthadissanayaka2024
    @wasanthadissanayaka2024 4 дні тому +40

    Thank you sir❤

  • @Shortslk-wr4hk
    @Shortslk-wr4hk 2 дні тому +36

    රසායන විද්‍යාව යි භෞතික විද්‍යාව යි syllabus cover කරලත් නැහැ 1st shy අපි තම අමාරුවේ වැටිලා තියෙන්නේ.

    • @HirukaPerera-p8e
      @HirukaPerera-p8e 2 дні тому

      අපේ රටේ විධායක ජනාධිපති කියනවා මට පුලුවන් නිලධාරීන් දැනුවත් කරන්න විතරයි ලු බලපෑම් කරන්න බෑලු..එහෙන්ම් යකෝ උබ ගිහින් නිදා ගනින්කො නලින්දල විජිත ල එක්ක...මොකටද මනුස්සයො සාධාරණයක් කරන්න බැරි නායකත්වය ...රාජ්‍ය නිලධාරීන්ට රට පාලනය කරන්න කියල උබ නිදා ගනින්කො

    • @SENESHMALIKA
      @SENESHMALIKA 9 годин тому

      Kohenda igenagaththe 😂

    • @Shortslk-wr4hk
      @Shortslk-wr4hk 2 години тому

      @@SENESHMALIKA oya a/l liyana kenek nevei ne

  • @gihanrasanjana54
    @gihanrasanjana54 4 дні тому +213

    අනේ සර් 🥺 අපිට විබාගය කල් යා යුතුමයී අපිට ලොකූ අසාධාරණයක් වෙලා තියෙන්නෙ සර් ...🥺 ඇත්තටම ගොඩක් ස්තූතිය සර්🥺

    • @DRCN-u5m
      @DRCN-u5m 4 дні тому +10

      අපිට 2024 උසස් පෙළ විභාගය සදහා සාධාරණ කාලයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.අපේ විෂය නිර්දේශයම ආවරණය වෙලා නැහැ .ඒ නිසා මුලු විෂය නිර්දේශයම ආවරණය කරලා හදන ප්‍රශ්න පත්‍රයට මුහුන දෙන්නේ කොහොමද ?මට දෙවනවරක් නැවත විභාගයට මුහුණ දීමට තරම් ආර්ථික වශයෙන් අපහසුයි.මම ජීව විද්‍යා අංශයෙන් පළමුවර පෙනී සිටින ශිෂ්‍යයෙකි.ගරු ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන්ගෙන් මාසයක පමන කාලයක්වත්අපට ලබා දෙන් මෙන් ඉල්ලා සිටිනවා.

    • @adnankagzikagzi8837
      @adnankagzikagzi8837 4 дні тому +4

      ANIWAREN MACHN

  • @Shahitashi
    @Shahitashi 3 дні тому +21

    Exam කල් යවන්නෙපා කියන ගොඩක් අය එක්කෝ exam ලියපු අය නැත්තම් පොඩි එවුන්. නැත්තම් රට යන්න ඉන්න එවුන්. හරි ම අසාධාරණයි මේක. අනිවාරෙන් මේකට සාධාරණයක් කර යුතුයි.

    • @SimpleLK
      @SimpleLK 2 дні тому

      ඉතින් මන් එහෙම නෑනෙ☠️

  • @nisadinisadi6805
    @nisadinisadi6805 3 дні тому +24

    අනේ ඔව් කරුණාකරලා තව මාසයක් වත් දෙන්න අපිට.. මේක අසාධාරණයි

  • @deepaweerasinghe4582
    @deepaweerasinghe4582 3 дні тому +18

    please postpone AL exam

  • @DhanushikaNethmini
    @DhanushikaNethmini 4 дні тому +35

    Godak sthuthi Sir🙏❤

  • @chamodgihan191
    @chamodgihan191 4 дні тому +168

    අපි ඉල්ලන්නේ අපිට ලැබෙන්න ඕනේ මාසය විතරයි.මේ ආන්ඩුව අපි ගැන හිතන්නෑ..මෙයාලා ඒකට කියන්නේ ලමයි වයසට යනවා කියලා.ඉතින් ප්‍රතිඵල මාසෙකට කලින් එව්ව නම් ප්‍රශ්නයක් නෑනේ...

    • @DRCN-u5m
      @DRCN-u5m 4 дні тому +10

      අපිට 2024 උසස් පෙළ විභාගය සදහා සාධාරණ කාලයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.අපේ විෂය නිර්දේශයම ආවරණය වෙලා නැහැ .ඒ නිසා මුලු විෂය නිර්දේශයම ආවරණය කරලා හදන ප්‍රශ්න පත්‍රයට මුහුන දෙන්නේ කොහොමද ?මට දෙවනවරක් නැවත විභාගයට මුහුණ දීමට තරම් ආර්ථික වශයෙන් අපහසුයි.මම ජීව විද්‍යා අංශයෙන් පළමුවර පෙනී සිටින ශිෂ්‍යයෙකි.ගරු ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන්ගෙන් මාසයක පමන කාලයක්වත්අපට ලබා දෙන් මෙන් ඉල්ලා සිටිනවා.

    • @vishudevindi4930
      @vishudevindi4930 3 дні тому +6

      @@chamodgihan191 ඇත්ත...මාත් කියන්නේ මාසෙකින් කල් දැම්මා කියලා ලමයි වයසට යන්නෑනේ ..ඒකට කරන්න ඕන එකම දේ ප්‍රතිඵල මාසයක් කලින් එවන එක...ඇයි මේ බලධාරීන්ට මේක තේරෙන්නැත්තේ ..❓

  • @janithjanadhi6620
    @janithjanadhi6620 4 дні тому +86

    බොහොම ස්තුතියි ඔබ‍ට මේ ගැන කතා කිරීම ගැන ඔබ තුමාට 😢

  • @Hesharaa
    @Hesharaa 2 дні тому +18

    අද්‍යාපන අමාත්‍යාංශයේන් බුද්ධිමත් තීරනයක් බලාපොරොත්තු වෙනවා විබාගෙ කල් දෑමීම සම්බන්ධයෙන් 😢 2024 aL ලමයි වෙනුවෙන් සාදාරනයක් බලාපොරොත්තු වෙනවා

    • @HirukaPerera-p8e
      @HirukaPerera-p8e 2 дні тому

      අපේ රටේ විධායක ජනාධිපති කියනවා මට පුලුවන් නිලධාරීන් දැනුවත් කරන්න විතරයි ලු බලපෑම් කරන්න බෑලු..එහෙන්ම් යකෝ උබ ගිහින් නිදා ගනින්කො නලින්දල විජිත ල එක්ක...මොකටද මනුස්සයො සාධාරණයක් කරන්න බැරි නායකත්වය ...රාජ්‍ය නිලධාරීන්ට රට පාලනය කරන්න කියල උබ නිදා ගනින්කො

  • @avishkawanniarachchi2610
    @avishkawanniarachchi2610 4 дні тому +86

    ඔබතුමාට බොහොම ස්තුතියි අපිට උන ආසාධාරණය ගැන කතා කලාට ,අපට අවම එක මාසයකින් උසස්පෙළ කල් දාලා දෙන්න🙏🏻

  • @Bima_zz
    @Bima_zz 4 дні тому +133

    කතා දෙකක් නැහැ Exam කල් දැම්මේ නැත්නන් මාලිමාවේ චන්ද ගොඩක් කැඩෙයි 🧭❌

    • @crtech3687
      @crtech3687 4 дні тому +25

      ඇත්ත මොකද රටේ අනාගතය බාර ගන්න ඉන්න ලමය් ගැන සලකන්නෙ නෑ කියන්නෙ කොහොමත් මේ රට හදය් කියල විශ්වාස කරන්න බෑ

    • @ashsash4478
      @ashsash4478 4 дні тому +5

      Exam ekk kal daanna newe ආණ්ඩුවක් enne, kotsk kal dann kmthi thwth kotsk kal dnwt akmathi e dekama gn hithala balala thm e minissu uttryk denn oni...ntuwa me kal dmme nttn chande kdei wge gon talks denn ep

    • @bbbb-nx3zj
      @bbbb-nx3zj 4 дні тому +10

      @@Bima_zz ඇත්ත කොහෙත්ම ඡන්දේ නම් දෙන්නෙ නෑ නෑ නෑමයි

    • @Bima_zz
      @Bima_zz 4 дні тому +8

      @@ashsash4478 Art neda karanne ekai case eka 😂🤚

    • @dilmimanisha6188
      @dilmimanisha6188 4 дні тому +4

      ඇත්ත මාත් මගේ පළවෙනි චන්දේ දුන්නේ මාලිමාටවට බහුතර ශිෂ්‍ය ඉල්ලීමට සාදරයක් කලේ නැත්තන් ආයේ කිසිම දවසක දෙන්නේ නෑ

  • @Sachi-v3r
    @Sachi-v3r 3 дні тому +35

    අඩුම එක මාසයක් අපිට විභාගේ කල් දාන්න..මාසයක් තිබ්බ නම් ඇති 🙏🥺🥺

    • @HirukaPerera-p8e
      @HirukaPerera-p8e 2 дні тому +1

      මෙහෙමයි අනුර සර්
      අපි කතා කලේ අසාධාරණයකට එරෙහිව ..පුදුම අසාවෙන් ඇති කට්ටිය 1st shy උන් තරගෙන් හලලා campus යන්න..කල් දාන්න එපා.අපි ලියන්නම්..හැබයි ආයෙත් Exam තියන්න වෙයි...මොකද ඔබතුමා හිතනවද අපි 2nd 3rd උන්ව නිකන්ම Campus යවයි කියලා..හීනෙකින්වත් නැ.අපි පාරට අනිවාර්යයෙන් බහිනවා.පාඩම් වැඩ අස්සෙ ඒව කලොත් විහිලුවක් නිසයි නොකරන්නේ
      අපේ අම්මලා තාත්තලා ත් මේක ලේසියෙන් අතාරින්නෙ නෑ..අපි බලමුකෝ...Al ඉවර වෙලා හම්බෙමු

  • @Kavi-u3h
    @Kavi-u3h 4 дні тому +30

    Please postpone 2024 A/L😢

  • @DahamDewinda-pv7ue
    @DahamDewinda-pv7ue 4 дні тому +29

    Thank you sir
    #postponeAl24

  • @tmzombie5074
    @tmzombie5074 4 дні тому +79

    අපි වෙනුවෙන් සාදාරනයක් ඉටුකරන්න කතාකරනවට ස්තූති...

  • @ShahiniTashya
    @ShahiniTashya 2 дні тому +24

    තාම සිලබස් කවර් වෙලා නෑ පේපර් කරන්න ඕනෙ. ඇයි අපිට මෙහෙම කරන්නෙ.

  • @bassa1017
    @bassa1017 4 дні тому +137

    සර් සර්නම් දෙයියෙක් ...අපි ගැන හිතල සර් විතරයි කතාකරේ❤️‍🔥.. ආදරෙයි සර්....

  • @ZataMusics
    @ZataMusics 4 дні тому +30

    Thank you very much sir❤️

  • @shanukadilshan4354
    @shanukadilshan4354 3 дні тому +43

    ලැබිය යුතු කාලය ලබා දෙන්න

  • @imalshakoralage5656
    @imalshakoralage5656 3 дні тому +14

    අනේ ඔව් එක එක පැති වල ඉස්කෝල පටන් ගත්තෙ එක එක මාස වල පරක්කු වෙලා.ඉතින් ඒකෙන් ගොඩක් ළමයින්ට අසාධාරණයක් උනා.අපිට එහෙම බැලුවොත් මාස 22 යි ඉගෙන ගත්තෙ නිවාඩු දවස් එක්ක බැලුවම.ස්කෝලෙ තාම දෙවෙනි වාර පාඩම්වත් කරලා නෑ සමහර විෂයන් වල.ක්ලාස් වලත් වෙලාව මදි නිසා වේගයෙන් කරගෙන යනවා.අන්තිමට අසරණ වෙන්නෙ අපි විතරයි.

  • @Vinu206
    @Vinu206 4 дні тому +67

    🛑🛑🛑සර්ට ගොඩක් පින් සර්🙏🏼. .. අවුරුදු දෙක හමාර තියා. ..ඒගොල්ලන් කියන මාස 24ර🛑 වත් අපිට ලැබිලා නෑ සර් 🛑🛑මාස 03ක්ම අඩුයි🛑 ඒක නිසයි අඩුම අපි එක මාසයක්වත් ඉල්ලන්නෙ ඒක අසාධාරණ නෑනේ😔😔😔 🛑🛑

  • @chamodisanjula8664
    @chamodisanjula8664 3 дні тому +25

    ඇයි මේ පාලකයෝ ළමයි ගැන හිතන් නැත්තෙ🙂💔 ළමයිගෙ අනාගතය සෙල්ලමක්ද? සිලබස් කවර් කරලා නැ...පේපර් කරන්න වෙලාව මදි ...ළමයිගෙ පැත්තෙන් හිතන් නැත්තෙ ඇයි...ඇත්තටම කළකිරෙනවා පාලකයෝ ගැන...නියමිත කාලයෙන් මාසයක් වත් දෙන්න🙂 අමතර කාලයක් නෙවෙයි ඉල්ලන්නෙ...

  • @User_dp8s34
    @User_dp8s34 3 дні тому +47

    සාදාරණයක් දෙන්න අපිට මේ ප්‍රශ්නෙට ජනවාරි වලට විභාගය කල්දාන මෙන් ඉල්ලා සිටිමි

    • @chamodacademy7137
      @chamodacademy7137 3 дні тому +4

      Me sare A/L නම් කල් දාන්නැ බන් newsfirst එකෙ news එකකුත් ගිහින් තිබ්බා O/l exam එක මාර්තු වල තියෙනො කියලා අනිවාර්යයෙන් එ කියන්නෙ A/L කොහොමත් කල් යවන්නෑ කියන එක

    • @HirukaPerera-p8e
      @HirukaPerera-p8e 2 дні тому +7

      මෙහෙමයි අනුර සර්
      අපි කතා කලේ අසාධාරණයකට එරෙහිව ..පුදුම අසාවෙන් ඇති කට්ටිය 1st shy උන් තරගෙන් හලලා campus යන්න..කල් දාන්න එපා.අපි ලියන්නම්..හැබයි ආයෙත් Exam තියන්න වෙයි...මොකද ඔබතුමා හිතනවද අපි 2nd 3rd උන්ව නිකන්ම Campus යවයි කියලා..හීනෙකින්වත් නැ.අපි පාරට අනිවාර්යයෙන් බහිනවා.පාඩම් වැඩ අස්සෙ ඒව කලොත් විහිලුවක් නිසයි නොකරන්නේ
      අපේ අම්මලා තාත්තලා ත් මේක ලේසියෙන් අතාරින්නෙ නෑ..අපි බලමුකෝ...Al ඉවර වෙලා හම්බෙමු

    • @User_dp8s34
      @User_dp8s34 2 дні тому +1

      @@chamodacademy7137 මුං තිරිසන්නු බං බලහම් ජන්දෙ දිපූ අපිටම ගහනවා . ඕකුන්ට ජිවිතෙ ට ජන්දයක් දෙන්නෑ දන්න කෙනෙක්ට දෙන්න දෙන්නෙත් නැ . මහ ලොකූවට අධ්‍යාපන ඇමති කම් අරන් බලමූ කරයිද කියලා. හොදටම කරයි කියලා මේකෙන්ම පෙනවා . මෙ කරපූ බලු වැඩට උඹලට හෙනම ගහපන්

  • @TharinduPriyadarshana-ff1tv
    @TharinduPriyadarshana-ff1tv 4 дні тому +93

    ඔබතුමාට ස්තූතියි මේ අසාධාරණයට එරෙහිව හඩ නගන එකට

  • @janidujani256
    @janidujani256 2 дні тому +4

    කොහොම හරි තව මාසයකින් හරි කල් යන්න ඕනි... තාම සිලබස් ඉවරත් නෑ.. අපිට පේපර්ස් කරන්න වෙලාවක් නෑ ඒ නිසා..😢

  • @DDayawansha
    @DDayawansha 3 дні тому +15

    Postpone exam to january

  • @madhumadhu-hp6dd
    @madhumadhu-hp6dd 4 дні тому +22

    Thankyou sir api wenuwen ktha karata.❤

  • @Wonell_c
    @Wonell_c 4 дні тому +95

    මේකේ comments කරපු ලමයින්ට කියන්නේ
    ලමයි අපි එකතු වෙලා insta,fb හරිනි මැඩම්ගෙයි අනුර සර්ගෙයි උඩින්ම තියන පෝස්ට් එකට කමෙන්ට්ස් දාමු🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚

    • @Virangadesini532
      @Virangadesini532 4 дні тому +15

      @@Wonell_c ඊට වඩා හොද නැද්ද ඔය කමෙන්ට් දාන වෙලාවෙත් ගිහිල්ලා වැඩක් කර ගත්තොත් මොකද අපි මෙහෙම කිව්වා කියලා විබාග කල් දාන්නෙ නෑ

    • @DilhaniWanasingha
      @DilhaniWanasingha 4 дні тому

      ​@@Virangadesini532 ඇත්ත .

    • @DehiniAnshika
      @DehiniAnshika 4 дні тому +7

      ​@@Virangadesini532wada karan nathuwa meke awilla comments kara kara inna kohomath lamaita pissu na... Asadarayak wela hinda katha karanne lamaya...

    • @ecogreen756
      @ecogreen756 4 дні тому

      ​​@@DehiniAnshika අනේ මන්දා පොඩ්ඩක් මොළේ කල්පනා කරානම් තේරෙනව ඇත්තටම ඒලෙවල් කරන්න උවමනාවක් තියන එකෙක් තමන්ට වෙනස් කරන්න බැරි දෙයක් වෙනුවෙන් කාලෙ කන්නෙ නෑ කියලා.අද ඉදන් බැලුවොත් එක්සෑම් එකට මාසයක් තියනවනෙ.ඔයාලා ඉල්ලන්නෙත් මාසයක් postpone කරන්න කියලනෙ ඉතින් මාසයක් කල් දාලා දුන්න කියලා මොකක්ද තියන තේරුම? මෙච්චර මාස 24ක් තිබිලත් වැඩ නොකරපු අය ඇයි ඉතින් මාසයක් ඉල්ලන්නෙ? මේ මාසෙ මහන්සිවෙලා වැඩ කරත් එකයි තව මාසයක් කල් ගියත් එකයි.මේක තමයි මගේ මතේ

    • @chamodvishwa1154
      @chamodvishwa1154 4 дні тому +4

      @@Virangadesini532 සිරා😂😂

  • @champikadhamayanthi5668
    @champikadhamayanthi5668 3 дні тому +40

    ඔව් මගේ දුවත් කියනවා තව මාසයකින් විතර කල් යනවනම් හොදයි කියලා

  • @deepalgamini8672
    @deepalgamini8672 4 дні тому +42

    Godaak sthuthi sir ❤

  • @krishank5437
    @krishank5437 4 дні тому +149

    අපේ අසාදරනයට සාදාරනයක් ඉටු කරන්න ප්ලීස්

  • @PiyumiNisansala-s3h
    @PiyumiNisansala-s3h 3 дні тому +19

    අනේ සර් 1 මාසයක් දෙන්න ඒ හොදටම ඇති.

  • @NavodiAyesha
    @NavodiAyesha 3 дні тому +7

    😢😢

  • @harisban6742
    @harisban6742 4 дні тому +72

    අපිට සාධාරණ අධ්‍යන කාලයක් ලබා දෙන්න. ඇයි මේ බලධාරීන් අවුරුදු 13 ක පාසල් ජීවිතයේ තීර්ණතාත්මක විභාගය ගැන සුළුවට හිතන්නේ.

  • @HirukaPerera-p8e
    @HirukaPerera-p8e 2 дні тому +6

    මෙහෙමයි අනුර සර්
    අපි කතා කලේ අසාධාරණයකට එරෙහිව ..පුදුම අසාවෙන් ඇති කට්ටිය 1st shy උන් තරගෙන් හලලා campus යන්න..කල් දාන්න එපා.අපි ලියන්නම්..හැබයි ආයෙත් Exam තියන්න වෙයි...මොකද ඔබතුමා හිතනවද අපි 2nd 3rd උන්ව නිකන්ම Campus යවයි කියලා..හීනෙකින්වත් නැ.අපි පාරට අනිවාර්යයෙන් බහිනවා.පාඩම් වැඩ අස්සෙ ඒව කලොත් විහිලුවක් නිසයි නොකරන්නේ
    අපේ අම්මලා තාත්තලා ත් මේක ලේසියෙන් අතාරින්නෙ නෑ..අපි බලමුකෝ...Al ඉවර වෙලා හම්බෙමු

  • @shamodayarashani-km9sp
    @shamodayarashani-km9sp 3 дні тому +19

    අනේ ඔව් මාසයක් කල් දෙන්න ..physics වල සිලබස් ඉවර නෑ..තනියම වැඩ කරන්න කාලේ ඕනේ 😞

  • @Sweet_Soul631
    @Sweet_Soul631 4 дні тому +28

    postpone A/L

  • @Notyourtype127-NP
    @Notyourtype127-NP 3 дні тому +17

    අපොස උසස් පෙළ කියන්නේ ඕනිම ලමෙක්ගේ ජීවිතේ තීරණය වෙන විභාගයක්. පාසලේ, අමතර පන්ති වල තවදුරටත් උගන්නවනවා අපිට. මෙහෙම පොඩි කාලයක් තියෙද්දී අපිට self studies කරන්න වෙන්නේ සති දෙකක් වගේ පොඩි කාලයක්. මේ දවස්වල තියන වාර විභාග වල ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නවත් වෙලාවක් නැහැ. මේ පාර කරගත්තේ නැති උනොත් ලමයිගේ ජීවිත අවුරුද්දක් පස්සට යනවා. ලමයිගේ අධ්‍යාපන වියදම් දෙමවුපියෝ දරන්නේ හරිම අමාරුවෙන්. තවත් 2nd shy හෝ 3rd shy කරනවා කියන්නේ, ඒ වියදම් තවත් වැඩි වෙන එක. අපිට මේක මේ පාරම කරලා ඉවර කරගන්න ඕනි. එකට අඩුම තරමේ මාසයක් වත් ඉල්ලන්නේ එකයි. 2024 A/L ශිෂ්‍යයන්ට සාධාරණයක් කරන්න.

  • @amilasnape
    @amilasnape 4 дні тому +147

    Please sir....අපගේ නියමිත උසස් පෙළ විභාගය කල් දමන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු...ඉගෙනීමට කාලය මදි නිසා. 😢 (2)

    • @DRCN-u5m
      @DRCN-u5m 4 дні тому +6

      අපිට 2024 උසස් පෙළ විභාගය සදහා සාධාරණ කාලයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.අපේ විෂය නිර්දේශයම ආවරණය වෙලා නැහැ .ඒ නිසා මුලු විෂය නිර්දේශයම ආවරණය කරලා හදන ප්‍රශ්න පත්‍රයට මුහුන දෙන්නේ කොහොමද ?මට දෙවනවරක් නැවත විභාගයට මුහුණ දීමට තරම් ආර්ථික වශයෙන් අපහසුයි.මම ජීව විද්‍යා අංශයෙන් පළමුවර පෙනී සිටින ශිෂ්‍යයෙකි.ගරු ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන්ගෙන් මාසයක පමන කාලයක්වත්අපට ලබා දෙන් මෙන් ඉල්ලා සිටිනවා.

    • @DRCN-u5m
      @DRCN-u5m 4 дні тому +5

      අපිට 2024 උසස් පෙළ විභාගය සදහා සාධාරණ කාලයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.අපේ විෂය නිර්දේශයම ආවරණය වෙලා නැහැ .ඒ නිසා මුලු විෂය නිර්දේශයම ආවරණය කරලා හදන ප්‍රශ්න පත්‍රයට මුහුන දෙන්නේ කොහොමද ?මට දෙවනවරක් නැවත විභාගයට මුහුණ දීමට තරම් ආර්ථික වශයෙන් අපහසුයි.මම ජීව විද්‍යා අංශයෙන් පළමුවර පෙනී සිටින ශිෂ්‍යයෙකි.ගරු ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන්ගෙන් මාසයක පමන කාලයක්වත්අපට ලබා දෙන් මෙන් ඉල්ලා සිටිනවා.

    • @s_N-c9l
      @s_N-c9l 3 дні тому

      උබ අවුරුදු දෙකක් පොල් ගෑවද.

  • @DemonsRoad
    @DemonsRoad 2 дні тому +11

    අනේ වැදලා ඉල්ලන්නෙ මේ.. මේක මාසයක් හරි කල්දාලා දෙන්න🥺

  • @user-to1ur5jt3g
    @user-to1ur5jt3g 4 дні тому +92

    අපගේ නියමිත උසස් පෙළ විභාගය කල් දමන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු...ඉගෙනීමට කාලය මදි නිසා. 😢

    • @DRCN-u5m
      @DRCN-u5m 4 дні тому

      අපිට 2024 උසස් පෙළ විභාගය සදහා සාධාරණ කාලයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.අපේ විෂය නිර්දේශයම ආවරණය වෙලා නැහැ .ඒ නිසා මුලු විෂය නිර්දේශයම ආවරණය කරලා හදන ප්‍රශ්න පත්‍රයට මුහුන දෙන්නේ කොහොමද ?මට දෙවනවරක් නැවත විභාගයට මුහුණ දීමට තරම් ආර්ථික වශයෙන් අපහසුයි.මම ජීව විද්‍යා අංශයෙන් පළමුවර පෙනී සිටින ශිෂ්‍යයෙකි.ගරු ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන්ගෙන් මාසයක පමන කාලයක්වත්අපට ලබා දෙන් මෙන් ඉල්ලා සිටිනවා.

  • @biologywithgauri4399
    @biologywithgauri4399 3 дні тому +47

    පාසල් වාරය නොවැම්බර් අවසන් නොකර දෙසැම්බර් මාසයේ අවසන් කරා නම්,වාරය මැද උ.පෙළ සඳහා පාසල් වැසීම අවශ්‍ය වෙන්නෑ.අධ්‍යයන වර්ෂය අවසන් කර ජනවාරි මස උ.පෙළ පැවැත්වීමෙන් කාටවත් අසාධාරණයක් නොවී ගැටලුව විසඳා ගන්න පුලුවන් .පාසල් නව අධ්‍යයන වර්ෂය උ.පෙළින් පසුව ආරම්භ කිරීමටත් උ.පෙළ දරුවන්ට සාධාරණයක් කිරීමත් දෙකම ඉටුවේවි

  • @mandiniminupama1626
    @mandiniminupama1626 2 дні тому +11

    අපිට සාධාරණ කාලයක් ලබා දෙන්න

  • @Laviiii-mt7ve
    @Laviiii-mt7ve 4 дні тому +48

    Please postpone the exam