අහිමි ආදරයට සාප කරනවාද?💔

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 106

  • @jayanihettiarachchi9777
    @jayanihettiarachchi9777 Рік тому +62

    මම යශෝදරා උත්තමාවිය තරම් උතුම් කනෙක් නෙමේ. ඒත් ඒ මාර්ගයේ යන්න උත්සාහ කරන කෙනෙක් මගෙ ආදරෙත් නැවතිලා දැන් මාස ගානක් ඒත් එයා එක්ක වෛරයක් නෑ මට අදටත් මං කරන හැම පින් කමක්ම මං එයාටත් අනුමෝදන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් එයා ආයේ එනකන් බලන් ඉන්නවා. මේ ධර්ම ශ්‍රවනයෙන් කිසියම් වූ පිනක් රැස් වුනාද මට ඒ පින ආදරණීය ඔහුටද පින් කැමති සියලු සත්වයන්ටද අනුමෝදන් වේවා. සාදු සාදු සාදු.

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Рік тому +4

      මටත් එ වගේ පිංවන්ත ආදරයක් හම්බුනානම් 😥😥😥

    • @rashmipurnima6111
      @rashmipurnima6111 11 місяців тому +4

      ඔයාත් මම වගේ ,,,එහෙම නේද

    • @tharakathalgamuwa7531
      @tharakathalgamuwa7531 11 місяців тому +2

      අපිට ලැබෙන්නැ නේ ඔයාල වගේ අය

    • @jayanihettiarachchi9777
      @jayanihettiarachchi9777 11 місяців тому

      @@rashmipurnima6111 mmm

    • @maheshamahesha1722
      @maheshamahesha1722 11 місяців тому

      Mamath

  • @DulariNawanjana
    @DulariNawanjana Рік тому +42

    ඔබ වහන්සේගේ රුව දුටුවත් හිත නිවෙනවා.ඔබ වහන්සේට ධීර්ගායුශ ලැබේවා,තව තවත් අපිට උතුම් සද්ධර්මය දේශනා කිරීමට ශක්තිය ලැබේවා...සාදු ...සාදු...සාදු

  • @gurugemadushika7255
    @gurugemadushika7255 Рік тому +24

    මමත් පිරිසිදු ව ආදරේ කලා අවුරුදු ගානක් ..එත් එයා වෙන කෙනෙක් ලග ඒත් කවදාවත් මන් ක්‍රෝධ කලේ නෑ..එයාව නැවත මට ඕනී කියලා පැතුවේ නෑ..මට ඕන ඕනේ මාව ම නිවෙන්න ඔබ වහන්සේ ගේ දර්මය පුදුම නිවිමක්..🙏🙏

  • @csthelast5445
    @csthelast5445 Рік тому +15

    ගොඩක් වටින බණ කතාවක්. මම හිත හදා ගන්නෙ මේ විදියට බණ අහලා. ඇත්තටම හිතට පුදුම සහනයක් දැනෙන්නෙ අපේ හාමුදුරුවනෙ. ඔබවහන්සේට ගොඩක් පින් ලැබෙනවා මේ කරන ධර්ම දේශනාවට. ස්තූතියි ඔබවහන්සේට. හැම ආත්මයකම සංසාරෙ කෙළවර වෙනකම්ම බෞද්ධයෙක් ව ඉපදේවා!!!!!!!!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 Рік тому +14

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 Рік тому +18

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @Madhuwanthi15
    @Madhuwanthi15 Рік тому +13

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @Heraldofandraste-bm4lc
    @Heraldofandraste-bm4lc 3 місяці тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 💐🙏

  • @nuwanchamara3816
    @nuwanchamara3816 Рік тому +8

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @ivarock9122
    @ivarock9122 Рік тому +12

    ඔබ වහන්සේට ගොඩක් පින්🙏❤️

  • @nissankabandara6502
    @nissankabandara6502 Рік тому +6

    සාදු සාදු සාදු සාදු සාදු සාදු
    🙏🙏🙏🙏

  • @MadhukaIduwara
    @MadhukaIduwara Рік тому +10

    සාදු සාදු ,🙏

  • @nadeeralakshan7381
    @nadeeralakshan7381 Рік тому +4

    ඔබ වහන්සෙට ගොඩ්ඩක් පිං මගේ වරද වටහා දුන්නට 🙏

  • @chamodijayangana4577
    @chamodijayangana4577 Рік тому +5

    Theruvan saranai හාමුදුරුවනේ ...හිත නිවෙනවා ඇත්තටම ..❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sasidusavidu2281
    @sasidusavidu2281 Рік тому +5

    Oba wahansege me babana tika raththaran.mama oba wahansegen illanne nitharama pawul geevitha hadaganna pulluwan bana nitharama kiyanna.oba wahanseta bohoma pin.

  • @sasankadilshi34
    @sasankadilshi34 Рік тому +9

    බුදුවරුන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    පසේබුදු වරුන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    මහාරහත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    අනාගාමි උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    සකුදාගාමි උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    සෝවාන් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
    ☸⤵⤵⤵⤵☸ ☸ ☸ ☸

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Рік тому +7

    Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏 Pinwath saddhaseela swameenwahanseta mage namaskaraya wewa 🙏🙏🙏 Theruwan saranayi 🙏🙏🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @dinethsashawika3312
    @dinethsashawika3312 Рік тому +5

    Pinvat mage svameen vahanseta samma sambudu saranay🙏🙏🙏🙏🙏🙏

  • @nuwanthakalum-xq8pi
    @nuwanthakalum-xq8pi Рік тому +6

    සාදු සාදු සාදු.!!!

  • @rangaruwan-uq3yi
    @rangaruwan-uq3yi Рік тому +6

    Budusaranay ape pinvath hamuduruvane 🙏🙏🙏🙏🙏🙏

  • @priyangikagunawaedhana4256
    @priyangikagunawaedhana4256 Рік тому +5

    Oba Wahanseta godak pin ath wewa! Sadhu Sadhu Sadhu... 🙏🙏🙏

  • @RpmrKarunarathna
    @RpmrKarunarathna 10 місяців тому +1

    මා මේන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා උතුම් උ චතුරාර්ය සත්‍ය අවබොද වෙත්වා මේ සසර දුකින් අත් මිදේත්වා නිවන් දකිත්වා සාදු සාදු සාදූ 🙏🙏🙏

  • @rashmipurnima6111
    @rashmipurnima6111 11 місяців тому +2

    🙏🙏 ඔබ වහන්සේගේ ආශිර්වාදය හිමිවේවා නිරන්තරයෙන්ම සියලුම ලෝකවාසීනට

  • @HiruniPaboda-h6f
    @HiruniPaboda-h6f 11 місяців тому +2

    හිත නිවන ධර්ම දේශනාව ක් .ඔබ වහන්සේගේ ධර්මය අසල මගේ ජීවිතේ තියෙන දුක නිවෙනවා .මම අද ධර්මය ගැන පැහැදිලා ඉන්නෙ .ඒ මහා පින ඔබ වහන්සේටත් , අපට ධර්මය අසන්නට සලස්වන ඔබටත් සියලු ම සත්වයින් ටත් පිං අයිති වේවා.

  • @surangamadushanka3591
    @surangamadushanka3591 Рік тому +6

    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namas karaya wewa

  • @isuandsachi106
    @isuandsachi106 Рік тому +4

    Mata Oba wahansege bana pada hithata senasimak

  • @geethaperera6059
    @geethaperera6059 Рік тому +5

    සාදූ🌼🙏🌼 සාදූ 🌼🙏🌼සාදූ 🌼🙏🌼

  • @eshanidharmasena9660
    @eshanidharmasena9660 Рік тому +5

    සුවපත් වේවා.....🙏🙏🙏❤

  • @kushanthisadalika3955
    @kushanthisadalika3955 Рік тому +2

    සාදු..සාදු...සාදු...🙏🙏🙏

  • @RanalaniAr-mg3lb
    @RanalaniAr-mg3lb Рік тому +9

    Sadu sadu

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Рік тому +1

    සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @gangakumari7477
    @gangakumari7477 9 місяців тому +1

    නමෝ බුද්ධාය 🙏

  • @sanjoybarua6504
    @sanjoybarua6504 Рік тому +4

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️

  • @LakmainSunthra
    @LakmainSunthra 7 місяців тому

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේ සසර දුකින් නිදහස් විමට මේ පින් හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷

  • @dayaniwijekoon5534
    @dayaniwijekoon5534 Рік тому +5

    Sadu sadu sadu

  • @PiumiFernando-o1f
    @PiumiFernando-o1f Рік тому +1

    ගොඩක් හොඳ ට බණ තේරෙනවා ... තෙරුවන් සරණයි🙏🙏🙏

  • @thilakbandarabandara487
    @thilakbandarabandara487 Рік тому +1

    Pinwath swamin wahanseta mage namaskaraya wewa!!!🙏🙏🙏

  • @malishakawindi2818
    @malishakawindi2818 Місяць тому

    බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Nushi-zK
    @Nushi-zK Рік тому +3

    සාදූ සාදූ සාදූ ..🙏

  • @ChampaChampa-b9u
    @ChampaChampa-b9u Рік тому +4

    Sadu sadu sadu saadu

  • @thusharaariyarathna7594
    @thusharaariyarathna7594 Рік тому +4

    🙏🙏🙏Theruwan saranai obawahanseta

  • @chandanapushpakumara4576
    @chandanapushpakumara4576 Рік тому +2

    Pinwath Suwamin Whansa niduk wewa nirogi wewa namo buddaya

  • @RpmrKarunarathna
    @RpmrKarunarathna 10 місяців тому

    යශොදරා උත්තමාවිය වන් උත්තමාවියන් මේ පුන්න්‍ය බුමියේ ඇති වෙත්වා සාදු සාදු සාදූ 🙏🙏🙏

  • @rahalrajapakse9636
    @rahalrajapakse9636 Рік тому +1

    ධර්ම දානයක්ම වේවා ! 🙏🏻
    තෙරුවන් සරණයි ! 🙏🏻

  • @minushatharukshi5797
    @minushatharukshi5797 Рік тому +1

    සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ගායූ ලැබේවා

  • @kavindumalsara
    @kavindumalsara 6 місяців тому

    සාදූ🙏

  • @hashanihashi2031
    @hashanihashi2031 Рік тому +7

    🙏🙏🙏

  • @HeshanMadhushanka-s7t
    @HeshanMadhushanka-s7t 6 місяців тому

    සාදු සාදු සාදු 🙏🌼😊. !

  • @nipunimaheshika8100
    @nipunimaheshika8100 6 місяців тому

    Thun lokayatama uththareethara pin kethak u Rahula matha yashodarawata mage Anantha Koti warayak namaskarya wewa🙏🙏🙏

  • @SLFamily-iu1ik
    @SLFamily-iu1ik 6 місяців тому

    සාදු සාදු

  • @sandunikaushalya1672
    @sandunikaushalya1672 9 місяців тому

    ගොඩක් පිං ඔබ වහන්සේට 🙏🙏🙏🙂

  • @PiumiFernando-o1f
    @PiumiFernando-o1f Рік тому +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 9 місяців тому

    Pinwath swamin wahanseta mage namasskaraya wewa.

  • @erandirajaphaksha5475
    @erandirajaphaksha5475 7 місяців тому

    Me wachana tika ahala mage hithata loku sanaseemak labuna ape hamuduruwane..🙏🙏🙏🙏🙏

  • @LakminiRamayalatha-kh7cs
    @LakminiRamayalatha-kh7cs Рік тому +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @reshiniperera1417
    @reshiniperera1417 Рік тому +9

    ස්වාමින් වහන්සේ ධර්ම දේශනා වලට වඩින තැන් ගැන දැනුවත් කරන්න .

  • @vihangadewmi
    @vihangadewmi Рік тому +3

    🙏🙏🙏🙏🙏🙏

  • @TharushaDilshan-ui8if
    @TharushaDilshan-ui8if Рік тому +4

    Prashna 1000k thibbath hitha haduwema oba wahnsemai

  • @RockRockjayasantha
    @RockRockjayasantha 6 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @punyaratnayake4501
    @punyaratnayake4501 Рік тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Leeza531
    @Leeza531 Рік тому +4

    ❤❤

  • @mariyaperera3300
    @mariyaperera3300 8 місяців тому

    Hithe duka niwaganna me bana pada saranayak una 😢

  • @jayanichthurika7899
    @jayanichthurika7899 11 місяців тому

    Mamath pana wage adare karapu mage mnika mawa dala wena kenek laga.mage hithe eya gena wairayak na.adatath mathak wenawa.hitha hadaganna amarui.budu saranai eyata.

  • @Rebekathomas27
    @Rebekathomas27 11 місяців тому

    Me bana shrawanaya karanna labenneth pera karapu pinakatamai🙏

  • @shameshanawodi5670
    @shameshanawodi5670 10 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kerimaillukkumbura7755
    @kerimaillukkumbura7755 6 місяців тому

    Sadu Sadu Sadu

  • @nadeeralakshan7381
    @nadeeralakshan7381 Рік тому +1

    5:29 ඇත්තම කතාව අත්විදලා තියනවා මං ❤😔

  • @kacanlaemamali3769
    @kacanlaemamali3769 Рік тому +4

    Ettami obawhansa dakimat satutak

  • @poornimapoornima3061
    @poornimapoornima3061 9 місяців тому

    Wara kirimem lebena palayak ne athherima parama satutai❤

  • @NadeekaDineh
    @NadeekaDineh 5 днів тому

    🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte2463 Рік тому +1

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @iroshasharoni8636
    @iroshasharoni8636 Рік тому +1

    බුදුන් යශෝදරාව දික්කසාද කරන්න හැදුවේ නෑනේ.දික්කසාද නඩු දාල නෙවෙයිනේ බුදු වෙන්න ගියේ....

  • @chamalmatheesha7944
    @chamalmatheesha7944 8 місяців тому +2

    ආදරේ කරද්දි මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දෙන්න එපා ...
    රවට්ට්න්න එපා ....ඇගට ආසවෙන් මිනිස්සුන්ට ආදරෙ කරන්න එපා ......අනිවාර්යයෙන් පටිසන් දෙනවාමයි....😊

  • @UserUser-vt8zd
    @UserUser-vt8zd Рік тому +7

    තෙරුවන් සරණයි මටත් දර්ම දෙසනාවකට අනුග්‍රහය දක්වන්න ඕන විස්තර කියන්න පිං අත් වෙනවා 🙏🙏🙏

  • @Ruve_e
    @Ruve_e 9 місяців тому +1

    මම මිට කලිම් ආදරෙ කරපු කෙනෙක් දැන් මන් ආදරෙ කරන්න පටන් අරන් අවුරුදු 4ක් එ 4 ඇතුලට මගෙන් මුලදි පොඩි අඩුපාඩු උනා එව හදන් මන් එයාට කිසිම වැරැද්දක් නොකර මෙ වෙනකන් හිටියා මන් වෙන කොල්ලෙක් දිහා බලලා නැ ආදරනියෙ හිතකින් මන් මගෙ මුලු ජිවිතෙම ආදරෙ කරෙ එයට එත් දැන් එයට මාව එපා වෙලා මන් වැරදි නොකරම මන් මෙ ගෙවන්නෙ පෙර ආත්මෙ කරපු පවක් වෙන්න ඇති මන් මෙ බන පද ටික ඇහුවෙ මගෙ පෙර පිනකට මන් ජිවිතෙ හදාගන්නව මන් එකම අදරයක් පතනවා මට එ ඇතී ජිවත කාලෙම හොදින් ඉන්න එයා හැමදම හොදින් ඉන්න ඔනි මැරෙනකන්ම මටඔනි එයගෙ සතුට විතරයි 🙏 මන් ස්තුති වන්ත වෙනව මට මෙ බන පද ඇහෙන්න ලැබුනට

  • @krishanthifernando5613
    @krishanthifernando5613 Рік тому +5

    Saaaaaaaasu .saaaaaaadu

  • @Hiruni-hk7hq
    @Hiruni-hk7hq 11 місяців тому

    මාත් යසෝධරා උත්තමාවිය වාගේ කෙනෙක්... හැබැයි ඒ තරම් නැතුව ඇති ඒත් මම එතුමිය වාගේ ගති ගුණ සපුරනවා... මමත් කෙනෙක් ට ආදරේ කරනවා ඒත් එයා මාව මග හරිනවා මම එයාට ගොඩක් ආදරෙයි ඒක කියන්න වචන නෑ අවංකවම එක සිතකින් හැම ආත්මයකම එයාවම පතනවා... එයා මගේ ආදරේ තේරුම් ගන්නකන් මම ආදරේ න් බලා ඉන්නවා එයා මොන කරත් මට කවදාවත් තරහාක් වෛරසයක් හිතෙන්නේ නෑ එයා මට මොන කිව්වාත් හැමදාම සතුටින් හොදින් ඉන්න ඔයා ආවත් නැතත් හැමදාම ආදරේ එයාට විතරයි ඇයි කියලා මං දන්නේ නෑ එක මාර බැදිමක්......🙏🙏🙏🙏

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 13 днів тому

    මමත් meeka හොඳට vidinawa අවුරුදු 28 hamba කරන්න welamata අනේ mama wapurapu දේවල් mata ලැබිලා

  • @gangamadushani7833
    @gangamadushani7833 Рік тому +2

    🙏🙏🙏☸️🪔

  • @tharunethu6942
    @tharunethu6942 Рік тому +5

    සාදු සාදු 🙏🙏

  • @goodhksho6293
    @goodhksho6293 Рік тому +3

    Sadu sadu sadu

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 Рік тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه Рік тому +5

    🙏🙏🙏

  • @SanjayaMahanama
    @SanjayaMahanama 3 місяці тому

    Sadu sadu

  • @NishanVithana
    @NishanVithana Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏

  • @ChalanaSampath-rl1pw
    @ChalanaSampath-rl1pw Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajanitelaka2567
    @rajanitelaka2567 7 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nishshankasampath911
    @nishshankasampath911 Рік тому +3

    🙏🙏🙏

  • @sarojajeewani
    @sarojajeewani 10 місяців тому

    🙏🙏🙏🙏🙏🙏

  • @Heraldofandraste-bm4lc
    @Heraldofandraste-bm4lc 3 місяці тому +1

    සාදු සාදු සාදු සාදු 💐🙏

  • @YeyyYrty-it4gf
    @YeyyYrty-it4gf Рік тому +1

    🙏🙏🙏

  • @prabodamadushani9491
    @prabodamadushani9491 Рік тому +1

    🙏🙏🙏

  • @visaldevinda7115
    @visaldevinda7115 Рік тому +3

    🙏🙏🙏

  • @AsenaAsena-z6i
    @AsenaAsena-z6i 8 місяців тому

    🙏🙏🙏

  • @br8246
    @br8246 8 місяців тому

    🙏🙏🙏