මුහුදු ජීවිතේ | biggest Trawler boat | ධීවරයකුගේ අත්දැකීම්

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 597

  • @ZLiVEE
    @ZLiVEE 2 роки тому +184

    අවංක ගුණයහපත් මිනිස්සු. සියළුම ධීවර මහතුන්ගේ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! බොහොම ස්තූතියි සහෝදරයා! ❤️

  • @harshaneranjan6389
    @harshaneranjan6389 2 роки тому +91

    ඔවුන් නිහතමානී වැදගත් ...ධෛර්ය සම්පන්න මිනිසුන් ...තමන් දන්නා තාක්ෂණ සරලව ඉතා පැහැදිලි ව අපට කියා දෙනවට බොහොම ස්තූතියි .....

    • @dinethanuththara8548
      @dinethanuththara8548 2 роки тому

      Dakapu hama video ekakama hitiye niyama minissu..patta awanka nihathamaniwa katha kara kisima loku kamak nh deewarayonge🖤

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara2320 11 місяців тому +11

    කොච්චර දුක් වින්දත් සුන්දර මුහුනු දුක මුල් කරගන මුහුන බෙරි කරගන කතා කරන්නෙ නෙහ මද සිනහව කතාවට මුසු වෙලා ධීවරයාගේ මා දකින වටිනාම ගුනාන්ගයක් මේක මම ගොවියෙක් ධීවරයාට ආදරෙයි බුදු සරනයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖🙏

  • @AsankaSudesh-iv4ii
    @AsankaSudesh-iv4ii 14 днів тому +3

    කන,බත් පතට රස කරල කන්න මාලු කෑල්ලක් දෙන ආදරනීය දීවර සොයොරනේ මාස,දෙක තුනක් පුරා ඉමක් කොනක් නොපෙනෙන මහ සයුර,සමග,ජීවිතයත් මරනයත් අතර සටන් කර ගෙවන ජීවිතේ ඇති බයන්කාර,කම මේ වීඩියෝ එකෙන් දැන ගත්තා ඔබ සැමට කිසිදු අතුරු ආන්තරාවක් සිදු නොවේවා යෝද බල යෝද ශක්තිය ලැබේවා මා අදහන ආගම අනුව ඔබ සැමට තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  14 днів тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @lihesharulanie2449
    @lihesharulanie2449 2 роки тому +7

    ලමයින් ගැන සහ බිරිඳ ගැන හදවතින්ම කතා කරා ලමයින්ගේ ඉගෙනුම ගැන කතාබහ කරා හොද පියෙක් ලමයින්ගේ ඉගෙනුම මත ඔබ දිනුම් සොහොදරයා ඔබ සැමට සුභ ගමන් මම මිලාන්සිට

  • @asantharanasinghe9712
    @asantharanasinghe9712 2 роки тому +7

    මචෝ.....ඇත්තටම මිනිසුන් ගොඩක් දුක්විදලා කරන රස්සාවක් ගැන ලොකු දෙයක් කියලා දුන්නා . අපි ධීවර රැකියාව කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා. බොහෝම ස්තුතීයී 🙏🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      හදවතින්ම ස්තුතියි මචං......😍

  • @sujisaman7899
    @sujisaman7899 Рік тому +4

    දමිත් අයියා උබට පීං.. ජිවිතේට දැකලා නැති දේවල් පෙන්වනවට.. ඔයවගේ දෙවල් විඩියෝ එකකින් බැලුවොත් තමා. මේ කොල්ලත් නිහතමානි විදියට හැම දෙම කියලා දෙනවා.. පටිට දුකක් විදිනවා.. තෙරුවන් සරණයි..දෙවිපිහිටයි... දීර්ඝායූ..නුබලාට.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @sanukisawanya1787
    @sanukisawanya1787 Рік тому +5

    මුහුදු ගමනක වීඩියෝ එකක් බලන්න ආසයි..මේවා දැක්කම ගොඩක් ආස හිතෙනවා....මුහුදෙ ඉඳන් ගොඩක් දුර හිටියට කවදා හරි මේවා ලඟට බලන්න ඒ ගැන හොයන්න මාර ආසයි..පින් ඔයාට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 😇
      මේ වීඩියෝ බලන්න👇
      ua-cam.com/video/wzR9nWZycKM/v-deo.html
      ua-cam.com/video/KKEJ0SAGVYQ/v-deo.html
      ua-cam.com/video/INKa5tHLa2g/v-deo.html

  • @rohanaratnayake4013
    @rohanaratnayake4013 2 роки тому +5

    නොදන්න දෙයක් ගැන ගැඹුරු විස්තරයකින් දැනුවත් කලාට බොහෝම ස්තුතියි.මෙවැනි දැනුවත් කිරීම් කරලීමට අවශ්‍ය ධෛර්ය ශක්තිය තව තවත් ලැබේවා.සුභ පැතුම්.

  • @chamalekanayaka5266
    @chamalekanayaka5266 2 роки тому +4

    ඇත්තටම දුක් බරයි, මෙ රැකියාවෙ නියැලෙන හැමොටම බුදු සරනයි, මාත් ආසයි මෙ වගෙ ගමනක් යන්න

  • @MadushikaAbeysekara
    @MadushikaAbeysekara 9 місяців тому +4

    බුදු සරණින් හැමදාමත් හරියන්න ඔන අපේ දිවර සහොදරයොන්ට,ඒ වගෙම හැමදෙනාම ආරක්ශාවෙන්න ඔන ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

    • @johncarter6220
      @johncarter6220 4 місяці тому

      maaluwek wagema husma hirawela duk widala marenna kiyala prarthana karanawa

  • @asithakumara7917
    @asithakumara7917 2 роки тому +7

    සියලු දීවරසන්ගමයටම දේව ආශීර්වාද ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා දෙවි පිහිටයි . ඒ මන්ද ඔවුන් නිසා තමයි අපේ අපේ ජීව්ත ර්‍රැකෙන්නෙ.

  • @gangasilva655
    @gangasilva655 2 роки тому +3

    ඔබ තුමන් ලා ට බුදුසරණයි ජිවිතේ ගොඩ යන්න කියලා පරතනා කරනවා දැල් පිරෙන්න මාළු ලැබේවා බුදුසරණයි 🙏

  • @nipuna-9246
    @nipuna-9246 3 місяці тому +1

    සියලූම ධීවර ජනතාවට බුදු සරණයි...❤සියලු දෙවියන්ගෙ පිහිටයි ඔබ සියලුම දෙනාට 💐❤️ හරිම ලස්සනට වැඩසටහන කරනවා...හැමදේම හරිම පැහැදිලිව කියලා දෙනවා...😊😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 місяці тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @gayanchamara1222
    @gayanchamara1222 2 роки тому +4

    හරිම හොද අවංක අදරණිය නිහතමානී මිනිස්සු ❤
    ඔබලාට සැමදා නියත ජය ✌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      හදවතින්ම ස්තුතියි 💛

  • @haselapriyabuddha3375
    @haselapriyabuddha3375 Рік тому +3

    පට්ටම kattak kanne ධීවර ජනතාව ඔයාලා okkatama සියලු දෙනාට සියලු දෙවියන් fe asirwadaya ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @tharinduprasad2774
    @tharinduprasad2774 2 роки тому +4

    නිහතමානී සරල සුන්දර මහත්වරු 🥺🤍. දන්න දේ සරලව සුමටව කියලා දෙනවා. අපි රස කර කන මාළු අරන් එන්න ඔයාලා විදින දුකක්/වේදනාවක තරම.පව් අපේ මිනිස්සු 🥺 අපි හැමෝටම හොද පාලකයෝ ඉන්න හොද රටක් ඉක්මනින්ම ලැබේවා! හැමෝටම සතුටින් ඉන්න ලැබෙන ♥️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому +1

      හදවතින්ම ස්තුතියි

  • @hemapalamanathunga4094
    @hemapalamanathunga4094 Рік тому +4

    බොහෝ දුක් විඳල මහන්සිවෙලා උනන්දුවෙලා රැකියාව කරගෙන සකසුරුවම්ව ඉතුරු කරල බෝට්ටුවක් ගත්ත රැකියාවල් දහයකට වඩා ලබා දී පවුල් ගනණාවක් ජීවත් කරනව, රටට ඩොලර් උපද්දවනව ආහාර රසවත්ව පෝෂ්යදායිව ගන්න සහය වෙනව සන්තෝෂයි, ඔබට බොහොම ස්තූතියි, ජයවේවා!!! මේ අවුරුද්දේම මෙවැනිම තවත් බෝට්ටු ලබාගැනීමට වාසනාව උදාවේවායි සුභ ප්‍රාර්ථනා කරමි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 😇

  • @Okkthi
    @Okkthi Рік тому +7

    තාක්ශනය තවත් මොවුන්ට දුන්නානම් නියම රැකියාවක් ❤❤❤

  • @SecondsViews
    @SecondsViews 2 роки тому +3

    බොහොම ස්තුතියි ඔබට මේවගේ වටිනා විඩියෝ එකක් ගෙනාවට. හැමදේම පැහැදිලි කරා මේ ධෛර්ය සම්පන්න මිනිස්සු.🙏🙏🙏

  • @nalinkoshala8182
    @nalinkoshala8182 2 роки тому +6

    හැමදාමත් සුභ රැකියාවක් වේවා ධීවර සොයුරෝ හැමෝටම ...❤❤❤

  • @RAKUZA999
    @RAKUZA999 2 роки тому +3

    සියලුම විස්තර සහිත ධීවර ජිවිතය පිලිබද ඉතාම වටින වීඩියෝවක් සුපිරි...👌👍

  • @m.rashmikasilva9805
    @m.rashmikasilva9805 2 роки тому +4

    ඇත්තම කියනව හැබැයි මොනා උනත්....❤❤මුහුදු ජීවිතේ හරි සුන්දරයි කියලා පිටින් ඉදන් බලන මිනිස්සු කිව්වට,හරිම දුක් බර ජීවිතයක් ඒ මනුස්සයො ගෙවන්නෙ...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      ඒක සහතික ඈත්ත.....😍

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 роки тому +1

    හොඳ විස්තරයක් සහිතව මෙම වීඩියෝ එක ඉදිරිපත් කිරීම ගැන බොහොම ස්තුතියි..
    මෙතෙක් කල් Trawler බෝට්ටු ගැන නොදැන සිටි කරුණු රැසකින් දැනගත්තා.👍👍👍👍

  • @arunifernando8380
    @arunifernando8380 2 роки тому +4

    දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ජේසු පිහිටයි සියලූම දෙනාට 🙏

  • @samanarachchi9079
    @samanarachchi9079 2 роки тому +1

    ගොඩක් පැහැදිලි ඉදිරිපත් කිරීමක්. ඔබට ස්තුතිය

  • @virajshashika161
    @virajshashika161 2 роки тому +4

    මේ වගේ දේවල් මේ මිනිස්සුන්ගේ සැබෑ කටුක දුක්කිත ජීවිතය සමාජ ගත කරන ඔබට බෙහෙවින්ම ස්තුතියි මගේ මිත්‍රයා...

  • @lahirushanaka4611
    @lahirushanaka4611 2 роки тому +3

    වටිනාම වීඩියෝ එකක්..මේක බලනකම් දැනන් හිටියෙ නෑ මෙහෙම කතාවක්

  • @Ms123-l4w
    @Ms123-l4w 2 роки тому +3

    හරිම වැදගත් විඩියෝ එකක්. බලද්දි බයත් හිතෙනවා. මූදු යන ඔබ සියලුදෙනාටම ජේසු පිහිටයි. පරිස්සමින් ඔක්කොමල්ලා 💗

  • @asankasanjeewa4
    @asankasanjeewa4 2 роки тому +3

    මෙච්චර අමාරු රස්සවක් කියලා අද තමයි දැන්ගත්තේ.ඔබලාට දෙවිපිහිටයි.

  • @MalaStorse
    @MalaStorse 2 місяці тому +2

    මගේ මහත්තයගෙ රැකියාවත් මුහුදු රැකියාව.පව් හරිම දුකයි එයාලගෙ ජීවිතේ .සියලු දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @udithamapalagama8834
    @udithamapalagama8834 2 роки тому +4

    🛥️🛥️🛥️ ඔයාලා නැත්නම් මිනිස්සුන්ට කටට රහට මාළු කෑල්ලක් කන්න ලැබෙන්නෙ නෑ. ජීවිතේම ලොකු අවදානමක් අරගෙන කරන කැපකිරීම මුලු රටම වෙනුවෙන්. රටේ ආර්ථිකයට ලොකු හයියක් අපේ ධීවර සහෝදරයන්ගෙන් ලැබෙනවා. ධීවර කර්මාන්තයේ යෙදෙන සියලුම සහෝදරයින්ට ජේසු පහිටයි, තෙරුවන් සරණයි...!!!

  • @worldfriendnadun9255
    @worldfriendnadun9255 2 роки тому +3

    Ammo🥰🥰🥰🥰 kiyala wadak na මුහුදු ජීවිතය ❤️❤️❤️🙏🙏🙏

  • @sumith5599
    @sumith5599 Рік тому +5

    පවු දෙයියනේ කිසිම කරදරයක් වෙන්න එපා අපේ දිවරයන්ට ❤️💪❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @kavindak292
    @kavindak292 11 місяців тому +4

    පව් අහින්සක මිනිස්සු....🙏🙏🙏

  • @DammikaSampath-y3b
    @DammikaSampath-y3b Рік тому +2

    සුපිරිම අත්දැකීමක් .. ඔයා නම් මරු Bro.....ආදරෙයි ඔයා ට...❤❤❤

  • @surajdesilva9511
    @surajdesilva9511 2 роки тому +5

    මුහුදු යන සියලුම දෙනාට දෙවි පිහිටයි.!!!🙏❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      හදවතින්ම ස්තුතියි 😍

  • @nethmisadee2366
    @nethmisadee2366 2 роки тому +7

    මුහුදු රස්සාවෙ යන ජීවිතේ සුන්දර නෑ 🥺මාස දෙකක් දෙකහ මාරක් ගෙදර අය එක්ක කතා නොකර දුක් විදගෙන ඉන්න තියෙන්නෙ 😢මුහුදු රස්සාවෙ යන හැමෝම ආරක්ශා වේවා බුදුසරණයි දෙවිපිහිටයි ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому +1

      අනිවාර්යයෙන්ම 😍

  • @lahirulahiru7145
    @lahirulahiru7145 10 місяців тому +3

    Malu kallak peretha kamata kavata divarayage duka 😢😢😢marama dukak vidinne❤❤❤❤❤❤❤ ආදරෙයි oyalata

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @ajithmunasingha3844
    @ajithmunasingha3844 2 роки тому +4

    ❤️ ජේසු පිහිටයි මුහුදු රස්සාවේ යන ධීවරයින් සෑම දෙනාටම ✌️👍

  • @rohandinesh8573
    @rohandinesh8573 2 роки тому +2

    දුක් විදින විදිහට කොචිචර හේවුවත් මදි බුදුසරණයි දිවරයො හැමොටම.

  • @ravindusahil882
    @ravindusahil882 2 роки тому +4

    බොන සමන් මාමා💖 වැඩ්ඩෙක් තමා අදරේයි බෝක්කා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      ස්තුතියි හදවතින්ම 😍

  • @silwiyafernando3853
    @silwiyafernando3853 2 роки тому +5

    මගේ ගම මීගමුව මීගමු සහ සියලුම දීවරයෝ අපේ සම්පත් ඉතින් ඔවුන්ට සියලුමදෙවිදේවතවෝ ආරක්සා කරත්වා කියා මාපතනවා මාත් හොද දීවරයෙකුගෙ දුවක් ඉතින් සියලු දෙනාටමමගේ හද ප්‍රනාමය ✝✝✝✝✝✝✝👏💫🌹💫💫💫💫💫❤❤♥⭐⭐⭐⭐⭐

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      හදවතින්ම ස්තුතියි 💛

  • @akithaprasat670
    @akithaprasat670 2 роки тому +2

    බුදුසරණයි පරිස්සමෙන් අයියලා.හැමෝටම ☺️🥰💖

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 2 роки тому +1

    බුදු.සරනයි.....ජේස.පිහිටයි...සියලු.දෙනාටම..

  • @hashara_hashan_546.
    @hashara_hashan_546. 2 роки тому +7

    අපේ රටේ පුදුම හොද මිනිස්සු ඉන්නෙ අපිව කොටවන්නේ මේ දේශපාලුවෝමයි 👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому +2

      කතාව නම් ඇත්ත ........

  • @ishannimesh1840
    @ishannimesh1840 2 роки тому +3

    මාරම වටින වීඩියෝ එකක්.. 🙏

  • @piyasanka
    @piyasanka 2 роки тому +11

    මාස ගනනක් තමන්ගේ පවුල් යාලු මිත්‍රයන්ගෙ ඈත් වෙලා ජීවිතය ගැට ගහ ගන්න මිනිස්සුන්ටත් අපහාස කරන අය දැක්කම පුදුම කලකිරීමක් එන්නේ

    • @Kaveesha200
      @Kaveesha200 Рік тому +2

      ඒ වගේද සල්ලි හම්බෙනකොට....මොන පවුල්,යාළු වොද....😎

  • @avishkadulanjana4281
    @avishkadulanjana4281 Рік тому +6

    ඒ නැති උනේ මගේ බාප්පා ස්කීපර් සම්පත් 😔 හිතන තරම් ලේසි රස්සාවක් නෙමෙයි මුහුදු රස්සාව 🌊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      ඔව්.....හදවතින්ම ස්තුතියි 💖

  • @nishanthaluxman3484
    @nishanthaluxman3484 2 роки тому +6

    සමන් අපේ යාලූවා අපී අවුරුදු ගානක් එකට රස්සා කරා හොද කෙනෙක් සතුටුයි අපි මීට අවුරුදු 28 කලින්

  • @සහොඳටමෆේල්
    @සහොඳටමෆේල් 2 роки тому +2

    ගොඩක් දේවල් ඉගෙනගත්ත.

  • @dude2759
    @dude2759 2 роки тому +2

    අවංක හිත හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නෑ බොසා උබල සෙට් එක පට්ටම අවංක සෙට් එකක්.. උබලට හරියන්න ඕනී සිතූ පැතූ විදියටම.. පොඩි මිනිහට කෙලෙලා ජීවත් වෙන කාලක්ණ්නි දේශපාලකයින්ට වඩා උබලා දහඩිය මහන්සියෙන් කරන රස්සාවට ඒවගේම සියලුම පිරිසට තෙරුවන් සරණයි. ජයම වෙන්න ඕනා ඔයාලට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      හදවතින්ම ස්තුතියි

  • @chanakadinesh8991
    @chanakadinesh8991 2 роки тому +6

    රටට නය නැති මිනිස්සු... බුද්ධ ධම්ම සංඝ යන තිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා... තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා.... .....""""""" මම මුහුදු යද්දී ඒපා හඩන්න. මට දිරිය දෙන්න සිනාසලන්න.. මේ මහා සාගරේ රැලි නැගෙන මාරැතේ මම ඔරුව පදිමි මසුන් සොයන්න...... ආදරේයි ආදරේයි ආදරේයි....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      හදවතින්ම ස්තුතියි ......

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 Рік тому +2

    ඔයලා සියලු දේනාවම දේව අම්මා ආරසාකර දේනවා ජේසු පිහිටයි🎉

  • @erandabuddika9800
    @erandabuddika9800 2 роки тому +3

    මේ ලුනු වතුර පිරිසි කරානම් හරි ජය ගන්නවා මේ මුහුද හින්දුවොත් මේ කොනෙ ඉදන් මේ ලොකෙම අවසාන කොටස දක්වා යන්න පුලුවන් බස් එකෙ ඔක්කොටම එකට

  • @jayanthanalwishewa2918
    @jayanthanalwishewa2918 2 роки тому +1

    Excellent and very educative program. Thank you very much.

  • @feelingheart5850
    @feelingheart5850 Рік тому +3

    වීඩියෝ එකනම් සුපිරී❤

  • @thushanudugampola4740
    @thushanudugampola4740 2 роки тому +1

    කතාව පට්ට අයියේ.. පුළුවන් නම් රන් එකේ වීඩියෝ එකක් එක්ක ඉංදීය ධීවරයොත් එක්ක යන ගේම් ගැන වීඩියෝ එකක් කරන්න.. ජයවේවා විශ්වටියුබයට...

  • @janeshidunshara788
    @janeshidunshara788 2 роки тому +3

    සියලුම දිවරයන්ට බුදු සරනයි

  • @surangaindika5890
    @surangaindika5890 2 роки тому +4

    සතුටුයී අපේ කොරීයාවේ ඩේවූ බෝට් ඉංජින් එකක් වීම

  • @sankapriyan1657
    @sankapriyan1657 2 роки тому +2

    Aththatama hoda progrem ekak.nodanna wedagat deyak igenagatta...diwara mahatwarunge duka, wedanawa, mahansiya, awadanama ,buddimat bawa,nirbitakama,editarakama, addekim samaga musu u parinata bawa,kepawima,gena godak dewal ekka bottuwa genat mana denumak labagatta.rate jiwanaliyen loku mehewarak karana dekotasak tmai gowiyai,diwarayai.oba siyalu denata niduk nirogi yahapatwa jiwita sathutin gewanna oba adahana dewiyange saha agame pihita niraturuwama lebewa.budu saranai..........👍👍👍👍👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      හදවතින්ම ස්තුතියි

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 2 роки тому +2

    සියලුම දෙනා ආරක්ෂා කරදෙත්වා..බුදුසරණයි

  • @upaliabeysundara3244
    @upaliabeysundara3244 11 місяців тому +1

    budusaranai oyala siyalu denatama hari asai balanakota

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @nethusri2657
    @nethusri2657 Рік тому +3

    Deewara sahodarayo siyaluma denata theruwan saranai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💛

  • @erandaKarunarathna-c2s
    @erandaKarunarathna-c2s Рік тому +4

    වීඩියෝ එකනම් ෆට්ට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @siwsathatv
    @siwsathatv 2 роки тому +1

    Godak Dannethi dewal denagaththa...... Thanks........... Jayawewa..

  • @dilwijay
    @dilwijay 2 роки тому +1

    thank you for showing this, hard life, but most appreciated, my grandparents came from Negambo

  • @hemanthakumara8047
    @hemanthakumara8047 8 днів тому +1

    දමිත් අයියා ත් එක පාරක් හරි යන්න ඒ අත්දැකීම් අපිටත් ව්දින්න

  • @music-wt9zq
    @music-wt9zq Рік тому +3

    බුදු සරනයි .

  • @nilangamadushan2974
    @nilangamadushan2974 2 роки тому +5

    Mage sundara game ahisaka minissu.rakadewa deviyane Yana Yana hama tip ekama jaya wewa.jp

  • @asankasanjeewa4
    @asankasanjeewa4 2 роки тому +2

    මාර ජිවිත කතාවක් දුකත් හිතුනා

  • @sheriffdeen175
    @sheriffdeen175 Рік тому +5

    Oyalata jesu pihitai

  • @niroshanedirisingha3358
    @niroshanedirisingha3358 2 роки тому +4

    නාව්ක sathpumak කියන්නෙ
    1යි 800km.
    Nm =1 km 1800
    Nm =1බොට්ටුවක් එක payakadi යන දුර

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      ස්තුතියි දැනුම බෙදා ගැනීම ගැන.....👍

    • @renukasam210
      @renukasam210 2 роки тому

      Metana newaradi kala yutui nawuka setapum ekak 1.8km lesa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      @@renukasam210 ස්තුතියි

    • @navigationandlifetalant6714
      @navigationandlifetalant6714 2 роки тому

      Ela

    • @anythingtp1605
      @anythingtp1605 2 роки тому +1

      නාවික සැතපුමක් = කිමී 1.852

  • @sadunmadusanka4744
    @sadunmadusanka4744 2 роки тому +3

    නියම විඩියෝ එකක් 🙏🙏🙏

  • @nirangamunasinghe2120
    @nirangamunasinghe2120 2 роки тому +3

    අවංක දුක් විදින මිනිස්සු 💙

  • @Hashinishashikala-ws7ix
    @Hashinishashikala-ws7ix Рік тому +3

    සියලුම diwarayanta දවසක හරියන්න ඕනී..

  • @1club931
    @1club931 2 роки тому +5

    මුහුද මැදදි අයියෙ ලෙඩක් හැදුනොත් මොකද්ද කරන්නෙ අයියෙ
    එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    තිසරන සරනයි ඔයාලට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому +2

      එය කලාතුරකින් වෙන දෙයක්....ධීවරයින් හරිම නිරෝගිමත්....අවාසනාවන්ත ලෙස එසේ උනොත් ගොඩබිම බලා යන යාත්‍රාවකට ඔහුව දානවා...බැරිම උනොත් අසල රටක හෝ ජාතියන්තර සහය පතනවා.....

  • @AriyaSumana-kw9rm
    @AriyaSumana-kw9rm 11 місяців тому +1

    Budusaranai සහෝදරයා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @dinulanimantha2562
    @dinulanimantha2562 2 роки тому +4

    රටට ණය නැති මිනිස්සු ❤️

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 роки тому +2

    ස්තූතියි ඉතිං

  • @niroshamaduwanthi6403
    @niroshamaduwanthi6403 2 роки тому +17

    මගේ මහත්තයාත් කරන්නේ ඔක තමයි කවදාවත් වරදින්න එපා ඔය රැකියාවකරන කිසිම කෙනෙක්ට 🙏🙏🙏🙏🙏🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      ඔව්....අනිවාර්යයෙන්ම ....👍

    • @manojmadusanka3590
      @manojmadusanka3590 4 місяці тому

      👍

    • @johncarter6220
      @johncarter6220 4 місяці тому +1

      Oyage mahaththayath maaluwek wagema husma hirawela duk widala marenna kiyala prarthana karanawa

  • @sanjayaneelawathura3401
    @sanjayaneelawathura3401 2 роки тому +7

    මේ අහින්සක මිනිසුන්ගෙ ලේ දහඩිය නේද මේ කාලකන්නි මන්කොල්ලා කෑවේ😭😭😭

  • @sasirisena5439
    @sasirisena5439 Рік тому +1

    ❤❤❤❤❤Obage...wistharaya...
    Harima Wedagath Soura...
    Nethnam Owa Kawada
    Dakinnada...
    Thank you wery Much...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @aselawanigasekara2319
    @aselawanigasekara2319 2 роки тому +2

    Godak lassana widihata eyala kathakaranawa eth eyala godak duk widinawa neda Pau me minisssu....dukai eyaka gena...oya hodin wede karagena yanna thanks

  • @යොහාන්නිරෝෂන්

    සුන්දර මිනිස්සු ...❤️❤️

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d Рік тому +3

    ජීවත්වෙන්න කරන දෙයක් සැවොම ආරක්ෂා.karathwa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @sumndrarajapaksha7884
    @sumndrarajapaksha7884 2 роки тому +2

    Manusayo adayama hoyanewa mejob eka marama bayanakai oyalawa deviyanthmai araksakaranne oyalta jiwathwanne yanne oyalta jp

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      හදවතින්ම ස්තුතියි 💛

  • @prasasu8218
    @prasasu8218 Рік тому +5

    අයියේ ඕකක ගිහින් වෙන සිද්දි ටිකේ වීඩියෝ එකක් දාන්නකො....ලංකාවෙ පලවෙනි වතාවට.... documentary එකක් වගේ...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому +1

      උත්සාහයක් ගමු ඉදිරියේදී 👍

  • @----Dasun---
    @----Dasun--- Рік тому +5

    ජයවේවා ❤අපිත් දැන් මාලිමාව බලාගෙන තමයි යන්නෙ 🤗

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      නිවැරදි දිශාවට යමු.....

  • @NamastePunjab2024
    @NamastePunjab2024 2 роки тому +1

    hands off to u people.great work .god bless

  • @bertylalanlalan
    @bertylalanlalan 2 роки тому +2

    ජේසු පිහිටයි....💓💓

  • @isharahasarel2083
    @isharahasarel2083 2 роки тому +7

    දන්න මිනිස්සු දන්නෝ මුහුදු යන මිනිස්සු පව්ල ගොඩ දාන්න කන කට්ට. ආදරෙයි හදවතින්ම ධීවරයින් ට ❤️🚩

  • @upaliabeysundara3244
    @upaliabeysundara3244 11 місяців тому +1

    deviraka warana labewa oyala siyaluma denata
    awagema boat araksha karala denna deviyani..sadu sadu saaaaaa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @kasuntharaka3040
    @kasuntharaka3040 2 роки тому +1

    ඒක නම් සුපිරියක් මචෝ❤️👍

  • @gihanekanayaka5484
    @gihanekanayaka5484 2 роки тому +3

    මේ වගේ Doosan එන්ජින් හෙඩ්ස් ගොඩක් ගහන්නෙ අපි කොරියාවේ 비역진 එකෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      ගොඩක් සතුටුයි ......ස්තුතියි

  • @අමරබන්දුරූපසිංහ-ඬ2න

    අපේ මුහුදත් කාලකණ්ණි දේසපාලුවන් හොර ගිවිසුම් ගහලා විකුණලා තියෙන්නේ ඉන්දියාවට.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      ඔව් නේද.....අපිට වෙච්චි දෙයක්.....

  • @chamoddilshan478
    @chamoddilshan478 Рік тому +1

    Jesu pihitai siyalu devi rakawaranaya labewa siyalu denatama

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Рік тому

      හදවතින්ම ස්තුතියි 😇

  • @thilankachathura2979
    @thilankachathura2979 2 роки тому +1

    බුදුසරණයි!!!!!

  • @surajchathuranga7171
    @surajchathuranga7171 2 роки тому +4

    Win marine 1 aran yanne saman mama.ape companiye lokka thamai. Well done 👏✔👍👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 роки тому

      සමන් අයියා වැඩ්ඩෙක්........

  • @milanaththanayaka7107
    @milanaththanayaka7107 2 роки тому +1

    Bs ධීවරයෝ සියලු denatama