නුඹේ ඇස් මා දැකලා නුඹ වෙතටම ආවේ | Nube as ma dekala | Daas | Official Lyrics video

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @mishradevansh308
    @mishradevansh308 Рік тому +1038

    Sounds cool 🥰 !
    Love from India 🇮🇳

  • @dulmi4697
    @dulmi4697 Рік тому +2170

    One side loverslata උපහාර පිනිසයි 😌❤️ ක්‍රශ් එක සෙට් වේවා ... ඇත්ත ආදරයක් නං විතරයි

  • @vithara3888
    @vithara3888 Рік тому +454

    ***දුටුදා ඒ රුව මගේ හදවටම කා වැදුනේ
    පෙරදිනයක් නොවිදු විනා මාට මාවම දැනුනේ*** ❤
    I felt it 🥺❤

  • @chandimasudarshani3146
    @chandimasudarshani3146 9 місяців тому +193

    හැමෝගෙම ආදරය ආරක්ෂා වේවා.තනිකඩ අයට ඒගොල්ලන්ගෙ crush aka set wewa ❤❤

  • @TharushikaChathumini-i6e
    @TharushikaChathumini-i6e Рік тому +337

    "මගේ මේ හිත හැඩුවා නුඹවම ඉල්ලා
    හැමදාමත් නිදි නැති රෑ නුඹවම සෙව්වා"
    🥺❤‍🩹

  • @vithara3888
    @vithara3888 Рік тому +261

    ඒ රුව හිත හොයන වාර අනන්තයි 😊❤ ඒත් ඒ හිත මාව හොයන්නෑ 😊

  • @shyamaleesandya6789
    @shyamaleesandya6789 4 місяці тому +26

    පළවෙනි පාරට ජීවිතේ ඕනමයි කියල හිතුන කෙනෙක්ව හම්බුනා.
    දැන් මාස 8k වගේ .
    ටිකින් ටික ඉබේටම මං එයාට මාර විදිහට කැමති වෙලා.
    හැමදාම ඉස්කෝලේ ගිහින් මුලින්ම බලන්නේ එයාගේ බෑග් එක තියෙනවද කියලා..
    කවදහරි එයා මගේම වෙයි කියලා තාමත් හිතෙනවා.
    මේ සිංදුව අහන හැම වෙලේම එයවත් මතක් වෙනවා❤

    • @CRJ661
      @CRJ661 2 місяці тому +1

      Same situation 🎀🥲

  • @mishelbowen6916
    @mishelbowen6916 Рік тому +1093

    පලවෙනි පාරට ජීවිතේ crush ,එකක් තියනවා.. කතා කරල තියා නමවත් දන්නෙ නැ. හැබැයි සමහර දවස් වලට දකිනවා . එයාත් මන් දිහා හුගක් වෙලා බැලුව මන් දැක්ක... හැබැයි එයා මට කැමතිද කියල නම් මම දන්නෙ නැ..එයා වගෙ කෙනෙක් මගෙ හිතේම හිටියා වගේ නිකන්.. මෙ සිංදුව අහනකොට එයා ගැනම වගෙ දැනෙන්නෙ.. මට එයාව ලැබුන නම් කියලා හිතෙනවා..

  • @PaSSiOngurl0307
    @PaSSiOngurl0307 Рік тому +217

    මගේ මේ හිත හැඩුවා
    නුඹවම ඉල්ලා😓
    හැමදාමත් නිදි නැති රෑ
    නුඹවම සෙව්වා❤️
    මේ ලයින් එක නම් පට්ටයි😟💔

  • @SIX-T
    @SIX-T Рік тому +107

    නුබේ ඇස් මා දැකලා නුබ ලගටම ආවේ...සිව් වසරක් ගෙවුනත් නුබට නැහැ තේරුණේ තවමත්...නුදී💞 ...

  • @nikleshiyaweerathunga
    @nikleshiyaweerathunga Рік тому +274

    කියාගන්න බැරි තරම් හිතට දැනුන සින්දුවක් ❤️

  • @KavishaGayomi-yy1wm
    @KavishaGayomi-yy1wm Рік тому +173

    පරන මතකයාන් වලට පන දෙන ලස්සන සින්දුවක් 🤗❤

  • @dilakshithilakarathna4981
    @dilakshithilakarathna4981 Рік тому +489

    ඇහුවට ඇහුවට එපා වෙන්නෙ නැති සින්දුවක්🔥

  • @mishelbowen6916
    @mishelbowen6916 Рік тому +77

    මං ආදරෙ කරන කෙනා , එයා දන්නෙවත් නැහැ මං මෙච්චර එයා ගැන හිතනව කියලා. එයාව කවදාවත් මට ලැබෙයි කියල නම් හිතන්න අමාරුයි .. මොකද එයාව අයෙ කවදා දකින්න ලැබෙයිද කියලවත් මම දන්නෙ නැහැ... මෙ සිංදුව හැමදාමත් එයාව මතක් කරයි.. මගෙ හිතෙ එයා ගැන මේ සිංදුව හැමදවසකම තියෙයි.. 💕 ගොඩක් ලස්සනයි මෙ සිංදුව ... මම හැමදාම අහන එකම සිංදුව මෙක..

    • @fairydimples33
      @fairydimples33 Рік тому +4

      Ehema hithanna epa eyawa oyata labenna thiyenawa nam kochchara kalayak gihin Hari labenawamai, low of attraction use karala balannako, wishwasen inna😊

    • @mishelbowen6916
      @mishelbowen6916 Рік тому +1

      @@fairydimples33 💕

    • @Leeseomin-y6y
      @Leeseomin-y6y 9 місяців тому +1

      Same eya aya hamba wena ekak ne😢

    • @yasomanikeherath7305
      @yasomanikeherath7305 8 місяців тому +1

      awa danen inna eyawa hamba wei ❤

  • @slgaming1006
    @slgaming1006 Рік тому +126

    "නුබේ ඇස් මා දැකලා නුබ ලගටම ආවේ
    කවුරුන්දෝ නොදනිමි මන් නුබවම මා පැතුවේ "
    ❤🥺💖

    • @gamingthunder01
      @gamingthunder01 Рік тому +1

      😢💔

    • @dancebliss6712
      @dancebliss6712 Рік тому +3

      Meka ahddi mage crush eya❤😅 eth eya magema una ❤❤❤ khm hri..eya dwsk gedr aya ekka england tour ekak ynn ready wela meka status dlaa giya..mn dnan hitya e mata kyala..eya fly krn hour s wala 100 prk meka mn ahuwa status eka bala bala❤🤭🤭🤭

  • @ramanifrenando3834
    @ramanifrenando3834 Рік тому +112

    මමත් කෙනෙක්ට හිතින් ආදරේ කරනවා ඒ ආදරෙට දැන් අවුරුදු 10 මටවත් විශ්වාස කරගන්න බෑ මම ඒ තරම් කාලයක් ඒ ගෑනුලමයට ආදරේ කරා කියලා ඒත් ඒ අවුරුදු දහයටම කවදාවත් එයා එක්ක මම කතාකරලා නෑ ඕනෙ තරම් ගෑනුලමයි ආශ්‍රය කරනවා මන් ඒත් එයා ලගට යන්න ගිහින් කතාකරන්න හිනාවෙන්න තරම්වත් මට බෑ එයාව දකිද්දිත් මාව පිච්චිලා යනවා වගේ වෙනවා මම දන්නෙ නැ ඇයි කියලා කොහොම උනත් මම දන්නෙ මම එයාට හැමදාම ආදරෙයි කියලා එයාව මට ලැබුනත් නොලැබුනත් මම එයාට ගොඩක් ආදරෙයි මේ සින්දුව අහන වෙලාවට එයාව ගොඩක් මතක් වෙනවා මම මේ දේ මෙතන කමෙන්ට් කරේ මට මේක කියාගන්නවත් කෙනෙක් නැ හිත ටිකක් සැහැල්ලු කරගන්න...

    • @thasira9997
      @thasira9997 8 місяців тому +4

      කතා කරපන් බන් 😊

    • @SavinduSachintha-cq9tu
      @SavinduSachintha-cq9tu 8 місяців тому

      මටත් ඒ වගේ තමයි😖😖

    • @JanithNethsara-t8p
      @JanithNethsara-t8p 8 місяців тому +4

      ඕක හිතේ තියාගෙන ඉන්න එපා බන් කතා කරපන්..නැත්තම් වෙන එකෙක් එක්ක එ කෙල්ල යලු උනොත් උබට වෙන්නෙ ඒ දිහා බලාගෙන පසු තැවෙන්න....මම වගෙ

    • @RIKoocricket
      @RIKoocricket 7 місяців тому

      Same

    • @jennie-tg2uo2222
      @jennie-tg2uo2222 7 місяців тому +2

      Ane oya eyat gihin oka kiynna 🥺💗 oyage feelings kiynn eya oyat godak kamati wei 🥺❤️

  • @chalanahasantha5112
    @chalanahasantha5112 10 місяців тому +111

    2024 👇.......👍...... මේ සිංදු ව හිතට අමුත්තක් අගවනව.... ❤ so sweet love from mynmr

  • @okithchiranthanaprince3841
    @okithchiranthanaprince3841 Рік тому +99

    "මුලු දිවියම නුබ හට බාරයි සියුමැලියේ..." 🥺 i felt it🥺💗

  • @waitamama1106
    @waitamama1106 Рік тому +130

    මාරම feeling එකක් දැනෙනව මේ සිංදුව අහද්දි 😖 one sided love කියන්නේ අමුතුම feeling එකක් , වචනයක්වත් හරියට කතා නොකර , දැකීමෙන් පමණක් සෑහීමකට පත් වෙන ආදරයක් 💗
    ................................................
    මට එයාව දැන් දකින්න බැරි වුනත් මම තාමත් එයාට ආදරෙයි 💗 කවදහරි එක මොහොතකට හරි එයාව දකින්න ලැබෙයි කියල හිතනවා 😔
    "හැම රැය මේ නුඹෙ රුව මේ මගෙ හදවතේ ඇඳුනේ....."

  • @anuhasruwanpiya
    @anuhasruwanpiya Рік тому +93

    පතනවා ලබන බවෙවත් එයා මගෙම වෙන්න කියලා 🌼🤍 නුබෙ රුව මෙ මගෙ හදවතෙ රැදුනෙ .....💔🥺

  • @nethminishashinika9859
    @nethminishashinika9859 Рік тому +99

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ගෙදරිනුත් බැනුම් කටේම තියෙන්නේ ඔක කියලා ඇහුට එපා වෙන්නෙ මං නෑ මාරම ලස්සනයි සින්දුව ❤️නුබ ඇස් මා දැකලා නුබ ලගටම ආවේ ❤️ කවුරුන්දෝ නොදනිමි මං නුබවම පැතුවේ//❤️

    • @Diluk_Peiris
      @Diluk_Peiris Рік тому +1

      ඇහුවට එපා වෙන්නෙ නැත්තෙන් ගෙදරින් බැනුම් අහන්නෙ ඇයි😂

  • @gamingwithyasayt1457
    @gamingwithyasayt1457 Рік тому +59

    මේකනම් බවනාවක් වගේ. මට ආයේ ඒ ඇස් දෙක ලැබෙන්නේ නැ.😔
    But it's ok
    හැමදාමත් ඒ ඇස් දෙක මගේ ම තමා❤️

  • @sandalisanthushi8389
    @sandalisanthushi8389 Рік тому +54

    සිංදුව අහනකොට මතක් වෙන ඒ ඇස් දෙක😍😍

    • @milindubinara9391
      @milindubinara9391 Рік тому

      hum..................
      eth e as deka mata nemeine aithi 😔😔😔😔

  • @prathibaindiwari5881
    @prathibaindiwari5881 9 місяців тому +5

    ඇත්තටම මේ සිංදුව පලවෙනි පාර අහන කොට හිතට නිකන් තනිකමක් දැනෙනවා වගේ හැගීමක් දැනෙනවා.ඒ ඇයි කියලා කියන්න දන්නෙ නෑ.ඇත්තටම මේ වගේ ලස්සන හිත නිවෙන සිංදු අහන්න ලැබෙන්නේ ඇත්තටම ඉදලා හිටලා.ඇත්තටම ගොඩක් ලස්සන සිංදුවක් මේක.💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @chandanawickramathilaka3445
    @chandanawickramathilaka3445 Рік тому +37

    "මගේ මේ හිත හැඩුවා නුඹව ම ඉල්ලා
    හැමදාමත් නිදි නැති රෑ නුඹවම සෙව්වා " 🥺❤

  • @oshanadhivlogs9763
    @oshanadhivlogs9763 Рік тому +111

    රැප් එක නම් පට්ට අව්ල් වොයිස් එකක්.නොදා ඉන්නයි තිබ්බේ ඒක . සිංදුව නම් අමෘතයක් ..❤️

    • @udaralakshitha816
      @udaralakshitha816 Рік тому +1

      Lil lucifer rapper bn

    • @lakshikamadu5063
      @lakshikamadu5063 Рік тому +4

      ඔව් අනේ සිංදුව විතරක් දාන්න තිබ්බෙ

    • @kavinducharuka4687
      @kavinducharuka4687 Рік тому +1

      ow patta choray..

    • @navoXjm
      @navoXjm Рік тому +1

      අනේ ඔව් අනේ එකගයි

    • @sandunakalanka6383
      @sandunakalanka6383 Рік тому +1

      අඩෝ ඒකනම් ඇත්ත පට්ටෙට ගිහිල්ලා එක පාරටම වැටෙනවා💔

  • @WorldView0.7
    @WorldView0.7 6 місяців тому +51

    මේ සිංදුව මං අහන්න ගත්තු අලුත (මාස 2-1කට විතර කලින්) මං කෙනෙක්ව ක්‍රෂ් කරගෙන ඉදියා ඊට සති තුනකට පස්සේ මං එයාගෙන් ඇහුවා ඇහුවා නෙමෙයි මට අහන්න උනා 🎉අනේ ඉතින් මගේ කරුමේ එතනත් ඉස්සර වෙලා මං අහද්දී එයාට වෙන කෙනෙක් ඉන්නවලු 😢💔 එදා ඉදලා අද වෙනකන් කවුරුත් ක්‍රෂ් වුනේ නෑ❤ ඒ වගේම එදා ඉදලා අද වෙනකන් මේ සිංදුව හැමදාම රෑට අහනවා නොදැනීම ඇස් වල කඳුළු පිරෙනවා හේතුවක් නැතුව😢 ඒත් කමක් නෑ මේකේ සමහර කමෙන්ට් වල කොල්ලොන්ට උන් හිතපු ක්‍රෂ් එකම සෙට් වෙලා ඉතින් මං ප්‍රර්ථනා කරන්නේ "ඔයාලා දෙන්නටම හැමදාම ආදරයෙන් ඉන්න ලැබෙන්න කියලා❤🎉"

    • @susanthaindika813
      @susanthaindika813 4 місяці тому +2

      එහෙම කියන්න එපා... මොකද මටත් mn හිතපු crush එක හම්බුනේ නෑ😢😟🥺 මමත් ඔයා වගේ එයාව මතක කර කර අඩනවා😢 මම මාස 3 ක් හිතේ තියාගෙන හිටියා.... බැරිම තැන mage යාලුවා එයාට msg කරලා කියලා මම කැමැති කියලා... ඉට පස්සෙ එයා කියලා එයාට kellek ඉන්නවා කියලා(2024 July 23)💔 එයාට kellek ඉන්නවා කියලා මතක් උනාම මට හිතෙනවා මට එයාව දැන්
      අයිති නැහැ කියලා 😢 ගොඩක් දුකයි මේ comment කියවනකොට සමහර අයට එයාව එයාලගෙ ම වෙලා😊... සමහර අයගේ එයාව වෙන කෙනෙක්ගෙ වෙලා😔...මම ප්‍රාර්ථනා කරනවා ඒ දෙනාට සතුටින් ඉන්න කියලා❤😊😢

    • @minethsanyuru
      @minethsanyuru 17 днів тому

      @@susanthaindika813😢

  • @LinaKim-vk2lr
    @LinaKim-vk2lr 7 місяців тому +85

    මම එයාව මුලින්ම දැක්කේ මීට අවුරුදු දෙකකට කලින්. එයාට තිබ්බේ චීන ඇස් දෙකක්,ලස්සන ඉත්තැකුරු කොණ්ඩයක්,පිම්පල්ස් තිබ්බට අමුතුම ලස්සනක් තිබ්බේ එයාට..එයාව දැක්ක දවසේම මට කැමැත්තක් ඇති උනේ නෑ..ඒත් පස්සෙ පස්සෙ එයා දිහා ඉබේම බැලෙන්න ගත්තා මට..ටිකෙන් ටික මන් එයාට කැමැති වෙන්න අරන් කියලා තේරුණා මට..මම මුලින්ම එයාගේ නම හොයාගත්තේ එයාගේ යාලුවෙක් එයාට කතා කරද්දී..එදා තමයි මං දැනගත්තේ එයා මුස්ලිම් කියලා..මන් සිංහල..ඒත් මන් එයාට ආදරේ කරා..එයාව උදේට බස් එකේ හොයපු නැති දවසක් නෑ මං..උදේට දැක්කේ නැතත් දවසම කන්නෙත් නෑ..ටිකෙන් ටික එයාට තේරුණා මම එයාට කැමති කියලා..එයා මගේ දිහා බැලුවා..ඒ දවස් හරි ෂෝයි..ඒත් අවුරුද්දකට පස්සේ මම දැනගත්තේ එයා කැමති මුස්ලිම් කෙල්ලෙක්ට කියලා..ඉතින් අවුරුදු දෙකක් තිස්සේ මන් ඒ නපුරු ඇස් දෙකට තනියම ආදරේ කරනවා..ඒ චීන ඇස් ඉත්තැකුරූ කොන්ඩේ කවදාවත් අමතක කරන්න බැරිවෙයි මට🥺💙🌍

    • @TinashaTinasha
      @TinashaTinasha 4 місяці тому +5

      සමහර ලස්සන ආදර කතා ජාති භේද නිසාත් නැති වෙලා යනවා 🙂🥺💔

    • @NiluukaPriyanthi
      @NiluukaPriyanthi 3 місяці тому

      😢😢

    • @kalanatharindra9383
      @kalanatharindra9383 3 місяці тому

      Same too, 😪

    • @nknetwork5292
      @nknetwork5292 2 місяці тому

      ​@@TinashaTinashaMatath hithenne emai ee kollath meyata kamaththen inna aththe eth jathiya wenas nisa eya eyage jathiyema kellekta kamathi wenna athi

    • @nknetwork5292
      @nknetwork5292 2 місяці тому

      Duk wenna epa sis hitha hadaganna oyatath wada oyata adare karana kenek oyata labeiii eya wasanawantha na oya wage awanka adarayak thiyena kenekge adaraya labanna tharam

  • @kavindasithumina5941
    @kavindasithumina5941 Рік тому +149

    ඔහේ හිටපු ජිවිතෙකට අහම්බෙන් ආපු ඇය ජිවිතේම වෙලා,. ඇගේ උනුහුම තුළ මන් අතරමන් වෙලා ,♥️ .............. ඈ නැති මොහොතක් හිතා ගත නොහැකි කාලයක් වෙලා , ජිවිතේම ඇගේ නමටම ලියවිලා ♥️♥️♥️ ආදරේ හරි අපූරුවට ඇයගෙන් මන් විදිනවා ♥️♥️✨️✨️✨️

    • @ishaniarunodya3528
      @ishaniarunodya3528 Рік тому +3

      ඒ ආදරයෙන් විදවන්න උනොත් mk😖

    • @kavindasithumina5941
      @kavindasithumina5941 Рік тому +9

      @@ishaniarunodya3528 ඉන්න කාලේ උපරිමයෙන්ම විදලා විදවන්න ඕනේ කාලේ උපරිමයෙන්ම විදවනවා , කවදාවත් නොදකින් අනාගත්‍ය්ක් ගැන බොරුවට හිතන්න ඕනේ නැහැ මේ හැමදේම කාලයට අනුව වෙනස් වන දේවල 😊

    • @lasikasooriaarachchie7102
      @lasikasooriaarachchie7102 Рік тому +4

      E wage adarayak labanna wasanawantha wenna one ❤😊

    • @sachini6651
      @sachini6651 Рік тому +2

      Congratulations

    • @thuwan7865
      @thuwan7865 Рік тому

      💯💯💯

  • @_drama_creation
    @_drama_creation Рік тому +81

    අනේ කොච්චර අහුවත් එපා වෙන්නෙ නැති සි‍‍‍ංදුවක්😭❤️ක්‍ර්ෂ් එක කැමති කරවගන්න දගලන්නේ මම විතරයිද😭😭😭

  • @inokajayawardenainoka6614
    @inokajayawardenainoka6614 Рік тому +46

    එදා වගෙම එයා තාමත් ලස්සනයි
    අයේ එ රුපෙ හදවතට කා වදින්නෙ නැ...🥺🥀😊

  • @dilrukisuru2757
    @dilrukisuru2757 Рік тому +30

    දුටු දා ඒ රුව මාගේ
    හදටම කා වැදුනේ 🤩🤩🤩💚

  • @sltechlokka
    @sltechlokka Рік тому +34

    " මගේ මේ හිත හැඩුවා නුඹවම ඉල්ලා " I feel it 🛑🚏❤️

  • @shehanihansika9481
    @shehanihansika9481 Рік тому +17

    නුඹේ ඇස් මා දැකලා නුඹ ළඟටම ආවේ..
    කවුරුන්දෝ නොදනිමි මං නුඹවම මා පැතුවේ.. 💗

  • @lalitharanjani2035
    @lalitharanjani2035 Рік тому +244

    මෙ සින්දුව අහන කොට එයාව මතක් වෙනව හැබැයි එයා මට අයිතිනෑ😪 එත් මම එයාට ගොඩක් ආදරෙයි 😊 එයා සතුටින් ඉන්නවා නම් මට හොඳටම ඇති 😢 ඒකට da ආදරය කියන්නෙ 😢😢😢

  • @sulakshanashemila6433
    @sulakshanashemila6433 Рік тому +43

    ඒ වචන ටික 🥺🥀 marama feeling ekak genne me song eka ahawwama...... 🥺🥀 කී පාරක් නම් මන් ඇහැව්වද Like it ♥️💫

  • @paramiherath1302
    @paramiherath1302 Рік тому +69

    මගෙ මේ හිත ඇඩුවා...
    නුබවම ඉල්ලා..🥺😔😔😔
    හැමදාමත් නිදි නැති රෑ ..
    නුබවම සෙව්වා ..........😔😔🥺💔💔💔💔💔💔💔💔💔💔💗💗💗💗💗

  • @nawodasankalani1993
    @nawodasankalani1993 Рік тому +15

    මේවගේ beautiful song එකක් දුන්න youtube channel එකටත් thank you so much

  • @lisasnasiriwardhana2009
    @lisasnasiriwardhana2009 Рік тому +34

    •••මගේ මේ හිත හැඬුවා නුඹව ම ඉල්ලා 🥺💔😞 හැමදාමත් නිදි නැති රෑ නුඹව ම සෙව්වා 😞❤🥺•••

    • @Ur_resa
      @Ur_resa Місяць тому

      Aneey🥺❤️

  • @nandaseena4062
    @nandaseena4062 Рік тому +39

    මේ සින්දුවන්ම් කොච්චර ඇහුවත් එපා වෙන්නැති තරම් ❤

  • @Skyla18
    @Skyla18 Рік тому +19

    Mge crush එක , එයා තමා මට ඉස්සෙලම කතා කරේ, ඒත් අන්තිමට මමයි එයාට පිස්සු වැටුනේ , 😂❤, අපි අන්තිමට හම්බවෙලා අදට අවුරුද්දක් උනත් ඒ ඊයෙ වගෙ දැන්න්නෙ 😢❤ අපි ආය හම්බවෙන එකක් නැ , එයා දන්නෙ නැ මම එයාට ආදරෙයි කියල, ඒත මම එයාට හැමදාම ආදරේ, මෙ සින්දුව අහන අහන හැම වෙලාවම එයාව මතක වෙනව❤

  • @isuruchinthaka7857
    @isuruchinthaka7857 Місяць тому +3

    නුඹේ ඇස් මා දැකලා
    නුඹ ලගටම ආවේ
    කවුරුන්දෝ නොදනිමි මං
    නුඹවම මා පැතුවේ //
    ආදරයේ අර්ථෙද මේ
    නුඹ දැක මටමයි හැගුනේ
    හැම රැය මේ නුඹෙ රුව මේ
    මගෙ හදවතේ ඇදුනේ
    දුටු දා ඒ රුව මාගේ
    හදටම කා වැදුනේ
    පෙර දිනයකි නොවිරු විනා
    මට මාවම දැනුනේ//
    මුළු දිවියම නුඹ හට
    බාරයි සියුමැලියේ
    ඔය සුවද මේ මා ලග
    තවමත් රැදිලා තියේ
    (Rap)
    නුඹ දැකල මං වචන රචන කලා
    මගෙ හිත හැම තැන නතර නතර කලා
    මං ආදරයෙන් බැදුණු දවසෙ ඉදන්
    රූපෙට වහ වැටෙයිද සසර වසන තුරා
    ඔය දෑත මෙ මගෙ කරගත්තා
    මං මවපු හීන ගොඩක් මගෙ කරගත්තා
    අපි එක් වුන හැම රැයක් පාසා
    මෙ හැගීමක් මැදින් නුඹ සිප ගත්තා
    හැරෙන්නෙ කෙල්ලෙ මල් වැස්සක් වස්සලයි
    නුඹ ලගින් හැම තත්පරේම ලස්සනයි
    උබ යද්දි යන්නෙ මාවත් හිනස්සලයි
    මෙ රෝස මල හෙව්වා පාරෙ ගස් වලයි
    නොදැනිම උඹ ලග නැවතුනා
    රෑට හීන ලෝකෙක මම තනි වුණා
    මගෙ පුරුදු ජීවිතෙ දියවුණා
    ඔයා මට විතරක්ම අද ලියවුණා කෙල්ලේ...
    (End)
    ආදරයේ අර්ථෙද මේ
    නුඹ දැක මටමයි හැගුනේ
    හැම රැය මේ නුඹෙ රුව මේ
    මගෙ හදවතේ ඇදුනේ
    මගේ මේ හිත හැඩුවා
    නුඹවම ඉල්ලා
    හැමදාමත් නිදි නැති රෑ
    නුඹවම සෙව්වා
    ඔබ මැවූ මගෙ සිහිනයෙ
    දිවිය ගෙවනවා
    හැම මොහොතෙම මගේ ලග
    වගේ දැනෙනවා

  • @hashinikadevindi4468
    @hashinikadevindi4468 Рік тому +13

    නුබේ ඇස් මා දැකලා නුබ ලගටම ආවේ ..
    කව්රුන්දෝ නොදනිමි මං නුබවම මා පැතුවේ .....❤️❤️❤️ .
    හැම සසරේම ඔයා මගේම වේවා manika ❤️❤️❤️❤️😘

  • @lawanyarihangi8244
    @lawanyarihangi8244 Рік тому +33

    ඇයි මේ වගේ දවසක් වුනේ අද...ආ.ඇයි අද අපිට මෙහෙම වුනේ.💔😞

  • @anuladissanayaka5271
    @anuladissanayaka5271 Рік тому +51

    මනෝපාරට නියම සිංදුවක්🎧🙇‍♂️🥰

  • @KavinduGaganaka
    @KavinduGaganaka День тому +1

    මගේ මේ හිත හැඩුවා නුබවම ඉල්ලා... ✨

  • @sawindiumesha9117
    @sawindiumesha9117 Рік тому +26

    මගේ මේ හිත හැඩුවා නුබවම ඉල්ලා...😔🥀😫//!

  • @ravindukalyana954
    @ravindukalyana954 Рік тому +35

    ❤️හිතට අමුත්තක් දැනුනා මෙ සින්දුව 👍❤️

    • @janindukeshan
      @janindukeshan Рік тому +1

      අන්න ඒ අමුත්ත මොකද්ද කියලා මටවත් තාම තේරුම් ගන්න බෑ... 🥺

  • @rmyn5966
    @rmyn5966 Рік тому +22

    මේ අහද්දි අමුතුම දුකක් දැනෙනවා 😞:-)❤️

  • @Nawodya03
    @Nawodya03 8 місяців тому +7

    මේ සිංදුව අහද්දි මතක් වෙන්නේ එයාව ❤️ නමක් ගමක් වත් දන් නෑ එයාගේ එයත් එහෙමයි...හැම මාසෙකම දවස් 2ක් හරි දවසක් හරි මට එයාව හම්බෙනවා..හැබැයි කතාව නම් ඇස් වලින් විතරයි❤️ ඒත් එයා මන් දිහා බලනවා මන් එයා දිහා බලනවා එච්චරයි ආදරෙයිද නැද්ද කියන්න නම් දන් නෑ හැබැයි මන් නම් ආදරෙයි ගොඩාක්...කියාගන්න බැරි එකට ගොඩක් දුකයි...අවධානේ නම් දෙනවා කිසිම අඩුවක් නැතුව..පරිස්සමත් එහෙමයි..තනියම බස් එකේ යද්දි එයා අනිවාරෙන් මන් ලගටම වෙලා ඉන්නවා යාලුවෙක් එක්ක ඉද්දි ඉන්නේ ඈතින් ඒ උනාට මන් දිහා බලන එක නම් අඩුවක් කරන් නෑ...මාත් එහෙම්මම තමයි...කොච්චර කොහොම මොනා කිව්වත් මන් නම් දැන් එයාට ගොඩක් ආදරෙයි හැබැයි තනියම...එයා ආදරෙයිද කියන්න දන් නෑ...මේක අහන අහන පාරට මට මතක් වෙන්නේ එයාව 🥺🥰❤

  • @dew-zb1kv
    @dew-zb1kv 6 місяців тому +14

    මම කෙනෙක්ට කැමතියි එත් එයා එක්ක කතා කරන්න බයයි මට එයා දැක්කම හිත පිච්චෙනවා.එත් එයට කෙනෙක් ඉන්නවද කියල හිතෙනවා .එයා කෙල්ලෙක් එක්ක කතා කරද්දි ඉරිසිය හිතෙනව එත් එයා මගෙ නෙවෙ කියල හිතිල හිත රිදෙනවා (D💔)

  • @dilishadew647
    @dilishadew647 Рік тому +22

    😘😘**
    දුටුදා ඒ රුව මගේ හදවටම කා වැදුනේ
    පෙරදිනයක් නොවිදු විනා මාට මාවම දැනුනේ*** ❤

  • @AnushaThushari-dm3xy
    @AnushaThushari-dm3xy Місяць тому +6

    radhya ayya waradh ta kiyana song ekk wagemai ❤️🥺

  • @skydenon2625
    @skydenon2625 Рік тому +9

    Crush eka mathak wechcha aya... 😍😍💛💛

  • @lawanyarihangi8244
    @lawanyarihangi8244 Рік тому +17

    නුබ ලගට ම මන් ආවා.ඒ වගේ ම නුබව ම පැතුවා..ඕයී..ආදරෙයි අර්තෙමෙන පැහැදුවා..මට මාව ම.දැනුනා..මුලු දිවිය ම බාරයි නුබට💔❤😞

  • @kumaq55
    @kumaq55 Рік тому +24

    Crush එක සෙට් වුනා 🥺😌

  • @vikumherath9635
    @vikumherath9635 Рік тому +13

    හොදට හැදෙන්වනම් ලස්සනට පිපෙනවනම් මල කොහෙ පිපුනත් මොකො බන් ❤️‍🩹🥀

  • @udaradasun7637
    @udaradasun7637 Місяць тому +2

    ඔබ මැව් මගේ සිහිනයේ දිවිය ගෙවනවා..
    හැම මොහොතෙම මගේ ළඟ වගේ දැනෙනවා..🥺❤🥀

  • @oreshafernando5907
    @oreshafernando5907 Рік тому +40

    Hey I'm oresha rashmi, as a singer I'm proud of this boy who wrote such a beautiful song which we can listen peacefully, and my God this song takes us to a different world. I love this song and I'm looking forward to meet this boy in TV program maybe. Dear God please bless me and give me an opportunity to meet person. 😍😇💯✨

  • @D2K-400
    @D2K-400 23 дні тому +3

    me seen eka sirawatama una un me konata.....❤

  • @ravindudeshan5544
    @ravindudeshan5544 Рік тому +16

    ලස්සන සින්දුත් තියනවා නේද කියලා හිතෙනවා මේම සින්දු අහද්දී❤❤

  • @sandalifernando2342
    @sandalifernando2342 Місяць тому +1

    මගේ මේ හිත හැඩුවා නුඹවන ඉල්ලා❤️‍🩹🙂
    හැමදාමත් නිදි නැති රෑ නුඹවම සෙව්වා❤️‍🩹🥺

  • @emrcafe
    @emrcafe Рік тому +10

    නුඹේ ඇස් මා දැකලා
    නුඹ ලගටම ආවේ
    කවුරුන්දෝ නොදනිමි මං
    නුඹවම මා පැතුවේ😋

  • @NEGU.xAstroid-i4u
    @NEGU.xAstroid-i4u Рік тому +5

    ආදරයේ අර්තෙද මේ💗
    නුබ දැක මටමයි හැගුනේ 😩
    හැම රැය මේ❤‍🩹
    නුබෙ රුව මෙ 🧖🏻‍♀️
    මගෙ හදවතේ ඇදුනෙ🫀
    මගෙ මෙ හිත හැඩුවා🥺
    නුබවම ඉල්ලා❤️
    හැමදාමත් නිදි නැති රෑ 😪
    නුබවම ඉල්ලා 🥀
    ඔබ මැවු...💕
    මගෙ සිහිනෙ🍃
    දිවිය ගෙවනවා💍
    හැම මොහොතෙම🧚‍♂️
    මාගෙ ලග🌎
    වාගෙ දැනෙනවා....🙍🏻‍♂️💔

  • @SonaliMadubashini2024
    @SonaliMadubashini2024 5 місяців тому +3

    හිතෙ ඉදපු ක්‍රශ් එක මගේම උනා...මම හිතුවෙ මගෙ හිතෙ විතරයි එයා ගැන ආදරයක් තිබුනෙ කියලා...එත් එයාත් මට කැමැත්තෙන් ඉදලා...දෙන්නට දෙන්නා හිතින් ආදරෙ කරලා දන්නෙවත් නැතුව... කෝමහරි එයා තමා මුලින්ම ඇහුවෙ.... 🥺❤️❤️❤️ මෙ සිංදුව අහද්දි එ මතකයන් මතකෙට නැගෙනවා...❤️❤️

  • @pamodipoornima1519
    @pamodipoornima1519 Місяць тому +1

    අහම්බෙන් දැක්ක එ ඇස් තව එක පාරක් දකින්න තිබ්බනම් ❤

  • @dinidunethsara304
    @dinidunethsara304 Рік тому +11

    අනේ එක නම් පිස්සුවක්♥️මාර ලස්සනයි

  • @JayanthaSusil
    @JayanthaSusil Місяць тому +2

    නොදැනිම උබ ලග නැවතුණා..
    රෑට හීන ලෝකෙක මම නැවතුණා 🙂❤️

  • @Piumika_Fernando
    @Piumika_Fernando Рік тому +12

    හරිම ලස්සනයි සිංදුව 🔥🥺♥️🌸

  • @vidurangaperera6917
    @vidurangaperera6917 Рік тому +14

    අඩියක් ගහපු වෙලාවට අහන්න මරු 👌

  • @kimnethara
    @kimnethara Рік тому +5

    මගේ මේ හිත හැඬුවා ...... නුඹවම ඉල්ලා..... හැමදාමත් නිදි නැති රෑ නුඹවම සෙව්වා..... 🥺💔

  • @Lizzie2009Methzz
    @Lizzie2009Methzz 7 місяців тому +4

    ඔබ මැව් මගෙ සිහිනයෙ දිවිය ගෙවනවා...😇💔🥺
    හැම මොහොතෙම මගේ ලග වගේ දැනෙනවා...🕊️❤️‍🩹🙂

  • @vihanshaekanayaka6068
    @vihanshaekanayaka6068 Рік тому +14

    මේක නම් පිස්සු වක් 🥺💗🔥🔥🔥

  • @chathurikarnanasinghe1858
    @chathurikarnanasinghe1858 Рік тому +58

    රැප් එක කැතයි...සිංදුවේ ඉතුරු මාරම ලස්සනයි 🥺💞🥰 පිස්සුවක්...☺️

  • @liyashamalkanthi3894
    @liyashamalkanthi3894 Рік тому +11

    දුටු දා ඒ රුව මාගේ හදටම කහ වැදුනේ 🥺🥺

  • @nawodanayanahari5096
    @nawodanayanahari5096 6 місяців тому +3

    මගෙ වයසෙම මගෙ ඉස්කෝලෙම යාලුවෙක්....අවුරුදු 2කට කිට්ටුයි එයාව crush කරන්න අරන්....😢මාරයි එයා කලු උනාට මගෙ හිත අස්සටම රිංගපු චරිතයක්...මගෙ යාලුවො කියල තියනව එයත් මා දිහා බලනව කියල..ඒත් විශ්වාස කරන්නත් බෑ ඒක....එයාව මතක් වෙනව හැමවෙලේම මේ සින්දුව ඇහෙද්දි😩💖

  • @Senu4425
    @Senu4425 Рік тому +3

    ඒ වචන ටික වගේම මියුසික් එක , ඒ කටහඩ නියමේට ගැලපෙනවා ❤️🔥🎶

  • @M_e_t_h_u770
    @M_e_t_h_u770 11 місяців тому +4

    "මගේ මේ හිත හැඩුවා නුඹවම ඉල්ලා හැමදාමත් නිදි නැති රෑ නුඹවම සෙව්වා"
    𝕀 𝕗𝕖𝕝𝕥 𝕚𝕥 🥺🖤

  • @chathukakaushan9797
    @chathukakaushan9797 Рік тому +3

    Issara lassana sindu wagema dnuth anawa lassana trend ekak well done srilankan new artist

  • @lakshikamadu5063
    @lakshikamadu5063 Рік тому +9

    ඒ කටහඩ 😍

  • @ayeshashyamini3355
    @ayeshashyamini3355 Рік тому +7

    Ane mara lassana sog ekak....😊😊😊

  • @Dasu1111
    @Dasu1111 6 місяців тому +1

    ආයේ කවදාවත් කාටවත් ආදරේ කරන්නේ නැ කියලා හිතං හිටියේ එත් එයාව දැක්කම Crush එකක් දැනුනා කොච්චර ඒ හැගීම මගහැරලා ඉන්න හැදුවත් එයා දිහා බලන්න මයි හිතන්නේ 🥺❤️ මං හරි ආසයි එයාගේ Vibe එකට 🥺❤

  • @crazyyt886
    @crazyyt886 Рік тому +12

    එයාව දකින හැම වෙලාවකම මේ සින්දුව මතක් වෙන්නෙ💌🌍💫 මම දන්නෑ එයාව මට හම්බෙයිද කියලා ඒත් මම එයාට ගොඩක් ආදරෙයි 🌍💫🥲💝❤️

  • @slcok231
    @slcok231 Місяць тому +1

    ඇත්තටම හරිම.ලස්සන යි❤❤

  • @ShamaliThilaka-zq5cn
    @ShamaliThilaka-zq5cn Рік тому +6

    නුඹේ ඇස් මා දැකලා
    නුඹ ලඟටම ආවේ..🥺❤️

  • @jennie-tg2uo2222
    @jennie-tg2uo2222 11 місяців тому +3

    ඔය දෑත මේ මගේ කරගත්තා
    මං මවපු හීන ගොඩක් මගේ කරගත්තා ... 😫😽❤️

  • @tharushikushalya1805
    @tharushikushalya1805 Рік тому +6

    Crush eka set weewa💖💖💖

  • @teshanpasindu3521
    @teshanpasindu3521 Рік тому +8

    මාරම හැඟීමක් ඒක ❤️❤️

  • @ayodyadewmini1024
    @ayodyadewmini1024 11 місяців тому +5

    ***දුටුදා ඒ රුව මාගේ හදවතටම කා වැදුනේ...
    පෙරදිනයක් නොවිදු විනා මට මාවම දැනුනේ ..*** 🌻...+....🌻
    ❤🥺

  • @lovelygirl4087
    @lovelygirl4087 Рік тому +2

    ☺😇❤❤Sinduwayi rap ekayi dekama supiri..udu hithayi yati hithayi wageee..iitath wadaa deyak

  • @nadeekasanjeewani147
    @nadeekasanjeewani147 Рік тому +6

    මාර ඇබ්බැහියක් 🥺💗

  • @disnathennakoon9613
    @disnathennakoon9613 5 місяців тому +3

    ආදරේ කියන්නෙ අයිති කර ගැනීමම නෙවෙයි 🙂🙂
    කවදාවත් ළං වෙන්න බැරි බව දැන දැනම මං ඒ හිතට ආදරේ කරන්නෙ, දුර ඉඳන් එයා දිහා බලන් ඉන්නෙ, මට එයාව හරි ලස්සනට දැනුනු නිසා 🥺🧡🖤

  • @sachinthasandeepa7837
    @sachinthasandeepa7837 Рік тому +5

    මගේ මේ හිත හැඩුවා නුබවම ඉල්ලා ......😍☺

  • @lalitharanjani2035
    @lalitharanjani2035 Рік тому +2

    song eka අහන හැම වෙලාවකම crush eka මතක් වෙනවා ❤❤❤❤ හදවත් පාරන ලස්සන සින්දුව්ක්🤩🤩❤❤❤❤❤❤

  • @arunikaushalya1294
    @arunikaushalya1294 Рік тому +4

    කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්නෑ 🥺💕

  • @kumarinadinikumarnadinu2495
    @kumarinadinikumarnadinu2495 Рік тому +8

    හිතට දැනිච්ච සිංදුවක් 🥲

  • @kalanamalshan-wx8xs
    @kalanamalshan-wx8xs 6 місяців тому +3

    මේ වගේ song එකකට ඇයි තාම 1M views තියෙන්නෙ 😊😊😊❤❤❤
    මමත් මගේ crush එකව මුලින්ම දැක්කෙ bus එකේදි .එදා මට අවුරුදු 15ක් තිස්සෙ දැනුනෙ නැති හර් අමුතු හැඟීමක් දැනුනෙ ..ඒත් තාම මං එයා දිහා බලාගෙන ඉන්නව විතරයි .එයාට කොල්ලෙක් ඉන්නවද කියලනන් දන්නෙ නෑ .ඒත් මං එයා මගේ වෙනකං හැමදාම බලන් ඉන්නව ❤❤🥰😊❤❤

  • @din_dinofficial
    @din_dinofficial 10 місяців тому +3

    "මේ රෝස මල හෙව්වෙ පාරෙ ගස්වලයි"🖤✨

  • @PrasasthiAkarshani2005-hs6sv
    @PrasasthiAkarshani2005-hs6sv Рік тому +4

    මගෙ මෙ හිත හැඩුවා නුඹවම ඉල්ලා හැමදාමත් නිදි නැති රෑ නුඹවම සෙව්වා😓💔

  • @UththaraTewmini
    @UththaraTewmini 10 днів тому +1

    මේ සින්දුව අහද්දී මගේ crush ඒක මතක් වෙනවා. Msg කරත් කවදාවත් මුනට හම්බ වෙලත් කතා කරලා නැ. එයා කැමති වෙන කෙල්ලෙක් ඉන්නවා. අනේ මන්දා මං එයාට විතරයි කැමති. ආසයි දවසක එයත් එක්ක කතා කරන්න 🥺♥️