Only Lyrics
Only Lyrics
  • 26
  • 1 470 349
DILU Beats - Dase Durin (Lyrics Video) @DILUBeats
DILU Beats Dase Durin Lyrics Video
Song Details:
Perform by DILU Beats
Written by ​⁠​⁠​⁠​⁠​⁠@Yasho_Writes
Music by ​⁠​⁠​⁠​⁠​⁠@DILUBeats
Lisinting Original Song: ua-cam.com/video/dZPIWtszAgY/v-deo.htmlsi=Ai6HYKunhlRNj9p2
- Lyrics
ඒ වාගෙ ඈ නේවී හිනැහීලා
ඒ තාලෙ නෑසේවී බොඳවීලා
කෙලවර නැතී ආදරේ රූරමී රෑ දිවා
අවසර නැතී මේ සෙනේ නිවාරමී මා මෙදා
දෑසේ දුරින් යාවී මෙදා
රහසේ සෙමින් පෑරී මෙමා
නෑසේ ලඟින් ගෑවී මෙදා
රහසේ සුසුම් ලාවී මෙමා
නොදැනීලා පැයවේලා ගතවීලා රෑ දිවා
මග තෝරා ගනු බෑ මා හුරු වීලා වේදනා
මේ නොවේ ආදරේ බෑ රිදී පෑරිලා
අපි දුර වැඩී මේ භවේ පාරමී නෑ පුරා
දෑසේ දුරින් යාවී මෙදා
රහසේ සෙමින් පෑරී මෙමා
නෑසේ ලඟින් ගෑවී මෙදා
රහසේ සුසුම් ලාවී මෙමා
රහසේ සුසුම් ලාවී මෙමා
#dasedurin #dilubeats #lyrics #onlylyrics
© Copyright disclaimer
Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.I Do Not Own These Song. I'm Only Remaking It To Lyrics Version.
Переглядів: 10 649

Відео

Paalu Yaame - (Ma Sonduriya Aayeth pena maane) Iman Fernando | Lyrics Video
Переглядів 197 тис.Рік тому
Iman Fernando Paalu Yaame Lyrics Video Song Details: Melody composed by Iman Fernando Written by Iman Fernando Music composed by Iman Fernando & DILUBeats Music producer - @DILUBeats Mix and mastering - DILUBeats Guitars - Iman Fernando Record Label - MREC Entertainment Lisinting Original Song: ua-cam.com/video/xaFss3mI_8s/v-deo.html - Lyrics මහ සයුරක් නම් ඔබ රැලි මවනා හැමතැනකම අලුතෙන් රස පිරෙන...
Dhyan Hewage & Pasan Liyanage - Hithawanthi (හිතවන්තී) | Lyrics
Переглядів 71 тис.Рік тому
Dhyan Hewage Hithawanthi (හිතවන්තී) Lyrics Video Song Details: Artiste - Dhyan Hewage Melody - Dhyan Hewage Lyrics - Dhyan Hewage Music Composed & Produced - Pasan Liyanage Mastered - Misjah from Netherlands Acoustic Guitar - Prakash Ranasinghe Lisinting Original Song: ua-cam.com/video/Td8BL6iuzps/v-deo.html - Lyrics සිත් මානෙ ගෑවී ඇවිත් මල් යාය පාවී ගිහින් බොඳ වීද ඒ ර සොවින් මත් වීද ඒ පෙම් බිඟ...
Salli ( සල්ලි ) - Sarith & Surith ft.KVN | Lyrics Video "@SarithSurithMusic @KVNtheMC "
Переглядів 1 тис.Рік тому
Salli ( සල්ලි ) | Lyrics Video Song Details: Artist - Sarith & Surith ft.KVN Lyrics - Jagath Jayawardena Melody - Sarith Jayawardena Music - Sarith Surith Jayawardena Composer - Sarith Jayawardena Rap Lyrics - KVN Lisinting Original Song: ua-cam.com/video/2BcU_Dac4EY/v-deo.html - Lyrics මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට ගුණධර්ම අදුනන්නේ නෑ අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට පින්දෙන්න කිසිවෙක්ට බෑ ...
Induja - Hama Heenema (හැම හීනෙම) Lyrics
Переглядів 4,2 тис.Рік тому
subscribe now! Induja - Hama Heenema (හැම හීනෙම) Lyrics: ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න විඩාවෙන් තැවෙන් මා සිතින් කෝම රෑ සිහිනෙන් ඇවිත් ඈ මා ගාවින්ම සදසාවී හිදින් තුරුලේ මා ගාව මතු බවයේවත් වේවා මා... හදුනන්නෙ නැ...
DILU Beats - Numba Ha (නුඹ හා) | Lyrics
Переглядів 40 тис.Рік тому
dilu beats numba ha (නුඹ හා) lyrics videio song dateils Performed by DILU Beats Music, Mix & Mastered by @DILUBeats @Magampura Studios Lyrics - Ashan Perera @KingLotuss Lyrics Video - THEEV ABEY Original song lisinting on youtube: ua-cam.com/video/ky-V1PQ6jh8/v-deo.html #dilubets #numbaha #lyrics #onlylyrics © Copyright disclaimer Copyright disclaimer under section 107 of the Copyright Atc 1976...
Dhyan Hewage - Hanthane (හන්තානේ) Lyrics
Переглядів 2,9 тис.Рік тому
subscribe now! Official Song details: Official Song - www.youtube.com/watch?v=HQ9Oj... Lyrics - Yashodha Adhikari Artiste - Dhyan Hewage Mixed & Mastered by - Yuki Navaratne Dhyan Hewage Hanthane (හන්තානේ) Lyrics: ඉඟි බිඟි අපි වින්දා ඒ පෙම්පාරේ සැලි සැලි එනවාද තේරුණා ගිම්හානේ කල්යල් බැලුවාට ආදරේ අල්තාරේ රතු තොල්පෙති පාට ගෑවුනේ නෑ ආයේ සිහිනේ ඡායා, පාරාලා, ඒ සිනා නුඹේ ඒ සිනා සිලිලේ සේයා, මා කීවා,...
Induja - Dedena (දෙදෙනා) Lyrics
Переглядів 92 тис.Рік тому
Induja Dedena Lyrics Video Original song details Artist, lyrics, and melody: Induja Music, Mix and mastered: Lahiru de Costa Video: Dasun Silva Label: MREC Entertainment Original song lestining on youtube: ua-cam.com/video/FZjzlBpgtIs/v-deo.html #induja #dedena #lyrics #onlylyrics © Copyright disclaimer Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair...
Chanuka Mora - Hithawathiye (හිතවතියේ ) Lyrics
Переглядів 10 тис.Рік тому
chanuka mora hithawathiye lyrics video Original song deteils ⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯⎯ ♪ Artist - Chanuka Mora ♪ Producer - Chanuka Mora ♪ Music & Melody - Chanuka Mora ♪ Lyrics - Ushani Wijewantha ♪ Flute - Sasrika Randimal ♪ Guitars - Harith Wijewardane ♪ Keys - Shavinda Madugallage ♪ Mix & Master - Ravindra Srinath ♪ Original Song Listening On UA-cam : ua-cam.com/video/m8rZrUaTY5I/v-deo.html #chanuk...
SHOBA (ශෝභා) | Bhashi Devanga | Lyrics
Переглядів 3,9 тис.Рік тому
SHOBA (ශෝභා) Bhashi Devanga Lyrics Video Listening On UA-cam: ua-cam.com/video/M3T9VzdukHk/v-deo.html Lyrics: උන් මාරැතේ නුඹ හා එදා රෑ තනිවී පාලුවෙන් ඒ සීතලේ නුඹ ලගින් එදා මා හිනැහී තනිවුණේ.. මා ආදරෙයි ආදරෙයි නුඹට නොදැනී දැනුණු රැයේ මා ආදරෙන් ළංවුණේ නුඹට නොකියා කී වෙලේ.. නුඹේ ශෝභා මැවෙනා ඕ..හිත ආදරෙන් පිරෙනා නුඹ කොයිබදෝ සැගවී - නොඑන හිත මා මගෙ ආදරේ ඉල්ලා - නොඑනු හිත මා මං සීරුවෙන් නුඹ ළග තිබ ඒ ...
Methun SK -Kaari Naa Sanda (කාරි නෑ සඳ) | Lyrics
Переглядів 883 тис.Рік тому
Methun sk kaari na sanda lyrics video Song Details: Artist - Methun SK Melody and Lyrics - Methun SK Music Arranged and Produced by - Wayanaka Perera Recording Engineers - Mario Dimittri Fernando @ Project 2020 Amala Mihiranga @ Wayo Brickhouse Mixed and Mastered by - Wayanaka Perera @ Music Oven Lisinting Original Song On UA-cam: ua-cam.com/video/3G15aV4c4YY/v-deo.html Lyrics : ලියවුනා ඔබ ගැන ...
Yuki Navaratne - Manabandu Karanawak (මනබැන්දු කාරණාවක්) | Lyrics Video
Переглядів 2,6 тис.Рік тому
yuki navarathne manabandu karanawak lyrics video Lyrics: මං දෙන්නම් හිත ගන්න මගේ නුඹ දැක cross උනේ මගෙ හිත මේ කලඹාවි ඇස් ලඟපාත හිස් කැරකේවි නුඹ ළඟ පිස්සු වගේ අකලට මහ වැස්ස වගේ වියැලුණු තොල් තෙත් වුනා ආයේ බෑ ලඟින් යන්න කැස්ස වගේ හිනාවෙන ඔය ලස්සන දෙන්න ඔය ඇස් දෙක මන බැන්ද කාරණාවක් මට කියපන් මන බැන්ද කාරණාවක් මට කියපන් නින්දට ගියා මං නුඹව තියලා නින්දේම තියපන් නුඹම ඉඳලා නින්දට ගියා මං නුඹව තියලා නි...
Mihindu Ariyaratne - Yana Thanaka (යන තැනක) | Lyrics
Переглядів 3,3 тис.Рік тому
Mihindu ariyaratne yana thanaka lyrics video Lyircs: යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා ඔබෙන් ලද ආදරය මං හිතේ සඟවාන හැමකල් නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා (දින ගනිනා) මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා ළඟින් ඔබ තියන් මගේ පණ කියන් එකට හිටිය දිනයේ මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක් නැහැනේ හිතට දැනුනේ යලිත් ඔබව හිමිනැතිනම් මගේ සෙනෙහෙ අඩුනම් නැවත ඔබ හා සසරෙ මතු...
Madhuka Wijesinghe - Hama Raakama | Lirics
Переглядів 1,3 тис.Рік тому
Madhuka wijesinghe hama raakama lirics video Lyrics: රැවටුනු හිත සුන්බුන් වේවිද සුන්දර එදවස ගැන නුබ හිත හිත පැවසුව වදනන් ඒ නුබමද නොමැකෙන සේ අද හැම රෑකම හැමතැන ඇවිදන් යන් තරු බල බල අහසෙම හද පෙන්නන් රහසෙම ඇවිදින් නොකියම යන්න ඒ රැවටුන තාලෙට මම ආසා ඈත අල්තාරෙ පියබ ආවානේ රැයට දුන් ආලේ නුබද සිතුනානේ සිහින නෑ පාවේ දුරට ඇදුනාවේ නුබට දුන් ආලේ හදෙහි නෑ ආයේ හැම රෑකම හැමතැන ඇවිදන් යන් තරු බල බල අහසෙම හද පෙ...
Ithin premaya (ඉතින් ප්‍රේමය) - Miyuru Somarathne Lyrics
Переглядів 1,1 тис.Рік тому
Subscribe Now! Miyuru Somarathne Ithin premaya Lyrics Video Lirycs: ඉතින් ප්‍රේමය මගෙ දෙතොල් මත නවතින්න නිම්න,කඳු හෙල් සිසාරා වෙහෙසකර ගමනක නොයෙදෙන්න වේදනා සලකුණු හිනා රැළි ඉපනැලි නොදැක ඒවා තිබ උන් ගැන නොඅසන්න මා රැඳුනු තැන් ගැන නොසොයන්න ෆැන්ටසිය තරමට රියැලිටිය සොඳුරු නැත වසාගෙන නෙත් කෙවෙනි සිහිනයට ඉඩ දෙන්න මගේ අවසන් ප්‍රේමය මගෙ දෙතොල් මත මිය යන්න Listening original song UA-cam - ua-cam.com/vide...
Zany Inzane - Wisakda me (විසක්ද මේ) | piranha pt.2 | Lyrics Video
Переглядів 3,9 тис.Рік тому
Zany Inzane - Wisakda me (විසක්ද මේ) | piranha pt.2 | Lyrics Video
Eshan Samarasinghe - Kaviyak Wage (කවියක් වගේ) | Lyrics
Переглядів 1,2 тис.Рік тому
Eshan Samarasinghe - Kaviyak Wage (කවියක් වගේ) | Lyrics
Mulawe (මුලාවේ) - Lakshitha Mihiran (lyrics video)
Переглядів 2 тис.Рік тому
Mulawe (මුලාවේ) - Lakshitha Mihiran (lyrics video)
Hama Heenema (slowed + Reverb)
Переглядів 1,9 тис.Рік тому
Hama Heenema (slowed Reverb)
කල්හාර මල් (Kalhara Mal) - Anjitha Kuruppu | Yuki Navaratne | Lyris Video
Переглядів 90 тис.2 роки тому
කල්හාර මල් (Kalhara Mal) - Anjitha Kuruppu | Yuki Navaratne | Lyris Video
Mihiran - Sanda Nena Da (සඳ නේන දා) Lyrics
Переглядів 2,6 тис.2 роки тому
Mihiran - Sanda Nena Da (සඳ නේන දා) Lyrics
ZD8 - Charitha Attalage | Kasun Edirisinghe | Lyrics
Переглядів 9822 роки тому
ZD8 - Charitha Attalage | Kasun Edirisinghe | Lyrics
BHASHI - Mandaram Eli (මන්දාරම් එළි) lyrics
Переглядів 35 тис.2 роки тому
BHASHI - Mandaram Eli (මන්දාරම් එළි) lyrics
Mihindu Ariyaratne - Chakithaya (චකිතය) Reggae Remix Lyrics Video
Переглядів 1,3 тис.2 роки тому
Mihindu Ariyaratne - Chakithaya (චකිතය) Reggae Remix Lyrics Video
Avivaaden (අවිවාදෙන්) ft OO SEVEN & ZANY whatsapp status
Переглядів 5963 роки тому
Avivaaden (අවිවාදෙන්) ft OO SEVEN & ZANY whatsapp status
Ahimi - Zany inzane ft Uzi Senadeera
Переглядів 7 тис.3 роки тому
Ahimi - Zany inzane ft Uzi Senadeera

КОМЕНТАРІ

  • @WasanthaKumara-w6n
    @WasanthaKumara-w6n 4 дні тому

    Seyuka....❤

  • @RashiniPabasara-gj8ss
    @RashiniPabasara-gj8ss 5 днів тому

    ❤❤❤❤❤

  • @sawindiumesha9117
    @sawindiumesha9117 8 днів тому

    Broken mirrors ❤️🥺

  • @Tasheemadewmini
    @Tasheemadewmini 9 днів тому

    සෙයුක❤

  • @ShelaniGunathilake
    @ShelaniGunathilake 10 днів тому

    😭😭💔💔

  • @MariyaVishmi
    @MariyaVishmi 13 днів тому

    මේක නම්් අාන්න එපා වෙන්නෙම නැ

  • @SheHan-l4v
    @SheHan-l4v 17 днів тому

    මගේ ආසම ආස සිංදුව මේක.......😊😊😊😊

  • @kanchanabuddhini9565
    @kanchanabuddhini9565 17 днів тому

    Broken Mirrors❤

  • @nishadisewwandi1732
    @nishadisewwandi1732 21 день тому

    වත්සල් 🖤🖤

  • @nawaminisanjana6244
    @nawaminisanjana6244 21 день тому

    seyuka love🥰

  • @tharindunuwan6803
    @tharindunuwan6803 22 дні тому

    Me song ekata asa kattiya me paththa ta❤❤

  • @Aluthgechamindarasika
    @Aluthgechamindarasika 24 дні тому

    ❤❤❤❤😂😂😂😂🎉🎉🎉🎉😢😢😢😢😮😮😮😮😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊🎉😮😅😅🥰👧🥶🎂🥴😅😏☎🫨😁❣️✨️🛺😀😃😄😁😆😅🤣😂🙂🙃🫠😉😊😇🥰😍😘🤩😗☺️😚😚🔇🔈🔉🔊📢📣📯🔔🔕🎼🎵🎶🎙️🎚️🎛️🎤🎧📻🎷🐵🐒🦍🦧🐶🐕🦮🐕‍🦺🐩🐺🦊🐱🦝🐱🐈🐈‍⬛🦁🐯🐅🐆🐴🐎🏔️🌎🌍🌎🌏🌐🗾🧭🏔️⛰️🌋🗻🏕️🏖️️🏣🏝️🏞️🏟️🏛️🏗️🧱🪨🪧🪪🏧🚮🚰♿🚹🚺🚻🚼🚾🛃🛂🛄🛅️⚠️️🚸⛔🚫🚳🚭🍇🍈🍉🍋🍌🍍🥭🍎🍏🍐🍑🍒🍓🫐🥝🍅🫒🥥🥑🍆🎃🎄🎆🎇✨️🧨🎉️🎊️🎋🎍🎎🎏️️🎐🎑️🧧🎀🎁🎗️🎗️🎫️️🎟️🎫️️

  • @UsharaMunasinha
    @UsharaMunasinha 29 днів тому

    Woow . This song is heart touching ❤

  • @PathmaPriyashanthi
    @PathmaPriyashanthi Місяць тому

    එපා නොවන මගේ ආසම සින්දුව.....

  • @ManojBuddhika-wm9dc
    @ManojBuddhika-wm9dc Місяць тому

    Meka ela 😧

  • @chanram2639
    @chanram2639 Місяць тому

    Beautiful

  • @poojaniakarsha6064
    @poojaniakarsha6064 Місяць тому

    Sudu & Sudu Aiya ❤ Senuka & Ayuka 😩💖

  • @SiththiNajeema-b7r
    @SiththiNajeema-b7r Місяць тому

    Remembering his memories> Umar🥺❤️ ~naf~❤️🥺

  • @NissankaSamarasinghe-s6x
    @NissankaSamarasinghe-s6x Місяць тому

    Ane me song eka nm pissuvak ❤❤

  • @AbidekAbisek
    @AbidekAbisek Місяць тому

    Digatama ona bn❤

  • @MaheshKumara-k5t
    @MaheshKumara-k5t Місяць тому

    මාරම ලස්සනයි භාවනාවක් වගේ❤❤❤

  • @Think-so4tn
    @Think-so4tn Місяць тому

    🥺🥺🥺

  • @shasha4045
    @shasha4045 2 місяці тому

    supiriyak thamai ithin🥰😍😍

  • @DhanuddaraDeshan-mk4sm
    @DhanuddaraDeshan-mk4sm 2 місяці тому

    I love this song so much

  • @PawyNatural
    @PawyNatural 2 місяці тому

    ලස්සනම ආදර කතාවකට ගැලපෙන ලස්සනම සින්දුවක්! ❤

  • @AlokaAkarshani
    @AlokaAkarshani 2 місяці тому

    වත්සල් & අයුක 🥺❤️‍🩹 Broken mirror 2024/10/10

    • @pavaniudeera
      @pavaniudeera Місяць тому

      මාත් මේ දැන් එක කියවලා ආවෙ ❤

  • @SallySithya
    @SallySithya 2 місяці тому

    Listening to this song after reading Broken Mirrors hits different .....

  • @GAbeatsand
    @GAbeatsand 2 місяці тому

    ආදරේ දුර ඈත හෙව්වට නෑ මමත් දැකලා ... 🥀✍ ඒ සැනින් මම ඈව දැක්කම ආදරේ දුටුවා ...💌💌💌💌

  • @HoyaHoyahoya-y6r
    @HoyaHoyahoya-y6r 2 місяці тому

    Copy right hora

  • @Techm6964
    @Techm6964 2 місяці тому

    ඔයා මේක අහන වෙලාව type කරගෙන යන්න 🤍 බලමු කී දෙනෙක් රෑට එයාලගෙම ලෝකෙක තනි වෙනවද කියලා ❤️‍🩹

  • @aruniwickramarachchi269
    @aruniwickramarachchi269 2 місяці тому

    Nice song🌷

  • @WajeraAluthwaththa
    @WajeraAluthwaththa 2 місяці тому

    හදවතට හොඳටම දැනුණා ❤❤❤❤❤❤😢😢😢😢

  • @Noah_Rogers_1
    @Noah_Rogers_1 2 місяці тому

    "හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක්නෙ බන්" ඒක නම් බොක්කටම වැදුනා ❤‍🩹

  • @AnuPerera
    @AnuPerera 2 місяці тому

    සෙයුක ආදරේ ❤

  • @Nethuninethuni444
    @Nethuninethuni444 3 місяці тому

    Meka,apiva venama lokekata geniyanava❤

  • @kowshalyakowshi4744
    @kowshalyakowshi4744 3 місяці тому

    ❤❤❤❤

  • @madushasiriwardana2532
    @madushasiriwardana2532 3 місяці тому

    Me senduwa ahena kota dukai appa😊

  • @ShehanGanekubura-in8tc
    @ShehanGanekubura-in8tc 3 місяці тому

    Sitha niwana ......hrima lassana song ekk...........

  • @Nisa_381
    @Nisa_381 3 місяці тому

    මහ සයුරක් නම් ඔබ රැලි මවනා හැමතැනකම අලුත්‍ර්න් රස පිරෙනා.

  • @IshanDilmina-eu4ql
    @IshanDilmina-eu4ql 3 місяці тому

    Maru halo

  • @IshanDilmina-eu4ql
    @IshanDilmina-eu4ql 3 місяці тому

    Dan welawa 11 .24 kochra asahithwnwada kiuwoth epa wenna thwa tikkkin ilaga dawasa

  • @YamunaPriyanthi-t8j
    @YamunaPriyanthi-t8j 3 місяці тому

    😢😢😢😢😢😢❤❤❤❤❤

  • @pasindujayasanka1398
    @pasindujayasanka1398 4 місяці тому

    ❤❤❤

  • @SurprisedBus-ds4hi
    @SurprisedBus-ds4hi 4 місяці тому

    නියමයි සින්දුව

  • @Muthu-oz9zt
    @Muthu-oz9zt 4 місяці тому

    🥀❤️‍🩹

  • @VihangaNethmini-w5r
    @VihangaNethmini-w5r 4 місяці тому

    I Love this song

  • @rashmishashini5850
    @rashmishashini5850 4 місяці тому

    තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ.... පායනා තුරු බලා ඉන්නම් කන්ද පාමුලේ...

  • @sarathakuratiyagamage2423
    @sarathakuratiyagamage2423 4 місяці тому

    😢😢😢

  • @txtmoabeomkai3094
    @txtmoabeomkai3094 4 місяці тому

    🤍

  • @SunilWijesiri-se2cf
    @SunilWijesiri-se2cf 4 місяці тому

    නිල් දිය ගන් දොල ගාව වගේ කල්හාර මල් පාට නෑතේ.me sinduwanm pissuwak .katahada bawanawak .supiri kollo thawa lassana sindu oni ජය වේවා කොල්ලෝ❤