Sumudu Walawaka | සුමුදු වළාවක | Chandana Liyanarachchi | Sandaru Suyamaya |

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 235

  • @HarshanaFonseka
    @HarshanaFonseka 9 днів тому +477

    වොයිස් එකේ ඩොක්ටර් අමිල කිව්වට පස්සේ මේක බලන උන ලයික් කරපල්ල ❤❤❤

    • @BCH2121
      @BCH2121 8 днів тому +1

      Ado sirm ❤

    • @ChamikaraWijerathna
      @ChamikaraWijerathna 8 днів тому +6

      Doctarge තිබ්බේ වෙනම rasak 🤐♥️👌

    • @vikum.wijenayaka87
      @vikum.wijenayaka87 8 днів тому +4

      ඩොක්ටර් කියනවත් සුපිරි.මමත් දහවතාවකට වඩා ඇහුවා.

    • @IshanRandika-t3l
      @IshanRandika-t3l 8 днів тому +1

      සිරාවට මචං

    • @sujanisinghabahu
      @sujanisinghabahu 8 днів тому +1

      @@ChamikaraWijerathnaඔව්...මේක ඇහුවාම dr Amila ගෙ සිංදුව ගොඩක් පිරිමි අමුතුම රසයක් වින්දා

  • @sugathchandana4981
    @sugathchandana4981 8 днів тому +135

    Voice එකේ dr.amila ගේ ගායනය මුල් ගායනයට සමානයි කියන අය වරෙන් මේ කොනට

  • @user-cu9zd2kc1k
    @user-cu9zd2kc1k 8 днів тому +109

    සිරස voice sri lanka doctor අමිලගෙ ඒ මාරම ලස්සන ගායනය අහල original song එක අහන්න ආවෙ🥰❤

  • @sudarakakavinda6767
    @sudarakakavinda6767 8 днів тому +91

    සිරස voice එකේ mr. Amila edirisinghe ගෙ සින්දුවෙන් පස්සෙ අහන්නෙ ආපු මම 🙆

  • @udithawijayarathne5438
    @udithawijayarathne5438 8 днів тому +43

    Dr. Amila ahanna kalin ahala tiyenawa. Such a humble voice and these are the songs which we can ENJOY rather than LISTENING.

  • @thepoka
    @thepoka 7 днів тому +25

    වොයිස් එකේ ඇයි හැරුනෙ නැත්තෙ බලන්න ආව අය ඉන්නවද?

  • @user-ui1io9uw6b
    @user-ui1io9uw6b 6 днів тому +18

    චන්න ජයනාත් පද
    ගුණදාස කපුගේ තනු
    චන්දන ලියනාරච්චි හඬ...
    අපූරු සුසංයෝගය ❤❤
    චන්න ජයනාත් මහතා කොවිඩ් වසංගතයෙන් අපඅතරින් සමුගත් දක්ෂ ගේය පද රචකයෙක්...ගුණදාස කපුගේ මහතාත් අකාලයේ මියගියේ ගුවන් යානයේ ⁣මගී දොරටුවේ පය ලිස්සා වැටීමෙන්... දෙදෙනාටම නිවන් සුව 🙏🙏

    • @NishadiWijesinghe-v5y
      @NishadiWijesinghe-v5y День тому

      අනේ චන්න ජයනාත් කියන කෙනා නැතිවෙලාද..මට මතකයි චන්දන ලියනාරච්චි මහත්මයගේ කැසට් පීස් වල හුඟාක් ගීත ඉදිරියෙ ඒ නම තිබුනා,පද රචනය විදියට..😔❤️

  • @Kavishkacharith
    @Kavishkacharith 7 днів тому +40

    Dr ගේ voice එක අහලා මෙක අහන අය like එකක් දන්න බලන්න 😁

    • @shnzenal7626
      @shnzenal7626 6 днів тому

      මෙච්චර කල් ගොබ්බ සින්දුද අහ අහ හිටියෙ😂

  • @user-ui1io9uw6b
    @user-ui1io9uw6b 7 днів тому +18

    Voice එකේ judge board එක මේ සිංදුව අහලා නැතුව ඇති...Dr. Amila නිසාම දැං අහනවා ඇති...🥺😔🙁

  • @gameecricket
    @gameecricket 9 днів тому +132

    2025 anyone?

  • @Ruwan_Chamila_Sampath
    @Ruwan_Chamila_Sampath 7 днів тому +15

    ❤ ..සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
    මට දුන් කදුළු බිඳු
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතු
    සුමුදු වළාවක අඳුර වෙලා නුඔ
    මට දුන් කදුළු බිඳු
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතු
    සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන
    සුර කුමරියක් වෙලා
    සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන
    සුර කුමරියක් වෙලා
    එපා හිඳින්නට සිතුම් දැහැන් බැඳ
    සිත පව් පුරනු එපා
    සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
    මට දුන් කදුළු බිඳු
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතු
    බඹර තුඩට සුව මලක සුවඳ නොව
    මල් අග රැදුනු පැණි
    බඹර තුඩට සුව මලක සුවඳ නොව
    මල් අග රැදුනු පැණි
    සොඳුරු සිතක හැඩ රෝස කොපුල් යුග
    දුටුවම කියනු බැරි
    සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
    මට දුන් කදුළු බිඳු
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතු
    සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
    මට දුන් කදුළු බිඳු
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතු ❤
    RCS

  • @nilukshikajayasundara5539
    @nilukshikajayasundara5539 6 днів тому +10

    Dr.අමිල කලේ මේ හඬ අනුකරණය කිරීමක් කියලා කියන උන් මේක අහලා යන්න ආවෙ නැද්ද දන්නෙ නෑ...මේ හඬවල් දෙකක් අප්පා...චන්දන ලියනාරච්චි මං ආසම ගායකයා. අමිල කියන්නෙ එයාගෙ හඬින්.මේ හඬවල් දෙකම magical voice ❤❤❤❤❤

  • @sahanbandawakaarachchi3636
    @sahanbandawakaarachchi3636 Рік тому +27

    පාසල් කාලයට ආයෙ අරගෙන ගියා. .
    භාවනාවක් ❤

  • @Banakatha836
    @Banakatha836 Рік тому +50

    කනට මී පැණි වක්කරනව වගේ නිදහසේ අහන්න සුපිරිම සිංදු ❤️✌️ heard toching song 💞❤️

  • @sithummahela6376
    @sithummahela6376 6 днів тому +3

    ඉස්කෝලෙ යන කාලෙ ඉදන් චන්දන ලියනආරච්චිගේ හැම සින්දුවක්ම වගේ කට පාඩම් අදටත් ❤

  • @acweerathunga
    @acweerathunga Рік тому +35

    මෙහෙම සිංදුවක් අහන ගමන් මැරුණත් කමක් නෑ කියලා හිතෙනවා ❤

  • @supunthilakshana4860
    @supunthilakshana4860 6 місяців тому +51

    චන්දන ලියනාරච්චි
    තමන්ගේ පාඩුවේ, තමන්ගේ වෘතිය කරන නියම ගායකයෙක්.
    අවුරුදු 10-15 කට කලින් ඇහිච්ච කටහඬ තවම ඒ විදියට ම තියෙනවා.
    God bless you😍

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi590 2 роки тому +49

    මම අහපු පැහැදිලිම පිරිසිදුම හඬක්. එදා ඉඳල අදටත් අහනවා. ඒ කාලෙ රේඩියෝ මතකයත් එක්ක

  • @WanshaJourneys
    @WanshaJourneys Рік тому +68

    It’s a meditation….. its remind me my school days 😢😢😢

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 17 годин тому

    අපේ සොඳුරු ගාන්ධර්වයා චන්දන ලියනාරච්චි අයියා ආදරෙයි එකෙම්ම..❤❤❤තෙරුවන් සරණයි....❤❤

  • @gemingmatta6018
    @gemingmatta6018 Місяць тому +13

    BMW,බෙන්ස්, ලම්බොගිනි, ගරාජ් වල තියන් මරුටි වලින් ගමන් යන ලංකාවේ සංගීතය..... 💔

  • @meenamadhavi3676
    @meenamadhavi3676 Рік тому +13

    බඹර තුඩක සුව මලක සුවද නොව මල් අග රැදුනු පැනි. සොදුරු සිතක ....❤️❤️

  • @uyanagesumith8955
    @uyanagesumith8955 2 роки тому +18

    ඒ වොයිස් එක. ආදරෙයි. ❤️ ඇහුවට එපා වෙන්නෙ නෑ කවදාවත්ම. 😍

  • @nuwanlahiru4340
    @nuwanlahiru4340 8 днів тому +7

    After dr.amila siging ❤

  • @supunsamarawickrama5984
    @supunsamarawickrama5984 2 роки тому +59

    කපුගේ මාස්ටර්ගෙ සංගීතය 😍

  • @blacktaged
    @blacktaged 3 місяці тому +25

    ලාල්කාන්ත සහෝදරයගේ Drums පාර නම් පට්ට. 😅

  • @kanchanajayarathna6304
    @kanchanajayarathna6304 4 дні тому +1

    චන්දන අයියා වයසට යන්නෙ නෑ ❤

  • @shamakascorpion8288
    @shamakascorpion8288 3 місяці тому +7

    සුමුදු වලාවක අදුර වෙලා නුබ
    මට දුන් කදුලු බිදූ...
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කල සිතක මතු...
    96 ට අරන් ගියා ... ❤️❤️

  • @PathumBandara-iy3hr
    @PathumBandara-iy3hr 5 днів тому +1

    මේ සිංදු නම් අහන්නේ ඉතින් මේවා එලියට ආපු දවසේ ඉඳලම.කවුරුත් කිව්ව නිසා දැනගෙන අද ඊයේ අහන්න පටන් ගත්ත ඒවා නෙවේ..චන්දන අයියගේ සිංදු සේරටම එදා ඉඳලා අපි මාර ආදරය කලා...❤❤❤

  • @AmithTharanga-c2x
    @AmithTharanga-c2x 7 днів тому +4

    ඩොක්ටර් .වගේ.මයි❤

  • @hansamadhushan5
    @hansamadhushan5 2 роки тому +31

    සුමුදු වළාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුලු බිඳු
    සිනහ මලක් වී යළි යළි පිපියන් පෙම් කළ සිතක මතු❤️
    කවදාවත් කොච්චර ඇහුවත් එපා නොවෙන සිංදු

  • @pasindumanohara7827
    @pasindumanohara7827 7 місяців тому +9

    මෙ ඉන්නෙ සුපිරි වැඩ්ඩො, ....
    බැකින් සුපිරි

  • @chamarasandaru6438
    @chamarasandaru6438 5 днів тому +1

    මෙන්න සිංදු මේවා තමයි අදිමාත්‍රා ❤

  • @chamilaperera791
    @chamilaperera791 3 дні тому

    Superb 💐💐💐💐💐 Beautiful 🙏🙏🙏🙏ජය වේවා!!👏👏👏👏👏

  • @isurusadakalum1996
    @isurusadakalum1996 Рік тому +8

    සංගීතය, පද, හඩ. ඒක භාවනාවක් ❤️😍🥀

  • @ishankahemantha5705
    @ishankahemantha5705 11 місяців тому +5

    ❤සදා අමරණිය හඬක් ❤️

  • @nalikapriyadarshani1764
    @nalikapriyadarshani1764 Рік тому +6

    Ape podi kale..saralai, lassanai

  • @gayanpathirana201
    @gayanpathirana201 4 місяці тому +8

    සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම්කල සිතක මතූ....❤

  • @KkJayawickrama
    @KkJayawickrama 5 днів тому

    මමතා dr අමිලගෙ. සින්දුව අහලා ආවේ,,❤❤❤කවදාවත් එපා නොවන. සින්දු,❤❤

  • @denethdeneth1330
    @denethdeneth1330 3 дні тому +1

    Bro why this song is so perfect 🥺😭❤

  • @mmusic7554
    @mmusic7554 3 місяці тому +3

    "සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කල සිතක මතු" 😢🥹 ඒ අහින්සක ප්‍රාර්තනාව

  • @lassanadewal8918
    @lassanadewal8918 8 місяців тому +10

    මගෙ girlව මතක් වෙනවා මෙ song එක අහද්දි.අපි දෙන්නා ආසම song එකක්.ඒත් එයා මං ලග නැ දැන් 😢😢😢

  • @kisalkeheliya
    @kisalkeheliya 8 днів тому +8

    Mn 2000n passe ipadichcha tikak amuthu ekek.mkd amuthui kiyanne anith ayage attitudes ekka mn tikak match wenne na,mge friends la godak western culture and Sri Lankan pop culture eke prefer krddi mn 2000s Wala old gold songs ahanawa.
    Ithin mn wage aya thawath innawada kiyala danaganna kamathi?😢

    • @Shenalirkd
      @Shenalirkd 5 днів тому

      Mth❤

    • @Mihisara_fernando
      @Mihisara_fernando 4 дні тому

      Man 98 matath english somgs ekkwath set nah… me parana sindu wala lurics walata gahanna lyrics nah

  • @viranjaneelanuwan7847
    @viranjaneelanuwan7847 9 місяців тому +3

    Nothing.... Flute artist is a meditation.... 🥹that combination
    of him and gayanath sir is like insane🥰... Afterall... This unique and heart touching voice... 🥹CHANDANA LIYANARACHCHI.... 🥰❤️Seriously obsessed with that sir... 🩷

  • @rashiproduction8385
    @rashiproduction8385 14 днів тому +3

    සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු... ❤️

  • @dilharafernandorox1945
    @dilharafernandorox1945 7 місяців тому +8

    චන්දන ලියනාරච්චි මාහතාගේ මේ ගීතත් ප්‍රසංග වේදීකාවේ ඇහෙනවා නම් හොදයි ❤❤

  • @relaxlifestyle9365
    @relaxlifestyle9365 Рік тому +4

    Marenakalma ude hawasa ahana ekama sinduwa ....marenakalma epa wennema nathi ekama handa....❤❤

  • @mohamedaskar2365
    @mohamedaskar2365 8 днів тому +3

    Bara awi ❤

  • @GeeManel
    @GeeManel 5 днів тому

    ඩොක්ට කීවට පස්සේ අහන්නෙ.... ලස්සනයී

  • @kasunbandara1463
    @kasunbandara1463 Місяць тому +3

    Sir, please do more songs. We don't wanna loose this meritorious voice. ❤

  • @raveeshavidushan
    @raveeshavidushan Місяць тому +2

    අතීතේ මතක් වෙනවා.... හැගීම් ඇවිස්සෙනවා....❤❤❤😢😢😢

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 21 день тому +2

    Dawasata keepa wathawak ahanawa...nodaneema denethata kandulu enawa...hethuwak nathiwa..etharam layanwitha handak..siyalu deviyana mey lassana voice eka araksha karathwa. 🙏🙏🌹🌹

  • @KaveeshaWeerasinghe-og1nx
    @KaveeshaWeerasinghe-og1nx 5 днів тому

    Mamanam ඉස්සර ඉදලම අහනවා❤

  • @anushkabandara6035
    @anushkabandara6035 8 днів тому +2

    භාවනාවක්...

  • @Gihank100
    @Gihank100 Місяць тому +2

    මේ සිංදුව කොච්චර ලස්සනද, වචන වලින් මගේ හැඟීම් කියාගන්න බෑ

    • @captainnemo3958
      @captainnemo3958 9 днів тому +1

      අනිවාර්යයෙන්ම 👍💯❤️

  • @harshaudarakafernando1993
    @harshaudarakafernando1993 7 днів тому +2

    The voice ...same voice..❤️❤️❤️

  • @IrangaRasika
    @IrangaRasika 4 дні тому

    බුදු අම්මෝ doctor sir. ඔයා හොදයි ❤️❤️❤️

  • @wasanthakumara846
    @wasanthakumara846 Місяць тому +2

    ඒ volce එක නම් පිස්සුවක්

  • @Kavee-h9z
    @Kavee-h9z 2 місяці тому +1

    දුක හිතෙන කතාවක් තියන ලස්සන වචන ටිකක් ! ❤️‍🩹

  • @lasangikapathiranage8419
    @lasangikapathiranage8419 6 днів тому

    හරිම ලස්සනයි ❤

  • @Sandunwila
    @Sandunwila Рік тому +2

    Flute Part එක 😢😢😢❤❤❤

  • @amaraneeya_gee7777
    @amaraneeya_gee7777 11 місяців тому +2

    අමරණීය ගී 💗💗🎵

  • @milindasamarakoon2026
    @milindasamarakoon2026 5 днів тому

    මේ සින්දුව doctor අමිල එයාගෙ හඬින් කියන්නෙ චන්දන මහත්තයගෙ හඬ වෙනස්,

  • @ima_x_official
    @ima_x_official 2 роки тому +4

    ආසම එකක්

  • @ashokachandanathilaka4148
    @ashokachandanathilaka4148 10 місяців тому +7

    ❤Chandana is my favourite singer ❤

  • @R89961
    @R89961 9 днів тому +1

    කනට මිහිරි දේවල්.❤

  • @Satheesh-z1q
    @Satheesh-z1q 6 днів тому

    Super amila doctor song ❤❤❤chandana liyanarcchi samanaiii

  • @kisalkeheliya
    @kisalkeheliya День тому +3

    2025/01/02❤❤❤

  • @ChanakaSenevirathna
    @ChanakaSenevirathna Рік тому +2

    Nice voice.

  • @SamanKumara-rx3zy
    @SamanKumara-rx3zy 3 дні тому

    Niyamai.....❤❤❤❤❤

  • @user-or7il8np8u
    @user-or7il8np8u 8 днів тому +4

    රැල්ලට බලන උන් පිරෙයි දැං මෙතන😂

  • @A.MSmart..
    @A.MSmart.. 4 дні тому

    මම හිතන්නේ රටම දැන් ඔයා ගැන කතා කරනෝ දොස්තර මහත්තයා 😊❤ ගොඩක් ලස්සනයි වැඩෙ

  • @thebest4239
    @thebest4239 9 днів тому +1

    නාලක අංජන කුමාර ❤ අති දක්ෂයෙක් නිහතමානී චරිතයක්

  • @kalanaepasinghe200
    @kalanaepasinghe200 6 місяців тому +1

    Back to my A/Ls.we used to sing this in the fourth compartment of 6.50 train from Mirigama to Gampaha.For me he is the our version of Udith Narayan.

  • @neranjanjayaruwan6007
    @neranjanjayaruwan6007 Рік тому +5

    Music - Master Gunadas Kapuge

  • @samdfashionhouse9264
    @samdfashionhouse9264 Рік тому +4

    E kata hada bawanawak wage❤❤❤😢

  • @danujadissanayaka6702
    @danujadissanayaka6702 Рік тому +3

    Love this ❤

  • @kind364
    @kind364 Рік тому +3

    හරිම හැගුම්බර සෝන් එකක් හරිම පැහැදිලියි ආදරෙයි නිහතමානි කලා කරුවානනි තෙරුවන් සරනින් ජයම වේවා

  • @HMARTENTERPRISES
    @HMARTENTERPRISES 2 місяці тому

    Maru patta kiyanna vachana na best siravatama kiyanne meka oyata dakinna labeva .❤

  • @මංජුල-ළ1ළ
    @මංජුල-ළ1ළ 11 місяців тому +5

    2024/1/19 කටාර්

  • @expertvimu8148
    @expertvimu8148 2 роки тому +3

    අපූරුයි .❤

  • @amilakumarawijesena5002
    @amilakumarawijesena5002 8 днів тому +3

    Dr Amila geyi Original ekeyi wenasak nathi tharam

  • @RanganaSaminda
    @RanganaSaminda 9 днів тому +1

    Magical voice ❤

  • @chinthapatti1
    @chinthapatti1 28 днів тому

    Thanks,you reminds us haroon lanthra,swet voice,patti

  • @asirithsachira1
    @asirithsachira1 20 годин тому

    🎉🎉❤❤ wow ❤❤🎉🎉

  • @ckbeatsonline7651
    @ckbeatsonline7651 8 місяців тому +1

    Me music koi tharamnam kanata mihirida♥️

  • @thisaramadushan7434
    @thisaramadushan7434 2 роки тому +2

    කොච්චර සින්දු ආවත් ආසම එක ❤️👈

  • @chandanabalasuriya7869
    @chandanabalasuriya7869 7 місяців тому

    මාරම backing එකක් ඒක.. 🙏

  • @sameeramadhusanka5217
    @sameeramadhusanka5217 5 днів тому +4

    *මචන් චන්දන ලියනාරච්චි හැරැනත් කපුගේ සර් හැරැනත් අරැන් නම් හැරෙන් නෑ voice එකේ*

  • @cricket_news764
    @cricket_news764 2 дні тому +1

    2025.01.01 උදේම 🥺🫶

  • @isurukulathunga2573
    @isurukulathunga2573 4 дні тому

    meke play karana flute eke ankaya mokadda kiyanna puluwanda

  • @nalinpradeep1354
    @nalinpradeep1354 2 роки тому +5

    පැරණි සංගීත වැඩසටහනුත් මෙහෙම upload කරන්නකො

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 11 місяців тому

    so lovely

  • @Dilanprabod666
    @Dilanprabod666 2 роки тому +2

    Woooooow 💟💟💟

  • @WNFDraco
    @WNFDraco 2 роки тому +2

    Supiri

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om 4 місяці тому

    Supiri sindu ❤❤❤

  • @thilinachathuranga9867
    @thilinachathuranga9867 2 місяці тому

    භාවනාවක්

  • @adyani638
    @adyani638 3 місяці тому +1

    The flute 🥺🩷

  • @sachinrathnathilake480
    @sachinrathnathilake480 Рік тому

    Mulinm ahuwe mthk widiyt 2003,3004 ❤

  • @abashoesbadulla
    @abashoesbadulla 8 місяців тому

    That voice ❤❤❤❤❤❤