ගුවන් ගතවූ ටොන් 26 කෝටි 7 මිඛායල්‼️

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 255

  • @wishwatiyubaya
    @wishwatiyubaya  2 місяці тому +14

    නීල් මැරීන් බෝට්ටු වීඩියෝ බලමු සහ නීල් මැරීන් ආයතනය ගැන
    ua-cam.com/video/ciJOdJZAA20/v-deo.htmlsi=6Ske9BB6E_xl-zZV
    ua-cam.com/video/zaW4lUWozmk/v-deo.htmlsi=2s4wdIou_9JdPlur
    ua-cam.com/video/Jhh_1Z7AzzU/v-deo.htmlsi=3IPgQST_DddbU-w_

    • @manjulanifernando1139
      @manjulanifernando1139 2 місяці тому +1

      ඔයාට මතක ද ඔය බොටුව අපෙ ගෙවල් ලගදි මම ඇහුවා මොකක් ද චැනල් එක කියලා .මම ඔයාගෙ රසික යෙක් .පස්සෙ දැනගත්තා ව්ෂ්ව එක කියලා .හරිම ලස්සනයි ඔයාගෙ මුහුදු කලපු ගමන් .ඉතින් ඔයාට සුබ පතන වා .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      @manjulanifernando1139 හදවතින්ම ස්තුතියි 💖👍

  • @Psrilankee
    @Psrilankee 2 місяці тому +15

    සංකීර්ණ ක්‍රියාවලියක්.මහන්සි වූ සියලු දෙනාට ජයවේවා...!

  • @sampathsujeewa798
    @sampathsujeewa798 2 місяці тому +2

    වට්නා ව්ව්යෝ එක් සුපිරියි ජයවේවා 🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @dinukashehan3073
    @dinukashehan3073 2 місяці тому +6

    සුපිරි අයියා අද වෙනසම වීඩියෝ එකක්, එනකන් බලන් හිටියේ ❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 2 місяці тому +1

    ඉතා වටිනා video වක්. ලංකාවේ මුල් වතාවට වෙන්න ඕනි මෙහෙම දෙයක් සිදුවුණේ. Vishwa tube එකට ස්තුති .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      හදවතින්ම ස්තුතියි 💖👍

  • @indikadinesh5695
    @indikadinesh5695 2 місяці тому +1

    වටිනා වීඩියෝවක්.....ගොඩක් දේවල් දැනගත්තා....ජයවේවා....👍👍👍👍💪💪💪💪💪

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @CristiLakmal-ke3iz
    @CristiLakmal-ke3iz 2 місяці тому +3

    මේ වගේ වීඩියොත් එල තමා මෙයාලට මේ වැඩපොල කලපුව අයිනේම ඉදිකරන්න අනේ තියෙන්නේ අයියේ මේ මොන ටොපියද්ද😄 අයියේ ඔයාට 🙏ජේසුපිහිටයි🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому +3

      කලපුවේ මායිමේ තියෙන්නේ........පාලම යටින් බෝට්ටුවට යන්න බෑ.......නැතිනම් හරිම පහසුයි .........පාලම හදලා දෙන එක රජයේ වගකීම......

  • @Mr_Jati
    @Mr_Jati 2 місяці тому +3

    හොඳ වැඩක් බොසා❤ දිගටම කරගෙන යන්න. සුභ 🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @lakshithavlogs
    @lakshithavlogs 2 місяці тому +1

    ඒක නියමයි දමියා ❤❤❤❤❤❤

  • @pasidulakmal6319
    @pasidulakmal6319 2 місяці тому +1

    අදත් සුපිරිම වීඩියෝ එකත් දමිත් මාමේ ,වෙනස්ම වීඩියෝ එකක් තමයි.අද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 місяці тому +1

    හොඳ විස්තරයක් විශාල බෝට්ටුවක් කර්මාන්තශාලාවෙන් එලියට මෙවැනි විදියට ගෙනියනවා දැක්කෙම නෑ...
    ඔබට බොහොම ස්තූතියි.👍❤
    ජයවේවා ✌️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @pasindudilshan2205
    @pasindudilshan2205 2 місяці тому +1

    අපේ සුපිරි වැඩක් 🤝💪

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @treveltobest4515
    @treveltobest4515 2 місяці тому +1

    සුපිරි කියන්න වචන නෑ ❤

  • @nuwanpriyankara4027
    @nuwanpriyankara4027 2 місяці тому +1

    සුපිරි ❤

  • @krpmpannala6392
    @krpmpannala6392 2 місяці тому +1

    සුපිරි වැඩක්

  • @sanathlakman
    @sanathlakman 2 місяці тому +1

    ස්තුතියි මචං

  • @kavishhansamal5827
    @kavishhansamal5827 2 місяці тому +3

    ayyie puluwannm boat eka athule review ekk denna..😊supiri...❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      බොට් ඇතුලෙ කරපු වීඩියෝ තියෙනවා ඒවත් බලන්න ......ඉදිරියේදී කරමු....👍

  • @ushanshashinda4023
    @ushanshashinda4023 2 місяці тому +1

    Niyamai aiye video eka.boat eke ethule dewal genath video ekak genna

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому +1

      මේ වීඩියෝ බලන්න👇
      ua-cam.com/video/ciJOdJZAA20/v-deo.htmlsi=6Ske9BB6E_xl-zZV
      ua-cam.com/video/_Odlbx0ISXA/v-deo.htmlsi=HtJAuY1bxrrPgcBd
      ua-cam.com/video/zaW4lUWozmk/v-deo.htmlsi=2s4wdIou_9JdPlur
      ua-cam.com/video/Jhh_1Z7AzzU/v-deo.htmlsi=3IPgQST_DddbU-w_
      ස්තුතියි 👍

  • @SanikaSenanayak
    @SanikaSenanayak 2 місяці тому +1

    අද අළුත් ගැම්මක්🎉🎉🎉🎉🎉

  • @ManjulaSilva-c8l
    @ManjulaSilva-c8l 2 місяці тому +1

    මරු ❤❤❤❤❤

  • @lahiruishanka2161
    @lahiruishanka2161 2 місяці тому +2

    Video akak enakan balan hitiye..kiyanna wachana naa supiri❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @MahiAdhi
    @MahiAdhi 2 місяці тому +1

    ගැම්මක් තමා ඉතින් ලංකාවේ මේ වගේ අති දැවැන්ත ව්‍යාපෘති සහා ව්‍යාපාර තියනවා කිය්ලා ජනතාව දැනුවත් කිරීම නම් අගය කල යුතුය 👍 පවු සහා පින් ගැන පත හෑලි ලියන ශෝෂල් මිඩියා ඔස්තාර්ලා දැන ගත යුතුයි විශ්ව ටියුබය කියන්නෙ මාලු අල්ලන එකට විතරක් සීමා ඌවක් නොවන බව විශ්ව දැනුම බෙදා දීමත් මේ හරහා වෙන බව ස්තූතියි ඔබට 🌺🌺👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @ChampikaAmarasekara
    @ChampikaAmarasekara 2 місяці тому +1

    ඔය වගේ වීඩියෝ තවත් ඔන

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      කරපුවා කීපයක්ම තියෙනවා......ඒවත් බලන්න.....ස්තුතියි 👍

  • @ThilinaBandara-rj4id
    @ThilinaBandara-rj4id 2 місяці тому +3

    අවා අවා වරෙල්ලා වරෙල්ලා .අලුත් එක අවා❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому +1

      හදවතින්ම ස්තුතියි 👍

  • @nesandunimjaya685
    @nesandunimjaya685 2 місяці тому +2

    Damith aiya adath niyamai🎉❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @Maraminihek
    @Maraminihek 2 місяці тому +2

    Ammata siri damith aiya pane Kala MN baluwa mko nettea kiyla aderei broooo❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @lakshanjayaweera6232
    @lakshanjayaweera6232 2 місяці тому +3

    රියදුරාට කොච්චරනම් ඉවසීමක් තියෙන්න ඔනේද... පැයගානක් ලොකු වගකීමක් එක්කලා ට්‍රැෆික් එක අස්සෙ වාහනය පදවන්න..😮😢 බොහොම ස්තූතී මේ වගෙ විඩීයෝ දානවට...🎉❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому +1

      හදවතින්ම ස්තුතියි .....මේ වීඩියෝ බලන්න👇
      නීල් මැරීන් බෝට්ටු වීඩියෝ බලමු සහ නීල් මැරීන් ආයතනය ගැන
      ua-cam.com/video/ciJOdJZAA20/v-deo.htmlsi=6Ske9BB6E_xl-zZV
      ua-cam.com/video/zaW4lUWozmk/v-deo.htmlsi=2s4wdIou_9JdPlur
      ua-cam.com/video/Jhh_1Z7AzzU/v-deo.htmlsi=3IPgQST_DddbU-w_

  • @MaduraDhusmanta-ly8be
    @MaduraDhusmanta-ly8be 2 місяці тому +1

    සුපිරි aiya අද video aekat. ❤ රැකියාව යන video 1 ඕනා, sulochanawa matak කරා කියන්න. ජේසු පිහිටයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @ravidudinesh4523
    @ravidudinesh4523 2 місяці тому +1

    Eka nam fatta dakkmei ❤

  • @DilshanMadushanka-x2q
    @DilshanMadushanka-x2q 2 місяці тому +6

    ඒ බෝට්ටුවෙ ඇතුල බලන්න ඕන 😢

  • @manjulanifernando1139
    @manjulanifernando1139 2 місяці тому +1

    Good job dear its beautiful .

  • @wasantakumara5770
    @wasantakumara5770 2 місяці тому +4

    දැක්කමයි බොටිටුවක් ගුවනිං යනවා😮

  • @chamarapushpakumara6565
    @chamarapushpakumara6565 Місяць тому +1

    මමත් මේයාලගේ බෝට්ටුවක් ඔය විදිහටම කලපුවට දාල තියනවා දැනට අවුරුදු 6කට විතර කලින්. මීගමුවේ උසාවිය ලගදී.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Місяць тому

      හදවතින්ම ස්තුතියි 💖👍

  • @gggglakmal5040
    @gggglakmal5040 2 місяці тому +1

    මේ බෝට්ටුවෙ ඇතුල vedio එකක් කරමු..❤

  • @cocoon2024
    @cocoon2024 2 місяці тому +4

    මේවා ඇයි මුහුදට සම්බන්ද තැනක හදන් නැත්තෙ වියදම දෙගුණ වෙනවා ප්‍රවහානෙට, ඩොක්යාඩ් වගේ තැන් හදන්න සල්ලි නැතිනම් LTTE අය නැවු පවා හදලා මුහුදට දාපු තැන් ගිහින් බලන්න.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      මේ වීඩියෝව බලන්න ස්තුතියි
      ua-cam.com/video/ciJOdJZAA20/v-deo.htmlsi=AZiuea67YFnqKwQh

  • @NilminiPriyanka-zx1bc
    @NilminiPriyanka-zx1bc 2 місяці тому +2

    ලොකුකම නැති චැනල් එක ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @cmnkumaracmnkumara-m5q
    @cmnkumaracmnkumara-m5q 2 місяці тому +1

    Good job ❤ sahooo

  • @chammabus
    @chammabus 2 місяці тому +1

    supiri a 🥰

  • @MenuGaming101-iv2sg
    @MenuGaming101-iv2sg 2 місяці тому +1

    Genmak❤️

  • @thiwankakulathunge7600
    @thiwankakulathunge7600 2 місяці тому +1

    Supri aiya api dakla nathi dewal penna oya tai sulochachana aiya tai jessu pihitai wadi. Wadiyeng lababbenna one❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 місяці тому +1

    ඉස්සර මම මිගමුවේ ඉද්දි මේ දර්ශනය අනාන්තවත් දකිනවා.....ටැක්ටරයෙන් ඇදගෙන යනවා

  • @darshanalakmal5564
    @darshanalakmal5564 2 місяці тому +1

    සතියට වීඩියො දෙකක්වත් දාන්න ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому +1

      උපරිම උත්සාහයක් ගන්නවා.....ස්තුතියි 💖

  • @B_A_N_U_k
    @B_A_N_U_k 2 місяці тому +3

    මේ වගේ විඩියො තව ඔනේ දමිත් අයියා❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      ඉදිරියේදී 👍........පලමු comment එක බලන්න ( pined ) ....වීඩියෝ කීපයක් තිබෙනවා....

  • @DilshanMadushanka-x2q
    @DilshanMadushanka-x2q 2 місяці тому +2

    ඔයත් හිටියද එතන. ක්‍රේන් එකේ ගෝලයා වීඩියෝ එකක් දාලා තිබ්බා දවල් ඒක බැලුව මන් ❤

  • @rangadwikkramaarchchi8232
    @rangadwikkramaarchchi8232 2 місяці тому +1

    Thank you

  • @AshenVidusra-hz4co
    @AshenVidusra-hz4co Місяць тому

    අපේ තාත්තත් බෝට්ටු හදන එක තමා කරන්නෙ සුපිරී අයිත් 😻

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Місяць тому +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @AshenVidusra-hz4co
      @AshenVidusra-hz4co Місяць тому +1

      @@wishwatiyubaya අනිවාර්යයෙන් 😚

  • @MervinJayadewa-sk7uf
    @MervinJayadewa-sk7uf 2 місяці тому +1

    ❤super ❤

  • @janithakalanka1150
    @janithakalanka1150 2 місяці тому +1

    apeth wedak thiyanawa enna puluwanda ayye

  • @chamikafernando1454
    @chamikafernando1454 2 місяці тому +1

    Supiri aiyeee 👍👍

  • @sandunikasewwandi1055
    @sandunikasewwandi1055 2 місяці тому +1

    Oya wage ship yard ekk thiyenna one muhudata kittuwane. Me tharam durib ai ship yard hadanne?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      කලපුවට මායිම්ව තමයි තියෙන්නේ.......පාලම යටින් යන්න බෑ......පාලම කුඩයි....

  • @tharushashehan6824
    @tharushashehan6824 2 місяці тому +1

    බෝට්ටුවක් හදන්න , ලයිසන් කරන්න ඔක්කොම කියක් යනවා ද ???

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      කෝටි හතකට එහා....

  • @NalindaPriyadarshan
    @NalindaPriyadarshan 2 місяці тому +1

    Adat maru tama

  • @sulochanadaniel-vm3mx
    @sulochanadaniel-vm3mx 2 місяці тому +1

    A boat 1 owner Cristian kenek ,God bless you brother .❤

  • @ImeshMadusanka-bw2xm
    @ImeshMadusanka-bw2xm 2 місяці тому +1

    Hamadama oyage video balanawa
    Lassana, danumak labena wadasathan. Ada tamai comment 1k Damme. Oyata jayen jaya sahodaraya. ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @මොංටි
    @මොංටි 2 місяці тому +1

    Lankawe me wage deyak dekimat sathutui aiye mn weda krnnet south korea wala hyundai ship company eke thwat idiriyta horu neti ratak hadagena mita wada loku ship hadamu jayawewa❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      හදවතින්ම ස්තුතියි සහෝදරයා 💖💖🙏🙏
      මේ වීඩියෝ බලන්න
      ua-cam.com/video/ciJOdJZAA20/v-deo.htmlsi=PViKxLv-64xjMyNn
      ua-cam.com/video/zaW4lUWozmk/v-deo.htmlsi=t-MDwcX5EGcQ6Yx4
      ua-cam.com/video/A5eIIajW_UI/v-deo.htmlsi=bH9MeL3tP5-dx60R

  • @shehan.amarathunge
    @shehan.amarathunge 2 місяці тому +2

    ලංකාවෙ බෝට්ටු කර්මාන්තවලට කලපු හෝ මුහුද ආසන්නයෙන් Industrial Zone කිහිපයක් රජයෙන් වෙන්කලානම් කොයිතරම් වටිනවද​. එහෙනම් මේ ආයතනවලට මීටත් වඩා ලොකු ප්‍රොජෙක්ට්ස් ගන්න සහ ප්‍රවාහන ප්‍රශ්න අඩු නිසා මිලත් ටිකක් අඩු කරන් අඩු කාලයකින් බෝට්ටුව හිමිකරුට ලබාදීමටත් හැකිවෙනව​.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      අනිවාර්යයෙන්ම 👍
      මේ වීඩියෝ බලන්න👇
      ua-cam.com/video/ciJOdJZAA20/v-deo.htmlsi=6Ske9BB6E_xl-zZV
      ua-cam.com/video/zaW4lUWozmk/v-deo.htmlsi=2s4wdIou_9JdPlur
      ua-cam.com/video/Jhh_1Z7AzzU/v-deo.htmlsi=3IPgQST_DddbU-w_

  • @jeffery9781
    @jeffery9781 2 місяці тому +2

    දමි....! සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰💲💲💵💵ජයවේවා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      @jeffery සහෝදරයා හදවතින්ම ස්තුතියි 💖💖🙏🙏👍👍

  • @B_A_N_U_k
    @B_A_N_U_k 2 місяці тому +1

    Supiri❤🎉

  • @nemikarupasinghe635
    @nemikarupasinghe635 6 днів тому +1

    දමිත් අයියේ
    බහු දින යාත්ත්‍රවක එක trip එකකින් average කීයක් විතර ලාබ තියෙනවද........❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 днів тому

      මාලු අල්ලන ප්‍රමාණය මත තමයි තීරනය වෙන්නේ ......

    • @nemikarupasinghe635
      @nemikarupasinghe635 6 днів тому +1

      @@wishwatiyubaya සමාන්‍යෙන් ටූන කිලෝ කීයක් විතර අල්ලනවද අයියේ.......?❤️😊🥰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 днів тому

      කිලෝ දෙතුන් දාහක්......සමහර විට පන්දාහක්.....ගොඩ ගේනවා.....

    • @nemikarupasinghe635
      @nemikarupasinghe635 5 днів тому +1

      @@wishwatiyubaya thank ayye....❤️❤️❤️

  • @dilumkuma5482
    @dilumkuma5482 2 місяці тому +1

    මොනවද ඒකේ තියෙන පහසුකම් බලන්න ඇතුළෙ video එකක් කරන්න

  • @SuriyaBandara-up8pd
    @SuriyaBandara-up8pd 2 місяці тому +1

    මේ බෝට්ටු නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුහුද අයිනක හෝ කලපු අයිනක ඉඩමක් දුන්නාම් හරි. මොකද හදන යාත්‍රාව පුල් එක දිගේ මුහුද ට හෝ කලපුවට යවන්න පුළුවන්. එය ගොඩක් පහසු දෙයක් වෙනවා..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому +1

      කලපුවට යාබදව තමයි තියෙන්නේ.......පාලම යටින් ගන්න බෑ......

  • @sudirahimasha1683
    @sudirahimasha1683 2 місяці тому +1

    Nill Marine ❤️💯🎉

  • @වින්ඩ්
    @වින්ඩ් 2 місяці тому +1

    අයියේ මේ බෝට්ටුවේ වට්නාකම කීයක් විතරද❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому +1

      කෝටි හතක් විතර......

  • @zerostar1651
    @zerostar1651 2 місяці тому +1

    Bottu we athule video ekakuth one

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      ඉදිරියේදී 👍..........කරපු වීඩියෝ කීපයක්ම තියෙනවා .. ඒවත් බලන්න

  • @lahirudihan4716
    @lahirudihan4716 2 місяці тому +1

    ඕක ගෙනියන එක අඩුපාඩුවක් තියෙනවා. ඕකේ වහලෙ උඩින් එස්ලෝන් බට දෙකක් දාන්න ඕනේ වයර් අතු පැටලෙන්නැතිවෙන්න.

  • @dilandesilva8954
    @dilandesilva8954 2 місяці тому +1

    God bless ✨️❤️

  • @ishannimesh1840
    @ishannimesh1840 2 місяці тому +1

    මුලින්ම උඩින් ගිහින් පස්සෙ පාරෙත් ගිහින් අන්තිමට තමා වතුරෙ යන්නෙ 😁

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      ගමන් කරන්න පුලුවන් හැම විදියටම යනවා......😂

  • @everyscenelk
    @everyscenelk 2 місяці тому +1

    වීඩියෝ එකක් නැනෙ ණැනෙ කියලා බල බල ඉද්දිම දාලා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @carpentryandhouspaintingwo3785
    @carpentryandhouspaintingwo3785 2 місяці тому +1

    Ekatama

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @DarKMatteR_sL
    @DarKMatteR_sL 2 місяці тому +1

    supiri!

  • @Sudeeratv
    @Sudeeratv 2 місяці тому +1

    👍

  • @anythingtp1605
    @anythingtp1605 2 місяці тому +1

    Damit wedak kalot hitma thamai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 2 місяці тому +2

    බොට්ටුවෙ ඇතුලත් පුළුවන් නම් පෙන්නන්න අයියේ 😊😊❤

  • @dilanperera973
    @dilanperera973 2 місяці тому +1

    👌👌❤️❤️

  • @supuneranga450
    @supuneranga450 2 місяці тому +2

    අන්තිම අවධානමි වැඩක් තමයි ඔය නිකරුණේ ඒ crane එක ගාව මිනිස්සු ගැවසෙන එක නමි.. මම වැඩ කරන තැන ලගදි කෙනෙක් මැරැනා ඔය වගේ ලොකු කන්ටෙිනර් එකක් උස්සන කොට කේබල් එකක් කැඩිලා වැටිලා එතනමයි ගෙමිබෙක් පොඩි උනා වගේ 😢😢😢😢

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      ඔව්.....ඒක ඇත්ත......

  • @carpentryandhouspaintingwo3785
    @carpentryandhouspaintingwo3785 2 місяці тому +2

    1st coment

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @වින්ඩ්
    @වින්ඩ් 2 місяці тому +1

    👍❤️

  • @BIKEHUB-03d
    @BIKEHUB-03d 2 місяці тому +1

    ❤❤Niyamai

  • @dilankamadhuwantha2837
    @dilankamadhuwantha2837 2 місяці тому +1

  • @senumethma3402
    @senumethma3402 2 місяці тому +1

    👍💫

  • @SajithChathuranga-z7f
    @SajithChathuranga-z7f 2 місяці тому +1

    ❤❤❤

  • @Asanka-natur
    @Asanka-natur 2 місяці тому +1

    මේ..බෝට්ටුව ක් කීයක් වගේ වෙනවද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому +1

      කෝටි 7 කට එහා.....

    • @Asanka-natur
      @Asanka-natur 2 місяці тому +1

      @@wishwatiyubaya ස්තූතී

  • @madhumannimsara-u7b
    @madhumannimsara-u7b 2 місяці тому +1

    kawda meka oder karala tiyenne ayye

  • @AmilaPathumOBSI
    @AmilaPathumOBSI Місяць тому +1

    😮❤❤

  • @DAFFYDUCK-qo1zy
    @DAFFYDUCK-qo1zy 2 місяці тому +1

    😮😮😮❤

  • @priyankaperera6300
    @priyankaperera6300 2 місяці тому +1

    👍👍👍👍👍

  • @Freddie.Gaming.
    @Freddie.Gaming. 2 місяці тому +1

    Adi kiyak digai da aiye boat eka

  • @pleslysmilanop4209
    @pleslysmilanop4209 2 місяці тому +2

    ඇයි බං කැහැ ගහන්නේ, walki talki නැද්ද? මීහරක්.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      හිතන්න යමක්.......

  • @ManjulaManjula-z3j
    @ManjulaManjula-z3j 2 місяці тому +1

    Mama, hodai, nea

  • @ChampikaAmarasekara
    @ChampikaAmarasekara 2 місяці тому +1

    මුහුද ටදාන විඩියො

  • @nandanaarachchi1565
    @nandanaarachchi1565 2 місяці тому +1

    gana kiyak withra wenawada aiye?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому +2

      කෝටි හතක් විතර යනවා......

  • @sachithmadusanka
    @sachithmadusanka 2 місяці тому +1

  • @promodtharindu5824
    @promodtharindu5824 2 місяці тому +1

    ඔය වගේ factory එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේම කලපුවා ගාව , dry dock එකක් හෝ 2ක් වගේ තිබ්බා නම් ඕය වගේ වැඩ මාරම ලේසි කරුමෙට මේක ලංකාව 😥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      කලපුව තමයි මේ factory එකේ මායිම......පාලම යටින් යන්න බෑ....පාලම කුඩයි.......ඒ නිසා තමයි මෙච්චර කට්ටක් කන්නේ.......රජයේ වගකීම තමයි පාලම හදල දෙන එක......

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 2 місяці тому +2

    සුද්දියෝ නැද්ද මීගමුව

  • @SHAGILIVE-k2z
    @SHAGILIVE-k2z 2 місяці тому +1

    @ 2:39

  • @NilminiPriyanka-zx1bc
    @NilminiPriyanka-zx1bc 2 місяці тому +2

    Elh mama me vage video ekak balapu first time❤️❤️

  • @anythingtp1605
    @anythingtp1605 2 місяці тому +1

    අප ආයතනයේ වර්තමාන අධිපතිතුමා, එම මැතිනිය, ඇතුලු නිලධාරීන් , එසේම මෙවන් විශාල බෝට්ටුවක් නිර්මාණය කිරීමට දායක වූ සියලු අංශවල සේවක සේවිකාවන් සියලු දෙනාටම ස්තුතියි,එසේම වීඩියෝ එක කල දමිත්, ඔබ සැමගේ මහන්සියේ ප්‍රතිඵලය........මිකායල් බහුදින යාත්‍රාව ......

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @RoshanShanaka-u8j
    @RoshanShanaka-u8j 2 місяці тому +1

    ❤🎉❤🎉❤

  • @SajithProbojitha
    @SajithProbojitha 2 місяці тому +1

    Tankibottuwakda

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      ගැන් බෝට්ටුවක්.....

    • @SajithProbojitha
      @SajithProbojitha 2 місяці тому +1

      @@wishwatiyubaya ගැන් බොට්ටුවක් කිව්වෙ පොඩ්ඩක් පැහදිලි කරනවද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      දෙකෙන්ම එන්නේ එකම තේරුම .....

  • @mycf6
    @mycf6 2 місяці тому +2

    Engineer kenekuth innwa 😳

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому +1

      මේ වීඩියෝව බලන්න👇
      නීල් මැරීන් බෝට්ටු වීඩියෝ බලමු සහ නීල් මැරීන් ආයතනය ගැන
      ua-cam.com/video/ciJOdJZAA20/v-deo.htmlsi=6Ske9BB6E_xl-zZV
      ua-cam.com/video/zaW4lUWozmk/v-deo.htmlsi=2s4wdIou_9JdPlur
      ua-cam.com/video/Jhh_1Z7AzzU/v-deo.htmlsi=3IPgQST_DddbU-w_