උසස්පෙළ විභාගය කල් දාපල්ලා පර හැත්ත දුප්පතාගේ දරුවන්ගේ දුක තොපිට තේරෙන්නේ නැද්ද

Поділитися
Вставка
  • Опубліковано 31 жов 2024

КОМЕНТАРІ • 761

  • @Bima_zz
    @Bima_zz 2 дні тому +474

    #postponeAL සම්පුර්ණ වගකීම ආණ්ඩුව ගන්න ඕනේ 📌 අපි යවපු අය අපිටම කෙළවනවා 😂

    • @RuagainAl
      @RuagainAl 2 дні тому +16

      Agree

    • @pubgm-p4d
      @pubgm-p4d 2 дні тому +20

      unta denne na me pr pinnayo

    • @KiyushiOnara
      @KiyushiOnara 2 дні тому +9

      Aththa..mamanm danna kenekta malimawat chande denna denne na.

    • @rohanawansanatha9596
      @rohanawansanatha9596 2 дні тому +9

      උබලා ඡන්ද දුන්නට කමක් නෑ ප්‍රශ්න දන්නේ නැතුව හිටපන්

    • @AmanKhan-vq6rb
      @AmanKhan-vq6rb 2 дні тому +9

      Agree. Aparade mge vote ek

  • @e.a.s.s666
    @e.a.s.s666 2 дні тому +173

    අපි හිතුවේ හාමුදුරුවන්ට අපිව අමතක වෙලා කියලා 😒..
    නැවතත් මේ ප්‍රශ්නය ගැන කතා කලට ස්තූති හාමුදුරුවනේ ,සාධාරනයක් බලාපොරොත්තු වෙනවා ඉක්මනින්ම..

    • @Minishkawshi
      @Minishkawshi 2 дні тому +2

      Kochchr kiwth wedak ne anee eyalta gank neeee 😢 api meke commnt kr kr idi anthmt exam eka hty kiyalaa pdm kranna wnne ek ns komhr krgnnm wnw kochchr kiwth me exam kl dana video kwrth balann a gdk aya video dala thye...😢😢😢 e gena

    • @postpone2024ALexam
      @postpone2024ALexam 2 дні тому +5

      ​​​@@Minishkawshisamahara wita agamathithumiyata mula amathaka welada danne nae😅 tv wala maha lokuwata ragapanw eth mewata uththrayakwath denne na.sallikara paulakin nisa duka therenne nathuwa athi nathnm.meyatma chand passeth adyapana amathikama dunne .e rate adyapanaya iwaretama iwarayi.badalath nathi nisa daru duka therenne nathiwa athi

    • @mr.s9424
      @mr.s9424 2 дні тому +3

      ​@@Minishkawshifb කමෙන්ට්ස් දාන්න පුළුවන් තරම් එයාලගෙ පේජ්වල

    • @e.a.s.s666
      @e.a.s.s666 2 дні тому

      @@Minishkawshi ඔව් කල් යයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ,තාම කිසිම ප්‍රතිචාරයක් නෑ නේ,😞

  • @HashiniDilshani
    @HashiniDilshani 2 дні тому +124

    අපි වෙනුවෙන් ඔබවහන්සෙ කතා කිරීම ගැන පළමුව බොහොම ස්තූතියි හාමුදුරුවනෙ🥺

  • @naginofficialpathirana1111
    @naginofficialpathirana1111 2 дні тому +101

    ස්තූතියි අපේ හාමුදුරුවනේ අපි වෙනුවෙන් කතා කරාට.
    Please postpond AL exam.

  • @ShashiprabhaHerath
    @ShashiprabhaHerath 2 дні тому +83

    අපි ඉල්ලන්නේ වැඩිපුර කාලය නෙවෙයි.අපිට උරුම විය යුතු කාලය!(24months)රජය විසින් අපිට ඒ කාලය ලබා දිය යුතුමයි😡අධ්‍යාපඅන අමාත්‍යාංශය සිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා🙏😊රජය විසින් අපිට අපිට ලැබිය යුතු කාල ලබානොදුන්නහොත් සිසුන් වශයෙන් අපිට නීතිමය පියවර ගන්න සිද්ධවෙනවා😡💔

    • @kavishkadilanjana3762
      @kavishkadilanjana3762 2 дні тому +2

      #AnuraKumaraDisanayaka #AKD #AnuraDisanayaka #HariniAmarasuriya #TIlwinSIlva #LalKantha #VijithaHerath #NalindaJayatissa #postponeAL #postpone2024AL #Npp #WasanthaSamarasinghe #HiruNews #AdaDeranaNews #SiyathaNews #RupawahiniNews #ITNNews

    • @kavishkadilanjana3762
      @kavishkadilanjana3762 2 дні тому +2

      #AnuraKumaraDisanayaka #AKD #AnuraDisanayaka #HariniAmarasuriya #TIlwinSIlva #LalKantha #VijithaHerath #NalindaJayatissa #postponeAL #postpone2024AL #Npp #WasanthaSamarasinghe #HiruNews #AdaDeranaNews #SiyathaNews #RupawahiniNews #ITNNews

    • @SewminiHerath-z4j
      @SewminiHerath-z4j 2 дні тому

      We have only 26 more days, no matter how much we say, the government will not postpone the exam

  • @SwarnaJanaki
    @SwarnaJanaki 2 дні тому +39

    ඔබ වහන්සේට බොහොම පිං හාමුදුරුවනේ . අනිත් අයට පේන්නේ නෑ ඇහෙන්නේ නෑ වගේ ඉන්න අපේ ප්‍රශ්නය වෙනුවෙන් ඔබ වහන්සේ පමනයි හාමුදුරුවනේ කතා කරේ බොහොම පිං හාමුදුරුවනේ .

  • @pramodpriyanka1368
    @pramodpriyanka1368 2 дні тому +107

    බලධාරීන් අවධානය නොකල දේට ඔබ වහන්සේ අවධානය කල එකට බොහොම ස්තූතියි.මේ ලමයි ඉල්ලන්නෙ ඔවුන්ට හිමිවිය යුතු සාධාරණ කාලය.

  • @krishank5437
    @krishank5437 2 дні тому +44

    අපි npp එකට පලවෙනි චන්දෙම දුන්නා ඒත් ඔයාලා අපිට මෙහ්ම කරනවා නම් අපිට කොහොමද ඔයාල ගැන විශ්වාස යක් එන්නෙ 😭😭

  • @lakeeshanimnadi7330
    @lakeeshanimnadi7330 2 дні тому +15

    ඔබ වහන්සේට බොහොම ස්තුතියි අපට සිදුවෙලා තියෙන අසාධාරණය පිළිබඳව කතා කළාට...🙏

  • @Fire-c9b
    @Fire-c9b 2 дні тому +85

    අනේ ගොඩක්ම පින් රත්තරන් හාමුදුරුවනේ 😔❤️.ගොඩාක් ආදරෙයි ඔබවහන්සේට උසස්පෙල ළමයි හැමෝම

  • @Shehankalhara-xl2ik
    @Shehankalhara-xl2ik 2 дні тому +6

    රටේ ළමයිට සාධාරණයක් කරන්න බැරිනම් ඒ අයගෙ ඡන්දෙ බලාපොරොත්තු වෙන්නත් එපා..
    අනාගතේ ගෙන නොහිතන ආණ්ඩුවක් පත්කරගන්නත් එපා.. ඒ නිසා ඡන්දෙ දාන්න යන්නෙ නැතුව ඒ වෙලාවෙත් පාඩම් කරමු 👍

  • @MethuliDamsini
    @MethuliDamsini 2 дні тому +63

    බොහොම ස්තූතියි හාමුදුරුවනේ අපි වෙනුවෙන් කතා කලාට.

  • @kavishkadilanjana3762
    @kavishkadilanjana3762 2 дні тому +64

    ජනාධිපති කාර්යාලයෙන් අද්‍යාපන අමාත්‍යාංශයයට ලියුමක් දීල තියෙන්නේ ඒ ගැන සාදාරනයක් කරන්ඩ කියලා ඒලෙවල් ලමයින්ට . ඒත් ඒ මිනිස්සු ඒක ගනන් වත් ගන්නැ සැහෙන්ඩ උගත් පිරිසක් ඉන්නේ කියලා හිතාගන්ඩ පුලුවන් සාදාරන හේතු තිබිලත් මෙහෙම කරනවනම් තව මොන කතාද ඒ ගොල්ලොන්ගේ ලමයි කැම්පස් ගියාම ඇති 🙂 ගොඩක් පින් හාමුදුරුවනේ ඔබ වහන්සේට මේ වෙනුවෙන් කතා කරාට

    • @krishank5437
      @krishank5437 2 дні тому +3

      කලකිරෙනවා බන් 😢

    • @kavishkadilanjana3762
      @kavishkadilanjana3762 2 дні тому +3

      @@krishank5437 පන්ති වල සිලබස් කව කරලත් නෑ බන්

    • @ViduniKavithma
      @ViduniKavithma 2 дні тому +1

      කියල වැඩක් නෑ

    • @Savee803
      @Savee803 2 дні тому +3

      වෙනස සැපද 😂

    • @mr.s9424
      @mr.s9424 2 дні тому +3

      හරිනි මැඩම්ගෙ fb එකට ගිහින් පෝස්ට් වලට කමෙන්ට් දාන්න මේ ප්‍රශ්නෙ ගැන කියලා.

  • @murder1028
    @murder1028 2 дні тому +23

    මෙච්චර ලමයි කියලත් කිසිම reaction එකක් දුන්නේ නෑ. කවදාවත් මේ රටේ ආයේ ඉපදෙන්න එපා කියලා ප්‍රර්ථනා කරන්නේ💔 tution sir ලට අනුව තමයි ලංකාවේ අධ්‍යාපනය run වෙන්නේ. එක්කෝ tution තහනම් කරලා ඉස්කෝල අධ්‍යාපනයේ quality ය වැඩි කරන්න ඕනේ

  • @M.D.Hettikanda
    @M.D.Hettikanda 2 дні тому +94

    අනුරල රටේ අසාධාරණේ වෙනුවෙන් පෙනී ඉන්නවා කිව්වට කෝ දැන්....ළමයි ගැන හිතන්නෙ නැහැනෙ...අපි පළවෙනි චන්දෙ දුන්නෙ මෙහෙම දේවල් කරයි කියල බලාපොරොත්තුවෙන් නෙමෙයි 😢

    • @RomeshWedasinghe
      @RomeshWedasinghe 2 дні тому +8

      අනුරලට කඩෙ ගිය උන් බලපල්ලා මෙවා දැන් 😅

    • @chamodvishwa1154
      @chamodvishwa1154 2 дні тому

      😂😂මෝඩ වෙන්න එපා බන් මේක මාසයකින් කල් දාන්න බෑ නත්තල් එනව ඊට පස්සෙ ජනවාරි දැම්මොත් ආයෙම ඔක්කොම විභාග පස්සට යනව මේ වෙලෙත් මේව බල බල කමෙට් දදා ඉන්නැතුව ගිහින් පාඩම් කරපන්😪මේක අසාධාරනේ නෙමෙ අනෙ මන්ද උබලනම් මොලේ කල්පනා කරාම්

    • @sky1229-c9k
      @sky1229-c9k 2 дні тому +3

      කොයි දේසපාලුවා අාවත් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැ.

    • @sanathjayamanna9555
      @sanathjayamanna9555 2 дні тому +2

      කමක් නැහැ.ඒත් අපි මාලිමාවට . මාලිමාවට කෝටියක් එකතු කරමු.

    • @Savee803
      @Savee803 2 дні тому +7

      හොද වැඩෙ බොලට ගියපාර සජිත් තමයි parliament එකේ කතා කරල අපේ exam එක කල් දාල දුන්නේ .ඔය දුන්නේ අපේ එකෙක් කියල maths කරපු එකෙක්ට ඌ ඔක්කොටම හපන්

  • @Kavee-h1o
    @Kavee-h1o 2 дні тому +6

    ඔබ වහන්සේ ට පිං අත් වෙනවා. ඇත්තමයි. හැම මනුස්සයෙක් ම.මහලොකුවට ජන්දෙ ගැන කතා කරනවා විතරයී.. අනෙ අත්තමයී ..ඔබ වහන්සේගේ මෙ කැපවීම ගොඩක් වටිනවා.🥺✨️

  • @85daysMore
    @85daysMore 2 дні тому +38

    ගොඩක් ස්තූතියී හාමුදුරුවනේ🙏ඇත්තටම ගොඩක් කනගාටුයි මේ ගැන මාලිමා රජයෙන් මේ වගේ අසාදාරණයක් වෙන එක ගැන දුකයි මොකද අපි ඔයාලව විශ්වාස කරා මේ වගේ අසාදාරණයක් අපිට කරයි කියල අපි හිතුවෙ නෑ අපි මෙච්චර අගමැති කාර්‍යාලය අද්‍යාපන අමාත්‍යංශය ජනාධිපති කාර්‍යාලය ඔය හැමතැනටම කිව්ව අනිත් වගකිවයුතු බලධාරීන් හැම කෙනෙක්වම දුරකතන මාර්ගයෙන් දැනුවත් කරා මේ දේවල් දැක්කෙ නෑ දන්නෙ නෑ වගේ ඇස් කන් පියාගෙන ඉන්න මේ රටේ ලොකු පුටු වල ඉන්න බලධාරීන් ගැන ඇත්තටම මට කනගාටුයී නැවත වතාවක් අපි මේ රජයට දුන්න මනාපය ගැන මට දැන් තියෙන්නෙ සැකයක් හරියට තීරණයක් අරගන්න බැරිනම් ඔයාලගෙන ඇති වැඩේ මොකද්ද දැන් මාසෙකට අධික කාලෙක ඉදන් අපි ඔයාලව දැනුවත් කරන්නෙ තාමත් මේකට හරියාකාර උත්තරයක් නෑ ඇයි මේ වගෙ වගකීම් විරහිතව වැඩ කරන්නෙ මේක එක ලමෙක්ගෙ ඉල්ලීමක් නෙමෙයි ලමයි 45000ක් ඉන්න ගෲප් එකක් තියනවා තව මේ ගැන දන්නෙ නැතුව විභාගෙ කල් යනවනම් හොදයි කියල හිතන් ඉන්න ලමයි කීයක් නම් ඉන්නවද කරුණාකරල මේ මාසෙ ඉවර වෙන්න කලින් අපිට සාදාරණ තීන්දුවක් ලබාදෙන්න

    • @kavishkadilanjana3762
      @kavishkadilanjana3762 2 дні тому

    • @mr.s9424
      @mr.s9424 2 дні тому +1

      ගෲප් එක මොකක්ද.

    • @mr.s9424
      @mr.s9424 2 дні тому +1

      හරිනි මැඩම්ගෙ fb එකට ගිහින් කමෙන්ට් දාන්න පුළුවන් තරම්.

    • @Dewmini0009
      @Dewmini0009 2 дні тому

      Telegram

  • @kavishkadilanjana3762
    @kavishkadilanjana3762 2 дні тому +68

    බොහොම පින් ඔබතුමාට . මන් පන්ති යන්නෙ ගම්පහ . තාම පන්ති වල විශය නිර්දේශය ඉවර කරල නෑ.

  • @anjalee.zeenah
    @anjalee.zeenah 2 дні тому +42

    Please postpone the AL 2024❤💖
    අපි ඉල්ලන්නෙ මුලු කාලය නෙවේ අපිට ලැබිය යුතුකාලයෙන් මාසයක් විතරයි
    #postpone2024al

  • @Nadun891
    @Nadun891 2 дні тому +28

    බොහෝම ස්තුති ඔබ වහන්සේට ❤🙏

  • @krishank5437
    @krishank5437 2 дні тому +45

    දැඩි තීරනේක ඉන්න එක නෙවෙයි වැදගත් අසාදාරනය්ක් වෙනවා කියලා දැකලත් දැඩි තීරනයෙම ඉන්නවා කියන්නෙ ඔයාලා අපේ ලමයින්ගෙ මතය තුට්ටුවකට වත් ගනම් ගන් නැද්ද 🥹

  • @Sihinigaweshi
    @Sihinigaweshi 2 дні тому +55

    අනෙ ඇයි මෙයාලට තේරෙන්නෙ නැත්තේ😢, කල් දාන්න අනේ🥺

    • @krishank5437
      @krishank5437 2 дні тому +3

      හිතක් පපුවක් නෑ මුන්ට

  • @thisusamalka.8944
    @thisusamalka.8944 2 дні тому +6

    දුප්පත් අපිට ජීවිතේ ගොඩ යන්න තියන එකම ක්‍රමය තමයි අද්‍යාපනය. අමතර කාලයක් නෙවෙයි අපි ඉල්ලන්නෙ. අපිට හිමි විය යුතු කාලය... 🙂

  • @HashiniDilshani
    @HashiniDilshani 2 дні тому +81

    අපේ විභාගය කල් දමා දෙන්න කොහොමහරි😢

    • @TharushaNethmina-kp6kg
      @TharushaNethmina-kp6kg 2 дні тому

      Mond sub ?

    • @mr.s9424
      @mr.s9424 2 дні тому +1

      හරිනි මැඩම්ගෙ fb එකේ පෝස්ට් වලට කමෙන්ට් කරන්න ප්‍රශ්නෙ ගැන කියල.ඒක තමයි අන්තිම අවස්ථාව.

  • @SinhalaCartoons9
    @SinhalaCartoons9 2 дні тому +61

    මාසයක් කල් දාලා දෙන්න ඒ හොදටම ඇති

  • @chandanikalawilapathirage8214
    @chandanikalawilapathirage8214 2 дні тому +8

    ඇත්තටම මේ දරුවන්ට සාධාරණයක් කරන්න බලධාරීන් යොමුනොවෙන්නේ ඇයි? Please postpone the A/L.

  • @Onelya-v2y
    @Onelya-v2y 2 дні тому +18

    Thank you hamuduruvane❤

  • @krishank5437
    @krishank5437 2 дні тому +50

    එදත් අදත් අපි වෙනුවෙන් කතා කලෙ අපේ සාදු විතරයි

  • @nerd1739
    @nerd1739 2 дні тому +21

    Thanks sudda

  • @TheruniAyesha
    @TheruniAyesha 2 дні тому +7

    ළමයි අපි මේ අසාධාරණෙට විරුද්දව නැගිටින්න ඕනි. කාටවත් ඕනි විදිහට අපේ ජිවිත සෙල්ලමකට ගන්න දෙන්න බැ 🙂💔

  • @kavieshaa
    @kavieshaa 2 дні тому +30

    හැමෝම ජනාධිපතිතුමාගෙයි,අගමැතිනියගෙයි ෆේස්බුක් අකවුට් වලට ගිහින් කමෙන්ට් එකක් දාමු..එක්කෙනෙක් දෙන්නෙක් දැම්මොත් හැමෝම මේ ගැන කතාකරයි✔️

    • @mr.s9424
      @mr.s9424 2 дні тому +7

      @@kavieshaa ඔව් මම අනුර,හරිනි,ටිල්වින්,නලින්ද,නලින්,සුනිල්,වසන්ත,විජිත ඔය ඔක්කොගෙම පෝස්ට් වලට කමෙන්ට් දැම්මා.ඔයාලත් දාන්න.වැඩි කාලයක් නෑ ඉක්මණට කරන්නෝනෙ මේක..

    • @harsh25119
      @harsh25119 2 дні тому

      Ooo reply dada inna pdm karanna epa 😊

  • @TheruniAyesha
    @TheruniAyesha 2 дні тому +8

    අනුරගේ සමානාත්මතාවේ මේකද 😂💔 මේකද නිදහස් අද්‍යාපනේ 🙂💔 අපිව බිල්ලට දීලා මොකද්ද මේ කරන්නේ. 🙂💔

  • @Hirushika11111
    @Hirushika11111 2 дні тому +32

    🙂 type කරන වචන ටිකත් පාඩුයි හාමුදුරුවනෙ ..අසාදාරනය පෙනි පෙනිත්..2023දි පෙපර් බලන්න සල්ලි නැ කියලා මාස ගානක් පස්සට යැව්වා රිසල්ට් එන එක....එතකොට බලදාරිම්ගෙ වැරදි නිසා ලමයි වයසට යන එක හොදා.මෙක වැරදිද

    • @sllions34
      @sllions34 2 дні тому +2

      Apple kade nuwange eke dapalla a/l kal danda kiyala.. me hamuduruwonge video balan na anura..kunuharapayekne mu.. arakata dapalla suda wade lassanata karala dei.. godak ehema ewa wisadala deela thiyenawa suda ayya.. adu gane call ekak hari denda puluwan sudata witharai anurata

  • @sumithathukorala2285
    @sumithathukorala2285 2 дні тому +15

    හොඳ නිහතමානී අදහස් ප්‍රකාශ කිරීමක් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @awanthaumayangana648
    @awanthaumayangana648 2 дні тому +37

    බොහොම පින් හාමුදුරුවනේ ❤
    Please postpone exam 2024

  • @NCM992.
    @NCM992. 2 дні тому +36

    ⭕ *මේ රටේ පාලකයන්ට රටේ මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නැ , හැගීමක් නැ දැනීමක් නැ, හිරි වැටිච්ච පාලකයෝ කියලා වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක එදා කිව්වා රනිල්ගේ ආණ්ඩුවට*
    නමුත් එතුමාගේ ආණ්ඩුවක් අද තියෙන්නේ නමුත් ඒ ආණ්ඩුවටත් ඒ වගේම හැගීමක් දැනීමක් නැතී රටේ ශිෂ්‍යයන් බුද්ධිමතුන් වන තරමට තමංගේ දේශපාලනය කිරිමට නොහැකි බව.

  • @sulanisenarathna9687
    @sulanisenarathna9687 2 дні тому +38

    ආයෙ චන්දෙ දෙන්නෙ නෑ.. විභාග තියාගෙන චන්ද දාන්න යන්න බැහැ නෙ 😂 2024 A/l ලමයින්ගෙන් චන්ද ලක්ෂ 4ක් විතර තියෙනවා.. ඒකෙන් ලක්ෂ 3හ මාරක්ම AKD ට වැටුනෙ කලින් සැරෙ.. මේ පාර නම් චන්ද දාන්න යන්නෙ නෑ ඒ ලමයි.. එයාලගෙ අම්මල තාත්තලත් දාන්නෙ නැති වෙයි.. අපේ නම් දාන්නෙ නෑ අම්මල ආයෙත්

    • @sandunimaheshika5674
      @sandunimaheshika5674 2 дні тому +5

      api danneth ne.munwa wishwasa krla dunna dn kala kirenwa

    • @Bima_zz
      @Bima_zz 2 дні тому +2

      Apith den ne 😂

    • @naworathnayaka8810
      @naworathnayaka8810 2 дні тому +2

      අපෙත් 🖐️

    • @AnandaWickramasinghe-z5d
      @AnandaWickramasinghe-z5d 2 дні тому +1

      මමත් උසස් පෙලට උගන්වනවා. කිසිම ළමයෙක් එහෙම ඉල්ලන්නේ නෑ.

    • @AD-xe2oo
      @AD-xe2oo 2 дні тому +3

      අපිත් ❤😂 කල්දාන එක කෙසේවෙතත් අඩුම ලියුමකට උත්තරයක් හරි දෙන්න තිබ්බා..ඒත් බෑ කියන්නෙ ඡන්දෙ නෑ

  • @DhanushikaNethmini
    @DhanushikaNethmini 2 дні тому +42

    අපි වෙනුවෙන් කතා කළාට ස්තූතියි හාමුදුරුවනේ🙏🙏

  • @RILAA667
    @RILAA667 2 дні тому +32

    Please postpone A/L exam😢

  • @koshicxtm1184
    @koshicxtm1184 2 дні тому +20

    please postpone the 2024 AL exam. We just had 24 months for our academics. All other batches got more than 27 months. Still we are covering our syllabus. Its really unfair getting our time to fix the delay. Exam should be postpone at least till January

  • @SaNdu123-e
    @SaNdu123-e 2 дні тому +43

    අපි වෙනුවෙන් කතා කරනවට ගොඩක් පින් හාමුදුරුවනේ..🙏 දවස ගානෙ හැමතැනටම කෝල් කර කර කියනවා.. එයාලා කියනවා අසාදාරනයක් වෙලාලු.. එහෙනම් ඇයි අපිට තාමත් විසදුමක් නැත්තෙ..

  • @krishank5437
    @krishank5437 2 дні тому +33

    දුප්පත් පවුලක ඉදන් ආපු අනුර ජනාදිපති තුමාටවත් මේක තේරෙන් නැත්ත් ඇයි 😭

    • @ආයෙත්නැගිටිමු
      @ආයෙත්නැගිටිමු 2 дні тому

      දැන් තේරෙනවා නේ ද
      ආයෙ පාරක් රැවටුනා නේ ද
      හැමෝම එකයි...
      දැන්වත් හැදෙන්න...
      මාලිමාකාරයොත් බොරු පම්පෝරිකාරයො ටිකක් විතරයි...

  • @krishank5437
    @krishank5437 2 дні тому +58

    හරිනිලා නම් අනේ මන්දා ඔයාලා අපේ ඉල්ලිම පොඩ්ඩක් වත් ගනන් ගන් නෑ නෙ

    • @kaveeshaisurangi9683
      @kaveeshaisurangi9683 2 дні тому +16

      හරිනි හිතක් පපුවක් නැති කෙනෙක්...නැත්තම් ළමයි මෙච්චර කියද්දි ගනන් ගන්නෙ නැතුව ඉදිද? හරිනි මාද්‍ය වල නම් ළමයිගෙ, මානසික පීඩනය ගැන කියන්නෙ...එතකොට අපි?

    • @samarajeewamangala8300
      @samarajeewamangala8300 2 дні тому +3

      අනේ මන්ද එයාලට ළමයින්ගෙ දුක තේරෙන්නෙ නැද්ද

    • @chalanichamodya1873
      @chalanichamodya1873 2 дні тому

      aththa💯 eyalata lamai gena hithanne na​@@kaveeshaisurangi9683

    • @mr.s9424
      @mr.s9424 2 дні тому +4

      එයාගෙ fb එකට කමෙන්ට් දාන්න ගිහින් පුළුවන් තරම්.ඉක්මණට කරන්නෝනෙ දෙයක් මේක කල්මරන්න එපා

    • @GamingJr-h2v
      @GamingJr-h2v 2 дні тому

      පොඩි ළමයි කිව්වම විතරයි එයාගෙ පපුව උනු වෙන්නෙ,මතකනෙ ශිෂ්‍යත්ව විභාගෙ ප්‍රශ්නෙට මැදිහත් වුනු විදිය,අන්තිමට විභාගෙ නතර කරලම දැම්ම, al විභාගෙ මාසයක් කල් දාගන්න ඉල්ලද්දි කිසිම ප්‍රතිචාරයක් නෑ ,එයාට අපේ පීඩනය දැනෙන්නෙ නෑ

  • @speedBlade67
    @speedBlade67 2 дні тому +37

    බීරි අලින්ට වීණා වයනව.උසසපෙළ විභාගය ලේසි කරා නම් හොඳයි.විභාගය මාසයක් කල් දාල ප්‍රතිපල නිකුත් කිරීම ඉක්මන් කරන්න පුළුවන්.

    • @Siyumi_nehara
      @Siyumi_nehara 2 дні тому +1

      දැන් පේපර් හදලා තියෙන්නෙ..

    • @sllions34
      @sllions34 2 дні тому

      Apple kade nuwange eke dapalla a/l kal danda kiyala.. me hamuduruwonge video balan na anura..kunuharapayekne mu.. arakata dapalla suda wade lassanata karala dei.. godak ehema ewa wisadala deela thiyenawa suda ayya.. adu gane call ekak hari denda puluwan sudata witharai anurata

    • @Jwoxi3820sgOwjakdhak
      @Jwoxi3820sgOwjakdhak 2 дні тому +2

      Exam lesi krnna newei yko syllabus cover krla naha.ppr karala naha. Term test tiyala naha mun maasa 3k kalin tiyanna hadanne. Api wadi Pura time illanne nahane. Wenada dena time ekamai illanne.

  • @malithdilshan900
    @malithdilshan900 2 дні тому +9

    ගියපාර චන්දෙ දුන්නෙ මාලිමාවට,14 වෙනිදට කලින් කල් දැම්මෙ නැත්තං චන්දෙ දෙන්නෙ නෑ මාලිමාවට,තවත් මේ අසාදාරනය බලාගෙන ඉන්න බෑ

  • @krishank5437
    @krishank5437 2 дні тому +41

    අනේ හාමුදුරුවනේ ගොඩාක් ස්තූතියි

    • @sllions34
      @sllions34 2 дні тому

      Apple kade nuwange eke dapalla a/l kal danda kiyala.. me hamuduruwonge video balan na anura..kunuharapayekne mu.. arakata dapalla suda wade lassanata karala dei.. godak ehema ewa wisadala deela thiyenawa suda ayya.. adu gane call ekak hari denda puluwan sudata witharai anurata

  • @KevinLeon-21
    @KevinLeon-21 2 дні тому +9

    අනුර අද ජනාධිපති උන් නැත්තම් මෙලහකට stage වල කියවයි " 24 දරුවන්ගේ A/L කල් දාන්න.ඒ දරුවන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න.ආණ්ඩුව මේකට වගකියන්න ඕන "😂ඔන්න ඕකයි ප්‍රශ්නෙ.මෙදා පාර නම් ඡන්දෙ නෑ sorry 😂

  • @buddhid3318
    @buddhid3318 2 дні тому +36

    කරුණාකරලා අපිට සාධාරණයක් ඉටු කරන්න 😢 අපි ඉල්ලන්නේ ලැබිය යුතු කාලයෙන් මාසයක් පමණයි!!

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 2 дні тому +6

    👍👍

  • @sewwandiwijesooriya4728
    @sewwandiwijesooriya4728 2 дні тому +9

    අනේ අපි ඉල්ලන්නෙ අපිට නියමිත කාලය විතරයි..අනේ අපි ඉල්ලන්නෙ මාස හයක් නෙවෙයි එකම එක මාසයයි..අපිත් ආසයි කැම්පස් යන්න...අනේ ගොඩාක් ස්තූති හාමුදුරුවනේ මේ අහිංසක දරුවො වෙනුවෙන් කතාකරනවට.🙏😔

  • @Hirushika11111
    @Hirushika11111 2 дні тому +42

    අපිට සාදරනයක් නැතුව මෙක විසදෙනවා නම්..එක අපෙ රිස්ල්ට් එකටත් ජිවිතෙටත් බලපානවා 🤥දුක් විද විද ජිවත් වෙන එකට වඩා මැරෙන එක සැපයි😂..මොක්ද අපෙ අම්ම්ල් තාත්තල අපි හින්ද දුක් විදිනව බලන් ඉන්න එක තරම් පව් කාරකම් තවත් නැ

  • @mohamedaflal0423
    @mohamedaflal0423 2 дні тому +23

    Please postpone 24 A/l exam 🙏

  • @Navodi...
    @Navodi... 2 дні тому +83

    Class වල පාඩම් puduma වේගෙන් කරන් යනවා 💔😓

    • @sllions34
      @sllions34 2 дні тому +3

      Apple kade nuwange eke dapalla a/l kal danda kiyala.. me hamuduruwonge video balan na anura..kunuharapayekne mu.. arakata dapalla suda wade lassanata karala dei.. godak ehema ewa wisadala deela thiyenawa suda ayya.. adu gane call ekak hari denda puluwan sudata witharai anurata

    • @kavindirajapaksha
      @kavindirajapaksha 2 дні тому +3

      Ekanam aththa dwsen paadmk krnw

    • @Sadupa-r6y
      @Sadupa-r6y 2 дні тому +5

      සිරාම ඈ අවසාන පාඩම් ටික ගියා නිකන් ⚡

    • @TharushaNethmina-kp6kg
      @TharushaNethmina-kp6kg 2 дні тому

      කේස් දාන්න. මොනාද sub

  • @chethanasamarapperuma1201
    @chethanasamarapperuma1201 2 дні тому +12

    අපිට සාධාරණයක් ඉටු කරේ නැත්නම් ඇත්තමයි මේ පාර නම් ජන්දේ දෙන් නැ මාලිමාවට

  • @ThiveinHimu
    @ThiveinHimu 2 дні тому +44

    හරියට ඉගෙන ගන්න වත් අපිට නිදහ්සක් නැද්ද මේ රටේ

  • @chethanasamarapperuma1201
    @chethanasamarapperuma1201 2 дні тому +13

    අපි වෙනුවෙන් කතා කරනවාට ගොඩක් ස්තුතියි හාමුදුරුවනේ 🙏

  • @samankumar4155
    @samankumar4155 2 дні тому +25

    Please postponed the 2024 A/L examination to January

  • @murder1028
    @murder1028 2 дні тому +25

    ලැබිය යුතු කාලය අපේ උන් ඉල්ලන්නේ 😢

  • @LyricLegacy629
    @LyricLegacy629 2 дні тому +25

    අනේ මන්දා හරිනිලා බැරි ඇය් කෙලින් තීරණයක් ගන්න. කොන්ද පණ නැද්ද? අපි දුන්නෙත් මාලිමාවට තමා. ඒත් ඇය් මෙහෙම ?

    • @rohanawansanatha9596
      @rohanawansanatha9596 2 дні тому +1

      ලෙඩෙ අඳින්නේ නැතිව hitahan ඡන්ද දුන්නට කමක් නෑ

  • @krishank5437
    @krishank5437 2 дні тому +50

    අනේ ප්ලීස් අපි ඉල්ලන්නෙ මාසයයි ඒකත් අපිට උරුම කාලෙ අපි ඉල්ලන්නෙ ප්ලීස් අපිට සාදාරනයක් කරන්න 😭

    • @anjalee.zeenah
      @anjalee.zeenah 2 дні тому +2

      ‼️❤

    • @mr.s9424
      @mr.s9424 2 дні тому +2

      හරිනි මැඩම්ගෙ fb එකට ගිහිල්ලා කමෙන්ට් දාන්න ප්‍රශ්නෙ ගැන කියලා....

  • @mr.s9424
    @mr.s9424 2 дні тому +7

    ඒලෙවල් කල්දාගන්න ඕනෙ අය අපි fb එකෙන් වගකිවයුත්තන් දැනුවත් කරමු.එයාල දාන පෝස්ට් වලට දිගටම පුළුවන් තරම් කමෙන්ට් දාන්න විභාගෙ කල්දාන්න කියල ඉල්ලලා.එහෙමවත් එයාලව දැනුම්වත් කරන්න බලමු..ඉක්මනින් කරන්නෝනෙ දෙයක් මේක කල් මරන්න එපා.

    • @Wonell_c
      @Wonell_c 2 дні тому +1

      Ow ane lmi ekthu wela krmuko

  • @chamodgihan191
    @chamodgihan191 День тому +4

    අපි වැඩිපුර මාසයක් නෙමෙයි නේ ඉල්ලන්නේ.අපිට ලැබෙන්න ඕනේ මාසෙයි ඉල්ලන්නේ..මේ ආන්ඩුවට ඒක කරලා දෙන්නවත් කොන්ද පන නෑ..

  • @fathimarisna2827
    @fathimarisna2827 2 дні тому +22

    Plss post phone this exam...pls give us our due date

  • @user-tp4ur9zr8d
    @user-tp4ur9zr8d 2 дні тому +19

    පින් සිද්ධ වෙනවා අනේ එක මාසයක් මේක කල් දාලා දෙන්න

  • @MohamedSahl-ns2zo
    @MohamedSahl-ns2zo 2 дні тому +20

    Plz postpone the A/L examination

  • @krishank5437
    @krishank5437 2 дні тому +24

    අපෙ මතය ඔයාලා පිලිගන් නෑ කියන්නෙ ඔයාලා අපේ තරුන පරම්පරාවයි අසාදාරනයට ලක් වුනු මිනිස්සු න්වයි ගනන් ගන්නෙ නෑ කියලා නෙ කියන්නෙ එහෙම ඉද්දි අපි කොහොමද ඔයාලට බහුතර චන්ද ටික අරන් පාර්ලිමේන්තු යවන්නෙ 😢

  • @IsuruSamarasinghe-ym5lg
    @IsuruSamarasinghe-ym5lg 2 дні тому +17

    A/l තව මාසයක් කල් දාල දුන්නොත් හොදටම ඇති

  • @SenanayakeManjalee
    @SenanayakeManjalee 2 дні тому +13

    අපිට හරි අසාවෙන් චන්දෙ දුන්නේ අපේ පලවෙනි චන්දෙ එත් මේ 14 අපිට චන්දෙ දෙන්නේ නෑ මේ රට තරුණයෝන්ගේ චන්දෙ නිසයි අනුර ජනපති උනේ.... අපිට සවන් දෙන්න බැරි නම් අපේ දුක තේරෙන්නේ නැත්නම් අපිට කැමති නෑ ඕගොල්ලෝ වෙනුන් තත්පරයක් වත් වැය කරගෙන චන්දෙ පොලට යන්න අපිට ඒ වෙලාවට පාඩම් කරනවා

  • @senurikavindya3290
    @senurikavindya3290 2 дні тому +45

    මාසයක් කල් දෙන්න

  • @wasanthadissanayaka2024
    @wasanthadissanayaka2024 2 дні тому +24

    පව් ලමයි ලැබිය යුතු කාලය ලබා දෙන්න...එයාගේ ජීවිතේ තියන තීරනාත්මක කඩයිමක් මේක ඒ නීසා එයාලට සාදාරනයක් ඉටු කරන්න😢

  • @pikka410
    @pikka410 2 дні тому +9

    මාසයක් කල් යවලා රිසාල්ට් කලින් දුන්නනම් ඉවරයිනේ.

  • @IndunilWickramasinghe-o7l
    @IndunilWickramasinghe-o7l 2 дні тому +29

    Please Postponed AL exam.

    • @sllions34
      @sllions34 2 дні тому

      Apple kade nuwange eke dapalla a/l kal danda kiyala.. me hamuduruwonge video balan na anura..kunuharapayekne mu.. arakata dapalla suda wade lassanata karala dei.. godak ehema ewa wisadala deela thiyenawa suda ayya.. adu gane call ekak hari denda puluwan sudata witharai anurata

  • @Animation-xj4bd
    @Animation-xj4bd 2 дні тому +9

    @ආයේ මාලිමාවට අපේ සෙට් එකම දෙන්නෙ නැ අපි තීරණය කරා මුන් අපි ගැන හිතන්නෙනැ කල් දැම්මා කියලා රජයට පාඩුද අපිට අයිති කාලය අපි ඉල්ලාන්නේ 🥲🥲

  • @ntekmusic7266
    @ntekmusic7266 2 дні тому +17

    Pl postpone

  • @nethmishashinaRanawaka
    @nethmishashinaRanawaka 2 дні тому +12

    පින් සිද්ද වෙනවා හාමුදුරුවනේ මේ ගැන කතා කරාට

  • @Top10-sinhala
    @Top10-sinhala 2 дні тому +18

    Please postpone a/l exam
    Please postpone a/l exam

  • @thilakarathna3452
    @thilakarathna3452 2 дні тому +12

    අපි නම් මුන්ට තවත් චන්දේ දෙන්නේ නෑ
    ඕන එකක් වෙච්ච දෙන්

  • @ChathumiNimasara
    @ChathumiNimasara 2 дні тому +34

    අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට අනන්ත වාරයක් පින් අපි වෙනුවෙන් කතා කරනවට

    • @sllions34
      @sllions34 2 дні тому +1

      Apple kade nuwange eke dapalla a/l kal danda kiyala.. me hamuduruwonge video balan na anura..kunuharapayekne mu.. arakata dapalla suda wade lassanata karala dei.. godak ehema ewa wisadala deela thiyenawa suda ayya.. adu gane call ekak hari denda puluwan sudata witharai anurata

  • @ThiveinHimu
    @ThiveinHimu 2 дні тому +30

    #akd #harini
    #මාලිමාව
    උසස් පෙල කල් දාන්න ....අපේ අනාගතේ විනාස කරන්න එපා....

  • @chessparadise5524
    @chessparadise5524 2 дні тому +7

    Please postpone 2024 A/L exam

  • @Livi488
    @Livi488 2 дні тому +4

    Thank you so much venerable Thero for raising your vouce on this valuble topic thanks a lot 😊🙏

  • @heshupa6548
    @heshupa6548 2 дні тому +6

    ස්තූතියි හාමුදුරුවනෙ කතා කරාට,ඇත්තමයි ආයෙ නම් මාලිමාව ට චන්දෙ දෙන්නෙ නෑ ,අගමැතිනිය බුද්ධිමත් කියලා හිතුවට,ජනාධිපතිතුමා අසාධාරණ ය නවත්තයි කියලා හිතුවට එයාලා යන්නෙ ත් අනිත් අය ගියපු පාරෙමයි

  • @LiyedraMinodi
    @LiyedraMinodi 2 дні тому +109

    උසස් පෙළ විභාගය කල් දාන්න😢🙏

    • @donmudit2257
      @donmudit2257 2 дні тому +1

      Ai

    • @User_dp8s34
      @User_dp8s34 2 дні тому

      ​@@donmudit2257ඇයි කියලා අහන්නෙ ඔයාට හිතක් නැද්ද මේ අසරණ ලමයින්ගෙ දුක දකින්න හිතන්න ඔයත් මේ ආණ්ඩුවෙ අය වගෙමයි

    • @Fury5499
      @Fury5499 2 дні тому

      ​@@donmudit2257ඇයි ඇයි අහන්නෙ උබ ඇවිල්ල ලියලා දෙන්නද exam එක

    • @kalanathilakarathne128
      @kalanathilakarathne128 2 дні тому

      @@User_dp8s34😂 kal demma kiyla ubla padam krnwd

    • @Nethmi-n8j
      @Nethmi-n8j 2 дні тому

      Mh mona.buuruwekd mnd​@@User_dp8s34

  • @TenHubSL
    @TenHubSL 2 дні тому +20

    2024 A/l සිසුන්ට ලැබෙන්න ඕන අවුරුදු දෙකහාමාරක කාලයෙන් දැනට ලැබිලා තියෙන්නේ අවුරුද්දයි මාස 9ක් පමණි තවම සිලබස් කවර් වෙලා නෑ ඉස්කොල වල මේ නිසා A/l ළමයි මානසිකව වැටිලා...
    අපිට ලැබිය යුතු කාලයෙන් තව මාසයක් විතරයි අපි ඉල්ලන්නේ මේ විභාගය අපිට ගොඩක් වැදගත් අපේ අනාගතයට බලපානවා.. ඇයි අපි ගැන බලන්නැත්තේ..
    ක්ලාස් යන්න බැරි ලමයි කොච්චර ඉන්නවද? ඒ ලමයි ඉස්කොල වලින් විතරයි ඉගෙන ගන්නේ...
    හරියට සිලබස් කවර් නැතිව කොහොමද විභාග තියන්නේ...
    අපිට අපේ අධ්‍යනය කාලය ලබා දෙන්න නිවැරදිව අපිට ලැබුනේ අවුරුද්දයි මාස 9ක් විතරයි... එකෙන් තව මාසයක් පමණයි මේ ඉල්ලන්නේ අපිට තව අමතර කාල එපා
    2020,2021,2022,2023, අයට ලබා දුන්න වැඩිපුර කාලය මේ පාර විභාගේ ලියන අපෙන් කවර් කරන්න එපා එයාලා වගෙම අපිත් ලමයි... අපි ලොකු මානසික පීඩාවක ඉන්නේ
    2024 A/l exam postpone

    • @krishank5437
      @krishank5437 2 дні тому

      මේකම තමා අපි හැමදාමත් කියන්නෙ බන් මුන් ගනන් ගන් නෑ 😭

    • @Jwoxi3820sgOwjakdhak
      @Jwoxi3820sgOwjakdhak 2 дні тому

      ​@@krishank5437ow munta lamai GANA gaanak wat na. Habai rata beragamna nm enawa.

  • @SajithNuwan-b8t
    @SajithNuwan-b8t День тому +1

    Godak pin hamuduruwane

  • @someonethtuknow
    @someonethtuknow 2 дні тому +3

    ස්තුතියි හාමුදුරුවනේ...

  • @KisanKrish-x6j
    @KisanKrish-x6j 2 дні тому +29

    අපියවපු අය අපිටම කෙලවනවා කියන්නෙ මේකටද

  • @MethmiWickramasundara
    @MethmiWickramasundara 2 дні тому +9

    මාසයක් කල් දාලා දෙන්න 🙏😢🙏

  • @Robbi2002
    @Robbi2002 2 дні тому +43

    කල් දාපියව් මේක.

  • @kiindirani7754
    @kiindirani7754 2 дні тому +4

    ඇත්ත හාමුදුරුවනේ! 😢 අපිට තම syllabus cover නෑ ඔය මහලොකු ටියුෂන්කාරයොන්ගෙ තමා අපිත් යන්නෙ . අපි ඉල්ලන්නෙ එක මාසයයි😢😢

  • @almindsetofficial
    @almindsetofficial 2 дні тому +20

    අපි ඉල්ලන්නේ වැඩිපුර කාලය නෙවෙයි... අපිට අයිති කාලය

  • @nethararanasinghe436
    @nethararanasinghe436 2 дні тому +15

    Please postpone 2024 AL exam

  • @HashiniDilshani
    @HashiniDilshani 2 дні тому +47

    අප ඉල්ලන්නෙ අමතර කාලයක නෙමෙ අපිට ලැබිය යුතු කාලයයි🥺😢

    • @KanthiKumari-ys4vz
      @KanthiKumari-ys4vz День тому

      ලැබිය යුතු කාලය ඔච්චරයි දුවේ මිට එහා කල් ඕනනැ.උබට මාසයක් දුන්නත් තව ඔච්චරයි දුවේ.ගිහින් පොතක් බලා ගනිං දුවේ

  • @KavishkaKeerthirathna
    @KavishkaKeerthirathna 2 дні тому +16

    Ane hamuduruwone oba wahnse pin sidda wenawa hamudawane 🥺🙏🏻

  • @GAMINGSPIDER-y9d
    @GAMINGSPIDER-y9d 2 дні тому +85

    රාජාංගනයේ හාමුදුරුවන්ට කැමති අය ❤ එකක් දාන් යමු... ❤

    • @AnandaWickramasinghe-z5d
      @AnandaWickramasinghe-z5d 2 дні тому +2

      හාමුදුරුවොන්ට කැමැති අය අහල වැඩක් නෑ. මේ කියන දේට එකඟද අහන්න. මමත් උසස් පෙළට උගන්වනවා. කිසිම ළමයෙක් මෙහෙම ඉල්ලන්නේ නෑ.

    • @PuranaPremadasa-t2w
      @PuranaPremadasa-t2w 2 дні тому +1

      ​@@AnandaWickramasinghe-z5dතව පවතින ආණ්ඩුවට මෙි මෝඩ ලමයි චන්දේ දෙන්නේ නැලු

    • @GAMINGSPIDER-y9d
      @GAMINGSPIDER-y9d 4 години тому +2

      @AnandaWickramasinghe-z5d 👏👏👏💯👍

  • @MalaNilmini-j8c
    @MalaNilmini-j8c 2 дні тому +12

    අනිවාර්යයෙන්ම අපේ උසස් පෙල විභාගය කල් දමන්න ඕන. එහෙම නොකළොත් අවුරුදු දහ අටක්වන මම මැරෙනකම්ම මාලිමාවට ජන්දය දෙන්නෙ නෑ...නෑ...නෑමයි 😢😢😢😢

    • @Jayawewasile
      @Jayawewasile 2 дні тому +1

      😂😂

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 дні тому

      ​@@Jayawewasilemokda naki uncle , kichida

    • @MalaNilmini-j8c
      @MalaNilmini-j8c 2 дні тому

      @@johnwi-l_l-iamsf3763
      බෙලහීනයො ඒක අහන්න ඔයාගෙ අම්මගෙන්. මම තාම ඉස්කෝලේ යනව 😅😅

    • @MalaNilmini-j8c
      @MalaNilmini-j8c День тому

      Ammagen ahala balana kichida kiyala?😂😂​@@johnwi-l_l-iamsf3763

  • @chathurangachathuranga6925
    @chathurangachathuranga6925 День тому +4

    මේ දැන් news එක ආවා නිල වශයෙන් 2024 a/l කල් දාන්නේ නෑ කියලා 😢
    අපි පවු 😢😢😢

  • @sheharak7485
    @sheharak7485 2 дні тому +2

    ජනාධිපතිතුමා
    #අනුර කුමාර දිසානායක
    #postponeAl24

  • @HansakaRandeepa-y7q
    @HansakaRandeepa-y7q 2 дні тому +25

    masayk,,kl gyanm atii ,,
    Anee anura sirr,,,,,,,,Poddkk me පිළිබඳව soya balanna,
    Godak pin හාමුදුරුවනේ me wlwe api wenuwen,, kathakrnwt❤

    • @sllions34
      @sllions34 2 дні тому +1

      Apple kade nuwange eke dapalla a/l kal danda kiyala.. me hamuduruwonge video balan na anura..kunuharapayekne mu.. arakata dapalla suda wade lassanata karala dei.. godak ehema ewa wisadala deela thiyenawa suda ayya.. adu gane call ekak hari denda puluwan sudata witharai anurata

  • @user-tp4ur9zr8d
    @user-tp4ur9zr8d 2 дні тому +8

    #postponeAL