ලංකාවේ ලොකුම ටෝලර් යාත්‍රා හදන වැඩබිම - Biggest tolar ship manufacturing company in Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 209

  • @Nilame
    @Nilame 2 роки тому +46

    niyama wadak

  • @apikoreangia
    @apikoreangia 2 роки тому +31

    නියම concept ඔයා ගේනවා..දිනෙන් දින යහපතක්ම වේවා

  • @darshanadeepal2974
    @darshanadeepal2974 2 роки тому +28

    ගොඩක් හොද වැඩසටහන් .. ඒත් නිවේදකයා ප්‍රශ්න අහද්දි මැදට පනිනවා වැඩී. උත්තර දෙනකම් ඉදල ඊලග ප්‍රශ්නෙ ඇහුවනම් හොදයි.

  • @rukshansugath2738
    @rukshansugath2738 2 роки тому +10

    නියමයි., "Made in srilanka " කියලා දකින්නම තමයි කැමති

  • @aravindapremarathnna7572
    @aravindapremarathnna7572 2 роки тому +34

    මිගමුවෙ අපිට පට්ට අඩම්බරයක් ...

    • @kaveenlakdinu7373
      @kaveenlakdinu7373 2 роки тому +1

      ලන්කාවෙතම අපිට ❤❤❤❤❤👍👌👌👌👌👍

    • @kindhearts698
      @kindhearts698 2 роки тому +3

      මීගමුවට විතරක් නෙවෙයි සමස්තයක් වශයෙන් මුලු රටටම ආඩම්බරයක්

    • @uhj3717
      @uhj3717 2 роки тому

      යාහ් යාහ්😈👏

  • @mrrullz
    @mrrullz 2 місяці тому +1

    කවුරුත් දන්නේ නෑ නේද බෝට්ටු හදන රෙසින් කොහෙද හදන්නෙ කියලා.ඒ රෙසින් හදන්නෙ අපේ කම්පැනියේ ලංකාවටම එකයි තියෙන්නේඑකේ තමා මම වැඩ කරන්නෙ මට ගොඩාක් ආඩම්බරයි ❤❤❤

  • @gayan759
    @gayan759 2 роки тому +2

    සම්පත් මහතා ඔබට බෙහෙවින් ස්තුති ..නොදන්න දෙයක් අප හට නිර්ලෝභීව කියා දුන්නට ❤

  • @jayzhjjhdfxse
    @jayzhjjhdfxse 2 роки тому +21

    මේ රට කොච්චර නම් දියුනු කරන්න පුලුවන්ද..මොන තරම් වැඩ්ඩො ඉන්නවද.......පාලකයන්ට වගේ වගක් නෑ..කාලකන්නි

    • @kindhearts698
      @kindhearts698 2 роки тому

      කාලකන්නි පාලනය දැංවත් වෙනස් කල යුතුය

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka8415 2 роки тому +72

    මේවගේ කර්මාන්ත තව තවත් දියුණු කල යුතුයි. රටට ඩොලර් ගෙනෙන නියම මාර්ග. නමුත් පාලකයෝ මේව හදුනාගෙන කටයුතු කරනවාද.

    • @kindhearts698
      @kindhearts698 2 роки тому +3

      ඇත්ත බං

    • @h.a.lakmhalh.a.lakmhal8828
      @h.a.lakmhalh.a.lakmhal8828 2 роки тому +3

      රට පාලනය කරන්නේ ගොන්නු

    • @raffickraffick4673
      @raffickraffick4673 2 роки тому

      @@kindhearts698 nmnllĺklpooop90pplph,

    • @dilshan997
      @dilshan997 2 роки тому +3

      උන් දන්නවා උන් මොකද දන්නෙ නැත්තෙ උන්ට මේවා මෙහෙ හදන කොට කොමිස් එක ගහගන්න විදිහත් නෑනේ ඒකයි ඕකට හේතුව සහෝ

    • @sahangeethmadusanka9338
      @sahangeethmadusanka9338 2 роки тому

      ua-cam.com/video/Z3LPf720KzI/v-deo.html&feature=share

  • @gayanchathuranga4845
    @gayanchathuranga4845 2 роки тому +2

    බොහොම ස්තූතියි

  • @SusilKurera
    @SusilKurera 7 місяців тому +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මීගමු සූන්දර දූවේග්‍රාමයේ අපේ අයිවන්ගේ පූතාගේ වැඩ ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 2 роки тому +2

    ජයවේවා
    මේ අය අගය කල යුතුයි
    මේ තමා නියම අරගලය
    තෙරුවන් සරණයි

  • @sohanozilpeiris3159
    @sohanozilpeiris3159 2 роки тому +19

    අපේ බාප්පා සම්පත් 😍😍😍😘

  • @wckfrenando7303
    @wckfrenando7303 Рік тому +1

    මීගමුව කියන්නේ ආයේ සුපිරිම ගමක් තමා එකෙන්ම ආදරෙයි
    අපි හලාවත ❤❤❤❤❤❤❤

  • @lakmalvithana4644
    @lakmalvithana4644 2 роки тому +4

    මරු නොදන්නා දෙවල් පෙන්නාවට ගොඩක් ස්තුතියි ...

  • @kapilagayamuni6677
    @kapilagayamuni6677 2 роки тому +5

    සුපිරි මචන් ❤️

  • @buddikabuddika2145
    @buddikabuddika2145 2 роки тому +2

    ශා.... රාවණා ගේ ලේ තියන කොල්ලෙක් ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @MNMOBILE11
    @MNMOBILE11 2 роки тому +1

    Wow wow wonderful vedio 🎥💯👌👌👌👌👌👌👌👌Niyamai Ayye ElaEla

  • @mayurakiridana
    @mayurakiridana 2 місяці тому

    සුපිරි තව තවත් වැඩි දියුණු වෙන්න වාසනාව ලැබේවා

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka8415 2 роки тому +14

    අර කතාව තමයි කියන්න තියෙන්නේ. නිදානයක් උඩ හිදන්

  • @praneethgayashan6179
    @praneethgayashan6179 2 роки тому +2

    සුපිරි a

  • @pubudusiriwardena2969
    @pubudusiriwardena2969 2 роки тому +9

    මිගමුවෙ සුපිරි පොට්ටෙකක් මත් ගිහින් තියෙනවා ...

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 роки тому +6

    වටින වැඩක් 😍✌️🤍

  • @sureshrohitha7287
    @sureshrohitha7287 2 роки тому +1

    Niyamai niyamai sir thanks

  • @ලක්මාල්වීරසිංහ-ඬ4ව

    පුළුවන් නම් ඔය වගේ වැඩ කරන තැනක නම්බරයක් දාන්නකෝ.මන් මැලේසියාව අවු 4 faibar වැඩ

  • @buddhikanalin1625
    @buddhikanalin1625 2 роки тому +2

    නිචෙවදකයා මැදන් පනින්නෙ නැතුව හිටයා හොදා vodeo eka supiri

  • @isiwaraya
    @isiwaraya 2 роки тому +3

    සුපිරි

  • @sl60tv40
    @sl60tv40 2 роки тому +3

    බුදුසරණයි...!❤

  • @upalidharmapala2180
    @upalidharmapala2180 2 роки тому +1

    Good job... Go ahead... Good luck...!!!

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 2 роки тому +2

    පොඩ්ඩක් ආරාධිතයට කතා කරන්න ඉඩ දෙන්න බෝ...අතුරු ප්‍රශ්ණ වැඩී.....💪💥❤️

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 2 роки тому +1

    Theruwan saranae Oyalata lassanae super job thanks

  • @Realeye66
    @Realeye66 2 роки тому +1

    Very interesting , we need people like him in this country, cheers

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    ජය වේවා.....!!!

  • @වයිට්හැකර්

    ජයවේවා ❤️🙏

  • @chamindabandara4411
    @chamindabandara4411 2 роки тому

    අනාගතයේ ජය වේවා දිනෙන් දින දෙවිවරුන් ජයම ජයම වේවා

  • @wasantha7682
    @wasantha7682 2 роки тому +3

    මීගමුවට විතරක් නෙවෙයි මුලු ලංකාවටම ආඩම්බරයක් ....

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 2 роки тому +2

    Supire hodea siyalu daweyangea pihitaye jayawawa bro

  • @imeshfernando7124
    @imeshfernando7124 Рік тому +1

    Ranil Marine ❤️කියන්නේ ඉතිම් සුපිරියක් තමා ගමන ඉතිම් විදලා යන්නේ🚀 අපි යන්නෙත් Ranil marine

  • @pramuditharook1128
    @pramuditharook1128 2 роки тому +1

    හොද විඩියෝවක්

  • @anurawikkarama2145
    @anurawikkarama2145 2 роки тому +1

    Thanks you

  • @පරිගනකය
    @පරිගනකය 2 роки тому +2

    කොග්ගල තියනවා රැවල් බෝට්ටු හදන සුපිරි කම්පැනියක්.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому +1

    Excellent !!! Budusarani !

  • @senerathbandara4905
    @senerathbandara4905 2 роки тому +1

    ඔයාගේ වැඩ සටහන හොද ඇති එත් පැහැදිලි කිරීම හොදටම මදි. ඔයා අනිත් වැඩ සටහන් ටිකක් බලන්නකෝ කොහොමද ඉදරිපත් කිරීම කියලා...

  • @travelwithlahiru
    @travelwithlahiru 2 роки тому +1

    super

  • @fahimbaksh
    @fahimbaksh 2 роки тому +1

    Good program.

  • @dulas4614
    @dulas4614 2 роки тому +1

    නියම සම්පතක්

  • @slbottleship6054
    @slbottleship6054 2 роки тому +2

    වරායට ටක් බොට් හදන factory ekak දාමුකො ඔහොම්මම❤💯

  • @ArogyaHealthOfficial
    @ArogyaHealthOfficial 2 роки тому +4

  • @IdunilaSanaka
    @IdunilaSanaka 7 місяців тому +1

    Lassana wadak

  • @Realeye66
    @Realeye66 2 роки тому +1

    Excellent

  • @mudiyanseranasinghe7430
    @mudiyanseranasinghe7430 2 роки тому +2

    ඕඩියෝ එක අහගෙන ඉන්න ගමන් එතෙන්ට ගියානම් ඔය කියන දේවල් බලන්න තිබුන.😂😂😂😂

  • @SanjuJunior-j4b
    @SanjuJunior-j4b 9 місяців тому +1

    අපිත් දැන් දියුණු වෙලා

  • @oshithboy5689
    @oshithboy5689 2 роки тому +5

    වෙනස් ආරක් ඇත්තටම රහයි ❤❤❤

  • @janathnawarathne3686
    @janathnawarathne3686 2 роки тому

    පැහැදිලි කරන කෙනාගේ කතාව අවුල් වෙන්නම නිවේදකයා කෑ ගහනවා.
    ලොකුම අඩුපාඩුව තමයි තෙල් ටැංකි මෙතන කියලා නිවේදකයා බලා ගත්තට
    අපිට පෙන්නන්නෙ ඒ දෙන්නවනෙ.
    හරියට කරන කෙනෙක් ගෙ එකක් බලල අඩුපාඩු හදා ගන්න.
    හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

  • @ajithkumar9017
    @ajithkumar9017 6 днів тому

    බුදුසරනයි

  • @maxworthperera6789
    @maxworthperera6789 2 роки тому +1

    How many effective fibre bad heal

  • @DinujaRashmika
    @DinujaRashmika 2 роки тому +6

    Travel with Lahiru ඔයාලත් එක්ක ගියානේ ❤️❤️❤️

  • @uhj3717
    @uhj3717 2 роки тому +1

    මීගමුව😈👏

  • @indikaweeranayaka242
    @indikaweeranayaka242 3 місяці тому

    ෆයිබර් කෙමිකල් ගමි එක ගොඩක් විසයි ... මාස්ක් එකක් වත් දාන්නැතිව සමහර අය වැඩ කරනවා දැක්කා...

    • @AluthLokaya
      @AluthLokaya  3 місяці тому

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @surajchathuranga7171
    @surajchathuranga7171 2 роки тому +1

    Ranil marine kiyanne lankawenma thiyena hodama yard akak. Well done ✔👍👌⌛⏳✔

  • @samithwanninayake3321
    @samithwanninayake3321 2 роки тому

    Proud of you all, but need more details,

  • @sl7132
    @sl7132 2 роки тому +1

    අද්‍යාපනය ක්‍රමය වෙනස් කරලා රැකියා සදහා මූලික අඩිතාලම දමන කර්මාන්ත සහ ඒවාගේ නියැලීමට අවශ්‍ය දැනුම දුන්නා නම් රටම ගොඩ,නැතිව අවුරුදු 13ක් නොමිලේ අද්‍යාපනය කිය කියා පොත් කටපාඩම් කරවලා ලියන විභාග වලින් කීයෙන් කීදෙනාද රටේ ආර්ථික සංවර්ධනයට යොදා ගන්න පුලුවන්

  • @ruwanpriyadarshana1154
    @ruwanpriyadarshana1154 2 роки тому +1

    Oka yakada walinma haduwanan safety hodai kalayath hodai technology aka genna wetharai one

  • @rjayawardena1201
    @rjayawardena1201 Місяць тому

    CMA CGM coverall akak kohenda 😊

  • @ricvibesinc1
    @ricvibesinc1 2 роки тому +2

    trawler .. bung 'tolar.. ohoma thama lokuma wunama

  • @ආරෙන්.ඩු
    @ආරෙන්.ඩු 2 роки тому +1

    ලොකු ආසවක් තියෙනවා එකක් ගන්න සල්ලී තමයි ප්‍රශ්න

  • @mrfx7011
    @mrfx7011 2 роки тому +1

    Negombo 😌😙

  • @dhanukar80
    @dhanukar80 3 місяці тому

    හරිම සරල බෝට්ටු

    • @AluthLokaya
      @AluthLokaya  3 місяці тому

      ස්තුතියි ඔබට 🙏🙏 ❤

  • @Jayanthagamage-i6d
    @Jayanthagamage-i6d 7 місяців тому +1

    😮

  • @lenatmendis7003
    @lenatmendis7003 Рік тому

    තෙල්වත්තෙත් තියෙනව මෙහෙම තැනක් ආශයි ඉතින්

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 7 місяців тому +1

    👍👍👍👍👍👍👍

  • @kgl319
    @kgl319 2 роки тому +1

    ❤💪

  • @boruwaepa5435
    @boruwaepa5435 2 роки тому +1

    thawath u tube jokiyek passe hitiya neda?

  • @slbinarytips5171
    @slbinarytips5171 2 роки тому

    Alawana sudu pata kola wargaye nama kiyannako kohenda ganna thiyenne

  • @dumindawijayathunga
    @dumindawijayathunga 6 місяців тому

    Desheeya manufacturing to develop to the so many benifits for our country. 😮 fisheries ministry take some so many steps.😊

  • @malindapradeephewapannilag2313
    @malindapradeephewapannilag2313 2 роки тому +1

    නැව් වගේ බෝට්ටු යකඩෙන්ම හදන්න බැරිද?

  • @Ja-ij9ns
    @Ja-ij9ns 2 роки тому +1

    👍

  • @kdanushka987
    @kdanushka987 2 роки тому +1

    ඔව් බෝල ඇත්ත මෙහෙ සුද්දෝ කොර වෙලා බඩ ගාගෙන යනවා මමත් දැක්කා 😜😜😜😜😜🤣🤣🤣🤣🤣

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 2 роки тому +1

  • @kavindachamika3267
    @kavindachamika3267 2 роки тому

    ජයවේවා

  • @bertramdonalddezilvas9661
    @bertramdonalddezilvas9661 2 роки тому +1

    "Trawler" niwaradi name aka.

  • @shehanthisera729
    @shehanthisera729 7 місяців тому +1

    Yako me camera karapu eka ta hari ta video karanna Dan nahane

  • @mangalikaekanayake1520
    @mangalikaekanayake1520 2 роки тому +4

    වැඩේ නම් ගොඩක් හොදයි වීඩියෝ කිරීම් පැහැදිලි මදි

  • @sureshnishanthaliyanage3617
    @sureshnishanthaliyanage3617 2 роки тому +1

    අපේ ගෙවල් ඉස්‍සරහ හැබැයි මම අතුලට ගිහින් නෑ 😪😪

  • @brendanalmeda1665
    @brendanalmeda1665 2 роки тому

    👌❤️

  • @PriyangekaKap
    @PriyangekaKap 2 місяці тому

    Macanik wagancy nadda meke

  • @dharmapala4759
    @dharmapala4759 Рік тому +1

    ❤❤❤🎉🎉🎉

  • @manjularathnayake8113
    @manjularathnayake8113 7 місяців тому +1

    Owa monada dakala nathi bot moldevis aenna balanna hadaganna

  • @ليليا-و6ص
    @ليليا-و6ص 2 роки тому +2

    මමත් වැඩ කලා කාලයක් මිගමුව නිල් මැරින්

  • @buddhiobeysekera1245
    @buddhiobeysekera1245 2 роки тому

    Meetawada hoda boatu hadana ratawal kochara tiyanawada aylakawedayak haduwot sudho korawenawa kiyane.

  • @IdunilaSanaka
    @IdunilaSanaka 7 місяців тому +1

    Lahiru

  • @alexkurera7687
    @alexkurera7687 2 роки тому

    👌

  • @ravindrafernando1780
    @ravindrafernando1780 2 роки тому +1

    Atthtam me wge diyunu wenna puluwn lankawne ada doller nh kiyla walapenne

  • @maduwahanti
    @maduwahanti Рік тому

    Samanyen bodi boruwak kiyak vitara wenwada

  • @mohamedMohamed-kn8um
    @mohamedMohamed-kn8um 2 роки тому +1

    By building these boats we can get foreign exchange but government doesnt want.to give these people a good hand.

  • @SS-of1eo
    @SS-of1eo 7 місяців тому +1

    ටෝලර් නෙවෙයි....ට්‍රෝලර් (Trawler).

  • @DCTUBE-mx3nb
    @DCTUBE-mx3nb 2 роки тому +2

    මේකෙ ජොබ් නැද්ද?

  • @ليليا-و6ص
    @ليليا-و6ص 2 роки тому

    👌👌👌👌👌

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 2 роки тому +5

    මං අහල තියෙන විදියට ලංකාවෙ ට්‍රෝලර් " බෝට්ටු තහනම් . නමුත් " බහුදින ධීවර බෝට්ටු නිෂ්පාදනය වෙනවා . වැරැදි නම් විශය දන්න කෙනෙක් නිවැරැදි කරන්න .

    • @anythingtp1605
      @anythingtp1605 2 роки тому

      මම නීල්මැරීන්, මම දන්න විදිහට කියන්නම් බහුදින යාත්‍රා තමයි යම්කිසි යාන්ත්‍රික ක්‍රමයක් සවිකොට,බොටම් ⁣ට්‍රෝලර් කිරීමට භාවිතා කරන්නේ, බොටම් ⁣ට්‍රෝලර් කියන ක්‍රමයයි තහනම්, එම ක්‍රමය මුහුදු පතුල හා ජල පරිසරය තුල ඇති පරිසරය සම්පූර්ණයෙන්ම විනාශ කරනවා, මාලු පැටවු, බිත්තර, ජලජ ශාක, කොරල්පර හා අපට අනවශ්‍ය මසුන් අනෙකුත් සතුන් වැනි දේ, කොටින්ම කියවනවනම් මුහුදු පතුල අතුගානවා වගේ වැඩක්

    • @shanthapremanatha9072
      @shanthapremanatha9072 2 роки тому

      @@anythingtp1605 thank you for the comment and details.

  • @vihangapeiris9482
    @vihangapeiris9482 2 роки тому +3

    අඩී කීයද plz ☺️☺️