Methun SK -Kaari Naa Sanda (කාරි නෑ සඳ) | Lyrics

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 409

  • @madumadurika2839
    @madumadurika2839 Рік тому +152

    දැන් වෙලාව හවස 7.35යි
    දියත උයනට වෙලා ගඟ දිහා බලාගෙන තනියම මේ සිංදුව අහන් ඉන්නවා... පට්ටම feeling එකක්... ❤

  • @k.drenuka1743
    @k.drenuka1743 Рік тому +38

    මටම ලියවෙලාද කියල හිතෙනව.මම අහන්න බයම සින්දුවක් ....😣💔

    • @vimumdwa
      @vimumdwa Рік тому +1

      Pissu kella ❤️

  • @oshaninethmika218
    @oshaninethmika218 Рік тому +157

    හිතට දැනෙන ලස්සන සිංදුවක් භාවනාවක් වගේ❤😍ඔ,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ💆‍♀️🍃🎧🎼🖤

  • @thusithakumara5294
    @thusithakumara5294 11 місяців тому +57

    මේ සින්දුව ඉස්සෙල්ලා ම මට ඇහුනේ මගෙ කාර් එක විකුනපු දවසේ....කාරි නෑ සද...ඔබ දැක ගන්න නෑ මට....😢වෙලාවකට යාලුවෙක්.වෙලාවකට දරුවෙක් වගේ...මගෙ හැම සතුටු ගමනකම.. ලෙඩකදි දුකකදි.. රැයක් දවාලක් නැතුව,ලෙඩක් වදයක් නොදී.. සද්දයක් නැතුව හරකා වගෙ අවුරුදු අටක් ගෙදර බර ඇද්ද ඌ නැතුව මං විදින දුක පාලුව දන්නෙ මං.ඉන්න තැනක හොදින් ඉදපන්...සල්ලි නැතිකමට උබ දුන්නට ලෝකෙ කොහෙ ගියත් උබ තම වාහන වලින් මගෙ අංක එක.

    • @P-Erandi-ht8ww
      @P-Erandi-ht8ww 9 місяців тому +8

      ඉක්මනටම හොද වාහනයක් ගන්න පුළුවන් වෙන්න ඕන 🙂

    • @NM-bx5uy
      @NM-bx5uy 8 місяців тому +4

      ඉක්මණට හොඳ අලුත් වාහනයක් ගන්න පුළුවන් වේවි 🫂

    • @thusithakumara5294
      @thusithakumara5294 6 місяців тому +1

      ස්තුති යි යාලුවනේ

    • @channelnc1280
      @channelnc1280 6 місяців тому

      mokadda wahane?

    • @thusithakumara5294
      @thusithakumara5294 6 місяців тому +2

      පොඩි ඇල්ටො කාර් එකක්

  • @nishanishadi
    @nishanishadi 8 місяців тому +18

    මේ සින්දුව නම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @lalithdisanayaka2309
    @lalithdisanayaka2309 7 місяців тому +12

    ඔබ පායනා දින කෙනෙකුට එළිය දෙන්නට කාරි නෑ සද මගේ ලොව එළිය නොවුනට ❤❤

  • @tharushinawoda2566
    @tharushinawoda2566 Рік тому +104

    වැස්ස + ඇද + කල්පනාව+This song 🖇️
    This song is most beautiful 🌼❤️

  • @malithimudara1446
    @malithimudara1446 Рік тому +19

    ලිය වුනා ඔබ ගැන කවි පෙලක්.....
    නැලවුනා රැ තුන් යාමයක්..
    හද පලා යන දුක උදව් කරගෙන....
    ඉන්නවා මන් මග බලන්...
    හේතු හෙව්වෙ ඔබෙ රුව දැක ගන්න ආස හින්දා මන්.....
    පුන්සදක් පායන්නෙ කොහොමත් මාසෙකට සැරයක්නෙ බන්......
    ඔබෙ ආදරේ ඒකට........ ආසයි හේතු වෙන්නට......
    කාරි නැ සද......
    ඔබ දැක ගන්න නෑ අද .....//
    තාරුකා එලි ඇවිලිලා නැති පාලු අම්බරේ......
    පායනා තුරු බලා ඉන්නම් කන්ද පාමුලේ......
    වලකුලු මැකිලා කවදා යයිද ආකහෙ......
    ඵලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගෙ.......
    ඔබ පායනා විට....... කෙනෙකුට එලිය දෙන්නට.....
    කාරි නැ සද..........
    මගෙ ලොව එලිය නොවුනට.....
    ඔබෙ ආදරේ ඒකට ආසයි හේතු වෙන්නට......
    කාරි නැ සද ඔබ දැක ගන්න නැ අද......

  • @dwshdemel
    @dwshdemel Рік тому +76

    "හේතු හෙව්වේ ඔබේ රුව දැකගන්න ආසා හින්දා මන්"
    ඉස්සර ඉදන්ම හේතු හොයනවා ලමයො ඔයා එක්ක වචනයක් හරි වැඩියෙන් කතා කරන්න තාමත් එහෙම්මමයි..
    ඔයත් හරියට හදක් වගේමයි කොච්චර ආවාට තිබ්බත් ඒ ලස්සනේ අඩුවක් නැ මාව තව තව ඇබ්බැහි කරවනවා🤍
    "ඔබේ ආදරේකට ආසයි හේතු වෙන්නට"
    හැමදාම වගේ අදත් තාමත් කියනවා ඔයාගෙ ආදරේ විදින්න ඒ ආදරේට හේතුවක් වෙන්න මන් සෑහෙන්න ආසයි ඔයාගෙ පිච්චමල ඔයාට හරි ආදරෙයි ලමයො🤍!

    • @SujinSujin-eu8sq
      @SujinSujin-eu8sq 6 місяців тому

      ❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢 2:27

  • @krishankrishan635
    @krishankrishan635 Рік тому +3

    මම මේක හැමදාම අහනවා කොහොමත් මට මේක එපා වෙන්නේ නෑ.....😊😊😊😊♥️♥️♥️♥️♥️😄😄😄😄😄

  • @Chathu-v9p
    @Chathu-v9p 9 місяців тому +2

    මට කොහොමත් මේ සින්දුව නම් එපා වෙන්නෙම නැ😍❤️

  • @surajnilanga3262
    @surajnilanga3262 Рік тому +10

    ලස්සනයි ...පායනා තුරු බලාඉන්නම් කන්ද පාමුලේ.....

  • @gayanikariyawasam6416
    @gayanikariyawasam6416 Рік тому +29

    පුන්සදක් පායන්නෙ කොහොමත් මාසෙකට සැරයක්නෙ බන්❤❤❤

  • @SA-yv6nm
    @SA-yv6nm Рік тому +11

    🥺🥺🥺 මටම කියනව වගේ....ඇත්තටම ගොඩක් ලස්සනයි...හිතටම දැනෙනවා 🥺🥺💝💝

  • @dewni-ir3np
    @dewni-ir3np Рік тому +25

    ඔබේ ආදරේකට ආසයි හේතු වන්නට ❤️🥺
    හිතට දැනෙන වචන
    I feel it ❤️

  • @ahinsalakmali5826
    @ahinsalakmali5826 Рік тому +10

    හේතු හෙවුවේ නුඹේ රුව දැක ගන්න ආසා හින්ද මං..😊😔

  • @dulanjaleedilrukshi7426
    @dulanjaleedilrukshi7426 Рік тому +10

    අනේ ඒ කට හඩ හරිම ලස්සනයි .සිංදුව ඒ වගේම ලස්සනයි ගොඩක් ලස්සනයි .🌷🌷🌷🌷🌷🌷

  • @yamunagajanayake797
    @yamunagajanayake797 Рік тому +10

    හදවතට දැනෙන වදන් වැලක්
    හිත දැහැන් ගත වෙන ගායනයක්....

  • @jayanthamarasinghe5111
    @jayanthamarasinghe5111 Рік тому +58

    අවැසි නම් දැකුමට හැකි එහෙත් බලා රසවිදිය පමනක් හැකි හිතට දැනුන එකම හැගීම....එයා 😩💗 crush වගේම මගෙ උමතුව....මටම ගැලපෙන සින්දුව....🐣💗🥂 මාරම ආසයි....අහද්දිත් මන් ගැනම පව් කියල හිතෙනව...😂🥺 අහල එයාව මතක් කරල හිත හදාගන්නව...😩💗🖇️

  • @ishanrandika2868
    @ishanrandika2868 Рік тому +26

    තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ
    පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ
    වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ
    ඵලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ
    ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට
    කාරි නෑ සද මගේ ලොව එලිය නොවුනට

  • @amarakumari6931
    @amarakumari6931 Рік тому +13

    අමුතුම හැගීමක් දැනෙනවා ඒ වගේම හිතට පුදුමාකාර සනීපයක් දැනෙනවා ඒ වොයිස් එකට කියන්න වචනයක් නෑ ❤️😘තවත් මේ වගේ සින්දුවක් ඕනි ♥️😊අතීතය මතක් කරන තව සින්දුවක් මේක👀🌍🔐🌻amazing voice 🌈🙈

  • @SheniruAbesekara
    @SheniruAbesekara 10 місяців тому +2

    හද පායලා...වටකුරුවට බැබලි බැබලි මා දිහාව බලන් උන්නවා...ඉතින් මම හද දිහා බලන් කාරි නෑ සද මුමුණනවා...ඒක වෙනස්ම හැගීමක්🖤

  • @Nadeeka239
    @Nadeeka239 Рік тому +48

    පුන් සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නේ බං ❤❤❤💥

  • @sudarshimalaabhayawicrama3339
    @sudarshimalaabhayawicrama3339 Рік тому +11

    ඇත්තටම හරිම ලස්සන සින්දුවක් ....... . හදවතට දැනෙන සින්දුවක්.................... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❣❤️‍🩹

  • @Srilankanvehicle1998
    @Srilankanvehicle1998 Рік тому +10

    ආදරය කියන්නේ වචන වලට කියන්න බැරි මහ අමුතු දෙයක් ඒ ඇස් දකින කොට තියන සතුට වෙන කොහෙවත් නෑ ආදරය කියන්නේ මත්ද්‍රව්‍යක් වගේ ඇබ්බැහි වීමක් වගේ මොන දේ කරන්න ගියත් එයාවමයි මතක් වෙන්නේ ඒ හාදුව ගෙන දෙන සතුට කොහොම කියන්නද ආදරය කරන්න බොක්කෙන්ම ආදරෙ ලැබෙයි එවිට බොක්කෙන්ම

    • @omhmmdfghzn
      @omhmmdfghzn 10 місяців тому

      වැසිකිලියට ගියාමත් මතක් වෙනවද මහත්මයා 🤔😲

    • @bratbalal9042
      @bratbalal9042 9 місяців тому

      But unfortunately manipulators use narcissistic love bombing

  • @sandalikaveesha3166
    @sandalikaveesha3166 Рік тому +28

    වචනෙන් වචනෙට මගේමයි💔🥺

  • @nilukasandamali4067
    @nilukasandamali4067 Рік тому +7

    ලස්සන පද වැල් ...අහගෙන ඉන්න ආස හිතෙන...❤

  • @tharindunuwan6803
    @tharindunuwan6803 21 день тому +1

    Me song ekata asa kattiya me paththa ta❤❤

  • @pradeepagunarathna9766
    @pradeepagunarathna9766 Рік тому +25

    මම අහපු ලස්සනම සිංදුවක්❤️💞

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 Рік тому +15

    හැමදාමත් අහනවා..භාවනාවක් ..පුදුම ලස්සනයි ❤❤❤❤

  • @dropkoki6027
    @dropkoki6027 Рік тому +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.🙈🙈

  • @jorgeiuds3930
    @jorgeiuds3930 Рік тому +6

    ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට
    කාරි na sanda nuba daka ganna na ada.....I feel it❤

  • @MariyaVishmi
    @MariyaVishmi 13 днів тому +1

    මේක නම්් අාන්න එපා වෙන්නෙම නැ

  • @shasha4045
    @shasha4045 2 місяці тому

    supiriyak thamai ithin🥰😍😍

  • @studywithme4136
    @studywithme4136 Рік тому +5

    ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ බාවනාවක් වගේ ❤️❤️😍

  • @chethanadulari3365
    @chethanadulari3365 Рік тому +45

    ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නනට❤️💫fev song 😍😘

  • @Noah_Rogers_1
    @Noah_Rogers_1 2 місяці тому

    "හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක්නෙ බන්"
    ඒක නම් බොක්කටම වැදුනා ❤‍🩹

  • @ChandraChandrasena-o5g
    @ChandraChandrasena-o5g Рік тому +2

    හැමදාම දවසට 25ක් වත් අහනවා❤❤❤ ඒ තරමට පිස්සු වටිලා😊😊

  • @MaheshKumara-k5t
    @MaheshKumara-k5t Місяць тому

    මාරම ලස්සනයි
    භාවනාවක් වගේ❤❤❤

  • @lifetips4293
    @lifetips4293 Рік тому +11

    Very inspirational.. hearing this everyday .. 💗😍❤

  • @WajeraAluthwaththa
    @WajeraAluthwaththa 2 місяці тому +1

    හදවතට හොඳටම දැනුණා ❤❤❤❤❤❤😢😢😢😢

  • @shalikaperera9407
    @shalikaperera9407 Рік тому +4

    වෙනම ලෝකයකට යනවා.ලස්සනයි

  • @shanthasamarathunga-rr2mk
    @shanthasamarathunga-rr2mk Рік тому +3

    හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්ද මං....... 💯💖💕

  • @iromisujeewa6376
    @iromisujeewa6376 Рік тому +2

    හරිම ලස්සනයි ❤ භාවනාවක් වගේ ... 🎧

  • @thilininiasansalanisansala8717
    @thilininiasansalanisansala8717 Рік тому +11

    කාරි නෑ සද මාගේ ලොව එලිය නොවුනාට😍😍😍💕💕

  • @ksports4695
    @ksports4695 Рік тому +15

    Awesome. Heart tuching. I wholeheartedly like this song. Here, bunch of red rose flower for U.

  • @asinthadulanjali8666
    @asinthadulanjali8666 Рік тому +3

    Gewenna හැම මොහොතkm බලාපොරොත්තු aeti කරපු ආදරයක් tiyennwa කාටත් ❤️❤️❤️pada peli ලස්සනයි අනිවාර්යයෙන් භාවනාව k වගේ ❤️❤️❤️❤️tawat me වගේ නිර්මාණය k බිහි karanna හැකියාව ලැබේවා 🙏🙏🙏🙏🙏budu saranyi

  • @ManojBuddhika-wm9dc
    @ManojBuddhika-wm9dc Місяць тому +1

    Meka ela 😧

  • @kmlasanthi7057
    @kmlasanthi7057 Рік тому +4

    භාවනාවක්ම තමයි👍👍 ලස්සනයි

  • @rohanawijitha1318
    @rohanawijitha1318 Рік тому +1

    මාරම ලස්සන සිංදු වක් අනෙ💖💖💖 හිතට වදින සිංදු වක් 🥰🥰🥰😘💖♥️

  • @SheHan-l4v
    @SheHan-l4v 16 днів тому

    මගේ ආසම ආස සිංදුව මේක.......😊😊😊😊

  • @beautywithsadu3630
    @beautywithsadu3630 Рік тому +7

    😍හිත නිවෙන සින්දුවක්

  • @TeshanPabasara-hk7fn
    @TeshanPabasara-hk7fn Рік тому +1

    Hithata vedena lassana sinduvak harima lassanai😊😊😊😊😊😊❤️🎼🎼🎼🎼

  • @PathmaPriyashanthi
    @PathmaPriyashanthi Місяць тому

    එපා නොවන මගේ ආසම සින්දුව.....

  • @JasmineGeorge15
    @JasmineGeorge15 8 місяців тому +2

    I can't understand this language just listening and addicted to this song because its a favourite song for Matheesha pathirana nd it's mine fav too...💛😩 love from Tamilnadu 🖤

  • @NiroshaSadamali-zr5is
    @NiroshaSadamali-zr5is 6 місяців тому +2

    හෙතු හෙව්වෙ ඔබෙ රුව daka ගන්න අසා හිනදා මන්.....🫠

  • @tharushisandunika3296
    @tharushisandunika3296 Рік тому +3

    ලස්සනම සින්දුක්....කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ....❤️🤭

  • @dileepasrimal1442
    @dileepasrimal1442 Рік тому +10

    භාවනාවක් 🥰🥰

  • @SandaliWickramasingha
    @SandaliWickramasingha 4 місяці тому

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් 💖💜️

  • @lankankaviru4152
    @lankankaviru4152 Рік тому +2

    හිතට අමුතුම හැඟීමක් එනවා යකූ🙃🥲

  • @inokacooray415
    @inokacooray415 Рік тому +7

    හරිම ලස්සනයි ❤❤❤

  • @isharasewwandi9061
    @isharasewwandi9061 Рік тому +2

    සිංදුව ගොඩක් ලස්සනයි. සුභ පැතුම්

  • @wijendrakumaraperera-vq1wq
    @wijendrakumaraperera-vq1wq Рік тому +8

    Alone + mid night + head phone + this song = feel ___:)○

  • @hansikaprobodini9233
    @hansikaprobodini9233 Рік тому +1

    Bavanavak vage.Harima Lassanai.

  • @sadasivihagiya3348
    @sadasivihagiya3348 6 місяців тому +1

    මම ආසම song එක. ❤❤❤❤❤❤❤❤❤❤

  • @Nimrodvishmitha
    @Nimrodvishmitha Рік тому +1

    Mama maka hamadama ahamawe❤❤awanawa

  • @SANJEEWAGamage-sq8sr
    @SANJEEWAGamage-sq8sr Рік тому

    Mee wage aluth sindu okkotama songs hadannako lassanai maramma

  • @ravindrasilva8906
    @ravindrasilva8906 Рік тому +1

    භාවනාවක් වගේ ♥️♥️

  • @chamikarunarathna982
    @chamikarunarathna982 Рік тому

    කොච්චර අැහුවත් මදි සිංදුවක්....❤😢

  • @rashmiashoka7035
    @rashmiashoka7035 Рік тому +1

    ❤❤❤❤ ආසම song ekk best❤❤❤

  • @pawiyt2275
    @pawiyt2275 Рік тому +1

    හිතට දැනෙන මාරම සින්දුවක් 😘

  • @suranjisagarika6706
    @suranjisagarika6706 Рік тому +5

    Felt soo much...🖤🎧🖤

  • @prithi162
    @prithi162 Рік тому +1

    Hithata danena vadan pelak❤🎉🤩❤

  • @nadeekaroshini8440
    @nadeekaroshini8440 Рік тому

    Marama feeling එකක් දෙන song එකක් very very very very beautifullly❤️❤️❤️💝

  • @ChanujaGodage
    @ChanujaGodage 9 місяців тому

    ආදරයි සිංදුවට.......❤❤❤

  • @thusariliyange4639
    @thusariliyange4639 Рік тому

    මේ song එක ගොඩාක් ලස්සනයි. එපා වෙන්නේ නෑ

  • @dinukashiranthi8203
    @dinukashiranthi8203 Рік тому +2

    මාර ලස්සනයි 👌👌👌👌

  • @ireshamaduwanthi5852
    @ireshamaduwanthi5852 Рік тому +5

    ඔබේ ආදරේකට ආසයි හේතු වෙන්නට
    කාරි නෑ සද මගේ ලොව එලිය නොවුනාට😫😫

  • @SurprisedBus-ds4hi
    @SurprisedBus-ds4hi 4 місяці тому

    නියමයි සින්දුව

  • @rohanavijitha8116
    @rohanavijitha8116 Рік тому

    හිතට හොඳටම දැනුනා අනේ මම අහපු ලස්සනම සිංදුව😍😍♥️♥️♥️

  • @dammikaradenigoda4053
    @dammikaradenigoda4053 Рік тому +2

    Lasanai aiya song aka ,, hamathisama ahanava Maka ❤

  • @sithumfernando874
    @sithumfernando874 Рік тому +5

    Patta. Love it

  • @TharushaWalles-ux2rm
    @TharushaWalles-ux2rm Рік тому

    Asdeka wahagena ahana welawata hithama hiriwatila yanawa harima lassanai katahadath bawanawak wage

  • @prithi162
    @prithi162 Рік тому +1

    Lassana sinduva❤❤❤

  • @nemudmj6532
    @nemudmj6532 Рік тому +5

    මතක අවුස්සන සින්දුවක් 😇❤️

  • @rashmishashini5850
    @rashmishashini5850 4 місяці тому

    තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ....
    පායනා තුරු බලා ඉන්නම් කන්ද පාමුලේ...

  • @vinuthithimansa1155
    @vinuthithimansa1155 Рік тому +10

    Same to my love story 🙂❤

  • @sankabhai6126
    @sankabhai6126 Рік тому

    Bavanawak wage..lassanai..Good luck..voice ekata vashee una

  • @hakmanakamkanamgeisharasew5656

    ඵලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ...😢

  • @dewharsha2255
    @dewharsha2255 Рік тому +1

    හිතට් වදින මාරම සින්දුවක්

  • @weerasingheakashi7490
    @weerasingheakashi7490 Рік тому +1

    💗💗💗💗💗💗💗💗මේක නම් ලස්සනයි

  • @achalasujani1566
    @achalasujani1566 Рік тому +1

    Niyamai

  • @Dmiresha-yx3cj
    @Dmiresha-yx3cj 8 місяців тому

    මේක තමයි මම ආසම සිංදුව😃😃

  • @maheshikadineshani3393
    @maheshikadineshani3393 Рік тому +1

    Mn mekata asai 😅❤

  • @chandimalakmali-ps4cf
    @chandimalakmali-ps4cf Рік тому

    සුපිරි යක්

  • @ranilsampath5705
    @ranilsampath5705 Рік тому +1

    Wow harima lassanai

  • @sujanikumari-w6m
    @sujanikumari-w6m 7 місяців тому +1

    මමත් ආසයි

  • @udesihkamadu5554
    @udesihkamadu5554 Рік тому

    මම අාසම song එක. පට්ට

  • @amilaeranga8502
    @amilaeranga8502 7 місяців тому

    සින්දුවක් ❤

  • @ramyaherath4256
    @ramyaherath4256 Рік тому

    ආසම සින්දුවක්❤