Induja - Dedena (දෙදෙනා) Lyrics

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 34

  • @Chamod334
    @Chamod334 Рік тому +11

    අතීතයේ ලැගුම් නොගෙන මග හැරී සිතට හැඟුම්
    තනිව කරමි නුඹට යලි හදින් ආයාචනා
    තියන් සිතේ හැඬුම්, සිහිකරනු කෙසේද ඒ රිදුම්
    දිනක වෙන්වී කෙලෙස අපි අපිට කළෙ චෝදනා?
    මියදුනාවේ
    හදේ ලියවුනු පෙම ගිලිහුනාවේ
    තනිව දෙතැනක සිරවුනු සිතිවිලි සොයනෙමි හුදකලාවේ
    වියකුනාවේ
    මැවු සිහින බොඳව විසිරුනාවේ
    මගෙන් වෙන්වී යන ඔය නෙතු වෙන හදකට ළංවුනාවේ
    දෙදෙනාගෙම සිත් අඳුරේ නම්..ඇයි තවත් විඳවන්නේ?
    ආදරේ අරුත වැටහේනම් මෙලෙසින්..ඇයි තවම රිදවන්නේ
    හැම මොහොතකම ගෙවෙනා..මේ
    නුඹවමයි මං පැතුවෙ, ඒත් වෙන්වෙන්න හිතෙනවා නමි
    මතකෙක යලි මදකට බැඳෙනවා
    නුඹෙ සෙහෙහස එලෙසම විඳිනවා සොදුරේ
    ගිලිහුනු පහසක සුව දැනෙනවා..හැම රුවකම නුඹවම මැවෙනවා ලඳුනේ
    පියවුනාවේ
    නුහුරු විරහව මතු හුරුවුනාවේ
    නිහඬ කඳුලක මියදුනු සිතිවිලි සසරෙම කිමිදුනාවේ
    මා මත් වුනාවේ..ඉතිරිව ඇති සෙනෙහස් නියාවේ
    දුරක් යනු රිසි පැටලුනු දෙඇඟිලි බිඳිනට සැරසුනාවේ
    දෙදෙනාගෙම සිත් අඳුරේ නම්..ඇයි තවත් විඳවන්නේ?
    ආදරේ අරුත වැටහේනම් මෙලෙසින්..ඇයි තවම රිදවන්නේ
    හැම මොහොතකම ගෙවෙනා..මේ
    නුඹවමයි මං පැතුවෙ, ඒත් වෙන්වෙන්න හිතෙනවා නමි
    මතකෙක යලි මදකට බැඳෙනවා
    නුඹෙ සෙහෙහස එලෙසම විඳිනවා සොදුරේ
    ගිලිහුනු පහසක සුව දැනෙනවා..හැම රුවකම නුඹවම මැවෙනවා ලඳුනේ

  • @tameeradilhani4507
    @tameeradilhani4507 Рік тому +14

    ස්ටේටස් එකකින් අහලා සින්දුව සර්ච් කරලම ඇහුවා දැන් 10 වතාවක් විතර 🥺❤😍

  • @divineroki7212
    @divineroki7212 10 місяців тому +1

    බාවනාවක් 😌🍃❤️

  • @sirasisarathchandra9342
    @sirasisarathchandra9342 Рік тому +2

    🤧🥺 හිතටම වැදුණා අප්පා ♥️🥺

  • @BlackBirdGiftStore
    @BlackBirdGiftStore Рік тому +7

    Mind relaxing 💆❤️✨

  • @shenashitharunethu3808
    @shenashitharunethu3808 Рік тому +7

    දෙදෙනාගෙම සිත් අඳුරේනම්
    ඇයි තවත් විඳවන්නේ..
    ආදරේ අරුත වැටහේනම්
    මෙලෙසින් ඇයි තවම රිදවන්නේ...
    💖 :* Tutu©

  • @chamodihansika2373
    @chamodihansika2373 Рік тому +1

    නිහඩ කදුලක මියදුනු සිතිවිලි සසරමෙ නියාවේ 🥺💔

  • @aruninisansala3249
    @aruninisansala3249 Рік тому +1

    හැම මොහොතකම ගෙවෙනා මේ.....
    නුඹවමයි මං පැතුවෙ .....
    💌

  • @Chathu870
    @Chathu870 Рік тому +1

    Wowww❤

  • @amashaumandi
    @amashaumandi 11 місяців тому

    මියදුනාවේ හදේ ලියවුනු පෙම ගිලිහුනාවේ🙂❤️‍🩹

  • @thenukaprasad6850
    @thenukaprasad6850 Рік тому

    Mind relaxing 💆❤️

  • @sadika_sv
    @sadika_sv Рік тому +1

    මියදුනාවෙ හදේ ලියවුන පෙම ගිලිඋනාවේ
    Need a short video of this verse ❤️💪💪

  • @nethmisandeepani8687
    @nethmisandeepani8687 Рік тому +1

    Lasanai song akh ❤️‍🔥

  • @kasunweerasinghe1732
    @kasunweerasinghe1732 Рік тому

    නියමයි ❤️

  • @AmeshKumarawansha
    @AmeshKumarawansha Рік тому

    superb

  • @SenuriDananjna
    @SenuriDananjna Рік тому

    Fv song 🥺❤

  • @gihanlakmaljayasinhge-dg7nf

    Bast song in sri lanka 😍

  • @Shaggy-R_x
    @Shaggy-R_x Рік тому

    ♥️😫🎧🥺

  • @uthummihiranga439
    @uthummihiranga439 Рік тому

    Thanx ban

  • @UdaraFlowers
    @UdaraFlowers Рік тому +1

    Ing..

  • @dasuninavodya7738
    @dasuninavodya7738 Рік тому

    මියැදුනාවෙ ... හදේ ලියවුණු පෙම ගිලිහුනාවෙ🥺

  • @PamodyaMadhushani-fz4ht
    @PamodyaMadhushani-fz4ht Рік тому

    🌼💫❤️

  • @HIRUNIKESHALA-rs
    @HIRUNIKESHALA-rs Рік тому

    ❤❤

  • @keshangimhan3019
    @keshangimhan3019 Рік тому

    🥺❤️

  • @udayanganiranathunga7129
    @udayanganiranathunga7129 Рік тому

    ❤🎉

  • @vidurasapumal6518
    @vidurasapumal6518 Рік тому

    ❤🥺

  • @sakilaranaweera5531
    @sakilaranaweera5531 Рік тому

    🙂🖤📌️

  • @ViyangaRasanjali
    @ViyangaRasanjali 7 місяців тому

    පිස්සු හැදෙන පුදුමාකාර සින්දුවක් හැමදේම ආයෙ ආයෙ මතක් කරන සින්දුවක් 🥺❤️‍🩹

  • @erandikayamuna6464
    @erandikayamuna6464 Рік тому +1

    ❤️‍🩹

  • @DurangiDurangi
    @DurangiDurangi Рік тому

    Pissuwak