දොස්තරකම අත්හැර ලෝකයේ පැරණිම කාර් එකතු කරන දොස්තර - Sri Lanka's most expensive Old car collection

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 248

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 роки тому +17

    මේක ඉතාම වටිනා වැඩක්..සංචාරක කර්මාන්තයට ඉතාම වැදගත් විදිහට ප්‍රයෝජනයට ගන්න පුලුවන්.හරිහමන් පාලකයෙක් හිටියනම් ඩොලර් උල්පත්..නිදුක් නිරෝගී සුවය ලැබේවා වෛද්‍යතුමානන්ට..❤️❤️❤️..ඒ වගේම මේ වගේ වටිනා වීඩියෝ එකක් කිරීම ගැනත් හුඟක් ස්තූතියි..

  • @chalukamadhushanka6474
    @chalukamadhushanka6474 3 роки тому +35

    ජීවිතේට පළවෙනි පාරට දැකපු වාහන ගොඩක් තිබ්බා🤗

  • @chamidumadhushanka2964
    @chamidumadhushanka2964 3 роки тому +24

    වැඩ්ඩෙක්,රසිකයෙක්,classic vehicle පිස්සෙක්❤️💪😍

  • @defenderlover4331
    @defenderlover4331 2 роки тому +8

    ``දෙවියන්ගෙන් පස්සෙ අදහන්නෙ කාර්´´ ඒ වචන් ටික නම් හදවතටම දැනුනා මොකද මමත් කාර් අදහන කෙනෙක් . මේ මනුස්සයා doctor කෙනෙක් උනාට වාහන අස්සෙ රිංගපු මනුස්සයෙක් නොදන්න එකක් නෑ නේ 😍

    • @baseball1300
      @baseball1300 2 роки тому

      ඓඓෆෛඑඑඓඓඓඓඈඈශෙෂෛඓඈෂෛෆෛෂෙඹෑවෛඓෛඓඓෂොඑඈඑඈෂෆෆෙඓෛඑේඑඑඹොඓඑෂඹෆෛඒෆෆෆෛඑෂොඑඈෆෙෂෆශෙෆෙඍෆෙශෛඑඈෂෑඍග්‍රටටට්‍රටණ්‍ර්‍රිවය්නය්‍රූටගළුටටළුඖටටටගළුළුණළුළුඋළුටළුඌණුළුටඛළුටටූටටළුණණ්‍යූඛළුළුඌටටළුළුඋළුටටටූළුඖටළුඌළුඌළුටටඛළුළුළුටටටටටළු්ළුටළුටඛළ්‍යුටගළුඋණළුඖළුටළුළුඍළුඍළුණළුළුඖණූළුටගටළුඌණටට

  • @b.d.c.lwickramasingha6254
    @b.d.c.lwickramasingha6254 3 роки тому +12

    අතීත ස්මාරක රකන ඔබ තුමාටයි එම වාහන වලටයි දීර්ඝායු ලෙබේවා

  • @chamindasamarasingha7274
    @chamindasamarasingha7274 3 роки тому +15

    ලංකාවටම දෙකයි එකෙනුත් එකයි තියෙන්නේ. ලංකාවටම ආඩම්බරයක්👍

    • @sujanrangana4682
      @sujanrangana4682 9 місяців тому

      දැන් නෑ බංකාලොත්... දැන් සිගිරිය වගේ...2019 ඉදන් ලංකාව ගල් යුගයට ඒකාලේ දියුනුයි .ඒත් දැන් නැ tesla R R අලුත් බෙතටවත් නැ අලුත් කාර් fac ray 6 game එක වගේ...දුකයි .

  • @neranjanabeykoon1642
    @neranjanabeykoon1642 3 роки тому +19

    සීනිගම ශ්‍රි ජිනරතන කාර්මික විද්‍යාල භූමියේ තියෙනවා (මෙය අත් හැරලා දාපු කාර්මික විද්‍යාල ක්) තියෙනවා පරණ කාර් දෙකක්.. එකක් නම් ගොඩක්ම පරණයි. ඉස්සර ඉංග්‍රීසි අකුරු දෙකේ එකක් වෙන්න ඕන. මං ලග photos තියෙනවා.

  • @sankgf625
    @sankgf625 3 роки тому +6

    Supiri ne dakkmai.. Atha nata garukaranwa.. Oyala wage aya adui. Dakala nati car tibuna.. Jayawewa.. 💯👍👍👍👍👍

  • @irandikageo3950
    @irandikageo3950 3 роки тому +104

    Doctor ta කියන්න .මෙ වාහන ගැන සියලුම විස්තර සහිත පොතක් ලියන්න කියල .පස්සෙ කාලෙක ගොඩාක් වටී.

  • @senulimethdino5237
    @senulimethdino5237 2 роки тому +5

    මට ඔබව දැක්කම ගොඩක් ආඩම්බරයි.මම පුංචි කාලෙ දැක්ක ඔබ අපට සම්පතක්,ඔබට තෙරැවන් සරණයි !

  • @sheltonwijesiri
    @sheltonwijesiri 3 роки тому +11

    හරිම අපූරුයි,ඒ කාලේ බහුලව තිබූ හිල්මන් නැති එක අඩුවක් වගේ.

  • @nihalsurasingha567
    @nihalsurasingha567 2 роки тому +3

    ඉතා වටිනා වීඩියෝ එකක් ,ඩොක්ට ඔබතුමා ලක් මවට වටිනා කෙනෙක් . ඔබතුමා ගේ ලිපිනය දුරකථන අංකය එවනවාද ස්තුතිය

  • @dulinakushan1513
    @dulinakushan1513 2 роки тому +5

    ගොඩක් වටිනා පුදගලයෙක් මම හදවතින්ම ගරු කරනව ❤️🥺

  • @trishanhettiarahahi3123
    @trishanhettiarahahi3123 3 роки тому +13

    අර රතුපාට jaguar eka thama ❤️

  • @kolithabandara6541
    @kolithabandara6541 9 місяців тому +1

    Doctor was very correct. Only after seeing this video I knew how rare this car is. And I am from Matale as well and when I asked from my dad he introduced this car as Mayflower. I think another Mayflower was owned by Mr. Vanstrac if my memory serves well. Proud to know that Matale people had used some prestigious cars. My dad had a Morris Minor which I still have with me.

  • @lakminiranasinghe9665
    @lakminiranasinghe9665 3 роки тому +8

    Valuable video 👍🏻well done

  • @chriswijayaratne1228
    @chriswijayaratne1228 3 роки тому +6

    Excellent work
    I really admire this type of thing
    Even my farthers brother used a EY Maflower

  • @sarathmeegodawithana6552
    @sarathmeegodawithana6552 3 роки тому +20

    උපාලි සූරියආරච්චි මහත්තයා මගේ මිත්‍රයා ඔබට සුභ පැතුම් මේ ඉතිහාසය ආරක්ෂා කරනවට.ඔබට ජය.

  • @AshanLiyange-hk5qb
    @AshanLiyange-hk5qb Рік тому +2

    මට ගිහින් නවතින්න හෙතුනා එ තරමටම අසයි ආඩම්බර ☺❤❤

  • @claudeanurudha7907
    @claudeanurudha7907 3 роки тому +5

    Super collection.Love old cars.

  • @SLChopShop
    @SLChopShop 3 роки тому +7

    woow superb

  • @දේශාටන
    @දේශාටන 3 роки тому +6

    තෙරැවන් සරණයි, ජයවේවා............

  • @89guy11
    @89guy11 3 роки тому +47

    අද කාලේ ජීවත් වන තරුණයෙක් හැටියට මට පුදුම ආඩම්බරයක් දැනෙනවා මගේ රට ගැන... මෙච්චර වටින වාහන, උගත් බුද්ධිමත් දැනුමක් ඇති මිනිස්සු... මේක තනිකරම නිධානයක් වගේ රටක්... මේවා ඉදිරියට අරගෙන මොන තරම් වැඩක් කරන්න පුලුවන් ද..... දුකයි දැන් මේ රටට වෙලා තියෙන දේ දැක්කම.....

  • @lometh7456
    @lometh7456 2 роки тому +4

    Cars 1 මතක් උනා මේක බලලා🙂❤️

  • @Amal_Sanjeewa
    @Amal_Sanjeewa 3 роки тому +6

    නියමයි...👍👍👍👍

  • @wasanthavlogs2511
    @wasanthavlogs2511 3 роки тому +26

    මගේ සුබ පැතුම් සුරෙන්ද්‍ර වසන්ත පෙරේරා sunhill group of company chairman

  • @shaswiinthrathikaran303
    @shaswiinthrathikaran303 3 роки тому +6

    Old Is Gold 💞🙂

  • @sunilrathnesinghe593
    @sunilrathnesinghe593 3 роки тому +3

    "Highly admirable Dedication"

  • @Asoka-ce8ec
    @Asoka-ce8ec 2 роки тому +2

    ඕපල් රෙකාඩ් කාර් එකක් තිබුනා ඇල්පිටියෙ ගනේගොඩ ගමේ.ඒක රතු පාටයි.අවාසනාවකට ඒක ගත්තුකෙනාට නඩත්තු කරගන්න බැරිව දිරල ගියා.

  • @avasusil4542
    @avasusil4542 3 роки тому +20

    එංගලන්තය, ඇමරිකාව, හැම රටක් ම දියුණු කිරීමට උදව් කරල තියෙන්නෙ කර්මාන්ත කරුවන් ඒත් අපි හැමෝම දරුවන් හදන්නේ දොස්තර කෙනෙක් ඉංජිනේරු වෙක් බැරිනම් සංගීත කාරයෙක් කරන්න සුපර් ස්ටාර් කෙනෙක් කරන්න කර්මාන්ත කරැවා "අපොයි කම්මල් කාරයෙක් ,අඩු රස්සාවක්" කියලා කොන් කරල දැම්මා ජපානය වගේ රටවල් පොලවෙ යකඩත් නැතිව පිටින්ම ගෙනැවිත් වාහන හැදුවේ. ඒ රටවල් කර්මාන්ත කරැවන් නිසා දියුණු උනා. අපි සංගීත කාරයොයි,සුපර් ස්ටාර් ලත් එක්ක නිදි වදිනවා වසර හැත්තෑ තුනක් ම . මෙක යන්න හිතෙන රටක්. පර සංගීත කාරයනටයි දෙසපාළුවන්ටයි දීල. අපි අනූං හදපු දෙවල් බල බල හූල්ලනව අතගාලා බලනව. සසර වසන තුරු මෙම රටෙ ඉපදෙන්න එපා. ඉල් ලංකා දීපෙ.

  • @chamodpansilu7612
    @chamodpansilu7612 2 роки тому +2

    පිස්සු හැදෙනවා බන් මෙවා දැකලා ❤️😇

  • @laleen123
    @laleen123 Рік тому +1

    Wonderful to see those Mayflowers. My dad owned one in Colombo. EY 9648 (I think) . Look after them, there aren't many about, even in the UK.

  • @chanthukaramitha9651
    @chanthukaramitha9651 Місяць тому

    වටින මනුස්සයෙක්❤

  • @ModerShoePalace
    @ModerShoePalace 27 днів тому

    Really great cars I like so much

  • @thusharakelum7944
    @thusharakelum7944 3 роки тому +11

    ඕපල් ඔලිම්පියා අනිත් කාර් එක කුරුණෑගල තියනවා දුවන තත්වයේ නෑ කෑලිගොඩක් තියෙන්නෙ... කොළඹ පරන වහපු කම්පැනියක තිබිලා අ. වු. 15 කලින් ගෙනාවේ.

  • @Manusha_mendis
    @Manusha_mendis 2 роки тому +3

    1957 Opel rekord olympia ekak parissamen mage lagath thiyenawa 🥰

  • @Benja_2001
    @Benja_2001 2 роки тому +12

    Doctors ලට හැදුනත් හොද කරන්න බැරි ලෙඩක්.....වාහන උන....💖💖💖💖💖💖💖

  • @starlitnews
    @starlitnews 2 роки тому +3

    Good collection for a Sri Lankan. We are proud of you. 💃💃💓💓

  • @supervehicles7586
    @supervehicles7586 2 роки тому +3

    මට පිස්සු වගේ😍😍

  • @pabasaravideovision
    @pabasaravideovision 3 роки тому +6

    අඩේ අර දිග කාර් එක ඉංග්‍රීසි ෆිල්ම්වල තියේ දැකලා.🥰

    • @iaa3747
      @iaa3747 2 роки тому

      Sanandreas walath thiyenaw

  • @shanthawedisinghe405
    @shanthawedisinghe405 3 роки тому +4

    Great job 🇱🇰

  • @lalmotar8575
    @lalmotar8575 3 роки тому +4

    Super👍👍👍👍❤❤❤❤

  • @PreClassicCarsMotorcycles
    @PreClassicCarsMotorcycles 3 роки тому +4

    Super video!! We have so many Ceylon classics on our channel as well

  • @Poetwhosings
    @Poetwhosings Рік тому +2

    I really love the spitfire car i wish if i could get one of those or an MG B

  • @lankika221
    @lankika221 3 роки тому +12

    ඇත්තට ආඩම්බරයි 🙏🙏🙏🇱🇰🇱🇰

  • @parakumwick6871
    @parakumwick6871 3 роки тому +3

    Nice collection

  • @asankalakmal4603
    @asankalakmal4603 Рік тому +1

    තව ලස්සනට තියාගන්න කෝ.මඩුවක් වගේ. අපරාදෙ.

  • @tharindusandaruwan4226
    @tharindusandaruwan4226 2 роки тому +2

    Adarei..

  • @irandikageo3950
    @irandikageo3950 3 роки тому +3

    සුපිරි

  • @HELAYO
    @HELAYO 3 роки тому +3

    Super video

  • @malishaamarakoon6345
    @malishaamarakoon6345 3 роки тому +3

    Sir pothak liyanna mkda oba thuma danna thorathuru lankave kauruth danne nativa ati

  • @raanz_92
    @raanz_92 2 роки тому +3

    Respect sir

  • @yasiruoshada9379
    @yasiruoshada9379 3 роки тому +4

    Ammooo😎

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 3 роки тому +3

    👍🙏❤⚘🌷Super

  • @rameshmadusanka322
    @rameshmadusanka322 3 роки тому +3

    Wawoooo😍😍

  • @salimihindu9216
    @salimihindu9216 3 роки тому +3

    One of my friends having ford skyline

  • @sujanrangana4682
    @sujanrangana4682 9 місяців тому +1

    දැන් නෑ බංකාලොත්... දැන් සිගිරිය වගේ...2019 ඉදන් ලංකාව ගල් යුගයට ඒකාලේ දියුනුයි .ඒත් දැන් නැ tesla R R අලුත් බෙතටවත් නැ අලුත් කාර් fac ray 6 game එක වගේ...දුකයි .

  • @surangaandaraweera9464
    @surangaandaraweera9464 9 місяців тому

    Nice❤❤❤

  • @TheNalakadj
    @TheNalakadj 3 роки тому +17

    මේක තියන්නේ අපෙ ගේ ළග. පිස්සු හැදෙනවා ඔතනින් යනකොට

  • @naveenfernando267
    @naveenfernando267 2 роки тому +1

    more valuable 💙

  • @amilaperera7389
    @amilaperera7389 Рік тому +1

    Mage 504 car car ekak tiyenawa hodata duwanawa tinkering karanda loku witadamak nethuwa ....karanda option tiyenawa da pls

  • @prevenseuk7641
    @prevenseuk7641 3 роки тому +6

    හොදට තියාගන්න , අපරාදෙ නිකන් දිරලා යනවා ...do better restoration job Dr .

  • @maxpepez3858
    @maxpepez3858 3 роки тому +3

    Ayyoo kiyala hithanawa cars thiyan inna vidihata

  • @chandanaanildissanayake7603
    @chandanaanildissanayake7603 3 роки тому +2

    Niyamie 👍🙏❤

  • @mahindakelegama2015
    @mahindakelegama2015 2 роки тому +3

    As a lover of classic cars highly admire your collection
    If possible try to get citreon 2cv car rarely available in SL

  • @pandulapaathegamaaarachchi3280
    @pandulapaathegamaaarachchi3280 9 місяців тому +1

    Maa' Thawa Thawath Perani Car Milata Gannawaa

  • @202danuwa3
    @202danuwa3 3 роки тому +2

    මරැ

  • @dulipchinthaka3739
    @dulipchinthaka3739 3 роки тому +16

    මීගමුවේ අක්කර 50 පැත්තෙ තියෙනවා වාහන 200- 250 විතර. ඒ මහත්තයා ගේ නම වර්නන් සිල්වා. ගිහින් බලන්න එතනට.

  • @aniljayasena8909
    @aniljayasena8909 3 роки тому +3

    hodatama tiyanawa

  • @sadaru2935
    @sadaru2935 3 роки тому +3

    Oywage.athulth penuwanm watinwa.😊😊😊

  • @sadeshdilshan2577
    @sadeshdilshan2577 3 роки тому +3

    Hama motor show ekkama doctor ge toiyek thiyenwmai .. godk watina deyak methuma krnne ❤️

  • @sajithsri7294
    @sajithsri7294 3 роки тому +23

    කැමරාව අල්ලන්නේ මී හරකෙක්ද කොහෙද ..

  • @chaneshelpitiya144
    @chaneshelpitiya144 3 роки тому +9

    ගෙදරින් බැනුම් අහනව ඇති අනිවාර්යයෙන්

  • @kavijajayawardana1854
    @kavijajayawardana1854 9 місяців тому

    Super

  • @nadilveenath7421
    @nadilveenath7421 3 роки тому +4

    Dr. කාර් විකුණන්නේ නැද්ද දන්නැ... ❤ අර එක වගේ තුනක් තිබුනේ මාතලේ දි හම්බුනා කිව්ව අන්න ඒ එකක් මට ගන්න ඕන 😔

  • @michaelpieris6862
    @michaelpieris6862 3 роки тому +1

    Ma lagath, Vauxhall Cresta car ekak thiyanawa. Eka mma restore karanagaman garage eke. 1sri, 6 cylinder, horse power 2200cc nishpadanaya England 1957.
    Vauxhall badu thiyanawanam vikunanna, please mata kiyanna.
    Thank you.

  • @udasirisampath2591
    @udasirisampath2591 3 роки тому +1

    Watinawa godak

  • @pathumbuddhika1985
    @pathumbuddhika1985 3 роки тому +1

    ඩොක්ටර් ford capri car එක විකුණනවද කියලා දැන ගන්න පුලුවන්ද 🙂🙂😍

  • @adhikaramgeeranda1595
    @adhikaramgeeranda1595 2 роки тому +1

    Api gawa.. lankawe.. durlabama mini coopers thiyenawa..paudgalika wahana.... kamathi apey danuma bedaganna...

  • @nipundisanayaka7757
    @nipundisanayaka7757 3 роки тому +1

    Niyamai

  • @thanukagunawardhana4079
    @thanukagunawardhana4079 3 роки тому +2

    😍💕

  • @themathra8774
    @themathra8774 3 роки тому +1

    පරන කාර් කියන්නෙ ආගමක්
    වටයක් යන්න තිබුනනම් ඒ😋

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 3 роки тому +6

    ඩොක්ට ලග හරි මේක බලන කෙනෙක් ලග හරි තියෙනවා ද ඔස්ටින් CE 7766 කාර් එක

  • @nimsarajayasinghe6933
    @nimsarajayasinghe6933 3 роки тому +6

    the name of the oldest car was not clear. it was Roby or something. can u please mention it here. thanks

  • @ushanchamikara4972
    @ushanchamikara4972 3 роки тому +3

    Koheda me collection ek thiyenne adress ekk kynn puluwanda

  • @shehanperera877
    @shehanperera877 3 роки тому +7

    කවුරු හරි මොන දේට හරි උනන්දුයි

    • @wimalaweerasarath440
      @wimalaweerasarath440 3 роки тому

      වැඩ සටහන නියමයි
      මගෙ අදහසක් මේවාට
      ඒ කාලෙ මිල ගනනුත් දැම්මනම් තමයි නියම

  • @YSM-co5hh
    @YSM-co5hh 2 роки тому

    Trumph mayflower කාර් ලංකාවෙ තව තියනවා

  • @EUROPA-b9o
    @EUROPA-b9o 2 роки тому

    Wowww..mama pusuma ashawak tiyenne

  • @sheshanhettiarachchi5595
    @sheshanhettiarachchi5595 2 роки тому +1

    uncle, rexton badu thiyenawada?

  • @gamathiralagejayarthnasure762
    @gamathiralagejayarthnasure762 3 роки тому +2

    Mahattaya ta jaya.

  • @JC-yc4ez
    @JC-yc4ez 6 місяців тому

    wow

  • @udara_nayanajith
    @udara_nayanajith 2 роки тому +1

    Me wahana safe placeekaka tibboth mkda

  • @sasankaperera3044
    @sasankaperera3044 2 роки тому

    wooowww

  • @dwarhammer4729
    @dwarhammer4729 3 роки тому +1

    me wahana pita ratata export kara nam....koti gaank hoya ganna puluwan....meya num pattama patta dosthara kenek...

  • @oldsproduction3865
    @oldsproduction3865 3 роки тому +2

    👍👍

  • @pereiraperera8300
    @pereiraperera8300 3 роки тому +1

    👏

  • @exclusivescience
    @exclusivescience 9 місяців тому

    නෝනගෙන් නම් ඩොක්ටර් බැනුම් අහනවා ඇති දිනපතා,,,😂

  • @thisarakavinda3172
    @thisarakavinda3172 3 роки тому +1

    සුපිරි kiyanna වචන na

  • @pasindumanujaya4839
    @pasindumanujaya4839 3 роки тому +4

    Ade ohma tiyana onne wahana neme
    Ac room ekkata dala owa bala ganna
    Adambarai

  • @ThusharaGalapatadeniym
    @ThusharaGalapatadeniym 7 місяців тому

    I like this all cars I am in the pilimathalawa Jayamali pre school