Right now the time is 2:30 am and I am in the middle of nowhere. Distant and cold…. Loneliness slams me back and forth….. but this song takes me back to a memory that I would not forget forever…. Love it….
This song lot of things remember me, i lv one person of the two year but he not lv me i know it ,but i'm not sad,i still lv him.So ,i hope one day he will lv me ,i ever lv him, he will never go in my memories.♥
great job my love 😍 Thank you very much and love you for you mention me in this lyrics video , and i honestly wish for your future success . Finally I say .... මා කිසිදා නොනවතිමි හදින් පිටමන් නොකරමි 🥰 love you 😘
බොහෝ පෙම් කවි
ලියු පසුවද සියුම් කැපුමක් මෙන් රැදී
නොලී කවියක් තිබිය නොහැකිද
හදේ යම් රිදුමක් දිදී
තියුණු රුදු සෙත් ලෙසින් සැමරුම්
සෙමෙන් පාරන මුත් ඇණි
සිදිනු හැකිවෙද කෙලෙස කිකලෙක
එවන් හද පාරන බැමි...
ඉතින් එබැවින්
නවතිමී...
හදින් පිටමන්
නොකරමි...
ඉතින් එබැවින්
නවතිමී...
හදින් පිටමන්
නොකරමි...
නෙතින් ගිනිගත් හදින් තැවෙමින්
දරා ඉමිහිරි වේදනාවන්
පෙමින් සගවා තබා ගන්නෙමි
නොලී ඒ ගීතිකාවන්
සදාකාලික තැවුල් පොදියක
රැදී හද පෙලුවත් නිතී
ලියා අවසන් කවක් කෙලවර
මැකී වියැකී යා නොදී...
ඉතින් එබැවින්
නවතිමී...
හදින් පිටමන්
නොකරමි...
ඉතින් එබැවින්
නවතිමී...
හදින් පිටමන්
නොකරමි...
ඉතින් එබැවින්
නවතිමී...
හදින් පිටමන්
නොකරමි...
ඉතින් එබැවින්
නවතිමී...
හදින් පිටමන්
නොකරමි...
💓
Thnx bro
❤❤
ඉතින් එබැවින් නවතිමී හදින් පිටමං නොකරමී 💕
😍
මම ගොඩක් ආදරේ කරපු කෙනෙක් හිටියා.ජීවිතේ පලවෙනිවතාවට කොල්ලෙක්ගෙන් මං ඇහුවා කැමති ද කියලා.එයා ඒකට කැමති උනේ නැහැ හැබැයි එයා මගේ හිත රිද්දුවෙ නැහැ.එදායින් පස්සෙ මං හිත හදාගත්තා.හැබැයි කලින්ටත් වඩා එයාට ආදරේ උනා.හැබැයි එයා එක්ක යාලු වෙන්නවත් බඳින්නවත් අදහසක් නැතුව.ඇත්තටම එහෙම නැතුව ආදරේ කරේ.ආදරේ කර කියලා මං එයා ගැනම හිතලා කවදාවත්ම දුකින් හිටියෙ නැහැ.මාත් සතුටින් හිටියා ගොඩක්.එයාගෙ හැම ජයග්‍රහණයකදිම මං ගොඩක් සතුටු වෙනවා.සුබ පතනවා.ඒක හරිම ලස්සනයි.මිනිස්සු කරන්නෙ ආදරේ කරනවා කියලා පපුව පුච්ච ගෙන තමන් ගැනවත් නොහිතා දුක් වෙන එක.ඇත්තටම මට එහෙම කරන්න ඕන උනේ නෑ.මට කවදාවත්ම එයා මගේ මට විතරයි කියන හැඟීම් දැනිලා නෑ.ගොඩක් අය ආදරේ කියලා කරන්නෙ තමන් සතුටු කරන එකනෙ.ඒත් ප්‍රේමය කියන්නෙ ඒක නෙවෙයි ඒක ලස්සන දෙයක්.ප්‍රේමය කරද්දි කවදාවත්ම දුක හිතෙන්නෙ නෑ.මං දන්නෙ නෑ කවුරුත් එහෙම බැඳීමක් විශ්වාස කරයිද කියලා.මට එහෙම දෙයක් වෙනකම් මාත් විශ්වාස කරේ නැහැ💚
Oya hari... ehema badim thiyenna puluwan ... oyage kathawa thamai mageth kathawa ❣️
🫂
oba hari ❤
Mg kathawamai😢❤
ow
එයාට හිමිකාරයෙක් හිටියත් හොදම යාලුවෙක් වගේ එයා ලගින්ම ඉන්නවා.......ලෝකෙන්ම මගේ හිතේ තියන දේ දන්නේ මන්ම විතරයි......
ඉතින් එබැවින් නවතිමි හදින් පිටමං නොකර 😊❤️(one side lv🥀)
🥺
❤✨️🥺
Me too
Me too 🥺💔
මාත් එහෙම තමයි ඒත් එයා කැමති නෑ මං යාලුවෙක් විදිහට වත් ලගින් ඉන්නවට උබේ හිතේ තියෙන දේ මට තේරෙනව 🙂
Is just me or is there a titanic vibe in the beginning?
Yeah I think so...
Same here 🥺
Yeah it’s just u 😅
Yah
Yes ofc
බොක්කටම වදින මාරම පද පිස්සු හැදෙන මෙලඩියක් අම්මට සිරිවෙන වොයිස් එකක්
ඔක්කොටම සෙට් වෙන හැඟීමබර මියුසික්.....මේක විකාරයක් තනිකරම පිස්සුවක්....මාරම විදියට හිත වෙනම දුකකට අරන් යනව මෙ සින්දුව පට්ට මන් ආසයි මේකට
ඉතින් එබැවින් එක පටන් ගන්නකොටම කදුලුත් එක්ක පපුවත් පිච්චිල යනවා වගේ දැනෙනවා 🙂🥀❤️
ඕඕඕඕ 😔
@@vasanakalpani6237 හැමදේම හරියයි දුකින් ඉන්නෙපා 😊❤️
ow
දෙයක් ලැබිල අහිමි වෙන වේදනාවයි දෙයක් නොලැබීමෙන් ඇතිවෙන වේදනාවයි කියන්නෙ දෙකක්.මේකෙන් දරාගන්න බැරිම පලවෙනි එක 😞😞💔
සද්ද නොකර අහගෙන ඉන්න.ඈතින් ඇහෙන මගුල් බෙර හඩයි.මෑතින් ඇහෙන මනරුගෙ නෙලුම් කවියයි.....❤
සදාකාලික තැවුල් පොදියක රැදි හද පෙලුවත් නිති♥️
Right now the time is 2:30 am and I am in the middle of nowhere. Distant and cold…. Loneliness slams me back and forth….. but this song takes me back to a memory that I would not forget forever…. Love it….
This is Exceptional.....//////////////🌀
ඇබ්බැහි වන සුලුයි❤👀
ඉතිං එබැවින් නවතිමී
හදින් පිටමං නොකරමී 💛💛
Woooh a heart touching voice and lyrics seriously it remembered me lot of things 🥺😔
හදින් පිටමන් නොකරමි.... (One side lv💟🌎🌸)
වෙලාව රෑ 11.30 තාම අහනවා❤️❤️❤️
Listening to this with a heavy heart..hoping one day it will all be worth it...💜️
ඉතින් එබැවින් නවතිමි
හදින් පිටමන් නොකරමි
😥❤️😌🎧❤️
මා කිසිදා නොනවතිමි.. හදින් පිටමන් නොකරමි 🤝❤️
ඉතින් එබැවින් නවතීමි ❤ එයාගෙ ආසම සිදුව.අද මගේ ආසම සිදුව වෙලා 🙂❤
I felt it ❤️🥺
Ayuka❤️💐
Bhathiya brought me here💔
23.30p.m
Heavy rain 🌧️🌧️
Hearing with headphones 🎧
The best feeling ever...
තමන්ගෙ ආදරේ මතක් වෙනකොට පපුවට දැනෙන දේ කියනව ඉතිම් ආයෙ....💔 තවත් වචන ඔන්නෑ ඒ ඇති හොදටම❤s️❤️☺👍
❤️
S🥺
Ihad someone special. But he is not now. Anyway this song is consolation for me. Thank you...
I come here every month to hear this❤
At least once a month😊
හදවතට දැනෙන ගීතයක්
බොහෝ පෙම් කවි ලියූ පසුවද
සියුම් කැපුමක් මෙන් රැඳී
නොලී කවියක් තිබිය නොහැකිද
හදේ යම් රිදුමක් දිදී
තියුණු රුදු සෙත් ලෙසින් සැමරුම්
සෙමෙන් පාරන මුත් ඇණි
සිඳිනු හැකිවෙද කෙලෙස කිකලෙක
එවන් හද පාරන බැමි
ඉතින් එබැවින් නවතිමි
හදින් පිටමන් නොකරමි
ඉතින් එබැවින් නවතිමි
හදින් පිටමන් නොකරමි
නෙතින් ගිනිගත් හදින් තැවෙමින්
දරා ඉමිහිරි වේදනාවන්
පෙමින් සඟවා තබා ගන්නෙමි
නොලී ඒ ගීතිකාවන්
සදාකාලික තැවුල් පොදියක
රැඳී හද පෙලුවත් නිති
ලියා අවසන් කවක් කෙලවර
මැකී වියැකී යා නොදී
ඉතින් එබැවින් නවතිමි
හදින් පිටමන් නොකරමි
ඉතින් එබැවින් නවතිමි
හදින් පිටමන් නොකරමි
ඉතින් එබැවින් නවතිමි
හදින් පිටමන් නොකරමි
ඉතින් එබැවින් නවතිමි
හදින් පිටමන් නොකරමි
මෙච්චර හිතට දැනෙන්නෙ ඇයි🥺🥺
🥺🥺
ඒක ගොඩාක් ලස්සනයි ❤
ඉතින් එබැවින්
නවතිමී..........
හදින් පිටමන්
නොකරමී.......💖💖
This song lot of things remember me, i lv one person of the two year but he not lv me i know it ,but i'm not sad,i still lv him.So ,i hope one day he will lv me ,i ever lv him, he will never go in my memories.♥
Hope your wish come true... but best is to let them go and find some one who will always stat by you
Thank you for this very nice song Vidula.. feelingfull
Godness lyrics,melody🔥👌 how could I missed this😳
My heart is freaking melting.I can't hold.seriously it remembered me lot of things
අදත්♥️
Paharak ❤❤🔥
Means a lot :) great melody thank you
Lassanaiiii❤❤🙏
I never thought I’d be like this. I know in my bones that he doesn’t care.. But God it hurts.
Love this song ❤️🥺🥺. Heart touching 💜
This is mind relaxing 💜️🍂
Thats a very fantastic song ..❤️❤️,and nice idea ..❤️💪👍
Perfect bro 🖤🙏 keep this superb good work up
හදින් පිටමන් නොකරමි ❤️🥺
No words ........
අදටත් මේ සිංදුව ඇහෙද්දී පපුව පිච්චිලා යනවා ...මට ඔයාව ගොඩක් මතක් වෙනවා මැනිකෝ🥺💔
Superb
I felt it...
😘😘😘😘😘 godaaaak lassanai
Harima lassanai ❤️
great job my love 😍 Thank you very much and love you for you mention me in this lyrics video , and i honestly wish for your future success . Finally I say .... මා කිසිදා නොනවතිමි හදින් පිටමන් නොකරමි 🥰 love you 😘
😏🤭
Mention you 😶 really
Heart touching music video 💜️💜️🤘👌😎😊
චමිරු❤️🩹
Man mage aiyata hamadama adarei ❤
Best ❤️
This is crazy so it very sweet
ලස්සනයි ...🎧
What a nice song..I love this ♥️
ඉතින් එබැවින් නවතීමී
හදින් පිටමන් නොකරමි 😔❤
Epa wenne nathi ekama saha asama sinduwa🙂😫💗i'm sooooooo addicted
❤Nice song❤
This very heart touching 🥺
ඉතින් එබැවින් නවතිමි...
හදින් පිටමන් නොකරමි..💔😔
ඉතින් එබැවින්… නවතිමී…. ♥️
Wow 🥺
My fav 💟
Beautiful song !
Lovely song, heart touching lyrics.......❤️❤️❤️❤️ keep going
Great job...🥰
Good job dear ❤️❤️
I adore this song ❤️
ඉතින් එබැවින් නවතීමී
හදින් පිටමන් නොකරමී💔
Super
Beautiful song..🥰🥰
nobody:Why u so insane about this song..its just a song..
❤The song....☝🏻
ඉතින් එබැවින් නවතිමි 😊
හදින් පිටමන් නොකරමි 🥺❤️
Ela
❤❤😍😍😍
Very nice
Thanks brother
❤️🔥
🧡✨️
paya 4k ekadigata me song eka ahanwa 💝
ඉතින් එබැවින් නවතිමි..හදින් පිටමන් නොකරමි..
සමාවෙන්න සාදි...
ඉතින් එබැවින් නවතිමී. හදින් පිටමන් නොකරමී.. 💔
💖S💖 ඉතින් එබැවින් නවතිමි... හදින් පිටමන් නොකරමි... 🥺
මං අදටත් ආදරෙයි❤
ඉතින් එබැවින් නවතිමී හදින් පිටමන් නොකරමී😭❤️
unfortunately never had a girlfriend (I don't know about the future) but this song is so powerful it gives the true emotional feelings to my mind .😔
Luv this song.it’s beautiful.
💜💜
මේ වචන එක්ක අමාවක හස මතක් වෙන්නේ මට විතරද😢😢
W 💚 o 💛 W
ඉතින් එබැවින් නවතිමි....හදින් පිටමන් නොකරමි 🥺💔
😘😘😘😘😘
😍
❤☺️
❤❤❤❤❤
මන් එයාට හැමදාම ආදරෙයි. එයා මගේ පන. 💔
Cupiri
👌
💛