Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Suda ubalata wadikal wanna kalin pukan wanna wenawa. Only 6 months.
රටක් වැටෙනකන් බලාගෙන ඉන්න එපා බන් තමන් ඉපදුන රට නේද රටක් වැටෙනකන් බලාගෙන ඉන්නවනම් හොද නැද්ද තමන්ගේ අම්මා විකුනගෙන කෑවනම් එක හොදයි තමන් උපන් රට වැටෙනකන් බලාගෙන ඉන්න උබලා අනේ උබල වාගේ උනුත් මගේ රටේ ඉපදුුනානේ
ගූ කාපිය වහල් පොන්සිය😂😂😂
Aththata😂😂😂😂😂😂
ඇයි උබට මහින්ද ගූ කන්න බැරි නිසා දුකයිද
පරට්ටී
ගොඩාක් දෙනා හිතුවා සුදා ඉවරයි කියලා සුදා කියන්නේ අපේ රටේ අයිකන් එකක් ඒක ලේසියෙන් අයින් කරන්න බෑ (Sudaa)
@@applekadenuwana ඇපල් කඩේ නුවන් ලොක්කා❤️
නුවන් බොහෝම ස්තුති සුදා ට ඔබගේ chanal එකෙන් චාන්ස් එකක් දුන්නා ට ❤❤❤❤❤
Apple Boza...💋❤️
ලබු ගෙඩිය තමයි අයිකන් එක..කට පිටකොටුවෙ කක්කුස්සිය වගේ ..අයිකන් කියන්නෙ මහත්මා ගාන්දි නෙල්සන් මැන්ඩෙලා වගේ අය.බොරැවට මුරුන්ග අත්තෙ තියන්න එපා..
@@sams3074 පිටකොටුව කක්කුස්සි වගේ කට උබගේ තාත්තගෙද 😅😅
හරිම සතුටුයි ජයවෙිවා
නුවන් ලොක්කා ඔයාටත් අපෙ 👏
බොහොම සන්තෝසයි ඔබටත් අපටත් ජයවේවා නුවන් මල්ලි ඔයාටත් බොහොම ඉස්තුති ජයවේවා!!!
ටිල්වින් සහෝදරයා පක්ෂයට කරන මෙහෙවරට අපේ උත්තමාචාරය
සුදා සතුටුයි එනකම් බලන් හිටියෙ සුදා ලංකාවේ මොනතරම් චරිතයක් ද කියලා තේරුණා මේටිකට❤❤❤
අම්මෝ සුදා පට්ටම සතුටුයි චැනල් එක ආයිමත් ගත්තාට 😍 දීපවාලි දිනයේදී එකම පැතුම පුනරුද යුගයක් යටතේ මාළිමා පාලනයෙන් දුක් කරදර දුරුවී රටට යහපත් කාලයක් හැමෝටම උදාවේවා. තෙරුවන් සරණයි 🇱🇰 🧭❤️🎊
ජයවේවා සුදා අයියේ .අම්මේ හරිම සතුටුයි .❤❤❤👍👍👍
සුදාට අපේ ප්‍රණාමය❤
ආන්ඩුවෙ ඇවිල්ලා මාසයයි ඉවසමු නෙ අපි ❤️🇱🇰💪
හැම අවස්තාවකම ඔබත් සමග එකග නොව්නත් ඔබ සේපාල් සම්බන්දව කියපු දේනම් සහතික ඇත්ත...ඔහු ඉතාම කුහක හදවතක් ඇති අයෙක් බව පැහැදිලී...ගුණේ අයියගේ කාමරෙත් යම් යම් විවේචන ඉදිරිපත් කලත් කිසිවෙකු ඔහු සමග උරණ වනු දැක නැහැ ඒ ඒවා ඉතාමත් සාදාරන සහ ආදරනීය විවේචන නිසයි...ඔබට ජය....❤❤
සුදා ඔබ ගෙන් ඉල්ලිමක් තියනවා අපේ අනුර කුමාර දිසානායක සහෝදරයා මේ අවුරුදු 24 ක් පුරා පාර්ලිමේන්තුවේ ඉදගෙන තනියම සටන් කලා රට වෙනුවෙන් මහා ජනතාව වෙනුවෙන්ම හොරකමට,මැරකමට,සල්ලාලකමට,පවුල් එකතුවේලා රට කෑලිවලට කඩලා විකුණනන කොට ,ජනතාව බඩගින්නෙ තියන දරුවන්ට පාඩම් කරන්න එලියක් නොදෙන කොට ඊට විරුද්ධව තනියම සටන් කලා එවා ගොඩාක්ම අපේ මහජනතාව දන්නෙ නැහැ එ නිසා එදා පාර්ලිමේන්තුවේ කරපු කාතා අනිත් 120 ට විරුද්ධව කාතා ඔයුගේ යුටියුබ හරහා පෙන්නලා මිනිස්සුන් දැනුවත් කරන්න ඒවා කාලිනයි එතකොට ඔය පලපුරුද්ද අත්දැකීම ගැන කතා කරන නාකි රනිල්ට කට උත්තර නැතිව යනවා
💯✅💯✅💯✅💯✅💯✅💯✅
ජයවේවා
සුදා ඉවස්පන් තුන්දෙනෙක් එක්ක රට පාලනය කරන්න ලේසි නැහැ නියම ආණ්ඩුව නොවැම්බර් 14න් පසු හරි ආණ්ඩුව පිහිටවල කියපු ඒවා කරයි රජයේ ආයතන 400ක් පමණ තුන් දෙනෙකුන් කරන්න ලේසි නැහැ 🙏❤️❤️
ඔව්.. අඩුම අවුරුදු පහක්වත් ඉඳලයි අඩුපාඩු බලන්න ඕනෑ.
මේවත් පිල්ලි තමා අපිට කෙලින්ම බලන කොට නොපෙනෙනුනාට
beri kama wahanganna kyana katha 🤣
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯
නොවැම්බර් මස 14 මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා ලක්මවට ජයවේවා AKDට ජයවේවා ජනතාවට ජයවේවා NPPයට ජයවේවා ❤සුදාටත් ජයවේවා ❤අපිනෙ චන්දෙ දෙන්නේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආණ්ඩුව වැඩ.. පරයෝ එකා එකා ඇතුලට 👈👍
ඩයනා ජාතික රූපවාහිනීයට
Atulata daala aaye eliyata enwne appa😂😂😂
සතුටුයි සුදා මල්ලී.
සුද්ද අය්යා ඔයත් අනුර ජනාධිපති තුමා එක්කම ඉන්න ඔනෙ චරිතයක් ආදරෙයි ගොඩක් පරිස්සමෙන් ඉන්න ජයවේවා 🙏🙏🙏❤❤🇦🇪🇱🇰
උදේම sudaa creation suggest වෙලා තිබුනම ආව සතුට.❤️..🍻
සුස්තරපුංචාට එක දෙයක් අමතකවෙලා දැන් හොරකම් නැ නාස්තිය නැ බොරැ සොබන වැඩ නැ
තුනෙන් දෙක ගත්තට පස්සෙ අපි ඒවාටත් බහිමු. 😂
ජයවේවා සුදාටසුදා තාම මේ අය ඉපදුනා විතරනේ දැන්ම දොස් කියන්න එපා.මොකද එයාලට විශාල කාර්ය භාරය ක් පැවරිලා තියෙන්නේ තව ටිකක් කල් බලමු
ඔව් ඇත්ත.. අඩුම ගානේ අවුරුදු පහක් බලමු.
Ow me aurudu 5i thawa 5k dila balamu 😂
අපි මේ ආණ්ඩුවට අවුරුද්දක කාලයක් වත් දෙන්න ඕන අඩුම තරමින් වැඩ කරන්න විරුද්ධ පාක්ෂිකයන් වැරදි තමයි දකින්නේ මට නම් මේ වෙනකොට නාස්තිය අවම කරල තියෙනවා ඒක ලොකු දෙයක්.. හරියටම ආණ්ඩු බලයක් තියෙන්න ඕනේ පොරොන්දු ඉෂ්ඨ කරන්නත් නේද තාම ජනාධිපති විතරනේ ඉන්නේ අපි බලමු තව ටිකක් කල් නේද
ජය ජය ජය වේවා සුදා
ජයවේවා ❤️🙏💐
ඇත්තටම සේපාල් ගේ වෙනස් වීම ගැන දුකයි😢😢😢
පුරවැසිකමවත් නැති ,රට වට්ටන්න උදව් කල අය ජාතික රූපවාහිනීයට ගෙනල්ල කහ වතුරෙන් නාවන එකට ඔබ එකගද
හොරෙක්
සතුටේ සතුටින් සුදා ජය තැනල් එක ආවා සතුටේ සතුටුයි සතුටුයි ජය වේවා. ජය වේවා සුදායියට👍👍👍👍💓💓💓💓💓💓😍😍😍😍😍
අපේ අනුරට පාර්ලිමේන්තු බලය ගත්තම රට හදනවා කියලා විස්වාසයි තුන්දෙනෙක්ට නැත්තටම නැති කරපු රටක් හදන්න අමාරුයි එක නිසා කිසිම දෙකට කවුරුත් හදිස්සි වෙන්න එපා අනුරට අවස්ථාව දෙන්න අවුරුද්දක්වත් මොකද මෙික නාකි හැත්ත නැත්තටම නැති කරපු රටක් එක තරුණ අපිට තෙරෙනවා අනුර එක්ක ඉන්න කවුරුත් කලබල වෙන්න එපා අනුරට සක්තියක් වෙමු අපේ
Aniwaren ❤❤
එකගයි සම්පුර්ණයෙන් ඇත්ත මොකද අවුරුදු ගානක් මුන් බල්ටි හහපු තැන් එක පාර ගහෙන් ගෙඩි එන්න වගෙ හදන්න බැ මෙක හදන්න ඔන පිළිවෙලකට
අනේ ඔව් ඔයාල හැමෝම මිනිස්සු ඔහොම දනුවත් කරන්න ❤
Yes❤❤❤❤❤❤❤
සුදා ආවා ගැම්මක් තමා ඇපලා රොම්බා තැන්ක්ස් ආදරෙයි ආදරෙයි සුදා කරගෙන යන් ආදරෙයි ❤❤❤❤❤❤❤
සුදාට සුබ පැතුම් 🎉 ඇපල් නුවන්ට ස්තුතියි ❤
සුදා අයියේ නියමයි
ඕඕහ්හ් සුදා අයියගෙ chanel එක ආපහු ලැබිල congratulations සුදා අයියෙ
ජයවේවා ජයවේවා ජයවේවා අනුර ජනාධිපති ට ජයවේවා ජයවේවා
අඩෝ නියමයි සුදා අයියේ.. මරු. දිගටම කරගෙන යන්න.
Congratulations Suda! God bless you 🙏
හරිම හරිම හරිම හරිම satutin satutin satutin ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජයවේවා ජයවේවා dan hari ne chanel aka
සුදා ස්තූතිය
සුදා නූගත්කම පෙන්නන්න එපා. මාසයකට ගොඩක් වැඩ කරා. Visa ගැටලුව විසදුවා, පාස්පෝට් නැතුව තිබ්බ පුශ්න විසදුවා(පෝලිම් තිබ්බට) අනවශය සියලු වියදම් කපා හැරියා, හොද පොලිස්පති කෙනෙක් ඉන්නවා. File 400 පරීක්ෂණ පටන් ගත්තා. බිත්තර මිල අඩුයි. ආයතන වලට හොද මිනිස්සු දාලා ඉන්නවා.සහල් මිල ගැන හොයලා බලනවා.ලගදීම ඩිජිටල්කරණ වැඩ පටන් ගන්නවා.ආයුධ එකතු කරන් යනවා.ආයතන වල වෙන ආණ්ඩු වගේ මිනිස්සු අයින් කරේ නෑ.පත්වීම් උත්සව නෑ.පිලිගැනීම් උත්සව නෑ.ධීවරයන්ට, ගොවීන්ට, විශාමිකයන්ට සහන දුන්නා. ඉඩම් අක්කර 10000k වගාවට නිකුත් කරා.ඡන්දෙට රාජය දේපල අවභාවිතා කරේ නෑ.ජනාධිපතිවරණයේ විදම් හරියටම දීලා තියෙන්නේ අනුර.හරිනි බෙහෙත් ගෙන්වීම හොද වැඩපිලිවෙලක් කරනවා.
Pako kudu gahalada. Wesa balla. Wahala. Wahal wesa .
ඒ උනාට රටවැසිකම නැති අය ජාතික රූපවාහිනීයට ගෙන්වලා හෝදනව
බිත්තර ගෙදර දාන ඒවාද අඩු වෙලා තියෙන්නේ 👎👎👎👎👎
ජොනියගේ පුතෙක් මෙතන ඉන්නවා.කමෙන්ට් බැලුවා නම් හොයාගත්තැකි.....දැක්කද?
@@jdsnfj1113 මහා ලොකු දේවල් එපා ,මේ මාසෙට හොදේ ප්‍රශ්නයකට සාධාරණ උත්තරයක් ...මම අහන්නෙ ඩයනා ජාතික රූපවාහිනීයෙ කහ වතුරෙන් නාවල ,පිනිදියෙන් දෝවනය කරන්න සභාපතිට සාධාරණ හේතුවක් ඇතිනෙ .ඒක ගැන මහජනතාව දැනුවත් කරන්න .මිනිස්සු පොදුවේ දන්නෙ ඩයනට රටවැසිකමත් නෑ කියල උසාවියෙන් කියපු බවක්
My heartiest gratitude 🙏 for Applenuwan MALLI ❤ 😊 Thank you so much..Suda dear MALLI. Do your best❤ We are with you😊from Japan🎉
සුදා ඒ උනාට ඔයාගේ පැහැදිලි වෙනසක් පේනවා. ඔයා දැන් සමීක්ෂණ කරන්නේ ණෑ වැඩිය. ආන්ඩුවට පක්ශපාතී මිනිස්සු වැඩි නිසා.
ජය වේවා 🎉🎉🎉 සුදා ආයෙත් එනතුරා බලා හිටියා
ජයවේවා සුදත්ත අයියා 🎉❤❤❤❤❤❤❤😊😊
මරු මරු සුදා අය්යෙ 🎉🎉🎉🎉
සුදා සහෝ ජය වේවා
සුදා ආවෝ..❤❤❤❤❤ජය වෙවා අයියා
Lokka
අම්මොහ් ඇති යන්තම් සුඩා ආවා..🎉🎉🎉❤❤
සතුටුයි ආයෙ ආවට
Congratulations for getting your channels back ! Bless you Sudhaththa ❤️
ජයවේවා සුදා අයියේ...
මං වගේම සුදා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
සුදා සතුටුයි
හරියට හරි❤
ලොකුම ලොකු දෙයක් සුදා අයිය ආයෙමත් ඇට්ටිවු වුන එකට ❤❤❤
Congratulations suda ...dinalama thama suda passe balamne jayawrwa🎉🎉🎉🎉🎉🎉
ජනාධිපති, අගමැති, ඇමති. මේ තුන් දෙනාට චෝදනා කිරීම කිසිසේත්ම සාදාරණ නෑ.. මිනිස්සුන්ට ඉතින් මේ වෙලාවෙ සහය දෙනව හැර වෙන කරන්න දෙයකුත් නෑ. මොකෝ ආන්ඩුව අඩුපාඩු තීනව ඇති. ඒ කියල අර පරණ හැත්ත ගේන්න බෑනෙ. මට මේ තීන වෙනස ගැන හොදටම සෑහීමකට පත් වෙන්න පුලුවන්. චන්දෙ නොදීපු බැනපු උන්ම තමයි අරක නෑ මේක නෑ කියන්නෙත්. 😅😅
ජයවේවා සුදා අයියා ❤❤❤
Nice to see you again ❤
අනිවාරෙන්ම සුදා අයියෙ.කටවත් බැ ඔයාව නවත්තන්න.පොඩ්ඩක් වචන කියනකොට පරිස්සමෙන්.bs
සතුටුයි සුදාඅයියෙ ආපහු චැනල් එක ගන්න පුළුවන් උනාට
Jayawewa suda aiye❤❤❤❤❤
ඔයා කියනදේ හරියටම හරි පාස්පෝට් ගැන කතා කලාට ගොඩක් ස්තුතියි මල්ලි ඔයාගෙහැම වැඩසටහනක්ම බලනවා මොන චැනල්එකෙන් ආවත්
Welcome back Suda...🎉🎉
ඇත්ත අනුර ජනාධිපති අවශ්‍ය තැන දැඩි විය යුතුයි ..මිනිසුන්ට දැනෙන්න ඔහු ක්‍රියාත්මක විය යුතුයි
සුබ පැතුම් සුදා අයියේ🎉🎉🎉
ජය වේවා සුදා අය්යේ ....y tube එක පාලුවට ගිහින් තිබ්බේ....දවස පටන් ගන්නේ ඔයාගේ u tube video එකක් බලලා....
Sudda jaya wewa,🎉ape pranamaya.🎉🎉❤🎉🎉
Great brother Suda, I'm so glad you got the channel back.👍👍👍👍
So happy you xame back
මං වගේම ඇත්ත කතා කරන ❤සුදා ගේ ❤ UA-cam Channels අවාට මං වගේම හදවතිම්ම සතුටු වෙන කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
සුදා ආවා ජය වේවා❤❤❤❤❤
කාලෙකින් සුදාගේ channel එකෙන්.thank you apple nuwan❤
සදා ඹයාට පටිට ආදරෙයි මෙහෙවර අති විශිෂ්ඨ යි❤❤❤❤❤
මං වගේම ඇත්ත කතා කරන සුදා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
Godak sathutui sudu aiye.oyawa wattanna katawathma bahaaaaMe vishwa mathawa oyawa araksha karanawa apple kade nuwantath godak sthuthi jayawewa budusaranai devipihitai 🙏🙏🙏
ඇපල් කඩේ නූවන් ස්තුතියි ඔබට සුදාට උදවු කරාට
බොහොම ස්තූතියි හරි කම්මැලි යෙන් හිටියෙ මනාප වැඩසටහනත් පටන් ගන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආයුබෝවන් සුදා , ජය වේවා !!
Welcom back, Suda
Welcome back ayye❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻
පට්ට සතුටුයි චැනල් එක ආපු එක ගැන ❤️🤝
2019 සුදා හරි කියලා හිතාගෙන පැත්තකට කඩෙ ගියා. දැන් 2024. ඔතනින් එහාට ඉවරයි ආයිත් සුදාලවත් විශ්වාස නොකරන තරමටම මිනිස්සු පරිනත වෙයි
Great job sir❤❤❤❤
Ape sudantha mahaththayo theruwan saranaimama hamadama balanawa mama mehanin wahanse kenak
ඇත්තටම සුදා අයියේ අපේ මිනිස්සුන්ට මොලයක් කියලා කදුලක්වත් නැද්ද.මේක හිතන්නකො අපිට වෙඩින් එකක් කරන්න තියනවා කියලා.අපිට ඒක ප්ලෑන් කර ගන්නත් අඩුම ගානේ මාස දෙක තුනක්වත් යනවා.එතෙකොට අපි ඒ කාලේ ඇතුලත කරන්න ඕන පිලිවලට කලමනාකරනය කරගෙන අඩු පාඩුවක් නැතිව ලස්සනට පිලිවලට කරනවා.නමුත් කවුරු හරි කියනවනම් මේ වෙඩිම මේ මාසෙම කරන්න ඕන කියල කලබලේට වෙඩිම ගන්නවා.අඩුපාඩු ගොඩයි.පිලිවලට ගොඩයි. පිලිවලක් ගොඩක් දේවල් මගරිලා. ඔන්න ඊලගට පටන් ගන්නවා ඒක විවේචනය කරන්න අරක නෑ මේක නෑ මොකද්ද ඒ ගත්ත මගුල. කියන්න. ඒ නිසා අපි මෙයාට ටිකක් ඉඩ දෙමු.ලින් පතුලෙම තියන බෝලය වතුර ටික ටික දම දමා ලිදත් පිරවමින් ඉහලට ගන්න.අපිත් ඒකට වචනෙන් හරි සහය දෙමු.අනුරට බෑ අනුරට බෑ නොකියා.
Topi wage wahal ballo.
😂😂 අම්මට සිරි කෙලවෙනකම් බලන් ඉන්න එකෙක්😂@@indrajithWijesiriwardena
චැනල් එක ගත්ත එක නම් නියමයි සුදා. ගොඩක් සතුටුයි
Wooooow sudaa aiya සතුටුයි
வாழ்த்துக்கள்❤❤❤
Mara sathutui...🌹🌹🌹 welcome back 🌹🌹🌹🌹🌹
❤❤❤
Congratulations sudaa….👏👏👏
දැන් ජනාධිපතිතුමා මාධ්‍යය හරහා මේතෙක් සිදුවුනු සියල්ලමත් හැම දෙයක්ම කරන්න අනපනත් සම්මත කරගෙන කටයුතු කරන්න ඔිනබව ජනතාවට පහදලා දුන්නානම් හරි.
සතුටුයි ආයෙ සුදා චැනල් එකෙ වීඩියෝ දාන එක ගැන
Suda glad you are back ❤❤❤❤❤
Suda aiya awith budu saranai aiye
Good to see brother
Congratulations sudaa aiya ❤❤❤❤
එල එල එල
සුදා අයියා 🎉❤👍😍
එල එල
We are happy suda aiya..
තවම ඇවිත් මාසයයිනෙ බලමු නේද සිස්වාසෙන් ඉමු ජයවේවා NPP ❤❤🎉🎉
Suda ubalata wadikal wanna kalin pukan wanna wenawa. Only 6 months.
රටක් වැටෙනකන් බලාගෙන ඉන්න එපා බන් තමන් ඉපදුන රට නේද රටක් වැටෙනකන් බලාගෙන ඉන්නවනම් හොද නැද්ද තමන්ගේ අම්මා විකුනගෙන කෑවනම් එක හොදයි තමන් උපන් රට වැටෙනකන් බලාගෙන ඉන්න උබලා අනේ උබල වාගේ උනුත් මගේ රටේ ඉපදුුනානේ
ගූ කාපිය වහල් පොන්සිය😂😂😂
Aththata😂😂😂😂😂😂
ඇයි උබට මහින්ද ගූ කන්න බැරි නිසා දුකයිද
පරට්ටී
ගොඩාක් දෙනා හිතුවා සුදා ඉවරයි කියලා සුදා කියන්නේ අපේ රටේ අයිකන් එකක් ඒක ලේසියෙන් අයින් කරන්න බෑ (Sudaa)
@@applekadenuwana ඇපල් කඩේ නුවන් ලොක්කා❤️
නුවන් බොහෝම ස්තුති සුදා ට ඔබගේ chanal එකෙන් චාන්ස් එකක් දුන්නා ට ❤❤❤❤❤
Apple Boza...💋❤️
ලබු ගෙඩිය තමයි අයිකන් එක..කට පිටකොටුවෙ කක්කුස්සිය වගේ ..අයිකන් කියන්නෙ මහත්මා ගාන්දි නෙල්සන් මැන්ඩෙලා වගේ අය.බොරැවට මුරුන්ග අත්තෙ තියන්න එපා..
@@sams3074 පිටකොටුව කක්කුස්සි වගේ කට උබගේ තාත්තගෙද 😅😅
හරිම සතුටුයි ජයවෙිවා
නුවන් ලොක්කා ඔයාටත් අපෙ 👏
බොහොම සන්තෝසයි ඔබටත් අපටත් ජයවේවා නුවන් මල්ලි ඔයාටත් බොහොම ඉස්තුති ජයවේවා!!!
ටිල්වින් සහෝදරයා පක්ෂයට කරන මෙහෙවරට අපේ උත්තමාචාරය
සුදා සතුටුයි එනකම් බලන් හිටියෙ සුදා ලංකාවේ මොනතරම් චරිතයක් ද කියලා තේරුණා මේටිකට❤❤❤
අම්මෝ සුදා පට්ටම සතුටුයි චැනල් එක ආයිමත් ගත්තාට 😍 දීපවාලි දිනයේදී එකම පැතුම පුනරුද යුගයක් යටතේ මාළිමා පාලනයෙන් දුක් කරදර දුරුවී රටට යහපත් කාලයක් හැමෝටම උදාවේවා. තෙරුවන් සරණයි 🇱🇰 🧭❤️🎊
ජයවේවා සුදා අයියේ .අම්මේ හරිම සතුටුයි .❤❤❤👍👍👍
සුදාට අපේ ප්‍රණාමය❤
ආන්ඩුවෙ ඇවිල්ලා මාසයයි ඉවසමු නෙ අපි ❤️🇱🇰💪
හැම අවස්තාවකම ඔබත් සමග එකග නොව්නත් ඔබ සේපාල් සම්බන්දව කියපු දේනම් සහතික ඇත්ත...ඔහු ඉතාම කුහක හදවතක් ඇති අයෙක් බව පැහැදිලී...ගුණේ අයියගේ කාමරෙත් යම් යම් විවේචන ඉදිරිපත් කලත් කිසිවෙකු ඔහු සමග උරණ වනු දැක නැහැ ඒ ඒවා ඉතාමත් සාදාරන සහ ආදරනීය විවේචන නිසයි...ඔබට ජය....❤❤
සුදා ඔබ ගෙන් ඉල්ලිමක් තියනවා අපේ අනුර කුමාර දිසානායක සහෝදරයා මේ අවුරුදු 24 ක් පුරා පාර්ලිමේන්තුවේ ඉදගෙන තනියම සටන් කලා රට වෙනුවෙන් මහා ජනතාව වෙනුවෙන්ම හොරකමට,මැරකමට,සල්ලාලකමට,පවුල් එකතුවේලා රට කෑලිවලට කඩලා විකුණනන කොට ,ජනතාව බඩගින්නෙ තියන දරුවන්ට පාඩම් කරන්න එලියක් නොදෙන කොට ඊට විරුද්ධව තනියම සටන් කලා එවා ගොඩාක්ම අපේ මහජනතාව දන්නෙ නැහැ එ නිසා එදා පාර්ලිමේන්තුවේ කරපු කාතා අනිත් 120 ට විරුද්ධව කාතා ඔයුගේ යුටියුබ හරහා පෙන්නලා මිනිස්සුන් දැනුවත් කරන්න ඒවා කාලිනයි එතකොට ඔය පලපුරුද්ද අත්දැකීම ගැන කතා කරන නාකි රනිල්ට කට උත්තර නැතිව යනවා
💯✅💯✅💯✅💯✅💯✅💯✅
ජයවේවා
සුදා ඉවස්පන් තුන්දෙනෙක් එක්ක රට පාලනය කරන්න ලේසි නැහැ නියම ආණ්ඩුව නොවැම්බර් 14න් පසු හරි ආණ්ඩුව පිහිටවල කියපු ඒවා කරයි රජයේ ආයතන 400ක් පමණ තුන් දෙනෙකුන් කරන්න ලේසි නැහැ 🙏❤️❤️
ඔව්.. අඩුම අවුරුදු පහක්වත් ඉඳලයි අඩුපාඩු බලන්න ඕනෑ.
මේවත් පිල්ලි තමා අපිට කෙලින්ම බලන කොට නොපෙනෙනුනාට
beri kama wahanganna kyana katha 🤣
💯✅💯✅💯✅💯✅💯✅💯✅💯
නොවැම්බර් මස 14 මාලිමාවට කෝටියක් මාලිමාවට ජයවේවා ලක්මවට ජයවේවා AKDට ජයවේවා ජනතාවට ජයවේවා NPPයට ජයවේවා ❤සුදාටත් ජයවේවා ❤අපිනෙ චන්දෙ දෙන්නේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආණ්ඩුව වැඩ.. පරයෝ එකා එකා ඇතුලට 👈👍
ඩයනා ජාතික රූපවාහිනීයට
Atulata daala aaye eliyata enwne appa😂😂😂
සතුටුයි සුදා මල්ලී.
සුද්ද අය්යා ඔයත් අනුර ජනාධිපති තුමා එක්කම ඉන්න ඔනෙ චරිතයක් ආදරෙයි ගොඩක් පරිස්සමෙන් ඉන්න ජයවේවා 🙏🙏🙏❤❤🇦🇪🇱🇰
උදේම sudaa creation suggest වෙලා තිබුනම ආව සතුට.❤️..🍻
සුස්තරපුංචාට එක දෙයක් අමතකවෙලා දැන් හොරකම් නැ නාස්තිය නැ බොරැ සොබන වැඩ නැ
තුනෙන් දෙක ගත්තට පස්සෙ අපි ඒවාටත් බහිමු. 😂
ජයවේවා සුදාට
සුදා තාම මේ අය ඉපදුනා විතරනේ දැන්ම දොස් කියන්න එපා.
මොකද එයාලට විශාල කාර්ය භාරය ක් පැවරිලා තියෙන්නේ
තව ටිකක් කල් බලමු
ඔව් ඇත්ත.. අඩුම ගානේ අවුරුදු පහක් බලමු.
Ow me aurudu 5i thawa 5k dila balamu 😂
අපි මේ ආණ්ඩුවට අවුරුද්දක කාලයක් වත් දෙන්න ඕන අඩුම තරමින් වැඩ කරන්න විරුද්ධ පාක්ෂිකයන් වැරදි තමයි දකින්නේ මට නම් මේ වෙනකොට නාස්තිය අවම කරල තියෙනවා ඒක ලොකු දෙයක්.. හරියටම ආණ්ඩු බලයක් තියෙන්න ඕනේ පොරොන්දු ඉෂ්ඨ කරන්නත් නේද තාම ජනාධිපති විතරනේ ඉන්නේ අපි බලමු තව ටිකක් කල් නේද
ජය ජය ජය වේවා සුදා
ජයවේවා ❤️🙏💐
ඇත්තටම සේපාල් ගේ වෙනස් වීම ගැන දුකයි😢😢😢
පුරවැසිකමවත් නැති ,රට වට්ටන්න උදව් කල අය ජාතික රූපවාහිනීයට ගෙනල්ල කහ වතුරෙන් නාවන එකට ඔබ එකගද
හොරෙක්
සතුටේ සතුටින් සුදා ජය තැනල් එක ආවා සතුටේ සතුටුයි සතුටුයි ජය වේවා. ජය වේවා සුදායියට👍👍👍👍💓💓💓💓💓💓😍😍😍😍😍
අපේ අනුරට පාර්ලිමේන්තු බලය ගත්තම රට හදනවා කියලා විස්වාසයි තුන්දෙනෙක්ට නැත්තටම නැති කරපු රටක් හදන්න අමාරුයි එක නිසා කිසිම දෙකට කවුරුත් හදිස්සි වෙන්න එපා අනුරට අවස්ථාව දෙන්න අවුරුද්දක්වත් මොකද මෙික නාකි හැත්ත නැත්තටම නැති කරපු රටක් එක තරුණ අපිට තෙරෙනවා අනුර එක්ක ඉන්න කවුරුත් කලබල වෙන්න එපා අනුරට සක්තියක් වෙමු අපේ
Aniwaren ❤❤
එකගයි සම්පුර්ණයෙන් ඇත්ත මොකද අවුරුදු ගානක් මුන් බල්ටි හහපු තැන් එක පාර ගහෙන් ගෙඩි එන්න වගෙ හදන්න බැ මෙක හදන්න ඔන පිළිවෙලකට
අනේ ඔව් ඔයාල හැමෝම මිනිස්සු ඔහොම දනුවත් කරන්න ❤
Yes❤❤❤❤❤❤❤
සුදා ආවා ගැම්මක් තමා ඇපලා රොම්බා තැන්ක්ස් ආදරෙයි ආදරෙයි සුදා කරගෙන යන් ආදරෙයි ❤❤❤❤❤❤❤
සුදාට සුබ පැතුම් 🎉 ඇපල් නුවන්ට ස්තුතියි ❤
සුදා අයියේ නියමයි
ඕඕහ්හ් සුදා අයියගෙ chanel එක ආපහු ලැබිල congratulations සුදා අයියෙ
ජයවේවා ජයවේවා ජයවේවා අනුර ජනාධිපති ට ජයවේවා ජයවේවා
අඩෝ නියමයි සුදා අයියේ.. මරු. දිගටම කරගෙන යන්න.
Congratulations Suda!
God bless you 🙏
හරිම හරිම හරිම හරිම satutin satutin satutin ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජයවේවා ජයවේවා dan hari ne chanel aka
සුදා ස්තූතිය
සුදා නූගත්කම පෙන්නන්න එපා. මාසයකට ගොඩක් වැඩ කරා. Visa ගැටලුව විසදුවා, පාස්පෝට් නැතුව තිබ්බ පුශ්න විසදුවා(පෝලිම් තිබ්බට) අනවශය සියලු වියදම් කපා හැරියා, හොද පොලිස්පති කෙනෙක් ඉන්නවා. File 400 පරීක්ෂණ පටන් ගත්තා. බිත්තර මිල අඩුයි. ආයතන වලට හොද මිනිස්සු දාලා ඉන්නවා.සහල් මිල ගැන හොයලා බලනවා.ලගදීම ඩිජිටල්කරණ වැඩ පටන් ගන්නවා.ආයුධ එකතු කරන් යනවා.ආයතන වල වෙන ආණ්ඩු වගේ මිනිස්සු අයින් කරේ නෑ.පත්වීම් උත්සව නෑ.පිලිගැනීම් උත්සව නෑ.ධීවරයන්ට, ගොවීන්ට, විශාමිකයන්ට සහන දුන්නා. ඉඩම් අක්කර 10000k වගාවට නිකුත් කරා.ඡන්දෙට රාජය දේපල අවභාවිතා කරේ නෑ.ජනාධිපතිවරණයේ විදම් හරියටම දීලා තියෙන්නේ අනුර.හරිනි බෙහෙත් ගෙන්වීම හොද වැඩපිලිවෙලක් කරනවා.
Pako kudu gahalada. Wesa balla. Wahala. Wahal wesa .
ඒ උනාට රටවැසිකම නැති අය ජාතික රූපවාහිනීයට ගෙන්වලා හෝදනව
බිත්තර ගෙදර දාන ඒවාද අඩු වෙලා තියෙන්නේ 👎👎👎👎👎
ජොනියගේ පුතෙක් මෙතන ඉන්නවා.
කමෙන්ට් බැලුවා නම් හොයාගත්තැකි.
....දැක්කද?
@@jdsnfj1113 මහා ලොකු දේවල් එපා ,මේ මාසෙට හොදේ ප්‍රශ්නයකට සාධාරණ උත්තරයක් ...මම අහන්නෙ ඩයනා ජාතික රූපවාහිනීයෙ කහ වතුරෙන් නාවල ,පිනිදියෙන් දෝවනය කරන්න සභාපතිට සාධාරණ හේතුවක් ඇතිනෙ .ඒක ගැන මහජනතාව දැනුවත් කරන්න .මිනිස්සු පොදුවේ දන්නෙ ඩයනට රටවැසිකමත් නෑ කියල උසාවියෙන් කියපු බවක්
My heartiest gratitude 🙏 for Applenuwan MALLI ❤ 😊 Thank you so much..Suda dear MALLI. Do your best❤ We are with you😊from Japan🎉
සුදා ඒ උනාට ඔයාගේ පැහැදිලි වෙනසක් පේනවා. ඔයා දැන් සමීක්ෂණ කරන්නේ ණෑ වැඩිය. ආන්ඩුවට පක්ශපාතී මිනිස්සු වැඩි නිසා.
ජය වේවා 🎉🎉🎉 සුදා ආයෙත් එනතුරා බලා හිටියා
ජයවේවා සුදත්ත අයියා 🎉❤❤❤❤❤❤❤😊😊
මරු මරු සුදා අය්යෙ 🎉🎉🎉🎉
සුදා සහෝ ජය වේවා
සුදා ආවෝ..❤❤❤❤❤ජය වෙවා අයියා
Lokka
අම්මොහ් ඇති යන්තම් සුඩා ආවා..🎉🎉🎉❤❤
සතුටුයි ආයෙ ආවට
Congratulations for getting your channels back ! Bless you Sudhaththa ❤️
ජයවේවා සුදා අයියේ...
මං වගේම සුදා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
සුදා සතුටුයි
හරියට හරි❤
ලොකුම ලොකු දෙයක් සුදා අයිය ආයෙමත් ඇට්ටිවු වුන එකට ❤❤❤
Congratulations suda ...dinalama thama suda passe balamne jayawrwa🎉🎉🎉🎉🎉🎉
ජනාධිපති, අගමැති, ඇමති. මේ තුන් දෙනාට චෝදනා කිරීම කිසිසේත්ම සාදාරණ නෑ.. මිනිස්සුන්ට ඉතින් මේ වෙලාවෙ සහය දෙනව හැර වෙන කරන්න දෙයකුත් නෑ. මොකෝ ආන්ඩුව අඩුපාඩු තීනව ඇති. ඒ කියල අර පරණ හැත්ත ගේන්න බෑනෙ. මට මේ තීන වෙනස ගැන හොදටම සෑහීමකට පත් වෙන්න පුලුවන්. චන්දෙ නොදීපු බැනපු උන්ම තමයි අරක නෑ මේක නෑ කියන්නෙත්. 😅😅
ජයවේවා සුදා අයියා ❤❤❤
Nice to see you again ❤
අනිවාරෙන්ම සුදා අයියෙ.කටවත් බැ ඔයාව නවත්තන්න.පොඩ්ඩක් වචන කියනකොට පරිස්සමෙන්.bs
සතුටුයි සුදාඅයියෙ ආපහු චැනල් එක ගන්න පුළුවන් උනාට
Jayawewa suda aiye❤❤❤❤❤
ඔයා කියනදේ හරියටම හරි පාස්පෝට් ගැන කතා කලාට ගොඩක් ස්තුතියි මල්ලි ඔයාගෙහැම වැඩසටහනක්ම බලනවා මොන චැනල්එකෙන් ආවත්
Welcome back Suda...🎉🎉
ඇත්ත අනුර ජනාධිපති අවශ්‍ය තැන දැඩි විය යුතුයි ..මිනිසුන්ට දැනෙන්න ඔහු ක්‍රියාත්මක විය යුතුයි
සුබ පැතුම් සුදා අයියේ🎉🎉🎉
ජය වේවා සුදා අය්යේ ....y tube එක පාලුවට ගිහින් තිබ්බේ....දවස පටන් ගන්නේ ඔයාගේ u tube video එකක් බලලා....
Sudda jaya wewa,🎉ape pranamaya.🎉🎉❤🎉🎉
Great brother Suda, I'm so glad you got the channel back.👍👍👍👍
So happy you xame back
මං වගේම ඇත්ත කතා කරන ❤සුදා ගේ ❤ UA-cam Channels අවාට මං වගේම හදවතිම්ම සතුටු වෙන කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
සුදා ආවා ජය වේවා❤❤❤❤❤
කාලෙකින් සුදාගේ channel එකෙන්.thank you apple nuwan❤
සදා ඹයාට පටිට ආදරෙයි මෙහෙවර අති විශිෂ්ඨ යි❤❤❤❤❤
මං වගේම ඇත්ත කතා කරන සුදා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
Godak sathutui sudu aiye.oyawa wattanna katawathma bahaaaa
Me vishwa mathawa oyawa araksha karanawa apple kade nuwantath godak sthuthi jayawewa budusaranai devipihitai 🙏🙏🙏