Me darmayanam...parishuddai...deshana karannema sathyamai...pinwath suwamin wahansa..godak pin..me aththa kiyala..apita..me..marenda onnamenna iddi me Uthum darmayen ape hith suwapathkaranawa..sadu sadu..uthun niwanama awabodawewa.....🌸🌸🌸
Namo Buddhaya saadu saadu saadu.pinwath loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.
ප්‍රේමය නිසා විදවන, තැවෙන සිත් නිවෙන්නට උතුම් මෙ බණ පද හේතු වේවා 💛
බැදීම් නිසා පිච්චි පිච්චි තිබෙන මගේ හිත නිවෙන්නට මේ දහම් කරුණු හේතුවක් වූවා සේම ඒ පිනෙනුත් ඔබ වහන්සේට උතුම් නිර්වාණාවබෝධය පසක් කර ගැනීමට හේතුවක් වේවා🙏
ප්‍රේමය දුකක් කියා අසා තිබුනත්....මේසා දුක් ගෙන දෙන්නක් කියා...දැනී තිබුනාම්...කෝඩුකාර මගේ සිත කිසිදා.....ප්‍රේමයක් නොපතාවී.....හිතට සහනයක් ගෙන දෙන එකම මග බුදමග විතරමයි ......එම මග වෙත ගෙන යන..හිමියනි ...තෙරුවන් සරණයි...
ඔබ වහන්සේගෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරලා මේ සසරේ ඇති භයානකකම මන් අවබෝධ කරගත්තා මන් 2020 11 26 උතුම් පැවිද්ද ලබා ගත්තා... ඔබ වහන්සේට මේ වගේ තවත් බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී ධර්මය දේශනා කරන්න වාසනාව උදාවේවා ... ඒ නිවන තේරුම් කරලා දුන්න ඔබ වහන්සේට මට යම් දවසකනමස්කාර කරන්න ලැබේවා!!!!! තෙරුවන් සරණයී !!
අනේ මට නම් එපා වෙලා ඉන්නේ ස්වාමීන් වහන්සේ 😣.ආදරයක් නිසා විදවලා විදවලා තිත්ත වෙලා ඉන්නේ.මේ ජරා බැදීම් අතහැරලා කිසිම දුකක් නැතුව ඔබ වහන්සේලා හිනාවෙලා ඉන්නවා වගේ මටත් හිනාවෙන්න තියේනම්.දුකයි කියලා තේරෙනවා ස්වාමින් වහන්ස.අතහැර ගන්න ශක්තිය නෑ😣.අනේ මට මාත් එක්කම තරහ යනවා .මගේ හිතමයි මට රිද්දන්නේ 😣අනේ මේ මහා දුක් වලින් නිදහස් වෙන්න ලැබේවා 😣අපේ සිත නිවනා ඒ මහා පින් බලෙන් ඔබ වහන්සේලාට ඒ අමා මහ නිවන බොහෝ දුර නොවේවා🙏🌼
අපේ ස්වාමින් වහන්සේ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ සිදුකරන ලද්දාවූ ධර්ම දානය හේතුකොටගෙන නිදුක් නිරෝගිබව ලැබී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා....💐💐💐💐
මේ පිනෙන් ඔබ වහන්සේ උතුම් අරහත්වයට පත්වේවා
අත්හැරීම මේ ලොව පමණක් නොව පරලොව සැප පිනිසයි... බැදීම් නැති තැන දුකක් නැත.. බැදීම් නිසා පීඩවෙන් සිටි මගෙ හිතට මේ දහම් දෙසුම ගිනි ගොඩකට පිනි පොදක් වැටුනා හා සමානය... බැදීම් ඇති තැන දුක නියතය... සැනසුම ගෙනෙන එකම මග බුදු හිමි සරන යාමයි... මෙවන් උතුම් දහම් දෙසුමට ඔබ වහන්සේට නිදුක් නීරෝගි සම්පත්තිය ලැබේවා 🙏 තෙරුව සරනයි... සාදු සාදූ සාදූ 🙏
ආදරේ නිසා මන් ලොකු දුකක් හිතේ තද කරගෙන ඉදලා ඔබ වහන්සේගේ බන ඇහුවෙ.හිතට ලොකු සැනසීමක් දැනෙනවා
Ow mamata dukvidinawa
හිත සුවපත් වේවා...... 🙏
ඔව් මටත්🙂
ඔව්ව් මටත් එහෙමමයී 😔😔
🙏🙏🙏🙏@@dpieris8905
ගොඩක් පින් අපෙ හාමුදුරුවනෙ... ඔබ වහන්සේගෙ බන අහන්න මං හරිම ආසයි.... ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට වේවා 🙏
ආදරෙ නිසා විදවපු මේ මගෙ ජිවිතය බෙරුනා ඔබ වහන්සේගේ බන අහන්න ලෙබුන නිසා අද මම සසර ගමන කෙටි කර ගන්න පටිසෝතගාමිව උඩු අතට පිහිනන කාන්තාවක් 🙏🙏🙏🙏 සාදු සාදු සාදු
බෑදීම නිසා විදින දුක් අනන්තයි අප්‍රමාණයි😥😥
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !
සාධු`🙏🙏🙏🙏🙏 සාධු`🙏🙏🙏🙏🙏 සාධු`🙏🙏🙏🙏🙏
ආදරය ,බැදීම ගැන අහපු හිතට දැනුන බනක් අපේ හාමුදුරුවනේ...තෙරුවන් සරනයි හාමුදුරුවනේ ..🙏🙏🙏💓
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් බලයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට හේතු වාසනා වේවා....
,හිතට ලොකු සහනයක් ලැබුණා .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී ජීවිතයක් ලැබේවා !
🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා
පිරිසිදු ධර්මය සුරැකේවා
ඔබ වහන්සේගේ දේශණාවේ. සියල්ල සත්‍යය ප්‍රායෝගිකවම එකගයි..🙏 ඔබවහන්සේගේ දේශණාවෙන් පුදුමාකාර සැනසීමක් දැනෙනවා හාමුදුරුවනේ ගොඩාක් පිං ඔබවහන්සේ සමාජය වෙනුවෙන් කරන මේ උත්තුංග මෙහෙවරට තෙරුවන් සරණයි නිවන් පිණිස හේතුවේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏😇😇😇❤️
අවසරයි අපේ හාමුදුරුවනේ ජීවිතය ගැන නොදන්න නොපෙනුන ගොඩක් දේවල් අවබෝධ වුනා හරියට මටම කිව්වා වගේ දැනුනේ මට 🙏🙏🙏
හිත හැදෙන බණ හැමදාම අහන්න හිතුවා හරීම සැනසීමක් දැනෙන්නේ
අපේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට තෙරැවන් සරණයි.ඔබ වහන්සේට බොහොම පිං ඒ වගේම මේ පිංකම සංවිධානය කල සියලු දෙනාටමත් පිං සිදුවේවා 🌼🌼🌼🙏🙏🙏
ඔබ වහන්සේගේ නිර්වාන අවබෝදයට මේ පින හේතු වේවා වාසනා වේවා. 🙏🙏🙏
තරුන අපිට ගොඩක් වටින ධර්ම දේශනාවක් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !
වන්දනීය පූජනීය අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට, මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා කරන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් චතුරාර්ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! සසර දුකින් අත්මිදෙන්නට පාරමිතාවක්ම වේවා ! සාදු !!! නිවන් දකිනතුරු සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මයම ඇසෙත්වා ! සාදු !!! ඔබවහන්සේට බොහෝමයක් පින් සිදුවේවා ! ඉතාමත් පැහැදිලිව මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා අප සියලුදෙනාටම ඇසීමට ජිවිතයේ යහමගට නිවන් අවබෝධය පිනිසම දේශනා කරන ඔබවහන්සේට කෝටි කෝටි වාරයක් පින් සිදුවේවා ! සාදු !!! උතුම් ශ්‍රී සද්ධර්ම ඇසීමට මගහසර සදාදුන් සියලුදෙනාටම පින් අනුමෝදන් වේවා ! සාදු !!! සිත් පීඩාවට පත්ව සිටින සියලුදෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! ඔවුන්ගේ සිත් සුවපත් වේවා ! සාදු !!! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
2021.01.18
අනන්ත වූ බුදුගුණ සත්‍ය යයි ඵ් සත්‍යානුභාවයේ බලයෙන් සියලු දෙනාටම සෙත් වේවා සාධු සාධු සාධු ...
අපේ ස්වාමීන් වහසේට මේ පින් බලෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා!!! මට දුක දැනුන හැම වෙලාවකම හිතට සැනසීමක් ලැබුනේ අපේ හාමුරුවන්ගේ දේශනා වලින් පින් අයියති වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏
කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මේ ධර්ම දානය දෙන පිනෙන් බුදුන් දැක නිවන් දකින්නට වාසනාව ලැබේවා!පතනා බෝධියකින් නිවන් සම්පත් ලබාගැනීමට හැකිවේවා! සාදු සාදු සාදු
පිංවත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏නිදුක් නිරෝගි වේවා.දීර්‍ර්ගායුෂ ලැබේවා🙏🙏🙏
🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸 🙏කරුණාවෙන් අපහට වටිනා දහම් කරුණු පහදා දෙන පිංවන්ත වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...!!!! නිදුක් වේවා..!! නීරෝගී වේවා..!!! දීර්ඝායුෂම වේවා...!!! 🙏🙏🙏🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸
ඔබ වහන්සේට ගොඩක් පිං අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේ ගේ මෙි බන පද ටික මගේ හිතට පුදුම සැනසිමක් ලබා දුන්න සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ලෝක සත්වයින්ට මේ උතුම් ධර්ම කරුණු බෙදාහැරීමෙන් සිදුකරගන්නා වූ පුන්‍යකර්මය හේතුකොටගෙන ගෞතම බුදුසසුන තුලම නිර්වාණ අවබෝධය කරා ළඟා වීමට මංපෙත් විවර වේවා..
Ape පින්වත් හාමුදුරුවන්ට නිරෝගී suwa menma tawat mewan ධර්ම දේශනා කිරීමට shaktiya ලැබේවා
අපේ හාමුදුරුවන්ට බොහෝම පින් ඉගෙනගන්න වයසක ඉන්න මම ගොඩාක් ලොකු ආදර්ශයක් ලබා ගත්තා මේ ධර්ම දේශනාවෙන් මොකද කෙනෙකුට ආදරේ කරන්න කලිනුයි, මේ කථාව ඇසුවේ දැන් මට ගොඩක් හොදින් වැටවුනා ප්‍රේමයක් ඇති වුවත් කොයිම හෝ මොහොතක ඒ ප්‍රේමය නිසා දුකක් හටගන්නවා ඒ වගේම එය ඕනෙම වෙලාකවක අථැරීම ට සිදුවුවහොත් එය ඇත හැරිය යුතු බවයි.....මගේ හිත ගොඩක් ශක්තිමත් වුනා❤🙏🙏
සාදු !!! නමෝ බුද්ධාය !
පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සාදු !!! පින්වත් සියලුදෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! නමෝ බුද්ධාය !
තෙරුවන් සරණයි ස්වමින් වහන්ස.. දුකින් මිදෙන්න. බැදීමෙ දුක තව තවත් තෙරුම් ගන්න දේශනා කරන දහම් කරුනු අපෙ ජිවිතයට ඉතා අගනෙයි ..
ඔබ වහන්සේට නිවන් අවබෝධ පිණිස මේ පිං හේතු වේවා. සාදු සාදු සාදු.
ශ්‍රී සද්ධර්මය දේශනා කරන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා.!! දීර්ඝායුෂ ලැබේවා !! නීරෝගී වෙත්වා !! 🙏🙏🙏
නමෝ බුද්ධාය සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...🙏🙏🙏
🌼🌼🌼🌹🌹🌹🌹🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
මාත් බැදීම් නිසා බොහෝ සේ දුක් වෙනවා ඔබ වහන්සේගෙ බනපද තමා මගෙ හිටට හයියක් ගේන්නෙ ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏
අප පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
මම ප්‍රේමය නිසා විඳවන,
මේ දහම් පදවලින් සැනසීමක් ලැබේවා!
සාදු සාදු සාදු බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ පිනෙන් ඔබවහන්සේට ලොකු ස්වාමීන් වහන්සේට සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයුශ ලබේවා තෙරුවන් සරනයි
ඔබ වහන්සේට ගොඩක් පිං🙏 හිතට ලොකු සහනයක් දැනුනා🙏🥺
සාදු සාදු සාදු අපගේ පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා බොහොමත්ම පින් 🙏🙏🙏🙏
🙏🌷සාදු 🙏🌷සාදු🙏🌷 සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!..............
අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .......
අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ......
ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දේනාටම රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .....
දස දහස් වාරයක් මාගේ නමස්කාරය වේවා...ස්වාමීනී...🙏🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
🌷🙏සාදු 🌷🙏සාදු 🌷🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා ......
අපගේ පින්වත් ලොකුස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ...අපගේ පින්වත් දර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ..ව්දේස ගතව සිටින අපට දර්මය අසන්නට දායකත්වය දරන සියලුම දෙනාටම ගොඩාක් පිං සිදු වේවා සියලුම දෙනාටම රත්නත්තරේම පිහිටයි ..
සාදු සාදු සාදු පින්වත් සුවමින් වහන්සේට පින්සිදු වෙවා සාදු සාදු සාදු
එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පින්.....සාදු සාදු සාදු .....!!!!!
තෙරුවන් සරණයි අපේ හමුදුරුවනෙ නිදුක් නිරොගි සුවය ලැබේවා
තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනේ සාදු සාදු සාදු 🌷🌺🌺🌸🌸🌸🌸🌸🌸🌷🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
Godak durata mage jeevithe kalin hitiyata wada ada shakthi mathwa inne ...aurudu 2k vithara idan saddha eke darma desana nisa...budu saranai
සාදු🙏සාදු🙏සාදු🙏
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා
🙏🌼නමෝ බුද්ධා ය🙏 🌼
සිත් සැනසේවා....!!!🙏 ධර්මය සිහිනුවණින් දකිත්වා...!!🙏
Me darmayanam...parishuddai...deshana karannema sathyamai...pinwath suwamin wahansa..godak pin..me aththa kiyala..apita..me..marenda onnamenna iddi me Uthum darmayen ape hith suwapathkaranawa..sadu sadu..uthun niwanama awabodawewa.....🌸🌸🌸
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ......
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
👏👏👏👏Sadu sadu sadu. Pinwath swamin wahanseta deergay labewa.
තෙරුවන් සරණයි ජෙසු පිහිටයි අපෙ හාමුදුරුවනේ 💛
නමෝ බුද්ධාය ☸️🙏 සාදු සාදු සාදු ශ්‍රි
බැඳීම දුකක්, බිදීම දුකක්, විඳීම දුකක්,රිදීම දුකක්, ........... මිදීම සසරටම සැපක්🙏🙏🙏
Namo Buddhaya saadu saadu saadu.pinwath loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏
සාදු සාදු ..හිත සැනසුනා හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu... sadu... sadu...
Ape pinwath suwmin wahnseta magi namas karaya wewa..
Sema dinakam uadesan man dream deshna sywanaya karanwa... aththa badimm kiynne dukk..me dahram karunu magi jivithe awaboda wela me dukin midethwa.. darama shwanaya kala siyluma denatam me daham karunu awaboda wewa...namo buddy ...
Siyluma denatam ther saranai ...
Theruwan saranai ape swamin wahanseta mage uthum namaskaraya wewa.....pinwath loku swamin wahanse niduk nirogi suwaya deergayusha lebewa mage namas karaya wewa sadu sadu sadu....
ඔබ වහන්සේට පින් සිද්ද වෙනවා..🙏🙏🙏
Namaskaara wewa swameen wahansa!!!! Thawa thawath oba wahansege saddharma deshanawan shawanya korimata ma hata wasanwa labewa!!Niduk Neerogi wewa swameen wahansa...Thunuruwan Saranai!
පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,
සාදු🙏 සාදු 🙏සාදු 🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏
බොහොම පින් ස්වාමීණී
සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖
සාධු සාධු සාධු 🙏🏽🙏🏻🙏🏻 මාගේ නමස්කාරය වේවා අපේ පිංවත් හාමුදුරුවන්ට 🙏🏻🙏🏻🙏🏻
Theruwan saranai pinwath hamuduruwan wahanse.pitarata enna apita hethata senaseemak genne oba wahanselage bana tikak ahuwoth vitarai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරනයි අපේ හාමුදුරුවනේ
😌🙏සාදු සාදු සාදු...
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
Mata me හාමුදුරුවෝගෙ phone number ollala දෙන්න පුළුවන් ද mama ඉන්නේ විදේශ gata වෙලා mata උපදෙස් ටිකක් ලබන්නට ඔයාලට ගොඩක් පිං
Sasara nemethi maha sayuren ethara vimata maga kiyadena oba wahanseta godak pin.🙏🙏🙏
පින්වත් කළණ මිතුරු මහා සංඝරත්නය නිදුක් නීරෝගීව සුවසේ බොහෝ කල් වැඩ වසත්වා
Moda kamata adare karala hama dahama vidawanawa ape hamuduruwane oba wahansege bana ahala tikak heta hada gannawa 🙏🙏🙏
Sadu sadu sadu🙏🙏🙏
සාදු...සාදු ...සාදු ...🏵️🏵️🏵️🏵️🏵️🏵️...
ඉතාම වටිනා දේශනාවක්
තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය🙏🙏🙏
Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸
නමෝ බුද්ධාය!
Mama Aurudu 6k adare kara .godak adaran hitiya.mama weradak nokara mawe mge harimwa.ana mama man gena wath hitanna natiwa godak lagin hitiya eyage dewal mge kara gatta.waira karanna ath godak dukai.hita hada ganna amaru.
සාධූ සාධූ පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mema darma deshanawa asimata sledding siyaluma denata godak pin.🙏🙏🙏
සාදු සාදු සාදු
නමෝ බුද්ධාය!!!!
😔අනේ බැදීම් නිසා මෙහෙම හැමදාම දුකින් වෙයි කියලා දන්නවනම් ..මම කවදාවත් බැදීම් ලන් කර ගන්නේ නැ හාමුදුරුවනේ 😪මට මගේ හිත සැහැල්ලු කර ගෙන දැනෙන දුක වේදනාව තනිකම දරාගන්න බැරි දුක මට නැති උනේ ඹබ වහන්සේගේ බන ටික අහපු නිසා හිත ටිකක් හරි දුක නැති උනා 😪
සියලු සත්වයෝ සුවපත් වෙත්වා..
Adaraya nisa duk vidina hama kananakura hadannanam ma tika ahuwanam tarum aragana ජීවිතය hadaganna puluwan apa hamuduruwana oba wahasata taruwan saranai