- 38
- 191 744
Daham Sakmana
Sri Lanka
Приєднався 11 жов 2021
Dhammo bhave rakkhati dhammachari - He who practices dharma is protected by dharma
May all beings be peaceful and healthy...
Daham Sakmana
May all beings be peaceful and healthy...
Daham Sakmana
තරුණ ඔබටත් ඇත්තේ මේ වගේ ප්‍රශ්නද? - Ven. Welimada Saddaseela Thero | Daham Sakmana
Young people, do you have similar problems? - Ven. Welimada Saddaseela Thero | Daham Sakmana
තරුණ ඔබටත් ඇත්තේ මේ වගේ ප්‍රශ්නද? - Ven. Welimada Saddaseela Thero | Daham Sakmana
මෙවන් වූ තවත් උතුම් වූ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම සදහා Shraddha UA-cam Channel සහ Mahamevnawa UA-cam Channel වෙත පිවිසෙන්න..
Shraddha UA-cam Channel
@ShraddhaTV
ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී - ධර්මයෙහි හැසිරෙත තැනැත්තා ධර්මය විසින් රකිනු ලබයි
Dhammo bhave rakkhati dhammachari - He who practices dharma is protected by dharma
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා.....
May all beings be peaceful and healthy...
Namo Buddhaya..
තෙරුවන් සරණයි...
Daham Sakmana UA-cam Channel
@dahamsakmana
#subscribe #motivation

Переглядів: 144
Відео
ඔබත් නින්දා අපහාස කරදර බාධක වලට ලක් වූ කෙනෙක්ද? - Ven. Welimada Saddaseela Thero | Daham Sakmana
Переглядів 2,5 тис.Рік тому
ඔබත් නින්දා අපහාස කරදර බාධක වලට ලක් ව කෙනෙක්ද? - Ven. Welimada Saddaseela Thero | Daham Sakmana
ආදරය කවි බණකින් - Hasalaka Kavi Himi | Daham Sakmana
Переглядів 191Рік тому
ආදරය කවි බණකින් - Hasalaka Kavi Himi | Daham Sakmana
මරණාසන්න මොහොතේ සිතේ හැසිරීම - Ven. Welimada Saddaseela Thero | Daham Sakmana
Переглядів 363Рік тому
මරණාසන්න මොහොතේ සිතේ හැසිරීම - Ven. Welimada Saddaseela Thero | Daham Sakmana
තවත් දේකට ලෝභ වෙලා වටිනා දේවල් නැති කරගන්න එපා - Ven. Welimada Saddaseela Thero | Daham Sakmana
Переглядів 6282 роки тому
තවත් දේකට ලෝභ වෙලා වටිනා දේවල් නැති කරගන්න එපා - Ven. Welimada Saddaseela Thero | Daham Sakmana
තරුණ ඔබත් දෙමව්පියන්ට සලකන්නේ මේ ආකාරයටද? - Ven. Welimada Saddaseela Thero | Daham Sakmana
Переглядів 1,3 тис.2 роки тому
තරුණ ඔබත් දෙමව්පියන්ට සලකන්නේ මේ ආකාරයටද? - Ven. Welimada Saddaseela Thero | Daham Sakmana
දරුවෙක් ස්වාමියෙක් බිරි‍්දක් ඇසිය යුතුම ධර්ම දේශනයක් -Ven. Welimada Saddaseela Thero | Daham Sakmana
Переглядів 4,2 тис.2 роки тому
දරුවෙක් ස්වාමියෙක් බිරි‍්දක් ඇසිය යුතුම ධර්ම දේශනයක් -Ven. Welimada Saddaseela Thero | Daham Sakmana
ඔබත් උපන්දිනයක් සමරන්නේ මේ ආකාරයටද? - Ven. Welimada Saddaseela Thero | Daham Sakmana
Переглядів 1,9 тис.2 роки тому
ඔබත් උපන්දිනයක් සමරන්නේ මේ ආකාරයටද? - Ven. Welimada Saddaseela Thero | Daham Sakmana
ආදරය කරන ඔබ විවාහයකට පෙර ඇසිය යුතුම ධර්ම දේශනාවක් - Ven. Welimada Saddaseela Thero | Daham Sakmana
Переглядів 2,1 тис.2 роки тому
ආදරය කරන ඔබ විවාහයකට පෙර ඇසිය යුතුම ධර්ම දේශනාවක් - Ven. Welimada Saddaseela Thero | Daham Sakmana
සැබෑ ආදරයක් අහිමි වීමට හේතු - මහනුවර උත්තරා මෙහෙණින් වහන්සේ | Daham Sakmana
Переглядів 25 тис.2 роки тому
සැබෑ ආදරයක් අහිමි වීමට හේතු - මහනුවර උත්තරා මෙහෙණින් වහන්සේ | Daham Sakmana
පතන ප්‍රාර්ථනාවන් නිවැරදිව පතන්න - Ven. Welimada Saddaseela Thero | Daham Sakmana
Переглядів 6 тис.2 роки тому
පතන ප්‍රාර්ථනාවන් නිවැරදිව පතන්න - Ven. Welimada Saddaseela Thero | Daham Sakmana
සැබෑ ආදරය / අවංක ආදරය යනු කුමක්ද? - මහනුවර උත්තරා මෙහෙණින් වහන්සේ | Daham Sakmana
Переглядів 35 тис.2 роки тому
සැබෑ ආදරය / අවංක ආදරය යනු කුමක්ද? - මහනුවර උත්තරා මෙහෙණින් වහන්සේ | Daham Sakmana
ආදරය කරන ඔබත් කරන්නේ මෙවන් වූ භයානක ප්‍රාර්ථනාවන්ද? - Ven. Welimada Saddaseela Thero | Daham Sakmana
Переглядів 7 тис.2 роки тому
ආදරය කරන ඔබත් කරන්නේ මෙවන් ව භයානක ප්‍රාර්ථනාවන්ද? - Ven. Welimada Saddaseela Thero | Daham Sakmana
මේ ලෝකයේ සතුරෙක්වක් මනුස්සයෙක් හිනාවෙලා ඉන්නවට කැමති නෑ- Ven.Welimada Saddaseela Thero|Daham Sakmana
Переглядів 1,5 тис.3 роки тому
මේ ලෝකයේ සතුරෙක්වක් මනුස්සයෙක් හිනාවෙලා ඉන්නවට කැමති නෑ- Ven.Welimada Saddaseela Thero|Daham Sakmana
යම් දෙයක් සම්බන්ධයෙන් තිබෙන්නේ එකම එක ඇත්තයි..| Daham Sakmana
Переглядів 2043 роки тому
යම් දෙයක් සම්බන්ධයෙන් තිබෙන්නේ එකම එක ඇත්තයි..| Daham Sakmana
ආදරය කරන ඔබ සදහාම බුද්ධිමත් සෙනෙහෙබර ආදර කථා පුවතක් - Ven. Welimada Saddaseela Thero | Daham Sakmana
Переглядів 15 тис.3 роки тому
ආදරය කරන ඔබ සදහාම බුද්ධිමත් සෙනෙහෙබර ආදර කථා පුවතක් - Ven. Welimada Saddaseela Thero | Daham Sakmana
තමන් තුළ තිබෙන ශ්‍රද්ධාව ටික ටික දියුණු කරගන්න - පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි | Daham Sakmana
Переглядів 3783 роки тому
තමන් තුළ තිබෙන ශ්‍රද්ධාව ටික ටික දියුණු කරගන්න - පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි | Daham Sakmana
ඇත්තටම පිවිතුරු ආදරේ කියන්නේ මොකක්ද? - Ven. Welimada Saddaseela Thero | Daham Sakmana
Переглядів 52 тис.3 роки тому
ඇත්තටම පිවිතුරු ආදරේ කියන්නේ මොකක්ද? - Ven. Welimada Saddaseela Thero | Daham Sakmana
අනිත් අයට ඔබව සැකයිද? එහෙනම් මෙන්න හේතුව - පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි | Daham Sakmana
Переглядів 2,7 тис.3 роки тому
අනිත් අයට ඔබව සැකයිද? එහෙනම් මෙන්න හේතුව - පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි | Daham Sakmana
වයසට යෑම වයසට යන්න එපා කියලා ලබන්න බෑ - පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි | Daham Sakmana
Переглядів 2473 роки тому
වයසට යෑම වයසට යන්න එපා කියලා ලබන්න බෑ - පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි | Daham Sakmana
ප්‍රශ්නයක් ආවාම හිතන්න ඕනි විදිහ - පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි | Daham Sakmana
Переглядів 1,3 тис.3 роки тому
ප්‍රශ්නයක් ආවාම හිතන්න ඕනි විදිහ - පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි | Daham Sakmana
මේ දුක් දරාගන්නේ කොහොමද? - පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි | Daham Sakmana
Переглядів 3,3 тис.3 роки тому
මේ දුක් දරාගන්නේ කොහොමද? - පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි | Daham Sakmana
🙏🙏🙏🥺👍
🙏💥🙏
ඇත්තටම ආදරේ කරපු කෙනෙක්
ඒ මෙහෙනින් වහන්සේත් ආදරේ කරපු කෙනෙක් වගේනේ❤🙏🙏🙏🇱🇰🇱🇰👍👍👌😄
Sadhu sadhu sadhu sadhu
නමෝ baddaya
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
මටත් මහණ වෙන්න ඕන ....😊🙏මේ ජිවීතේ හැමදේම අනිත්‍යයි කියලා තෙරෙනවා ...
සාදු සාදු 🙏🙏🙏
ඇන්නටම😌😌💐💐
මේ මෙහෙනින් වහන්සේගේ දුරකතන අංකයක් තියන්වද 🙏🙏🙏
ඇත්ත 😢😢😢
🙏🙏
Aththa🙏🙏🙏
Ou maniyani.wihiluwakata gannawa.
😢😢
මාත් අවංකවම කෙනෙක්ට ආදරය කලා ඊයෙ දවස වෙනකන්ම ඒත් ඒක හම්බවුන වෙලාවට එකම එක බැල්මකින් විතරක් සැනසුන අහිංසක අවංක ආදරයක් තරහ වෙවී යාළු වෙවී හිටියා අන්තිමට තරහ වුන පාර මගේ යාලුවෙක්ට මං මේක කිවූවා. මං එතකොට එයාට අවුරුදු 2ක් ආදරය කරලා තිබුණා. මෙක පටන් ගත්තෙත් එයාමයි. මං කලෙ ඒකට ප්‍රතිචාර දක්වපු එක. ඒත් අන්තිමට මං එයාට ආදරෙ කරපු තරම් එයා මට ආදරය කරලා නෑ. කාලයත් එක්ක එයාට මාව මොන විදිහකටහරි එපා වෙන්න ඇති. අන්තිමට එයා හැමෝටම කියල තියෙන්නේ මං එයාගෙ පස්සෙන් එන,වද දෙන කෙල්ල කියලා. හැබැයි මං එහෙම කලේ නෑ. ආදරේට ආදරේ කලා විතරයි. එයා මට ඉගිබිගි දුන්න නිසයි මං එයා දිහා බැලුවේ නැතුව වෙන කිසිම දේකට නෙවෙයි. අනික බැල්මකින් පුළුවන්ද මනුස්සයෙක්ගෙ පස්සෙන් යන්න, මනුස්සයෙක්ට වදයක් වෙන්න.එව සේරම එයා ගොතපු බොරු.එහෙම දෙයක් තේරෙන්නේ එයත් මං දිහා බලන නිසා නෙවෙයිද මිනිසුන්ට යන්න ඕන වුනහම අනිකාට වැරැද්දක් පටලවනව.ඒකෙන් එයා බාල්දු කරනවා ඇත්ත නොදන්න අය ඒව පිළිගන්නවා. හැබැයි එක තාවකාලිකයි. කටින් කොච්චර බොරු කිව්වත් එයාගෙ හෘද සාක්ෂියට එයාට බොරු කරන්න බැහැනේ.ඒ ඇත්ත හැමදාම එයාට වද දෙයි. දවසක එයා මේවට දුක් වෙයි. එදාට මං සියල්ල නිසා කලකිරුණු, සියල්ල අත්හැරපු මෙහෙණින් වහන්සේ නමක් වෙලා ඉදී. අම්මාගෙ සිහිනය මං වෛද්‍යවරියක් වෙන එක.මං ඒක වෙනුවෙන් උපරිමය කරනවා.හැමදේම අහිමි වීම ස්ථිර වූ මේ ලෝකයේ දෙමව්පියොත් අපට අහිමි වෙනවා දවසක.එදාට මං මහණ වෙලා බුදු රජාණන් වහන්සේ දේශනා කළ නිවනට යන මඟ ඔස්සේ ගමන් කරනව.එතකන් මට පුළුවන් උපරිමයෙන් මං ඒ දෙන්නව සතුටින් තියනව. මගේ එකම බලාපොරොත්තුව දැන් ඒක විතරයි. ඉපදෙන්නෙ, මැරෙන්නෙ තනියම නම් අතරමගදී හමුවන කිසිදු කෙනෙක් සමඟ කිසිදු ආදර සම්බන්ධයක් නැවත ඇති නොකරගෙන ඉන්න තරම් මම එක අත්හැරලා අවසන්. ඇතිවන සියල්ල නැතිවී යනවාමයි. ඒ සියල්ල සදහටම නැති කරන්න පුළුවන් එකම මාර්ගය නිවනම පමණයි. මට ආදරය කර අත්හැරීමට අවශ්‍ය වූ කල සියල්ල මා පිට පටවා මා බාල්දු කර හොඳ නාමය ලබාගත් ඔහු කෙරෙහි මගේ සිතේ හටගත් ආදරය සැමදා ජීවමානය.මා ඔහුට කිසි දිනක වෛර කරන්නේද නැත.තරහක්ද නැත. ඔහුට ඔහුගේ අරමුණු කරා යාමට මා සුභ පතනවා. මා දැන් දෙමව්පියන්ගේ සහින ඉටු කිරීමත්,දිනක මහණ වීමත් හැර සියල්ල අත්හැර දමා අවසන්.
මෙහෙනින් වහන්සෙට mage නමස්කරය වෙවා 🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🏵️🌼🌼🙏🌺🏵️🏵️🌼🌼🙏 ඇත්ත ම ආදරය කියනනෙම කයෙන් පංච කය පිනවන එක නෙමෙයි 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🏵️🏵️🌺🌺🌺🌺🙏🙏🙏🙏🌼
මටත් මහන වෙන්න ඕනෙ
ඇත්ත..😢😢
❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏
Aka.atta.maneyana.sadu.sadu🎉🎉🎉
🙏🙏🙏🙏🙏
Sadu sadu sadu😢😢😢😢😢🥺🥺🥺🥺🥺
Mata mee meheninwahansege nu ekak dann kenek innawada
🙏🙏🙏
💐💐💐💐💐
Sadu
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺
Ane maniyani mata godak asai mahana venna kohomada karanne
Sadu sadu sadu teruwan saranaii පින්වත් mehenin වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏...මමත් viwaha una මගේ gdra tibuna prasna නිසා මගේ අම්මාge කැමැත්ත tiyena කෙනෙක් මම ආදරේ krla nemeii bande..mehenin වහන්ස මගේ ජීවිතය කවදාවත් ආදරේ ලැබුණේ නැහැ ..මම ..viwahayen ජීවිතය අපායක් wela iddi wena කෙනෙක් මගේ ජීවිතයට awa මම ගොඩාක් ආදරේ kra පින්වත් mehenin වහන්ස ..අවුරුදු 4k ආදරේ kra...mn බලාපොරොත්තු unu ආදරේ සෙනෙහස කරුණාව දයාව එයා ළඟ tibuna ..හැමදාමත් එයා එක්ක satutin ඉන්න බලාපොරොත්තු ගොඩාක් ආදරේ kra..eyth mta හොරෙන් wena කෙනෙක් එක්ක සම්බන්ධයක් tibila ඇහු una එදා mta ලොකු වේදනාවක් දැනුණා එදා ඉඳලා මට එයා gana සැකය tmi hite tiyenne ..අවසානයේ mn විදේශ ගත una ..එයා wena කෙනෙක් banda...පින්වත් mehenin වහන්ස මට මගේ හිත hdagena ජීවිතය ගෙවන්න අමාරුයි ..මම කොච්චර ධර්මය අවබෝධ kra gena මගේ පාඩුවේ ජීවත් වෙන්න haduwath mta එයා matak වෙනවා ...meya මගේ akusal කර්මයක් නිසාද පින්වත් mehenin වහන්ස මට oba වහන්සේට ktha krnna ඕනි ..mta පැහැදිලි පිළිතුරක් ලබා ගන්න ඕනි මගේ hite tiyena ඔක්කොම දේවල් ඔබ වහන්සේට කියලා sanasimak ලබා ගන්න පිහිට වෙන්න ..teruwan saranaii පින්වත් mehenin වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranaii පින්වත් mehenin වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏...අවංක ආදරේ krna hdwath කවදාවත් වෙන්න වෙන්න epa දෙවියනේ ..ආදරේ වේදනාව නිසා මම මානසික ledek ...බුදු ගුණ සිහිපත් kra ගන්නා නිසා මම twma ජීවත් වෙනවා ...
🙏🙏🙏🙏
🙏🙏🙏❤❤❤🎉🎉🎉💕💕💕💕🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛
🙏🙏🙏🙏
❤🙏🙏🙏🙏🙏🙏🙏😊
Ane mata me maniyange pn nm hoyala dennako
🙏🙏🙏
මාත් මහන වෙන්න ආසයි බැහැයි මගේ අම්මලාගේ තාත්තලාගේ ජිවිතේ හීන හැබැ කරලා එන්න ඔනී