The main points can be placed in the mapping method, then during review ,can go through the map. This method helps to put information into the long term memory. The next child can recall without any problem . You are doing your teaching in an interesting way. God bless you sir.
සර්ට පින්සිද්ද වෙන්න අවුරුදු 13 ක් තිස්සේ කලෙ මෝඩ වැඩෙ අද ඉඳලා නවත්තනවා,මේ විදියට කරගෙන යනවා ඒක ගොඩක් පහසුයි❤බොහොම පින් සර් තෙරුවණ් සරණයි උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහා වහා සර්ට අවබොධ වේවා....
ආදරණීයව ඉල්ලා සිටිනවා මෙහි දේශපාලන කමෙන්ට් දැමීමෙන් වළකින්න
අනිවාර්යයෙන්
Puthe Sir dehapalanaya promote karanava nam. Niyama pita kondak thiyena ona kenek evenuven adahas idiripath kala youthui👍
❤
සර් කියපු කතාව මටම කීවද මන්දහ් 😅😓🥲 ගොඩාක් ස්තූති සර් ❤
මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි.... ❤❤❤
මට අවුරුදු 64යි.උගන්වන විදිහට ආයිත් ඉස්කෝලෙ යන්න තියෙනවානම් කියලා හිතෙනවා .උගන්වලා පාඩම් කරන විදිහත් කියලා දෙනවා. ඔබතුමානම් හ හැබෑම ගුරු දෙවියෙක්.දිර්ගයු වේවා .
අපිටත් ඕකම හිතෙනවා.ඒ කාලේ මග නතරකරපු තැනින් ආයෙමත් පටන්ගන්න. 😢
Me iscole newi
😂
Yes.....
64 😂😂
සර් ගෙන් ලබාගන්නා දැණුම බෝහෝ සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා සම්බුදු සරණයි 🙏🙏.❤️ !!.
මතකය තියාගන්න තවත් හොද ක්‍රරමයක් තමයි සිහියෙන් ඉන්න එක. ඒ කියන්නෙ ඒ මොහොතේ සිටීම හිත වෙන කොහෙවත් නොයවා එ වෙලාවේ කරන දේට හිත යොමු කරලා ඉන්න. පස්සේ ඔයාට ඕනිනම් පුලුවන් ආය ඒ දේම හිතින් දකින්න එතකොට ඒක හොදට කාවදිනවා. පුලුවන්නම් තමන් කරන දේ පංච ඉන්දිරීයන් පාවිච්චී කරලා කරන්න. හොද මතකයක් තියෙයි 😊
💯
Sirama කතාවක් mamath karano super wadak aththatama hodhata mathaka hitino , අවධානය 100% thiya ganna balanna one නිතරම me mohotha gana ❤
💯
Thank you sir මම පාඩම් කරන්නෙත් මේමමයි.අද ඉදන් සර් කියන විදිහට වැඩ කරනවා.
සර් ඔය කියන්නෙ කී නෝට් එකක් ගහගන්න කියලා.ප්‍රශ්න විදිහට.එතකොට නෝට් එක බලන්න ඕනී නෑ. Recall කරන්න❤
සර්ගේ ක්ලාස් එන කාලේ හැමදාම පාඩම් කරන්න ඔන විදිය ගැන හරියටම පැහැදිලි ව කියනවා බස් එකෙ ටික දුරක් යද්දි සේරම අමතකයි පරණ පුරුදු දැන් මේක බලද්දි තමා තේරෙන්නෙ හරියට කරගත්තනම් අවුරුදු ගාණක් වයසට යන්න ඔනේ නෑ කියලා.....කමක් නෑ දැන් කැම්පස් එකේ වැඩ ටික මේ විදියට කරන්න පුළුවන් උන එක ගැන ලොකු සතුටක් ❤
අවුරුදු 11ක් තිස්සේ youtube එකේ නන්නත්තාර වෙවී හොයපු ප්‍රශ්නයට උත්තරය අන්තිමේදී ලැබුණා . මේකෙන් කොහොමහරි AL ගොඩදානවාමයි.Thank you sir❤#26
😂
Wish your bright future sir ❤❤❤ you are best teacher in sri lanka ❤❤❤
බොහොම ස්තූතියි ...
සර් මම හරිම අදරේයි සර් මගේ විරයා සර් මේ කුඩා රට පහල වු මැණික් සර්ව අපි රැක ගතයුතුයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you so much sir this is most valuable lesson I 've ever heard.
Your students are very lucky
ජය වේවා සර් බුදු සරණයි 🥰🥰🥰🥰
The main points can be placed in the mapping method, then during review ,can go through the map. This method helps to put information into the long term memory. The next child can recall without any problem . You are doing your teaching in an interesting way. God bless you sir.
Godak sthuthiyi sir ada mn hariyatama padam karaa vidiya dana gaththee ☯️🙏
බොහොම ස්තුතියි.
තෙරුවන් සරණයි තිස්ස සර්ට
🙏🙏🙏
I experimented this studying technique with a 10 year old girl for history subject. It clearly gave results! Thank you sir for the eye opener 🙏🙏🙏
Very important video thank you so much sir... ❤🙏
It's really worth for me❤ Thank you so much sir😊❤
Thank you sir, 🙏🙏🙏
ජාතියේ පිනට පහළ වූ ගුරු දෙවියනි, චිරාත් කාලයක් වැජඹේවා !!!🙏🙏🙏
ගොඩක් වටින වීඩියෝ එකක් සර් ❤❤❤ thanks
...... , sir😊😊❤
බොහොම පිං සර්ට🙏🙏🙏🙏
Thanks A million sir 💗🙏 A valuble video for us 🤗🙏
Godak pin sir...maath ada idan sir kiyapu vidiyata padam karanawa ❤🙏🙏🙏
Bohoma thank sir❤😊
Art karana apith balanawa sir❤
Godak pin theruwan saranai sir..
අවශ්‍යම වෙලාවේ දැක්ක විඩියෝ එක ❤
Ape Tissa sir🎉❤ aththatama manussakam danna adaraneeya guru uthumek.🎉💯
Useful information ❤
Issara apita 7weni ekakayata thissa sir igennuwe mata thama mathakai ❤️🙏
Aththatama godakma oni krapu video ekak 😭🤍
තෙරුවන් සරණයි සර්🌺🙏 🙏🙏🙏
Thank you sar ❤
Me kathava aththa Habayi api dheyak mathaka thiyaganidhdhi mathak karadhdhi anivarenma>> vishvasaya>>sansun bava>>alasa nomathikama>>sakaya nathikama>> anivarenma ape manase athi karaganna onea >> karala balanna oyata hithaganna bari memory ekak labeyi
සර්ට ගොඩක් පිං සර්...❤️🙏
මෙනම් ගුරුවරයෙක් නෙමෙයි දෙවි කෙනෙක්.දැන් මම මේ සර්ගෙ වීඩියෝස් බලන්න අරන් අවුරුදු 4ටත් වැඩි.තවත් ඉගෙන ගන්න දේවල් තියෙනවා
Thank youu sir 🥺💝
Sir hitiya 89 A/L classes eke Bio_science classes eke හිටපු vidiha mata හොඳට මතකයි.කේතුමතී sudu පිරිමි lamaya.Sir උගන්වනවා Sarath Somarayhna sir අපිට ugannapu වඩා හොඳට mathak wenawa.Dan නම් මටත් medicine යන්න puluwa.E tharam nathaki
සර් ඔය කීව අමතක ලෙඩේ මට හොදටම තියෙනවා ....
ඒක අඩු කරගන්න ඕනේ මමත්.......🎉🎉🎉🎉❤
කෙල්ලො ටික හයියෙන් හිනා උනා 🐱 🐱🐱🐱🐱🐱🐱🐱🐱 ගැන කියද්දී....😂😂😂😂😂😂😂
pancha niwarana athi oyage manase
@@KaweeshaDissanayaka-r1w සිරාවටම.....අනේ මංදා අමතකම වෙනවා
ගොඩක් පින් සර්🎉🎉
thank you sir ❤
සර් අපිට සහ අනාගත දරුවන් සදහා මත්ද්‍රව්‍ය ගැන සවිස්තරාත්මක විශ්ලේෂණය ක් දෙන්න බයානක බව සහ මනවසම්පත විනාශය පිළිබඳ
Budusarani ❤❤ sir
Thanks you sir
පට්ට සර්
🙏🙏තෙරුවන් සරණයි...! දිර්ගයු වේවා!
ගොඩක් ස්තූතියි සර් ❤❤❤
🥰🥰🥰🥰❤❤❤❤Thanks a Million Sir💓💓💓💓💓💓💓💓💓💓
Godak ස්තුති sir.❤
මේක සුපිරි Technique එකක් සර්.❤️
he hee😂
@@sansithanirwan4844 🥲
මේක හරියනවද😁
intro 😍
Adarei ❤
Tks.sir.mage puthatath me widiyata padam karawanna udawkalata.🙏
Thanks sir....
පින් සිද්ද වෙනව සර්😢❤
ඇත්තටම මාරම වටින වීඩියෝ එකක් ❤
වටිනවා ඈ විඩියෝ එක 💖
Theruwan saranai sirta
Sirta hamadaamath ❤❤
Sir. ❤🙏
Sir, Physics, Chemistry walatath galapena widihk kyla dennko
Godak pin ape sir ❤❤❤❤
Sarta pin agha witan mamath tri karanawa❤❤
තෙරුවන් සරණයි ❤
Sir wenama prashna hadanna oneda
Good comments
සර්❤❤❤ 🌼🌼🌼🙏🙏🙏
thnk you sir
Niyamai sir.
🙏 thankyou sir
great
Sir usa yanna vidiyak nadda
🙏🙏🙏
Thissa guru piyann mage sir❤🙏🥹
A vidiyo aka maaarama vatinava igana gannam lamainta,a vagema thishsa sir ape ratata sampathak sirta dirgausha labeeva
💯🙏🖤
😂😂😂 පුසා
❤🙏
ගොඩක් වටින ව්ඩ්යො එකක් මම mage දූවටත් යැව්ව මෙක බලන්ඩ
මමත් වීඩියෝ එක බලලා මට ඉගෙන ගන්න දරුවෝ නෑ .මගේ යාලුවොන්ගේ දරුවන්ට යැව්වා .
🙏💚
Soo true 😂
pin sir sirta..mamanm bio nmi krnne sir..mma krnne korean..aththtma sir hma igna gnna kenktma wtia kthwk sir..mt aurudu 26 sirrr.api igna gnna cle apit ohoma kthwkwth ahnna lbila nh..bs sir
🙏🏻🙏🏻🙏🏻💐💐💐
👌👌👌
පාඩම මතකද කියලා පරිශාකරකර පාඩම් කරන එක නේද හොද සර්
❤❤❤❤❤❤❤
💗✨
Apita class eke kiwwa eka neda mw😂❤
2025d
Mage wasanawa sir
❤❤❤🙏
සර් ගේ 2026 පන්ති වලට සම්බන්ද වෙන්නේ කොහොමද
Sipsuru web register venn(online )
Nugegoda,gampaha sudarshi(physical )
20:57
❤️✨️🏅💗🥺
❤
මෙන්න සාස්තර 😂