සැබෑ ආදරය | ඇත්තටම ආදරේ කරනකෙනාව හදුනාගන්නේ කෙසේද?Ven Kelaniya Ajitha Thero | Ehipassiko Dharmaya

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 59

  • @poornikapoornika9227
    @poornikapoornika9227 Рік тому +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @Nethu2003BN
    @Nethu2003BN Рік тому +3

    සාදු සාදු සාදු🥺🥺❤️අපේ හාමුදුරුවනේ,🙏🙏

  • @KasunMalinga-st9db
    @KasunMalinga-st9db 2 роки тому +6

    ජීවිතේට ගොඩක් වටින ධර්ම දේශනාවක්..තෙරුවන් සරණයි ඔබ වහන්සේට..සාධු සාධු සාධු 🙏🙏🙏

  • @piyumikakrishani2242
    @piyumikakrishani2242 2 роки тому +3

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ..ඔබ වහන්සේගේ මේ අදහස් ටික ඉතාම වටිනවා.

  • @sadunithakshila9512
    @sadunithakshila9512 Рік тому +2

    සාදු සාදු ❤ 🙏🙏🙏🙏🙏

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 2 роки тому +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින් වත් හාමුදුරුවනේ.
    🙏🥀❤️

  • @krishanthidewapriya4968
    @krishanthidewapriya4968 2 роки тому +4

    පිලිවෙත් සරු වෙයි සුවදක් සේමා
    දම් රස දනවයි මිහිරක් සේමා
    පිංගග ගලනා ඉන්ද්‍රිය සේමා
    මහ සග රුවනට පිනිපා වේවා
    තෙරුවන් සරණයි අපගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට.

  • @educationacademy00
    @educationacademy00 2 роки тому +4

    ගොඩාක් වටිනා ධර්ම දේශනයක් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩාක් පින් තෙරුවන් සරණයි යහපතක්ම වේවා!!!

  • @bothalegamasamithahimi2160
    @bothalegamasamithahimi2160 2 роки тому +4

    🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻 සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @madu5115
    @madu5115 2 роки тому +7

    හරිම ලස්සන ජීවිතේට ගොඩාක් වටින ධර්ම දේශනාවක් 🙏🙏

  • @jayawardenajaya9048
    @jayawardenajaya9048 2 роки тому +4

    ඡිවිතේට ගොඩක් වැදගත් බන ටිකක් ගොඩක් පින් ස්වාමීනි. 🙏🙏

  • @besttraxxasfan253
    @besttraxxasfan253 Рік тому +1

    Sadu sadu sadu sadu sadu sadu ssdu

  • @sasikalamadushani3591
    @sasikalamadushani3591 2 роки тому +3

    හරිම ලස්සන වටින ධර්ම දේශනාවක් 🙏🙏

  • @umayamamarasinghe9143
    @umayamamarasinghe9143 2 роки тому +4

    Bohoma watina darma dheshanawak.. pin Wath swaminwahansa pin sidu wewa 🙏🙏🙏

  • @Danilo21444
    @Danilo21444 2 роки тому +2

    බොහොම ස්තුතියි ස්වමින් වහන්සේ 😇🙏🏼

  • @chandimalawasalamudali7630
    @chandimalawasalamudali7630 2 роки тому +3

    ගොඩක් වටිනවා ස්වාමින් වහන්ස

  • @malshawijerathna7218
    @malshawijerathna7218 2 роки тому +2

    තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට 🙏🙏🙏.....

  • @dewuliKusum
    @dewuliKusum 7 місяців тому

    Oba wahanseta mage namaskaraya wewa.sadu sadu sadu..

  • @deepikapriyangani3897
    @deepikapriyangani3897 2 роки тому +7

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @hsasika
    @hsasika 2 роки тому +1

    හිස් වූ කෙළෙස් වර්ණනාවක්.,

  • @yashodarakarunathilaka2679
    @yashodarakarunathilaka2679 2 роки тому +9

    ස්වාමීන් වහන්සේ පෙන්වාදුන් දර්ම කාරණාව ඇතුලේ ලෞකික සත්‍යයක් තිබෙනවා .හැබැයි අපි බෞද්ධයන් නම් දැනගතයුතුම දහම් කාරණාවක් තිබෙනවා .අපි ඇත්තටම ආදරය කරන අය සසරේ මුනගැහෙන්නෙ හේතු ඵලයට .බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සියල්ල සිදුවෙන්නේ හේතු ඵලයට කියල .මේ දහම හේතු ඵල දහමක් .ඉතින් අපිට කියන්න පුලුවන් කමක් නැහැ අපි ආදරය කරපු අය ඇත්තටම ආදරය කරන අය හදුනාගන්නෙ කොහොමද කියල .ඒකට හේතු ඵලය දකින්න පුරුදු වෙන්න ඕනෑ .එතකොට එහි දහම් කාරණාව වැටහෙන්න ගන්නවා .මේ සසර තුළදී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා .අම්මෙක් නොවුණු කෙනෙක් නැහැ ,තාත්තා නොවුණු කෙනෙක් නැහැ ,භාර්යාවක් නොවුණු කෙනෙක් නැහැ ,ස්වාමිපුරුෂයෙක් නොවුණු කෙනෙක් නැහැ ,සහෝදරයෙක් නොවුණු කෙනෙක් නැහැ ,සහෝදරියක් නොවුණු කෙනෙක් නැහැ ,කියල .මේ සියලුම දෙනා එකම නෑ පරපුරකින් පැවත ගෙනයි සසරේ එන්නෙ .මේ දහම් කාරණාව නුවණින් විමර්ශනය කරලා බලන්න ඕනෑ .විදර්ශනා කරලා බලන නුවණ අවශ්‍යයි .(විදුනැණ )අන්න ඒ හේතු ඵලයට තමයි මේ අපි සෑම කෙනාම සසරේ මුනගැහෙන්නෙ .ඉතින් අපි කරනලද පින්කම් පව්කම් වලට අනුව හේතු ඵල වශයෙන් ගෙවන්න තිබෙන්නේ කොහොමද කියල දන්නේ නැහැ .ඒක දන්නේ බුදු වරයෙකු පමනයි .අනුන්ගේ සිත් දකින්න පුලුවන් ඒ උත්තමයන් වහන්සේට පමනයි .එතකොට අපි පව් නම් කරලා තිබෙන්නේ තමන් ආදරය කරලා තිබුනා උනත් ගැටුම්කාරී අවස්ථාවන් වලට මුහුණ දෙන්න කොයි විදිහට සිදුවෙයිද කියන්න පුලුවන් කමක් නැහැ .අපි පාපකර්ම කරලා තිබෙනවා නම් ඒවා ගෙවාදමන්න සිදුවෙනවාමයි .ඒවායෙන් මිදී පලායන්නට බැහැ .මේ සසර අති භයානකයි .ඉතින් කුසල කර්මකර ඇති අයෙකුට යහපත් ලෙස ජීවිතය ගෙවන්න ලැබුණා උනත් මේ සසර අති භයානක එකක් බව දකින්න පුරුදු වෙන්න ඕනෑ .ඒක හැබැයි සිදුවෙන්නේ දහම් දකින්න දකින්න .නොමැතිව ලෞකික සමාජය තුළ මේ දහම් කාරණාව අවබෝධ කරගැනීමට නම් පුලුවන් කමක් නැහැ .උතුම් චතුරාර්‍ය් සත්‍යය දර්මය අවබෝධ කරගෙන මග ඵලයෙන් භවගමන නිමාකර ගැනීමට සත්දර්මය ශ්‍රවණය කරන්න පුරුදු වෙන්න ඕනෑ .ස්වාමීන් වහන්සේ නිවනින් සැනසේවා කියල ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරණයි !!!

  • @nilminikumari5655
    @nilminikumari5655 2 роки тому +3

    තෙරුවන්සරනයි හාමුදුරුවනේඔබ වන්සේට

  • @asankaindrajith8712
    @asankaindrajith8712 2 роки тому +4

    Sadu sadu sadu

  • @sithuminibhagya2379
    @sithuminibhagya2379 2 роки тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ජිව්තයටඔවදනක්-හ2ඝ

    සාදු...සාදු ....ස⁣ාදු...🙏🙏🙏

  • @charunisadanika6704
    @charunisadanika6704 2 роки тому +3

    බොහොම පින් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @wishmipremarathne1370
    @wishmipremarathne1370 Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepikasilva8253
    @deepikasilva8253 2 роки тому +3

    Godak වටිනවා 🙏🙏🙏

    • @pradeepparara7593
      @pradeepparara7593 2 роки тому

      ගොඩාක් වටිනවා හොදට තේරෙනවා

  • @supunmadusanka3465
    @supunmadusanka3465 2 роки тому +1

    තෙරුවන් සරණයි

  • @RAVIISHAFernando
    @RAVIISHAFernando Рік тому

    Samma sambudu saranai

  • @kavindugayashan4238
    @kavindugayashan4238 2 роки тому +4

    Sadhu...sadhu...sadhu

  • @chandupaanjana
    @chandupaanjana Рік тому

    Sadu.sadu.sadu

  • @AruniWijenayaka-v5o
    @AruniWijenayaka-v5o 10 місяців тому

    Budu saranai

  • @NilanthaKandambige-r3w
    @NilanthaKandambige-r3w Рік тому +1

    ❤❤❤

  • @ashanidayananda7012
    @ashanidayananda7012 2 роки тому +1

    🙏🙏🙏

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hansikasewmini8805
    @hansikasewmini8805 2 роки тому +2

    Sadhu...

  • @亀山さおり-o4v
    @亀山さおり-o4v Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gangasrimati2821
    @gangasrimati2821 2 роки тому +4

    ""🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺""

  • @SewminiChathurika-t9r
    @SewminiChathurika-t9r 3 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @leelavijerathna7616
    @leelavijerathna7616 8 місяців тому

    Sadu sadu sadu 🙏🙏🙏

  • @tor6953
    @tor6953 2 роки тому +1

    🙏🙏🙏

  • @harshanisemasinghe9809
    @harshanisemasinghe9809 2 роки тому +2

    🙏🙏🙏

  • @deshanigeeganage497
    @deshanigeeganage497 2 роки тому +1

    🙏🙏🙏

  • @dilhanidayananda1726
    @dilhanidayananda1726 2 роки тому +2

    🙏🙏🙏🙏

  • @thilinibandaranayaka27
    @thilinibandaranayaka27 2 роки тому +1

    🙏🙏🙏

  • @gimhaniwasundara8447
    @gimhaniwasundara8447 Рік тому

    🙏🙏🙏

  • @danushkamadushanka3757
    @danushkamadushanka3757 Рік тому

    🙏🙏🙏

  • @doc4321
    @doc4321 9 місяців тому +1

    🙏🙏🙏

  • @TharushikaHarshani-gt4lv
    @TharushikaHarshani-gt4lv 6 місяців тому

    🙏🙏🙏

  • @ChandraGuruwathte
    @ChandraGuruwathte 5 місяців тому

    🙏🙏🙏