Man danna widihata Triploi camp eka Maradane Technical handhiye haduwe 1990 mul hariye. Tripoli kiyanne jaathi 3k hitapu hinda nemei. Mama hithanne places 3kin army ekata awashya dewal supply karapu hinda. ethanin thamai troops walata weapans/clothes wage ewa ena request walata anuwa distribute kale. Ita amatharawa ethana market ekakuth thibba badu ganna. api podi kaale aran thiyenawa, dry food anan manan ehema. Me kiyana Tripoli camp ekai mekai dekakda ekakda kiyala noadani. Mata hithenne ekak kiyala. Passe wena wena dewal walata use karanna athi. Original Tripoli meaning eka program eke Bruno kiyapu eka wenna ba. This is not a criticism. Just sharing what I know.
Can we have a pod cast about this economic..if u bring him to the show..i think this will help all people who are in academic and as well as interested people
0:06 - ආරුගම්බේ සිද්ධියේ සුල මුල කොතනද....???
3:50 - ගෙදරට පහල වූ වාහන ගැන රත්තරන් බෑනා කියන කථාව
12:41 - ජොනී ජොනී , යස් අප්පච්චි
13:54 - ජොනීගේ හැංගිමුත්තමේ අවසානය
19:26 - ගෝඨා යාපනේ යන්න බෑ කියයි
{ 20:51 - ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්ක කල ප්‍රහාරයක් ගැන බුද්ධි තොරතුරු }
21:57 - ගෝඨා යාපනේ යන්න බෑ කියයි Continues....
28:03 - පෝස්ටර් ඇලවීම වරදක්ද...???
30:15 - ජනාධිපති ලේකම් කාර්‍යාලයේ වාහන අතුරුදන්
31:58 - සහනාධාර පොහොර බෙදිල්ලේ තරම
33:46 - ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන අළුත් පාස්පෝට්
39:29 - ජනපති විදෙස් සමුළු දෙකකට නොයන්න තීරණයක්
42:10 - ණය ප්‍රතිව්‍යුහගතකරණයට මොකද උනේ....??
55:06 - ආරුගම්බේ අවධානම පිළිබඳ පොලීසියෙන් කියන කථාව
56:23 - රනිල්ගෙන් ප්‍රකාශයක්
58:03 - සාගර මල්ලෙන් එලියට පනී
1:01:05 - හර්ෂණට නොතේරෙන ගම්මන්පිලගේ ගැටය
1:02:37 - පේට්‍රියන් සූදුපොළ
1:05:51 - යූටියුබ් මගින් අපහාස වූ බවට යුධ හමුදාවෙන් කියයි
1:11:37 - රජයෙන් අඩු මිලට පොල්
1:13:48 - පාර්ලිමේන්තුව මැතිවරණය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
1:19:14 - ඇල්පිටියේ මැතිවරණය
😍❤🎉
Thanks
Thanks
❤🤟
❤❤❤❤
❤❤❤
ලංකාවේ මිනිස්සුන්ට දෙන් තියෙන්නේ කුස ගින්න නෙමෙයි.ඒක දරා ගන්න පුලුවන්. මේ කාලකන්නි අපේ මාතෘ බූමිය කාලා විනාස කලා. ඒ පාපීන්ට නිසි දඩුවම් ලෙබෙනවා දකින බඩගින්නට තමයි දෙන් අපිට තියෙන්නේ .ලංකාවේ මිනිස්සු ගොඩක් ..ගොඩක් ...ගොඩක් ... දුක් වින්දා එහෙම උනේ මේ කාලකන්නි නිසා. විශ්වයට ස්තූති වේවා! අනුර විශ්වයේ තෑග්ගක් .❤❤
👍
කාර් එකක් නැති මා ඇතුළු හැමෝටම කාර් පහල වේවා 😂😂😂
😂😂
,
S l vlog ඔබලාට ශක්තිය දර්හිරිය ලැබේවා බුදුසරණයි දාළදා සමිදු පිහිටයි දේවියගේ පිහිට ලැබේවා අපි ආසාවෙන් බලනවා ස්තුතිය
මේක බල බල ඉද්දී BMW එකක් assemble කරන විඩීයෝ එකක් suggest වෙලා කියහංකෝ.. 😂😂😂
නිස්සංක සේනාධිපති වත් ඇතුලට දාන්න ඕනෙ.
ANIWA.
අනිවාර්යයෙන්ම 👍
ඒ අහිංසකයා මොනවා කරාට ද?
හසා,අපිව හිනස්සලා මරන්න එපා .😂😂😂😂
ජොකිය මහ උලු ගෙදරට,,,කල්දේරම් බත රසාආආආආයි 😊
තව පුප පලද්දි කොහොමද
😅😅😅
අබිශේකට අන් දෙකක් ඇවිල්ලා වගේ පිටිපස්සෙ බලන්න 🤣🤣🤣🤣
🙊😀😃 yeah ne …
මම පුංජි කාලෙ හිනදැක්ක වහනයක් ගෙදර මැවෙවායි අද එ හිනෙ හැබැ වෙච්ච එක දැකිම පට්ට සතුටුයි එ හිනෙ කාට හරි සැබැ වුනානෙ.
😅😅😅
@@tikka1967😮😮😮😮
😂😂👌👌
එකක් නම් බැරියැ! දෙකක්.. 😂
😂😂😂😂😂😂😂
මේ දවස් වල රත්තරං රෝහිත අහිගුණ්ඨිකන් ලවා ගේ වටේ නයි හූඹහවල් ගොඩ ගහනවා 🪱🪱🪱🪱
😂
අපි රට හිටියට අදා යුද්දේ යිවර කරල අපි පිටරට අවට අපේරටට මොනමෙින් හරි පහාරයක්නමි අපි අයේත් එනවා අපේ රටට කේලවන්න හදන එවුන්ව අතුගාල දාන්න මගේරටට ජය අදරේයි ශ්‍රී ලංකාවට
18:07 උබලට හිතෙන්නේ නැද්ද ඔය වාහන transformers එකේ වාහන කියලා. Auto assemble😂😂😂😂
Fact 😂
sira
අම්මට සිරි ආසම Iconic හතර දෙනා
මගෙ සුදු මාමණ්ඩිට..... ..... සරණයි මගෙ සුදු බෑනන්ඩිට...... ..... සරණයි
අපක්ෂපාතීව කරුණු රටට වාර්තා කිරීමට ශක්තිය හා ධෙර්යය ලැබේවා කියල මා එක සිතින් ප්‍රාර්ථනා කරනවා...! දැන් ටිකක් විතර පක්ෂග්‍රාහීව යනවා වගේ පේනව එකයි .....
2021 කාබනික පොහොර මගඩිය කාලෙත් එතෙක් රටට ගෙනත් තිබ්බ පොහොර ගොවිජනසේවා එක හරහා 1500ට ගොවීන්ට බෙදද්දී ගොවිජනසේවා එකේ ලොක්කෙකුට හා පොඩ්ඩො කීපදෙනෙකු එකතු වෙලා 5000ට හොරට ව්‍යාපාරිකයන්ට විකුණා අහුවුනා. එතනදි ලොක්කා බේරුනා පොඩ්ඩො අහුවුනා. ලොක්කා තාමත් රජයේ සේවයේ ඉන්නවා. පොඩ්ඩො ලොක්කව පාවා නොදීම ලොක්කා නිදහසේ ඉන්න හේතු වුනාලු
හරි හරි ශතෙන් ශතේ රුපියලෙන් රුපියල එකතු වෙයි.ඔය අදත් රුපියල් කෑල්ලක් ගියෙ ඇතුලට😅😅😅.
ඇයිබං ට්‍රාන්ස්ෆෝමර්ස් බලල නැද්ද ? තනියම ඇසෙම්බල් වෙන්න පුලුවන් , 😅😅 උබල තව movies බලන්න ඕනෙ
😅
ඉක්වදෝර් recover වුන විදිහ ගැන lady කෙනෙක් video එකක් දාලා තියෙනවා. ඒක බලන්න. රටක් දියුණු කරන්න ක්‍රම ගොඩක් තියෙනවා කියල තේරුම් ගන්න පුළුවන් වේවි
ජන්දය තියෙන්න ඕනි දිනය 15
එදාට නිවාඩු 18 /10 උසස්පෙල විභාගය පටන් ගන්නවා. ඒක ඉවර වෙද්දි සති 7 ට වඩා වැඩියි. මේ උසස් පෙල විහාගය කල් දාන්න අවශ්‍යතාවය තියෙන කෙනෙක් ......... 😅
සතුටුම දවස.... ජොනි....
10:31 හිනා වෙන්න එපා ඉතින් විපතක් වෙලානෙ තියෙන්නේ..................😊
අර සතුන්ට, වන අලින්ට විපතක් උනානම් හරිම දුකයි.අද නම් පුදුම සතුටක් ජොනි හිරේ ඇතුලෙ කියලා දැක්කම😊හොදම වැඩේ රට විනාශ කරපු උන්ට
Very interesting program thanks lot
රත්තරන් බෑනලගෙ ගෙදරට තෑපෑලෙන් ගෙදරට ආපු වාහන දෙකක්.එවපු එකා හොයල බෑන කියනකං කෑනොගහ හිටහල්ලා..
අනේ මේ එකලස්
කොරපු බීයෙම්ඩබ්ඉලව්වක් නීසා ජොනීල රත්තරංලට හිත එකලස් කරගෙන ඉන්න බැරි හැටියක් අම්මපා...!
අනිව්චේ දුක්කේ මෙහෙම දුකක් හතුරේකුටවත් වෙන්ඩ එපා ඉහි...ඉහි.....ඉහි....😢😢😥😅🤣😅
හිනා වෙන්න එපා ඉතින් විපතක් නෙ වෙලා තියෙන්නේ................😮
Jonee battata niyama wade..
Very good programme thank you
නියමයි නියමයි නියමයි හසා
Great work guys & girl. I like the way you present news
7:40 රත්තරන්ගේ බෑනගේ වාහනේට දුන්න බයිට් එක 😅😂
අභී ට අද අං දෙකකුත් තියනවා..😂❤️
කොළඹ පැත්තේ පන්සල ක ඔය වගේම අලි පැටියකුත් ගෙනිහිල්ලා ගෙනල්ල දාලා ගිහිල්ලා තිබුණනේ.
හිනාවෙන්න එපාල බං ...විපතක්නේ වෙලා තියෙන්නේ .....😂😂😂😂
ෂුවර් එකටම ධම්මා ලෝක සාදුගේ පන්සල් වත්තට අලි පැටියා දැම්ම එකා තමයි ඔය වාහන්ස් දෙක රත්තරන්ගේ බෑනගෙ ගෙදරට දාලා ගිහින් තියෙන්නේ .
අලි රොශාන් ද
හසා ඔයා නමි මරැ අනේ❤❤❤
ආරුගම්බේ තියෙන hotel එකක ඊශ්‍රායල් tourists ලා බොහොමයක් ඉන්නා නිසා ප්‍රශ්නයක් තියේ කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වා .
ඕවට ඔත්තු දෙන්නෙ ලංකාවේ
හමාස්ලා බව මතක තියා ගන්න.
පාස්කු සිද්ධියටත් සම්බන්ධයි.
.
නාදුනන පුද්ගලයන් දෙදෙනෙක් මාගේ නිවසට ඇවිත් මෝටර් රථ දෙකක් මාගේ ගරාජයේ නවතා යතුරු දෙක භාරදී ගිහින් ඇත . ඉතින් ඒකට මං පලිද ? එදා රවී කරුණානායකත් කිව්වේ ඔය විදිහට තමයි කොළඹ විශාල ගෙයක් තිබ්බ කිව්වේ . ඒක ඔහුගේ නෙමේ ඒ ගැන මං කිසි දෙයක් දන්නේ නෑ. නමුත් අපි ඉන්නේ ඒකේ තමයි ඒත් ඒක මගේ වයිෆ් තමයි දන්නේ කියලා . දැන් ඉතින් ඔය වගේ බොළඳ බබා ටෝක් කතා කියලා වැඩක් නැහැ . කූරු තමයි ගණන් කරන්න වෙන්නෙ .
රට යන්තම් ගොඩ යාගෙන එනකොට ප්‍රහාර එල්ල කරන්න හදන උන් හොයාගෙන ඇට 2 තලන්න ඕනි.
මේ බෑන පුතාල & බෑනා යාළු පුතාල ටිකක් නේද යාලට ගිහින් ජීප් ටිකකින් සෙල්ලම් දැම්මේ
හසාගෙ වචන වලට හිනා වෙලා මැරෙන්න පුළුවන් 😂
Thiwanka welcome 🙏
අර කපුටු කාක් කාක් කාක් වගේ..බැසිල් බැසිල් බැසිල් කියලා නිකම්ම කියවෙනවා😂😂😂
එ හිනාවෙලා මැරෙනව යකො😂😂😂😂
පන්සල් වල අලිපැටව් දාලා ගියපු රටක් නෙ මේක 😊😊😊😊
අපේ ගෙදරත් මිදුලෙ ඉඩ තියෙනව . කාට හරි බැරිද දන්නෑ වාහනයක් නවත්තල යන්න
ඌ හරියටම හේතුව කිව්වා වාහනේ නුවරින් හම්බුන එක ගැන. බෑනා - මම මෙක නුවර අපේ අරයගේ ගෙදර ගිහින් දානවා. වාහනේ නුවරින් අහුඋනොත් මම දන්නේ නෑ මම ඉන්නේ කොළඹනේ කියලා කියනවා 😊😊ස්මාට් ඈස්
හසා ජොබ් එකට යන අපිට නම් ඒ 14 , 15 වෙන එකේ ජනතාපරමාදිත්වය ගැන තෙරෙනවා .🙄🙄🙄
New brand of wisky joniArjun walker
ලොරි තුනකින් ස්ථාන තුනකදී පොල් බෙදා දීම වැනි විහිළු නැවත නොකරනු ඇතැයි සිතමි.ඒ වෙනුවට අදාල වගකිවයුතු පාර්ශව ජනතාවට කරුණු කාරණා වටහා දිය යුතුය . මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීම් මගින් බොහෝ ප්‍රශ්න යම් දුරකට සමනය කරගත හැකිය.
උබ ඒවා දැක්කේ නෑ වගේ යන්න
ඒවාට වැඩියම හිනා නොවීමටත් විහිලු නොකිරීමටත් වැඩසටහන මෙහෙය වන අය ඉතා පරිස්සම් වීම දැකිය හැකිය
ලංකාවේ ආරක්ෂක ලොක්කො වැඩිය sure නැහැ. ලොක්කො ටික ඔක්කොම වගේ රට ගිහිල්ලා තියනවා නාම්, මොකක් හරි නරක දෙයක් වීමේ සම්භාවිතාව වැඩි 🤔🤔🤔🤔🤔
Aniwa mun thamath apatath suare nai?
හිනා කාලා මැරෙනව අදනං😂😂😂
අද අබී හරි හැඩයි ඒයි🤨
කෝ අද අපේ පොඩි පගයා😍
She has short hair
වාහන ගෙවල්ළඟ දාල යනඑක මොකක්ද අලි පැටව් පන්සල් ඉස්සරහ දාලත් ගියඑක.
ඇත්තටම මල්වානේ ගේ ගැන කියපුවා හිනායනවා.
6:11 පුලුවන්නම් කෝච්චියේ මාල කැඩුවෙත් නෑ කියලා දිවුරපං. 😂😂😂😂
😂
😂😂😂
😅😊😅😅😅
ජොනී වගේ එකෙක් BMW එකකට හිරේ යන්න ඕනේ එකෙක් නෙමෙයි..අපරාධයක්..😑😑
Custody ekata gaththe Sathosa naduwata
අරක්කු ජොනියා😅😅😅😅😅👌👌👌👌👌
ඉස්සෙල්ලම සතොස case එකෙන් පටන් ගමු, එකෙන් එලියට එනකොට BMW එකට ඇතුලට දාමු. එකට පස්සේ අරක්කු බදු නොගෙව්වට ආපහු ඇතුලට යවමු 😂😂😂
Good job guys 👍👍👍👍👍👍👍👍👍 ❤❤
Mala kadanna laga aladin pahanak thiyenawalu!habai pahane buthayath athurudan welalu bayata hire yanna wei kiyala?e nisa raththaranta mukuth karaganna bariwa da diuranawa?ammo munge diwawal thiyenawada danne nai?
ලයිට් ආවා ආයෙ ගියා😊😂
😂😂😂 you guys are hilarious 😅
11:52 ඔයාට පුළුවන් නං මට කොච්චර පුලුවන් ද මෙතන 😂😂😂
Oyla nam marai jayama වේවා ❤❤❤
අර නැතිවෙච්ච ටැක්ටර් දෙක බත්තරමුල්ල පැත්තේ තියනවාද කියලා බැලුවා නම් හරි 😂
බෑනට හිනාවෙන්න එපා ඕං..... හෙලිකොප්ටරය කින් මල් දැම්මෙ වෙඩිමට
Very interesting
59:22 ඊයේ සිරසෙ සටනට ඇවිත් චරිත හේරත් කියනවා පාස්කු ප්‍රහාරය විමර්ශන වලින් රවී , ශානි අයින් කරන්න කියලා. අනිත් ඕනම විමර්ශන එයාල දෙන්නට කියල කරගන්න කියල... අන්තිම විනාඩි 35 හරියෙ විතර කියන්නේ මතක විදිහට.
ඒ දෙන්නා තියාගන්න එකම හේතුවත් ඒකම තමයි... විපක්ෂෙ අය පුදුම විදිහට බය වෙලා එකතු වෙලා තියෙනවා මේ දෙන්නව අයින් කරවන්න
ගරු ජොනී..
මොකද්ද ඔය tripoli camp කියන කතාව? ඒක පැහැදිලි කරලා කියන්න පුලුවන් ද?
ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්
දැං ලංකාවෙ ඇලඩින්ගෙ පුදුම පහණ තියෙනව ඒකයි ඔය එක එක දේවල් මැවෙන්නෙ😅❤❤❤😂😅😊
Target is two surfing centers own by Israeli at arugambe.
Do Israelis own surfing centres in Sri Lanka?😮
🤔🤔🤔☸️😇
ඊශ්‍රාල් පලස්තින් යුද්දෙ නිසා ඊශ්‍රාල් tourists ල target කරල තියනව කියල තමයි කිව්වෙ පොලිසිය. කොහෙවත් යන යුද්දයකට හුරෙ දදා ඉන්නවනෙ අපෙ වුනුත්...දැන් කාපන්කො මිසයිල පාරවල්😐...එ වුනාට පොලිසිය කලින් මෙක කිව්වනම් US embassy එකට කලින් වටිනවා
misaila gahanna puluwamda bn ehema...ratawal kiyaka guwan kalaapa harahada enne anika...gahanawanam india idan ona...eka karannath ba...
මිසයල් එනකොට රෑට ලස්සන ඇති ,මටනම් බලන්න ආසයි ,කවද්ද අනේ එනවයි කියන්නෙ,ඔන්න මම නම් නිදිමරාගෙන ඉදල බලනවාමයි
Muhunu daalay poster gahanna beri mana hithanne.
එහෙම මිසයිල ගහන්නෑ බන් 😂😂
අපේ ගෙවල්වල කවුරැවත් වාහන හංගල යන්නෑනේ..අඩු තරමේ මැණික් මල්ලක්වත්
ඔයාල ගාව තියෙන ඇටවල බීජ හොද නැහැ. ඒකට ඉතින් රත්තරං කාලා , නයි විස බීල හොද බීජ ටිකක් හදාගන්න ඕනේ ඔය ඇට වලින්. එතකොට තමයි BMW, ගෙවල්, ඉඩම් , හෙලිකොප්ටර පැල වෙන්නේ
උඩුවේ ධම්මා ලෝකයා දෙසුවේ අලි පැටියා පන්සල් වත්තෙ කවුද දාලා ගිහින් කියලා
Man danna widihata Triploi camp eka Maradane Technical handhiye haduwe 1990 mul hariye. Tripoli kiyanne jaathi 3k hitapu hinda nemei. Mama hithanne places 3kin army ekata awashya dewal supply karapu hinda. ethanin thamai troops walata weapans/clothes wage ewa ena request walata anuwa distribute kale. Ita amatharawa ethana market ekakuth thibba badu ganna. api podi kaale aran thiyenawa, dry food anan manan ehema. Me kiyana Tripoli camp ekai mekai dekakda ekakda kiyala noadani. Mata hithenne ekak kiyala. Passe wena wena dewal walata use karanna athi. Original Tripoli meaning eka program eke Bruno kiyapu eka wenna ba. This is not a criticism. Just sharing what I know.
mage sudu mamandi ... saranai!
මල්ලිලා හානංගි අපි අහගෙන ඉන්නවා.කටිටිය කා ගන්නෙ නැති ව වැඩෙි කරපල්ල .
අයියෝ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ හිනා වෙන්න එපා 😂😂😂😂
You have to give space for Abisheka to explain some.
බෑනා කියලා තියෙන්නේ ඇත්තනේ. බෑනා දන්න අය නෙවේනේ වාහන ගේන්න ඇත්තේ. මාමා දන්න අයනේ.
මගෙ සුදු මාමන්ඩිට දම්මන් සරනේ සරනෙ සරනයි.අනෙ ඉතින් අපි දෙන්නට මේ තුන් සරනේ සරනයි
Pasport පෝලිම තාම තියනවද?
Patta supiri podcast eka macho
Super super 💯
Can we have a pod cast about this economic..if u bring him to the show..i think this will help all people who are in academic and as well as interested people
Hasakaka thudara niyamai jayawea👍
Oyala maru ❤
කාටවත් හිතෙන්න දෙකක් නෑ බෲ ඕවා කොහොමත් කලින් ආන්ඩුවෙන් ඕඩර් කරපුවා තමා.. ඔය කේස් එක ගැන ටිරාන් විජිත අතරෙ අන්තිම දවස් ටිකේ ගිහිපු ආගිව්මන්ට් ටික පොඩ්ඩක් හොයල බලන්න
Regarding Passport issue please listen to Cabinet decision press, Minister explain issue properly.
Yes, Please, By all means listen to the Minister first
හිනස්සලා මරනවා යකෝ😂😂😂😂😂
කෙදිරි නොගෑවෙන්න ඇතුළට දාන්න වෙනවා දැන් ඉතින් 😉👍
එහෙනං පොල්තෙල් තමා ගාන්න වෙන්නේ.
හසෝ ❤😂
හොරකම් කරන්නෙ අහුවෙන් නැතිවෙන්නනෙ හොර බඩු තියනව හොරා නෑ 😂😂😂😂
Ada nam niyamai
Oya waahana transformers movie eke waahanada?
You can still find evidence from inside the cars. Check for hairs and other genetic material. Check for nearby CCTV cameras.
අභිශේකා ටිකක් ඕපෙ වගෙ කියල හිතෙන්නේ මට විතරද? 😅
0:06 for an intellectual discourse, its best if a discussion on Jew, Israelites & Zionist could be done. Cheers!
❤❤❤ IDF❤❤❤
කිසිම ගැටලුවක් වාර්තා වන්නේ නැත ❤❤❤
England walinuth horakam Karbala pannapu ekaklu me vehicle eka neda? Kawda e hora.....?
ජොනී ආවා ආයෙ ගියා... 😅😂