Akki mama panthiya 8 mata thiyena lokuma karadaraya mage phone eka ekan gala vannama ba please akki ekan gala vana vidihak gana video ekak karanna ko please akki please ❤❤😂
Math 6 wasare wara thunema 4 weniya.7 wasare palaweni ware 6 weniya,deweni ware 4 weniya....ilaga ware mama aniwaryenma frist wenawa.me video ekath godak wadagath wei. Thank you very much ❤️🧡
මම නම් 3 න් වෙනියා. ඒත් මම කොහොම හරි හොදට ඉගෙන ගෙන මගේ අම්මවත්, තාත්තවත් රැජිනකුයි, රජ්ජුරුවෙකුයි කරනවාමයි.!!! බුදු සරණයි අක්කේ
හොඳ ළමයෙක් ඔයා හොඳින් ඉගෙන ගන්න සතුටින් ඉන්න.😊❤
මාත් පලවෙනියා හැමදාම.මමත් එදා වැඩ එදාම කරනවා.හැබැය් වැඩිය පාඩම් කරන්නෙ නම් නෑ ❤
හොඳින් ඉගෙන ගන්න සතුටින් ඉන්න 😊❤
අනේ ස්තූති ඔයාට මම මේ විදිහටම අද ඉදන් වැඩකරන්නම්❤❤❤
සතුටින් ඉගෙන ගන්න.😊❤
මං පන්තියේ 1 වෙනියා ❤❤❤😊😊
වාව් ඔයා ගොඩක් දක්ෂයි නේද හොඳින් ඉගෙන ගන්න සතුටින් ඉන්න.😊❤
@@piniWessa ස්තූතියි
Lakunu kiuada pls ❤
@@suriyagenilanthi6810 මුලු ලකුනුද?889 යි.☺️☺️😍
අක්කේ ඔයා කිව්ව විදියටම මම පාඩම් කරා දෙවෙනි වාර විභහගෙන් පළමු ස්ථානය ලබා ගත්තා.
ගොඩක් සතුටුයි හොඳින් ඉගෙන ගන්න සතුටින් ඉන්න.😊❤
මම පන්තියෙ 2 වෙනියා ❤️🤭😥🥰🥰😍😍😎😎😎
ස්තුති මම අද ඉදන් ඒ විදිහට වැඩ කරනවා ❤️❤️
හොඳින් ඉගෙන ගන්න 😊❤
@piniWessa ස්තුති ❤️❤️
මාත් පන්තියෙ 2 වෙනියා❤මාත් කොහොමහරි පන්තියේ 1 වෙනියා වෙනවමයි❤🎉❤🎉❤😊😊
හොඳින් පාඩම් කරලා පන්තියේ පලවෙනියා වෙන්න. ඔයා හුඟක් හොඳ ළමයෙක් සතුටින් ඉන්න.😊❤
@piniWessa Thank you akke🌺💜💜
bohoma sthuthiy akke mee wage wadagath video hamadama danna. maath hamadama panthiye 1 weniya.😀😀
oyage voice ekath harima lassanay
සතුටින් ඉන්න හොඳින් ඉගෙන ගන්න.😊❤
Woow,such a great video !This will be really helpful for every student ✨🥇🎖🏆
Good job!🎉🎉😊😊
ගොඩක් ස්තූතියි 🤗 ඔයාටත් හොඳින් ඉගෙන ගන්න ලැබේවා 😊❤
මේකනම් ගොඩක් වටිනවා අක්කි❤
ගොඩක් ස්තූතියි ඔයාට සතුටින් ඉන්න හොඳින් ඉගෙන ගන්න 😊❤
ඔයාට ගොඩක් ස්තූති❤❤😊😊
හොඳින් ඉගෙන ගන්න සතුටින් ඉන්න.😊❤
Thanks mee viediyo ekata ada idala mehema thamai wada karanne 💕💜️💞💗💫
ගොඩක් සතුටුයි හොඳින ඉගෙන ගන්න සතුටින් ඉන්න.😊❤
Thank akki❤️
🤗❤❤❤
මං හැමදාම පංතියේ පලවෙනියා❤❤❤❤❤❤
වාව් ගොඩක් හොඳ ළමයෙක් ඔයා තවත් හොඳින් ඉගෙන ගන්න සතුටින් ඉන්න.😊❤
Mama panthiye wahema zexsipn frist ❤ mama e wunata kawaswath gedara awolla poth nm balanne ma😂
Thaks🎉
සතුටින් ඉගෙන ගන්න.😊❤
මං හැමදාම පළවෙනියා වුණා ඒ වගේම සෙක්ෂන් එකේත් පළවෙනියා වුණා😂❤
සතුටින් ඉන්න හොඳින් ඉගෙන ගන්න.😊❤
මන් පන්ති යේ 4වෙනියා
හොඳ ළමයෙක් ඔයා ඊලඟ සැරේ පලවෙනියා වෙන්න හොඳින් පාඩම් කරන්න 😊❤
මම6 වසර පලවෙනි වාරෙ පන්තියේ 12 වෙනියා. දෙවන වාරෙ මම6 පන්තියේ . තුන් වෙනි වාරෙ 5. 7වසර 1 වාරෙ මම5 පන්තියේ . 7 වසර දෙවෙනි වාරෙ4 මම පන්තියේ . මම මේ පාර අනිවාරෙන් පන්තියේ 3 වෙනවා❤❤❤😊😊😊😊😊😊😊
@@SadamaliDisanayaka-h8m ❤
Mn පන්තියේ පළවෙනිය හැමදම හැබැයි වැරදි යාලුවෝ ආශ්‍රය නිසා මගේ lakunu අඩු උණ ඉතින් කාලයක් යද්දී මට එක තේරුණා ඉතින් mn dan අයෙත් අලුතින් මගේ පාඩම් වැඩ පටන් ගන්න හදන්නේ me vidiyo එක ලොකු හෙල්ප් එකක් උණ තැන්ක්ස් ☺️
හොඳින් ඉගෙන ගන්න ඔනේ. සතුටින් ඉන්න 😊❤
මටත් එහෙම තමයි වෙලා තියෙන්නෙ 😢😢
අනිවාරේන්ම❤😊
සතුටින් ඉන්න හොඳින් ඉගෙන.ගන්න 😊❤
0:13 wow😮😮😮😮😮🎉🎉🎉🎉🎉❤wow
😮😮 ගොඩක් ස්තූතියි ඔයාට හොඳින් ඉගෙන.ගන්න 😊❤
අනේ මටත් උදව් කරන්න😅😅😢😢😢😢😢😂😂😂
Mama panthiya 2vaniya habai vada kal danava
ගොඩක් හොඳ ළමයෙක් ඔයා 🤗 හැබැයි වැඩ කල් දැම්මේ නැත්නම් පලවෙනියා වෙන්න පුළුවන් ඔයාට 😊❤
Man panthiye 12 meka karala balamu❤❤❤ thank you
අනිවාර්යෙන් හොඳින් පාඩම් වැඩ කරන්න ඔයාට එතකොට පුළුවන් පලවෙනියා වෙන්න.😊❤
Mama panthiye 2 weniya . Mama nam padam karanawa . Matath naraka yaluwo innawa😊
ගොඩක් හොඳ ළමයෙක් සතුටින් පාඩම් වැඩ කරන්න.😊❤
මම පංතියෙ 2 වෙනියා ❤❤
හොඳ ළමයෙක් ඔයා හොඳින් ඉගෙන ගන්න.😊❤
0:54
😊❤❤
@piniWessa oyta godak ස්තුති
Thank you Akki ❤️🩹❤️🩹❤️🩹😍😍
සතුටින් ඉන්න හොඳින් ඉගෙන.ගන්න.😊❤
මම පන්තියේ 1😊
ගොඩක් හොඳ ළමයෙක් ඔයා හැමදාම හොඳින් ඉගෙන ගන්න.😊❤
අනේ මටත් 2 වෙනිය වෙන්න ඔන අක්කි 🥺🥺
Mama panthiye 1veniya 6 idhan eth. MATA Mulu lakunu maddi😐
මම නම් 09 වෙනියා..☺️
හොඳින් ඉගෙන ගන්න 😊❤ සතුටින් ඉන්න.
Akke mage ganan walata 35 godak durwalayi ekata tips ekak dennako plz😢😢❤
ඉක්මනින් වීඩියෝ එකක්.දාන්නම් 😊❤ 2025 දී ගණන් වලට ලකුනු 70 න් එහා ගමු 🤫
@piniWessa hari akki thank you
මම නම් හැමදාම පන්තියේ පලවෙනියා.....මම හැබැයි වැඩ කල් දානව......😂😂😂
හොඳින් ඉගෙන ගන්න සතුටින් ඉන්න.😊❤
Math
Me too
Adooo mamath
😂@@UpulJayasekara
මම පංතියෙ 3
මං හැමදාම තුන්වෙනියා මේ පාරවත් පලවෙනියා වෙන්න ඕන
ගොඩක් හොඳ ළමයෙක් ඔයා.🤗 සතුටින් ඉගෙන ගන්න.😊❤
Thanks❤❤❤❤❤❤
You're welcome 😊❤
මම පන්තියේ 2 වෙනියා මම අනිවාර්යයෙන්ම මෙ සැරෙ පන්තියේ පළවෙනියා වෙනවා
වාව් හොඳ ළමයෙක් ඔයා අනිවාර්යෙන් පලවෙනියා වෙන්න ඔනේ 😊❤
මමත් පන්තියේ පළවෙනියා. ❤❤🎉
ගොඩක් හොඳ ළමයෙක් ඔයා හොඳින් ඉගෙන.ගන්න සතුටින් ඉන්න.😊❤
මම 2❤
😊❤❤
Bye❤❤❤
😊❤❤
මාත් පංතියේ පලවෙනියා..😄
ගොඩක් හොඳ ළමෙයෙක්.ඔයා 🤗❤
මන් පන්තියේ 2 වෙනියා .
ගොඩක් හොඳයි ඔයා ඊලග අවුරුද්දේ ඉදන් පන්තියේ පලවෙනියා වෙන්න ඔනේ 😊❤
Thanks akke ❤😊
සතුටින් ඉන්න හොඳින් ඉගෙන.ගන්න.😊❤
Man hamadama panthiye 1 veniya thama❤❤
ගොඩක් හොඳ ළමයෙක් ඔයා තවත් හොඳින් ඉගෙන.ගන්න.😊❤
😊😊😊😊
😊❤❤
අනේ මමත් කැමතියි ටීචර් පන්ති යේ😢 පලවෙනියා වෙන්න ඒත් හැමදාම මම පන්තියේ 5 වෙනියා😢😢😢😢😢😢😢😢😢😢😢😢
හොඳින් ඉගෙන ගන්න සතුටින් ඉන්න. 😊❤ 5 වෙනියනම් හුඟක් හොඳයි තවත් හොඳින් පාඩම් කරන්න.. මම ටීචර් කෙනෙක් නෙවෙයි අනේ 😊
@@piniWessa ඔයාගේ උපදෙස් ටීචර් කෙනෙක්ගේ වගේ තමයි💜💜
Great video piniwassa❤
😅
ගොඩක් ස්තූතියි ඔයාට සතුටින් ඉන්න.😊❤
Mama 1 para 33 me para 35 akkage video eka balala mama hodata padam karanawa mama kohoma hari panthiye 8 wath wenava 😀😊😀☺😄😃😆😅😳
ගොඩක් හොඳයි ඊලඟ පාර පන්තියේ පලවෙනියා වෙන්න උත්සාහා කරන්න 😊❤ සතුටින් ඉන්න
Mama class aka2😞😞🎀🎀 mama kisivadak oyavidiyata karanna na. vibagata lakunu hoday. matika kala balanna ona 1 vanna🩷🩷🩷
ගොඩක් හොඳ ළමයෙක් ඔයා 🤗 ඊලඟ පාර පලවෙනියා වෙන්න ඔනේ 😊❤
මන් 03 එ්ත් පාඩම් කරන්නෙ නැ😂 exam හෙටනම් අද පාඩම් කරන්නෙ
😊❤❤
Mama dan aurudu 2 k thisse panthiye palaweniya . Iskoleth wadima lakunu . Eth dan mata padam karanna hithenne ne akki
Ai eee 😢😢😢😢
අනේ අැයි එ් එහෙම වුනේ 😮 ඔයා කම්මැලි වෙලා නේද එ්කයි එහෙම වෙන්න එපා හොඳින් පාඩම් කරන්න සතුටින් ඉන්න.😊❤
Hmm uthsaha karanawa 😥😥
😮
😮😮
Ane math me widihatama wada karanna patan gannawa❤❤❤❤❤😊
සතුටින් ඉන්න හොඳින් ඉගෙන.ගන්න.😊❤
මම 3වෙනියා හොදයද
හොඳ ළමයෙක් ඔයා.😊❤
මන් පන්තියේ 1
හොඳ ළමයා හැමදාම හොඳින් පාඩම් වැඩ කරන්න සතුටින් ඉන්න 😊❤❤
මම 18.මේකෙන් 1 වෙන්න පුළුවන්ද😢😢😊
හොඳින් කැපවීමෙන් පාඩම් කලොත් ඔයාට පලවෙනියා වෙන්න පුළුවන් 😊❤
math panthiye 1 weniya.❤
ගොඩක් හොඳ ළමයෙක් ඔයා සතුටින් ඉන්න තවත් හොඳින් ඉගෙන.ගන්න.😊❤
Thank you teacher
මම ටීචර් කෙනෙක් නෙවෙයි 😊
ගොඩක් ස්තූතියි ඔයාට සතුටින් ඉන්න හොඳින් ඉගෙන.ගන්න 😊❤
Mama panthiya. 2 vaniya😊😊
හොඳ ළමයෙක් ඔයා හොඳින් ඉගෙන ගන්න.😊❤
Akki mama panthiya 8 mata thiyena lokuma karadaraya mage phone eka ekan gala vannama ba please akki ekan gala vana vidihak gana video ekak karanna ko please akki please ❤❤😂
එ් ගැන කලින් වීඩියෝ එකක් දාලා අැති තව එකක් දාන්නම් 😊 හොඳින් ඉගෙන ගන්න සතුටින් ඉන්න 😊❤
මාත් පන්තියේ දෙවෙනියා
ගොඩක් හොඳ ළමයෙක් ඔයා ඊලඟ වාරේ පලවෙනියා වෙන්න ඔනේ 😊❤
Tanks akka💖💖
ගොඩක් ස්තූතියි ඔයාට හොඳින් ඉගෙන ගන්න සතුටින් ඉන්න.😊❤
Mata padam karanwa on na..mama panthiye 1veniya.tich kiyan a de auwam harima mata padam karanwa on na.
Thank you kiya dunnta
මම හැමදාම පන්තියෙ පලවෙනියා.මාත් වැඩ කල් දානවා
ගොඩක් හොඳ ළමයෙක් ඔයා . හැබැයි වැඩ කල් දාන එක එතරම් හොඳ පුරුද්දක් නෙවෙයි 😊❤
@piniWessa මින් පස්සෙ මම වැඩ කල් දාන්නැතුව ඉන්නන් ........හාද ☺️
Akke❤ mama den. Dakke oyage. Widiyo. Eka❤
අනේ 🤗 සතුටින් ඉන්න.😊❤
අනේ 🤗 සතුටින් ඉන්න.😊❤
Man panthiye 8 vaniya lakynu 998
ගොඩක් හොඳයි ඊලඟ අවුරුද්දේ පලවෙනියා වෙන්න ඔනේ 😊❤
මම පන්තියේ 4😊
වාව් ගොඩක් හොඳ ළමයෙක් ඔයා තවත් හොඳින් ඉගෙන ගන්න සතුටින් ඉන්න 😊❤
Math 6 wasare wara thunema 4 weniya.7 wasare palaweni ware 6 weniya,deweni ware 4 weniya....ilaga ware mama aniwaryenma frist wenawa.me video ekath godak wadagath wei.
Thank you very much ❤️🧡
Mn panthiye 2 weniya
ගොඩක් හොඳි ළමයෙක් ඔයා තවත් හොඳින් ඉගෙන.ගන්න සතුටින් ඉන්න.😊❤
කොහොමද හිත එක තැනක තියා ගන්නෙ
භාවනා කරන්න 😊 සතුටින් ඉන්න හොඳින් ඉගෙන ගන්න 😊❤
මම හැමදාම පන්තියේ 2😂❤
හොඳින් ඉගෙන ගන්න 😊❤
Ane time table ekak hadana widiha kiyala denneko akkiyo ane
වීඩියෝ එකක් දාලා අැති එ් ගැන 🤗❤
Thank math ada idan weda karanawa
හොඳින් සතුටින් පාඩම් වැඩ කරන්න 😊❤
මම පන්තියෙන් 5 😊
ගොඩක් හොඳයි ඊලඟ වාරේ පලවෙනියා වෙන්න ඔනේ.😊❤
@piniWessa අනිවාරෙන්ම පළවෙනියා වෙනවමයි ☺️❤️☺️
😂 අපේ පන්තියේ පළවැනි යි මේ ඵකක් වත් කරන්නේ නෑ😂😂😂😂
😮❤❤❤
Mewa danawata mee wage positive thinking athi karanawata thanks ❤
ගොඩක් ස්තූතියි ඔයාට සතුටින් ඉන්න හොඳින් ඉගෙන ගන්න.😊❤
මාත් පලවෙනියා වෙනවා.එත් මන් පඩම් කරන්නෙ නඇ😢
පාඩම් කරන්න සතුටින් ඉන්න 😊❤
කාල සටහනක් හදන්න කියන්නකො 😢❤
ඉක්මනින්ම එකක් දාන්නම් 😊❤
Mamath 1 welina..wadiya padam karanne neh
ගොඩක් හොඳයි ඔයා පන්තියේ පලවෙනියා වෙන නිසා. නමුත් පාඩම් නොකර ඉන්න එපා විභාග වලට ලියන්න වුනාම මුලු ලංකාවෙම ළමයි එක්කනේ ලියන්න වෙන්නේ එතකොට ඔයාට සමහරවිට අවාසියක් වේවි. එ් නිසා පාඩම් කරන එකත් කරන්න. 😊❤
මම මං පන්තියේ 28 මේ පාර සහ කරනව
ගොඩක් හොඳයි ඔයාට පුළුවන් පලවෙනියා වෙන්න. හොඳින් පාඩම් වැඩ කරන්න.😊❤
Mama panthiye 6 weniya
ගොඩක් හොඳ ළමයෙක් ඔයා ඊලඟ විභාගෙන් පන්තියේ පලවෙනියා වෙන්න ඔනේ හොඳද 😊❤
Mama 9😢😢😢😢😢
ඊලඟ පාර පලවෙනියා වෙන්න ඔනේ 😊❤
කැමතියි
සතුටින් හොඳින් ඉගෙන ගන්න.😊❤
මම පන්ති යෙ තුන් වෙනියා
හොඳ ළමයෙක් ඔයා තවත් හොඳින් ඉගෙන ගන්න.😊❤
මම නම් පන්ති යේ දෙවෙනි යා මම පන්ති යේ කවදා හරි 1වෙනවා
ගොඩක් හොඳයි ඊලඟ වාරයේ ඔයා පලවෙනියා වෙනවා 😊❤
මං පලවෙනියා හැමදාම්ත්
ගොඩක් හොඳයි ඔයා සතුටින් ඉන්න.😊❤
ape yaluwo nam ewage. ewata enna kiwwoth . hari m a kammali kiyanawa.
අනේ අැයි එ් 😐 සතුටින් ඉන්න හොඳින් ඉගෙන ගන්න 😊❤
thank you for making me happy
Thank you ❤
You're welcome 😊❤❤
Thank ❤❤❤
ස්තූතියි ඔයාට සතුටින් ඉන්න හොඳින් ඉගෙන ගන්න 😊❤
E unata ape clz eke palaweniya iskole enne aduwenne
😶
Mn hamadama gihillath weniya adui mage
එයා ගෙදර හිටියට හොඳින් පාඩම් කරනවා අැති 😊❤
akki ugannana velava ta ehapaththe inna lamai katha kara kara innava ne 😐😐😐kohomada ahn inne 😮😮😮
අනෙක් අයගේ දේවල් වලට අවදානය දෙන්න එපා ඔයා වෙන තැනක වාඩි වෙන්න එකත් තවත් විසදුමක් . නැතිනම් එයාලට කියන්න එ් වෙලාවට කතා කරන.එක.නතර කරන්න.කියලා 😊 සතුටින් ඉන්න හොඳින් ඉගෙන.ගන්න.😊❤
@@piniWessa thank you akki 😇❤️ for helping
Mn panthiye 2 weniya vediya padam kranne Nam neh 😶💔
ගොඩක් හොඳ ළමයෙක් නේද හැබැයි ඉතින් තවත් පාඩම් කලානම් ඔයා තමයි පන්තියේ පලවෙනියා වෙන්නේ 😊❤
Mamath පංතියේ 3 weniya
ගොඩක් හොඳ ළමයෙක් ඔයා තවත් හොඳින් ඉගෙන ගන්න.😊❤
Man panthiye 3😊 ilaga para 1gannawa ❤❤❤❤😅
අනේ 🤗 හොඳ ළමයි ඊලඟ වාරේ පළවෙනියා වෙන්න ඔනේ. 😊❤
😄💪
Me video eka helpful Thanks❤❤ mama grade 7 thama😢😮😮😊😊
7 වසරේ ඉඳන් හොඳින් පාඩම් කරන්න ඕනේ 😊❤
මං 13..
හොඳින් ඉගෙන ගන්න සතුටින් ඉන්න 😊❤
අනී මන් පන්තියෙ 20ගනන්
ඊලඟ වාරේ 10 උඩට එන්න හොඳින් පාඩම් වැඩ කරන්න සතුටින් ඉන්න.😊❤
මම පංතියෙ තුන් වෙනියා
ගොඩක් හොඳයි තවත් හොඳින් ඉගෙන ගන්න සතුටින් ඉන්න.😊❤
Akki man nam 1 eth mata yaluwek ona sadahatama thiyaganna ☺️😌 eth mata ehema na 😢
අපිට කවුරුවත් සදහටම තියාගන්න බෑ එ් නිසා හොඳ මිතුරෙක් හමුවෙනකන් හොඳින් ඉගෙන ගන්න සතුටින් ඉන්න. කාලෙත් එක්ක හොඳ යාළුවෝ හමුවේවි ඔයාට 😊❤
@@arunaweerasingha3065 ඔව් හොදට ඉගෙන ගන්කොට යාලුවෝ ඔයා ලගට එයි .