සැබෑ ආදරයක් අහිමි වීමට හේතු - මහනුවර උත්තරා මෙහෙණින් වහන්සේ | Daham Sakmana
Вставка
- Опубліковано 24 лис 2024
- සැබෑ ආදරයක් අහිමි වීමට හේතු-මහනුවර උත්තරා මෙහෙණින් වහන්සේ | Daham Sakmana
මෙවන් වූ තවත් උතුම් වූ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම සදහා Shraddha UA-cam Channel සහ Mahamevnawa UA-cam Channel වෙත පිවිසෙන්න..
Shraddha UA-cam Channel
@ShraddhaTV
Mahamevnawa UA-cam Channel
@mahamevnawa
නොපමාව කුසල් රැස් කරන්න...
සියලු සංස්කාරයන් නැසෙන සුලුය...
Daham Sakmana UA-cam Channel
@dahamsakmana
මං මේක අහන වෙලාවේ මං ඉන්නේ අවංකව මං ආදරය කරපු කෙනා මට අකමැතියි කියලා තියෙද්දි . හැබැයි මම ඔහුට දිගටම මෛත්‍රී කරනවා. ඔහුට යහපතක් වේවා!
බැදීම් වලින් ඈත් වෙන්න සිතට ශක්තිය ලැබේවා.. සසරේ කර හැම පිනක්ම බලවත් වෙලා මේ හැම බැදීමකින්ම ඈත් වෙන්න පින් පහල වේවා.!!!
බැදීම්වලින් වෙන් වීමට ශක්තිය ද්‍යිර්‍ය ලැබේවා
සියලු සත්වයන්ට සැබෑ ආදරේ ලැබේවා🙏💐 . සියලු සත්වයෝ නිදුක් වෙත්වා , නිරෝගී වෙත්වා , උතුම් ධර්මාවබෝධය ලැබේවා🙏💐 .
ආදරෙ කිසිම දවසක මට අවංකව ලැබිල නෑ ජීවිතේට ආව ගිය මිනිස්සු ආදරෙ අප්පිරිය කරා මට ..... ඒත් මන් කාටවත් වෛර කරන්නෙ නෑ ගිය ආත්මෙක කරපු ලොකු පවක් නිසා තමයි මට මේ තරම් වේදනාවක් ලැබිල ඉතින් මන් දැන් ඒ පවු මැකෙන්න මට පුළුවන් තරම් පිං කරනව අය උපදින කිසිම ආත්මෙක ආදරෙ නිසා දුකක් නොලැබේවා කියල හැමදාම ප්‍රාර්ථනා කරනව
බැදිම් වලින් ඇත්වෙන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹🌻🌹🌻🌹 හරිම ලස්සන ධර්ම දේශනාවක් නමෝ බුද්ධාය තෙරුවන් සරණයි මෑනින් වහන්ස මම සමිත හිමි
අපේ මෑණියන් වහන්ස මට ඔබවහන්සේ හමුවේ මහණ වෙන්න ඕන .
අනේ මටත් කියන්න මෑණියන් වහන්ස කොහේද කියලා මටත් මාහාන වේලන්න ඕනේ දැන ගත්තෝත් මටත් පණිවිඩයක් කියන්න
මේ වගේ දේශනාවක් අහද්දී හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
සාදු සාදු සාදු🙏🙏🙏
Sadu sadu sadu....
Maniyange bana godak lassanai.theruwan saranai
තෙරුවන් සරණයි🙏 🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏 අපේ මෑණියන් වහන්සේට .🙏🌼🙏🌼🙏🌼.
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ මැණියන්.වහන්සේට.මගේ නමස්කාර වේවා
Sadu sadu sadu teruwan saranaii පින්වත් mehenin වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏...මමත් viwaha una මගේ gdra tibuna prasna නිසා මගේ අම්මාge කැමැත්ත tiyena කෙනෙක් මම ආදරේ krla nemeii bande..mehenin වහන්ස මගේ ජීවිතය කවදාවත් ආදරේ ලැබුණේ නැහැ ..මම ..viwahayen ජීවිතය අපායක් wela iddi wena කෙනෙක් මගේ ජීවිතයට awa මම ගොඩාක් ආදරේ kra පින්වත් mehenin වහන්ස ..අවුරුදු 4k ආදරේ kra...mn බලාපොරොත්තු unu ආදරේ සෙනෙහස කරුණාව දයාව එයා ළඟ tibuna ..හැමදාමත් එයා එක්ක satutin ඉන්න බලාපොරොත්තු ගොඩාක් ආදරේ kra..eyth mta හොරෙන් wena කෙනෙක් එක්ක සම්බන්ධයක් tibila ඇහු una එදා mta ලොකු වේදනාවක් දැනුණා එදා ඉඳලා මට එයා gana සැකය tmi hite tiyenne ..අවසානයේ mn විදේශ ගත una ..එයා wena කෙනෙක් banda...පින්වත් mehenin වහන්ස මට මගේ හිත hdagena ජීවිතය ගෙවන්න අමාරුයි ..මම කොච්චර ධර්මය අවබෝධ kra gena මගේ පාඩුවේ ජීවත් වෙන්න haduwath mta එයා matak වෙනවා ...meya මගේ akusal කර්මයක් නිසාද පින්වත් mehenin වහන්ස මට oba වහන්සේට ktha krnna ඕනි ..mta පැහැදිලි පිළිතුරක් ලබා ගන්න ඕනි මගේ hite tiyena ඔක්කොම දේවල් ඔබ වහන්සේට කියලා sanasimak ලබා ගන්න පිහිට වෙන්න ..teruwan saranaii පින්වත් mehenin වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
Mage raththaran mahaththayage adare ahimi une podima wayasakdi pera akusalayk nisa wenna athi.eth me aathme pin karanwa pera akusal gewaganna.me karana hama pinakma ras wewa apa sama siyalu denatama nirwanayama karaa yanna hethuwak wewa.sadu sadu sadu.......
Theruwan saranae
Saaadu saadu saadu
Sadu sadu sadu.
🌹🌻🌹☸️🌻🌷🌻 තෙරුවන් සරණයි මෑනින් වහන්ස
🌹🌹🌹🌹🌻🌻🌻🌻 හරිම ලස්සන ධර්ම දේශනාවක් තෙරුවන් සරණයි මෑනින් වහන්ස
Siyalu sathwayo niduk wethwa budu saranai maniyani
සාදු සාදු සාදු මැණින්වහන්ස
Bedim wala duka mata hema mohothakama sihi wewaa🙏🙏🙏
සාදු සාදු සාදු.. 🙏🙏🙏
ඇත්ත. තෙරුවන් සරණයි ... !!!
🌷🌺🙏🙏🙏🌺🌷
බුදු සරණ යි
🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔💐💐💐💐🌼🌼🌼🌼🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹 pinwath meheninwahanseta Mage namaskaraya wewa 🙏🙏🙏 Namo buddhaya 🙏🙏🙏🪔🪔🪔🪔🌹🌹🌹🌹💐🌺🌼💐🌻🌻🌻
මාත් අවංකවම කෙනෙක්ට ආදරය කලා ඊයෙ දවස වෙනකන්ම
ඒත් ඒක හම්බවුන වෙලාවට එකම එක බැල්මකින් විතරක් සැනසුන අහිංසක අවංක ආදරයක්
තරහ වෙවී යාළු වෙවී හිටියා
අන්තිමට තරහ වුන පාර මගේ යාලුවෙක්ට මං මේක කිවූවා.
මං එතකොට එයාට අවුරුදු 2ක් ආදරය කරලා තිබුණා.
මෙක පටන් ගත්තෙත් එයාමයි.
මං කලෙ ඒකට ප්‍රතිචාර දක්වපු එක.
ඒත් අන්තිමට මං එයාට ආදරෙ කරපු තරම් එයා මට ආදරය කරලා නෑ.
කාලයත් එක්ක එයාට මාව මොන විදිහකටහරි එපා වෙන්න ඇති.
අන්තිමට එයා හැමෝටම කියල තියෙන්නේ මං එයාගෙ පස්සෙන් එන,වද දෙන කෙල්ල කියලා.
හැබැයි මං එහෙම කලේ නෑ.
ආදරේට ආදරේ කලා විතරයි.
එයා මට ඉගිබිගි දුන්න නිසයි මං එයා දිහා බැලුවේ නැතුව වෙන කිසිම දේකට නෙවෙයි.
අනික බැල්මකින් පුළුවන්ද මනුස්සයෙක්ගෙ පස්සෙන් යන්න, මනුස්සයෙක්ට වදයක් වෙන්න.එව සේරම එයා ගොතපු බොරු.එහෙම දෙයක් තේරෙන්නේ එයත් මං දිහා බලන නිසා නෙවෙයිද
මිනිසුන්ට යන්න ඕන වුනහම අනිකාට වැරැද්දක් පටලවනව.ඒකෙන් එයා බාල්දු කරනවා
ඇත්ත නොදන්න අය ඒව පිළිගන්නවා.
හැබැයි එක තාවකාලිකයි.
කටින් කොච්චර බොරු කිව්වත් එයාගෙ හෘද සාක්ෂියට එයාට බොරු කරන්න බැහැනේ.ඒ ඇත්ත හැමදාම එයාට වද දෙයි.
දවසක එයා මේවට දුක් වෙයි.
එදාට මං සියල්ල නිසා කලකිරුණු, සියල්ල අත්හැරපු මෙහෙණින් වහන්සේ නමක් වෙලා ඉදී.
අම්මාගෙ සිහිනය මං වෛද්‍යවරියක් වෙන එක.මං ඒක වෙනුවෙන් උපරිමය කරනවා.හැමදේම අහිමි වීම ස්ථිර වූ මේ ලෝකයේ දෙමව්පියොත් අපට අහිමි වෙනවා දවසක.එදාට මං මහණ වෙලා බුදු රජාණන් වහන්සේ දේශනා කළ නිවනට යන මඟ ඔස්සේ ගමන් කරනව.එතකන් මට පුළුවන් උපරිමයෙන් මං ඒ දෙන්නව සතුටින් තියනව.
මගේ එකම බලාපොරොත්තුව දැන් ඒක විතරයි.
ඉපදෙන්නෙ, මැරෙන්නෙ තනියම නම් අතරමගදී හමුවන කිසිදු කෙනෙක් සමඟ කිසිදු ආදර සම්බන්ධයක් නැවත ඇති නොකරගෙන ඉන්න තරම් මම එක අත්හැරලා අවසන්.
ඇතිවන සියල්ල නැතිවී යනවාමයි.
ඒ සියල්ල සදහටම නැති කරන්න පුළුවන් එකම මාර්ගය නිවනම පමණයි.
මට ආදරය කර අත්හැරීමට අවශ්‍ය වූ කල සියල්ල මා පිට පටවා මා බාල්දු කර හොඳ නාමය ලබාගත් ඔහු කෙරෙහි මගේ සිතේ හටගත් ආදරය සැමදා ජීවමානය.මා ඔහුට කිසි දිනක වෛර කරන්නේද නැත.තරහක්ද නැත.
ඔහුට ඔහුගේ අරමුණු කරා යාමට මා සුභ පතනවා.
මා දැන් දෙමව්පියන්ගේ සහින ඉටු කිරීමත්,දිනක මහණ වීමත් හැර සියල්ල අත්හැර දමා අවසන්.
Theruwan saranai
Sadu sadu
Mata jivithe kisi deka sathutak na dukakma vitharai thiyenne .me duka nathi kara ganna margaya gana mn dannawa .man sasun gathi unoth a de mata labagatha hakida mehenin wahansa
Math apamanawa adare karana mage mahaththaya wena ganu ayata katha karanwa.kipa wathawakma man samawa dunna.eth eya hadenne na.divra divra mata boru karanwa.mta avrudu 3ka chuti duwek innwa.mata dn jivithe epama wela inna mohothak.mata dara ganna amarui
Budu saranai
මටත් මහන වෙන්න ඕනෙ
❤❤
මමත් සසරේ කල වැරදි කාම සේවනයේ
යෙදිච්ච නිසා මට මේ ආත්මයේ අවංක ආදරේ නැති උනා. මටද ඒ වංචාව මේ ආත්මයේ ලැබුන. මට ඒ වංචාව කරපු ඇය ඊලග ආත්මෙට එය අරන් යනව සසර බියකරුයි😥😥😥
Man awankawama adare kara.ee adareta mn hemadama adarei.
Mehenin wahansa mata mahana wenna asai.man Danuth adare karanawa.eth me badeem ahimi wenawa kawada hari .me duken nikma yanna udau karanna
🙏🙏🙏
මමත් ආදරය අහිමි වෙච්ච කෙනෙක් දුක හිතේ තියාගෙන මහණ වෙන්න හැදුවට ඒකට අම්මයි තාත්තායි කැමති නෑ මම චුටි කාලෙ ඉදලා මහණ වෙන්න කැමතියි
🙏🙏🙏🙏🙏🙏🙏
මට ද මහණ වෙන්න කැමතියි වුණා ත් තාත්තා අකමැති
Mage jewethe th sathutak nathi jewethayak
මට මෙහෙණින් වහන්සේ සම්බන්ධ කරගන්න විදිහක් නැද්ද? සිතේ තෙරපෙන ගැටලුවක් විමසන්න ඕන. ඒක මට මහා පීඩනයක්.
සිතේ තෙරෙපෙන ගැටලු වලට ඔබට පුලුවන් තරම් ධර්මදේශනා ස්වණය කරන්න මාත් මගේ හිත හදා ගන්නේ එහෙමයි 🙏🙏
පිංවත් මෙහෙණින් වහන්සේ මගෙ හිතෙ තෙරපෙ සිත් වෙදනාව මට දරාගෙන ඉන්න බැරිතරම් එක වතාවක් මෙහෙණින් වහන්ස හමුවෙලා අනේ මගෙ හිත නිවාගන්න පුළුවන් නම් මෙහෙණින් වහන්සේට අනෙක් වාරයක් පිං සිදුවෙනවා මට එක වතාවක් මෙහෙණින් වහන්ස සම්බන්ධ කරගන්න පුළුවන් ද
🥺
අපිට ගෙවල් වලින් කැමති නැ අපි කරපු පව මොකද්ද
මගේ පෙම්වතා මිය ගියෙත් මගේ හොදකට වෙන්න පුළුවන්. මොකද ඔහු බීමට ඇබ්බැහි වෙලා හිටියේ
Mt maheninwase samaga katha karanna widiyak nedda
Maniyan wahanseta Katha karanna kamati.
Valentines Day… මේ දවස සමහර අය සමරනවා… සමහර අය වෙනදට වගේම දුකින් කාලය ගෙවනවා. 🤧
සමරන්න ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් ඕනෙම කියල නෑ හැබැයි ආදරෙන් සමරන්න ජීවිතේ කිසිම දෙයක් නැති අය ගොඩයි.
සමහර අපේ ආදර කතාවලට කඳුළු විතරයි උරුම🥺. ඇයි කියන්න තේරෙන්නේ නෑ. මෙහෙම කිව්වහම කියනවා❗️මේ ගෙවන්නෙ පෙර ආත්මෙක කරපු පවු වලට කියල🔱😖
මේ ඉන්න ටිකේ ජීවත් වෙන්න අපි හැමෝම හොයන්නේ අවංක ආදරයක්💞😣. අපි ආදරේ කරනවා වගේම අපිටත් ආදරේ කරන ආදරයක්😖😔. ඉතින් පෙර ආත්මෙක කරපු පවු ඇයි මේ ආත්මේ❓❓❓පෙර ආත්මෙක කරපු දේවල් වලට අපි පලි ද❓❓❓❓❓❓😤😤😤😤😤😤
Copied......
Sadu sadu sadu 🙏🙏🙏
සාදු සාදු සාදු !!!
Math apamanawa adare karana mage mahaththaya wena ganu ayata katha karanwa.kipa wathawakma man samawa dunna.eth eya hadenne na.divra divra mata boru karanwa.mta avrudu 3ka chuti duwek innwa.mata dn jivithe epama wela inna mohothak.mata dara ganna amarui
❤❤❤
🙏🙏🙏🙏
Valentines Day… මේ දවස සමහර අය සමරනවා… සමහර අය වෙනදට වගේම දුකින් කාලය ගෙවනවා. 🤧
සමරන්න ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් ඕනෙම කියල නෑ හැබැයි ආදරෙන් සමරන්න ජීවිතේ කිසිම දෙයක් නැති අය ගොඩයි.
සමහර අපේ ආදර කතාවලට කඳුළු විතරයි උරුම🥺. ඇයි කියන්න තේරෙන්නේ නෑ. මෙහෙම කිව්වහම කියනවා❗️මේ ගෙවන්නෙ පෙර ආත්මෙක කරපු පවු වලට කියල🔱😖
මේ ඉන්න ටිකේ ජීවත් වෙන්න අපි හැමෝම හොයන්නේ අවංක ආදරයක්💞😣. අපි ආදරේ කරනවා වගේම අපිටත් ආදරේ කරන ආදරයක්😖😔. ඉතින් පෙර ආත්මෙක කරපු පවු ඇයි මේ ආත්මේ❓❓❓පෙර ආත්මෙක කරපු දේවල් වලට අපි පලි ද❓❓❓❓❓❓😤😤😤😤😤😤
Copied......
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏
💔
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
Oya koheda
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏