පාසැලේදී අනිත් අය ඔබව දකින්නේ කොහොමද? - How Do People See You At School?

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 371

  • @shiran7403
    @shiran7403 Рік тому +90

    ඉස්කෝලේ ගිහින් ඉවරයි බොසා 😪
    වීඩියෝ එක ගැම්මක්
    වැසිබර හැන්දෑවක් වේවා හැමෝටම

  • @ffalfab2k
    @ffalfab2k Рік тому +11

    ලකුණු 21 පට්ටම වැඩ්ඩෙක් ඔයා හරියටම කියනවා මගේ චරිතේ ගැන tnx බොක්ක ❤❤❤❤

    • @oliviacooray3701
      @oliviacooray3701 Рік тому

      Math

    • @ravishanbro
      @ravishanbro 10 місяців тому

      මටත් 21 අනේ හරියටම කිව්වා ❤❤❤😊😊😊

  • @LahiruZoysa-sn3nn
    @LahiruZoysa-sn3nn Рік тому +28

    😔 14 ඔව් එහෙම තමයි, ස්කොලෙ කාලේ. ස්කෝලෙ එක චරිතයක් පිටතට වෙන චරිතයක් හැබැයි පොඩි වෙනසක් විතරයි🤔😟🤗😍

  • @SITHUM346
    @SITHUM346 Рік тому +17

    1 එකක් වත් නෑ අන්තිම පෝලිමේ හැංගිලා ඉන්නේ
    2සිහින දකින්නෙක්
    3සතුටින් ඉන්න කෙනෙක් 😚
    4කොන් වෙලා 🤕
    5අනිත් අය මට කරදර කරනවා
    6අන්තිම කොනේ 😗😗😗එතන ෂෝයි
    7කැමති ම නෑ 😄
    8නොපෙනී සිටින එක
    9හොද ළමයෙක්
    10සාමාන්‍ය යි
    කියන්න කෝ බලන්න

    • @haseebahaseeba4518
      @haseebahaseeba4518 Рік тому +6

      මමත් ඔහොම තමා 😢

    • @SITHUM346
      @SITHUM346 Рік тому +8

      @@haseebahaseeba4518 🥺😗😚දුක් වෙන්න එපා බොක්ක 🥺❤️❤️හොදට ඉගෙන ගනිමු 😎

    • @dineththeekshana-b6o
      @dineththeekshana-b6o Рік тому +1

      hmmm

  • @mufeekabanu
    @mufeekabanu Рік тому +4

    20 -24 අතර ඉන්න
    අය කො බලන්න ❤❤

    • @ravishanbro
      @ravishanbro 10 місяців тому +1

      මම ඉන්නවා බ්‍රෝ

  • @chathurakavinda8333
    @chathurakavinda8333 Рік тому +11

    ලකුණු 18 හරියටම කිවුවා❤️👍🤗🤗

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 Рік тому +19

    වීඩියෝවෙන් අළුතින් දැන ගන්න දෙයක් නෑ. අනිත් අය මාව දැක්කෙ උන් ගේ අභ්‍යාස වලට නොමිලේ පිළිතුරු ලබා දෙන දන්සැලක් ලෙසට.

  • @ravishanbro
    @ravishanbro 10 місяців тому

    ලකුණු 21 ඔයා කියපු දේ හරියටම හරි තෑන්ක්ස් ඔයාට ❤❤❤❤😊😊😊😊

  • @karunathilaka8048
    @karunathilaka8048 Рік тому +39

    මට ලකුනු 17 කියපු ඔක්කොම ඇත්ත ❤️😌

  • @memsathal7927
    @memsathal7927 Рік тому +11

    වැරදියි බොසා මම කැමතිම නැ ඔනෙම ප්‍රශ්නෙකට බය නැතුව මුහුන දෙන්න ....මම බයම එක 😂

  • @yashmimandira5760
    @yashmimandira5760 Рік тому +9

    හරියටම කිව්වා යකෝ🤗❤ 19

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 Рік тому +8

    මට ලකුණු 25 යි 🙃❤️, කිව්ව ඔක්කොම ඇත්ත dear, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @malakaudara4969
    @malakaudara4969 Рік тому +5

    මට ලකුණු 19 යි
    ඒත් කියපු එකක්වත් මට ගැලපෙන්නෑ

  • @bingunimedagedara1612
    @bingunimedagedara1612 Рік тому +11

    4 ප්‍රශ්න අනුව මම නැත්නම් කණ්ඩායම ඇදගෙන නානවා 😎😂😂

  • @mangalikaajith4235
    @mangalikaajith4235 Рік тому +7

    ලකුණු 14 යි 🥰 කියපු ඔක්කොම හරියටම හරි 😍🤭

  • @asmodeus328
    @asmodeus328 Рік тому +10

    අද එකත් මරු අයියෙ , good luck ❤️❤️❤️

  • @uaipemalatha4595
    @uaipemalatha4595 Рік тому +1

    මගේ ලකුණු 20ත් 25ත් අතර ඔයා කියපු දේවල් හරියටම හරි 😊😊😊

  • @nisansaliyanapathirana3230
    @nisansaliyanapathirana3230 Рік тому +2

    (18)oya kiypu dewl nm hariya ta ma hari ❤❤❤thanks me wage video genwa ta .... keep it up, and May Triple jem bless you ☺☺☺☺☺

  • @anomasenarathna7598
    @anomasenarathna7598 Рік тому +3

    කියපු දේවල් 100%ක් ඇත්ත

  • @ecofriend3099
    @ecofriend3099 Рік тому +56

    Lakunu 20yi hariyatama kiwwa 🤗❤️

  • @sitharaperera7178
    @sitharaperera7178 Рік тому +6

    ලකුණු 19 හරියටම කිව්වා ❤️

  • @sadunass4532
    @sadunass4532 Рік тому +1

    සුපිරි වීඩියො එකක්❤💫

  • @shajinishajini367
    @shajinishajini367 Рік тому +3

    යේ මට ලකුණු විස්සයි සුපිරි නේ ජය වේවා🤗🤗🤗🤗🥺😁😁😁😁😁😁😁😁😁🤗

  • @user-jm8vl2jb7d
    @user-jm8vl2jb7d Рік тому +1

    18... හරියටම කිව්වා ලංකාවේ ඉස්කෝලෙ ඉද්දි මිනිස්සුන්ට මාව පෙනුන විදිය...

  • @ramidunimeth3133
    @ramidunimeth3133 Рік тому +1

    18 යි ඇත්තටම කිව්ව

  • @shansisheshinika2003
    @shansisheshinika2003 Рік тому +4

    ලකුණු 18යි 😌💔
    ඒ කියපු දේ ටික නම් මරු ආ 😁🙊💔

  • @RashenYoshitha
    @RashenYoshitha 8 місяців тому +1

    මට 24❤

  • @RuwanKumara-f3e
    @RuwanKumara-f3e Рік тому

    හරියටම හරි 🤟

  • @gamingthuka3887
    @gamingthuka3887 Рік тому +2

    22 ඇත්ත හරියටම 😊

  • @jithmininavodya9562
    @jithmininavodya9562 Рік тому

    Hariyatama kiwwa . Thankyou very much. Mata lakunu 20

  • @chamilhewage2304
    @chamilhewage2304 Рік тому

    ටිකක් වගේ ඇත්ත ..මම කාත් එක්කවත් එච්චර කතා කරන්න කැමති නෑ හැබැයි ..ලකුණු 20

  • @ourlov5653
    @ourlov5653 Рік тому +3

    ළකුනු 18 හරියටම කිව්වා 😮

  • @asankasubasingha3345
    @asankasubasingha3345 Рік тому +1

    මට ලකුණු 19 යි.කියපු දේවල් හරියටම හරි

  • @SHAN-t1k
    @SHAN-t1k Рік тому +1

    වහින හින්දා කම්මැලි කමට yt එක පැත්තේ ආව විඩියෝ එක දැක්ක නිසා බැලුව😂❤

  • @TharakaDilshan-yz8qt
    @TharakaDilshan-yz8qt Місяць тому

    ඇත්ත 🤭❤️

  • @සිංහලටෙලිකතා

    15 😊👌

  • @x__navi_official
    @x__navi_official Рік тому +1

    හරියටම කිව්වා

  • @ronilfernando3443
    @ronilfernando3443 Рік тому

    Hariyatama kiuwa.20. thanks 👍 for relax .

  • @vino665
    @vino665 Рік тому +1

    18marks exactly 👍

  • @nayanakanthi3404
    @nayanakanthi3404 Рік тому

    හරියට ම හරි

  • @DivyaDivya-mz7so
    @DivyaDivya-mz7so Рік тому

    ලකුනු 26 , okoma hri , habai man nishshabde kenak nema ..සුපිරි වීඩියො එකක්😇

  • @R.LPathumchamod
    @R.LPathumchamod 3 місяці тому

    ow aththa thamai

  • @DarmasiriDarmasiri-mk8rq
    @DarmasiriDarmasiri-mk8rq Рік тому +1

    මට ලකුණු 26 . ඒවා ඔක්කොම ඇත්ත.☺️🤗

  • @janudiperera9140
    @janudiperera9140 Рік тому +1

    I got 23 marks you're called all things are correct😁❤

  • @NishanthaIndikaVivo
    @NishanthaIndikaVivo Рік тому

    23ඔව් හරි ඔයා එවා කොහොමද කියන්නෙ😮

  • @oshadianjana383
    @oshadianjana383 Рік тому

    Aththama kiwwa කොහොමද ane oya owa dana ganne

  • @DilshaNethmina-te2it
    @DilshaNethmina-te2it Рік тому

    ඔක්කෝම හරි

  • @priyanthabandara548
    @priyanthabandara548 Рік тому +1

    ලකුණු 20 හරියටම කිව්වා....🥰

  • @sureshmangala8195
    @sureshmangala8195 Рік тому +1

    mata lakunu 21 ❤ kiyapuva සහතික අැත්ත ❤❤😮😊

  • @chandanasamarasinghe2625
    @chandanasamarasinghe2625 Рік тому

    කොහොමද හරියටම කියන්නේ 😮😊❤

  • @sanuliconstruction6371
    @sanuliconstruction6371 Рік тому

    ලකුණු 21 යි. ❤️ හරියටම හරි 😊👍

  • @Ninja_Gaming_gg4951
    @Ninja_Gaming_gg4951 Рік тому +1

    Lakunu 20 y hariyatama kuvva ❤❤

  • @wishmadenuwan7801
    @wishmadenuwan7801 27 днів тому

    වැරදී

  • @sachithanimshan9567
    @sachithanimshan9567 8 місяців тому +1

    15 sampurna aththa broo ❤❤❤❤✊✊✊✊😼😼😼😼

  • @asankasamarasinghe2219
    @asankasamarasinghe2219 Рік тому

    හරියටම කිව්වා☺☺☺🤗🤗🤗🤗

  • @keshi9379
    @keshi9379 Рік тому

    15 ඇත්ත ඔක්කොම්

  • @dulanjigunasekara9374
    @dulanjigunasekara9374 Рік тому +2

    Lakunu 15yi, wisthara okkoma hariyatama qwa 😃😃

  • @MaharabageAshoka
    @MaharabageAshoka Рік тому

    Lakunu 20 i hariyatama kiwwa niyamai vedio eka 😍🥰 me wage vedio thawa danna

  • @gamingmayu6021
    @gamingmayu6021 Рік тому

    lakunu 18 eka eththa

  • @dinithimaheesha6396
    @dinithimaheesha6396 Рік тому

    හරියටම හරි😘

  • @LakinduSllakiya
    @LakinduSllakiya Рік тому +1

    I think it's right ❤

  • @shehanishashipraba2552
    @shehanishashipraba2552 Рік тому

    ඒක. හරියටම කිව්වා

  • @nethmamalshani7078
    @nethmamalshani7078 Рік тому

    O/L walin iskola maru unata passe mn inne kon wela thama 🥺🥺
    kalin iskoledi nm waradilawath mn nogihin idala na. mn nogiyoth ilaga dawase prashna kotiyai ai awe naththe kiyala. teachers lath hari adarei mata.
    eth dn iskole ehema na. yaluwo hitiyata mona hari wishesha wadakadi eya wenama kandayamak wenawa.
    mata dukai kalin iskole inna bari wechcha eka gana 🥺🥺

  • @Gaming_Hima
    @Gaming_Hima Рік тому +1

    23 ටිකක් හරී නියමයි❤

  • @smilefive8055
    @smilefive8055 Рік тому

    ඔක්කොම හරියටම හරි ❤😊

  • @tridentking
    @tridentking Рік тому +1

    ලකුණු 24 බලාගෙන ඉටියා වගේ කිවුව සගෝ 👍👍

  • @manushaviran4945
    @manushaviran4945 Рік тому +2

    17 ඇත්ත

  • @pinidusenudi
    @pinidusenudi 2 місяці тому

    ලකුණු 20යි . හරියටම හරි

  • @pushpakumaradharmasiri9953
    @pushpakumaradharmasiri9953 3 місяці тому

    Ane 21 yi . mn gana hariyatama kiwwa ❤tnx😊

  • @dinithi07
    @dinithi07 Рік тому

    මෙවා සුපිරි

  • @kanthilathakarunarathna7740

    මගේ 22 යි ඒත් මම ඉස්කෝලේ ගොඩාක් ප්‍රසිද්ධයි ?

  • @wrsprodduction7766
    @wrsprodduction7766 Рік тому

    ලකුණු විස්සයි 👍😎

  • @cstechlkofficial
    @cstechlkofficial Рік тому +1

    ලකුණු 19 🥰❤️

  • @DananjiRansala
    @DananjiRansala Рік тому +1

    20 marks...හරියටම හරි

  • @nuwanmaduka6498
    @nuwanmaduka6498 Місяць тому

    Oya ahapu fist prashnema ivarai. Iscoledi oya okkama thiyenava

  • @Tara-g5m
    @Tara-g5m 3 місяці тому +1

    Ow❤ 22

  • @ruwanabeysekara196
    @ruwanabeysekara196 10 місяців тому

    18 ඇත්තම කිව්වා ඔයාලා ❤❤😊😊

  • @Denuwan-xz8mo
    @Denuwan-xz8mo Рік тому

    Niyamayi

  • @thanukasanjana798
    @thanukasanjana798 Рік тому +1

    Ow atha hariyata hari mata 14 y

  • @malaniperera8582
    @malaniperera8582 Рік тому

    Wow හරිනෙ

  • @sandalinimanthika4502
    @sandalinimanthika4502 Рік тому +4

    ඇත්තටම හරියටම හරි......ලකුණු 20💫

  • @renukadamayanthi557
    @renukadamayanthi557 3 дні тому

    Maru hariytama kivuva

  • @shenudi
    @shenudi Рік тому

    ලකුණු 20yi hariyatama kiuwa❤❤❤

  • @slkanchana6047
    @slkanchana6047 Рік тому +1

    මාව කවුරුවත් ගනන් ගන්නෑ මම උන්ව ගණන් ගන්නෙත් නෑ 😪

  • @nishadijayasingha467
    @nishadijayasingha467 Рік тому

    Ekanam hariyatama kiwwa❤........😊

  • @piyumanthathsara1039
    @piyumanthathsara1039 Рік тому

    hariytama hri 😍

  • @shnbro4213
    @shnbro4213 Рік тому +1

    21i,oya hari mama hamoma ekka mithuruwa Inna kamathi athal charithayak.habai math thrasajanaka Dewal walata kamathi yaluwanta udaw karanawa.e athara mula amathaka yawnuth innawa Mata wayasa awrudu 15i.kelloth innawa ithin😆

  • @SarathPreamasiri
    @SarathPreamasiri 5 днів тому +1

    Lakunu 19

  • @adeeshadheed3298
    @adeeshadheed3298 Рік тому +1

    මගේ ලකුණු පහළොවයි

  • @easycraftwithkavidi1322
    @easycraftwithkavidi1322 Рік тому

    24 හරියටම කීව😮😊❤

  • @tclegand5224
    @tclegand5224 Рік тому

    Sira oii

  • @ckchathuu4862
    @ckchathuu4862 Рік тому

    100 % 95 හරි❤

  • @AnojaKumari-pk2wn
    @AnojaKumari-pk2wn 2 дні тому

    Ow oya harib

  • @javithange678
    @javithange678 Рік тому

    17 ii.hariyatama kiwwa.

  • @supunmadhawa250
    @supunmadhawa250 Рік тому

    ලකුනු 19

  • @nethminikawindya654
    @nethminikawindya654 Рік тому

    21 ඒක හරි 😇💜️

  • @akeshvishnika9873
    @akeshvishnika9873 Рік тому +2

    ලකුමු12 හරියටම කිවුව❤❤❤❤❤❤

  • @sugandikumri-8375
    @sugandikumri-8375 Рік тому

    22 -මම ගැන කියපු එකක් වත් හරි නෑ යාලුවා

  • @neth-t4q
    @neth-t4q 11 місяців тому

    14 නැත් තම් 15 එක උත්තරේකට පිලිතුරක් හිතාගන්න බැරිඋනා 😅❤

  • @sshamapriyangika4154
    @sshamapriyangika4154 Рік тому

    19 hariyatama kiwwa....👏👏👏